Tissa Jananayake - Episode 155 | සුන්දර නවකවදය

එදා තිබුන සොදුරු රැග් වෙනුවට අද තියෙන්නේ වදුරු රැග්.
මා මල පසු සොහොන් කොතේ
නරි පැටියෙක් බදිනු මැනවි
එතකොට ඒ හූ රාවය
සිහින් හඩින් මට ඇසේවී........
-------------------------------------------------------------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 662

  • @thimirapawan2294
    @thimirapawan22942 жыл бұрын

    බයෝ නොකලත් හැමදාම සර්ගෙ වීඩියෝ බලන අය කෝ?♥️♥️♥️

  • @yasho6711
    @yasho67112 жыл бұрын

    රැග් එක තියෙන්න ඕනෙ.ඒත් ලංකාවෙ රැග් ක්‍රමය හරිම අමානුශිකයි.නැති තරමටමයි හොද.කැම්පස් යන්න ඕනෙ ජීවිත අවදානමකුත් අරගෙන.ඔලුවට ටයර් දානවයි හොස්ටල් ඇතුලෙ කෙල්ලන්ට කොල්ලන්ට වද දෙනවයි ඒවගේ දේවල් නැවතෙන්න ඕනෙ.එහෙම දේවල් කලා කියලා යහපතක් වෙන්නෙත් නෑනෙ කාටවත්😥

  • @dr1617

    @dr1617

    5 күн бұрын

    Ewa hadanna ba gothrikayo inne. Mta nm thiththa una

  • @aravindaboteju
    @aravindaboteju2 жыл бұрын

    Rag එක තහනම් කළ යුතුය. පරපීඩා මානසිකත්වය campus වලින් අතුගා දැමිය යුතුය. කව්ද වගකීම් ගන්නේ ?

  • @thelife8836
    @thelife88362 жыл бұрын

    දැන් තියන රැග් වලින් වෙන්නෙ පෞරුෂ ගොඩ නැගෙන එක නෙවෙයි තියන පෞරුෂත් විනාශ වෙන එක.

  • @pawannisansala3894

    @pawannisansala3894

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @geomatrix2683

    @geomatrix2683

    2 жыл бұрын

    Aniwarenma

  • @user-vs7uq9wu3k

    @user-vs7uq9wu3k

    2 жыл бұрын

    අන්න ඒකයි

  • @lily-yg8pq

    @lily-yg8pq

    2 жыл бұрын

    ඔව් 🌚

  • @dr1617

    @dr1617

    5 күн бұрын

    Aththa, mma manasika rogiyek una owa nisa

  • @harshanapramodya301
    @harshanapramodya3012 жыл бұрын

    9 වසරෙ ඉඳන් සර්ගෙ වීඩියෝ බලන මම 😎😊

  • @SL_Page

    @SL_Page

    2 жыл бұрын

    දැන් කියෙද් ඉන්නේ

  • @shashikalavithanage128

    @shashikalavithanage128

    2 жыл бұрын

    😅 යකො මේකේ විඩියෝ බලන ඔක්කොම අය හිතන් ඉන්නෙ බයො ඉගෙන ගන්නවා කියලානෙ😂

  • @ashjaylk

    @ashjaylk

    2 жыл бұрын

    මේක බලන ඔක්කොම BIO ඉගෙන ගන්නෙත් නැහැ

  • @harshanapramodya301

    @harshanapramodya301

    2 жыл бұрын

    @@SL_Page 9යෙ

  • @methukipiyathilake1457

    @methukipiyathilake1457

    2 жыл бұрын

    මමත්

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q2 жыл бұрын

    තෙරුවන් සරණයි ජනනායක සර්ට දීර්ඝායුෂ වේවා.🙏🤝🍀 මගෙ හිත කියනවා තදින්ම,මගෙ කොළුපැටියනම් කැම්පස් යවන්න එපා කියල..

  • @renukabandara1472
    @renukabandara14722 жыл бұрын

    බැනුම් අහන්න හොඳට පුරුදු වෙලා එලියට එන අය තමයි නුගත් politicians ලට yes sir, OK sir කිය කියා දෙකට නැමෙන්නේ. රැග් එකෙන් පුරුදු කරන්න ඕන අසාධාරණයට එරෙහිව නැගී සිටින්න

  • @yuganiranga5999
    @yuganiranga59992 жыл бұрын

    රැග් එක සුන්දරද අසුන්දරද කියන එක පුද්ගල බද්ධයි. සමහරුන්ට ඒක සුන්දර අත්දැකීමක් වෙන්න පුලුවන් .ඒත් සමහරුන්ට ඒකම මානසික හිරිහැරයක් වෙන්න පුළුවන් . කොහොම උනත් රැග් කිරීමේ මුවාවෙන් කුණුහරප කියන එක සහ කියවා වින්දනයක් ලබන එක නම් පහත් මානසිකත්වයක් ඇති පුද්ගලයන් කරන දෙයක් .

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta63102 жыл бұрын

    රැ ග් නම් ඕනෑම නැති දෙයක් සර්. ආයෙ මෙයාල සොදුරු වෙන්නෙ නැහැ . කී දෙනෙකුට ජීවිත අහිමි උනාද ? සම්පුර්ණයෙන් තහනම් කරලා කාගෙත් සිත්වලින් ඒ අම්හිරි මතකයන් ඉවත්වෙලා යනතුරු කාලයට් ඉඩ දෙන්න ඕන . අමිහිරි ගියොත් මිහිරි ආපසු ඒව්. තහනම් කරන්න වත් පටන්ගන්න වත් ඕනෙ වෙනඑකක් නැහැ .

  • @blubleroster8871

    @blubleroster8871

    2 жыл бұрын

    Rag ekk oni🤭

  • @thilinadhananjaya4755

    @thilinadhananjaya4755

    2 жыл бұрын

    rag karana aya matha eka radapawathinawa

  • @lakshithamadusanka8657

    @lakshithamadusanka8657

    2 жыл бұрын

    අනිවා ❤️

  • @chamithmadusanka2162

    @chamithmadusanka2162

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @sayuriwickramasingha1560

    @sayuriwickramasingha1560

    2 жыл бұрын

    aniwaren

  • @awanthadinuranga2657
    @awanthadinuranga26572 жыл бұрын

    කැලණියෙ මේ රැග් ටික මේ විදිහටම විඳපු අන්තිම බැජ් එකේ එකෙක් වෙන්න පුලුවන් උන එක පට්ට ආඩම්බරයි 😊😊❤

  • @travelvlog3984

    @travelvlog3984

    2 жыл бұрын

    මොන බැජ් එකේද..

  • @best20_

    @best20_

    2 жыл бұрын

    කොරෝන වලින් පස්සෙ ආපු ලමයින්ට තමයි මොකුත් නැත්තෙ.2017 a/l ලියල කැම්පස් ආපු ලමයින්ට මේ විදිහටම rag තිබ්බා..පස්සෙ ආපු batch වලට මේ කිසිම අත්දැකීමක් ගන්න බැරි උනා..

