Traditional Sri Lankan Farming | හෙළ ගොවිතැන | අම්බරුවෝ | Solo Hiker | Hela Farming | Sri Lanka |

#traditional #traditionalfarming #hela #solohiker

Пікірлер: 356

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker Жыл бұрын

    යන්ත්‍ර සූත්‍ර වල දියුණුවත් සමඟ අපේ සමාජයෙන් ඈත් වුණු පාරම්පරික හෙළ ගොවිතැන. සරළ ගති පැවතුම් සහිත වූ ශ්‍රී ලාංකීය ගැමි ජීවිතය අද වන විට දක්නට ඇත්තේ ඉතාමත්ම දුර්ලභවය , නමුත් කඳුකරයේ නිම්න ආශ්‍රිතව සහ ජල පෝෂක ආශ්‍රිතව අදටත් එම ගැමි සමාජය යම්තාක් දුරට හෝ ඉතිරිව තිබීම සතුටට කරුණකි, මුදල් භාවිතය සීමිත වූ තරඟකාරීත්වය සීමිත වූ ගැමි සමාජය තුළ මිනිසුන් ඉතා සරළව නිදහසේ ජීවිතය ගත කල බව තවදුරටත් නොරහසකි එහෙත් නාගරීකරණය සමඟ ඇති වූ තරඟකාරී ජීවන රටා තුළ සියල්ල වෙනස් වි හමාරය , ගැමි සුවඳ ඒ ජීවිත වල තිබූ සරලකම අද දක්නට නොමැත , වියැකී යන හෙළ ගැමී ජීවිතයේ මොහොතකට හෝ සොඳුරු මතකයක් එකතුකරගැනීමේ අභිලාෂය පෙරදැරිව ලංකාවේ ගම්මාන සොයා තනිව යන ගමනේ තවත් සොඳුරු මතකයක් ඔබ වෙත මෙසේ දිගහරිමි , යමෙකුට මෙම රූපරාමු තුල සත්ත්ව හිංසනයක් අඩංගු වේ යැයි සිතිය හැක එහෙත් මෙ මිනිසුන් ඔවුන්ට තම දරුවන්ට, අම්මට , කිරිඅම්මට මෙන් සලකන බව මා සහතිකවම දුටුවෙමි, ඔවුන්ගෙන් සේවාවක් ලබාගෙන ඔවුන්ව යහමින් මොවුන් රැකබලාගනා බැවින් එය සත්ත්ව හිංසනයක් ලෙස මා නොදකිමි එය එසේ නම් මියයන තුරුම මිනිසුන් මිනිසුන්ගෙන් හිංසනයට ලක්වන බව ඔබට අමතකව ඇත, අප යම් වැටුපක් ලබාගැනීමට යම්කිසි සේවාවක් සැපයිය යුතු අතර එය අපට පහසු වුවත් අපහසු වුවත් එය අනිවාර්යයෙන්ම සිදු කල යුතුව ඇත එය සීමාවකින් තොරව සිදු වූ විට වර්තමානයේ සියදිවිනසාගැනීම් පවා අප දැක ඇත එසේ බලන විට මනුෂ්‍යයා විසින් නාගරීකරණය සමඟ මිනිසුන්ව හිංසනයට ලක් කර ඇත , නමුත් එක් පසෙකින් බැලූ විට කටුක වුවත් අතීතයේ ගැමි ජීවිතට ඉතාමත් සුන්දර එකක් බව මා හට පසක් වී හමාරය, හමුවෙමු නැවත සුන්දර ගමනාන්තයකින් . සොඳුරු ලංකාපුරයෙහි සැඟවුණු තැන් සොයා ගවේෂණයක යෙදෙන මම Solo Hiker 🖤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    ජයවේවා 👍🏽🇱🇰 ශ්‍රී ලංකා සූරපූර ස්වභාව සෞන්දර්යයෙන් මන පිනවන ලොවට මනරම් සූන්දර පරිසර හඳූන්වා දෙන. SOLO HIRO 🇱🇰👍🏽💪🏽🇱🇰👍🏽🇱🇰 ශ්‍රී ලංකා ගොවි ජනතාවටත් ජයවේවා.

