Toyota Rush Review (Sinhala) from ElaKiri.com

Автокөліктер мен көлік құралдары

Watch our in-depth review about Toyota Rush 2018 - 2019 and features, comfort, fuel economy, maintenance etc..
SUV, MPV 7 Seater
Price: Rs. 8.1 million
Make comments about your questions
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social: / elakiri
/ elakiri
plus.google.com/1075793568733...

Пікірлер: 904

  • @saubhagyakarunanayake9677
    @saubhagyakarunanayake96775 жыл бұрын

    ආයෙත් රිවීව් එකක් එනකල් ඇඟිලි ගැන්න අය කවුද ? ❤️ 😘

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @kalindurupasinghe

    @kalindurupasinghe

    5 жыл бұрын

  • @ffyt506

    @ffyt506

    3 ай бұрын

    මම

  • @thousandcomments3435
    @thousandcomments34355 жыл бұрын

    නානි නානිනා නනියෝ 🎶 වාහානයක් ගන්න සල්ලි නැතත් එලකිරිලගේ අලුත් Review එකක් ආපු ගමන් බලන උන් ලයික් එකක් දාන්න සුදු මහත්තයා😍😍

  • @dananjayalakshitha7241

    @dananjayalakshitha7241

    5 жыл бұрын

    බලා සැනසෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ වගේ සීන් එකක්..

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Try ekak dunnoth ganna puluwan machan

  • @suishara

    @suishara

    5 жыл бұрын

    හීන මවන එකත් එක්තරා ආතල් එකක් බං..😂 හැබෑ කරගන්න බැරි නෑ අපි ට්‍රයි කරමු😎👍

  • @asankapriyanath9153

    @asankapriyanath9153

    5 жыл бұрын

    chanuka senewirathna parissamin innako hode

  • @kasunrathnayaka9236

    @kasunrathnayaka9236

    4 жыл бұрын

    😵😵😵😵😵😵😵😵

  • @sinhalaxfiles
    @sinhalaxfiles5 жыл бұрын

    ලංකාවේ හැදෙන සුපිරි ම යූටියුබ් වීඩියෝ චැනල් එක. සුපිරි....

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @sandunweerawardane3140
    @sandunweerawardane31405 жыл бұрын

    Better than all other english Rush reviews on whole youtube. You guys nailed it!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @maithrisujith1823

    @maithrisujith1823

    Жыл бұрын

    Definitely

  • @RanganaChandrasena
    @RanganaChandrasena5 жыл бұрын

    Best Sri Lankan car review Channel so far. Clear and on point. Good job!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @MrDushyantha
    @MrDushyantha5 жыл бұрын

    One of the best reviews on yt, good work guys!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @tharindupathirana4169
    @tharindupathirana41695 жыл бұрын

    An awesome upload! Nice videography, Sound Editing & track selection. Keep going. Thumbs Up!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @amilaweerasinghe7051
    @amilaweerasinghe70515 жыл бұрын

    Ammoh e locations tika....😍😍😍😍😍😍..wahana reviews nm ithin elakiri thama...patta..👍👍👍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @imeshkmv
    @imeshkmv5 жыл бұрын

    Awesome as always machan! Great piece of work!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @ashenshamilka4038
    @ashenshamilka40385 жыл бұрын

    Ada video akanam niyamai supirima quality akak thiyanwa ❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @VFXTECHYT
    @VFXTECHYT3 жыл бұрын

    Bro you’re underrated my dude, Absolutely insane editing.

  • @ZafranZanhar
    @ZafranZanhar5 жыл бұрын

    Probably the Best Video you have made.. Awesome stuff 👍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks machan

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.11125 жыл бұрын

    edit ekai video quality නම් සුපිරි drone shots ටිකක් පට්ට වීඩියෝ එක නම් සුපිරියටම කරලා තියෙනවා දිගටම ඔහොම කරගෙන යන්න වාහනය ගැන පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි අපි හැමදාමත් ඕගොල්ලන්ගේ වීඩියෝ බලනවා..

