සුශුම්නාව කැඩුනත් ජීවත් වෙන්න පුළුවන් | Tissa Jananayake with Life ( EP 73)

Ғылым және технология

සුශුම්නාව කඩුනත් ජීවත් වෙන්න පුළුවන් | Tissa Jananayake with Life ( EP 73)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 166

  • @Gkhlp
    @Gkhlp7 ай бұрын

    සර් බලාපොරොත්තු වෙනව වගේම සර්ගෙන් ඉගනගත්ත ලමයෙක්ට හරි අනාගතේදි ඔයවිදිහෙ විෂ්මිත සොයාගැනීමක් කරල ලෝක සත්වයාටම පිහිටක් වෙන්න හැකි වෙන්න කියල ප්‍රර්ථනා කරනව හදවතින්ම❤❤🙏🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari32317 ай бұрын

    සර් ටත් සර් හැදූ වැඩූ දෙමාපියන්ට ත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු.🌳🌷🌸🌺🌳🌷🌸🌺🌳🌷🌸🌺🌳🌷🌸🌺🌳🌷🌸🌺

  • @sangeethanjalee209
    @sangeethanjalee2097 ай бұрын

    මේ වගේ ගුරු දෙවිවරු සිටින තාක් මේ රට යහපත් මිනිස්සුන්ගෙන් හිඟ වෙන්නේ නෑ ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤❤❤

  • @akashvihanga1852

    @akashvihanga1852

    7 ай бұрын

    ❤❤

  • @worldtablelive

    @worldtablelive

    7 ай бұрын

    Godak watinawa 😊

  • @cankddd785

    @cankddd785

    6 ай бұрын

    තෙරුවන් සරණයි

  • @isiwaraya
    @isiwaraya7 ай бұрын

    මට අහන්න ලැබිලා තියෙනවා, දකුණු පළාතේ සුසුම්නාව පෑස්සීම කළ පාරම්පරික වෛද්‍යවරයෙක් ගැන.

  • @dissakumari1875
    @dissakumari18757 ай бұрын

    සර් ගෙන් ඉගන ගන්නා දේ බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!!

  • @dusha7589
    @dusha75897 ай бұрын

    ඔබ තුමා කලින් video එකේ කියූ බදුල්ල රෝහලේ සත්කාරයට ඒ doctor අමතා අපි දායක උනා. ඔබ තුමාට බොහොම ස්තුති අපට ඒ අවස්ථාව ලබා දුන්නාට. ඔබ තුමා මෙහි සඳහන් කල කෝටි දෙකයි ලක්ශ අසූවක් මාසෙට පඩි ගන්න මහත්මයාට එම video එක දකින්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. එතුමා වගේ විශාල මුදල් උපයන අය සැලකියයුතු මුදලක් පරිත්‍යාග කලොත් එම කාර්‍යය ඉක්මනින් ඉටු කරගත හැකිවේවි.

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya11007 ай бұрын

    සර්..මනස සහ මොළය ගැන තව විස්තර කරන්නකෝ.ඒවා ලොකු,පොඩි අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන් හොඳ පාඩම්.සර්ට ගොඩක් ස්තුතියි ❤️

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf7 ай бұрын

    මටත් මෙිවැනි ගුරුවරයෙක්ගේ මග පෙන්විමි ලැබුනා නමි අද ඇත්තටම මගේ ජිවිතයේ වෙනසක් වෙන්න තිබුනා.රත්තරං ගුරුපියෙක් ඔබතුමා.තෙරුවන් සරණයි.❤❤❤❤

  • @indramenikekarunathilleke7188

    @indramenikekarunathilleke7188

    7 ай бұрын

    ~😂

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk6627 ай бұрын

    මේ ගුරැපියාගෙන් ඉගන ඉන්න දරැවෝ ගොඩක් වාසනාවන්තයි❤️❤️

  • @malindupamodya1682
    @malindupamodya16827 ай бұрын

    සර් ඔබ අපට දේවි කෙනෙක් සර් ට හැමදාම මම හරිම ආදරේ යි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤ සර් සදා දිනේවා

  • @champashriyani947
    @champashriyani9476 ай бұрын

    ලංකාවට විශ්වයෙන් ලැබූන මිල කල නොහැකි උතුම් මිනිසෙක් ඔබ.බූදූ සරණයි සර්.

