✔️ මේ බතේ රසට කඩේ රයිස් පරාදයි. අදම හදලා රස බලන්න (රයිස් කුකර් එකෙන්) ❤ Tomato Pulao Recipe | Chammi

#chammiimalka #rice
✔️ මේ බතේ රසට කඩේ රයිස් පරාදයි. අදම හදලා රස බලන්න (රයිස් කුකර් එකෙන්) ❤ Tomato Pulao Recipe
අවශ්‍ය ද්‍රව්‍ය
1. මධ්‍යම ප්‍රමානයේ තක්කාලි ගෙඩි 2
2. වියළි මිරිස් කරල් 3
3. තෙල් මේසහැදි 1 -2
4. කරාබුනැටි 5
5. එන්සාල් 5
6. කුරුදු පොතු කැබැල්ලක්
7. ගම්මිරිස් ඇට 10-12
8. සූදුරු තේහැදි 1/4
9. පොඩි රට ලූනු ගෙඩි 1
10. ඉගුරු සුදුලූනු පේස්ට් තේහැදි 1/2
11. ලුනු රස අනුව
12. කහ කුඩු තේහැදි 1/8
13. කොත්තමල්ලි කොල ටිකක්
14. උයා ගත් බත් කෝප්ප 3
15. ලූනු කොල
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 9

  • @dushathieperera7769
    @dushathieperera7769 Жыл бұрын

    I made this rice now. It came out great. Thanks for your easy and practical recipe. Have a good day ❤

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 Жыл бұрын

    ශා නියමයි ❤️

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 Жыл бұрын

    Udekata podi ayata school geniyanna Hoda resipy ekak. Thank you oyata. Me pest eka kalin hadala thiya gaththata kamak nadda. Prige eke dalama thiyanna oneda me pest eka

  • @nuvaramanike
    @nuvaramanike Жыл бұрын

    නිය්මයී අක්කේ ❤❤😘😘

  • @warld8751
    @warld8751 Жыл бұрын

    Niyamayi akkee

  • @rasikapriyadarshani6746
    @rasikapriyadarshani6746 Жыл бұрын

    Hmmmm rasa athi

  • @prameethaperera8491
    @prameethaperera8491 Жыл бұрын

    මට ඔයාගේ විඩියෝ ආවේ නැහැ.

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 Жыл бұрын

    Mae Dan baluwe Mae Dan hadanawa. Rasai GANA kiyannmko

  • @SamarJadhav142
    @SamarJadhav142 Жыл бұрын

    why not add recipe khal platform...........It looks very tasty just by looking at it 👌👌👌 .

Келесі