Things To Do In Ella | Sri Lanka | Travel With Wife

In this video you can see about 09 things to do in Ella.
Also, if you think this video will be important, please share it with others.
00:00 Intro
02:14 Ella Rain Ride
02:57 Little Adam's Peak
03:32 Nine Arches Bridge
04:33 Ravana Falls
05:05 Adventure Activities
05:53 Accommodation
08:01 Ella Rock
09:24 Tea-Factory Visit
09:45 Ella Town
10:28 End
Thanks for watching!
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2020 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 386

  • @TripPisso
    @TripPisso3 жыл бұрын

    කසුන් Trip Pisso crew එකට ගන්නවා ලඟදීම 😁🙏🏻

  • @Gossip10482

    @Gossip10482

    3 жыл бұрын

    ඒ කොල්ලත් නරක් කරන්නද හදන්නෙ..😎🤭🔫🔫

  • @shashikachanaka1222

    @shashikachanaka1222

    3 жыл бұрын

    ea kollath iavarai

  • @goldenheart5844

    @goldenheart5844

    3 жыл бұрын

    ඉවරයි ඒ අහිංසකයාත්.....

  • @s.k.thrimahavithana

    @s.k.thrimahavithana

    3 жыл бұрын

    Ela

  • @MagicCompass
    @MagicCompass3 жыл бұрын

    Well organized and perfectly done. මේකනම් මාරම වටිනවා ඈ. වෙනදට මෙව්වා අපි නිකන් ගූගල් සර්ච් කරලා ආටිකල්නෙ කියවන්නෙ. දැන් විශුවලිම බලන්න පුලුවන්. වැඩේ මරු. 😍❤️😍 ආ... ඒ එක්කම මේකේ bloopers video එකක් ඕනෙ කියන අය තව කවුද ඉන්නෙ?

  • @EnigmaTravel
    @EnigmaTravel3 жыл бұрын

    Travellers ලට හොඳ විස්තර ගොඩක් තියෙන video එකක්.. සුපිරි!!!

  • @lkmusiclkmc2641
    @lkmusiclkmc26413 жыл бұрын

    2017 ඇල්ලෙ ගියා නවතින්න තැනක් හොයාගන්න බැරි උනා ඒ දවසෙ.අම්මටසිරි මායි යාලුවො දෙන්නයි ජැකට් එකක්වත් නැතුව ස්ටේශන් එකේ එලියෙ නිදාගත්තෙ 😅❤️

  • @StephanandSandra
    @StephanandSandra3 жыл бұрын

    Amazing video guys! Been to Ella but haven't had the time to explore this much.. Next time I come to Sri Lanka I will look back into this video before going to Ella 😊❤

  • @greenfolks7799
    @greenfolks77993 жыл бұрын

    මේ video series එක නම් නියමයි අක්කා & අයියා. ලංකාවෙ ඔයාල ගියපු ඔක්කොම තැන් වල මේ වගේ things to do series එක දැම්ම නම් ගොඩක් අයට වැදගත් වේවි. 🤩🤩

  • @Muthu484
    @Muthu4843 жыл бұрын

    Thank you for the new segment😍❣️😘 informative video with amazing drone shots🌎❤😍 stay safe aiya and akka❣️😍😘

  • @mishuwimansa826
    @mishuwimansa8263 жыл бұрын

    ගොඩක් වටිනවා මේ informations.Tnq *Travel With Wife* !!!

  • @pearlforest
    @pearlforest3 жыл бұрын

    Very informative content and love the drone footage. It would be great if you can summarise things to do in places like Galle, Nuwara eliya and also the adventurous sports list available in the area.

  • @ruthlevina3225
    @ruthlevina3225 Жыл бұрын

    We are planning to go Ella and this video helps alot. Thank you guys ❤

  • @damithakodikara
    @damithakodikara3 жыл бұрын

    Ayiye e intro eke video cilps okkoma ayiyage ewad Harima lassanai GOOD LUCK

  • @rohanweerasinghe6614
    @rohanweerasinghe66143 жыл бұрын

    Very useful information, I am saving this video for my next trip to Sri Lanka.