  • @ertg30

    @ertg30

    9 ай бұрын

    ​@@best20_onit na ithin eka eka eungen rag wenne ay api

  • @user-tu9tn3fv7b

    @user-tu9tn3fv7b

    9 ай бұрын

    ​@@best20_😂😂😂

  • @user-tu9tn3fv7b

    @user-tu9tn3fv7b

    9 ай бұрын

    ​@@best20_😂😂😂

  • @kavishka5808
    @kavishka58082 жыл бұрын

    සර්ගෙ කතා වලට ආදරේ අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යන්න 👍

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @upsal.nanayakkara2457
    @upsal.nanayakkara24572 жыл бұрын

    තිස්ස ජනනායක මෝඩ කතා කියන බව අහලා තිබුනට මෙච්චර අමනයෙක් වෙයි කියලා හිතුවේ නෑ. මේ ටික මේ තිස්සට නෙමෙයි මේ විඩියෝ එක බලලා මෙයාගේ ගුණ වර්ණනා කරන අයට කියන්නේ . අපි දන්නවා ලංකාවේ නවක වදය උසස් අදයාපනයට සෑහෙන්න බලපෑම් කරපු බව. සිසු සිසුවියන් සියදිවි නසා ගත්තා, සමහරු විශ්ව විද්‍යාල හැර ගියා. සමහර සදාකාලිකව මානසික රෝගීන් බවට පත් උනා. ආබාධිතයින් බවට පත් උනා. නමුත් මේ මිනිහා මෙතන නවක වදය සාධාරණය කරනවා සුන්දර වද තියෙනවලු. නවක වදේ කිව්වහමම කියවෙන්නේ වදයක් ගැන . විශව විද්‍යාලේ සීනියර් කෙනෙකුට මොකද්ද තියෙන අයිතිය අලුතෙන් ආපු කෙනෙකුට මොකක් හරි ගොං ප්‍රශ්නයක් අහලා හරි බනින්න ? අනික මෙයාගෙන් අහලා තියෙන්නේ මිට නැතුව කෙදි ටික ඇද්ද කියලා . මේකට අනික් අතට අහන්න තිබුනේ අනිකගෙන් බොට කෙදි ටික නැතුව මිට විතරක් දුන්නනම් ඇද්ද දත් මැද ගන්න කියලා . ඒ ප්‍රශ්නේ තියෙන ගොං බව වත් මෙයාට තේරෙිලා නෑ. නවක වදේ කියන එකේ මේක සාධාරණයි අරක අසාධාරණයි වගේ වෙන් කරන්න බෑ. සමහර කෙනෙකට එක් වරම ධරුනු විදිහට බැන වැදීම ඇති මානසිකව වැටෙන්න . ඒ ලමයා සමාජෙට ගන්න කලේ අරවා මේවා මේ කොහෙවත් යන ගස් ගෙම්බෙකුට අදාල දෙයක් නෙමෙයිනේ . ඒ නිසා දැන් ආයේ මෙයාගේ කතාව අහගෙන සුන්දර නවල වදේ කරන්න යනකොට හෝ එ්ක කනකොටත් මෙයාව මතක් වෙයි . මම හැමදාම අහන දේ තවත් කෙනෙකුට මොකද්ද තියෙන අයිතිය තමුන් අදයාපනය ලබා ගන්න ගිය තැනදී තමුන්ව ජජ් කරන්න. අද්‍යාපනය ලබා ගැනීම පැත්තකට දාන්න. නිකම් හිටියත් මොකද්ද තියෙන අයිතිය බලපෑම් කරන්න? පැහැදිලිවම මෙයත් මේ චැනල් එකක් පටන් අරන් කරේ තමුන්ගේ බිස්නස් එක මාකට් කිරිල්ල ඇර වෙන කෙහෙම්මලක් නොවන බව හොදට පේනවා . විශයයට අදාලව නැතුව සමහර කියන ඒවා පල් බොරු නැතිනම් වැරදී. නවක වදය අද භාවිතාවෙන්නේ දේශපාලනය වෙනුවෙන් . මේ ගැන දැන ගන්න කැමති අය ස්ටොක්හෝම්ස් සින්ඩ්‍රෝමය කියන එක සර්ච් කරලා බලන්න . මේත් ඇවිල්ලා තව එක බිස්නස් කාරයෙක් විතරයි . මාකට් වෙන්න එක එක බයිලා ගහන. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු නිසා නෙමෙයි ඒ නිසා හම්බ කරන් කන එක තමා මෙයාගෙත් රස්සාව.

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri15632 жыл бұрын

    රැග් එක බලන්නම කැම්පස් තුනහතරක් පහු කරන් පේරා ගිය මට , ජීවිතෙ සිව් වසරක සුන්දරම මතකයක් ඉතිරිවුනා

  • @anuu..9207

    @anuu..9207

    Жыл бұрын

    බය හිතෙන රැග දුන්නද 😐

  • @maxfriend5692
    @maxfriend56922 жыл бұрын

    සුපිරියි සර්, campus යන්න පට්ටම ආසක් ඇති උනේ.. 👍🙏

  • @maxfriend5692

    @maxfriend5692

    2 жыл бұрын

    💓💓💓

  • @user-ww6sf6hm6n
    @user-ww6sf6hm6n2 жыл бұрын

    හරිම ලස්සනයි! කඳුළු පෙරමින් තනියම හිනාවුනා.

  • @sachinthasachintha4084

    @sachinthasachintha4084

    2 жыл бұрын

    අනේ ඔව් ...හරි ම ලස්සනයි 😋😋😋😋😋😋😋

  • @chariththisara6275

    @chariththisara6275

    2 жыл бұрын

    නවකවදය යනු අපයෝජනය වීමකි.එමගින් සතුටක් ඔබට දැනෙනවානම් කරුණාකර මෙම අපයෝජනයට උල්පන්දම් දෙන ගුරුවරයාගෙන් ඉගෙන නොගත් මනෝවෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර සඳහා යොමු වන්න

  • @captainjacksparrow3191

    @captainjacksparrow3191

    Жыл бұрын

    ​@@chariththisara6275 apoo umba😂

  • @nasliaibrahim5913
    @nasliaibrahim59132 жыл бұрын

    ස්තූතියි සර් ඒ ලස්සන අතීත කතා වලට 👍👍🙏🙏🙏🙏

  • @luckysongs8454
    @luckysongs84542 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට මේ ලබා දෙන අවබෝධයට !!!!

  • @pramoddilshan434
    @pramoddilshan4342 жыл бұрын

    අපේ රැග් කාලේ මතක් උනා♥️

  • @narthaniwickramasinghe3477
    @narthaniwickramasinghe34772 жыл бұрын

    එව්වා හරි ලස්සන මතක සර්...ඒකාලේ එහෙම බනින සින්නෝ දැක්කම දැනෙන හැගීම🤭..ඒත් අද ඒවා හරි ලස්සනයි

  • @konarasujin8903
    @konarasujin89032 жыл бұрын

    සර්, මමත් කැලණිය විශ්වවිද්‍යාලයේ 2013-2106 ඉගෙන ගත්ත ශිෂ්‍යාවක්. සර් ඔය කියපු සුන්දර දේවල් තමයි අපේ කාලෙත් තිබුනේ. අපේ එක සීනියර් කෙනෙක්වත් සර් කිව්වා වගේ කුණුහරුපයක් කියනවා මට ඇහිලා නෑ. අපි නායකත්ව පුහුණුපාඨමාලාව කරලා කැම්පස් ගිය පලමු කණ්ඩායම නිසා සර්ලට වඩා සුන්දර රැග් තිබුනා. දැන් නම් කොහොමද දන්නේ නෑ සර්. අපේ කාලෙ කැම්පස් එකේ සීනියර් අයියලා අක්කලාට අදටත් අපේ හිතේ තියෙන්නේ ගෞරවයක්. මොකද කවදාවත් අපේ ආත්ම ගරුත්වයට හානි වන කිසිදු දෙයක් කරලා නෑ.