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @devindachanaka8971
    @devindachanaka89715 жыл бұрын

    සුපිරිම review එකක් හැමදාම කියනවා වගේ..... පුළුවන් තරම් ඉක්මනට ම review එකක් කරන්න මම බලන් ඉන්නවා 😍😍😍😍😍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @omilaperera8699
    @omilaperera86995 жыл бұрын

    Excellent cam shot,,background music ,powerful voice all perfect 👍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @samrami88
    @samrami885 жыл бұрын

    Wonderful review, my most awaited sinhala review about this vehicle thanks guys cheers.👍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @sashikarangify
    @sashikarangify5 жыл бұрын

    Excellent presentation and great video shoot 👌👌

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @IsharaJayasundara
    @IsharaJayasundara5 жыл бұрын

    Aththatama International level eka review ekak.. Anith lankawa youtubersla mewa follow karanna ona. Intro ekanam patta. Intro eka idala iwarawanakan flow eka hodatama thiyanawa. Review eka karana kanaga voice ekath aththatama niyamai. Mamanam kiyanna kattiyata penna ekka muhunath obanna review ekata. Supiri wadak. Apitath ekka adambari... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @Dushcreation

    @Dushcreation

    5 жыл бұрын

    Toyota wigo aka gana review akak karanna

  • @geeshanc
    @geeshanc5 жыл бұрын

    සුපිරිම review එකක්.. thank you elakiri❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @chrishd3274
    @chrishd32745 жыл бұрын

    Review එක බලන්නයි විදින්නයි පුලුවන්... නියමයි එලකිරි .....❤️❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @thusharachathumina9618
    @thusharachathumina96185 жыл бұрын

    කට්ටිය ට්‍රිප් එකකුත් ගිහින් වගේ..විනාඩි 11 කොහොම ගියාද කියලා දැනුනෙවත් නෑ.. ඒ තරමට සුපිරි මචන්..ජය වේවා..!!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe49055 жыл бұрын

    කියන්න වචන නෑ. එළකිරි කියන වචනෙ සැබෑම අර්තය තියෙනවා. උබලා සෙට් එක පට්ටම පට්ට වැඩ්ඩෝ. ටොයෝටා එකෙන් දැක්කොත් උබලව ෂුවර් එහාට අරගෙන යනවා. කියන්න දෙයක් තෙරෙන්නැ මචං ආදරෙයි එළකිරි හැමදාම. ❤️ ❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks machan

  • @Ishan_Asiri
    @Ishan_Asiri5 жыл бұрын

    ලංකාවෙ තියන හොදම Vehicle Review Channel එක.. Clear Voice,Picture Qulity 👌👌👌 Keep It Up මචන්..👌👌✋

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks machan

  • @ksadfgj
    @ksadfgj5 жыл бұрын

    First time i saw a great car channel from sri lanka. Clips are way better than some english channels. You guys are doing a great job. Keep it up & try to do upload videos frequent.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @MrNuwan2007
    @MrNuwan20075 жыл бұрын

    පට්ට... දැන් නම්....International level එකේ review එකක් වගේ......😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @nipunasankalpa4770
    @nipunasankalpa47705 жыл бұрын

    කඳුකර සුන්දර පැත්තක review eka karapu එක hodai .වෙනදා වගේම නියමයි 👍👍👍👌👌

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @ravi01sam24
    @ravi01sam245 жыл бұрын

    Supper ,video eka alutma widiyakata hadala tyenawa fatta,keep it up

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @randulajayaneththi6309
    @randulajayaneththi63094 жыл бұрын

    මේ වීඩියො එකනම් සුපිරි ඇත්තටම අගය කරන්න පුලුවන් 🔥🔥

  • @suppamilinda4115
    @suppamilinda41155 жыл бұрын

    mama dakapu pattama review ekak. thank you umbalage mahansiyata

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @ruwirakanishka7537
    @ruwirakanishka75375 жыл бұрын

    වෙනදා වගේම තමයි ❤️❤️ ජපනුන්ට සිංහල පුළුවන් වුණා නම් උන් බලන්නෙත් මේ review එක 😂😍🙏

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @dushmantha25
    @dushmantha255 жыл бұрын

    Elakiri .. awesome. a full description, great job, im waiting to see, waiting to see Zortey Z100 vehicle review too.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro, sure will do

  • @vinojcosta7491
    @vinojcosta74915 жыл бұрын

    Great review as always

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe49055 жыл бұрын

    කවුද කැමති විඩියෝ එක අග behind the scene පාරක් බලන්න. අපේ කොල්ලෝ ටික වෙන මහන්සිය බලන්න.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Behind the scene shoot karanne naha ban, me tika karanneth full kattak kala.

