හරියටම දූවිලි පිසදාන ක්‍රමය | Top 10 Dusting Tips | Ino's Life | Sinhala

Тәжірибелік нұсқаулар және стиль

#dusting #dustfree #cleanhome

Пікірлер: 83

  • @priyadarshaninayanakanthi2682
    @priyadarshaninayanakanthi268211 ай бұрын

    thank u very much හොඳ වීඩියෝ එකක් හැමදාම බලනවා තව හොඳ වීඩියෝස් කරන්න සුභ පැතුම්

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    බොහොම ස්තූතියි 💕

  • @vijayanthim5122

    @vijayanthim5122

    11 ай бұрын

    M

  • @jeevanirathnaweera2044
    @jeevanirathnaweera204411 ай бұрын

    වටින වීඩියෝ එකක් ගෙනාවට ඔයාට ඛොහොම ස්තූතියි.තිසරණ සරණයි❤

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    බොහොම ස්තූතියි. 💕 තෙරුවන් සරණයි !

  • @dilushamadushani1340
    @dilushamadushani134011 ай бұрын

    තැනක් අක්කෙ මේවගෙ වටින විඩියෝ හැමදම දානවට❤❤❤

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Welcome නංගී 💕

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe79911 ай бұрын

    Thank you so much your lesson ❤️

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Welcome dear 💕

  • @nagendranpillai9309
    @nagendranpillai930911 ай бұрын

    හරිම හොඳ වීඩියෝ එකක්....❤❤

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    බොහොම ස්තූතියි💕

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani927210 ай бұрын

    ගොඩක් දෙනෙක් උයන ව්දිය නැත්නම් රූපලාවණ්‍ය කටයුතු කරන ව්දිය ව්ඩ්යෝනේ කරන්නේ .මේ ව්දියේ ව්ඩ්යෝ හොදයි .ප්‍රයොජනවත්.නොදන්න දෙයක් දැන ගන්න පුළුවන් .❤❤❤❤❤❤❤ ජායවේවා

  • @inoslife

    @inoslife

    10 ай бұрын

    බොහොම ස්තූතියි dear 💕. ඔයාටත් ජය !

  • @kumariop272
    @kumariop27211 ай бұрын

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ඔයා ගෙනාවේ අද . ස්තූතියි ස්තූතියි ගොඩාක් ඔයාට. අපේ down floor ekata wada upstair eke tamai wedipura දූවිලි තියෙන්නේ. දිනපතා පිසදැම්මත් තියෙනවා 😞

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    ඔව් සාමාන්‍යයෙන් එහෙම තමා dear . පහල තට්ටුව ගස්වලට එහෙම කවර්වෙලත් ඇති නේ. එතකොට දූවිලි එන එක අඩුයි. ඒ නිසා උඩ තට්ටුවේ වැඩියෙන් indoor plants තියලා බලන්න . බැල්කනි වලට බටපැලලි දැමීමත් හොඳයි 💕

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul11 ай бұрын

    Thank you very much.

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Welcome !

  • @maheshibandara979
    @maheshibandara97911 ай бұрын

    Nangi, Thank you❤️

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Most welcome dear 💕

  • @thushariranasingha4341
    @thushariranasingha434111 ай бұрын

    අවසානයේ පෙන්වපු routine එක ගැන වෙනම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා, ස්තූතියි....❤

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Ok dear . ඉදිරියේදී ගේන්නම් . Thanks. 💕

  • @ruvininisansala3420

    @ruvininisansala3420

    11 ай бұрын

    ඔව් Please ❤

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Sure 💕

  • @kanishkamadushani793
    @kanishkamadushani79311 ай бұрын

    Very valuable 😊😊😊😊

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Thank you 😊💕

  • @positivevibesonly6671
    @positivevibesonly66713 ай бұрын

    Thank You so much dear ❤❤❤❤

  • @inoslife

    @inoslife

    2 ай бұрын

    Most welcome 😊

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV11 ай бұрын

    **ඒකනි**😍😍😍😍

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    💕

  • @shadiaries2022
    @shadiaries202211 ай бұрын

    Really nice❤❤😊😊

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Thank you 💕

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe283611 ай бұрын

    Thankyou ❤❤

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    💕

  • @miulamiula328
    @miulamiula32811 ай бұрын

    Stutei ඔබට budusaranei

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    බුදුසරණයි!

  • @fathimamubashshira465
    @fathimamubashshira465Ай бұрын

    Can u please get me the place where you purchase the disinfectant wipes

  • @inoslife

    @inoslife

    Ай бұрын

    Mosr of supper markets have

  • @ruhansa7174
    @ruhansa717411 ай бұрын

    Akki oya floor tile clean karapu machine eke nama mokakkda kiyala kiyanna puluwanda?

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    මම පාවිච්චි කලේ spray mop එකක් . සමහර වෙලාවට වැකූම් ක්ලීන එකත් පාවිච්චි කරනවා.

