No video

Toyota Corolla E70 Wagon Review (Sinhala) I Auto Hub

Toyota Corolla E70 Wagon Review (Sinhala) I Auto Hub
Special Thanks to Mr. Sajith Palagasinghe
Find us on social media :-
Like us on Facebook: bit.ly/3zEAeIf
Facebook group: bit.ly/3t4lxwJ
AutoHub AutoHubSl AutoHub Sri Lanka
Contact Auto Hub :-
autohubasia@gmail.com
Like, comment, share and subscribe for more...
Thank you!

Пікірлер: 476

  • @lakshithadee2914
    @lakshithadee29142 жыл бұрын

    Dx වීඩියෝ එකක් කරා කියල ආරන්චි වෙච්ච දවසෙ ඉඳම් ඒක දානකම් බලාගෙන හිටියා ඇඟිලි ගැන ගැන.. 😍 ලොකු වාහන වලටත් ආසයි තමයි.. ඒත් dx එකක් අරන් මේ වගේ හදාගෙන මට නම් සැනසීමෙන් ඉන්න පුලුවන් ❤️ ඒ තරම් ආසයි මේකට... 😍❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍😍❤ ඇත්ත #admin

  • @tharukabimsara1606
    @tharukabimsara16062 жыл бұрын

    Mee වගේ පරණ වාහන ටිකක් කරමූ......😍😍😍 කොල්ලොන්ට ගන්න ආසා හිතෙන 🥲

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤ කලින් කරපු විඩියො ටිකකුත් තියෙයි classic. බලන්න බ්‍රෝ #admin

  • @sahanjayamanne2686
    @sahanjayamanne26862 жыл бұрын

    සුපිරි car එකක් ... අවුරුදු 32 ක්. තිස්සේ පාවිච්චි කරනවා ..කිසිම ලෙඩක් නැ ..සුපිරියක් තමයි ..👌

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍😍 නියමයි #admin

  • @Thisara.7403

    @Thisara.7403

    2 жыл бұрын

    ඔය වගේ ඔරිමජිනල් car එකක් තියෙන තැනක් කියන්නකො..

  • @Thisara.7403

    @Thisara.7403

    2 жыл бұрын

    හොද ඔරිජිනල් කාර් එකක් හොයල දෙන්නකො..

  • @RoshanUdayakumara-uf8ns

    @RoshanUdayakumara-uf8ns

    2 ай бұрын

    Okadenawada

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara94902 жыл бұрын

    අලුත් වාහනවල මට්ටමටම පහසුකම් හදලා ගන්න පුලුවන් එක තමයි මේවායේ තියෙන ලොකුම විශේෂත්වය. පරණ වාහනයක් වුනාට සැපපහසුව, ඉඩකඩ, කඳු ඇදීම උපරිම හොඳයි. නඩත්තුව, අමතර කොටස් වුනත් ⁣පහසුවෙන් කරගන්න පුලුවන්. රත්නපුර, නිවිතිගල පැත්තෙ සෑහෙන ජනප්‍රිය වාහන වර්ගයක්. ලංකාවේ තියෙන dx වලින් වැඩි හරියක් තියෙන්නෙත් රත්නපුරේ මං හිතන්නේ.

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ඔව් ඒක ඇත්ත. ❤

  • @dhanukanadiranga7214

    @dhanukanadiranga7214

    2 жыл бұрын

    Apeth ekak thiyenawa... patta kandu adillak adinne.. bn

  • @aqfa5948
    @aqfa59482 жыл бұрын

    I had a ke72 7 years back 16- mint condition sold it with heavy heart due to home construction work I miss my car a lot.. Thanks for bringing the memories back Bro 💖❤️ love your reviews alot💕thanks

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Thanks for sharing bro ❤❤ Thanks for the compliment also😍❤ #admin

  • @elfernadez

    @elfernadez

    4 ай бұрын

    What was the number?

