බූමිතෙල් ලිප|thuru tv

#lip #buumitel_lip #බූමිතෙල්_ලිප්

Пікірлер: 121

  • @gpruwanpura9588
    @gpruwanpura95882 жыл бұрын

    Aluth දෙයක් කියලා දුන්නා .ඔබට බොහොමත්ම පින්

  • @sharafulfa7941

    @sharafulfa7941

    2 жыл бұрын

    Thel kohenda

  • @sunilhettiarachchi6677

    @sunilhettiarachchi6677

    2 жыл бұрын

    3

  • @kumariheenatigala6192
    @kumariheenatigala61922 жыл бұрын

    ගොඩාක් ස්තුතියි .

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ස්තුත්යි යාලො බොහොම පිං

  • @MusicwithNishuu
    @MusicwithNishuu2 жыл бұрын

    ගොඩක් වටිනවා ඔබට තෙරුවන් සරනයි .

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔයාට බොහෝම පිං

  • @nenuskawdk1332

    @nenuskawdk1332

    2 жыл бұрын

    ගහකොළ

  • @shantikandy2372
    @shantikandy23722 жыл бұрын

    ඉතාම වටිනා වැඩ සටහනක්..ඔබතුමාට තෙරුවන් සරණයි

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ස්තුතියි මැඩම්.

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama70602 жыл бұрын

    දැයේ වාසනාවන්ත පුතෙක්.නව නිර්මාන පිලිබඳ දැනුම ලබාදුන්නාට ඔබට ස්තුතියි .

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ස්තුතියි හදවතින්ම අාදරෙයි.

  • @ritafernando5049
    @ritafernando50492 жыл бұрын

    Thank you for your wonderful creation, thank you sir. Very useful idea.

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    thank you.

  • @mervinperera2097
    @mervinperera20972 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි.උනාන්දුවක් තිබේ නම් මොනවාද කරන්ඩ බැරි. ජේසු පිහිටයි .

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔබ හරි ස්තුතියි.

  • @m.a.d.peiris4951
    @m.a.d.peiris49512 жыл бұрын

    සුබදවසක්.ඔබතුමගෙ නිර්මානය ගොඩක් වටිනවා මෙ දවස්වල..නිදුක් නිරොගි දිර්ගායුශ ලෙබෙවා..මමත් හෙදුවා.හරීම ලෙසීයි.තිරයෙ දඑල්ල අඩුවෙන් තියා ගත්තා.පත්තු කරන්න කලින් තිරවල තෙල් ටිකක් ගාගත්තා..

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    හරිම අගෙයි ඔබ ගැන මම ඔබට නිදුක් සුවය පතනවා.

  • @niharagamage8657
    @niharagamage86572 жыл бұрын

    Thanks

  • @pirathippirathip284
    @pirathippirathip2842 жыл бұрын

    godak watinwa me dewalnam eththatama sathutui aluth deyak aran awata

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    oyage asirwadaya mata watinawa bs.

  • @isankasandeepani3225
    @isankasandeepani32252 жыл бұрын

    Okkom baluwa.. Wadagath... Jayawewa obat..

  • @isankasandeepani3225

    @isankasandeepani3225

    2 жыл бұрын

    Mn shera kara.. Math hadagann was...

  • @mindrelax6846
    @mindrelax68462 жыл бұрын

    ඒකනං නියමයි දැනුමක් ලැබුන

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    මම හුගක් සතුටු වෙනවා.

  • @sudu6841
    @sudu68412 жыл бұрын

    ඇත්තෙන්ම ගොඩාක් වටිනව.එහෙම ඒව කියල දෙනකොට ලාමිපුතෙල් නෑ.😄

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔවි නේද තව ටික දවසකින් කන්නත් නැතිවෙයි වගේ.