  • @upulkumara995

    @upulkumara995

    Жыл бұрын

    ලොක්කා මට මීහරක් බාන් කිපයක් අවශ්‍යයි.පුලුවන්නම් සම්බන්ද කරලා දෙනවාද

  • @sherish4504

    @sherish4504

    Жыл бұрын

    Me dvs vala indalgashinna camping krnna barida?? Please reply

  • @travelwiththarusha2526

    @travelwiththarusha2526

    Жыл бұрын

    @@sherish4504 තාම තහනම් .ඔයාට ඒ ලගම තීන Greatwestern ,Wangedigala camp කරන්න පුලුවන් .අපි ගිය සතියෙ නාරංගල කෑම්ප් කරා .Vlog එක මන් තව ටික දවසකින් දානව

  • @sherish4504

    @sherish4504

    Жыл бұрын

    @@travelwiththarusha2526 ok bro apita vangedigala camp krla kalupahana ohiya road eken boralanda avilla ethanin nuvara eliya yanna puluvnda?? Car eke yanne

  • @sadunshamal8921
    @sadunshamal8921 Жыл бұрын

    මේවා දකිද්දි ආදරයක් හිතෙනවා අප්පා....මාත් දවසක් මෙ විදියට ජිවිතය ජිවත් කරනවා...බුදු සරණයි අයියෙ...🙏💆‍♂‍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි මල්ලි ♥️♥️

  • @ayeshamaduwanthi5257
    @ayeshamaduwanthi5257 Жыл бұрын

    ඒ වී ගොවිතැනේ මාරම ලස්සනක් වගේම පුදුම කලාත්මක බවක් තියෙන්නේ.. මෙච්චර දියුණු කාලයක් වෙලත් මේ වගේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන මේ වගේ තාත්තලා රටට ලොකු ආදර්ශයක්.. ❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤💙🍃

  • @sitharaperera4525
    @sitharaperera4525 Жыл бұрын

    මට මගේ ළමා කාලය මතක් වුනා. ඒ කාලයේදී මගේ ගමේ වෙල්යායෙත් මේ දර්ශනය දකින්න තිබුණා. නමුත් අද වෙනස් වෙලා. මේ ගැමියන්ගෙ මනුස්සකමත් ඔබේ නිහතමානී ගුණයත් හදවතින්ම අගය කරනවා . බොහොම ස්තුතියි ඔබට Solo Hiker 💚🌿

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃💙❤

  • @Kush595
    @Kush595 Жыл бұрын

    අර පොඩි ළමයා 😯 නගරෙ ඉන්න පොඩි ළමයින්ට වඩා මේ ගම්වල පුංචි හිත් කොච්චර හයියද ! ❤️ ඩිජිටල්කරණයට යට උන පුංචි හිත්වලත් මෙහෙම හයියක් කොහේහරි හැංගිලා ඇති 💔

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙🍃❤

  • @kawihettiarchchi4240
    @kawihettiarchchi4240 Жыл бұрын

    ගමෙන් එන්න හිත දෙන්නෙම නැහැ වගේ😊 ඇත්ත ඒ සරළකම අපිට හරි සමීපයි.......💚🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    අම්මෝ ඔව්

  • @sriyakanthirathnayake9185

    @sriyakanthirathnayake9185

    Жыл бұрын

    ❤❤

  • @hasiyavlogs
    @hasiyavlogs Жыл бұрын

    ගම , ඒ සරල කම , සුන්දරත්වය ❤ ඒක වෙනම අත්දැකීමක් සහොදරයා ආසාවෙන් බැලුවා ජය ❤🌍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ♥️♥️

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 Жыл бұрын

    බලාගෙන හිටපු වීඩියෝ එක.. අපේ අම්මටයි තාත්තටයිත් මම මේ වීඩියෝ එක පෙන්නුවා.. කුඹුරක් මඩ කරනවා මම දැක්කමයි.. අද කාලේ ඕම දකින්න ලැබෙනවා අඩුයි .. ඇත්තෙම නෑ වගේ.. නගරෙට වඩා ගම්බද පරිසරයේ ජීවිතේ සුන්දරයි මේවා දකිද්දී මටත් කුඹුරකට බහින්න තිබ්බනම් කියලා හිතෙනවා.. කුඹුරකට බැහැලා නැති නිසා.. පොත් වලින් ඉගෙන ගත්තට ... මෙහෙම වීඩියෝ එහෙකින් බලද්දී සතුටක් දැනෙනවා.. ගොඩාක් පින් අපි අතරින් ඈත් වෙලා තියෙන අපේ ගොවිබිම පිලිබදව පෙන්නුවාට... අපේ රට කොච්චර ස්වයංපෝෂිතද.. අද වෙද්දී ?.. 🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඒවා ගැන කතා කරලා වැඩක් නෑ 😥😥

