No video

Transformer turns calculation in Sinhala | Transformer calculation part 1 in Sinhala

Hello friends, this video is about transformer turns calculation Introduction- We already know if we want to build a transformer, we must first learn about transformer calculation. We can't make a good transformer until we know what we're doing. In this video, I'll show you how to calculate turns in the primary and secondary winding. This video, I think, will be beneficial to you. Thank you for taking the time to watch my video. If you like my video like, share, comment and subscribe to my channel.

Пікірлер: 114

  • @crvelectroniccreations2203
    @crvelectroniccreations2203Ай бұрын

    මෙම වීඩියෝ එකෙන් මම ගණනය කිරීමට භාවිතා කරන ක්‍රමය ප්‍රායෝගිකව සාර්ථක ක්‍රමයක් වන නමුත් ගණිතමය වශයෙන් හා නිවැරදි transformer turns calculation එකක් සිදු කරන ආකාරය මෙය නොවේ. එම ගණනය කිරීම් තරමක් ඕනෑම කෙනෙකුට තනිව සිදු කරගැනීමට අපහසු නිසා මා විසින් මෙම සරල ප්‍රායෝගිකව සාර්ථක ක්‍රමය ඔබට ඉදිරිපත් කල අතර මාගේ බලාපොරොත්තුව වූයේ ඕනෑම දැනුම මට්ටමක් ඇති අයෙකුට මෙම ගණනය කිරීම පහසුවෙන් සිදුකරගැනීමට හැකි ක්‍රමයක් ඉදිරිපත් කිරීමයි.

  • @janaka4001
    @janaka40013 жыл бұрын

    කවුරුත් කියලා දුන්නැති විඩියෝ එකක් ,,thanks malliii,digatama ohoma video dapan

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Thank you aiye comment ekata

  • @surangafernando5267
    @surangafernando5267 Жыл бұрын

    2023/02/24 අද මම ඔයාගෙ video එක බැලුවෙ මෙ සම්බන්ධයෙන් කරන අනිත් අයත් එක්ක බලපුහාම අහසයි පොලවයි වගෙ මොකද ...ඔයා වගෙ හරි විදිහට තෙරුම් කරන කෙනෙක් දැකපු පලවෙනිපාර ඇත්තටම සුපිරියටම තියෙනවා 👍👍👍👍👍👍👍😃😃😃😃👍👍👍👍 නියමයි මල්ලි ....

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    Ай бұрын

    Thank you

  • @dineshmadushanka5871
    @dineshmadushanka5871 Жыл бұрын

    Supiri saho . Wadagath deyk kiya dunne . Thans . Jayawewa

  • @SampathKaluarachchi-kv9bt
    @SampathKaluarachchi-kv9bt4 ай бұрын

    සුපිරි වැඩක්

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    Ай бұрын

    Thank you

  • @shamalperera4875
    @shamalperera48758 ай бұрын

    මල්ලී නියමයි වීඩියෝ එක

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    Ай бұрын

    Thank you

  • @madushankabandara4910
    @madushankabandara4910 Жыл бұрын

    හොය හොය හිටපු විඩියො එකක් අනිත් උන් වගේ වැල් වටාරම් නැතිව තෙරෙන සිංහලෙම්ම කියලා දුන්න එ වගෙම විඩියො එක බලන්නත් ආස හිතුනා තැන්ස් bro ❤

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    Жыл бұрын

    you are welcome

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan62833 жыл бұрын

    Niyamai saho.oya hodata karagena yanawa wede.good luck

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Thank you.

  • @jayanthaub3345
    @jayanthaub33459 ай бұрын

    නියමයි මල්ලි ස්තුතියි

  • @harshadayarathna2951
    @harshadayarathna29513 жыл бұрын

    ⁣hoya hoya hitapu video ekak supiri ....subscribe kala

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Thank you.

  • @thilinarajapaksha275
    @thilinarajapaksha2753 жыл бұрын

    Niyamai Mali oya supiriyata karanawa digatama Yan,,mama oyawa sub Kara🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Thanks aiye

  • @mitiduragenimal9261
    @mitiduragenimal92612 жыл бұрын

    Ettatama saralai godak watinawa

  • @mohamedrushan7705
    @mohamedrushan77052 жыл бұрын

    good bro, go ahead........

