Tofu curry | Game Padama | ගමේ පදම | Jagath Katugampola

Ойын-сауық

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 16

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406Ай бұрын

    ස්තුතියි .මහතානනි ඔය විදියට උයලා බලන්නම් .දැනුම බෙදාදීම හොඳ පිංකමක් .

  • @wimaladarmagunasekara5341
    @wimaladarmagunasekara53416 ай бұрын

    Thank you, Katha kalaya vadi, evita balanna epa venava, aduwa hada ganna. Thank you

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika10354 ай бұрын

    කියවනවා වැඩියි අනේ මෙයා.උයන ගමන් මේක බලන්නෙ දෙයියනෙ

  • @damayanthiperera8528
    @damayanthiperera8528 Жыл бұрын

    ස්තුතියි ඔබට . .හොඳින් පැහැදිලි කරල දෙනවා මිලත් සමගම .

  • @kamanirajakaruna6695
    @kamanirajakaruna6695 Жыл бұрын

    පුතා, මම අවුරුදු හැටයි. හරි කැමති ඔයාගෙ රෙසිපි බලන්න. ඔයා සතුටු වෙන්න. මම වගේ කෙනෙකුත් ඔයාගෙන් ඉගෙනගන්නවට. ඔයාගෙ කුස්සියටත් මම කැමතියි.

  • @jayanthadesilva1226
    @jayanthadesilva12269 ай бұрын

    කතාව ටිකක් අඩු කරන්න.අපට වෙලාව වටිනව

  • @ayomarajakaruna1034
    @ayomarajakaruna1034 Жыл бұрын

    ස්තූතියි... ආසම රෙසපි එකක්.

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika10354 ай бұрын

    රසයි මම හැදුවා.thank you chef 😊

  • @dulajperera956
    @dulajperera9562 жыл бұрын

    Thanks for preparing this amazing dish!!! Will definitely try it. ♥️

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 Жыл бұрын

    Thank you very much for your help

  • @anurasiri4521
    @anurasiri45217 ай бұрын

    Niyami mama ada hadanawa godak pin oba thumata

  • @hemlrama1910
    @hemlrama19108 ай бұрын

    කැමතිම චැනල් ඒක 🙏

  • @anurasiri4521
    @anurasiri45217 ай бұрын

    Niyami mama ada hadanawa godak pin oba thumata😂

  • @himayakumarage2266
    @himayakumarage2266 Жыл бұрын

    ඔයාගේ ආරම්බක music එක නියමයි

  • @dilsjay4358
    @dilsjay43582 ай бұрын

    කතාව වැඩි කාලය වැඩි එපා උනා

Келесі