  • @madunishanika5428
    @madunishanika5428 Жыл бұрын

    අයියෙ ඔයා නම් සුපිරි 😍❤ සරම ඇදලා කුඹුරට බැහැලා එතන ඉන්න අයගෙ ආදරෙත් දිනාගෙන එයාලත් එක්කම හරි හරියට වැඩ කරනවා කියන්නේම අයියා මනුස්සකම අතින් දිනලා ඉවරයි 🥰😍💪❤

  • @amiladahanayake2660
    @amiladahanayake2660 Жыл бұрын

    මේව බලල හරි අපිත් ජීවිතේ විදිනව.. බොහොම පිං සහෝදරයා

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃💙❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    මගේ ගමේ ජීවිතය මතක් වුනා ඇළේ දොළේ ,හේනේ ,කුඹුරෙ පත්කරපු ඒ ජීවිත කාලය දෙමවුපියන්ගේ සෙවන කොතරම් සරල ද සොබාදහමේ ආශිර්වාද ය ත් සමග ඒක ඇතැම් විට කටුක යි ඒත් ඒ තුල නිදහස් සුන්දර බවක් තිබුණ තවමත් රටේ ජීවය පවතින්නේ ගමත් සමග මගේ හැගීම ජයවේවා!

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃❤💙

  • @ashani1022
    @ashani1022 Жыл бұрын

    ගම හරිම සුන්දරයි❤️🌿.නගරයක ජීවත් වෙනවට වඩා හිතට මාර නිදහසක්😟🌿🌱🐃🌾❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ♥️♥️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ♥️♥️

  • @prasanginilusha1021
    @prasanginilusha1021 Жыл бұрын

    අය්යගෙ මේ වීඩියෝ බලද්දි හිත නිවෙනවා.. ❤️💚🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    සතුටක් ♥️♥️

  • @yamunalokuge9472
    @yamunalokuge9472 Жыл бұрын

    හිත අතීතයට ගෙන ගියා. අපි පුංචි කාලෙ අපේ ගමෙත් ඔය වගේ කුඹුරු හාන්නෙ.ඒකට කියන්නෙ මඩවනව කියල.එදා දෙන කෑමට කියන්නෙ වෑදම් කියල. ඒ දවස ළමයින්ට සතුටු දවසක්. අපි ස්කෝලෙ යන්නත් කම්මැලියි එදාට. දැන්නම් ඒ සුන්දරත්වය නෑ.video එක හරිම ලස්සනයි. ස්තුතියි පුතා .

  • @sithararathnayaka4775
    @sithararathnayaka4775 Жыл бұрын

    මමත් ගොඩාක් පුංචි කාලේ එකම එක පාරක් දැක්ක.. මට ඒක ආයෙත් මතක් උනා... ඇත්තටම ගමක ඉපදෙන්නත් වාසනාව තියෙන්න ඕන.. ❤️ හරිම ලස්සනයි අයියේ වෙනදා වගේම.... ❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ස්තූතියි නංගි ❤❤

  • @dinisuru3383
    @dinisuru3383 Жыл бұрын

    හරි වෙනස්ම හැගීමක් 🥰 නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයත් එක්ක අපෙන් දුරත් වුනු අපේ ඒ හෙල ඉතිහාසය අද වන විට නවීන පරම්පරාවට දකින්න නොලැබෙන අපේ ඒ අතීත සංස්කෘතිය මේ විදියට හරි නැවත ආවර්ජනය කිරීමට හැකිවන මෙවැනි වීඩියෝ ඉදිරිපත්කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා වගෙම ගොඩක් ස්තූතියි .🙏

  • @Sassymee-99
    @Sassymee-99 Жыл бұрын

    අනේ ඒ නිදහස...විඩියෝ එක බලල මෙච්චර හිත නිමෙනව නන් එහෙ ඉද්දි කොහොම තියෙනව ඇද්ද...පින්කාර මිනිස්සු...❤❤❤..ගොඩක් පින් මෙහෙම හිත නිවනවට අයියා...❤❤❤ ඔයාගෙයි මේ ගමේ මිනිස්සුන්ගෙයි කිසි වෙනසක්නෑ..හරිම නිහතමානි❤🌎

