අපේ නගරය This is where I live in norway. lillehammar city norway. අපේ ගම 2

අපේ ගම
norway travel vlog
norway city
lillehamar city
travel norway
travelineurope
happest people in the world
best contry in the world

Пікірлер: 836

  • @WatapitaVlog
    @WatapitaVlog2 жыл бұрын

    කොහෙද මෙච්චර කාලයක් චැනල් එක හංගගෙන හිටියේ 😜

  • @Travelineurope

    @Travelineurope

    2 жыл бұрын

    You tube අය්යලා හංගලා කියන්න කෝ..යන්තම් පොඩ්ඩක් තනියෙන් ගහන ගේම් ගැන දුක හිතිලද මන්දා...යම්කිසි දෙයක් සිදුවෙමින් පවතී...❤❤❤🙏🙏

  • @Travelineurope

    @Travelineurope

    2 жыл бұрын

    @Mc Brown හරි..හිතට ගත්තා දුක හිතිලා තිබ්බේ..ආදරේට කියල තිබ්බ නිසා ..සැනසුනා..❤❤ආදරෙඉ බ්‍රො...

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    2 жыл бұрын

    Aa watapita aiyaa😅

  • @Jagas-Journey

    @Jagas-Journey

    2 жыл бұрын

    සිරා

  • @nilanthapriyadarshana4789

    @nilanthapriyadarshana4789

    2 жыл бұрын

    ❤️

  • @kasunmaduranga2541
    @kasunmaduranga25412 жыл бұрын

    මම හරිම ආසයි මේ වගේ සුන්දර රටවල්වල විස්තර අහන්න දකින්න. ස්තුතී. ❤️❤️🙏

  • @Thinukadjmusic

    @Thinukadjmusic

    2 жыл бұрын

    අපේ රත් ඒ වගේ කරමු 🇱🇰❤️❤️

  • @SC-gn7dk
    @SC-gn7dk2 жыл бұрын

    මොනරාගල කට්ටක් කාල ඔය වගේ තැනක ඉන්න එක ගැන අපේ රටට වගේම අපිටත් අඩම්බරයි . වගේම ඉන්ටනැසනල් කෝච් කෙනෙක් වෙන්න ප්‍රර්තනා කරනව 🤜🤛❤️❤️❤️❤️🙏🙏🙏

  • @shashinthasdilshansliyanag748

    @shashinthasdilshansliyanag748

    2 жыл бұрын

    මොනවද මෙයා coch කරන්නෙ

  • @iduwarakarunarathne

    @iduwarakarunarathne

    2 жыл бұрын

    Ski.හිම මත ලිස්සන එක උගන්නනවා

  • @machatte2368

    @machatte2368

    2 жыл бұрын

    අතීතයේ දෙවල් වැඩක් නෑ නිතරම කියවනවා මොනරාගල මොනරාගල 😏

  • @rasikaprabath9906

    @rasikaprabath9906

    2 жыл бұрын

    වැල්ලවායෙ එකත් මග එන ගමන්, දැනට ඉතාලි

  • @Travelineurope

    @Travelineurope

    2 жыл бұрын

    ආදරෙයි ...❤❤❤❤😍

  • @DenuwanKumarage
    @DenuwanKumarage2 жыл бұрын

    ඉස්සර නම හැහුවත් ඇග ගැහෙන වයිකින්ග්ස්ලා අද ලෝකයේ සාමාකාමීම හා සතුටුම මිනිස්සු වෙලා..❤️

  • @sahanbimsara3905

    @sahanbimsara3905

    2 жыл бұрын

    ekanam sira bn

  • @naturehouse9156

    @naturehouse9156

    2 жыл бұрын

    නෝවේ වලට තෙල් නිධි හම්බුනා. ඒ රටෙ පාලකයන්ටත් ඔනේ නම් හොරාකන්න තිබ්බා.හැබැයි එයාලා රටෙ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරපු නිසා අද ලෝකේ දියුනු රටක් වෙලා. ඒකට හේතුව එයාලගේ ආකල්ප. අපෙ අය ඉතිහාසය ගැන පම්පෝරී ගගහ කරන තරමක් කරෙ කුප්ප වැඩ.