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    2 жыл бұрын

    Thanks

  • @dc4702
    @dc47023 жыл бұрын

    Athtatama godak pahadili

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Thank you

  • @surangaprabath1410
    @surangaprabath14102 жыл бұрын

    Ups transformers eka othanna puluwanda 10amp 12.0 12 ekak othanna eda athida

  • @nimanthasandun9281
    @nimanthasandun92812 жыл бұрын

    Supiri broo

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    2 жыл бұрын

    thanks

  • @user-ct1bv3ze6d
    @user-ct1bv3ze6d11 ай бұрын

    Niyamai aiye❤

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    Ай бұрын

    Thank you

  • @vinaykumarcs9619
    @vinaykumarcs96193 жыл бұрын

    Three phase transformer calculation please

  • @pdusharamadurangaparanaman8075
    @pdusharamadurangaparanaman8075 Жыл бұрын

    නියමයි මල්ලි

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    Ай бұрын

    Thank you

  • @danethdulanjana5099
    @danethdulanjana50993 жыл бұрын

    Ela

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Thanks

  • @mahishadilhara8025
    @mahishadilhara80252 жыл бұрын

    doul supply transformer ekk eka coil ekk adukarala signal supply ekk vidiyata othanna puluwanda?

  • @dc4702
    @dc47023 жыл бұрын

    parana transformer ekak 12v walata aye re wind karanna puluwanda.24v 22v 26v wage tibbe

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Puluvan.

  • @aleksanderj4358
    @aleksanderj43582 жыл бұрын

    super

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 Жыл бұрын

    නියමයි මල්ලි ...ath prymary ta one wena coil Gage aka hoyanne kohomada?

  • @sciencefusion5352
    @sciencefusion53523 жыл бұрын

    Does turn calculation change if i use Aluminium wire???

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    it won't get changed.

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    You can also use aluminium wire for this calculation.

  • @sciencefusion5352

    @sciencefusion5352

    3 жыл бұрын

    @@crvelectroniccreations2203 ok Ok

  • @vinaykumarcs9619

    @vinaykumarcs9619

    3 жыл бұрын

    Sir please explain three phase transformer with aluminium wire

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas14593 ай бұрын

    16 w akak tiyanawa aka 24 duwal karaganna kohomada kiyannako

  • @ruwanchandana7632
    @ruwanchandana7632 Жыл бұрын

    Aiye 14,5battary chargarayakata wadi ampiar premanak ganna . Ona coil gej eka moadda

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m2 жыл бұрын

    👌

  • @nalakachandima9353
    @nalakachandima93533 жыл бұрын

    Valve amp ekakata out put transformer ekak hada ganna hati kiuala denna puluwanda?mama godak kal idan hoyanawa

  • @SithijaNawodya-cr5xn
    @SithijaNawodya-cr5xn Жыл бұрын

    අය්යෙ මම 110v ටාන්ස්ෆෝමරයක් එතුව. ඒකෙ 230v දෙන කොයිල් එක රත් වෙනවනෙ ගොඩක්.වට ගනං බලල හරියටම එතුව.මොකද්ද අව්ල

  • @rasiff4897
    @rasiff4897 Жыл бұрын

    ට්‍රාන්ස්ෆෝමර් එක ඔතලා හයිකරන කෑලි නැතුව පවර් දීලා බැලුවට අව්ලක් නැද්ද

  • @chamodnimesha1775
    @chamodnimesha17753 жыл бұрын

    toroidal transformer calculation එකත් මේ විදියටද කරන්නෙ

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Ow eke core area eka ganne core eke usa, palala aragena.

  • @luckybilly8808
    @luckybilly88082 жыл бұрын

    ටොරයිඩ් ට්‍රාන්ස්ෆෝමර් (රවුම් ට්‍රාන්ස්ෆෝමර් එකක්) එකක් ඔතන විදිය කියල දෙන්න මල්ලී..

  • @chamodnimesha1775
    @chamodnimesha17753 жыл бұрын

    👍👍👍👍👍

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    3 жыл бұрын

    Thanks

  • @sivachandran119
    @sivachandran1192 жыл бұрын

    Super nanba

  • @artkarthikeyan574
    @artkarthikeyan5742 жыл бұрын

    In transformer calculation why using for 42 ans mee urgent reply

  • @kavantissaunamboowe3443
    @kavantissaunamboowe3443 Жыл бұрын

    මේ ක්‍රමය Inverter transformers වලටත් භාවිතා කල හැකි ද ?

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics2 жыл бұрын

    Ups transformer eketh dual supply da thiyenne

  • @user-fo9rx9py5e

    @user-fo9rx9py5e

    Жыл бұрын

    Single dual karannath puluwan

  • @maheshindrasingha5923
    @maheshindrasingha5923 Жыл бұрын

    UPS transformer එකකින් වැඩි watt එකක් ගන්න inverter එකකට primary ය aluminum තියෙද්දි copper වලින් secondary ය rewinding කලොත් වැඩි watt ගානක් ගන්න පුළුවන් වෙයිද.. Aluminum එක නිසා voltage drop වෙනවා..

