මුහුණ වෙළාගත් ඝාතකයෙක්😱| Timecrimes Movie Sinhala | Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
නිරුවත හඹා ගිය කාලයාත්‍රික ඝාතකයා😱| Timecrimes Movie Sinhala | Inside Cinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax

Пікірлер: 421

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo195610 ай бұрын

    කොහොමද මචං මේක explain කලේ.. බුදු අම්බෝ. උඹ නම් සිරාවට ම වැඩ්ඩෙක් ඈ❤❤❤❤

  • @BAZZI_BoY_69

    @BAZZI_BoY_69

    10 ай бұрын

    Joe 04 kenek innath epai

  • @dilaweer4260

    @dilaweer4260

    5 ай бұрын

    🎉X

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww10 ай бұрын

    කරකලා අතහැරියා වගේ.අවුලක් නැ.සුපිරි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා.ගොඩක් ආදරෙයි 💞💕💞

  • @banhoseok8069
    @banhoseok806910 ай бұрын

    මට නම් කල්ලිම්ම මෙ වෙස් වලාගත්ත මනුස්සයා ගැන සැකයක් හිතුනා . එ ඉන්නෙ ජෝ කියලා. මම එ මනුස්සයාව මිටර් කරගත්තේ " ජෝ කෑලේට ගියට පස්සෙ , අර මුහුණ වෙලාගත් මනුස්සය ඇවිත් කතුරෙන් ඇන්නාට පස්සේ , ජෝ ගිහින් ගහක් අස්සෙ හැන්ගුනානෙ . අර මනුස්සය අතින් දුර දක්නය හදගෙන් ජෝ ඉන්න්වද කියලා බලන" අවස්ථාවෙන්ම් මම හිතා ගත්තා. එ ඉන්නෙත් ජො කියලා . මොකද මෙක time travel movie එකක් නිසා. time travel movie මම ගොඩක් බලලා තියෙනවා . එක movie ekak thamai අපී ආසවෙන් බලපු Tunnel . එ වගෙම Rubic කැටේ වගෙ ඔලුව විකාර කරපු Dark Tv seris eka. ( මම මෙක හරහා ගත්ත නිගමනය , දුර දක්නය හුරු කෙනෙකුට අතින් වුනත් දුර දක්නයක් සදගෙන හරි විදිහට දුර බැලිය හැකී.)

  • @sachindupiyathilaka1742
    @sachindupiyathilaka174210 ай бұрын

    ලින්ඩා පව් කියල හිතුනෙ මට විතරද😪

  • @wasanakumari4421

    @wasanakumari4421

    10 ай бұрын

    මටත් හිතුනා😥

  • @mllakshan4544

    @mllakshan4544

    10 ай бұрын

    Paw

  • @Dinubeats514

    @Dinubeats514

    9 ай бұрын

    sirawatam bn

  • @dilaweer4260

    @dilaweer4260

    5 ай бұрын

    😢😢

  • @dilankaherath1388
    @dilankaherath138810 ай бұрын

    මන් වැඩිය comments නම් නෑ දාන්නෙ නෑ.....ඒ වුණාට ඔයා rewiews පටන් ගත්‍ත දවසේ ඉදන් ම ඉන්නවා❤

