සාම්ප්‍රදායික ක්‍රමයට මාලු ඇබුල්තියල් රසට නිවැරදිව හදමු/Tradition Sri Lankan Fish Ambulthiyal

#TraditionalFishAmbulthiyalRecipe #maluAmbulthiyal #FishRecipe
කෙලවල්ලා මාලු 500g
ගොරකා 50g
ගම්මිරිස් ඇට 25g
වියලි මිරිස් කටල් 04යි
සුදු ලූණු බික් 03 යි
පොඩි ඉගුරු කැබැල්ලක්
කරපිංචා ඉති 02 යි
අගල් 3ක පමන කුරුදු කැබැල්ලක්
කරදමුංගු කරල් 05‍යි
කරාබු නැටි 03යි
රම්පේ තරමක කැබැල්ලක්
ලුණු තේ හැදි 1 1/2 යි

Пікірлер: 59

  • @WarunisKitchen
    @WarunisKitchen4 жыл бұрын

    යාලුවනේ සතියේ දවස් වල මම කොඩක් කාර්‍යබහුල නිසා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ සෙනසුරාදා ඉරිදා කියන දවස් වලදී තමයි...ඒත් ඔයාලගේ හදිස්සි ප්‍රශ්න වලට කොහොම හරි වෙලාව හොයාගෙන ඒ වෙලාවෙම උත්තර දෙනවා..පිලිතුරු ප්‍රමාදවෙන යාලුවො මගෙත් එක්ක තරහා වෙන්න එපා හොදේ❤️❤️❤️❤️

  • @ParanagamaB
    @ParanagamaB4 жыл бұрын

    Beautiful presentation & looks yummy!

  • @himashidouglas3812
    @himashidouglas38124 жыл бұрын

    Wow. Very easy. Thank you!

  • @sebbygamer1633
    @sebbygamer16333 жыл бұрын

    Very good presentation well done Waruni thank you so much

  • @renukack8192
    @renukack81924 жыл бұрын

    Stuti waruni godak watinawa me resipi eka

  • @Lavender-bn5tn
    @Lavender-bn5tn4 жыл бұрын

    I made this exactly the way you told. And I made this for the first time. My husband usually doesn’t like fish ambul thiyal. But he really liked it. Thank you dear. 😊

  • @dinithscreation746
    @dinithscreation7463 жыл бұрын

    මමත් හදලා බැලුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි....

  • @gracesinnadurai2954
    @gracesinnadurai29544 жыл бұрын

    Yum will definitely try this recipe 😊

  • @vindiyamohanraj9190
    @vindiyamohanraj91904 жыл бұрын

    Godak sthuthi.. harima rasa patai...

  • @dadsomaweera3464
    @dadsomaweera34644 жыл бұрын

    YES, SWEET WARUNI. IT IS THE REAL TRADITIONAL METHOD OF MAKING "MALU EMBULTHIYAL " SOMETIMES ,MOST OF OUR HOUSEWIVES MAY BE UNAWARE OF THIS UNIQUE METHOD . THANKS WARUNIE, FOR FULFILLING THEIR LONG AWAITED DESIRE AND WISH. THANKS. OUR SWEET SISTER. GOD BLESS.

  • @s.g.p712
    @s.g.p7124 жыл бұрын

    Ane super akki.my favourite....

  • @fahadkarom934
    @fahadkarom9344 жыл бұрын

    අමීමෝ ඒක දැක්ක ගමන් දෙන්න හිතෙනව සවලෙන් 👏👏👏👏👌

  • @dhanushkabandara4228
    @dhanushkabandara42282 жыл бұрын

    Mamath heduwa. Hodata thibba. Thank you🙏🙏🙏

  • @mr.dragonfire3403
    @mr.dragonfire34033 жыл бұрын

    I did it my home in Germany, unbelievable.very good . Tasty 😋 thanks a lot chef. Jay

  • @renukaganeshan9097
    @renukaganeshan90974 жыл бұрын

    Wooooow super

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v Жыл бұрын

    බොහොම ස්තූතියි හොඳට කියාදෙනවා

  • @apsarahansamali1827
    @apsarahansamali18274 жыл бұрын

    Man oyage aluth subscriber

  • @jeromfernando2876
    @jeromfernando28764 жыл бұрын

    Great sister

  • @nilukanilu3380
    @nilukanilu33804 жыл бұрын

    අනිවාර්යයෙන් හදනවා අක්කි. බොහොම ස්තුතියි....

  • @achinipullaperuma129
    @achinipullaperuma1294 жыл бұрын

    ඉක්මනට මන් හදලා කියන්නම්...ඔයා කලින් හදපු මාලු කරි එකත් මාරම රසයි

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah103 жыл бұрын

    Thanz soo much 👌👌👌

  • @lakshininimeshika1771
    @lakshininimeshika17714 жыл бұрын

    Shaaa Maru akkiyo, katata kelath unanawa😋

  • @pasanmalinda1199
    @pasanmalinda11994 жыл бұрын

    Akki mama ambul tiyal kanna aasa kenek nemei.Eth akki jadana hati dakala mata kanna hithuna.Thanks akki apita may recipies kiyala denawata....

  • @lakshmiwasala5166
    @lakshmiwasala51664 жыл бұрын

    Nice .👍🌹

  • @thilinisaumya6627
    @thilinisaumya66272 жыл бұрын

    Mamath ala parata haduwa.hodata rasata awa.thank you.🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala94502 жыл бұрын

    Thank you.

