Top 10 WODI innings. Cricket rules in Sinhala . හොදම එක්දින ඉනිම් 10 මෙන්න අපේ චමරිගේ හැකියාව

Спорт

We are bringing a series of valuable educational videos for all of you who love the game of cricket, the audience, the players and for the students who are learning cricket rules and regulations . These include the rules and conditions and other information related to the game of cricket. For all of cricketers and spectators to get a proper, basic understanding of the 42 MCC Laws of Cricket, information about ICC match conditions ,updates as well as the questions and answers in relation of the game of cricket . We are presenting videos which is helpful to understand the laws in cricket game in a simple way. Subscribe and stay with us all the time. You are welcome .ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂක , ක්‍රීඩක , ඔබ සැමට වටිනා වීඩියෝ මාලාවක් අපි ගෙන එනවා . ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ නීති රීති හා කොන්දේසි හා අනෙකුත් තොරතුරු මේවායේ ඇතුලත් .ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩක , ප්‍රේක්ෂක ඔබ සැමට ක්‍රිකට් ක්‍රීඩාවේ එම්.සී .සී ක්‍රීඩා නීති 42 පිළිබද නියම අවබෝධයක් ලබා ගැනීමටත් , අයි .සී.සී තරග කොන්දේසි පිළිබද තොරතුරු මෙන්ම ක්‍රිකට් නීතිවල ගැටළු සහගත තැන් සරලව අවබෝධ කර ගැනීමටත් අවශ්‍ය වීඩියෝ අපි ඉදිරිපත් කරනවා .Subscribe කර නිරතුරුව සැම අප සමග රැදී සිටින්න .ඔබට ජය .

Пікірлер

    Келесі