Thripitaka Abhi Wandana | ත්‍රිපිටක අභි වන්දනා - අහාර සහ ස්වස්ථතාවය

Ойын-сауық

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
- charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
kzread.info...

Пікірлер: 24

  • @SLRandunu.
    @SLRandunu.3 жыл бұрын

    ඇත්තටම ඇයි අප්පා අපේ මිනිස්සු මේ වගේ දේශනා අහන්නෙ නැත්තෙ.🙏🙏🙏

  • @Thukuliya.123
    @Thukuliya.123 Жыл бұрын

    සාධු සාධු..... අපේ කාලයේ මං ඉමහත් අති මහත් ගෞරවයෙන් පාදනමස්කාර පූර්වකව කට පුරා ,අපේ නායක හාමුදුරුවනේ " කියල කියන්න පුළුවන් ..ඇවිදින විශවකෝශයක් බදු ...ජාතියෙ පිනට පහලවුන.සහ බුද්ධ චිවරය අපිට ජිවමාන කරන .....මහා යතිවරයානන් වහන්සේ.....ඔබ වහන්සේට දීර්ගායු වේවා.....තෙරුවන් සරණයි.....ඔබ වහන්සේගෙ බුද්ධ කශේරුකාව සෑම සංඝයාවහන්සේ නමකටම පහල වේවා.....

  • @samipa9
    @samipa93 жыл бұрын

    ඉදුරාගාරේ හිමියන් එක්ක අරුණ සර්.....නොදන්නා දේ දැනගන්න දන්නා දේ වැඩියෙන් දැනගන්න....තෙරුවන් සරණයි.

  • @Damithprasanna95
    @Damithprasanna953 жыл бұрын

    ගොඩාක් හොඳ වැඩසටහන් මේ නාළිකාවේ විකාශනය වන්නේ.

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ මහාචාර්ය උතුමන් වහන්සේ ලාට

  • @user-fi7ij2zw6m
    @user-fi7ij2zw6m Жыл бұрын

    ස්වස්ථතාව, රෝග වැළැක්වීම ඇත්තටම එරෙහිව pharmaceutical mythology.

  • @SMVROMATV
    @SMVROMATV3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    දිගටම මෙහෙම දේවල් සිදු කරත්වා නිරෝගීමත් ලෝකයක් සැමට උදා වෙත්වා සමගි ව බෝදය ත්වා

  • @chrishanthacosta4093
    @chrishanthacosta4093 Жыл бұрын

    අශ්චරියන් භන්තේ....

  • @panna.8997
    @panna.89973 жыл бұрын

    තෙරුවන් සරණයි.!!!

  • @bhagyawijesundara5512
    @bhagyawijesundara55123 жыл бұрын

    අර්ථවත් වැඩසටහනක් 🙏🙏🙏

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 Жыл бұрын

    ජීවිතේ ස්වස්ථතාව ඉතා පැහැදිලිව..නිරවුල්ව..කියාදෙන....රත්තරන් වැඩසටහන..❤️❤️

  • @priya83621
    @priya83621 Жыл бұрын

    වටිනා සාකාච්චාවක් සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @wimalajothihimigonadeniye1254
    @wimalajothihimigonadeniye1254 Жыл бұрын

    අති විශිෂ්ටයි !

  • @Pluto7Pluto
    @Pluto7Pluto3 жыл бұрын

    ඉතා වැදගත්, හරවත් වැඩසටහන් මාලාවක්. ඔබ තිදෙනාගේ දැනුමත්, දායකත්වයත් ඉතා වැදගත්. කනගාටුව මෙවන් හරවත් දේවල්වලට ඇති views ප්‍රමානය ඉතා අඩුවීම.

  • @ezio7214
    @ezio7214Ай бұрын

    39:40 මෙන්න මේ විදිහට පිළිකුල් කරකර කාපිය කියලා උගන්වන්නෙ විශුද්ධි මග්ගයේ.