  • @karandeniyashantha964
    @karandeniyashantha9642 жыл бұрын

    හොදයි නමුත් බූමි තෙල් බැරල් එකක් ඕන වෙයි

  • @manikepussalamankada5533
    @manikepussalamankada55332 жыл бұрын

    ඕක තව ටිකක් වැඩි දියුණු කරන්න දැල්ල අඩු වැඩ් කරන්න ක්‍රමයක් හොයා ගන්න නැතුව බතක් එහෙම උයාගන්න බැරි වෙයි

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    මම උත්සහා කරලා බලන්නම්.

  • @isankasandeepani3225
    @isankasandeepani32252 жыл бұрын

    Aluth deyak.. Godak wadagath vidiyowak

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    oyata bohooma pin.

  • @isankasandeepani3225

    @isankasandeepani3225

    2 жыл бұрын

    @@thurutv5804 yaluwo okkotam shera kara.. Adat watinwa.. Gas prasnet arakshakari visadumak nisa... Thaw aluth nirman genna... Samma sambudu saranai

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ow godek pin oyata .

  • @isankasandeepani3225

    @isankasandeepani3225

    2 жыл бұрын

    @@thurutv5804 theruwan saranai

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    godek pin mage yalu 💟💟💟💟💟

  • @manilanka1899
    @manilanka18992 жыл бұрын

    niyamai, mamath hadaganna oona . gas wala age balanna oona naane.

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    aniwaren hadala balanna.

  • @sujanidahanayaka4532
    @sujanidahanayaka45322 жыл бұрын

    Godak hodai obathumaage nifmaanaya .pin..niroogivewa

  • @dewinjay7690
    @dewinjay76902 жыл бұрын

    බොහොම ස්තුති .දැල්ල අඩු වැඩි කරගන්න පුලුවන් ක්‍රමයකුත් කල්පනා කරලා ඉදිරිපත් කරන්න. අර චිමිනි ලාම්පුවල වගේ.

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔවි බලන්නම් මිතුර

  • @Sadamali-mh8tr
    @Sadamali-mh8tr2 жыл бұрын

    Bumithàl Dana kiri hattiyata leakar tikak gewanam hari neda ...niyamai one nishpadanaya.thank u

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ow alankara karaganna puluwn .

  • @yasasranga699
    @yasasranga6992 жыл бұрын

    It's very good .

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    tank you.

  • @mindrelax6846
    @mindrelax68462 жыл бұрын

    නියමයි නියමයි

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ස්තුතියි මිතුරා.

  • @ksmsilva4783
    @ksmsilva47832 жыл бұрын

    මේක අඩු වැඩි කරන්න කොහොමද රෝස් එනවනේ නැත්තං ඒකත් කියලා දෙන්න

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    තිරය පහලට අදින්න පුලුවන්

  • @sameeranamal3962

    @sameeranamal3962

    2 жыл бұрын

    Thank you

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    thank you.

  • @chitradesoysa1272
    @chitradesoysa12722 жыл бұрын

    Niyamai obta jayaveva chitra istuti Italy

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    thank you soysa.

  • @dumindarukshan9108
    @dumindarukshan91082 жыл бұрын

    නියම අදහසක් මල්ලි 👍👍👍👍👍

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ස්තුතියි අයියේ.

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi66522 жыл бұрын

    Meka niwa ganne kohomada? A du wa did karanna barida

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    tawa hattiyakin wahanna tikak vela yaddi newenawa.

  • @gskarunathilaka1599
    @gskarunathilaka15992 жыл бұрын

    Niyamay

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    thank you...

  • @deepanisilva5509
    @deepanisilva55092 жыл бұрын

    බොහොම stuthi අලුත් දෙයක්

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    බොහෝම පිං ඔබට.

  • @shiranikulathunga6410
    @shiranikulathunga64102 жыл бұрын

    Niyamai

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    budusaranai

  • @aluthparapuratasinhala6212
    @aluthparapuratasinhala6212 Жыл бұрын

    කාලීන හොඳ වැඩක්,

  • @thurutv5804

    @thurutv5804

    Жыл бұрын

    බොහොම පිං .

