No video

Travel with Chatura @ Weligama (පොල් අතු ගඟ)2018.11.26

පොල් අතු මෝදර හම්බුවෙන්නේ වැලිගමදී .ගාල්ලේ උඩුගමින් පටන් අරන් 57 KM දුර ගෙවාගෙන එන මේ ගංගාව මුහුදට වැටෙන්නේ වැලිගමින් ,දෙනිපිටියේ නුගරුක ,සහ තවත් අවට අපි ඇවිද්ද

Пікірлер: 84

  • @chathuramadusanka7309
    @chathuramadusanka73095 жыл бұрын

    ඔබතුමා ලංකාවේ ඉන්න වාසනාවන්ත පුද්ගලයන්ගෙන් එක්කෙනෙකි👍✌️

  • @hasithakodithuwakku6562
    @hasithakodithuwakku65625 жыл бұрын

    චතුර අයියේ ජය ඔයාට.අපේ ඇනිකට් එක ලෝකෙටම පෙන්නුවට.

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl5 жыл бұрын

    ඉපදිච්ච දවසේ ඉදන් මේ ගමේ ඉදලත්, මෙහෙම වැඩසටහනකින් තමා ඇත්තම සුන්දරත්වය දැකගන්න පුලුවන් උනේ, එක අතකට ආඩම්බරයක් හිතෙනවා වගේම තවත් අතකට ලැජ්ජවෙනවා ඇයි මේ සුන්දරත්වය විදගන්න බැරි උනේ කියලා මෙච්චර දවසක් ඉදලත්. බොහොම ස්තූතී චතුර සහ කණ්ඩායමට ගමට ඇවිත් ආපහු මතක් කරල දුන්නට අපිට 🌴🌿🍃

  • @chameeradewasurendra6021

    @chameeradewasurendra6021

    3 жыл бұрын

    Kehenda methanata yanne

  • @nilupuldushmantha4662
    @nilupuldushmantha46625 жыл бұрын

    ලස්සනයි ඇත්තටම මී හරක් පාලනය කරන නොමේරු ළදරු මිනීමරුවන් ඉන්න රටේ කොච්චර ලස්සන තැන් තියෙනව ද

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara5 жыл бұрын

    ඇත්තටම දෙනිපිටිය කියපු ගමන්මතක් වෙන්නෙ නුගරුක ඒත් අපේ කාලකණ්ණි මිනිස්සු ඔක්කොම විනාශ කරලා ඉවරයි

  • @priyadarshaniindika8074
    @priyadarshaniindika80745 жыл бұрын

    අපි ඉන්නේත් මාලදිවයිනේ අනෙ ගොඩක් දුක හිතුනා. කතා කරන්න බැරි උන නිසා ලංකාවේකොච්චර ලස්සන තැන් තියෙනවාද බලන්න චතුර හොදට වැඩ සටහන කරනවා ස්තුතියි තෙරුවන් සරණයි

  • @paulrcrd4552
    @paulrcrd45525 жыл бұрын

    Chathura nam mara pin කාරයෙක් ලංකාවේ ලෝකේ lassana balanawa අපිටත් pennanawa bs

  • @asha.ranatunga2581
    @asha.ranatunga25815 жыл бұрын

    Chathura, is it 5 years since the start of " Travel with Chathura" program? Not counting " Yaathra"? Either way, congratulations ! The only Sri Lankan t.v program that has won my heart. ( Plus Koobiyo teledrama 😉). May you find the time, energy and the resources to continue Travel with Chathura. ♥️♥️

  • @bittebeiauslaenderbehoeder
    @bittebeiauslaenderbehoeder5 жыл бұрын

    යකෝ අපේ ගම ..... ❤️

  • @gtsupun
    @gtsupun3 жыл бұрын

    🇱🇰🙏🇱🇰 අපේ ලංකාවේ කොච්චර ලස්සන තැන්, දේවල් තියෙනද.. අපේ රට පාලනය කරන අය මේ දෙවල් හරියට කලමනාකාරණය කරනවනම් විදේශ සංචාරක කර්මාන්තයට හොද අනාගතයක් ලැබෙනව. අපේ රට ගැන සමහර රට ගැන හරියට දන්නේ නැහ. ඒ වගේම අපේ අයත් ලොකු පොඩි බේදයකින් තොරව අපේ දේවල් රැකගන්න ඔනේ. ඒ දේවල් විනාස කරන්නේ නැතුව. ඔයගේ මේ වැඩේ නියමයි අයියේ. 💪💪👌👌

  • @chathuramadusanka7309
    @chathuramadusanka73095 жыл бұрын

    Srilanka best travel programme 👍 thanks chathura aiye👍✌️

  • @zahwanhussain549
    @zahwanhussain5495 жыл бұрын

    Thank you චතුර අයියා Ape ගමට ආවාට

  • @lalithperera1197
    @lalithperera11975 жыл бұрын

    මම u tube එකට දාපු ගමන්ම බලනවා, සුබ පැතුම්.