  • @pushparanjani3103
    @pushparanjani310310 ай бұрын

    මේක සුපිරි .. හැබැයි lord of the rings අනිත් episode ටිකත් ගේන්න .. ☺️💗

  • @Shendesilva715

    @Shendesilva715

    10 ай бұрын

    Ow

  • @dndn9311

    @dndn9311

    10 ай бұрын

    Ane ou

  • @HonalKeshara

    @HonalKeshara

    10 ай бұрын

    Ow

  • @user-kh1pe7fz2p

    @user-kh1pe7fz2p

    10 ай бұрын

    Anee owww

  • @Hesaraofficial
    @Hesaraofficial10 ай бұрын

    අයියේ horror, psychological, Thiler, movies ගොඩාක් ගොඩාක් ඕනේ plzz❤❤❤😢

  • @antilog-lm1rm
    @antilog-lm1rm10 ай бұрын

    මට නම්‍ යකා යන්නෙ මේ time travel film හරියට ඉවර වෙන්නෙ නෑනේ 😬😒

  • @blinksaku7423

    @blinksaku7423

    9 ай бұрын

    😂

  • @nirmalfernando4565
    @nirmalfernando456510 ай бұрын

    මෙන්න මේ ටිකත් ගේමු අය්යෙ 😍හින්දි ,මලයාලම් වල ගොබ්බ ස්ටෝරි බලලා ඇති වෙලා 🥲Vivarium god's crooked lines The lighthouse coherence donnie darko The game (1997) return to sender zodiac Fight club forgotten Misery Seven (1995) The number 23 The little things Gone girl Parasite vertigo Mystic river Enemy Gothika nocturnal animals Prisoners get home safe ma the girl with the dragon tattoo phone booth

  • @sumithsilva170

    @sumithsilva170

    10 ай бұрын

    Waww math kamathi ohoma awata , Hindi, Tamil, Malayalam, balannema na❤

  • @nirmalfernando4565

    @nirmalfernando4565

    10 ай бұрын

    @@sumithsilva170 sirawatama bn...mewa balalama hindi, malayalam ewa cartoon wage dan 😂😅

  • @mssperera896

    @mssperera896

    10 ай бұрын

    Zodiac, seven aniwa one 💖💖👍

  • @Hansani09

    @Hansani09

    10 ай бұрын

    Yakado meh movies okkama patta 😮

  • @tharakakarunarathne2420

    @tharakakarunarathne2420

    9 ай бұрын

    උබේ ලිස්ට් එකට මේ ටිකත් දාගනින් මචන්. මගේ ආස ජාතියේම මූවීස් ටිකක් මේ තියෙන්නේ. Triangle (2009) The Machinist (2004) The Butterfly Effect (2004) Project Almanac (2015) උබ අනිවා මේවට කැමති වෙයි. බැලුවිත් රිප්ලයි එකක් දාන්න.

  • @dilharalakshinidil
    @dilharalakshinidil10 ай бұрын

    එකක් බලලා ඉවර වෙද්දි තව ෆිල්ම් එකක්..නියමයි රොශාන් ❤❤❤

  • @user-zo2ox2dp8h

    @user-zo2ox2dp8h

    9 ай бұрын

    Ha

  • @UshanOfficial
    @UshanOfficial10 ай бұрын

    Joe 3 Time travel කරලා එයාගෙ බිරිඳව බේර ගත්තා. නමුත් Joe 2 තාමත් ඉන්නවා. එයා කොයි වෙලාවකහරි දැන ගන්න එපැයි ඔහුගෙ බිරිඳ ඉන්නවා කියලා. ඒ කියන්නෙ ඔය case එක නතර කරන්න නම් Joe 3ta සිද්ද වෙනවා Joe 01 ට අර කෙල්ලව දකින එක නතර කරලා දාන්න.✋ මොකද ඔහු Joe 2ට ඔහුගෙ බිරිඳ ඉන්නවා කිව්වට Joe 01 ගෙ time line එක දැනටමත් පටං අරං නිසා ඒක තේරුමක් නැති වැඩක්.😟 අනික ඔතන Time Loop එකක් නෑ. මොකද Joe 3ගෙ Time line එක එකදිගට ඉස්සරහට යද්දි ඒකෙ සිද්ද වෙන දේවල් නිසා තව තවත් Joe ලා ඇතිවෙලා ඒ වැරදි නිවැරදි කරගන්න ගමන් ඉදිරියට ගලා යන එකයි වෙන්නෙ.👊 🔹මොනවා උනත් උදව් කරන්න ගිහින් අන්තිමේදි මියයන අර අහිංසක කෙල්ල Linda නම් පව්.😢

  • @Nethusha22
    @Nethusha2210 ай бұрын

    Kolai වගේ මිනීමැරුම් අබිරහස් තියෙන එකක් ඕනේ❤

  • @thushariwickramasinghe5773
    @thushariwickramasinghe577310 ай бұрын

    සංකීර්ණ film එකක්.සුපිරියටම පැහැදිලි කරනවා.නියමයි👍👍👍👍👍💥💥

  • @slpuusa1161
    @slpuusa116110 ай бұрын

    මෙකනම් පට්ටම චැනල් එකක්. ❤️ දිගටම විඩියොස් දාන්න හිතට දැනෙන මුවිස් හැමදාම මෙ චැනල් එකෙන් මම දැක්කා ඇත්තටම මේක සුපිරියක් මචං 🥺❤️🥀

