✔ මෙහෙම අඹ මාළුවක් ඉව්වොත් බඩ පැලෙන්න බත් කන්න පුලුවන්! ගෑස් ඕනේ නෑ Traditional mango curry Apé Amma

Like "Apé Amma" fan page. / apeammafans
අඹ ගෙඩි 2යි
උළුහාල් තේ හැඳි 1/2
අබ කුඩු තේ හැඳි 1/2
කරදමුංගු 4යි
කරාබුනැටි 5යි
කුරුදු පොතු කැල්ලක්
මිරිස් කුඩු මේස හැඳි 1 1/4
චිකන් කරි කුඩු මේස හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
සීනි තේ හැඳි 2යි
කරපිංචා
රම්පේ
ලුණු කුඩු තේ හැඳි 1යි (රස අනුව)
පොඩි ඉඟුරු කෑල්ල්ක්
සුඳුළුණු බික් 4ක්
පොල් තෙල් හෝ
තල තෙල් මේස හැඳි 2යි
වතුර
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 19

  • 2 жыл бұрын

    දර නැතිව, ගෑස් නැතිව පැය 1/2න් වෑංජන 3ක් සහ බතක් පහසු මේසයක් හදමු kzread.info/dash/bejne/hq2Ar5VxmabHqKg.html දර කෑලි දෙකෙන් වෑංජන 4ක් සහ බත් උයන්න පුලුවන් ලිපක් හදමු kzread.info/dash/bejne/e52ju8OTdafbmc4.html

  • @treesananayakkara7104
    @treesananayakkara71042 жыл бұрын

    Wow අපේ අමිමා .ඔබතූමිය හරිම සුන්දර ගෘහණිය ක් ස්තුතියි කාලෙට උචිත ව අපව දැනුවත් කරනවාට තෙරුවන් සරණයි

  • @sanduninadeesha6038
    @sanduninadeesha60382 жыл бұрын

    මට වයස 18 මමත් හොඳට උයන්න පුරුදු වෙනව ඔයාගෙ වීඩීයෝ බලල .තැන්ක් යූ සෝමච් අපේ අම්මා♥️🥰❤️

  • 2 жыл бұрын

    :)

  • @vipuleechathurika7044
    @vipuleechathurika70442 жыл бұрын

    සෑම දේම පිලිවෙලට කියා දෙන ඔබ තුමියට තෙරුවන් සරණයි

  • 2 жыл бұрын

    :)

  • @piyasiliwikramage2538
    @piyasiliwikramage25382 жыл бұрын

    අපේඅම්මටතෙරුවන්සරණයි

  • @menakaherath5845
    @menakaherath58452 жыл бұрын

    Ape amma lassana wela

  • @nandanikumari5621
    @nandanikumari56212 жыл бұрын

    Bohoma pin ape amma loba nathuwa kiya denawata.

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd2 жыл бұрын

    ස්තූතියි අපේ අම්මා

  • 2 жыл бұрын

    :)

  • @shamadias4588
    @shamadias45882 жыл бұрын

    Numai ama very testy

  • 2 жыл бұрын

    :)

  • @luvurslf2198
    @luvurslf21982 жыл бұрын

    Oba thumiya ratata sampathak

  • 2 жыл бұрын

    අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඉවත් කල හැටි kzread.info/dash/bejne/hpaM19xtiMazqag.html අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzread.info/dash/bejne/dnugvJp7d9vLZcY.html

  • 2 жыл бұрын

    100% සුපිරිසිදු කහ කුඩු අඩු මුදලකින් ගෙදරදී kzread.info/dash/bejne/ZXZh0dR_XciaetI.html වේලන්නේ නැතුව ඉක්මණින් කහ කොටා ගන්නා ක්‍රමයක් kzread.info/dash/bejne/Z5V8lLKEpsrQabA.html

  • @imashapeiris643
    @imashapeiris6432 жыл бұрын

    අපෙ අම්මා.. චිකන් කරි පව්ඩර් එක ගෙදර හදපු හැටි කියන්න පුලුවන්ද?

  • 2 жыл бұрын

    මේ වීඩියෝ එක බලන්න kzread.info/dash/bejne/dY54kpitYqmpiNY.html

  • 2 жыл бұрын

    රොටී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/rJuLtMWJoNO8maQ.html පරාටා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/hJ5n29aDlZe8XZc.html

Келесі