  • @hamzyahmed6310
    @hamzyahmed63105 жыл бұрын

    Mama weligama matath Dan nehe ape gama mechara lassana kiyala

  • @mrwifi2215
    @mrwifi22153 жыл бұрын

    My home is waligama

  • @udithaasanka9233
    @udithaasanka92335 жыл бұрын

    ලස්සනයි චතුර..... අද නම් ටිකක් මදි වගේ බැරි ද ෆෑන්ස්ලවත් ගමනට එකතු කර ගන්න.

  • @basithashraf9339
    @basithashraf93394 жыл бұрын

    Nice video! Interesting. Watching all videos 1 by 1. Keep going Chathura!

  • @kulasekara5679
    @kulasekara56795 жыл бұрын

    හැම සතියෙම අපිව trip එකක් එක්කගෙන යනවට chathura අයියේ thanks......🙏🌹

  • @magewasthu2900
    @magewasthu29005 жыл бұрын

    අද thamai bim pol thiyanawa kiyala dakke thnx චතුර aiyeeeee

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24375 жыл бұрын

    Theruwan saranai, Godak sthuthi Chathura & Derana!! 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @waseemunais8798
    @waseemunais87983 жыл бұрын

    My beautiful home town 😘🥰

  • @khmerphom3010
    @khmerphom3010 Жыл бұрын

    අපෙ ගම ❤❤

  • @lakshikamudunkoth6348
    @lakshikamudunkoth63485 жыл бұрын

    chatura aiya harima wasanawanthai...mn kmathima program eka...thank u aiye.

  • @user-mb3bx4vk2f
    @user-mb3bx4vk2f10 ай бұрын

    අපේ ගම අයියෙ මෙ

  • @sunilfernando8605
    @sunilfernando86052 жыл бұрын

    Another great Video. In January 2020, I did the Madu . Oya, boat trip, it is a shame, I missed this waligama boat trip.

  • @hirun1592
    @hirun15924 жыл бұрын

    මේ ලංකාවේ ඔච්චර ලස්සන තැන් තියෙනවානේ .

  • @underthejapansky5218
    @underthejapansky52185 жыл бұрын

    Thank you derana & spizl thank you chatura ayya😙😙😙😙😙

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny7775 жыл бұрын

    super respect u aiyae

  • @vammohan4719
    @vammohan47195 жыл бұрын

    Nice feel to visit this place soon

  • @stephandamian5737
    @stephandamian57375 жыл бұрын

    chatura well done man i will come see you maybe you can give some tour plans thanks a lot for video

  • @jagathkegallage7552
    @jagathkegallage75525 жыл бұрын

    ස්තුතියි......

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe79585 жыл бұрын

    well done chatura!!!weligama!!!home!!!

  • @priyanthasingam5035
    @priyanthasingam50355 жыл бұрын

    Oyanam venasvitiya hoyanakenek 💖🌹

  • @piyumisewwandi6489
    @piyumisewwandi64892 жыл бұрын

    Thank you so much brother ...It was very helpful for me

  • @keshannamal2322
    @keshannamal23225 жыл бұрын

    fttai masayak athulatha seram epi tika wge baluwa

  • @GeemalWijesinghe
    @GeemalWijesinghe3 ай бұрын

  • @upaliguruge1097
    @upaliguruge10975 жыл бұрын

    Patta...chathuuu

  • @srilankagems9526
    @srilankagems95265 жыл бұрын

    Congratulations aiya

  • @punsarakodagoda5264
    @punsarakodagoda52645 жыл бұрын

    niyamai sahoo

  • @KasunSuranjaya
    @KasunSuranjaya5 жыл бұрын

    සුපිරි....

  • @Nimesh6705
    @Nimesh67052 жыл бұрын

    niyamai වතුර අයියේ

  • @jayantha4493
    @jayantha44935 жыл бұрын

    නුග ගහට වැඩේ දිපු කෙනා අද එකතැන.රටක් ගැන නොදත් දේශපාලකයො😳😳

  • @vimukthiwickramasingha

    @vimukthiwickramasingha

    3 жыл бұрын

    මහින්ද විජේසේකරද බන්...

  • @jayantha4493

    @jayantha4493

    3 жыл бұрын

    @@vimukthiwickramasingha හ්ම්..