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 Жыл бұрын

    පාලකයෝ නිසා අපේ රට දාලා යන්න හිතුනත් අපේ රටේ ලස්සන , ඈත ගම් වල අව්‍යාජ මනුස්සකම ,සංස්කෘතික විවිධත්වය ලෝකේ කොයි රටේද වෙන තියේන්නේ ඔබේයි මගේයි රටේ ඇරේන්න ♥️♥️♥️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ♥️♥️

  • @nkavindyabandara8419
    @nkavindyabandara8419 Жыл бұрын

    ඔයා නම් ජීවිතේ හරි ලස්සනට විදිනව අයියෙ ♥️🍃 ආස හිතෙනව

  • @DuLKitH9
    @DuLKitH9 Жыл бұрын

    මේ වගේ video එකක් බලද්දි මාර relax එකක් දැනෙන්නෙ😌💚🍃

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 Жыл бұрын

    Niyami aiya.😍😍😍😍.hamadamath wage hitha ada gnnawa oyage vedio walata budusaranai

  • @arzu2614
    @arzu2614 Жыл бұрын

    Stress එකෙන් ඉන්න වෙලාවට අයියගෙ videos බැලුවම හිත නිවෙනවා 💜️🍃

  • @nadeekatb2590
    @nadeekatb2590 Жыл бұрын

    ❤❤❤✌️💪👍 සුපිරියක් තමයි ඉතින් අයියා ..❤

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    ලස්සන පැත්තක ලස්සන වීඩියෝ එකක්

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    රටේ ජීවනාලිය ආදරෙයි තෙරුවන් සරණයි! හැමෝටම ජයවේවා!!!!!

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sasinduprasad4216
    @sasinduprasad4216 Жыл бұрын

    ♥️♥️ නියම අත්දැකීම අයියේ 😮

  • @AviYa2004
    @AviYa2004 Жыл бұрын

    1 st comment එක මගෙන් 👀👬❤️‍🔥🌸

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @mansaranna
    @mansaranna Жыл бұрын

    පූදුම සුන්දරත්වයක් 😍🌿

  • @vinukadesilva204
    @vinukadesilva204 Жыл бұрын

    Adehh E view eka 😯❤️

  • @dulminirajapaksha2762
    @dulminirajapaksha2762 Жыл бұрын

    thawath lassana video ekak sir 😍

  • @nuwanmadusanka916
    @nuwanmadusanka916 Жыл бұрын

    Niyamai

  • @nayomiyapa7826
    @nayomiyapa7826 Жыл бұрын

    Anee,,,ape appachi ehema weda karanne,,,😍😍😍oyage progam nm marama lassanai aiye..

  • @virajshashika161
    @virajshashika161 Жыл бұрын

    ඒ පසුබිම් සංගීතය🎶 ගලපලා තියෙන් ලස්සන video එකට ගැලපෙන විදිහට 🎶🖤❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🖤♥️

  • @pinky5958
    @pinky5958 Жыл бұрын

    මේ තමයි අපිට ආවේනික සරල සශ්‍රීක ජීවිතය. 💚

  • @apsara_madubashi
    @apsara_madubashi Жыл бұрын

    ලෝකෙන්ම උතුම් රට..ලංකාවේ සුන්දරත්වය 😍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃❤💙

  • @rohanchanaka3731
    @rohanchanaka3731 Жыл бұрын

    Nice video aka Malli..good luck...❤❤

  • @imeshakasthurisinghe2812
    @imeshakasthurisinghe28129 ай бұрын

    හරිම ලස්සනයි මාර නිදහස් හැගීමක්..🌼🥰💚

  • @umeshamalshani6947
    @umeshamalshani6947 Жыл бұрын

    මේ වගේ ගමක ජීවත් වෙන්න තිබුනා නම් කියලා හිතුනා.... 🥺🖤♥️ හරිම සුන්දරයි.. ගම කියන්නේ වෙනම ලෝකයක් 🥺♥️🖤

  • @travelwiththarusha2526

    @travelwiththarusha2526

    Жыл бұрын

    අනිවාරෙන් ❤️🌿

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 Жыл бұрын

    ඔය අගේ තේරෙන්න එතෙරට එන්නම ඕන බොහොම පින් ❤

  • @kaushilapramodani392
    @kaushilapramodani392 Жыл бұрын

    භාවනාවක් වගේ හිත නිවෙන හරිම ලස්සන vedio එකක්.. අයියට ගොඩාක් පින් අද කාලෙ දකින්න අඩු මේ වගේ දේවල් මේ විදිහට හරි සමාජගත කරනවට..❤️💚

  • @hashinidayarathna
    @hashinidayarathna Жыл бұрын

    අනේ හරි ආසාවෙන් බැලුවා...💜️ ගොඩක් ස්තූතියී අයියේ ඔයාට... මේ ලස්සන දේවල් පෙන්නලා මනස සුවපත් කරනවට ...

