Top of Lycabettos Hill in Athens, Greece 🇬🇷

‘ලිකබෙතස්, ලිකබෙතොස්, ලිකවිතොස්’ (Lycabettus, Lycabettos, Lykabettos, Lykavittos) යනාදී නම්වලින් හඳුන්වනු ලබන මෙම කඳුගැටය ග්‍රීසියෙහි අගනගරය වන ඇතැන්ස්හි පිහිටා ඇත. හුණුගල්වලින් නිර්මාණය වී ඇති මෙය (Cretaceous limestone hill) උසින් මුහුදු මට්ටමේ සිට මීටර් 277 කින් යුක්ත වේ. පයිනස් හා පතොක් ගස්වලින් ගැවසීගත් ලිකවිතොස්, අතීතයෙහි වෘකයන් සහිත වන සතුන්ගේ වාසභූමියකි. වර්තමානයෙහි මෙම ලිකවිතෝස් කඳු මුදුනෙහි 1870 දී පමණ ඉදිකරන ලද ශාන්ත ජෝර්ජ් පල්ලිය (Church of Agios Georgios) ද දැක ගත හැකි ය.​⁠​⁠​⁠‪@Vishvamandapa‬
This hill known as 'Lycabettus, Lycabettos, Lykabettos, Lykavittos' is located in Athens, the capital of Greece. This Cretaceous limestone hill is 277 meters above sea level. Lycavittos Mountain which clad Pine and cactus trees was once home to wild animals, including wolves. Today, the Church of Agios Georgios, built around 1870, can also be seen on the top of the Lycavittos hill.​⁠​⁠‪@Vishvamandapa‬ #cretaceous #limestone #greece

Пікірлер