  • @kdgimhank

    @kdgimhank

    Жыл бұрын

    ගැම්මක් නේ❤

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    වයිකින්ග්ස් නම අහලා තිබුනාට වැඩි විස්තරයක් දන්නේ නෑ.

  • @pushpahewage4948
    @pushpahewage49482 жыл бұрын

    ඔයාගෙ කලින් වීඩියෝ එක බැලුවා ලස්සනයි ඔයා දන්නවද මම ඒක මගේ පුතාට පෙන්වලා එයාව පාඩම් කරන්න උනන්දු කළා අපෙ සමාජෙට වඩා කොච්චර සාමකාමී මිනිසුන් , නීතිගරුක මිනිසුන් , ඉන්න රටක් හොඳ ට ඉගෙන ගන්න ඒ වගෙ රටකට යන්න නම් කියලා

  • @Paragatha

    @Paragatha

    2 жыл бұрын

    මුලු වීඩියෝ එක ම ලොකු පාඩමක්. බොහොම හොඳයි

  • @thusithasuraj755

    @thusithasuraj755

    2 жыл бұрын

    ඒක නම් නියම motivation එකක්, මමත් දැන් ඉන්න ලමයින්ට කියනේන්ම ලංකාවෙන් එලියට job කරන්න සුදුසුකම් හදාගන්න කියලා

  • @nilakshikavindra6877

    @nilakshikavindra6877

    Жыл бұрын

    Yes me too

  • @sammurphy4122

    @sammurphy4122

    Жыл бұрын

    සහතික අැත්ත. පිටරට ඉන්න අයට ලංකාවට ගියහම ඉතාම අසහන හැගීමක් එන්නේ ලංකාවෙ තමන් වටේට ඉන්න අය කිසිකෙනෙක් කෙරෙහි කිසිවෙකුට විශ්වාසයක් තියන්න බැරි නිසා. ලංකාවෙ මිනිස්සු නීති ගරුක නැති නිසා. අහස උසට හතර වටේට ගෙවල් කොටු කරල බැදල තියන තාප්ප දැක්කහම හිතෙන්නෙ සුඛෝපභෝගී සිරකදවුරු ඇතුලෙ ජීවත්වන මිනිස්සු කොටසක් මහමග යන අයට බයේ ඉන්නව කියල මේ උස තාප්ප බැදල තියෙන්නෙ අලි කොටි සිංහ වලස්සු වනසතුන්ගෙන් බේරිල ඉන්න නෙවෙයි. මිනිස් වෙසින් ඉන්න තිරිසන් ගති ඇති “මිනිසුන්” කියන අයගෙන් බේරිලා ඉන්නයී. ඔබ කියන විදිහේ ලොකු ගෙවල් හදාගෙන ශීත කාමරවල ජනෙල් දොරවල් වහගෙන හතරවටේ දූවිල්ල දුම් සහ ගදගහන කානු තියන නාගරික පරිසරයක කොටුවෙලා ඉන්න ලංකාවෙ යමක් කමක් කරකියා ගන්න පුලුවන් අයට වඩා ලස්සන පිරිසිදු වාතය ඇති පරිසරයක කිසිවෙකුගෙන් අනතුරක් නොවෙන බව දැනගෙන මානසික නිදහස ඇතිව ජීවත් වෙන්න ඇත්නම් වාසනාවක්.

  • @blissblend-n3r
    @blissblend-n3r2 жыл бұрын

    "රටක් දියිණු වෙනවා කියලා කියන්නෙ බිල්ඩින් ගොඩක් හදාගන්න එක නෙවේ" 🤝

  • @Travelineurope

    @Travelineurope

    2 жыл бұрын

    ❤❤❤❤

  • @sammurphy4122

    @sammurphy4122

    Жыл бұрын

    ඒවගෙ බිල්ඩිං වල සීත කාමරවල කොටුවෙලා ඉන්න එක මානසික අසහනයක්

  • @Taki_diary
    @Taki_diary2 жыл бұрын

    හරිම ලස්සන විඩ්යෝ එකක් අයියේ.. අක්කාත් එක්කම දෙන්නත් එක්කම ඉන්න එතකොට තවත් හොදයි... හරිම සතුටුයි අපේ කෙනෙක් මෙහෙම dream county එකක සතුටින් ඉන්නවා දකින්නත් 🙈😍😍😍😍