  • @anurasounds9849

    @anurasounds9849

    10 ай бұрын

    ahema drop wenne ne dan ena hama transformer ekama alwminium

  • @abhitechmadhugiri
    @abhitechmadhugiri7 ай бұрын

    Sir tell me What is 42 ÷15 explain me sir.

  • @hashanwarnasooriya-lj4bk
    @hashanwarnasooriya-lj4bk Жыл бұрын

    9v amp 15 tranfroma ekak othanne kohomada

  • @maheshkumara3891
    @maheshkumara38912 жыл бұрын

    Dc high voltage transformer ekak calculation karanne kohomada.12kv Dc transformer ekak

  • @anurasounds9849

    @anurasounds9849

    10 ай бұрын

    dc kiyala transformer loke na

  • @maduwanthasupun8472
    @maduwanthasupun8472 Жыл бұрын

    Ups transformer volt adu karanne kohomada

  • @sltechmakara6477
    @sltechmakara64773 жыл бұрын

    14v 20A tharsfromer akak hadanne kohomada

  • @HasarangaJ
    @HasarangaJ2 жыл бұрын

    42 n ma bedanne ai 42 ganne kohomada

  • @mihirasandaruwan

    @mihirasandaruwan

    Жыл бұрын

    ඇයි 42ම ගන්නේ කියන එක ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @thanujasampath7996
    @thanujasampath7996 Жыл бұрын

    110v transformers ekak 100v karala denna berida

  • @thiruchealwam218
    @thiruchealwam218 Жыл бұрын

    110v vedio eakkak tanna

  • @buddhimallikaarachichi8919
    @buddhimallikaarachichi8919 Жыл бұрын

    42 නියතය කරුණාකර පැහැදිලිව කියන්න

  • @dineshmadushanka5871

    @dineshmadushanka5871

    Жыл бұрын

    Eka aththa . Matath danaganna oni

  • @nadeeshbro...7833
    @nadeeshbro...78332 жыл бұрын

    අයියෙ ප්‍රයිමරියෙ වට ගාන වැඩියෙන් ඔතනකොට වෝල්ටේජ් එක වැඩිද අඩුවෙන් එතුවොත් ඔයා කිව්වට වඩා වෝල්ටේජ් එක අඩුද කියන්නකො මං කියන දේ ඔයාට තේරෙනව නේද අයියේ මං කියන්නෙ ට්‍රාන්ස්ෆොමර් එකක් ඔතනකොට වට ගාන අඩුවෙන තරමට වෝල්ටේජ් එක අඩුවෙන් නේද එන්නෙ

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    2 жыл бұрын

    Primary turns gana adu vena kota 230v valin primary eka vada karanne na.230 valata vada adu venna ona.

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    2 жыл бұрын

    Primary turns gana vadi vena kota primary eka 230v valin vada karanne na.230v valata vada vadiyen denna venava.

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    2 жыл бұрын

    Eka nisa primary turns calculation eka 240v valata calculate karanna

  • @crvelectroniccreations2203

    @crvelectroniccreations2203

    2 жыл бұрын

    Comment ekakin eka pahadili karanna amarui.

  • @nadeeshbro...7833

    @nadeeshbro...7833

    2 жыл бұрын

    @@crvelectroniccreations2203 ow ayye mn oyat cl ekk dennamko ethakota niwaradiwa ahaganna puluwam

  • @s.l.teachcollege9992
    @s.l.teachcollege99922 жыл бұрын

    Oyaganata winding karala hare deyada

  • @flammablemaths3225
    @flammablemaths3225 Жыл бұрын

    meka inverter ekakata ganna puluwan da

  • @theekshanasoftware1582
    @theekshanasoftware1582 Жыл бұрын

    අයියෙ ඔය EI Laminations,Copper wire මිලදී ගන්න ඕනෙ කොහෙන්ද?

  • @anurasounds9849

    @anurasounds9849

    10 ай бұрын

    kotuwe tiyenawa

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva Жыл бұрын

    කෝර් ඒරියා එක 42 න් බෙදනව නොවෙයි 42 , කෝර් ඒරියා එකෙන් බෙදන්න ඕන කියන්න.