  • @deepthinihindagala8986

    @deepthinihindagala8986

    2 ай бұрын

    Bro i had one too

  • @Unleasherschannel
    @Unleasherschannel2 жыл бұрын

    Dude your really entertaining.keep up the good work🔥

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Thanks, will do brother !❤❤

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn73502 жыл бұрын

    මේ වගේ රිවීව් එකක් එනකල් කාර් එක මං අරන් අවුරුදු 7 ක් බලන් හිටියා. එක සැරයක් විකුණන්න හැදුවා. එපා කියලා මගේ අවුරුදු 7 බබා කෑ ගැහුවා. දුව ඒකට හරි ආදරෙයි. මාත් එහෙමයි. ආයේ දෙන්න හිතන්නේ වත් නෑ. වීඩියෝ එක සුපිරි සහෝදරයා. මේ වාහනයේ ටියුනින්, සර්විස්, ඔයිල් චේන්ජින්, මේන්ටේනස් වගේ දේවල් වල වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. චැනල් එකට ජය වේවා.

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍😍Jaya wewa

  • @chanakawimarshana5955
    @chanakawimarshana59552 жыл бұрын

    ❤️❤️❤️ Thanks Sajith/ Kanishka / Nalin to made and maintaining this beauty DX. Love it 💎💎💎

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Yes agree 😍🔥#admin

  • @sarangaabeykoon770
    @sarangaabeykoon7702 жыл бұрын

    මගේ ළඟත‍් තියනවා 16 - එකක්.හොඳටම තියනවා.ptrl 15k 14k කරනවා town area වුණත්.ගැස්සීලි මොකුත්ම නෑ.ජපානට වැරදුණු car එකක් කියන කතාව ඇත්ත කියලා හිතෙනවා.හොඳම car එකක්‌.review එකට thanks..

  • @MNJ2007

    @MNJ2007

    10 ай бұрын

    Wikunanne nadda🙂

  • @WiserMax
    @WiserMax2 жыл бұрын

    ❤️😍 amazing review. Lancer C11/C12, wagon/ sedan ගැනත් review එකක් ඕන.

  • @m.s.samarasekara4065
    @m.s.samarasekara40652 жыл бұрын

    Waiting for this video . My first car which is I'm using now Toyota Corrolla DX KE72. So smooth running and good fuel efficiency 🤙🤙🤙🤙

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Enjoy it ❤🔥 #admin

  • @olivergreen1843
    @olivergreen18432 жыл бұрын

    අම්මෝ සුපිරියක්. අපි දෙවුන්දර ඉදල යාපනේට ගියා එක දිගට කිලෝමීටර් 430 .ලංකාව වටේම රවුමක් දැම්ම කිලෝමීටර් 2500 මුළු ට්‍රිප් එක.දවස් 8.කිසිම අව්ලක් නෑ.කවදාවත් වයසට යන නැති වාහනයක් ❤

  • @timalkalaksiri1693

    @timalkalaksiri1693

    2 жыл бұрын

    ගැම්මක් 💪💪💪

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍😍😍 සුපිරි

  • @pubudupiyumal2270
    @pubudupiyumal2270 Жыл бұрын

    My father's first car, still we having that beast for 24 years, very reliable vehicle 🔥

  • @Hanguanjun68

    @Hanguanjun68

    Жыл бұрын

    My dad's first car as well.. we still have it

  • @pubudupiyumal2270

    @pubudupiyumal2270

    Жыл бұрын

    @@Hanguanjun68 😊❤

  • @r.s.i8753

    @r.s.i8753

    10 ай бұрын

    Same here bro! My father’s 1st car too!