  • @minolirathnayake5478
    @minolirathnayake54782 жыл бұрын

    ඇත්තටම දකිද්දී සතුටුයී ... අපිට ඒ රටවල් වලට යන්න බැරි නිසා දැකලා හරි සතුටු වෙන්න ප්ලුවන්.. මේ වගේ විඩියෝස් නිසා...සුබ පැතුම්...දිගටම කරන්න නවත්තන්න එපා 😊😊

  • @pradeepaberathna7381

    @pradeepaberathna7381

    2 жыл бұрын

    නැ සහොදරයා ඕයාලටත් එන්න පූලූවන් උත්සාහ කරන්න අමාරුයි කියලා හිතන්න එපා good luck සහොදරයා

  • @minolirathnayake5478

    @minolirathnayake5478

    2 жыл бұрын

    @@pradeepaberathna7381 අපිට යන්න බෑනේ ... බලලා හරි සතුටු වෙන්න මෙහෙම හරි දාන එක ලොකු දෙයක්

  • @susankahasngamage4172

    @susankahasngamage4172

    Жыл бұрын

    Harima sathitui mallio god bless you

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse2 жыл бұрын

    අවුරුදු 2500ක , ඉදලා ගෝත්‍රිකයෝ ඉන්න වහල් දූපතෙන් පිටවෙලා සතුටින් ජීවත් වෙන සුපිරි කොල්ලෙක්✌️😍

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    අවුරුදු 2500 කට අධිකවූ ශ්‍රේෂ්ඨ බෞද්ධ ඉතිහාසය තුල ආගම පතුරුවා හැරීමට මිනිස් ජීවිත කීයක් බිලිගෙන තිබේ ද?

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi2 жыл бұрын

    දිගටම බලාගෙන යන්න තව සුපිරි චැනල් එකක් සෙට් උනා ඔන්න. වීඩියෝස් යන විදිය මරු. සතුට ගැන මේ නිර්වචනය සමාජගතකරන එක හරිම වැදගත්. දිගටම කරන් යන්. ජය!!! ❤️😍❤️

  • @Travelineurope

    @Travelineurope

    2 жыл бұрын

    Thank youuuu❤❤. I like your chanel name..😍😍😍😍❤❤ ., you two are crezy...😍❤

  • @lahiruaravinda4050
    @lahiruaravinda40502 жыл бұрын

    සුපිරි මචන්. නොර්වේ එන්න බැරි උනත් ස්වීඩන් එනවා ලොවෙත්. ජය වේවා මචන් 👌

  • @sreenibasnayake6961
    @sreenibasnayake69612 жыл бұрын

    මම කියවලා තියෙනවා තෙල්මා කියලා ඉතාම ලස්සන පොතක්. ඒ පොත නෝර්වේ වල කතාවක්. ඒ රට සැබවින්ම දැකගන්න ඉඩ ලබාදීම ගැන ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා. ඔය වගේ රටක ජීවත් වෙන්න ලැබීමම පෙර පිනක්. ඔබටත් ජය වේවා. තෙරුවන් සරණයි.

  • @RjDon83
    @RjDon832 жыл бұрын

    වීඩියෝ එක නම් කොච්චර දිග වුනත් කමක් නෑ සහෝ, මාර ආසාවෙන් ඔයාගේ වීඩියෝ ටික බලන්නේ ඇත්තටම, කැනඩා යන්න ට්‍රයි කර කර ඉදිය මට දැන් කැනඩාවේ එපා වෙලා නොර්වේ යන්න ආසාවක් ඇවිල්ල තියෙන්නේ. ඔයාගේ සෑම කටයුත්තක්ම හොඳින් සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

  • @crishanthaperera3158
    @crishanthaperera31582 жыл бұрын

    Hi. ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකෙන් ලස්සන නෝර්වේ රට පෙන්නුවට. මේව දකිද්දී අපේ රටේ පාලකයෝ ගැන එන කේන්තිය කියා නිම කරන්න බෑ. දවසක පුලුවන් උනොත් කොහොම හරි මගේ දරුවන්ටවත් අපිට නොලැබුන ඒ සුන්දර ජීවිතය ලබා දෙනවා. නැවතත් මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි . පරිස්සමින් සතුටින් ඉන්න. ජේසු පිහිටයි..!