  • @dr1617

    @dr1617

    5 күн бұрын

    Mata nm senior la thama inna lokuma thaeahakarayo. Un inna thenakawath ipadenn epa.

  • @buddhikakasun396
    @buddhikakasun3962 жыл бұрын

    සොඳුරු රැග් වඳුරු රැග් උනේ රැග් එකේ සීමාවක් නැති නිසා ඒ නිසා රැග් ඕනේ නෑ...

  • @sayuriwickramasingha1560

    @sayuriwickramasingha1560

    2 жыл бұрын

    ow

  • @innovativephysics9022
    @innovativephysics90222 жыл бұрын

    රැග් කියන ඒවා ඕනා නෑ. අපි පුරවැසියෝ වශයෙන් ,මනුෂ්‍යත්වයෝ වශයෙන් අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න .කාට හරි නිකරුනේ බැනලා සතුටක් ලබන්නේත් මනස දුරුවල උන් තමයි.ඔක්කම පර පීඩකයෝ .campus ළමයින්ගේ personality එක හදන්න ඕන්නම් එකට පෞරුෂතව වර්ධනය වැඩසටහනක් තියන්න පුලුවන් .අනික පෞර්ෂත්වය හදන්න grade 1 ඉදලම වැඩ පිලිවලක් තියෙන්න ඕනා.

  • @cvt2481

    @cvt2481

    2 жыл бұрын

    කිසිම පෞර්ශත්ව වැඩසටහන කින් මෙල්ල කර ගන්න බැරි මිනිස්සුන්ට රැග් එහෙකින් පාඩම් කියල දෙන එක කාලාත්මකයි ඒකත් සර් කියන සොදුරු රැග් විය යුතුමයි☝

  • @chariththisara6275

    @chariththisara6275

    2 жыл бұрын

    වටින කතාවක්.ගුරුවරුත් නවක වදය නම් අපයෝජනයට උල්පන්දම් දීම අනුමත කල නොහැකියි

  • @slwide6505

    @slwide6505

    2 жыл бұрын

    ඒ වුනාට බන් ඕක නැති වුනොත් ජෙප්පන්ට පැවැත්මක් නැහැනේ.

  • @krishhettiarachchi

    @krishhettiarachchi

    2 жыл бұрын

    හරියට හරි. රැග් කියන්නෙම පරපිඩක කාමුකත්වයේ එක අවස්ථාවක්. ජෙප්පෝ වැඩිපුරත් අනිත් එව්වෝ යම් පමනකටත් එක දේශපාලනයටත් යොදා ගන්නවා. එකත් ඇත්ත.

  • @wihagadenuwan196

    @wihagadenuwan196

    2 жыл бұрын

    @@krishhettiarachchi 😂 දන්න ටික තමා

  • @bimshanisamadara1070
    @bimshanisamadara10702 жыл бұрын

    Sir e kale class eka ඇතුළේ ඉඳලා අහන් හිටියා .eth දැනුත් ahanwa .attatama ගොඩාක් ආඩම්බර වෙනවා sirge ශිෂ්‍යයන් වීම ගැන .

  • @bimshanisamadara1070

    @bimshanisamadara1070

    2 жыл бұрын

    @Hashan 2019 batch

  • @tharinduferndo8974

    @tharinduferndo8974

    2 жыл бұрын

    අපිනම් එච්චර පිං කරල නෑ..හැබැයි සර් upload කරන වීඩියො නොවරදවා බලනවා..ජෛව ලෝකය ගැන මාර අවබෝධයක් ඇතිවෙන්නෙ😊

  • @chrishantha.perera

    @chrishantha.perera

    2 жыл бұрын

    Mama 1994 🤣🤣🤣

  • @malindihasaranga

    @malindihasaranga

    2 жыл бұрын

    Aniwarenma... Math

  • @kushanmadhumadhawa3611

    @kushanmadhumadhawa3611

    2 жыл бұрын

    ඔව්...sir ඔය කතාව කිව්වා...ඒ අතීතෙ සුන්දරයි ❤️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65942 жыл бұрын

    Campus selected උනාට තවම එකපාරක්වත් කැම්පස් එකට යන්න බැරි උනා සර්..🌸😀

  • @nmmsbbjjjsjj994

    @nmmsbbjjjsjj994

    2 жыл бұрын

    අපේ මනුල නේත මේ කැලණියේ😄😄

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    2 жыл бұрын

    @@nmmsbbjjjsjj994 අඩෙහ් කව්ද මල්ලි මේ?🌚😁

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    2 жыл бұрын

    @@manulawijesiriwardhana6594 😂😂😂😂

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    2 жыл бұрын

    @@Unknown-es5eh ඈහ්.. හිනා වෙන්න දෙයක් තියෙනවද?😀

  • @arunajayawardana7089
    @arunajayawardana70892 жыл бұрын

    අතීතය හා සසදද්දී කොතරමි පහත් මටිටමකට වැටිලද අහෝ....ඛෙිදයකි...!

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan90542 жыл бұрын

    සර්ලා කිව්වාට දෙන උන් මානසික රෝගියෝනේ සර් රැග් එක ඕන තමා දෙන විදිහකට දෙන්න ඕනා සර් ❤️❤️❤️❤️❤️🥺🥺

  • @HP-hu8rw

    @HP-hu8rw

    2 жыл бұрын

    Agree

  • @chariththisara6275
    @chariththisara62752 жыл бұрын

    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව අපයෝජනය කිරීම එයට අනියමාර්තයෙන් අනුබල දීම අනීතික ක්‍රියාවකි.

  • @blubleroster8871

    @blubleroster8871

    2 жыл бұрын

    E kiuwe waraddak nemed

  • @blubleroster8871

    @blubleroster8871

    2 жыл бұрын

    Hodai

  • @duminda593

    @duminda593

    2 жыл бұрын

    සම්පූර්න ඇත්ත කතාවක් 👏👏👏👍

  • @sayuriwickramasingha1560

    @sayuriwickramasingha1560

    2 жыл бұрын

    attata aniwarenma

  • @abhishekrandeniya2948
    @abhishekrandeniya29482 жыл бұрын

    මල විකාරනෙ කොහෙත්ම එකඟ නෑ

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna2 жыл бұрын

    දැන් කැම්පස් වල ඉන්නෙ ගොඩක් පිස්සො. උන් ඉතිං ඩිග්‍රී ගහලා ඉහලට ගිහින් අර උද්ඝෝෂණ කරපු සර්ලා වගේ ගම කනවා ආයතන වලට ගිහින් ලොකු සින් දානවා.. රටට කෙල වෙනවා

  • @mahindaarachchige1116
    @mahindaarachchige11162 жыл бұрын

    Sir. Mamat sirge campas eke junior. In 1996 batch. Really I faced the similar. Very fantastic creative and nice rag. Love Still to those senior. Thanks for your sharing to our younger generation. Our youngers change this world.

  • @khswa910
    @khswa9102 жыл бұрын

    ටියුෂන් කලාවේ සොදුරුම සහ අන්තිම ගුරුවරය.