  • @wijayabandara9429
    @wijayabandara94292 жыл бұрын

    Superb explain great job Auto hub

  • @prashanfernando6985
    @prashanfernando69852 жыл бұрын

    Apeh gedara palaweni wahneh DX wagon dewani wahaneh Elephant back ekak, meh car ekath supirima ekak Sajith malli car ekak haduwoth ayeh toyiyyek karala nawatinneh eh wagehda dena sapa wahnehta, thanks sajith malli patta wadek uba hamadamath kiyanawa wageh oya hinda niyama widihe DX wagon video ekak lankawatama labuna. Jayen jaya ❤️😍

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Jaya 😍❤❤

  • @darktheme3493
    @darktheme34932 жыл бұрын

    Need Lancer wagon review also by the way much love really appreciate auto hub

  • @menuwanmadusara6190
    @menuwanmadusara61902 жыл бұрын

    අාසම එකක් . බර අදින්නත් සුපිරි. KE 73 අපිව අමතක වෙලාද මන්දා😥 15:07

  • @pathmasamarakoon583
    @pathmasamarakoon583 Жыл бұрын

    වාහනේ ගැන හරියට දන්නෙ නැති උන් එක එක කතා කිව්වට අලුත් වාහන එක්ක උනත් හරි හරියට පදින්න පුලුවන් දැකපු සුපිරිම කාර් එක්ක dx wagon🔥♥️

  • @kusalkavishka2880
    @kusalkavishka28802 жыл бұрын

    Niyamai Aiye supiri👍👍👍. Aiye Mitsubishi Lancer Wagon A72 ekath gennako. Mama asama classic car eka. Eketh review ekak gennako🥰🥰.

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😇❤❤

  • @chamoddilshan2030
    @chamoddilshan2030 Жыл бұрын

    අලුත් walkswagon betle එක ගැන කිසිම සිංහල rivew එකක් නෑ youtube එකේ..පුලුවන් ඉක්මනටම අරන් එන්න...ආසාවෙන් බලන් ඉන්නවා...

  • @nayanapriyanga4818
    @nayanapriyanga48182 жыл бұрын

    ගෙදරකට කාර් එකක්, ලොරියක්, ජිප් එකක් තියෙනවා වගේ තමයි. අසාවෙන් පාවිච්චි කරනවා තෙල් 20 - 23 අතර කරනවා. ඇත්තටම සුපිරියක්. Thank you outo hub.

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Thank you 😍😍❤

  • @Pramuka_Hiru

    @Pramuka_Hiru

    2 жыл бұрын

    තෙල් 20,23 කරනවා කියන එකනම් විස්වාස කරන්න බෑ. මේකේ උපරිම දුර ගමන් උනත් කරන්නේ 14 තමා

  • @harithasankalpa3711
    @harithasankalpa37112 жыл бұрын

    Supiriyata kiyala denawa. Nice performance 👍

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤😍

  • @gihantharindaka5317
    @gihantharindaka53172 жыл бұрын

    අපෙ අම්මගෙයි තාත්තගෙයි වෙඩින් කාර් එක❤️

  • @charanakannangara2968
    @charanakannangara29682 жыл бұрын

    (Podi ekathu kirimak karna kamthi) KE72,KE73,KE74 kiyala 3k awa eketh high roof saha flat roof kiyla 2k awa eketh 4 door 2 door kiyala wens una Thawa Diesel ekakuth awa KE72 DX 1300CC 4FW KE74 DX 1500CC 4FW 72 ekai 74 wenas une engine ekai headrest ekai withari KE72 GL kiyne premium eka GL eke options wadi KE 72 GL 1300CC 4FW Rear door heater line, console box saha low fuel indicator light awa steering wheel badge eka wenas una KE74 GL 1500CC 5FW 72 GL eke apu serama tika awa amthrawa awe rear door viper eka. Oya ekakwth DX eke awe na Oke hodama eka thami KE73 1400CC 5FW eke oya hama option ekakma awa eke 4 door full aposting awe, luggage compartment eka full cover karpu plastic aposting awa, Steering rack awa Flat roof eke dashboard eka wens una e wagema meter bord eka wens una RPM meter ekak awa KE70 eke wagema.