  • @sudeshwickramasinghe4905

    @sudeshwickramasinghe4905

    5 жыл бұрын

    @@ElaKiri අපි ඒක දන්නවා මචෝ. ඒත් සමහර වුන් හිතන්නේ මෙක easy වැඩක් කියලා. දන්න වුන් ඒක දන්නවා කමක් නැ මචං උබලා ඔය කන කට්ටට දවසක උපරිම ප්‍රතිඵල ලැබෙනවා. අනිවා. දිගටම කරන්න. බොක්කෙන් සුභ පතනවා සෙට් එකටම ♥️❤️♥️

  • @vishwajithbhanuka1182
    @vishwajithbhanuka11825 жыл бұрын

    super video ayya thawa ekk one

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks, issarahata karannam bro

  • @anushka256
    @anushka2565 жыл бұрын

    Super content creation. Elakiri !!!!!!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @isharathnayake1537
    @isharathnayake15372 жыл бұрын

    Good job👏best review

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage5 жыл бұрын

    Very good review bro. wish u all success.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @lasanthalasa5445

    @lasanthalasa5445

    5 жыл бұрын

    Price

  • @ictwithvimu
    @ictwithvimu5 жыл бұрын

    බලන්න කලින් like කරා.ඒතරම් ෂුවර්.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @mohamedrimzan2824

    @mohamedrimzan2824

    5 жыл бұрын

    Mamath ehemai karanne. Like eka Dalai balanne. Ayeth sure ma thamai.

  • @jeevanie1
    @jeevanie15 жыл бұрын

    My boy Rush ❤ Thanks for the wonderful Vedio .

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @nothingisrealdude
    @nothingisrealdude5 жыл бұрын

    Full official & best qulity වැඩේ නම් කරන එක සුපිරියටම කරනවා 👌 vedio editing , විඩියෝ කරන්න ගන්න මහන්සියට හද පිරි ප්‍රණාමය ! Elakiri broh 💗

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @kelumperera4300
    @kelumperera43005 жыл бұрын

    Please do a review for Honda CRV 2018/2019 too ! You guys are doing well !

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro, will do

  • @thinuwathinuwa6196
    @thinuwathinuwa61965 жыл бұрын

    කියලා වැඩක් නෑබන් කරන දේ හරියටම කරලා තියෙනවා.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @UnknownPerson-xn5gp
    @UnknownPerson-xn5gp5 жыл бұрын

    Nice review boss.... Please make a review from Suzuki Vitara booster jet 2019...

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao94245 жыл бұрын

    කියන්න වචන නෑ. වාහනේ ගැන සියළුම විසතර කියනවා වගේම බලන්නත් ආසයි. එකෙන්ම පට්ට !

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @rasikalink
    @rasikalink5 жыл бұрын

    හැමදාම කියනවා වගේ එලකිරි වාහන Reviews හින්දා වාහන පිස්සුව තවත් වැඩි වෙනවා 😍😍😍😍😍😍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @Pradeepa.rox1
    @Pradeepa.rox15 жыл бұрын

    Review එක බලන්න කලින්ම ෂුවර් සුපිරි කියල. ඒ තරමටම උඹේ Reviews පට්ට මචන් 👌🏻👍🏻

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @user-cf3wf6qc4b
    @user-cf3wf6qc4b5 жыл бұрын

    Video eka information and content vice hondatama thiyanawa. Video editing supiriyatama karala.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @lalithkumara5544
    @lalithkumara55445 жыл бұрын

    Elakiri කිවොත් කතා දෙකක් නැ සැපටම තියෙනවා. සෙට් එකටම ජය..