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 Жыл бұрын

    සරල, සුන්දර ,නිදහස් ගැමි ජීවිත..❤️ වාසනාවක් වගේම අමතක නොවන අත්දැකීමක් වේවි 😍 එවැනි ලෙන්ගතු පිරිසක් එක්ක සුන්දර ගමක, කුඹුරක වැඩ කරන්න ලැබීමම..🌾🐃🌾❤️

  • @dassa123
    @dassa123 Жыл бұрын

    හිත නිමෙනවා මේවා දකිද්දී ♥️🥺🔥

  • @imashaamandi3647
    @imashaamandi3647 Жыл бұрын

    මම ආසම චරිතයක් 💙❤ බුදුසරණයි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න ⛰️🌿

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි

  • @WildTVSrilanka
    @WildTVSrilanka Жыл бұрын

    ලස්සනයි ඒකනම් මදුශාන් අයියා ❤

  • @thilinidilhara7827
    @thilinidilhara7827 Жыл бұрын

    මාර හැඟීමක් දැනෙන්නෙ..පටන් ගත්ත වෙලෙ ඉදන් ඉවර වෙනකං පුදුම ආසාවකින් බැලුවේ...❤️🥺 අයියා නම් පිං කරලා 🍃❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    උත්සහය

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 Жыл бұрын

    හරිම ලස්සනයි 💙

  • @hashankavinda5975
    @hashankavinda5975 Жыл бұрын

    නියමයි නියමයි නියමයි 👊👊👊👊👊👊👊👊👊 👌👌👌👌👌👌👌👌

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 Жыл бұрын

    හරි ලස්සනයි බලන් ඉන්නකොටත් සතුටුයි ❤❤ තැන්ක්‍යූ අයියා...

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 Жыл бұрын

    අපි ඉතින් ටොප් ෆෑන්ලා තමයි පේජ් එකේ...💔😪 මාර කොල්ලෙක් තමයි ඉගෙනත් ගත්තා..ක්ලාසුත් කරනවා.ජීවිතෙත් විදිනවා.ඔයා හරි පින්වන්තයි අයියෙ හරිද..❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ස්තූතියි නංගි ♥️♥️

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰👍🏽

  • @Thiran-2264

    @Thiran-2264

    Жыл бұрын

    page එක ආයේ හදලද? නෑනේ ?🤔

  • @travelwiththarusha2526

    @travelwiththarusha2526

    Жыл бұрын

    @@Thiran-2264 හැදුවා 🙂❤️

  • @Thiran-2264

    @Thiran-2264

    Жыл бұрын

    @@travelwiththarusha2526 elma machn❤

  • @sriyanidavi890
    @sriyanidavi890 Жыл бұрын

    Theruwan saranai.siyalu denatama.kalu Amma,ranmali.ahinsakayanta nirogi suwa 🙏 labewa.

  • @sandunisenevirathna8502
    @sandunisenevirathna8502 Жыл бұрын

    හරිම ලස්සනයි අනේ,,,, 🌿🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ♥️♥️

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 Жыл бұрын

    Great content! Keep it up!

  • @sanjeewaherath5275
    @sanjeewaherath5275 Жыл бұрын

    හරිම ලස්සනයි, අතීතයට යන්න ලැබුනා වගෙ

  • @sanduniarumapperumachchi1090
    @sanduniarumapperumachchi1090 Жыл бұрын

    මෙහෙම ගම් ලංකාවේ තාම ඉතුරු වෙලා තියෙනවා කියලා දැකින්න ලැබීමත් ලොකු සතුටක්. ❤️

  • @Thinukadjmusic

    @Thinukadjmusic

    Жыл бұрын

    😂😂😂😂😂

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 Жыл бұрын

    අම්බරුවෝ සිංදුව අහන ගමන් කුඹුරු දකින්න ලැබෙද්දී හිතට මාරම ගැම්මක් එනවා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Жыл бұрын