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Thank you ekathu kireemata 😍😍 #admin

  • @jayalankachathura984
    @jayalankachathura9842 жыл бұрын

    Super ❤Congratulations

  • @thanojrathnayaka9182
    @thanojrathnayaka91822 жыл бұрын

    Super review,❤👏👏👏

  • @janinduH2004
    @janinduH20042 жыл бұрын

    I had a Corolla L touring now I use a new premio. Corolla are really efficient and has no faults ❤

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @maheshsvlog
    @maheshsvlog2 жыл бұрын

    Auto එකක් නිවිතිගල තියෙනවා කියලා අහලා තියෙනවා 18 නම්බරයක් දැකලානම් නෑ. ලඟ නිසා පොඩ්ඩක් හොයලා බලන්න. අවුරුදු ගානක් පැද්දා වගේම ඩ්‍රයිවින් පුරුදු උනෙත් ඕකේන් පට්ටම වාහනයක් අනිත් ඒවත් එක්ක බලනකොට. යන්නත් පුලුවන් හොඳට ඕනී තැනකට බහින්න පුලුවන් හොඳට කන්ඩිෂන් තියෙනවානම්. 1.4 ltr එකනම් දැකලම නෑ හැබැයි. 1.3 - 1.5 තමයි මම මෙහෙ දැක්කේ. ගෙදරක පාවිච්චියට හොඳම වාහනයක්.

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Thank you bro. බලමු හොයාගන්න ❤❤

  • @methulisworld
    @methulisworld Жыл бұрын

    My 3rd DX wagon.I used Corolla AE100,AE110,121 .

  • @shaslwow3967
    @shaslwow39672 жыл бұрын

    Machan..lancer Fiore wagon (Wijeweera Model) eka gana video ekak karapanko.

  • @vihangasathsara6722
    @vihangasathsara67222 жыл бұрын

    හුග කාලෙකින් classik car එකක් 😍රිවීව් එක නම් පට්ට ඊලගට off road suv ekak one 🥰😍

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Thank you ❤ #admin

  • @dinukasandaruwan1055
    @dinukasandaruwan10552 жыл бұрын

    පොඩි නිවරදි කිරීමක් / එකතු කිරීමක් වැගන් මොඩල් 3ක් ඇවිත් තියන්වා E72 E73 E74 විදියට. සෙඩාන් මොඩල් එක E70 , ලිෆ්ට් බැක් මොඩල් ටික E71 විදියට ඇවිත් තියන්වා.එන්ජින් 1300, 1400, 1500, 1600 විදියට ඇවිල්ලා තියන්වා. ලංකාවේ 1300 1500 4K 5K තමා වැඩිපුරම තියෙන්නේ. වාහනේ චැසී මොඩල් එකට වාහනේට ආපු එන්ජින් එකේ සීරීස් එක දාලා වාහනේ මොඩල් එක හැදිලා තියෙන්නේ. K සීරීස් එන්ජින් ආපු වාහන KE A සීරීස් එන්ජින් ආපුවා AE T සීරීස් ආපුවා TE විදියට.

  • @extremedrives8083

    @extremedrives8083

    2 жыл бұрын

    Thanks

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Thank you 😍❤ #admin

  • @ashenkaveesha6002
    @ashenkaveesha60022 жыл бұрын

    ආයුබෝවන්! මේ Auto Hub ❤️❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @sachithsuraweera9492
    @sachithsuraweera94922 жыл бұрын

    Toyota supra mk4 එක ගැන review එකක් ඕන අයියෝ.

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj2 жыл бұрын

    අයියෙ mitsubishi 4DR5 jeep එකකත් රිවීව් එකක් ගේමු..✌♥

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😇👌👌

  • @gggghhhjjjjj

    @gggghhhjjjjj

    2 жыл бұрын

    @@AutoHubSL ✌♥🔥

  • @SuperLuksh
    @SuperLuksh2 жыл бұрын

    I have KE 72 DX wagon too and it’s my second vehicle, Highly recommended for all and good versatile vehicles easy to maintain and drive. I speed up to 140 kmph Special thanks to Sajith owner of this car

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Totally agree! ❤❤😍 #admin

  • @flashsellers2204
    @flashsellers22042 жыл бұрын

    Nissan B11 ගැනත් කරමු review එකක්..🤟

  • @lahiruperera273
    @lahiruperera2732 жыл бұрын

    Balan hitiya video ekak 🥰❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @Dileeshapnethmina
    @Dileeshapnethmina2 жыл бұрын