  • @production91
    @production912 жыл бұрын

    අනාගත පරපුරේ ඔලුව හදන සොදුරු ගුරුතුමා😍❤️😎

  • @Ronald-cu1fj

    @Ronald-cu1fj

    6 ай бұрын

    😂😂😂

  • @anush1683
    @anush16832 жыл бұрын

    මම අාදරය කරන ගුරැවරයෙකු❤🙏

  • @thejandassanayake1795
    @thejandassanayake17952 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ සර්ට.!!

  • @sanjeewanipriyangika581
    @sanjeewanipriyangika5812 жыл бұрын

    සර් හොඳ දේවල් තමයි කියන්නේ ලමයිට බුදු සරනයි සර්ට

  • @slantz8643
    @slantz86432 жыл бұрын

    😁 අපේ කාලෙ මතක්වුනා. ඇත්තටම සුන්දරම සුන්දරයි 😁

  • @ruchirabandara
    @ruchirabandara2 жыл бұрын

    Rag එක ඇමරිකාවේ යුරෝපය ,ඔස්ට්‍රේලියාවේ , සියලු කලාප වල පාසල් මට්ටමේ සිට තියෙනවා.නමුත් ලන්කාවේ තරම් අමානුෂික නැහැ.

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    මතකද අර ටයර් එකක් පෙරලලා කාටහරි අනතුරක් උනා.කැම්පස් වල ඉන්න සමහරැ නිකන් සත්තු වගේ(හැමෝම නෙමේ)

  • @ruchirabandara

    @ruchirabandara

    2 жыл бұрын

    දැන් campus එක ඇතුළේ තියෙන්නේ ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය.

  • @solotraveller6094

    @solotraveller6094

    2 жыл бұрын

    @@ajinduwara7547 aniwa.

  • @fairy3560

    @fairy3560

    2 жыл бұрын

    ඔව් ෆන් රැග් නෙ

  • @kingwilly2311

    @kingwilly2311

    2 жыл бұрын

    බොරු කියන්න එපා බන්.. ඇත්ත කියපන් උබ plane එකකට ගොඩ වෙලා නැහැ නේද.

  • @nishagayani8263
    @nishagayani82632 жыл бұрын

    Sir you are a AMAZING teacher we can learn many things from you, thank you so much budu saranai!!! may God bless you sir,,!!!!stay safe....🙏🙏🙏🙏🙏🙏

  • @praveen-bk4oz
    @praveen-bk4oz2 жыл бұрын

    රැග් නිසා 2016-2018 තුල 1980 ක් කැම්පස් වලින් ඉවත් වෙලා තියෙනව

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    ඇත්තමද කියාන් 🙄

  • @praveen-bk4oz

    @praveen-bk4oz

    2 жыл бұрын

    @@ajinduwara7547 ow

  • @rohiniigk9886
    @rohiniigk98862 жыл бұрын

    ලොකු කුඩා උස් පහත් බේදයකින් තොරව සියලු දෙනාටම ඇසිය හැකි තෙරුම් ගැනිමට පහසු ඔබ තුමගේ විචාරය මිල කල නොහැකි අමිල සේවය අපි ඉතා අගය කරන්නෙමු. ගුරු දිනය වෙනුවෙන් මෙසේ ඔබට උපහර කරන්නට කැමති. ගුරු දිනය ********************** මෙතෙක් මාහට ඉගැන්වු යමක් වේද ඒ සියලු ගුරු මැණිවරු ගුරු පියවරු හදබැතියෙන් සිහිපත් කරන්නෙමි. දීර්ඝායු වේවා!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤ 💐💐💐💐💐💐💐💐 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalyamendis8858
    @kaushalyamendis88582 жыл бұрын

    Sir මම කැලනියෙ කැම්පස් එක. ඔය වැඩේ ම මටත් වෙලා තියනව. මම කලේ ඉංග්‍රිසි සාහිත්‍ය උපාධියට. රැග් කරන සීනියර්ස් ලා නවත්තගන්නව. අහනව මොනවද කරන්නෙ උඹ .. අයියෙ tourism and English... එතකොට කියනව ඇයි උඹට සිංහල බැරිද? කියල. ඊ ලග දවසෙත් ඕකම අහනව. එතකොට සිංහලෙන් කියනව. එතකොට කියනව ඇයි උඹ හිතුවද අපිට english ba kiyala .... english වලින්ම කියපිය කියල.

  • @kavindumaduranga2571

    @kavindumaduranga2571

    2 жыл бұрын

    😅😅😅

  • @harshanapramodya301
    @harshanapramodya3012 жыл бұрын

    සර්ගෙ වීඩියෝ එකක් බලනකොට notification එක ආවෙ

  • @izz9433
    @izz94332 жыл бұрын

    බිව්වා කිව්වත් වැරදී නොබිව්වා කිව්වත් වැරදී ටිපිකල් ජෙපි හරක් 😂😂

  • @slwide6505

    @slwide6505

    2 жыл бұрын

    හරියට හරි. උන් ඔය න්‍යාය විශ්ව විද්‍යාල වලින් එලියෙත් කරන්ට ගිහින් තමා උන්ට කෙල වෙලා තියෙන්නේ.

  • @dhanushkaamarasooriya6837
    @dhanushkaamarasooriya68372 жыл бұрын

    සර් මම campus ගියේ 2005 ජපුර management .දී ඒත් අපිටත් තිබුනේ ඔය වගේම සුන්දර rag එකක්. දැන් මතක් කරද්දි ලොකු සතුටක් දැනෙන. සර්ගේ video එක බැලුවේ හරිම සතුටින්. විශ්ව විද්‍යාල ජීවිතය වගේම රැග් එකත් හරිම සුන්දරයි.

  • @fairy3560

    @fairy3560

    2 жыл бұрын

    ඊට කලින් 2001කොහෙද කොල්ලෙක් මැරුනෙ computer ehekn Gahala,manajement ekemane Tyre ekain Gahuwe. Samahara kale Sundarai.

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m88112 жыл бұрын

    thanks for the sweet memorys

  • @eHistory1
    @eHistory12 жыл бұрын

    තෙරුවන් සරණයි සර්ට.....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pradeeproshantha9117
    @pradeeproshantha91172 жыл бұрын

    මේ දවස්වල ගොන් කිරි ගන්ඩ පොලින් වල ඉන්න මිනිස්සු දැක්කම හරියට දුක හිතෙනවා ඒ ගැනත් දැනුවත් කරලා vidio එකක් දාන්න

  • @hansanisandunika6865
    @hansanisandunika68652 жыл бұрын

    ඇත්තටම ලස්සනම කාලයක් තමයි ඒක. සුන්දර මතක ගොඩක් එකතු කරගත්ත කැම්පස් එකෙ සුන්දරම දවස් ටික ❤️❤️❤️

  • @chariththisara6275

    @chariththisara6275

    2 жыл бұрын

    අපයෝජනය වීරත්වයෙන් දකින්න එපා

  • @cocococo7089
    @cocococo70892 жыл бұрын

    අනේ මන්ද. ඔය කියන "රැග්" එක සුන්දර නම්, බලු බෙට්ටකුත් අති සුන්දර විය යුතුයි.

  • @thilinadhananjaya4755

    @thilinadhananjaya4755

    2 жыл бұрын

    poth gullek

  • @dhanushkaranathunga5033

    @dhanushkaranathunga5033

    2 жыл бұрын

    Aniwa

  • @cocococo7089

    @cocococo7089

    2 жыл бұрын

    @@thilinadhananjaya4755 ආ... මේ ඉන්නේ ගුල්ලෙක්ගේ බෙට්ටක්.