    ජයවේවා

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 Жыл бұрын

    ඇස් වලට කදුලුත් ආවා ඉස්සර තාත්තා කුඹුරු කරන කාලෙ මතක් වුනා❤️ දැන් ඒ කුඹුරු පුරන් වෙලා😭😭 චූටි කාලෙ ස්කෝලේ ගහින් එන්නෙ වෙලේ පැලට අම්මා කන්න හදලා වෙන ඇදුමකුත් අරන් ඇවිත් බලන් ඉන්නවා එනකල් රෑ වෙනකල් කරන්නෙ මඩේ නටන එක ගුටි කාපුවා අනන්තයි❤️ දැන් ඒ ගමෙනුත් එන්න වුනා චූටි කාලෙ පට්ට සුනදරයි❤️ ඒ කාලෙට ආයේ යන්න තියේනම්😭❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🥺🍃💙❤

  • @roshandeshappriya8707
    @roshandeshappriya8707 Жыл бұрын

    විඩියෝ එකනම් සුපිරි මචන් ලස්සන ගමක්.බුදු සරණයි ජෙසු පිහිටයි...🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @prasannahewasahabandu9756
    @prasannahewasahabandu9756 Жыл бұрын

    නියමයි මචන්...❤️

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Жыл бұрын

    Wow so wonderful 👏👏👏👏👏👏

  • @Shanthi11073
    @Shanthi110732 ай бұрын

    තෙරුවන් සරණයි මල්ලි....💎💎💎

  • @chathuwa6096
    @chathuwa6096 Жыл бұрын

    පලවෙනි කමන්ට් එක මගෙන් 😏🖤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙🍃❤

  • @isharahansu9426
    @isharahansu9426 Жыл бұрын

    පුංචි අතීතයක් මතකෙට නැගුනා ... ශ්‍රී ලාංකික හෙල ගැමි ජීවිතය ගෙවන සුන්දර මොහොතක් දකිද්දි හිතට පුදුමාකාර සතුටක් 😌ඇස් වලට කදුලක්🥺... සිතට නිදහසක් දැනුනා..... තෙරුවන් සරනයි මගෙ රටටත් සොයුර ඔබටත්.🙏🌼

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි 💙❤🍃

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 Жыл бұрын

    Lassanai malli vidio eka,puluvannam village side agriculture vidios tikak karanna,thanks

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙🍃❤

  • @vishwabandara9785
    @vishwabandara9785 Жыл бұрын

    මේවා දකිද්දි ඇස් වලට කදුලු එන්නෙ නොදැනුවත්වම. ඔයාට ගොඩාක් පින් 🥺❤😍පරිස්සමින් අයියේ ....

  • @dinuama2888
    @dinuama2888 Жыл бұрын

    ඔයා කියන ඒ දේවල් නම් ඇත්ත මල්ලි ඔයාටත් ජය වේවා තෙරුවන් සරණයි!!! 🙏❤️😍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @shiwanthalakmal3265
    @shiwanthalakmal3265 Жыл бұрын

    උඹ පට්ට පොරක් solo hiker❤️ මේ වීඩියෝස් වල subtitles දාපන් අනිවාර්යන්... මේ වගේ වීඩියෝස් virile වෙනවා ගොඩක් foreigners ලා අතර... ජය වේවා brother ❤️❤️

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83 Жыл бұрын

    හරීම ලස්සනයි මල්ලී.ඔයා දිගටම මේ විදිහටම කරන්න.දරුවන්ටත් ගොඩාක් වැදගත්.අපේ රටේ කොච්චර ලස්සන තැන් හැංගිලා තියෙනවද.කියලා වැඩක් නෑ මාරම ලස්සනයි.ගිය සතියේ වීඩියෝ එකත් බැලුවා.සුබ පැතුම මල්ලී.ඉක්මනටම ඔයාගේ මේ ලස්සන චැනල් එක මිනිසුන්ගෙ නෙත ගැටේවා කියලා ප්‍රාර්තනා කරනවා🙏🙏😍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ ♥️♥️

  • @hdm7488
    @hdm7488 Жыл бұрын

    සුපිරි කොල්ලා..කියන්න දෙවල් ගොඩයි එ්ත්.......උබ කියන හැමදේම ඇත්ත..එත් අපි හැමෝම එක වගේ හිතන්නේ නැනේ.අපේ හැම කෙනාම මේ අපේ රට,මේ අපේ පරිසරය,මේ හැමදේම අපේ එක පරිස්සං කරන්න ඕනා කියලා හිතන්නේ නැනේ.එකිනෙකාට අපි උදව් කරගත්තනම් අපේ පුංචි ලස්සන රට තවත් ලස්සන වේයි.අපි ඉන්න අපු අය නෙමෙයිනේ....🙏