    අයියේ Nissan Traid sunny b12 1987 වීඩියෝ එකක් කරන්නකෝ

  • @AGaruka
    @AGaruka2 жыл бұрын

    Ayyandi ae100 gana ekak ona... Sedan eka gana... Se limited saloon gold badge trim eke original car ekk...😁

  • @PraDeeYa_
    @PraDeeYa_2 жыл бұрын

    සුපිරියක් ..🖤

  • @user-dz9cx7je2m
    @user-dz9cx7je2m8 ай бұрын

    Niyamai saho

  • @charithadeshapriya8374
    @charithadeshapriya83742 жыл бұрын

    අවුරුදු 24 පාවිච්චි කළා කිසි ලෙඩක් නැ. සුපිරි බාන්ඩෙ.

  • @LSD97123
    @LSD971232 жыл бұрын

    KE73 එකේ ස්ටීරිං රැක් එකක් එන්නේ, 72 74 වල බොක්ස් එකක් එන්නේ. 73 එකක් හොයාගත්ත නම් පවර් රැක් එකක් තියලා පවර් ස්ටීරිං කරගන්නත් පුලුවන් පහසුවෙන්ම.

  • @kevinmavic
    @kevinmavic2 жыл бұрын

    Suzuki swift jeep model eke review ekak onae next! Car eka dennan

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @menushatechshow4343
    @menushatechshow43432 жыл бұрын

    Hilux 107 Twin Turbo review එකක් කරමු 💓💓

  • @vidulanimansha8614
    @vidulanimansha86142 жыл бұрын

    Elama supiri❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @ChathurangaBandara
    @ChathurangaBandara2 жыл бұрын

    අපේ ගෙදර KE72 එකයි ee106 එකයි තියෙනවා. KE72 එකනම් 😍😍❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Nice 😍🔥

  • @gangachathurangani4286
    @gangachathurangani42862 жыл бұрын

    Ape lagath thiyenne toyota dx wagon ekak ❤️ hadawathinma adarei car eka modified karanna thamai ape balaporoththuwa 😍👍

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍😍❤ niyamai

  • @idusarasudeepa2201
    @idusarasudeepa22012 жыл бұрын

    එනකන් බලන් හිටපු එකක්♥️😻

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @chathurangakariyawasam899
    @chathurangakariyawasam8992 жыл бұрын

    japnnuth kora sajjooooo 💪🏻💪🏻💪🏻

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍🔥

  • @Lasitha169
    @Lasitha1692 жыл бұрын

    Mitsubishi lancer wago eketh riview ekak oni aiya ❤️❤️❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @cnniro7827
    @cnniro78272 жыл бұрын

    Toyota corolla tercel el 30 vehicle eka ganath video ekak one

  • @dineshnishantha7331
    @dineshnishantha73312 жыл бұрын

    Honda n box එක ගැන video එකක් දාන්නකො ඒක ගැන හරි Sinhala video එකක් KZread එකෙ නෑ

  • @chamathkalhara5440
    @chamathkalhara54402 жыл бұрын

    Nissan caravan E24 vx eketh review ekk one 😍😍

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @extrovert5188
    @extrovert51882 жыл бұрын

    hope you will review AE100 soon

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Will try 😀👍

  • @sathminathennakoon8129
    @sathminathennakoon81292 жыл бұрын

    Maru 😍❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @damithprasanna1024
    @damithprasanna10242 жыл бұрын

    supiri mageth palaweni wahane dx eka

  • @lancygen5992
    @lancygen59922 жыл бұрын

    i had same car KE72 17-5013 was so nice experience miss him

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Nice 😍🔥

  • @kavindudulanga3356
    @kavindudulanga33562 жыл бұрын

    ලොරියක වැඩ ගන්න පුලුවන් ❤❤

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @chirathmudannayaka7239
    @chirathmudannayaka72392 жыл бұрын