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH5 жыл бұрын

    එකෙන්ම international level එකේ වැඩක්.... ලංකාවේ අපි වගේ පොඩි මිනිස්සුන්ට වුනත් හොඳ වාහනයක් ගන්න උනන්දුවක් ඇති කරනවා වගේම තමන්ට ගැලපෙන වාහනය තෝර ගන්න මාර සෆ් එකක් මේක..ජයවේවා එලකිරි team..❤🔝

  • @FINALCLIPSBYAMITH

    @FINALCLIPSBYAMITH

    5 жыл бұрын

    Review කරන වාහනයේ සාමන්‍ය ලංකාවේ පවතින මිලත් දැම්මානම් වටිනවා

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Price eka description eke dala thiyenawa bro

  • @thisarakasun4250

    @thisarakasun4250

    2 жыл бұрын

    :

  • @pramudithasandeep
    @pramudithasandeep5 жыл бұрын

    මචන් ආයේ කියන්න දෙයක් නෑ පට්ටම රිවිව් එක Editing Location voice ඔක්කොම පට්ට

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @hasthi2138
    @hasthi21384 жыл бұрын

    Machan toyota alphard eke review ekak karapanko ikmaninma

  • @bluebirdnetworks66
    @bluebirdnetworks665 жыл бұрын

    super super super video quality...

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @gayan22233
    @gayan222335 жыл бұрын

    wow superb. dan international standard ekatama thiyenawa. balanna asa hithena widiyata cinematic areal view ehema use karala. english channel ehekuth kalanam aniwa supirima channel eka wenawa.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro, welawa thama naththe, issarahata karanna balannam

  • @IreshDilan
    @IreshDilan5 жыл бұрын

    As always patta review!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @chanakakumara6906
    @chanakakumara69065 жыл бұрын

    හැමදාම වගේ සුපිරි ❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @kaveendrawijenayake8441
    @kaveendrawijenayake84415 жыл бұрын

    Lankawe Mama kemathima KZread channel eka ❤️❤️❤️❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @duruthu_04
    @duruthu_045 жыл бұрын

    වාහන review නම් ඉතින් එලකිරි තමයිලු 🤭✌️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @yamunaudayanthi3266
    @yamunaudayanthi32665 жыл бұрын

    Oyalage videos neyamai...supiri.....mama balaporothu wenawa oyala Kia Sportage wage SUV ekakath review ekek dai kiyala ...Jayawewa bro....

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks, issarahata karannam bro

  • @sachitragayan1747
    @sachitragayan17475 жыл бұрын

    Thanks bro Superb review

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @sheshanvidanagamage6394
    @sheshanvidanagamage63945 жыл бұрын

    The best ❤

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake1235 жыл бұрын

    Carwow gaantma tynwa...piliwelyi review ek...pehadili...hugak standed...hamdema hodtma hodyiii...okkma review blnwa wahne mokak unth...hoda wisthruk pehadilwa kernwa...superb..sl best vehicle review channel...all d bst...-also Peugot 3008 GT Line ek review ekak ona ❤️❤️❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro, issarahata karannam

  • @nalak1analin31
    @nalak1analin315 жыл бұрын

    ada aluth wenasak ekakks තවත් සුපිරි review ekak

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @nayanarohitha
    @nayanarohitha3 жыл бұрын

    වාහනේ ගැන ට්‍රැවල් චැනල් එක්ක දෙනවා වගේ පට්ට 👍❤️

  • @kavinduchanaka8370
    @kavinduchanaka83705 жыл бұрын

    Super aiye ❤️❤️❤️❤️❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @badgirlgirl292
    @badgirlgirl2925 жыл бұрын

    Wow great explanation...good job brother 😊 may i know price..please

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Price eka description eke dala thiyenawa bro

  • @poornakaushalya4176
    @poornakaushalya41765 жыл бұрын

    Me paranam trip ekak yanagaman aran thiyenne, travel vedio ekai, vehicle rewiew ekai dekama karala thiyenawa 😀, monawa unath vedio ekanm supiri 🔥🔥