  • @sammurphy4122

    @sammurphy4122

    Жыл бұрын

    පාලකයො හොර බොරු වංචා කාරයො වගේම 90%ක් මහජනයත් ඒවගෙමයි. මහරෑ රත්තරන් ඇද පැලද ගෙන ගෑනියෙකුට ලංකාවෙ පාරවල්වල තනියම පයින් යන්න පුලුවන්ද? දොරවල් අගුල් නොදා ගමන් යන්න පුලුවන්ද? කාර් ලොක් නොකර නවත්තල තියන්න පුලුවන්ද? බටහිර රටවල නම් පුලුවන්. තමන්ගේ වගේම අනඅන්ගේත් රජයේත් දේපල වලට අත තියන්නෙ නෑ. තමන්ට නැති දේ ලබාගන්න ගෙවල් ගිනිතියන අය ඉන්න රටක් ලංකාව.

  • @malandev
    @malandev2 жыл бұрын

    Background music and drone video just like an imaginary world ❤️❤️❤️

  • @madurangathushara8479
    @madurangathushara8479 Жыл бұрын

    Niyamai aiye lassanai video aka

  • @kumarasarath1653
    @kumarasarath16532 жыл бұрын

    හරිම ලස්සනයි මචන් ඔයා හරි ලකි කොල්ලෙක් ගොඩක් ස්තුති මේවාගේ දේවල් අරන් අවාටය ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @nocomment1884
    @nocomment18842 жыл бұрын

    "මට පුළුවන් නම් උබලා හැමෝම මෙහාට ගන්නවා" ඒ කියපු දේ සුපිරි brother 🤍 අපිට ඉක්මනින්ම student visa new updates එක්ක A-Z vedio ekk ona අයියේ... මෙහේ තවදුරටත් ඉදලා තේරුමක් නෑ... 🤍❤️.. මේ අවුරුද්ද ඉවරවෙනකොට මේ චැනල් එක 1M ගහන්නත් බැරි නෑ... දැන් මේ චැනල් එක ලංකාවේ පිස්සුවක්... පුළුවන් හැම වෙලාවෙම share krl Like krl comment krl අපිට පුළුවන් දේ අපි කරනවා 🤍❤️

  • @chamarikarunarathne4509
    @chamarikarunarathne45092 жыл бұрын

    Beautiful town...lucky you...sending love and wishes all the way from Ampara

  • @priyasoysa7467
    @priyasoysa7467 Жыл бұрын

    Hi,matath harima asai oaya ratawal balanna lassanai,kohoma hari oaya rawal balanna eanawamai,thanks bor 🤙🤙🤙

  • @sanpls
    @sanpls2 жыл бұрын

    What a beautiful city ... Thank you so much for sharing this information with us. Thanks brother.

  • @mmayadunne5994
    @mmayadunne5994 Жыл бұрын

    super ❤ super ❤ lucky guy

  • @teshanpamitha7506
    @teshanpamitha75062 жыл бұрын

    Lassanai aiye video eka patta

  • @janakaprabodha2896
    @janakaprabodha28962 жыл бұрын

    Good job Brother, keep it up.... ❤️❤️👍👍🙏🙏

  • @dilshanfernando644
    @dilshanfernando6442 жыл бұрын

    Love your videos aiye ❤❤

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka Жыл бұрын

    Wow I also like to travel there

  • @dilankabuddhika1455
    @dilankabuddhika14552 жыл бұрын

    well done brother thank you for sharing this. It makes me feel peace of mind. I love Norway

  • @zalepolo6428
    @zalepolo64282 жыл бұрын

    Nice vlog aiya 💕🌳🌳

  • @anujabathiya2493
    @anujabathiya24932 жыл бұрын

    Aniwaren aiyage videos damma gamn magaarinnathuwa balanawa, digatama karagena yanna api aniwa balanoo 💪❤️❤️

  • @avindushavishka6455
    @avindushavishka64552 жыл бұрын

    Ayya dn videos nm next leval , Superb🤛❤

  • @hashanbanu1309
    @hashanbanu13092 жыл бұрын

    Norway ආසම රටක්..💚🌿

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75522 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ....සුන්දර රටක් Norway summer එකට හරිම ලස්සනයි....Thanks lots your valuable time.,.,.තෙරැවන් සරනයි මල්ලි😍😍😍❤️❤️🙏🙏🙏

  • @zaaravoice6167
    @zaaravoice61672 жыл бұрын

    VERY BEAUTIFUL PLACE..❤❤❤

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 Жыл бұрын

    Good Job Son. Thanks a lot. Budusaranai !!!