  • @PereraAjith
    @PereraAjith7 ай бұрын

    හුඟාක් ම වටිනවා සර්ගේ පැහැදිලි කිරීම , ඒ වගේම මාර වටිනවා ඉලෝන් මස්ක් ගේ නියුරෝ ලින්ක් චිප් එක ගැනත් කිව්වා නම් .

  • @dusha7589
    @dusha75897 ай бұрын

    ඔබතුමාගේ සේවය අගය කරනවා. මම අද මෙතන ඉන්නේ මගේ උසස් පෙල ගුරුතුමා නිසා. එතුමා ජීවතුන් අතර නැහැ. ඒ තමා AL/ double maths උගන්වපු ඉතාම ප්‍රසිද්ධ ගුරු පියෙක් වූ සරත් අයිලප්පෙරුම ගුරු තුමා. මම පිනක් කරලා පින් අනුමෝදන් කරන විට එතුමාවත් සිහි කරපු වාර ගනන අනන්තයි. එතුමාට සසරේ නැවත අකල් මරණයක් නොවේවා.

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz7 ай бұрын

    සර් මං පැරලයිස් වෙච්ච ලෙඩෙක් ඩොක්ටර්ස්ලා මට නැගිටින්න බැරි වෙයි කිව්වා නමුත් මම දැන් ඇවිදිනවා බයිසිකල් පදිනවා ජපානයේ ජීවත් වෙන්නේ ඒ උනාට මේ අවුරුද්දේ ඕස්ට්‍රේලියා ටත් ගිහිල්ලා ආවා මෙතනට එන්න සර්ගෙ වීඩියෝ හරිම උපකාර වුණා සර්ට බොහොම පින්

  • @damiya2897

    @damiya2897

    7 ай бұрын

    ඔයාගේ contact number එකක් දෙන්න පුළුවන්ද

  • @ChandanaJayasingha-oo5iz

    @ChandanaJayasingha-oo5iz

    12 күн бұрын

    Sir genayana me mehewarata mage hadawayhinma subapathanawa.

  • @rajithkiriwella793
    @rajithkiriwella7937 ай бұрын

    සර් මම පාසල් ගියේ 7 වසරට විතරයි මගේ ඉස්තිර පඩ්ය ලක්ෂ 7ට වැඩියි අමතරව සෙරම ලක්ෂ 12..කට වැඩිය මට සතුටක් දැනෙනවා එ ගැන මම හැම මාසෙම ලක්ෂයක් දෙනවා මගේ ජීවිතේ සරලයි ඒ මහත්වරු වගේ නෙමෙයි

  • @sanjayaraaj9406

    @sanjayaraaj9406

    7 ай бұрын

    ජය වෙවා ඔබට 👍

  • @shamikagajanayaka4994

    @shamikagajanayaka4994

    6 ай бұрын

    ඒක ත්මා

  • @rajithkiriwella793

    @rajithkiriwella793

    6 ай бұрын

    ​@@SankhaBalasuriyaනැහැ ස්තිර පඩිය යුරෝ 3200යි අමතරව වාහන හදනවා හැබැයි පැය 16ක් වැඩ මට වඩා හොයන අය ඉන්නවා

  • @rajithkiriwella793

    @rajithkiriwella793

    6 ай бұрын

    ​@@sanjayaraaj9406ස්තුතියි

  • @mptech4352

    @mptech4352

    6 ай бұрын

    කොහෙද

  • @kanthirandeni177
    @kanthirandeni1777 ай бұрын

    බුදු දහමේ උගන්වන්නේ වේදනාසු වේදනානුපස්සනාව. මහා සතර සතිපට්ඨානයේ original සූත්‍ර දේසනාව බලන්න (සිංහල පරිවර්තනය නිවැරදි නැහැ)

  • @littlestuff2778
    @littlestuff27787 ай бұрын

    මං video 1ක් දැක්කා දැන් AI තාක්ෂනය යොදාගෙන කට්ටිය අවිද්දන 1ක් හදාගෙන යනවා. පරීක්ෂණ මට්ටමින්. KZread තියෙනවා බලන්න පුළුවන්