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @gossipraja1023
    @gossipraja10235 жыл бұрын

    Lankawe mn kamthima KZread channel eka bn Ela kiri Automobile Review ❤✌️❤✌️❤✌️😘😘😘

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks machan

  • @gossipraja1023

    @gossipraja1023

    5 жыл бұрын

    @@ElaKiri ❤✌️❤

  • @yomalweerathunga9715
    @yomalweerathunga97155 жыл бұрын

    ලංකාවට තියෙන තවත් හොදම යූ ටිව්බ් චැනල් එකක්. 🖤🔥

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks machan

  • @yomalweerathunga9715

    @yomalweerathunga9715

    5 жыл бұрын

    එල්හ්🖤🔥. තවත් ඉස්සරහටම කරගෙන යන්න

  • @user-oj8cc2ft1d
    @user-oj8cc2ft1d5 жыл бұрын

    ඒකනම් සුපිරියට කරලා..👍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @user-oj8cc2ft1d

    @user-oj8cc2ft1d

    5 жыл бұрын

    @@ElaKiri අයියේ renault eke convertible car ekak thibba වෙස් drama eke thibbe ඒ කාර් eka එන්නෙ නැද්ද ලංකාවේ 2nd hand ගන්න? Hoya ganna bari una ..

  • @prageethchinthana2753
    @prageethchinthana27535 жыл бұрын

    ලංකාවේ ලස්සන තැන් පෙන්වන ගමන් අලුත්ම විදියට, ඉතා හොඳ රිවීව් එකක් සමග කරන වීඩියෝ හරිම ක්‍රියේටිව්.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @devonproduction4482
    @devonproduction44825 жыл бұрын

    සුපිරී ටග්ගාල තව විඩියෝ එකක් ඕනේ👌👌👌

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro, issarahata karannam

  • @priyangikasenanayake3219
    @priyangikasenanayake32195 жыл бұрын

    Mazda rx8 eka ගැන rewiew එකක් ඕනා. එලකිරි පට්ට.....👉👈

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks, issarahata karannam bro

  • @priyangikasenanayake3219

    @priyangikasenanayake3219

    5 жыл бұрын

    @@ElaKiri ❤️

  • @asirisamaraweera2618
    @asirisamaraweera26185 жыл бұрын

    Rush eke comfortability eka wena vehicle ekka compare karaddi kohomada? ( with compared to hilux, montero sport and cars)

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Comfort eke nam loku prashnayak naha, car walata wada body roll ekak thiyanawa

  • @muparathana2549
    @muparathana25495 жыл бұрын

    Niyamai aiya Dawasa gane aluth adahas walata weda niyamai niyamai .....

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks hamuduruwane

  • @thiyumasamarasinghe
    @thiyumasamarasinghe5 жыл бұрын

    Another elakiri review from Elakiri! 🔥 p.s ( for my everyday request )- Bro please do a review about AUDI A5 Sportsback!!! 🙏

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro, will do

  • @shanlanka6670
    @shanlanka66705 жыл бұрын

    අයියගේ drone එක මොකක්ද ? සුපීරියට shoot කරල තියෙනවා !!! අයියගේ video editing නම් perfect !!!

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro.

  • @thenukkithsandu4051
    @thenukkithsandu40515 жыл бұрын

    Patta

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @skmalwewa198
    @skmalwewa1984 жыл бұрын

    Zotye nomad jeep එක ගැන දාන්න . Please

  • @janithaperera6084
    @janithaperera60845 жыл бұрын

    මේ වාහන රීවිව්ස් ඔක්කොම බැලුවා..දකින ලොකුම අඩුපාඩුව මිල ගනන් සදහන් නොකිරීම ,එයත් එකතු කර්නන උත්සහ කරන්න.ඔබට ජය

  • @IndikaWickramaratne

    @IndikaWickramaratne

    5 жыл бұрын

    description ekey thiyanawa, Price: Rs. 8.1 million,

  • @mike73527
    @mike735275 жыл бұрын

    hamadamath wage patta meka okkotama wada patta..

