Think in Free | Episode 02 |

අපිට යුතුකමක් තියනවා, අපිට වගකීමක් තියනවා. වෙන්න ඕන දේවල් ටික රහ නැති උනත් අපි කතා කරනවා. විවේකයෙන් අහල බලන්න.

Пікірлер: 10

  • @ChanakaSandeepa-bg9hg
    @ChanakaSandeepa-bg9hg8 ай бұрын

    වගකිවයුත්තෝ නිහඩව නිර්ව්න්දනය වෙලා ඉන්න වෙලාවක අපේ අයියා මේ කරන්නේ උත්තුංග කාර්‍ය්භාරයක්.තෙරුවන් සරණයි අපේ අයියේ නිර්මල ශ්‍රී සම්බුද්ධ භාෂිත ත්‍රිපිටක ධර්මය තවත් පරපුරකට ආරක්ෂා කරන්නට පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ මධුසංක අයියා ඇතුළු සියළු සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයන්ට අනන්ත වූ සම්බුදු ගුණ බලයෙන් පිහිට රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @DSS8513
    @DSS85137 ай бұрын

    ඉතාමත් වටිනා සංවාදයක් ඔබ වැනි යහපත්, නිවැරදි, එඩිතර අදහස් ඉදිරිපත් කරන පිරිසක් අපේ රට තුල බිහිවේවා

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit50068 ай бұрын

    නියමයි, තෙරුවන් සරණයි මිත්‍රයා 🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69548 ай бұрын

    👍👍👍

  • @brandurself3427
    @brandurself34278 ай бұрын

    හොද සංවාදයක් මල්ලිල , මේව දිගටම කරගෙන යන්න , ඒ වගේ ම තමා අර තිත්තගල්ලෙ හාමුදුරුවෝ චමුදිතගෙ වැඩසටහනේ දී මහ නායක හාමුදුරුවන්ට තර්ජනාත්මක ප්‍රකාශයක් කරල තියෙනව උන්වහන්සේව ශාසනෙන් නෙරපුවොත් කොරියාවට හරි ජපානෙට හරි ගිහිල්ල එහෙන් මහායාන ධර්මය මෙහෙ ගෙනල්ල ස්තාපිත කරනව කියල , ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලන්න , මොකද ඒ දෙනම ම ව්‍යාපාරික සහ දේශපාලනික පරස්පරතා නිසා දැන් වෙන්වෙලා හිටියට අවුරුදු කීපයකට කලින් එකට හිටපු උදවිය .

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    8 ай бұрын

    හොයලා බලමු අපි 🙏

  • @silviagath3515
    @silviagath35158 ай бұрын

    ඔබ දෙදෙනා කරණ මේ මෙහෙවර අගය කරණවා. ඒ වගේම පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. මිවනපලානේ කරණ ලද විකුර්තියක් තියනවා "සති සහ අසති" කියල ඒ පැහැදිලි කරන්නේ " මධු පිණ්ඩික සුත්‍රය" ඇසුරු කරගෙන. බුද්ධ දේශනාව තුල අපුමාණ ලෙස "සතිය" ගැන කියවෙනවා නෙද? මේ ගැණ නැවත ධර්ම විකුර්තියක් ගැන සාකච්ඡා කරණ විට පින්වත් ස්වාමින් වහන්සේගන් විමසනවාද? තෙරුවන් සරණයි!

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    8 ай бұрын

    තෙරුවන් සරණයි, එ් පිළිබඳව ඉදිරියේදී විමසන්නම්.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory15598 ай бұрын

    අනේ මේ පුතාලා දෙන්නා ඇයි මේ අමන නීච නින්දිත තුච්ච බුදු දහම වනසන චීවරධාරියාට හාමුදුරුවෝ කියා අමතන්නේ ... ?

Келесі