    Mitsubishi l300 delica eke one ekak

  • @gospelfirebox
    @gospelfirebox3 ай бұрын

    Brother old honda CR-V car gena review please. 😊

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka92252 жыл бұрын

    Niyamai👍👍

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @starguide8148
    @starguide81482 жыл бұрын

    කවදහරි දවසක මගේ first vehicle එක වෙන්නේ Dx එකක්, ලයිසන් අරන් අවුරුදු ගානක් වෙලත් තාම මගේම කියල රොද හතරක් ගන්න බැරිඋනා

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    💪💪

  • @dilalnandana1049

    @dilalnandana1049

    4 ай бұрын

    Good luck

  • @Arshhh_Rambo
    @Arshhh_Rambo2 жыл бұрын

    One of the best product car of toyota 😍

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @dilankadilushan7946
    @dilankadilushan7946 Жыл бұрын

    Nissan Caravan e24 van eka gana review ekak dennako

  • @denethkansayage1909
    @denethkansayage1909Ай бұрын

    Nisan b2 . 11 car eka gana review ekak ona ayye 😘😘❤️

  • @udararathnayaka6651
    @udararathnayaka66512 жыл бұрын

    මේ වගේ corona,carina කාර් වල review ටිකකුත් කරමූ.....😍🤩❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤ කරමු

  • @chiranthanimsara8204
    @chiranthanimsara82042 жыл бұрын

    අය්යේ mitsubishi 4DR jeep එකේ vedio ekak ඕන

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @AutoPro831
    @AutoPro8312 жыл бұрын

    Nissan serena van eka ganath review ekak karannakoo

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @yoshancharuka9328
    @yoshancharuka93282 жыл бұрын

    Supiriyak😍

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍❤

  • @kanishkaamarasingha2399
    @kanishkaamarasingha23992 жыл бұрын

    Supper ayye

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @dinukarushantha3258
    @dinukarushantha325810 ай бұрын

    මගෙත් එකක් තියෙනවා සුපිරි වාහනයක් ❤

  • @W.prDharmarajika-ev1et
    @W.prDharmarajika-ev1et8 ай бұрын

    Niyamai makanik paththa gana video ekk danna

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya56882 жыл бұрын

    My first car.

  • @vishmadeshan1281
    @vishmadeshan12812 жыл бұрын

    Suzuki wagon r 2014 review please

  • @avinduperera4734
    @avinduperera47342 жыл бұрын

    Ke 70 Square Light Review ekak Oneee 🥺🥺❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @nirodkaushalya1380
    @nirodkaushalya13802 жыл бұрын

    im using Dx wagon😍

  • @rashenkaa

    @rashenkaa

    2 жыл бұрын

    Power steering thynwd mchn?

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @nirodkaushalya1380

    @nirodkaushalya1380

    2 жыл бұрын

    @@rashenkaa na bro habai power steering wge mata nam padala bluwama therenawa

  • @janindukalhara5200
    @janindukalhara52002 жыл бұрын

    බල බල හිටපු එකක් 🌺💗

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @kasunkawinda9560
    @kasunkawinda95602 жыл бұрын

    Corolla ke 55 gena video ekak karanna aiye

  • @floorrider493
    @floorrider4932 жыл бұрын

    බලන් හිටපු video ඵකක්😍😍Supiri🔥, 80 ගනන් වල ලංකාවේ DX Wagon වලට පස්සෙ තරගෙට හිටියේ Mitsubishi Lancer Wagon ඵක. මේකෙත් EL/GL කියලා trim 2ක් තියනවා, මේක හැබැයි ගොඩාක්ම 60', 70' දශකයේ පෙනුම තමයි තියෙන්නේ......අයියා කැමති නම් Original condition Wagon ඵකක් හොයාගෙන Review ඵකක් කරන්න, ඒකෙත් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා........ගොඩාක් වටීවි Classic වලට ආදරය කරන අයට !❤❤❤

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    අනිවාර්‍ය්න් ඉස්සරහට බලමු 😇❤❤ thank you.