  • @ruhansa7174

    @ruhansa7174

    11 ай бұрын

    @@inoslife ok thanks akki

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe593811 ай бұрын

    ❤❤❤❤❤

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    💕

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rwАй бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @inoslife

    @inoslife

    Ай бұрын

    💕

  • @DHartsandcrafts
    @DHartsandcrafts11 ай бұрын

    Ko ane api illapu frige oganicing video eka thnma nane ai e wena ewata kalin eka deela innako

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    😄 අනිවාර්යයෙන්ම ලංකාවට ආපු ගමන්ම මුලින්ම කරන්නම් ඒ වීඩියෝ එක . තව ටික දවසයි...💕

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake787711 ай бұрын

    Awasanaye kiyapu routine eka gana poddak pahadili karanna please

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Sure. Video එකක් ගේන්නම් ඉක්මනින්ම . Thanks 💕

  • @migaraseneviratne7437
    @migaraseneviratne743711 ай бұрын

    👍👍👍

  • @migaraseneviratne7437

    @migaraseneviratne7437

    11 ай бұрын

    Many thanks

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Welcome

  • @indrajeevapussewela7356
    @indrajeevapussewela735611 ай бұрын

    ❤️❤️❤️🙏

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    💕

  • @-xxx527
    @-xxx52711 ай бұрын

    රෙදි පිලි කුෂන් cupboards වල දාල තියන්න කිව්වෙ දූලි වැදෙනවටද හුඟාක් ගෙවල් වල පුටු සෙට් එකත් රෙදි වලින් වහල තියනව ඒවා මම දකින්නෙ විකාර ලෙසට

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    රෙදි පිලි පියන් සහිත කබඩ්වල තමා මම නම් දාන්නෙ දූවිලි වදින එක අඩුකර ගන්න.

  • @user-yk9ph9ci2b
    @user-yk9ph9ci2b9 ай бұрын

    Spicy rack එක කොහෙන්ද ගත්තේ

  • @inoslife

    @inoslife

    9 ай бұрын

    නාවල නූර්බෝයි එකේ තිබුනා . බලන්න

  • @shakilabogoda7299
    @shakilabogoda729911 ай бұрын

    ඔයා mob eka ගත්තෙ කොහෙද කියන්නකෝ

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Online order කරලා. Link එක නම් නෑ . දැන් සෑහෙන කාලෙකට කලින් නේ.

  • @DHartsandcrafts
    @DHartsandcrafts11 ай бұрын

    Mage gadara punchi nisa nitharama badu athara ahumulu wala duvili radenawa ekata mokadda kranne

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    අහුමුලුවල කොහොමත් දූවිලි රැදෙනවා dear . නිතරම පිරිසිදුව තියාගන්න වෙනවා . පියන් තියෙන කබඩ්ස්වල බඩු ටික දාන්න. එතකොට ක්ලීන් කරන්න ලේසියි . වැඩි බඩු ඉවත්කරන්න. අත්‍යවශ්‍ය දේ විතරක් තියාගන්න . 💕

  • @samudrikasrimali3705
    @samudrikasrimali370511 ай бұрын

    ටයිල් ග්ලවුට් වල කුණු යවන විදිහක් කියන්නකො..🙏

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    බේකින් සෝඩා වලින් හරි ඒකට (කෝප්ප බාගයක් ) hydrogen peroxide කෝප්ප කාලක් , ඩිශ් සෝප් තේ හැදි 1ක් දාලා හදාගෙන අතුල්ලලා සෝදලා අරින්න. ග්ලාවුස් මතක ඇතුව දාන්න . 💕

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake520511 ай бұрын

    ගෙදර සුවඳ හමන ස්වභාවික දේවල් කීපයක් හදුන්වා දෙන්න please

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    හරි . ඉදිරියේදී ගේන්නම් dear 💕

  • @manglikakarunathilake5205

    @manglikakarunathilake5205

    11 ай бұрын

    @@inoslife thanks sweety

  • @prasadinijayasundara8123
    @prasadinijayasundara81239 ай бұрын

    A mop 1 koheda Dr gtte

  • @inoslife

    @inoslife

    9 ай бұрын

    Me spray mop eka Dsraz eke balanna pls.

  • @arunimanjulakuruppuarachch5811
    @arunimanjulakuruppuarachch5811Ай бұрын

    ඔයාගේ spray mop එකේ යටට තියෙන්නෙ මොකක්ද මගේ එකට දූවිලි අල්ලගන්නේ නෑ

  • @inoslife

    @inoslife

    Ай бұрын

    හෝදලා නැවත පාවිච්චි කරන්න පුලුවන් මයික්‍රොෆයිබර් පෑඩ් එකක් තමා තියෙන්නෙ.

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri554611 ай бұрын

    thank yu. ලස්සන cushion covers මිලදී ගත්තෙ කොහෙන්ද කියල කියන්න පුලුවන්ද

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    China වලින් dear 💕

  • @nilanthimallawarachchi8127

    @nilanthimallawarachchi8127

    Ай бұрын

    ​@@inoslife11:13

  • @lvijayanthimala-dr7zg
    @lvijayanthimala-dr7zg11 ай бұрын

    Oya mop karanne spray mop ekenda,

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    ඔව් ඩියර්. ඒක ලේසියි මට .

  • @iresharajapaksa2323
    @iresharajapaksa232311 ай бұрын

    ඔයගෙ sewing room එක පෙන්නන්නකෝ

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    Ok. වීඩියෝ එකක් ගේන්නම් dear 💕

  • @niroshaniperera8536
    @niroshaniperera853611 ай бұрын

    Hitha nivana katahandak

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    බොහොම ස්තූතියි 💕

  • @deepikacrish
    @deepikacrish11 ай бұрын

    මොනවා කියන්නද? ඔයාගෙ වීඩියෝ හොදම හොදයි👍❤❤

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    බොහොම ස්තූතියි 😊💕

  • @ireshalakmali7273
    @ireshalakmali727311 ай бұрын

    ❤️❤️❤️❤️

  • @inoslife

    @inoslife

    11 ай бұрын

    💕

Келесі