  • @ravee97
    @ravee973 жыл бұрын

    Actually I was waiting for this type of a video 😊😊☺☺

  • @AnnShawoni
    @AnnShawoni2 жыл бұрын

    Planning for a trip to Ella.. Great information. Thank you!

  • @travelwithtsw5113
    @travelwithtsw51133 жыл бұрын

    මේක බලන්න ඇවිත් ඉන්නේ travel set එකම තමා.එල අයියේ ලස්සනට කරලා තියෙනවා මරු.ඉක්මනට අනිත් එකත් දාන්න

  • @madurangalakshan6536
    @madurangalakshan65363 жыл бұрын

    අපිත් ය්න්න උන්නෙ ඒත් මේ තත්වෙ උඩ ගමන කල් දැම්ම විශෙශම කාරනේ ඒ ට්‍රිප් එක organized කරේම ඔයලගෙ වීඩියෝ බලල thanks lot my favorites.. පරිස්සමෙන් ඉන්න ජය වේවා..

  • @erandisamarakoon4981
    @erandisamarakoon49813 жыл бұрын

    අයියේ අක්කේ subtitles add කරානම් හොදයි නේද..මොකද forigners ලට උනත් වටිනවා මේ වීඩියෝ එක..

  • @aaliyahakmal1215
    @aaliyahakmal12153 жыл бұрын

    love this video alot 😍 amazing work as usual 🤩🍃🇱🇰

  • @varathannk264
    @varathannk264 Жыл бұрын

    Thank you so much 🙏😊 It’s very helpful 🥰

  • @thanukagunawardhana4079
    @thanukagunawardhana40793 жыл бұрын

    Things to do is amazing. Nine arches bridge (chamari akka).

  • @shehandilmin6789
    @shehandilmin67893 жыл бұрын

    අපේ ගමේ ගැම්ම 💪💪🤙 good luck travel with wife...❤️

  • @Europe58
    @Europe583 жыл бұрын

    Wow amazing video. Please upload more videos about Srilanka like this.

  • @samangamage5624
    @samangamage56242 жыл бұрын

    You both have done a superb job here. Great video.

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0282 жыл бұрын

    Always the best...much love guys ❤️🌹🌍

  • @travelnation3529
    @travelnation35293 жыл бұрын

    ලස්සන වටින video එකක් අයියේ. ඉස්සරහට තවත් මේ වගේ videos කරන්න. මේ covid ප්‍රශ්නය නිසා අපේ cinematic vlog එකත් මග නැවතුනා.

  • @Lithumadhikari
    @Lithumadhikari3 жыл бұрын

    Notification එක දැක්ක ගමන් බලන්න ආපු අය කෝ බලන්න. පට්ට video එකක්.නියමෙටම තේරුනා . Waiting for ur next video.😍

  • @shashiprabani8710
    @shashiprabani87103 жыл бұрын

    "Things to do" ඒක මරු ..😋👍👍👍

  • @dulanmodcity
    @dulanmodcity3 жыл бұрын

    Wow superb👌👌👌 drone shots😍

  • @LittleGetaways
    @LittleGetaways3 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්. කවදාහරි ලංකාවට එන්න ආසාවෙන් බලන් ඉන්න අපිට එතකන් ලංකාවෙ තැන් බලන්න ලැබෙන එක හරි වටිනවා ❤️❤️❤️

  • @Adhizcorner
    @Adhizcorner3 жыл бұрын

    Good explanation to plan a trip in super way.. Thankyou..

  • @dinukumarasinghe6037
    @dinukumarasinghe60373 жыл бұрын

    Thanks Akki & Aiya😘

  • @sathirapromodya6498
    @sathirapromodya64983 жыл бұрын

    This is really great!