  • @ranidugayantha5382
    @ranidugayantha53822 жыл бұрын

    අයියා පුලුවන්න ම් classic jermyn amarican වහාන ටිකක් ගෙන්නකො 👍🖤

  • @samithadisanayaka7479
    @samithadisanayaka74792 жыл бұрын

    Mistubishi 4dr4 jeep ekak ona

  • @isara_d_munasinghe6526
    @isara_d_munasinghe65262 жыл бұрын

    sajith ayya's one💪🏻♥️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    yeah ❤❤

  • @thisarawanasundara9274
    @thisarawanasundara92742 жыл бұрын

    හසිත අයියේ මාත් රත්නපුර ඔයාගෙ ඉස්කෝලෙම තමයි.... Ashok leyland bus එකක රිවීව් එකක් ඕනී...

  • @navidudissanayaka3330
    @navidudissanayaka33302 жыл бұрын

    Old is gold😚😚

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍😍

  • @AutoPro831
    @AutoPro8312 жыл бұрын

    Mazda astina car eka ganath karannakoo plz

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @user-kf2mb2uj3u
    @user-kf2mb2uj3u7 ай бұрын

    Mitshubishi lancer wagon eka ganath rv ekk dnna👊❤️

  • @jayanthawejesiri9426
    @jayanthawejesiri94265 ай бұрын

    Great

  • @ishaneranda1239
    @ishaneranda12392 жыл бұрын

    Lancer wagon එකකුත් ඕනෙ...😎

  • @theekshanaheshan9392
    @theekshanaheshan9392 Жыл бұрын

    සුපිරි වන්ඩියක් මන් ලගත් තියෙනවා මොඩිවයි කරපු එකක් ලොරියක තරම් බඩු දාන්න පුලුවන් දුනු තියෙන නිසා 😍

  • @gayanmadhushanka2666
    @gayanmadhushanka26662 жыл бұрын

    My 1st car DX Wagon❤️🔥

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    Nice 👍

  • @piyolivingston5250
    @piyolivingston52502 жыл бұрын

    Petrol khomada wada krnne ?

  • @sacheeralayanal5012
    @sacheeralayanal50122 жыл бұрын

    අදත් පට්ටම වීඩියෝ එකක්....එල නියමයි...මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..ඒ ගැන දන්න කවුරු හරි උත්තරයක් දෙන්නකො...original ටයර් size එකට වඩා ලොකු ටයර් දැම්ම ම එන්ජින් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද....🤔🤔🤔😥😥

  • @damithchanaka1751

    @damithchanaka1751

    2 жыл бұрын

    එන්ජින් එකට නම් ප්‍රශ්නයක් නෑ, හැබැයි ගොඩක් පළල ටයිල් දැම්මහම හවස වලට එහෙම පොඩි බලපෑමක් වෙනවා. අනිත් එක fual wastage එක වැඩි වෙනවා

  • @BestBuyBeacon

    @BestBuyBeacon

    2 жыл бұрын

    තෙල් පිච්චෙනවා වැඩියි බං

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😇❤❤

  • @eranpasindu5354
    @eranpasindu53542 жыл бұрын

    ඕක paint කරේ කොහෙන්ද කියල දැනගන්න පුලුවන්ද?

  • @sasindurampitiya
    @sasindurampitiya6 ай бұрын

    My dream car ❤️

  • @sehandananjaya6073
    @sehandananjaya60732 жыл бұрын

    super ❤️

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    ❤❤

  • @rukshanprabpod1901
    @rukshanprabpod19012 жыл бұрын

    Toyota Dolphin van gana video ekak onii

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😀👍

  • @hkrathnayaka9735
    @hkrathnayaka97352 жыл бұрын

    සුපිරියක් තමා ඉතිම් ❤️🔥

  • @AutoHubSL

    @AutoHubSL

    2 жыл бұрын

    😍🔥 ඔව් #admin

  • @mr.sashika8561
    @mr.sashika85612 жыл бұрын

    Nissan march k 10 review karamu koo old vehicle tikak karamuu 💕💕

Келесі