  • @sewwandidinushi8963
    @sewwandidinushi896310 ай бұрын

    ඔච්චර හිතල අපි ඔලුව අවුල් කර ගන්න ඕනෙත් නැහැ...ක්ලාරා මැ රෙන්නෙත් නෑ..ජෝ අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව හිටියනම්...හොදම දේ තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක...

  • @paramithisansala9369
    @paramithisansala936910 ай бұрын

    අයියේ බය හිතෙන හොරර් චිත්‍රපටියක් ගෙන්නකෝ

  • @SriLankanStuff

    @SriLankanStuff

    10 ай бұрын

    Talk to me maru. Thaama theatres wala pennanawa habai

  • @cptti338

    @cptti338

    10 ай бұрын

    The.omen මරු

  • @Relax2004deneth

    @Relax2004deneth

    10 ай бұрын

    එපා එපා 😂

  • @sumithsilva170

    @sumithsilva170

    10 ай бұрын

    Ow math asai❤

  • @tharushiherath7477

    @tharushiherath7477

    10 ай бұрын

    @@SriLankanStuff 😑

  • @thilinabudhika3410
    @thilinabudhika341010 ай бұрын

    පිස්සු වගේ බන් එක බලලා .නියමයි සහොදරයා ,3 පරක් බලුවා ෆිල්ම් එක තේරුම් ගන්න 😁😁😁👌👌👌👌👌👌👌👌👌👌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka324810 ай бұрын

    අනේ කටහඩ වගේම අයියත් ලස්සනයිනෙ😁 අක්කත් ලස්සනයි 😽♥️

  • @nishanimmfernando5205
    @nishanimmfernando520510 ай бұрын

    මටනම් මහ පිස්සුවක් වගේ මේ කතාව 🤔🤔🤔

  • @vihagasathsara9987
    @vihagasathsara998710 ай бұрын

    Blind බලලා මෙිකත් බලපු මම

  • @sahananuradha3527

    @sahananuradha3527

    10 ай бұрын

    ඇයි අපි

  • @avishkanimesh2531

    @avishkanimesh2531

    10 ай бұрын

    මාත් 😂

  • @pushparanjani3103
    @pushparanjani310310 ай бұрын

    මේක සුපිරි.. ✨️💜️ ගොඩ කාලෙකින් horror movie එකක් ගෙනාපු නැති නිසා , ගොඩක් භය හිතෙන horror film එකක් ගේන්න .. ☺️✨️

  • @SPIDEY959
    @SPIDEY95910 ай бұрын

    සෙනසුරාදම දාලා 👏👍

  • @MawatheApi18
    @MawatheApi1810 ай бұрын

    එකම එක ප්‍රශ්නයයි තිබ්බෙ අයියෙ මේක තුන් හතර පාරක් බැලුවත්🤘 ඒකටත් උත්තරේ හම්බුනා අයියේ Explanation එකෙන් පස්සෙ🎉 Thnk u❤ Go Ahead💪💪💪

  • @lovelygirl4087
    @lovelygirl408710 ай бұрын

    Review eka Supiri Ayye ❤❤

  • @rakithaSampath
    @rakithaSampath10 ай бұрын

    කතුරෙන් අතට අනින්නේ නැතුව බෙල්ලටම ඇනල.මරල වලදැම්මනම් ජො 2 ට ගෙදර යන්න තිව්නා ජෝ වන් වගේ..