  • @Esh96
    @Esh963 жыл бұрын

    wow .... Amazing❤️insta story eka dkla awe

  • @calvinkapila1810
    @calvinkapila18102 жыл бұрын

    Thanks for the video guys

  • @sandaniprasangika2181
    @sandaniprasangika21813 жыл бұрын

    Godak watinawa me video series eka nam. Godak aya trip giyata samahara then gena dannethuwa ewa nobala enwa. Hotels genath kiyana eka nam godak hondai. Lankawe hema lassna area ekak genama me video series eken genna pluwan nam loku deyak. Great idea 👍💓💝

  • @nathashafo
    @nathashafo3 жыл бұрын

    niyamai akka & aiya ..video ekak enakn balan hitiyee🥰

  • @TonoyLetsgo
    @TonoyLetsgo3 жыл бұрын

    Thats an amazing video. Love to see your vlog. Keep inspiring us to make awesome video. ❤❤ Love from Bangladesh ❤️❤️

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q3 жыл бұрын

    නියමයි වීඩියෝ එක 👍👍 ගොඩක් ලස්සනයි .තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටත් එන්න ඉන්න චූටි දෝණී පැටියටත් ❤❤❤❤

  • @prameegamage7762
    @prameegamage77623 жыл бұрын

    Anee akki ayya mehema video oyala travel karana hama thanak ganama karanna🥳🥳 apita idea ekak ganna puluwan akiii

  • @rekhanishanthihettiarachch467
    @rekhanishanthihettiarachch467 Жыл бұрын

    Thank you great video

  • @mokshaperera5048
    @mokshaperera504810 ай бұрын

    Godak watina video ekak.....

  • @dilmisandeepani.m
    @dilmisandeepani.m3 жыл бұрын

    Akki marama happy eke wisthara kiynne 😘 love you both 💕

  • @yakdessalk
    @yakdessalk3 жыл бұрын

    මේ සීරිස් එක දිගටම කරමු ඈහ් 🤗🤗

  • @indi15
    @indi153 жыл бұрын

    Great thanks both of you

  • @nethusworldsl5339
    @nethusworldsl53393 жыл бұрын

    Always the best 💖💖💯 much love akki and Aiya 💖💖 waiting for little princess 💟

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 Жыл бұрын

    Best travel channel in Sri lanka

  • @hasavlog
    @hasavlog3 жыл бұрын

    ගොඩක් හොඳ අදහසක්. මේ දවස් වල ට්‍රැවල් කරන්නත් බැරි එකේ මේ වගේ වීඩියෝ ටිකක් දාන්න.

  • @d.s.k.mendismendis3067
    @d.s.k.mendismendis30673 жыл бұрын

    Mekth hodai travel videos enakn.. godk deval denagnn puluvn..good luckk..... 😍😍😍

  • @dhananjisubasinghe2225
    @dhananjisubasinghe22253 жыл бұрын

    Thank u ayye akki😍❤️ stay saft..

  • @v.k.c.senanayaka6413
    @v.k.c.senanayaka64133 жыл бұрын

    Good Luck Chamari akka and Kasun ayya♥️♥️

  • @thilinilakmini7248
    @thilinilakmini72483 жыл бұрын

    Thank u travel with wife❤

  • @tushansampath3595
    @tushansampath35953 жыл бұрын

    Keep it up ❤ good luck

  • @shinoraj327
    @shinoraj3273 жыл бұрын

    I was there in March, ella is a beautiful place glad I was able to visit Sri Lanka with friends and travel before covid kicked in.