  • @nocomment1884
    @nocomment18842 жыл бұрын

    Short film එකක් බැලුවා වගේ 😍😍😍 Victoria අක්කා එක්ක තව vedios ඕන 😌

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi51282 жыл бұрын

    මාරම ලස්සන city එකක්😍😍

  • @mohanb.m.6295
    @mohanb.m.62952 жыл бұрын

    very nice program very happy .thanks lot.

  • @daminda.j
    @daminda.j2 жыл бұрын

    යන්න ආස ලස්සන රටක් ❤❤

  • @madushankarukshan3360
    @madushankarukshan33602 жыл бұрын

    patta lassanai aiya nowe mmth oyage vedio aka baluwa thawa lassana vedio akak karanna ape kollek ne parissamem inna bai

  • @asankathissawijewardane8776
    @asankathissawijewardane877611 ай бұрын

    හරිම සතුටුයි

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 Жыл бұрын

    අද තමයි බැලුවේ ධනුෂ්ක .. නියමයි..💖💖💖

  • @learning9753
    @learning97532 жыл бұрын

    Wooooow excellent beautiful lovely place we love to see

  • @weddagalapremani2109
    @weddagalapremani2109 Жыл бұрын

    මාරම ලස්සනයි

  • @chandragunarathna9104
    @chandragunarathna91042 жыл бұрын

    Goodak. Hodayi. Thawa. Awanna. Api. Asyi.

  • @udithaimesh7355
    @udithaimesh73552 жыл бұрын

    ජය වේවා සුපිරි අහ් ❤️‍🔥😻

  • @dylansmd5072
    @dylansmd5072 Жыл бұрын

    Supiri brother ❤️‍🔥

  • @sudeerafernando7076
    @sudeerafernando70762 жыл бұрын

    ඇත්තටම සතුටුයි ගොඩාක් ආඩම්බරයි❤️❤️❤️ ඔයාගේ වීඩීයෝ සේරම බලනවා

  • @sandyanilmini2592
    @sandyanilmini2592 Жыл бұрын

    ලස්සනයි ගොඩක් ස්තුතියි

  • @dusanthajayakodi8679
    @dusanthajayakodi86792 жыл бұрын

    Patta...❤❤

  • @thanukazoysa1969
    @thanukazoysa19692 жыл бұрын

    දාපු ගමන් ආවා😍♥️

  • @roshansenanayake4249
    @roshansenanayake42492 жыл бұрын

    අපි වගේ දුප්පත් දූපත් මානසිකත්වයෙන් සිටින මිනිස්සුන්ට මේ වගේ දේවල් පෙන්වන එක ලොකු දෙයක්..

  • @vimukthaariyasinghe8041

    @vimukthaariyasinghe8041

    2 жыл бұрын

    Sira bn

  • @infinity-764

    @infinity-764

    2 жыл бұрын

    🤣

  • @naveenkanishka4124
    @naveenkanishka4124 Жыл бұрын

    මාරම වටිනවා video එක. ඉස්සරහටත් මේ වගේ video ගෙන්න ❤

  • @jayanthijayasekara3778
    @jayanthijayasekara37782 ай бұрын

    You are a very great .I like yr ideas. Its reason for yr success .wish u all the best..

  • @nadikanarayana9607
    @nadikanarayana96072 жыл бұрын

    You make us happy brother.We feel so happy about the life you are having in Norway. Keep us informed.

  • @funnycartoon7535
    @funnycartoon75352 жыл бұрын

    supiriy ...