  • @thilinadhananjaya4755

    @thilinadhananjaya4755

    2 жыл бұрын

    @@cocococo7089 hitha riduna neda bn .. university eke Kon wecca ewa mathak wela

  • @cocococo7089

    @cocococo7089

    2 жыл бұрын

    @@thilinadhananjaya4755 කෙල්ලොන්ට ගණන් දාල දැන්වත් හීනමානෙ අඩු කරගත්තද?

  • @hirannawod1990
    @hirannawod19902 жыл бұрын

    වටිනාම ගුරුවරයෙකුගේ නොවටිනාම අදහසක් 😞

  • @pushpamanel9039
    @pushpamanel90392 жыл бұрын

    අනේ සර් හිනාවෙලා කඳුළුත් ආවා ඒ එක්කම ලොකු දුකකුත් දැනුනා අපේ උගත් ළමයි ටික දෙනෙක් හරි වැරදි පැත්තට හැරෙනවා කිව්වම සර්ගේ වීඩියෝ බැලුවා නම්.........? හැදෙයි නේද? තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි සර්ට

  • @sdfernando2412
    @sdfernando24122 жыл бұрын

    පොඩි සොදුරු රැග් දීලා තමයි මානසික රෝගී තත්වේ රැග් දෙන තත්වේට එන්නේ. තිස්ස sir කැමති කිව්වා නේ වෙන අහිංසක අයට දඩුවම් දීමට නිකරුනේ රැග් හරහා😔 Sir මුලින්ම ප්‍රේත වස්තුව කියවන්න ඊට පස්සේ හිතන්න Sir කියපු දේ ගැන ආසාර දේවල් සාර දේවල් හැටි ගත්තාම වෙන දේවල්

  • @toonita7543
    @toonita75432 жыл бұрын

    සර් ව රැග් කරපු අයට දැන් මේව බලද්දි මොනව හිතෙනව ඇත් ද😂

  • @krishhettiarachchi
    @krishhettiarachchi2 жыл бұрын

    බැණුම් අහන්න පුරුදු වෙන්න ඕනෑ නෑ සර් පුරුදුවෙන්න ඕනෑ නොබැණ ඉන්නයි. ඒක පුරුදු කරන රැග් එක මොකක්ද? ඇත්තටම වෙන්න ඕනෑ කිසිම හේතුවක් නැතිව පල්පාට් දාන උන්ට දෙකක් දෙන්න එකිනෙකා කලින් නොහඳුනන අලුත් ළමයි කලින්ම හඳුනා ගෙන සෙට් වෙලා එන එක නේද? එමඟින් අසාධාරණයට එරෙහි වීමට ඒ අලුත් ළමයින්ට ලැබෙන පෞරුෂය ගැන හිතන්න.

  • @wihagadenuwan196

    @wihagadenuwan196

    2 жыл бұрын

    මොකද බං පිස්සෙක්වගෙ හැම තැනම කමෙන්ට් දාන්නෙ වාත නොවි උබ කැමති නැත්නම් නොබල ඉදපංකො😂 කරුමයක්නෙ

  • @krishhettiarachchi

    @krishhettiarachchi

    2 жыл бұрын

    @@wihagadenuwan196 ඉතින් කියවනකොට රිදෙනවනම් උඹ නොබලා හිටියහම ඉවරනේ. ඇයි මට කියන්නේ. එකවත් තේරෙන්නේ නැති පිස්සෙක්.

  • @wihagadenuwan196

    @wihagadenuwan196

    2 жыл бұрын

    @@krishhettiarachchi ඇයි නොබල ⁣ඉන්න you tube එක උබගෙ අප්පගෙ දේපලක්ද 😂 මොලේ කලදක් නැති මී හරකෙක්. ගොඩේ උන්ට ඉන්ටනෙට් අහු වුණාම රිලවට කණ්ණාඩිය අහු වුණා වගෙ තමා.. එක්කො පුලුවන් වැඩක් කරන්නෝන මේකෙ කමෙන්ට් දාල තියෙන අනිත් උං වගෙ පිස්සො නෙවේ.තමන් පිස්සෙක් වුණා කියල හැමෝම එහෙම නෙවේ. මී හරකා😂

  • @krishhettiarachchi

    @krishhettiarachchi

    2 жыл бұрын

    @@wihagadenuwan196 එතකොට මට comments නොදා ඉන්න කියන්න KZread එක උඹේ අම්මගේ කොතන තියෙන එකක්ද? මම කියපු අදහසට විරුද්ධ නම් එක කියපන්.

  • @wihagadenuwan196

    @wihagadenuwan196

    2 жыл бұрын

    @@krishhettiarachchi මොකද තමන්ගෙ අදහස එක තැනක දාපුවම ඇති මොකද මේකට එන්නෙ පොට්ටයො නෙවේනෙ.. අනික අනිත් අයගෙ කමෙන්ට් කියවන්නත් ඕන. ලං මැඩියො වගේ ඉන්න උබලට කොච්චර කීවත් වැඩක් නෑ. අම්මගෙ කොතනද තියෙන්නෙ කියල උබගෙ අම්මගෙන් අහගනින් මං හිතනවා උබටත් අම්මෙක් ඇති කියල.. 😂 එහෙම ඉන්නවනම් අහගන්න නැත්නම් මට කරන්න දෙයක් නෑ😂

  • @carloshome
    @carloshome2 жыл бұрын

    This man is supposed to be an educated person, but it seems he hasn't learned anything!

  • @fairy3560
    @fairy35602 жыл бұрын

    මොකක්ද හලො රැග් වල් හොන් දෙ ඒවා කරන්නෙ මානසික ලෙඩ්ඩු,බලෙන් නවත්වා ගන්නයි, බලෙන් සින්දු කියව ගත්තත් වරදක් තාමා,

  • @warthunderekabar9845
    @warthunderekabar98452 жыл бұрын

    සුභ සන්දාවක් වේවා ජේෂ්ඨ උත්තමයෝ සුභ සන්දාවක් වේවා ශ්‍රේෂ්ඨ උත්තමයෝ සුභ සන්දාවක් වේවා අති ශ්‍රේෂ්ඨ උත්තමයෝ ඒ සොඳුරු අතීතය 😥😥😥😥😥

  • @carlos_7702
    @carlos_77022 жыл бұрын

    දැන් තියෙන rag ගැන ඇහුවහම campus එන්න හිතෙන් නැහැ සර් 😪😪😪

  • @imalikawshalya6333

    @imalikawshalya6333

    Жыл бұрын

    ඇයි ඒ..😳

  • @priyangakumari6095
    @priyangakumari60952 жыл бұрын

    Theyruwan saranai ape sirta Dhirgayu weewaa. ..

  • @sathyani001
    @sathyani001 Жыл бұрын

    100%කතාව ඇත්ත,රැග් එක ගැන මේ දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත් . රැග් කරන එවුන් වගේම රැග් කන එවුන්නුත් ඉතාමත්ම වැදගත්

  • @kamaniratnayake1261
    @kamaniratnayake12612 жыл бұрын

    Unfortunately this video changed my good impression on Mr. Thissa Jananayake. I never expected this type of stupid statements from him !!! So disgusted.