  • @SLcreativeelectronics
    @SLcreativeelectronics8 ай бұрын

    මන් rewinding කරපු transformer එකේ secondary එක රත් වෙලා දුම් දානවා . ඇය් ඒ

  • @harshanamendis7436
    @harshanamendis7436Ай бұрын

    වැල්ඩින් ටාන්ස් ෙපාමරයක් ඔතන විදිය කියලා ෙදන්නකො

  • @christophergamage800
    @christophergamage8002 жыл бұрын

    Core එකේ වර්ග ඵලය වර්ග අගල්වලින් ගනන කරන්නේ කොහොමද

  • @anurasounds9849

    @anurasounds9849

    10 ай бұрын

    7,5 warga karanna

  • @harshanamendis7436
    @harshanamendis7436Ай бұрын

    2.8 hadue kohomada

  • @ashjoe183
    @ashjoe183 Жыл бұрын

    12-0-12 transformer 2amp ! how to turn?

  • @nandananandanathilke9333
    @nandananandanathilke93332 жыл бұрын

    Gage eka denagnne kohomada

  • @thiruchealwam218
    @thiruchealwam218 Жыл бұрын

    Bro ac ekkata vatta vetya etuvot avulakta

  • @sandaruwanperera7670
    @sandaruwanperera767011 ай бұрын

    මම මේ විදියට ට්‍රාන්ස්ෆොමර් කීපයකම secondary ඔතලා බැලුවා වෝල්ට් එකකට. වට දෙකක් විතර වැඩියිනෙ වෝල්ට් එකකට ඇයි එ

  • @NKDarkhero

    @NKDarkhero

    4 ай бұрын

    මාත් හොයලා බැලුවා 42 වෙනුවට 35 ගන්න

  • @owinyinnocent6535
    @owinyinnocent6535 Жыл бұрын

    Where are you people getting the 42from

  • @nuwangamage190
    @nuwangamage1902 жыл бұрын

    ඇලුමිනියම් කම්බියෙන් ඔතනකොට calculation කරන්නෙ කොහොමද?

  • @nuwankumara6156
    @nuwankumara6156 Жыл бұрын

    7.1cm×3.3cm = 23.43core එකක් 42/23.42=1.733 ×230 =412turns Turns primery තුන් පාරක් පිච්චනවා මොකක්ද වරද

  • @janithlakshan5414

    @janithlakshan5414

    Жыл бұрын

    Coil kambiya kohe hari hirila athi

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp2 жыл бұрын

    Ei laminasan ganna thnak kiyanawade t.p namberath danna puluwan මහත්මයෙකු

  • @thusitha045
    @thusitha0452 жыл бұрын

    මල්ලි ඔතන්න ඔනි කම්බිය තීරණය කරන්නේ කොහොමද.

  • @manojgamage5247
    @manojgamage52472 жыл бұрын

    මේ ක්‍රමට පොඩි ට්‍රාන්ස්පෝමර් වලට හරියන්නේ නෑනෙ උ.දා.-1.5දිග 1පලල

  • @ianjacob1955
    @ianjacob19552 жыл бұрын

    How get wire size

  • @ilmarizvi1799
    @ilmarizvi17993 жыл бұрын

    මට හදාගන්න ඔනෙ 220 volt to 110 volt and 5000 watts

  • @gihanmadubashana3426
    @gihanmadubashana34262 жыл бұрын

    බැටරි චාර්ජ් කරන්න මේ විදියට ඩිසයින් කරලා හරි යන්නේ නැද්ද. hellp me

  • @deshanpoorna2667
    @deshanpoorna26672 жыл бұрын

    Ayye core area eka agal walin calculation karaganne kohomada .whatsapp num eka denna puluwanda

  • @goldenfield7169
    @goldenfield71692 жыл бұрын

    Gam yavan ne kohomada

  • @chandrasirikarunaratne744

    @chandrasirikarunaratne744

    Жыл бұрын

    Tale pohan nambr aka dana pulawanda wistaruak ahagana

  • @padmaharsha
    @padmaharsha Жыл бұрын

    42 kiyana agaya mokakda

  • @AD__OFFICIAL
    @AD__OFFICIAL2 жыл бұрын

    3694.375 arewoth mokadda ganne

  • @UdaraWimalaweera
    @UdaraWimalaweera2 жыл бұрын

    මල්ලී,නම්බර් එකක් දාන්න බැරිද

  • @sexyloke4588
    @sexyloke45882 жыл бұрын

    meva ganna thiyenne kohede?phone number ekak evanna

  • @dineshmadushanka5871
    @dineshmadushanka5871 Жыл бұрын

    Supiri saho . Wadagath deyk kiya dunne . Thans . Jayawewa