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @sudaraka123
    @sudaraka1235 жыл бұрын

    වාහන නගන්න වත නැත්තත් බලලා සතුටු වෙන්න පුලුවන් 😍 ඒක වෙනම ආතල් එකක් 😘

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @udithajayarathna9566
    @udithajayarathna95664 ай бұрын

    Honda shuttle gp7 riview ekak karanna

  • @LeonWaidyarathna
    @LeonWaidyarathna5 жыл бұрын

    Super review ❤️❤️

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @sasik05
    @sasik055 жыл бұрын

    මේ review එක එනකම් බලන් හිටියෙ.😃වාහන පිස්සුව තියෙන කෙල්ලෙක් මම. 😁😋

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks sis

  • @tharukamethdunu4520
    @tharukamethdunu45205 жыл бұрын

    Vahana review nam elakiri thama

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @ashikakaveendra427
    @ashikakaveendra4275 жыл бұрын

    Superb brooo voice eka superb

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy71045 жыл бұрын

    congratulations Bro 👍👍👍👍

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @olutechshow8280
    @olutechshow82805 жыл бұрын

    ඉක්මනටම තව video එකක් දෙන්නෝ මම elakiri එකට ඇබ්බැහි වෙලා😰😰😰

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro, ikmanin dennam

  • @olutechshow8280

    @olutechshow8280

    5 жыл бұрын

    @@ElaKiri 👌👌👌👌👌🤩🤩

  • @kasunpck
    @kasunpck5 жыл бұрын

    රශ් එකක් තියන ඔයාලා සතුටින් ඉන්න හොදේ.. මේ රිවීව් එකට නම් සෑහෙන්න මහන්සි වෙලා තියනවා. කීප් ඉට් අප්

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @dashithnadeeshan4857
    @dashithnadeeshan48575 жыл бұрын

    Great work machn review of next level ..what's your opinion about peugeot vehicles price between 15-20 lacks pls recommend some vehicles of that price range.

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks machan. 406 hondai.

  • @KR-if3zj
    @KR-if3zj5 жыл бұрын

    Awesome production ..

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @anuravindra2014
    @anuravindra20145 жыл бұрын

    Vehicle eka wagema lankawe sundarath wayath meken pennawa.. Hodata karala thiyanwa video eka. Pitarata knk baluwath lanakwata enna hithanwa. Widiha lassnak meke thiyanwa

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @abirulive
    @abirulive5 жыл бұрын

    අපි ලොබ නතීව කියන්න ඔනේ ලංකාවේ සුපිරි review කරන්නේ elakiri.com. කියලා .මේ ,video වල වටිනකම මිල කරන්න බැහැ .

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks machan

  • @indikakularatne5339
    @indikakularatne53394 жыл бұрын

    සුපිරි review එකක් . වාහනේ එළියෙන් නම් හරි ම ලස්සනයි. හැබැයි අතුල බැලුවම පෙනෙන්නේ Singapore , Tailand වල ගහපු එකක් වගේ. Japanese පෙනුම නැහැ. මම කියන්නේ plastic , interior ඒවා බැලුවම. මේක මොන රටේද නිෂ්පාදනය කරන්නේ ??

  • @damindashyanaka2867
    @damindashyanaka28674 жыл бұрын

    Good please give review about toyota Raize review

  • @hasitha2010
    @hasitha20105 жыл бұрын

    Video එක හදන්න සෑහෙන මහන්සි වෙලා තියෙනව..

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @venurakaushan2268
    @venurakaushan22685 жыл бұрын

    ලොකේෂන් ටික 😲

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

  • @sudhansudha5542
    @sudhansudha55423 жыл бұрын

    How beautiful my country is ? Blessed and proud to be a Sri Lankan

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya4 жыл бұрын

    Niyama pawle wahane elakiri 🔥🔥🔥🔥

  • @nusaikwaseemahamed1763
    @nusaikwaseemahamed17635 жыл бұрын

    Superb review. Awesome

  • @ElaKiri

    @ElaKiri

    5 жыл бұрын

    Thanks bro

Келесі