  • @prabashani2241
    @prabashani2241 Жыл бұрын

    ඇත්තටම මේවා දකිද්දී හිතෙනවා ඇයි අපි මේ තරම් ලස්සන සරලකමින් සුන්දරත්වයෙන් ඈත්වෙවී තව තව සංකීර්ණ ප්‍රශ්න පිරුණු මිරිඟුවක් පස්සෙ දුවන්නෙ කියලා 🥺🥺🥺❤️

  • @Thiran-2264

    @Thiran-2264

    Жыл бұрын

    ඇත්තක්. ඒ ගමේ වැඩිහිටි සෙට් එක ඉගෙනගනත් නෑ විභාග ලියලත් නෑ වැඩිය සල්ලිත් නෑ. ඒත් පට්ට නිදහසකින්, සතුටකින් ජීවත් වෙනවා. අපි මේ විභාගවලට හිරවෙලා stress වෙලා මොන කරුමයක්ද මේ ගෙවන්නේ 😢😢💔💔

  • @kesharaavimanudayasri
    @kesharaavimanudayasri Жыл бұрын

    Video eka supiri 👍 skip nokara blnna ekma video brother ge video

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ස්තූතියි ♥️♥️

  • @kavibandara2601
    @kavibandara2601 Жыл бұрын

    Aththatama ayye.. oya nisama ada API godak dewal igena gnnwa, adath vlog Eka supiri 🤞💪.. Game sundarathwaya lassanta pennanwa ayye oya.. 🤗💚🍀Oyath hemita life ekta experience gnnawa neda ithin?😎 Ekath Maru..😊👍 Me rata tharuna API aye goda nagamu ayye.. Eka apita komath beri ne.. Meka API ipaduna raththaran watina rata..😎🤞💪 Good luck for u'r future..🌿♥️💚🌿

  • @cuteshop6328
    @cuteshop6328 Жыл бұрын

    ලස්සන චිත්‍රයක විනාඩි කිහිපයක් ජීවත් උනා වගේ දැනුනා.🥺🌳🌟

  • @viki513
    @viki513 Жыл бұрын

    උඩුදුම්බර මමත් ගොඩාක් ගිහින් තියනව...ඒ පරිසරය,ඒ සුළග,ඒ කදු,ඒ මීදම ,ඒ ජීවිත,ඒ නිදහස...අම්මෝ කියල වැඩක් නැහැ...♥️😌🙏🎉හරියට භාවනාවක් වගේ සමහර තැන්

  • @sahithakarapitiya
    @sahithakarapitiya Жыл бұрын

    Niyamai. Madushan

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ස්තූතියි ♥️♥️

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    මෙක විඩියෝ එකෙන් බලලා රස විදිනවා වගෙ නෙවෙයි නෙ ඔතන වෙන මහන්සිය 😊

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඔව්

  • @sanjeewachathuranga17
    @sanjeewachathuranga17 Жыл бұрын

    අයියගේ video එනකන් බලන් ඉන්නේ.....මොකද ඒ තරම්ම එවා සුපිරි

  • @buddhikajayawardana
    @buddhikajayawardana Жыл бұрын

    නියමයි අයියෙ❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    මලයා ❤🍃💙

  • @madhumadhawaabeykoon6210
    @madhumadhawaabeykoon6210 Жыл бұрын

    අපි පොඩිකාලේ වෙලේ හාන සද්දයක් ඇහුනනම් වෙලේ තමා ඉතින්. වෙලට ගේන බත් වෙලේ මැද්දෙ තියන ගහක් යට වාඩිවෙලා කනකොට තියන ඒ හැගීම කියලා වැඩක් නැහැ ආසා හිතෙනවා. ඒත් දැන් කාලේ ඉස්සර වගේ නෑ...