  • @gachkkarunathilaka2340
    @gachkkarunathilaka23402 жыл бұрын

    ගොඩාක් ආස රටක් ඒත් ඒක හීනයක්♥️👌

  • @anupajayasinghe5933
    @anupajayasinghe59332 жыл бұрын

    නියමයි aiye

  • @sachintharupasena1230
    @sachintharupasena12302 жыл бұрын

    one of the greatest video 😍😍

  • @Travelineurope

    @Travelineurope

    Жыл бұрын

    thank you... 😍❤

  • @vithanageisurukalhara662
    @vithanageisurukalhara662 Жыл бұрын

    Great work ❤

  • @kasunmaduranga2541
    @kasunmaduranga25412 жыл бұрын

    දාපු ගමන් බලන්න ගත්තා. ❤️❤️

  • @chaanuwije1734
    @chaanuwije17342 жыл бұрын

    Wow❤️❤ suuuper🔥🔥💪 lovely vlog👌

  • @gayanmadushanka749
    @gayanmadushanka749 Жыл бұрын

    E vachaneta patta ආදරෙයි ban

  • @theekshanakavinda2026
    @theekshanakavinda20262 жыл бұрын

    පට්ට ලස්සන town එකේ පට්ට ලස්සන කොල්ලෙක්.❤️💪 මේකනම් පිස්සුවක් බන් 👌

  • @Travelineurope

    @Travelineurope

    2 жыл бұрын

    😍😍😍🙏❤️

  • @salindathenuwara5020
    @salindathenuwara50202 жыл бұрын

    Aththama lassana ratak ❤️

  • @tharindumadusanka945
    @tharindumadusanka9452 жыл бұрын

    Niyamai brother

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Жыл бұрын

    Mama harima asawen oyage videyo balanne.. Good luck friend.. love you ❤❤❤❤

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma2 жыл бұрын

    Wow.. Superb Video Aiya😍😍

  • @jinendradissanayaka9945
    @jinendradissanayaka9945 Жыл бұрын

    Super බොක්ක ආදරයි🎊♥️♥️♥️♥️

  • @hashanmadhumal5344
    @hashanmadhumal53442 жыл бұрын

    Awesome vlogs අයියා Keep it up 👍 ❤️

  • @udaagrotech5509
    @udaagrotech5509 Жыл бұрын

    Exellent vedio..Well done bro..

  • @sandunmarasinghe4013
    @sandunmarasinghe4013 Жыл бұрын

    ලස්සනයි සුන්දරයි. ස්තුතියි

  • @dilshanranasinha2599
    @dilshanranasinha25992 жыл бұрын

    Dream country ❤️‍🔥🍃

  • @ramanikumari5187
    @ramanikumari51872 жыл бұрын

    හරිම ලස්සන රටක් ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා Tnx dear

  • @sajithpremalal2756
    @sajithpremalal27562 жыл бұрын

    Wonderful..!

  • @milindalakshan9139
    @milindalakshan91392 жыл бұрын

    godak pin mama aasa karana ratak pennuwata...❤❤❤❤❤🙏🙏🙏🙏

  • @jagathfernando6433
    @jagathfernando64332 жыл бұрын

    මේ වගෙ ලස්සන නගරයක් වීඩියෝ එකකින් හරි දකින්න ලැබීම ගැන හරිම සතුටුයි.ඔයාට ගොඩක් ස්තුතියි.👍🏼😄👏

  • @sugandisilva8053
    @sugandisilva80532 жыл бұрын

    Puthe oyage vedeos hrima watinawa apita mama teacher kenek mewa ape daruwanth kiyala denna..👍

  • @surangaabeywickrama9818
    @surangaabeywickrama9818 Жыл бұрын

    Superb brother

  • @vidusharavishan8594
    @vidusharavishan85942 жыл бұрын

    අයියගේ editing නම් ඉතින් සුපිරියක් තමා❤️

  • @Travelineurope

    @Travelineurope

    2 жыл бұрын

    🙏🙏🙏

  • @dilankabuddhika1455
    @dilankabuddhika14552 жыл бұрын

    මාර සතුටක් එන්නේ මේ video බලද්දි. Drone shot නැතිව අයියේ පොඩ්ඩක් තව අනික් video වල colors quality උනානම් තව ගොඩක් ලස්සන වෙයි videos. මේක මට personal දැනුන දෙයක්. සමහර තැන් අදුරු ගතියක් එනවා. Effect නිසාද දන්නේ නෑ. එලම ඉස්සරහටත් video කරගෙන යන්න 🥰. Thank you for sharing this

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma49482 жыл бұрын

    මාරම ලස්සන නගරයක්👌 💯👌

  • @audreygoonerathne7509
    @audreygoonerathne75092 жыл бұрын

    Good luck.nice video

  • @bavanthapresath7361
    @bavanthapresath73612 жыл бұрын

    Godak lassanai aiya.. bawanavak wage..