  • @sujeewadisanayakamaths3286
    @sujeewadisanayakamaths32862 жыл бұрын

    Good

  • @wiki4610
    @wiki46102 жыл бұрын

    Bumethal raha anna nadda

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    tiraya aduven dalwanna.

  • @agasela65
    @agasela652 жыл бұрын

    Great

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    thank you

  • @buddikaniroshanee1203
    @buddikaniroshanee12032 жыл бұрын

    wede nam niyamai eth kohomada lipa niwanne

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    niwanna eka tawa kiri hattiyakin wahanna etakota nivenawa.

  • @samanliyanaarachchi7795
    @samanliyanaarachchi77952 жыл бұрын

    Godak vatinava......👍👍

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    bs yalu.

  • @isurusampath6447
    @isurusampath64472 жыл бұрын

    Good video 👍👍

  • @iroshatharangani7480

    @iroshatharangani7480

    2 жыл бұрын

    Oba tumata taruwan saranae

  • @iroshatharangani7480

    @iroshatharangani7480

    2 жыл бұрын

    May lepak hdala balannam

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    shtuti tarangani miss.

  • @nandawijesinghe424
    @nandawijesinghe424 Жыл бұрын

    Gindara adu wedi karanna berida

  • @thurutv5804

    @thurutv5804

    Жыл бұрын

    තිරය අඩුවෙන් දල්වන්න.

  • @shirleyfernandowke2364
    @shirleyfernandowke23642 жыл бұрын

    අසම්පූර්ණ දහනය සිදුවන මෙය සරල ලිපක් බැවින්, ඉන්ධන නාස්තියක් සිදු වේ! අද වන විට භූමිතෙල් ද ඩොලර් සංචිත මත ආනයනය සීමා වියැ හැකි ඉන්ධනයකි. එනිසා ම නො වුනත්, ලිප ක කාර්යක්ෂමතාව ඉහළ නැංවියැ හැකි නම්, ඉන්ධන පිරිමැස්ම, දැළි බැඳීම අඩු වීම, දුම් අඩු වීම, දැල්ලෙන් වැඩි උණුසුම ක් ලැබීම සිදු වේ! එබැවින් මේ ආකාරයේ ලිප ක් සරල ව වැඩි දියුණු කර ගැනීම ට මඟ පෙන්වන වීඩියෝ රැගෙන ඒම ට, ඉදිරියේ දී මෙම නාළිකාව ට හැකි වනු ඇතැ යි විශ්වාස කරමු! ජය!

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔවි මමත් හිතනවා එ් ගැන ඉස්සරහට දියුනු තාක්ෂන ලිපක් නිර්මාණය කරන්න උත්සාහා කරන්නම්.

  • @chandimachandima2135
    @chandimachandima21352 жыл бұрын

    🙏🙏🙏👍

  • @harshasampath4746
    @harshasampath4746 Жыл бұрын

    සුපිරි පොල්කටු අගුරු ලිප 078 හැත්තෑ පහයි තුන්සියහැටහයයි විස්ස whatsapp නම්බරේට කතාකරල ගෙන්න ගන්න පුළුවන්

  • @ranatv6502
    @ranatv65022 жыл бұрын

    හාරි සොක්

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔබට සතුටුයිද .

  • @frhm158
    @frhm1582 жыл бұрын

    Adu, wadi karanda amarui ne.

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ow tiraya adu karala dalawanna

  • @desilvasunil2567
    @desilvasunil25672 жыл бұрын

    මේක නිවා ගන්න ක්‍රමයක් හදුන්වා දෙන්න නැත්නම් ලොකු කරදරේක තමයි වැටෙන්නේ

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    තව කිරිහට්ටියකින් වහන්න නිවෙනවා.

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 Жыл бұрын

    භූමි තෙල් ගද එනව ඇති.නිල් දැල්ලක් එන්නෙ නෑනෙ .තෙල් වැඩියෙන් පිච්චෙනව ඇති නේද

  • @thurutv5804

    @thurutv5804

    Жыл бұрын

    ow tikak vitara.

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri9002 жыл бұрын

    Duma!?