  • @pasindumudagedara7116
    @pasindumudagedara71167 ай бұрын

    පුදුමෙ කියන්නෙ sirගෙ හැම වීඩියෝ එකක්ම තත්පරයක් වත් skip නොකර බලන්න හිතෙන එකනෙ..😍 මාර දැනුමක් sir ඕක❤ සහ ඒ කතාකරන උගන්නන විදිහ හින්දම මටත් අපරාදේ bio කරන්න තිබුනේ කියල හිතිල ඇති අනන්තවත්..🥺 තෙරුවන් සරණින් පරිස්සමින් ඉන්න sir , කවදාවත් sirව දැකලා නැතත් අපිට සර් වටිනවා ඒ දැනුම වටිනවා..😍👏 sir සසරෙ පිං කරපු මනුස්සයෙක් ..🙏🏻❤️

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz7 ай бұрын

    සර් නිසා මං රාමුව වැඩසටහන දැන් බලනවා❤❤❤

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    7 ай бұрын

    එක කරන්නෙ පොන්නයෙක්නෙ

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip7 ай бұрын

    සර්ගෙ වැඩ සටහන් බලල නොදන්න බොහෝ දේ ඉගෙන ගන්න ලැබෙනව සර්ට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @HasarangaLakmal-ro3xo
    @HasarangaLakmal-ro3xo7 ай бұрын

    Sir hari සංවේදී, නිහතමානී කෙනෙක්. Me video eka බලද්දී mata eka therenawa.

  • @shyamajayawardena8359
    @shyamajayawardena83597 ай бұрын

    දරුවන් තුල තිබෙන සිහින සැබෑ කරගන්නට ඔබතුමාගෙන් ලැබෙන්නේ විශාල ශක්තියක්. ඔබතුමාට නිදුක් නීරෝගි සුවපත් භාවය නිති ලැබේවා 🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka48187 ай бұрын

    ජයවේවා!තෙරුවන් සරණින් දීර්ඝායු වේවා

  • @nimalkumara5675
    @nimalkumara56757 ай бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @sandeepapd5525
    @sandeepapd55257 ай бұрын

    ඇත්තමයි සර් ගොඩක් වටිනවා ඒ අදහස් මානවහිතවාදි මිනිසුන් නිර්මාණය කරන්නෙ මෙවන් වටිනා අදහස් තුළින් බුදු සරණයි! සර්

  • @supunchandana9711
    @supunchandana97117 ай бұрын

    ඒ වගෙ අය ඉන්නව උතුම් රහතන් වහන්සේ ලාට පුළුවන් මො⁣ලය දියුණු කරල ඉවසීම පුරැදුකරල 🙏 තව ඉන්නව අපේ ආමී එකෙ මහත්තුරැන්ටත් පුළුවන් අපමනණ දුකක් විදල අපි වෙනුවෙන්❤ වෙිදනාව හොදට දරාගන්න පුළුවන් මෙි දෙපිරිසට දැක්ක තැන ඔලුව පාත්කරල ගරැසරැ දක්වන්න පුළුවන් නං ඔබතමයි නියම මනුස්සකම නිහතමානී කම දන්න කෙනෙක් වෙන්නෙ....❤❤❤

  • @nextstepcherub
    @nextstepcherub7 ай бұрын

    සර් මම BCI ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. BCI වලින් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. primary motor cortex එකෙන්ම සිග්නල් කැප්චර් කරල ඔය වැඩේ කරන්න පුළුවන් කියලා මම හිතනවා.

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    I miss you ❤❤❤

  • @amilakasun5696
    @amilakasun56967 ай бұрын

    මම හිතන්නේ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.!!!🤔🤔🤔🤗🙏🙏🙏🙏

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    I love you sri lanka 🥰 🇱🇰 ❤️ 💖 ♥️ ❤❤