  • @wasanajiwanthi3935

    @wasanajiwanthi3935

    10 ай бұрын

    Ehema karanna baha e denna ekkenek nisa

  • @pasinduharshika9946
    @pasinduharshika994610 ай бұрын

    අයියා නියමෙටම explain කරා සුපිරි

  • @ogithakushal2015
    @ogithakushal201510 ай бұрын

    Gammak thama sagor 🎉❤

  • @ruchirashehan3998
    @ruchirashehan399810 ай бұрын

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤

  • @Puna...
    @Puna...10 ай бұрын

    ඔලුවත් අව්ල් වෙනො 😂😂 ඒත් කතාව මරු 😁❤️

  • @gaya-999
    @gaya-9999 ай бұрын

    අර කාල යන්ත්‍රයට මක් උනාද..?අම්මෝ ඒ වගේ දෙයක් ඇත්තට ම උනොත්😅 සුපිරියට ම තේරුණා මට නම් එක පාරින් ම 🎧❤📽️

  • @user-vz9kw7dh9h
    @user-vz9kw7dh9h10 ай бұрын

    හැමදාම review ekak genna..❤balan innwa

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan386410 ай бұрын

    දිගටම අරගන එන්න අයියේ සුපිරිම සුපිරි අදත්❤❤❤

  • @tharindunijanz800
    @tharindunijanz80010 ай бұрын

    Woooooooow adat maru ayye ❤

  • @Nethusha22
    @Nethusha2210 ай бұрын

    අද එක චුට්ටක් අවුල් සහගතයි..හැබැයි ලස්සනයි❤

  • @Rush.Chiki01

    @Rush.Chiki01

    10 ай бұрын

    Ow madin pataluwa Joe 2= Joe 3 kiyala dal

  • @nuwansanjeewa5904

    @nuwansanjeewa5904

    9 ай бұрын

    Chuttak mole thiyennath ona therum ganna explanation eka maru

  • @nithyasaymyanjana3085
    @nithyasaymyanjana308510 ай бұрын

    දෙවෙනි කමෙන්ට් එක මගෙන් 🤭

  • @user-mi6fp8yq1s
    @user-mi6fp8yq1s10 ай бұрын

    සුපිරි ❤

  • @shavindu777
    @shavindu77710 ай бұрын

    Supiriyak ❤️‍🔥

  • @MrChamika
    @MrChamika8 ай бұрын

    ගැම්මක් කොල්ලෝ ❤

  • @hasiskitchen.
    @hasiskitchen.10 ай бұрын

    එක පට්ට ❤

  • @ccshopping1126
    @ccshopping112610 ай бұрын

    Supiri aiye ❤❤❤❤

  • @sinha-is6ks
    @sinha-is6ks10 ай бұрын

    Uba thamai bn supiri.ela thawa dapan

  • @nishubabe3491
    @nishubabe34919 ай бұрын

    Explain කරාට අම්මෝ අයියා පට්ට💯 no1 ඉන්සයිඩ් තමයි....✨️✨️✨️✨️✨️

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi10 ай бұрын

    එකක් ඉවර වෙනකොට තව එකක නොටියක් දැක්කම මම....😮😮😮අඩේහ් කම්පියුස්.උන්ගා බුන්ගා..😌😌😌😌😌😌🤗🤗🤗🤗🤓🤓🤓🤓❤️❤️❤️

  • @chamindakumara3822
    @chamindakumara38229 ай бұрын

    Eka nm supiriyak 😮

  • @DilkiAshalika
    @DilkiAshalika10 ай бұрын

    සුපිරි 👌❤ blind deepu gaman thawa ekak ne .

  • @user-ku8fn4ll2w
    @user-ku8fn4ll2w10 ай бұрын

    අරුසු කියලා පට්ට ෆිල්ම් එකක් තියෙ සයිකො ඝාතකයෙක්ගෙ එකක් අනෙ එක ගෙන්ඩකො .....❤❤❤❤

  • @saumyakumarasinghe3639

    @saumyakumarasinghe3639

    10 ай бұрын

    Tamil ekakda ???

  • @user-ku8fn4ll2w

    @user-ku8fn4ll2w

    10 ай бұрын

    @@saumyakumarasinghe3639 ඔව් ❤️

  • @nisalsanjana9906
    @nisalsanjana990610 ай бұрын

    Explenation ekan සුපිරි ❤....