  • @sampathpriyankara6765
    @sampathpriyankara67652 жыл бұрын

    Niyamai aiye

  • @GoAhead2500
    @GoAhead25002 жыл бұрын

    Wonderful 😍 Love your quality contents brother. Keep it up ❤️💯

  • @madhukaalgawatte8206
    @madhukaalgawatte82062 жыл бұрын

    Thanks for sharing these beautiful places, love to see more ..... all the best Dhanush💐

  • @Travelineurope

    @Travelineurope

    2 жыл бұрын

    😍😍

  • @amugodavithanage2505
    @amugodavithanage25052 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ‍ට

  • @aththanayakamudiyanselage7811
    @aththanayakamudiyanselage78112 жыл бұрын

    Marama Lassanai..Malli..Apita Beri Unath Anna.Ape Daruwekuta Hari Wedagath Oyage Me Videos.Malliyo Oyata Budusaranai...

  • @Travelineurope

    @Travelineurope

    Жыл бұрын

    thank you... 😍❤

  • @yashodhalakmal9668
    @yashodhalakmal96682 жыл бұрын

    Do the quality content like this mcn. I'm watching you since months. The algorithm will bring your videos to the top positions. Good luck

  • @bandarathennakoon4517
    @bandarathennakoon45172 жыл бұрын

    very nice bro.

  • @Agro9494
    @Agro94942 жыл бұрын

    Gret job ayya ♥️. Monaragala kollek. Proud of you for us.

  • @ravinducasper9205
    @ravinducasper92052 жыл бұрын

    I can't believe that freedom and love it ❤❤ Thanks for these videos Keep going bro🤜🤛

  • @amiththusitha2914
    @amiththusitha29142 жыл бұрын

    super video ❤❤❤

  • @buddikaamila7458
    @buddikaamila74582 жыл бұрын

    ඩ්‍රෝනර් කැමරාවේ වීඩියෝ නිසා තමයි වීව්ස් වැඩි වෙන්නෙ මට හිතෙන විදියට .ඒවගේම ලන්කාවෙි පාලකයන්ට නිළදාරින්ට සහ ජනතාවට පොඩි හින්ට් එකකුත් ගහන්න ඕනි ඔහේ දේවල් වර්නනා කරන ගමන්ම

  • @nimsaralahiru2636
    @nimsaralahiru26362 жыл бұрын

    Good job අයියා..❤

  • @caught24
    @caught242 жыл бұрын

    wade lassanata karanawa aiya ,good luck💫

  • @PinkyWithanage
    @PinkyWithanage20 күн бұрын

    ගොඩක් ලස්සනයි... අපේ රට ගැන මාරම දුකක් දැනෙනවා මේ වගේ ලස්සන රටවල් දැක්කම ඒ මිනිස්සු හරිම වාසනාවන්තයි ❤❤❤තැන්ක්ස් ඔයාට ඇසෙන බලලා හරි හිතට සතුටක් දුන්නට

  • @Travelineurope

    @Travelineurope

    18 күн бұрын

    ❤️❤️

  • @CeylonBoy4643
    @CeylonBoy46432 жыл бұрын

    Wow ❤️😍❤️ good job brother ❤️✈️❤️ godbless ❤️

  • @rumeshchanuka1023
    @rumeshchanuka10232 жыл бұрын

    අන්තිම වචන ටිකනම් මරු 👍👍👍.

  • @djudedelamfernando7142
    @djudedelamfernando71422 жыл бұрын

    ඔයාගේ vidio නම් ගොඩාක් වැදගත්. ආදරෙයි මල්ලී.

Келесі