  • @danushkasri
    @danushkasri7 ай бұрын

    සර් තව ඉන්නවා සෙට් එකක් දැනෙන්නේ නැති පාර්ලිමේන්තුවේ😢

  • @RAVANA724
    @RAVANA7247 ай бұрын

    සර් මන් biological කරපු කෙනෙක් නෙවේ. නමුත් අද සර් කරපු මේ video එකේ හැටියට. මගේ දැනුම ප්‍රසාරණය වෙලා තියන මට්ටමෙන් කියන්නේ. අපේ ශරිරය නිර්මාණය වෙලා තියෙන්නේ සුබාදහම අනුව නේ එක හැමොම් පිලි ගන්න දෙයක්. ඉතින් සමහර ගස් කදින් වෙන් කර නැවත සිටවුවාට නැවත පන එන්නේ නැ එක අපි දන්න දෙයක් නමුත් මන් කිව්වේ සමහර ගස් නමුත් එහේම කදින් වෙන්කර නැවත පන එන ගස් නැතුවාම නොවේ. යම් කිසි පර්යේෂණයක් කරනවා නම් අපේ මේ පෘථිවිය ජිවය තුල මිනිස් කශේරැකාවට සමාන කශේරැකාවක් කොටසක් බද්ද කල හැක. අපි හැමොගෙම ලේ හැමොටම දෙන්න බැහැ නමුත් සමහර අය ඉන්නවා එයාලගේ ලේ හැමොටම දෙන්න පුළුවන් අන්න ඒ වගේ. යම් කිසි සත්ව කොට්ඨාසය ඇති අපේ මේ ප්‍රශ්නට විසදුමට. කශේරැකා බද්දයට එය මිනිස් හෝ වෙනත් වෙන්න පුළුවන්. හැමොම තාක්ශනය තුල පිලිතුරැ හෙව්වට සමහර පිලිතුරැ දැනට අවුරැදු ගානකට කලින් ඉදන් අපේ ඇස් ඉදිරිපිටම තියනවා අපිට එවා තොරා බෙරා ගන්න බැරැව. මේ මන් කියපු දේ හරි වැරැද්ද මන් දන්නේ නැතිවුවත් මිනිසුන් කශේරැකාවට සමාන බොහේ කශේරැකාද මේ ලොව තුල තිබෙන්න පුළුවන්.

  • @lhachadrika6400
    @lhachadrika64007 ай бұрын

    කොහෙන් ආපූ දැනුම් සම්භාරයක් ද ඔබට බුදු සරනයි දීර්ඝ ආයුශ ලැබේවා

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY7 ай бұрын

    සර් ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤❤❤

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz7 ай бұрын

    තෙරුවන් සරණයි අපේ සර්ට

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52576 ай бұрын

    සතූතියි සර්

  • @Handy-Chanda1970
    @Handy-Chanda19707 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Lakmalariyarathna-wl3db
    @Lakmalariyarathna-wl3db7 ай бұрын

    ගිය සතියෙ මම බයික් එකෙන් වැටිලා බෙහෙත් දාන්න හොස්පිටල් ගියා තුවාල වලට බෙහෙත් දාලා ඩොක්ටර් කිව්ව මේ බෙහෙත් ටික පාමසියෙන් ගන්න මේ තුන්ඩුව අරන් ගිහින් පිට ගැස්මට බෙහෙත් විදගන්න වට්ටුවෙන් කියලා. බෙහෙත් එක විදින්නත් කලින් ඒක විදිනවා කියලා කිව්ව විතරයි සර් මට ආවෙගේ ඇවිල්ලා උරහිස රිදෙන්න ගත්තානෙ. ඒකත් මාර දෙයක් සර්. සමහර වෙලාවට මට අබ කන්න ඔනි නෑ අඹ ගහක් ලගින් ගියත් ඇති දත් හිරිවැටෙනවා

  • @soosoo8801
    @soosoo88017 ай бұрын

    බුදු සරනයි සර්ට👍👍

  • @desivaudaya2641
    @desivaudaya26417 ай бұрын

    Budusarani sir

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura12987 ай бұрын

    Thank you.🙏

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si7 ай бұрын

    තෙරුවන් සරනයි

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    It's ok ❤❤❤thanks ❤❤❤

  • @solotraveller2701
    @solotraveller27017 ай бұрын

    තෙරුවන් සරණයි සර් ❤️

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka31697 ай бұрын

    Budusaranai sir

  • @nipunihansika4632
    @nipunihansika46327 ай бұрын

    Wish you bright future ❤

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Ona deyak dennam❤❤

  • @yamunakasthuriarachchi4347
    @yamunakasthuriarachchi43477 ай бұрын

    මේ වපුරන වස්තු බීජ....එකම එක ඔලුවක හෝ සාර්තකව රෝපණය වේවා....