  • @YoshanBisanka

    @YoshanBisanka

    3 жыл бұрын

    yeah, nice place

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay95483 жыл бұрын

    Supiri aiyaa akkiii😍😍😍😍

  • @infinitygirl1699
    @infinitygirl16993 жыл бұрын

    My favorite travellers in Sri Lanka 💕❣️😋

  • @sahifdo9867
    @sahifdo98673 жыл бұрын

    "Nine arch bridge සිංහලෙන් කියන්නේ" කවුද ඒ කෑල්ල කියනකන් බලන් උන්නේ.... අයියේ අක්කේ සුපිරි video එක.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @enjoylife8407
    @enjoylife84073 жыл бұрын

    Amazing programme ❤️💖💖💖👍

  • @rinoonaji8788
    @rinoonaji87883 жыл бұрын

    Enlightening video👍

  • @SusaraMadusankaS
    @SusaraMadusankaS3 жыл бұрын

    ඔයාලගෙ හැම Video එකක්ම බලල තියෙයි.🙂❤️

  • @nethmisubasinghe9816
    @nethmisubasinghe98163 жыл бұрын

    Love u Elle and travel with wife❤️ 😍🌸🍀👌

  • @indeewaripanagoda9141
    @indeewaripanagoda91413 жыл бұрын

    Wou,niyamai akke ,aiye

  • @harshaalmeda
    @harshaalmeda3 жыл бұрын

    නියමයි අක්කෙ අයියෙ ඔයාලට බුදු සරණයි ❤️ ට්‍රැවල් කරන්න මමත් ආසම ඇල්ල නගරය මම cycling කරපු කෙනෙක් මම Australia කට්ට්යක් එක්ක දවස් 16 ක ලංකාවේ travel එකක් ගියා cycling Mechanic වලට ගියේ දවස් 2 ක් ඇල්ලෙ නගරයේ ගතකලා ඒ සුන්දරත්වය කියන්න වචන නෑ . Cycling වලින්ම travel video එකක් කරනවනම් දවසක අවශ්‍ය වුණොත් mechanical Help එකක් මට කියන්න . මම මෙ චැනල් එකෙන් අලුතින් වීඩියෝ ගේන්න බලා පොරොත්තුවෙන් ඉන්නවා . Hobby එකක් විදිහට

  • @himshh_01_hima68
    @himshh_01_hima683 жыл бұрын

    Nine archers බ්‍රිඩ්ජ් or බ්‍රිජ්🤫🤭 @instr.stories.. by the way nice idea aiya & akki.. thnku u two a lot 🤗❤️❤️ & also u a lovely couple ❤️

  • @malithrangana9592
    @malithrangana95923 жыл бұрын

    වීඩියෝ එක මරු... 👌

  • @thebackpackers559
    @thebackpackers5593 жыл бұрын

    Good Of luck kasun aiye

  • @nikeshalaa6378
    @nikeshalaa63783 жыл бұрын

    “Nine arch bridge” part එක බලද්දි ඇහෙන්නේ ම වැරදියට දැන් 😂😂

  • @pasinduthiwanka538
    @pasinduthiwanka5383 жыл бұрын

    Always the best

  • @1life2xplore
    @1life2xplore3 жыл бұрын

    Awesome Video!👌👍

  • @lifewith8433
    @lifewith84333 жыл бұрын

    Apith alle giya..eth mewage vinoda wnna place ekak tiyenawa kiyala danan idiye naa.thank u...akki and ayya...mewage video ekak dunnata...

  • @anushifernando6974
    @anushifernando69743 жыл бұрын

    Wow niyamai. 🤗🤗🤗🤗

  • @poornimarajapakshe
    @poornimarajapakshe3 жыл бұрын

    අපෙත් ආසම තැනක් තමා ඇල්ල...තුන්පාරක් ගිහින් තියෙනවා...ඒත් ඔක්කොම තැන් ටික බලලා ඉවර කරන්න බැරි උනා...ආයෙත් යනවෝ😊😊😊