  • @user-qo6dk4vx4j
    @user-qo6dk4vx4j10 ай бұрын

    Ada thma bro ubawa dakke ❤😊

  • @dahami34
    @dahami3410 ай бұрын

    Load of the rings one🌚👍👍

  • @Mandira2004
    @Mandira200410 ай бұрын

    Ane thankuuuuuu mama eye illuwa me wage film ekak ❤

  • @nuwansanjeewa5904
    @nuwansanjeewa59049 ай бұрын

    Explanation eka maru 👍

  • @sheni6004
    @sheni600410 ай бұрын

    😊මොලේ ගැටගැහුනා අම්මාපා

  • @ayeshminilakshika982
    @ayeshminilakshika98210 ай бұрын

    ශා වාව් අදනම් පරන කටහඩ ඇවිල්ලා නියමයි

  • @HetsaraLakshah
    @HetsaraLakshah2 ай бұрын

    කියල වැඩක් නැ . සුපිරියටම .මරු.🎉🎉🎉

  • @user-ps3cu9rq2t
    @user-ps3cu9rq2t10 ай бұрын

    Oyawa ada thama dakke mechchara dawasak voice eka vitharai ne ehune❤❤❤❤❤❤❤❤❤❤voice eka lassanai aiyeee 😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @user-tv2mn3wf3i
    @user-tv2mn3wf3i10 ай бұрын

    Eka patta habai Tracka panna 🤣🤣🤣🤣

  • @pushparanjani3103
    @pushparanjani310310 ай бұрын

    මේකත් සුපිරි . තවත් මේ වගේ time travel reviews ගේන්න .. ❤✨

  • @piyalsaman8797
    @piyalsaman879710 ай бұрын

    Supiri Horror movie ekk one

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya105010 ай бұрын

    අදනම් හරිම වාසනවත දවසක් ❤❤❤

  • @royal_bunglow

    @royal_bunglow

    10 ай бұрын

    Hetuwa?