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔවි දුම තියනවා.හුගක්

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna52342 жыл бұрын

    භුමි.තෙල්.නෑ

  • @nilminiabeywardana5562
    @nilminiabeywardana55622 жыл бұрын

    ගින්දර පාලනය කරන්න බැහැනේ...ගින්දර අඩු කර ගන්න විදිහක් නෑ ..මද ගින්නේ පිස ගැනීමට ක්‍රමයක් නෑ....

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔවි තාක්ෂනය අඩුයි වියදමක් නැ.

  • @hellonearth3931

    @hellonearth3931

    2 жыл бұрын

    කරාමයක් හයි කරගන්න මිස් 😊

  • @cjhomes7250
    @cjhomes72502 жыл бұрын

    ⁣වැඩේ හොදයි ඕකෙන් සෑහෙන්න තෙල් නාස්ති වෙනව. පූර්ණ දහනයක් වෙන්නෙ නෑ. ඒ නිසා අපරාදෙයක්. උත්සාහය හොදයි.

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ow mama aluth lipak hadala tiyanawa ekath balanna.

  • @mumrimzanuwais4339
    @mumrimzanuwais43392 жыл бұрын

    කාලෝචිතයි👍

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ස්තුතියි.

  • @Hobi-pn3et
    @Hobi-pn3et2 жыл бұрын

    මේ විදිහ හොදයි ඒත් හැමදාම පාවිච්චි කරන්න බැරිවයි නේද තෙල් ගොඩක් යනවනේ☺️🔥

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ඔවි මම තව දියුනු කරපු ලිපක් තියනවා උඩට ගිහින් බලන්න.

  • @Hobi-pn3et

    @Hobi-pn3et

    2 жыл бұрын

    @@thurutv5804 අනිවාර්යයෙන්ම ගොඩක් ස්තුතියි ☺️

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ස්තුතියි මිතුර.

  • @Hobi-pn3et

    @Hobi-pn3et

    2 жыл бұрын

    @@thurutv5804 ☺️🔥

  • @erandimaweerasinghe9576
    @erandimaweerasinghe95762 жыл бұрын

    දැලි ගොඩයිනේ.

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    දැලිනම් තියනවා බූමිතෙල් නිසා.

  • @dumindajayakody2803
    @dumindajayakody28032 жыл бұрын

    Gindara rasne madine ekata mokada karanne

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    kohomath dara taram rasne na

  • @madurabawanamadurabawana
    @madurabawanamadurabawana2 жыл бұрын

    විනාඩි 2න් දුම.කාබන් කාලා මැරෙනවා.

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    පැහැදිලි මදි.

  • @aliabdulkareem6745

    @aliabdulkareem6745

    2 жыл бұрын

    Oya wage kenekge hoda deyak agaya karanna bari ayata mokak hari aduwak penawa lipa lagata wela inna epa ethakota kaban kanna ona naha

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ow yalu aluth adahas walta mama hadanne adupadu ati

  • @beetasamarasingha5201

    @beetasamarasingha5201

    2 жыл бұрын

    අපුරු නිර්මාණයක්

  • @beetasamarasingha5201

    @beetasamarasingha5201

    2 жыл бұрын

    තවත්දැනුම දෙන්න දැයට

  • @madurabawanamadurabawana
    @madurabawanamadurabawana2 жыл бұрын

    ගිනිකුරක් ගහල උකත් ඔහොම වතුර නටවන්න පුලුවන් මුටිටිය ඉවරයි දැලි ගොඩයි.

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    යාලු බුමිතෙල් වල දැලි තියනවා කියලා හැමොම දන්නවා මම විඩියෝවෙත් එ් ගැන පෙන්නන්න ඔින නිසා තමයි අලුත් මුටිටියක් ගත්තෙ.

  • @dumindajayakody2803
    @dumindajayakody28032 жыл бұрын

    Gindara rasne madine ekata mokada karanne

  • @thurutv5804

    @thurutv5804

    2 жыл бұрын

    ehemade

Келесі