  • @SLRandunu.
    @SLRandunu.3 жыл бұрын

    අනේ අර ඌරු මස් කතාව කියන්න දුන්නෙ නෑනෙ වජිර. ශික්

  • @DhammananadaThero
    @DhammananadaThero6 күн бұрын

    විහිංසුපරතියා කියන්නේ ...වේදනා නැසීම පිණිස කියන එකයි වැරදි අර්ථ කතනයක් කෑම ගැන කරන්නේ

  • @onii4755
    @onii47553 жыл бұрын

    mewage wedasatan ediriyatat bihiwenna ona 🖤

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    වජිර මහත්තයා කියන්න දෙන්න මහාචාර්ය වරුන්ට

  • @Neranjan-zv2tx
    @Neranjan-zv2tx Жыл бұрын

    බෞද්ධ දර්ශනය ප්‍රයෝගිකයි,බුද්ධාගම රාමු ගතයි. දෘෂ්ඨිගත වීමෙන් තොරවු, යථාර්ථවත් චරනය ආධ්‍යාත්මික නිවීමට උපකාරයකි.

  • @weerappuligegayankosalafer2519
    @weerappuligegayankosalafer2519 Жыл бұрын

    ඇත්තටම සාහිත්‍ය,ප්‍රසිද්ධ බුදු දහම කියන දෙකෙන් විස්තර වෙන බුදු දහමයි, නියම ත්‍රිපිටක දහමේ තියන ප්‍රායෝගික බුදු දහමයි අතර පැහැදිලි වෙනසක් තියනවා.මිනිස්සු බුදු දහම කියලා දන්නේ,රැක ගන්න ඕනි කියලා මරාගන්න හදන්නේ මේ ප්‍රසිද්ධ බුදුදහම,එහෙම නැත්නම් සාහිත්‍යයෙන් අපිට උගන්වපු බුදු දහම. ඇත්තටම නියම බුදුදහම ඒ වගේ සීනිබෝල ෆැන්ටසි නෑ..ඒක හරිම ගාම්භීර ගැබුරු දර්ශනයක් ඒක ඇතුලෙ අශ්චර්යකුත් පෙලහැර පෑමකුත් නෑ.ඒකෙ පෙල හැර පාන්නේ කෙනෙක්ගේ චින්තනය බුද්ධියෙන් කලම්බලා මිසක් පියුම් උඩ වැඩලවත්,මයිල් ගැන කියලවත් නෙමෙයි.නමුත් මිනිස්සු ඒ නියම දර්ශනය හොයාගෙන යන එක පැත්තකින් තියලා මේ සීනිබෝල හීන බුදු දහම කියලා තේරුම් අරන් මරා ගන්නවා.විය යුත්තේ එය නෙමෙයි.නියම බුදු දහමේ තියෙන්නේ විශ්ව න්‍යායන් ඒකෙ ආය මොකෙක්වත් පහල වෙලා රකින්න දෙයක් නෑ.බුද්ධිමත් නැනවත් මිනිස්සු ඉන්න කාලෙට මතුවෙනවා මෝඩයෝ ඉන්න කාලෙට හැංගිලා යනවා.ආය ඒ හැංගුන එක බුද්ධිමත් කෙනෙක් විසින් මතු කරලා දෙනවා. මේ වගේ අන්ත මිත්‍යාදෘශ්ටික මතයක නම් බෞද්ධ යෝ ඉන්නේ ,මයිල් එක්කයි පියුම් එක්කයි නම් බුදු දහම තේරුම් අරන් ඉන්නේ ජෙරම් ලගෙ මිත්‍යාදෘශ්ටික ගෝලයොයි අපේ උන්දැලා යි අතර කිසිදු වෙනසක් නෑ.ඔක්කොම ගවයෝ තමයි.ඒ නිසා ඉදුරාගාරේ හිමියන්ගේ මේ ප්‍රකාශයේ කිසිදු වරදක් නෑ. කෝසළ.

  • @thushanwickramarachchi3152

    @thushanwickramarachchi3152

    Жыл бұрын

    ධර්මය එච්චර දන්නෙ නෑ කියල පේනව ඔබතුමාගෙ ප්‍රකාශයෙන්ම😊❤

  • @malishasadaruwan7937

    @malishasadaruwan7937

    Ай бұрын

    ​@@thushanwickramarachchi3152ඔයා ධර්මය මැනවින් දන්නවද

Келесі