  • @ashendeppok6753

    @ashendeppok6753

    2 жыл бұрын

    සිංහලෙන් දාපන් යකෝ. සුද්දෙක් ද? ඔයාලත් රැග් කරපු අය නේද?

  • @sayuriwickramasingha1560

    @sayuriwickramasingha1560

    2 жыл бұрын

    same

  • @pathmagamage1374
    @pathmagamage13742 жыл бұрын

    ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුවයෙන් දිවි ගෙවීමය ලැබේවයි අපගේ පැතුම අපගේ කාලයේ ඔබතුමන්ගේ කාලයේ සොදුරැ මිනිසත්කම දැන් නැහැ ගුරුපියානනී ඔබතුමගේ කාලයේ සරසවිය මොනතරම් සොදුරැද ඔබතුමා කිවූ දේ ඇසුවේ ගොඩක් සතුටින් "ආයිත් දවසක් ඒවිදෝ ඒ වාගේ"අපගේ පැතුම එසේම වේවායි පරිස්සමින් ඉන්න ගුරුපියානනී චිරන් ජයතු 🙏✌🥀❤

  • @kavya7311
    @kavya73112 жыл бұрын

    අපේ සර්ගේ ගෝලයෝ කෝ... 👇

  • @SD-xx9cz

    @SD-xx9cz

    2 жыл бұрын

    2023

  • @e233su

    @e233su

    2 жыл бұрын

    2022 රිවිශන්

  • @isurikaushalya1656

    @isurikaushalya1656

    2 жыл бұрын

    අපි 2022

  • @beenumalisha4267
    @beenumalisha42672 жыл бұрын

    ජයවේවා සර්

  • @dilinimadushikawijesinghe6459
    @dilinimadushikawijesinghe64592 жыл бұрын

    Jeevithe අවසාන දවස දක්වාම විඳින පුළුවන් මතකයන් සමූහයක් ලැබුණු කාලයක්

  • @musiclife3411
    @musiclife34112 жыл бұрын

    Theruwan saranai sirta ❤

  • @sathixmadushan5993
    @sathixmadushan59932 жыл бұрын

    නියම කතාව 👌

  • @sankapathirathna3358
    @sankapathirathna33582 жыл бұрын

    චන්න ජයසුමන ගැන ඔබතුමා කියපුව මතක්වෙනව මේ වීඩියෝව බලද්දි. ඔබතුමා කිව්වොත් ඉට්ජින් ඇත්තක්ම තමයි.

  • @shamalsashintha6108
    @shamalsashintha61082 жыл бұрын

    සර්ට තෙරුවන් සරණයි

  • @duminda593
    @duminda5932 жыл бұрын

    තිස්ස මහත්මයට මේ කියන්නෙ, ඔය විදියෙ භයානක අදහස් මේවගේ කැම්පස් යන්න ඉන්න ලමයින්ගෙ ඔලුවලට දාල ඒ ඔලු contaminate කරල විකෘති කරන්න එපා. එහෙම කියන්න හේතු කියන්නම්. 1. ඔය රැග් එක කියන එක “මේවිදියට තිබුනහම සුන්දරයි”, “අරවිදිය තමයි නරක” කියන එක මහ තකතීරැ කතාවක්. රැග් එක පටන් ගත්තහම ඒකෙ සීමාවක් නෑ, එකෙකුට සුන්දරදේ තව එකෙකුට කරදරයක්. සුන්දර විදියට පටන්ගන්නදේ තමයි දරැනු විනාශයකින් ඉවරවෙන්නෙ. ඕන නැතිදේ ඕනෙම නෑ. Full or nil, ඒ අතර දෙයක් පවතින් නෑ. ඒක සුන්දර කෑල්ලක් කියල දෙයක් නෑ, එහෙම එකක් ප්‍රමෝට් කරන කෙනෙක් ප්‍රමෝට් කරන්නෙත් අපරාධයක් විතරයි. එනිසා මම මේ වීඩියෝව අපරාධ ප්‍රවර්ධනය කරන වීඩියෝවක් ලෙස නම් කරනව සහ රිපෝට් කරනව. 2. කිසිම මිනිහෙක්ව අපහසුතාවයට පත්කරන , humiliate කරන දෙයක් සුන්දර වෙන් නෑ. ඒකෙන් අනිත් කෙනා අපහසුතාවයට පත්වෙනවනම් ඒක මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වීමක්. මූලික මිනිස් නිසහසට බාධාවක්. කෝ ඔයාගෙ බුදුදහම ? කැම්පස් එන කිසිමකෙනෙක් එක එකාගෙන් පාච්චල්වෙන්න අවශ්‍ය නෑ, කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් මිනිස්සු කැම්පස් වලින් බිහිවෙන්න ඕන. අවුරැදු කීපයකට කලින් කැම්පස් ආවට වුන්ට කිසිම විශේෂ බලයක් තිබිය යුතු නෑ. 3. මම ලංකාවෙ සහ විදේශ Universities වල ඉගෙන ගත්ත කෙනෙක්. ලංකාවෙ කැම්පස් පහත් තත්වයකට වැටෙන්න එක හේතුවක් මේ රැග් එක. මේව දියුනු රටවල නෑ. ගෝත්‍රික , ප්‍රාතමික , මිලේච ක්‍රියා. ලිදේ ඉන්න මැඩියන්ව මේ කතා කියල අන්දන්න එපා, තිස්ස ඔයා පිට රටවල ඇවිදපු ඒරට වල අධ්‍යාපන ක්‍රම දැකපු කෙනෙක්. තව ටිකක් හිතන්න මේවගේ කතා සමාජගත කරන්න කලින්. ඔයාව අන්ධ භක්තියෙන් අදහන මිනිස්සු මුලාකරන්න එපා. කරැනාකරල මේ වීඩියෝව ඉවත් කරන්න , හොඳට හිතල බලන්න මම කියපු දේවල්. ස්තූතියි.

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    එකත් ඇත්ත .ඔවා පටන් ගත්තාම කිසිම සීමාවක් නෑ.මේ සර් කියන දේවල් කාලෙත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ ඒ නිසානේ.ඒ නිසා මේ රැග් අවශ්‍ය නෑ.මේවා දරා ගන්න තරම් ශක්තිමත් නැති අය කැම්පස් ගියාම ඒ අයට මොකද වෙන්නේ.

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    තව එකක් කැම්පස් ඇතුලට පොලිසියට එන්න බැයිද

  • @duminda593

    @duminda593

    2 жыл бұрын

    @@ajinduwara7547 ඇත්තටම ඒව දරාගන්න ඕනද? දෙමව්පියො ලේ දහඩිය හලල ලමයි හදල , කැම්පස් යවන්නෙ එක එකා ගෙ පාච්චල් කිරීම් වලට ලක්වෙන්නද? කැම්පස් යන හැම ලමයටම , කීවැනි වසරෙ හිටියත් තියෙන්නෙ සම අයිතීන්. තව ලමයෙක්ව අපහසුතාවයට පත් කරන්න උන්ට අයිතියක් දුන්නෙ කවුද? රැග් එකේදි මතුවෙන්නෙ කුහක කම, sexual arrears , පංතිබේදය වගේ නරක පහත් මානසික තත්වයන් විතරයි. මේවයෙ හොඳ පැත්තක් නෑ. ඉතින් ඇයි මේව ප්‍රවර්ධනය කරන්නෙ කියල මට තේරෙන් නෑ.