  • @chefsiyaa
    @chefsiyaa4 жыл бұрын

    Very good

  • @nimaliliyanage4613
    @nimaliliyanage46134 жыл бұрын

    සුදු බතුයි පොල් සම්බෝලෙකුයි තිබුනනම් ඉතින් ..... ඉතිරි ටික කියන්න ඕන නෑනෙ නේද

  • @iroshasadamali6657
    @iroshasadamali66574 жыл бұрын

    අල පරාට එක ඔයා කියලා දිපු විදියට හැදුවා මාරම රසයි

  • @kumarikumari6027
    @kumarikumari60274 жыл бұрын

    වරුනියො කොහොමද ඉයෙත් හැදුවා දානෙ දවසට හදන මාලු එක මාරම ලකුනු තියෙන්නේ එ.මාලු එකට හැම කෙනෙක්ම කිව්වා මාර රසයි කියලා ඔයාට තමයි එ.හැම ලකුනක්ම (පොඩි පැටියා හොදින් නෙද) තව තව අලුත් රෙසපි කරන්න ඔයාට සාක්තිය ලැබේන්න ඔනෙ ජෙසු පිහිටයි thank you so much

  • @sesathminnada7135
    @sesathminnada71354 жыл бұрын

    Super recipe... thank you..

  • @samanthikalakmali1654
    @samanthikalakmali16543 жыл бұрын

    රම්පෙ සාමාන්‍යෙන් අබරන් නෑ නේද කෑම වලට..ඒත් ඇබුල් තියල් එක සුපිරි❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    ❤️🥰

  • @lakruwan8947
    @lakruwan89474 жыл бұрын

    tuna Fish kapana ekath ekkama video ekka danna

  • @thilininilakshika6549
    @thilininilakshika65493 жыл бұрын

    👍👍👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    🤗🥰🥰

  • @sumitchaturanga7666
    @sumitchaturanga76664 жыл бұрын

    aluminiyam vala hadanna beida.pita rata mati athili nanee

  • @madumaliranepura6520
    @madumaliranepura65204 жыл бұрын

    Akke man oya kiyapu widiyata Polos haduwa . Patta rasai .. thanku..

  • @dukavitharamai8821
    @dukavitharamai88214 жыл бұрын

    oya lassanai akka

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️

  • @gayangikobbekaduwa6085
    @gayangikobbekaduwa60854 жыл бұрын

    Ane akki.mati baganeka nathuwa uyanna berida man rata inne.man gawa mati.baganayak.nene

  • @madumethu6343
    @madumethu63433 жыл бұрын

    වතුර ටිකක්වත් danne nadda අක්කේ ..

  • @amazingworld5709
    @amazingworld57092 жыл бұрын

    Thanks waruni 😘❤️❤️

  • @shehananushka5691
    @shehananushka5691 Жыл бұрын

    Malu oluwak hada ganna widiya kiala dennna..

  • @sumindajanaka913
    @sumindajanaka9134 жыл бұрын

    Dane malu aka haduwa godak rasai🔥🔥

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ගොඩක් අය කිව්වා❤️❤️

  • @kavindumax4763
    @kavindumax47634 жыл бұрын

    මම ඉන්නේ එංගලන්තේ. තනියම රට ඇවිල්ලා කෑම උයද්දී තමා අමාරුවේ වැටුනේ. පස්සේ අනෝමා අම්මගේ, වරුණි අක්කගේ චැනල් වලට පින්සිද්ද වෙන්න කෑම උයන්න පුලුවන් උනා. තනියම ඉන්නකොට තමයි මේ වීඩියෝ වල අගය තේරෙන්නේ. බොහොම ස්තූතියි අනෝමා අම්මා සහ වරුණි අක්කා අපි වගේ අයට උදව් කරනවට තමන් දන්න දේවල් වලින්❤️👌👌. ඔයාලා නැත්තන් ඉතින් තාම කර වෙච්ච කෑම, බෙරි වෙච්ච බත් තමා 😥😂.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @officialsajana.775
    @officialsajana.7753 жыл бұрын

    Mage eka pus wage awanee

  • @hirup9578
    @hirup95783 жыл бұрын

    Bollu malu walin hada gnn berida malu ambul thiyal

  • @dayanhamine7533
    @dayanhamine75334 жыл бұрын

    නංගි. ඔයා. ඉන්නේ. ඔස්ට්‍රේලියාවලද. . . . ඔයාගේ. මම. නිතරම. බලනවා

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ඔව්...ගොඩක් ස්තුතියි ...මගෙත් එක්ක දිගටම රැදිලා ඉන්න❤️❤️❤️

  • @senasameera2604
    @senasameera26043 жыл бұрын

    Himali💓💓2020

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    🥰🥰❤️

  • @rukmalsilva3107
    @rukmalsilva31074 жыл бұрын

    Make sweet please

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Sure ❤️❤️

  • @punchicook7613
    @punchicook76134 жыл бұрын

    kanna aasai dekkama. man oyawa sub & like kala aunty. maawath sub karala udaw karanawada?

  • @asela9151
    @asela91513 жыл бұрын

    ඉරිසියා කාරයෝ තමයි unlike ගහන්නේ waruni අක්කාගේ රෙසපීස් පුදුමාකාරයි ස්තූතියි අක්කා

  • @sesathminnada7135
    @sesathminnada71354 жыл бұрын

    මෙකට වතුර දැම්මෙ නෑ නේද

Келесі