  • @susilavathi2943
    @susilavathi29435 жыл бұрын

    සුපිරියි.

  • @robolokayaacademy5975
    @robolokayaacademy59755 жыл бұрын

    Mage asama program eka

  • @suddagaming8081
    @suddagaming80815 жыл бұрын

    fatta ayya

  • @ranjitthilanidesilva5592
    @ranjitthilanidesilva55922 жыл бұрын

    Beautiful video. Thank you. However, the music is too loud and Chatura's voice too soft.

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana3 жыл бұрын

    Supirima

  • @TravelwithJames
    @TravelwithJames5 жыл бұрын

    Nice Video

  • @blackcorde
    @blackcorde5 жыл бұрын

    wow nice..

  • @sameerajayasanka7270
    @sameerajayasanka72705 жыл бұрын

    Well done chatu

  • @buddikaaiya3274
    @buddikaaiya32743 жыл бұрын

    Hodama travel vlog eka kiyala hithenne mata vitharada.

  • @kasunudaya5286
    @kasunudaya52865 жыл бұрын

    ❤️❤️❤️

  • @jpmnster3888
    @jpmnster38883 жыл бұрын

    Ape iskole paththe 😍

  • @SL_Slap
    @SL_Slap5 жыл бұрын

    Mepara dapu gaman balanda bari unaaa. Wada wadi una... Trip eka aniwa ne?

  • @arunakumar2143
    @arunakumar21435 жыл бұрын

    👌👍👍👍👍

  • @kasunmadushanka9081
    @kasunmadushanka90815 жыл бұрын

    ❤❤❤❤❤🤩👍

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y2 жыл бұрын

    👍👍👍👍👍

  • @sudusir3123
    @sudusir31233 жыл бұрын

    Ape lankawa koahhara lassana tan tiyanawada oaya harema wasana wantai bsdp puthe mama kuwait

  • @malithiperera2302
    @malithiperera23025 жыл бұрын

    Apalankawa sampath mawedeyata apeta balaganna udawkaranna chathura obata pen .

  • @dhanuskv5391
    @dhanuskv53915 жыл бұрын

    Chathura aiyee ane oyalage oya camera eke nama kiyannako....

  • @kamelialiya8332
    @kamelialiya83325 жыл бұрын

    one week kiyada couple ahekats

  • @arandaradanushk2835
    @arandaradanushk28355 жыл бұрын

    ඒල....

  • @milanudara4819
    @milanudara48195 жыл бұрын

    4no ekak nadda metana

  • @miyurupramod5762
    @miyurupramod57625 жыл бұрын

    📷 kana bona ekamai wade

  • @silencequeen1616
    @silencequeen16164 жыл бұрын

    Plz hotel name

  • @androidking95
    @androidking955 жыл бұрын

    Ane.monawada.kirala.api.danne.nani

  • @princerimash6138
    @princerimash61382 жыл бұрын

    Ape gevalgava me

  • @prabathsenavirathna9939
    @prabathsenavirathna99395 жыл бұрын

    moko parakku video danna?

  • @lakmalmc5551
    @lakmalmc55513 жыл бұрын

    Watila tyn kirala vln haduwma tyn aula mkdd kynn plvnda

  • @music-sl2063
    @music-sl20633 жыл бұрын

    Oye APE game waligama

  • @darshanapremanath6443
    @darshanapremanath64435 жыл бұрын

    Metans cobtact numb eka danna kauru hari

  • @SM-ug4mg
    @SM-ug4mg5 жыл бұрын

    අපෙ පැත්තෙ ඇවිත් 🙈

  • @gchamara-co1uo

    @gchamara-co1uo

    3 жыл бұрын

    Hotel eke nama mokadda

  • @SM-ug4mg

    @SM-ug4mg

    3 жыл бұрын

    @@gchamara-co1uo therd eye villa

  • @magewasthu2900
    @magewasthu29005 жыл бұрын

    මීහරක් දකින kota parliament eka mathak una 😂😂😂😂

  • @dimuthukomdam4866
    @dimuthukomdam48665 жыл бұрын

    හොටෙල් aka number aka denwnm hodiy aiya

  • @dhanuskv5391
    @dhanuskv53915 жыл бұрын

    කන්න කන්න නිකන් දෙන දේ....ඒත් ආප්ප වගේ දේවල් කන්න එපා.

  • @GeemalWijesinghe
    @GeemalWijesinghe3 ай бұрын

  • @Srilankan188
    @Srilankan18817 күн бұрын

  • @naveendananjana762
    @naveendananjana7624 жыл бұрын

    ❤️