  • @duminda593

    @duminda593

    2 жыл бұрын

    @@ajinduwara7547 මම දන්න තරමින් බෑ. එක පැත්තකින් දේශපාලන බලය හිමි ශිෂ්‍ය සංගම් විරැද්ධයි, විශාල ප්‍රශ්නයකදි හැර එහෙම වෙන් නෑ. ආරක්ෂක අංශ කැම්පස් ඇතුලට ඇවිත් ශිෂ්‍යයො මරපු අවස්තා අතීතයෙ තියෙනව. අපි විදේශ කැම්පස් එකක ඉගෙන ගන්නෙ අතිවිශාල මුදලක් ගෙවල, 99% රැකියා කරනව ඒ මුදල් ගෙවන්න, ලංකාවෙ කැම්පස්වල නිකන් උගන්නල අතටත් ගානක් දෙනව මහපොල කියල (ඒකෙන් සෑහෙන්න දෙනෙක් ජීවත් වෙනව , නෑ කියන් නෑ) නමුත් ඒ එක්ක කැම්පස් ලමයින්ට කාලෙ අතිරික්තයක් තියෙනව ඉතින් ඒ කාලෙ අනිත්වුන්ට රැග් දෙනව ..

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    @@duminda593 ඒක තමයි මාත් කියන්නේ . තවත් සර්ලා මේ රැග් එක ගැන කියනවා මන් අහලා තියේ "රැග්" හොදයි වගේ තමා නිකන් ඒවගෙන් අදහස් වෙන්නේ.කැම්පස් එක මේ අයට අයිති දෙයක් නෙමේ නිදහසේ තමන්ගේ වැඩ කරන්න පුලුවන් වෙන්න ඔනි ඕනිම කෙනක්ට.මාත් කියන්නේ "රැග්"කිසිසේම අවශ්‍ය නැත

  • @buddhialakolanga5789
    @buddhialakolanga57892 жыл бұрын

    Wow beautiful video👌👌😆😆🙏🙏🙏🙏

  • @game_on4585
    @game_on45852 жыл бұрын

    Sir thawa oya katha tikak kiyannako ahan inna asai.

  • @fbfunnybro3255
    @fbfunnybro32552 жыл бұрын

    බොහොම ස්තුතියි සර්

  • @chamindushamal6499
    @chamindushamal64992 жыл бұрын

    නියම උපදෙසක්.

  • @saman-kc9nh
    @saman-kc9nh2 жыл бұрын

    සර් ඕව ගැන පස්සෙ හොයල කතා කරමු ආන්න අර ඉස්සර ලොකූවට රට මැද කොරිඩෝ ඇදලා පෙන්නුවා ඇමරිකන් කාරයෝ.රටට බැස්සොන් මොකද වෙන්නෙ කියලා දැන් ආන්න රටේ ප්‍රදාන බල ශක්තිය නිපදවන 40% මේ වෙනකොට ලාබ ලබන විදුලි බලාගාරයක් ඇමරිකන් කම්පැණියකට විකුනලා ඩොලර් නැ කියලා ඔයාල අර හොරෙක් ලොකු මහන්තයෙක් කියා ගන්ත අමනයා

  • @sachinthasachintha4084
    @sachinthasachintha40842 жыл бұрын

    මේ වගෙ අතිදක්ශ ගුරුවරයෙකුගෙ ගෝලයෙක් වෙන්න වාසනාව තියෙන්න ඕන .............😄😄😄😄😄😄😄😄

  • @shakya81

    @shakya81

    2 жыл бұрын

    එහෙනම් මට වාසනාව තියෙනවා මාත් සර්ගෙ ගෝලයෙන් තමයි......මම ඒක කියන්නෙ ගොඩක් ආඩම්බරෙන්.....🤗🌼

  • @sachinthasachintha4084

    @sachinthasachintha4084

    2 жыл бұрын

    මටත් ඒ වාසනාව තියෙනව . මමත් සර්ගෙ 2023 theory class එකට යනවා ......

  • @lakshandesilva5165
    @lakshandesilva51652 жыл бұрын

    Thank you sir 🙏🏼

  • @sarathw5740
    @sarathw57402 жыл бұрын

    -වසර හතළිහකට පෙර මම නවක වදයට ගොදුරු වූ අතර පසුකාලීනව මම නවක වද නායකයෙකු බවට පත් වීමි. පරමාර්ථය වූයේ මිත්‍රත්වයක් ගොඩ නැගීම වන අතර මම ශිෂ්‍ය සංගමයේ සභාපති වීමි. අවාසනාවකට මෙන්, මෙම අපූරු සම්ප්‍රදාය පාලනයෙන් තොර වූ බවක් පෙනේ.Forty years ago I was subject to ragging and in later years I became a ragging leader. The object was to build a friendship and I became the president of the student union. Unfortunately, it seems this wonderful tradition went out of control.

  • @dr1617

    @dr1617

    5 күн бұрын

    Rag nisa manasika rogi una lamai innawa . Meka thawa awurudu 100 k giyath hadanna ba.

  • @chamudithaashinshana4621
    @chamudithaashinshana46212 жыл бұрын

    දාපු ගමන් බැලුව සර්

  • @sugathchandana4981
    @sugathchandana49812 жыл бұрын

    අලයෙක් කියනවා රැග් එක තියෙන්න ඔනේ කිය්ලා මරු

  • @sdfernando2412
    @sdfernando24122 жыл бұрын

    කවුරු වැරදි දේ කිව්වා වුනත් වෙනස් වෙන්න තීරණය ගන්නේ අපි එතකොට අපි අපිම තමයි අපි කරන ක්‍රියාවට‍ වගකියන්නේ අපි වැරදි කිරීම ඒකේ වගකීම වෙන අයට දෙන්න බැහැ මොකද අන්තිම වැරදි කරලා දුක් විදින්න වෙන්නේ ඒ වැරදි කරපු කෙනාටම තමයි. නැතුව වෙන අයට නෙවෙයි

  • @malithanethsara8728
    @malithanethsara87282 жыл бұрын

    යනවමයි මම නම් පේරාදෙණි කෝම හරි

  • @vivekvariath7627
    @vivekvariath76272 жыл бұрын

    ගුරුතුමනි, පවතින බහුතරයක් ගැටළු හමුවේ ඔබ නිහඬව සිටීම, ඔබද සැබෑ දේශප්‍රේමීයකු නොවේද යන්න ගැටලුව මතු කරයි. පෙර ආණ්ඩුව පැවතිය දී ඔබ තුළ වූ දේශප්‍රේමය දැන් නැත්තේ ඔබත් දේශපාලනික වශයෙන් වහලකු වන නිසාද?

  • @shiranimadivilage9379
    @shiranimadivilage93792 жыл бұрын

    Eththa sir.awa adath mathak karala sathutu wenna puluwan.Thanks a lot.

  • @gamerscreed8790
    @gamerscreed87902 жыл бұрын

    Whoever manages this channel must avoid adding click-bait thumbnails for these precious videos. Otherwise, this channel will not be different from others that add provoking/sensitive/misleading headlines to get more views.