  • @jayaniisurika97
    @jayaniisurika97 Жыл бұрын

    Soba 💚🍃 Solo hiker 🖤🌼 (සොබා Solo hiker )

  • @lakshanjayarathna5447
    @lakshanjayarathna5447 Жыл бұрын

    අපේ ගම 😊😍

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 Жыл бұрын

    පට්ටම ලස්සනයි අය්යෙ වීඩියෝ එක.😍😍 ඔය ගම් වල යද්දි අංගම්පොර ගැන ඒම විස්තර දැනගන්න හම්බුනෙ නැද්ද

  • @navindupiyamal8129
    @navindupiyamal812910 ай бұрын

    හැබැයි එ සතුන් මර දුකක් විදින්නෙ😥❤️

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 Жыл бұрын

    Respect sir ..🙏🙏 apata yanna bari unath ea මිනිස්සු game ගැමිකම දකිද්දී puduma සතුටක් danenne hithata kiyanna වචනයක් na tava💓💞👍

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Жыл бұрын

    මොනා කියන්නද කියලා හිතාගන්න බෑ ඓ් තරමටම මම මේ video එකට ඇලුණා 🥺😍🌿🦩☘️🐃🐃🍚🌾

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ♥️♥️

  • @mashaa49
    @mashaa49 Жыл бұрын

    කඳුළක් ආවා දන්නෙම නැතුව...හරි වෙනස් හැඟීමක් ඒක .. ස්තූතියි අයියෙ මේ දේවල් අපිට සමීප කරනවට.. සැනසීමක් එක්ක අමුතු දුකක් දැනුණා..අපි හරි ආදරෙයි ඔයාට ..🥺♥️🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🥺🍃❤💙

  • @Nature_Craft.
    @Nature_Craft. Жыл бұрын

    දකින්නත් ආසයි මේ වගේ ඒවා 🙂❤️

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 Жыл бұрын

    Malli, Uba nm mara wasanawanthayek

  • @lifewithnipu
    @lifewithnipu Жыл бұрын

    මේ රූප රාමු පෙළ සිනමාපටයක් වගේ ඒ තරමටම සුන්දරයී.... අපිවත් මේ සුන්දරත්වය විදින්න රැගෙන ගියාට ඔබට තුති 🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ♥️♥️🖤

  • @lalithshakyasenavirathna
    @lalithshakyasenavirathna Жыл бұрын

    සුපිරි ❤️🔥 ආසයි ඇවිදිනවා දැක්කම අපිටත් ඇවිදින්න හිතෙනවා සල්ලි පස්සේ යෑම නවත්තලා..

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @pathmakumara5839
    @pathmakumara5839 Жыл бұрын

    නියමයි අතිතය මතක් වෙනවා මල්ලි 👍👍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ♥️♥️

  • @chamikajayawardena525
    @chamikajayawardena525 Жыл бұрын

    අවසානෙට කියපු ටික ගොඩක් වටිනවා.. මේ රටේ මහ පුටු වල ඉන්නේ මහ පොළොවේ සුවද අදුරන උන් නෙමෙයි බොරුවට මවාගත්ත උන් නම්.ඉන්නවා මිනිස්සුව එවෙලාවට අන්දලා ජන්ද කඩා ගන්න... මේ රට මෙහෙම තියෙන්නෙ නෑ මිනිස්සු ඔලුව පාවිච්චි කරලා මහ පුටු වලට වටිනා මිනිස්සු යැව්වනම්.. 🍃☘️🍀🌿❤❤

  • @chamoodchamood9707
    @chamoodchamood9707 Жыл бұрын

    My පුතේ මම ආපහු ගමට ගියා වගේ දැනුන මගේ පුතාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @channadp1
    @channadp111 ай бұрын

    ❤ජයවේවා❤

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 Жыл бұрын

    පරක්කු වෙලා බැලුවෙ..අනේ එයාලට කතා කරන විදිය.ඔයා කතා කරද්දි නම් ඇත්තටම තේරෙන අයට කතා කරනවා වගේ..මේ ගැමි ජීවිතේ මේ විදියටම පරිස්සමින් රැකගන්න අය තවම ඉන්නවා.සතුටුයි ♥️

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dilshanjeju7414
    @dilshanjeju7414 Жыл бұрын

    Maru

  • @srinathlankapura9328
    @srinathlankapura9328 Жыл бұрын

    It’s like a meditation to watch this. ❤️ 🐃⛰

  • @gusto6803
    @gusto6803 Жыл бұрын

    හරිම සුන්දරයි. මේවා ඉතින් අපිම තමයි රැකගන්න ඔන්නේ. අපිම තමයි අපේ දේවල් රැකගන්න ඔනේ.. අපේ දේවල් වලට අපි වටිනාකමක් දුන්නොත් අපිටත් වටිනාකමක් එකතු කරන්ම මැරිලා යන්න පුලුවන්... මේ රටට මේ රටේ සොබාදහමට ආදරය කරන්න වරදිනෑ.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

Келесі