  • @dammikaperera6541
    @dammikaperera65417 ай бұрын

    Teruwan saranai sir❤

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30237 ай бұрын

    වේදනානුපස්සනාව කියන්නේ තව ටිකක් එහාට විග්‍රහ වෙන්න ඕන එකක්. නමුත් මූලික විග්‍රහක් විදියට හොදයි. ඔබතුමාටත් තවදුරටත් ඒගැන දැනගන්න ලැබේවා. Biomedical engineering කියන්නේ විශාල මුදලක් ලැබෙන රැකියාවක්. ටිකක් අමාරු degree එකක්. පුලුවන් නම් කරන්න. ලෝකෙ ගොඩක් දෙනෙකුට උදව් වෙන්න පුලුවන් දෙයක්.

  • @LolanthiA
    @LolanthiA7 ай бұрын

    Atp gna video ekk danna sir. E gna dngnn asai

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Paw appa ❤❤❤minissu

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p6 ай бұрын

    සර් අපේ පුරාන ආයුර්වේද ශාශ්ත්‍රය තුල, හිස කදෙන් වෙන් උනත් යතාතත්වයට ගේන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියලා බලන්ගොඩ ආනන්ද මෛත්‍රි නා හිමියන්ගේ පොතක සටහන් කරලා තියෙනවා👌

  • @shanthaperera9866
    @shanthaperera98667 ай бұрын

    Godak hoda උපදෙස්

  • @chathurapeiris4290
    @chathurapeiris42907 ай бұрын

    චරිතා නෙමෙයි සර් සමිතා සමන්මලී...🙂💙

  • @ranidas5788
    @ranidas57887 ай бұрын

    Mey sir gananam keyanna wachnnaha daruwanga wasabawata hamu una wastuwK sirta dalada samedu pehetean mama kuwat seta adarae obatumata ❤❤❤❤❤❤❤

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge90357 ай бұрын

    Sirge golayo wayasa wadi aya godaaak innawa sir gewalwala obata theruwan saranai!!!!!!❤❤❤❤❤

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Good luck brother 🙏 ❤❤❤

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura15287 ай бұрын

    Guru dewiyek❤❤❤❤❤❤❤🤩🙏

  • @malaranaweera150
    @malaranaweera1507 ай бұрын

    මිනිස් ශරීරය ක්‍රියාත්මක වන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ලොව්තුරු අරණ සුසිඅ වංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනා වක තියෙනවා හැමෝම බලන්න හරි වටිනවා

  • @gayanguruge4179

    @gayanguruge4179

    6 ай бұрын

    Link ekk awanna tiyeneam

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Pawda sir❤❤❤

  • @cham8057
    @cham80576 ай бұрын

    Susumnawa kochchra watinawada kiyala hondata edala keduna kenek tama danne...ragama punaruttapana hospital akata giya nam a duka es walinma deka ganna puluwan....😢😢😢😢😢

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Tawa danne ne❤❤❤

  • @thusharidevika6113
    @thusharidevika61137 ай бұрын

    ❤budu saranai srata ❤

  • @nimalijayakody5109
    @nimalijayakody51097 ай бұрын

    Obatumage wada satahan balala nodanna hungak de danagannawa bohoma pin e ada uganwapu de gana hithala ewan deyak obe golayekuta soya ganeemata haki wewa jesu pihitai.

  • @MediKit-xd1md
    @MediKit-xd1md12 күн бұрын

    Mage jeewithayatath Athadunne mage guruwaru. Visheshayen guruwariyan dedenek.

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    😊😊😊😊

  • @lalwithanage2516
    @lalwithanage25167 ай бұрын

    Sir, lupus GANA video ekkak karannako

  • @sheran_karunarathna.
    @sheran_karunarathna.7 ай бұрын

  • @pasanpramodya4728
    @pasanpramodya47286 ай бұрын

    Super 👍👍👍👍👍❤❤❤❤❤

  • @randikadayan2112
    @randikadayan21127 ай бұрын

    🙏💛

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Paw ban minissu❤❤❤

  • @n.n.8402
    @n.n.84027 ай бұрын

    සර් අර රෝද පුටුවේ යන doc 2006 හෝ 2007 bmich එකේ තිබුණු වෛද්‍ය ප්‍රදර්ශනයකදී Tent එක කඩන් වැටිලා ආබාධ උනේ.සර් ඒ දවස් වලත් පන්තියේ ඒ ගැන කතා කලා

  • @kapilaidirimanna2426
    @kapilaidirimanna24267 ай бұрын

    සර් බුදු දහමේ සදහන් වේදණානු පස්සනාව සහ දේවාල පෙරහැරේ කටු ගහන එක අතර වෙනස කුමක්ද? ඒකටත් මොළය පුරුදු කරනවද?