  • @cartoonnetworksrilanka8184
    @cartoonnetworksrilanka818410 ай бұрын

    අනේ හෙටත් ටයිම් ට්‍රැවල් මූවි එකක් දාන්නකො ඒව මරු🙂💕

  • @shottravel1985
    @shottravel198510 ай бұрын

    Mekath patta ...❤❤

  • @Thamidudilmith
    @Thamidudilmith10 ай бұрын

    Thanks hode ❤❤

  • @fujiruzi3618
    @fujiruzi361810 ай бұрын

    Time travel nam supiriyak thma❤

  • @AchinthiMadushini
    @AchinthiMadushini10 ай бұрын

    එක වීඩියෝ එකක් බලල ඉවර උනා විතරයි තව වීඩියෝ එකක් සුපිරි අයියේ තෑන්ක්ස් ❤😊

  • @tharushipabasara96
    @tharushipabasara9610 ай бұрын

    Grate ....❤️😘 nice voice

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn855610 ай бұрын

    ආ වැඩකාරයා අද තමයි දැක්කේ නලුවෙක් වගේ ලස්සනයි

  • @NadeeGaming14
    @NadeeGaming1410 ай бұрын

    මුල්ම කෙනා ඇයි අරයව කැලෙට එක්කන් ගිහින් ඇදුන් ගලවන්න කිව්වෙ හෙතුවක් නෑ නේ.. 🐱

  • @user-xg7dh7fr4i

    @user-xg7dh7fr4i

    5 ай бұрын

    ee loop ek ethokotth wenwa kthwa mgin ptn gththat .eki ee eka nwathin nne

  • @VishwaDanuma179
    @VishwaDanuma17910 ай бұрын

    අදත් සුපිරියක්❤

  • @cnco8453
    @cnco845310 ай бұрын

    Cinemax try "the medium" one of a best story horror psychology

  • @HetsaraLakshah
    @HetsaraLakshah2 ай бұрын

    මේක නමි සුපිරිම ෆිල්ම් එකක් සුපිරියටම සුපිරි කියන්නේ මරු 🎉🎉🎉🎉🎉🎉🎉..🔥🔥🔥

  • @MotivationNima
    @MotivationNima10 ай бұрын

    supiri 😍❤️

  • @nethminikavindya3020
    @nethminikavindya302010 ай бұрын

    Therum karann wena mahansiyat aththtm godk garu krnw ❤️💪

  • @charujithaveesha7083
    @charujithaveesha708310 ай бұрын

    Best rivew 🥰😍

  • @shanakagunawardana8064
    @shanakagunawardana806410 ай бұрын

    tnx ayye move ekt

  • @KaveeshaDulanjana-lh5yq
    @KaveeshaDulanjana-lh5yq10 ай бұрын

    Mole koloppam bn,pissu wage Mona unath pattai Thank you❤

  • @asela-re3dm
    @asela-re3dm9 ай бұрын

    සුපිරි

  • @korean_love_girl8192
    @korean_love_girl819210 ай бұрын

    Dakapu gaman awe ❤✌️

  • @DiliniDias-eh6zu
    @DiliniDias-eh6zu10 ай бұрын

    Thanks oyalata.

  • @SakunthalaIdunil-rh2ks
    @SakunthalaIdunil-rh2ks10 ай бұрын

    මරු එකත් හැබැයි 😊

  • @MrRemi-2.0
    @MrRemi-2.010 ай бұрын

    Super movie ❤

  • @Tinabopage321
    @Tinabopage32110 ай бұрын

    මට හිතාගන්න බෑ මොක්දවුනේ කියලා.... ඒත් movie එක ලස්සනයි.Korean movie thama ithn danennema💜💜💜💜

  • @thirajrathnaweera8288
    @thirajrathnaweera828810 ай бұрын

    The lord of the rings anith kotasa danne nedda😢

  • @minuwanthieranga3743
    @minuwanthieranga374310 ай бұрын

    Malli voice eka nam 👌👌👌

  • @user-pz7kc2xd8x
    @user-pz7kc2xd8x10 ай бұрын

    Thank you❤❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf10 ай бұрын

    ඇත්තටම අය්යෙ අද බලන් හිටියේ ඔයාගෙ phone එක දිහා❤ Apple

  • @malkasajiwani6216
    @malkasajiwani621610 ай бұрын

    ලස්සනයි

  • @B_a_Smeraldo
    @B_a_Smeraldo10 ай бұрын

    Supirima film 1k! ❤

  • @HetsaraLakshah
    @HetsaraLakshah2 ай бұрын

    අැත්තටම හොදම ෆිල්ම් එකක් .😢😢😢..😱😱😱

  • @MohomadFayas
    @MohomadFayas10 ай бұрын

    Bro ena month 7 enawa supirima film ekak eka one aaa bro ❤❤❤❤❤ mathaka thiya ganta

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h10 ай бұрын

    එකෙන්ම තේරුනා, explain supiri ❤❤

  • @kaushalya4329
    @kaushalya432910 ай бұрын

    අයියෙ සුපර්නැචුරල් එකෙ ඉතුරු ep ටික දෙන්නකො වැගබොන් එකෙ දාවෙනි සීසන් එක අවෙ නැද්ද😞😞

  • @tharushikavindya662
    @tharushikavindya6629 ай бұрын

    Best voice ❤️😀🥺

  • @ShanuNithuki123
    @ShanuNithuki12310 ай бұрын

    මමනන් කැමති මේ වගේ ඒවට

  • @V_Gamage_
    @V_Gamage_9 ай бұрын

    හම්මොහ්🤭🤭🤭🤭මගෙ මොලේට පින් සිද්ද වෙන්න දෙපාර තුන් පාර එකම සීන් එක බල්න කොට තේරුම් ගත්ත ටිකක් හරි අමාරුවෙන් 😁🤭🤭thanks video එකට❤️

  • @user-ng2eh9tt6v
    @user-ng2eh9tt6v10 ай бұрын

    Oy lassani❤️

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa354510 ай бұрын

    ❤️👌

  • @hasharanethmini5084
    @hasharanethmini508410 ай бұрын

    Congratulations aiye 😍♥️

  • @kusumawathi1603
    @kusumawathi160310 ай бұрын

    Oyaage iphone ekanam maru❤

  • @ChanukaOne
    @ChanukaOne10 ай бұрын

    Thams aiye time travel එකක් ගෙනාවට❤

  • @inokaariyamithra1688
    @inokaariyamithra168810 ай бұрын

    Super ❤habai tikak aul wage 😅

Келесі