  • @ayshrah1844
    @ayshrah18442 жыл бұрын

    අපේ සර් පරිස්සමෙන් ඉන්න. මං සර්ගේ Class අාවේ නැති වුනාට සර්ගේ Videos මම අාසාවෙන් බලනවා. 😍😍🙏

  • @sajeewweerasinghe3341
    @sajeewweerasinghe334111 ай бұрын

    eka jeewitheta amathaka nowana sundara athithayak sir.kollange kellange moral hedena hoda reg ekak ape daruwantath aniwa lebenna oni sir.

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya80692 жыл бұрын

    ඇයි සර් ඔයාට මතක නැද්ද ූෂණය කරපු කතාව විශ්ව විද්‍යාල වීඩියෝ එකෙන්ම පෙන්නලා දුන්නා. ගෑල්ලමයා මට වහ කන්න ඕනේ වැඩේ නේ.

  • @ciaoapi
    @ciaoapi2 жыл бұрын

    ජයවේවා සර්. Ciao අපි

  • @densepada7984
    @densepada79842 жыл бұрын

    අපේ Faculty eke කිසිම රැග් එකක් නෑනෙ 😨

  • @kavindumaduranga2571

    @kavindumaduranga2571

    2 жыл бұрын

    මොන කැම්පස් එකද.?

  • @densepada7984

    @densepada7984

    2 жыл бұрын

    @@kavindumaduranga2571 Moratuwa

  • @kavindumaduranga2571

    @kavindumaduranga2571

    2 жыл бұрын

    @@densepada7984 thanks reply karata.👍

  • @Study_bunnyy

    @Study_bunnyy

    2 жыл бұрын

    @@densepada7984 engineer faculty eke rag ndd 😯

  • @chamalkanchana1386

    @chamalkanchana1386

    2 жыл бұрын

    @@Study_bunnyy na

  • @bdstudiobawantha1584
    @bdstudiobawantha15842 жыл бұрын

    වැදගත් මොකද්ද කියලා අහද්දිම මන් හිතුවෙ පොත්ත කියලා

  • @chathuramadushanka4217
    @chathuramadushanka42172 жыл бұрын

    ඉගෙන ගන්න කාලේ පන්ති අස්සටම වෙලා ඉඳලා,පාඩම්ම විතරක් කරලා යාළුැවොත් එක්ක සෙල්ලම් නොකරපු, ක්‍රීඩා,භාහිර ක්‍රියාකාරකම් නොකරපු එව්න්ට ඉතිං කැම්පස් ගිහිං එක එකාලගෙන් බැනුම් අහලා,ගුටි කාලා,ලැජ්ජා වෙලා,කුණුහරප අහලා රැග් එකෙන් social වෙනවා කියලා හිතන එව්න් පව් 🤣 Ragging නැතුව junior ,senior බැජ් fit ඇති උන, ළමයි campus එකට social උන කැම්පස්, faculties ඕනතරම් ලංකිවේ වගේම පිටරටත් තියෙනවා.රැග් නැතුව මිනිස්සු social කරලා,සහෝදරත්වයක් හදන්න බෑ කියනවා නම් ඒ උං තාම මනස දියුණු වෙච්ච නැති උං.ලෝකේ දැකපු නැති ළිං මැඩි මානසිකත්වෙන් ජීවත් වෙන උං. වෙන රටවල් වල නම් ඕවා තහනම් මොකද මේ රැග් එක හොඳයි මේක නරකයි කියලා ස්ථීර ලයින් එකකින් වෙන් කරන්න බැරි නිසා. සමාජෙන් අයින් වෙන්න ඕන ගෝත්‍රික ගති වලට මේ වගේ ගුරැවරයෙක් උල්පන්දම් දෙන එක ගැන දුකයි.මෙයා ගෝඨාභයට කඩේ ගියෙත් මේ වගේම තමයි. 💩

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    😂😂😂😂😂❤️‍🔥

  • @e233su

    @e233su

    2 жыл бұрын

    කඩේ ගියා කියන එකේ තේරුම මොකද්ද ,, ඒ වෙලාවෙ සජිත් දිනුවනම් හොදයි කියලද කියන්නෙ .. දැන් උබ ගෝටා හොද නැ කියලා අනුරට චන්දෙ දීපන් එතකොට උබ අනුරට කඩ් ගිය එකෙක් වෙනවද මූසලයාඅ,

  • @e233su

    @e233su

    2 жыл бұрын

    උබනම් මොකෙද්ද කියලා පේනවා, කෝට් එකක් දාගෙනද ඉන්නෙ ගෙදර ඉද්දිත්,,ඕක ගලවපන් කෝට් එකෙන් නෙවේ වැඩ්ඩෙක් වෙන්නෙ

  • @chathuramadushanka4217

    @chathuramadushanka4217

    2 жыл бұрын

    @@e233su උඹ මොකෙක්ද කියලා නම් හොඳටම පේනවා අච්චර දිග කමෙනට් එකක දේශපාලනෙට කඩේ ගිය කෑල්ල විතරක් අල්ලගත්තු එකෙන්.මගෝ කොට් එක ගැන වද වෙනවැතුව උඹේ අඹුඩේ ගැන වද වෙයන්.තොපේ සර් තොපිලට අඹුඩෙත්නැති කරලයි තියෙන්නේ මේ දවස් වල.තැරි දාර පුනනක්කු බයියා.කමෙන්ට් අස්සේ බොරැ ඕපපාතික account එකකින් එකාගේ ගූ රෙදි හෝදන්න දඟලන වෙලේ රස්සාවක් කරපං.නැත්තම් තොපේ ⁣සර්ගේ කෙරැවාවල් නිසා බඩ ගින්නේ මැරෙන්න වෙන්නේ.කොහොමත් ඉස්සර එළිපිට කඩේ ගයපු බයියෝ සර් නිසා රෙද්දේ රී ගෙන හත්පොලේ ගාගත්තට පස්සේ දැං social media වලට එන්නේ fake profile වලිං.උඹ වගේම කක්කුස්සි වළේ බැහැලා නාලා දැං මූණ දෙන්න බැරැව ඉන්න පොරක් තමා තිස්ස සර්රැත්. බොරැනම් බලපං පොර දැං ආණ්ඩුව ගැන කියන දේවල්. ඡන්ද 100ක් වත් අරං දෙන්න ආණ්ඩුවට කඩේ ගිය එහෙම පොරටත් අද රෙදි ඉල්ලේ එකේ උඹ මොන පොම්න පැටියෙක්ද බොල.😂😂😂😂💩🖕

  • @e233su

    @e233su

    2 жыл бұрын

    අනික තිස්ස සර් හැංගිලා නෑ, ඔය එන්නෙ මාද්දිය ඉස්සරහට,, පෙරේදා දෙරණටත් ආවේ

  • @judeperera316
    @judeperera3162 жыл бұрын

    All the best sir... wish you all the very best for your future endeavors. May you succeed in everything you do. Keep shining always. God blZ u sir... 🔥🥳⭐💪💕💫🌈✨

  • @dayani4579
    @dayani4579 Жыл бұрын

    Theruwan.saranai.ape..guru.piyata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinavlogs5652
    @thilinavlogs56522 жыл бұрын

    බුදු සරණයි සර්

  • @malka9030
    @malka90302 жыл бұрын

    thank you sir

  • @user-tm2ek3zf3g
    @user-tm2ek3zf3g2 жыл бұрын

    Rag nam Kelaniya Science faculty eka thamai, 😇😇🤩😍🥰

  • @piyumikanimasha7
    @piyumikanimasha72 жыл бұрын

    නියමයි සර්...😇❤️

Келесі