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Paw ne hode ❤❤❤ I love you sri lanka

  • @CharithCooray
    @CharithCooray7 ай бұрын

    2008/09 තමා ඒ ඩොක්ටට ඇක්සිඩන්ට් උනේ. BMICH එකෙ මෙඩිකල් එක්සිබිශන් එකක් ඉවර වෙලා තමා උනේ. ටෙන්ට් එකක් කඩන් වැටිලා.

  • @shamathennakon4363
    @shamathennakon43634 ай бұрын

    Sir lankawata alokayak❤❤

  • @BBM8989KM
    @BBM8989KM7 ай бұрын

    ❤❤❤❤

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Mokadda karanna ona❤❤❤

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    I miss you 😔 😞 😢

  • @supunwijekoon3780
    @supunwijekoon37803 ай бұрын

    Sirla wage aya me rata palanaya karanna one. Ill be your personal bodyguard. Merunath paw ne sirla wage minissu wenuwen.🎉🎉🎉🎉

  • @KavishaNethmini-yy2vr
    @KavishaNethmini-yy2vr4 ай бұрын

    ❤❤❤❤❤

  • @jvrathnasiri9187
    @jvrathnasiri91877 ай бұрын

    ❤️🌾

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Man yanoo❤❤❤

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Den be sir

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz7 ай бұрын

    මනස යනු මොළය ද වැඩසටහනක් යනවා රාමුව වැඩසටහන

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d7 ай бұрын

    👌👌👌👌

  • @journeywithamri
    @journeywithamri7 ай бұрын

    Sir maruna kenek gen oya part eka aran replesement ekak karanna barida ?

  • @beatricezain8234
    @beatricezain82347 ай бұрын

    සර්, ඔටිසම් රෝගයෙන් පෙලෙන අයෙක්ටත් ඔයවගේ සවහාවයක්ද තිබෙන්නේ ? පිලිතුරක් ඉබතුමාගෙන් බලාපොරිත්තු වෙමි. ස්තූතියි .

  • @chamudithaherath9386
    @chamudithaherath93867 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikapremathilaka
    @buddikapremathilaka7 ай бұрын

    🙏🙏🙏🙏

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    I don't know language ❤❤❤

  • @Chirath-Silva
    @Chirath-Silva7 ай бұрын

    ❤😊

  • @estharniru8635
    @estharniru86357 ай бұрын

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @anandaananda8136
    @anandaananda81366 ай бұрын

    Paw sir lamai❤❤❤

  • @malaranaweera150
    @malaranaweera1507 ай бұрын

    මනස මොළය හදවත් ගැන බුදු දහමෙ පැහැදිලි විස්තරයක් තියෙනවා ලොව්තුරු අරණ නාලිකාවවෙ ඒක බලන්න

  • @ravinduthikshana341
    @ravinduthikshana3416 ай бұрын

    14:51 සර් ශුශුම්නාව කැඩිලනම් ත්‍රීවීල් හයර් දුවන්න බැනෙ බ්‍රේක් පාගන්නෙ කොහොමද සර්

  • @mihiraprabhashwaraweerasin8707
    @mihiraprabhashwaraweerasin87077 ай бұрын

    Sir Nuralink project eka Elon musk ge poddak balanna .oya prashna walata eya uttra dei ,eka hari giyoth .danata eka godak durata sarthakalilu .

  • @kasunsurindu5527
    @kasunsurindu55277 ай бұрын

    As a biology teacher, are you now suggesting that the brain and the mind are two different entities? ;)

  • @kapilaidirimanna2426
    @kapilaidirimanna24267 ай бұрын

    සර් ඩිමෙන්ශියා රෝගය ගැන episode එකක් කරන්න පුළුවන්ද? මම දන්න විධියට ඩිමෙන්ශියා රෝගියෙක් අන්තිම කාලෙදි ඇවිදින්නෙ නැහැ. ඒකට හේතුව අමතක වීමද? නැත්නම් සර් මේ කතා කරන සුසුම්නාව සම්බන්ධ දෙයක්ද?

Келесі