  • @kalpanidasanayaka9290
    @kalpanidasanayaka92903 жыл бұрын

    Godake wadegate video ekake❤👍😍👍👍👍

  • @yaniyogaacademy83
    @yaniyogaacademy832 жыл бұрын

    Thank you akki...aiya

  • @manushewejarathna7019
    @manushewejarathna70193 жыл бұрын

    Thank you... adarei thundenatama 😘

  • @Dilshantraveldiaries
    @Dilshantraveldiaries3 жыл бұрын

    Amazing content 🤘🏽

  • @backpacktraveler8384
    @backpacktraveler83843 жыл бұрын

    wow.. that was amazing

  • @slpetscafe5620
    @slpetscafe56203 жыл бұрын

    Wow niyamai bro ❤

  • @s.k.thrimahavithana
    @s.k.thrimahavithana3 жыл бұрын

    Travel walata abbahi wela wage Dan😂😍😍♥️

  • @aruneshkumara7890
    @aruneshkumara78903 жыл бұрын

    Superb video❤❤❤

  • @madushaninugahapola4984
    @madushaninugahapola49843 жыл бұрын

    Love to go there.. you guys are awesome!

  • @YoshanBisanka

    @YoshanBisanka

    3 жыл бұрын

    agree

  • @movieking6948
    @movieking69483 жыл бұрын

    Waru wadk Keep it up 👍

  • @sadahamsuwaya-4403
    @sadahamsuwaya-44033 жыл бұрын

    Harima lassanata shoot karala thiyanwa..❤

  • @saleewithdimu261
    @saleewithdimu2613 жыл бұрын

    Godak dawasakin neda oyalage vidio ekk damme.lassanai oyala denna hodin neda?budu saranai dennatama.

  • @justudara993
    @justudara9933 жыл бұрын

    Thakz aiya & akki🙂❤️

  • @himashadilshanividanapathi7035
    @himashadilshanividanapathi70353 жыл бұрын

    Ella is the best place ❤️💕💕💕

  • @wimarshamadhu4537
    @wimarshamadhu45373 жыл бұрын

    ඔය දෙන්නගෙ Videos ගොඩක් ලස්සනයි. ඇල්ලට train එකේ ගිහින් ඇල්ලෙ ඇවිදින්න transport කොහොමද set කරගන්නෙ.

  • @Vihanagarukshan
    @Vihanagarukshan3 жыл бұрын

    අඩේ මම ගැනත් කියලා. බොහොම ස්තුතියි අක්කන්ඩී... අය්යණ්ඩි ❤️❤️❤️❤️🙏😍🥰😘

  • @sandarutharusha2276
    @sandarutharusha22763 жыл бұрын

    Nice ayye 💜😇

  • @kamaludayanga5473
    @kamaludayanga54733 жыл бұрын

    අම්මෝ විඩියෝ එකක් දැන් දායි දැන් දායි කියනකම් බලන් හිටියේ 🙏

  • @ashensavinda99
    @ashensavinda99 Жыл бұрын

    Thanks❤

  • @nalinbandara6384
    @nalinbandara63843 жыл бұрын

    videos nm supiri. Ella nawathinna oyala recomend karana senavi home stay eka contact karaganna detail denna puluwanda? eka godak watinawa buget travelerslata.

  • @nipunrajapaksha6226
    @nipunrajapaksha62263 жыл бұрын

    Perfect 👌

  • @sasankamadhushani5476
    @sasankamadhushani54763 жыл бұрын

    Excellent ❤❤❤

  • @sarahjayasinghe6658
    @sarahjayasinghe66583 жыл бұрын

    Ur love story is like a twin flame and this video time also 11.11

  • @manojindunil2421
    @manojindunil24213 жыл бұрын

    මෙකෙද අර නයින් ආච් එක හරියට කියන්න කියලා කසුන් අයියා කිව්වෙ 😝😝 විඩියෝ එක පට්ට ❤️

  • @malshanwitharana4315
    @malshanwitharana43153 жыл бұрын

    aluth wadak supiri

  • @CharikaSatahan
    @CharikaSatahan3 жыл бұрын

    niyamai. Thank you. Issarahata travel with babies unama travel tips apen

  • @vipundilhara880
    @vipundilhara8803 жыл бұрын

    Thnq aiye😍❤️❤️❤️

  • @lifehunts4725
    @lifehunts47253 жыл бұрын

    amazing and lovely srilanka...💚💚💚🇱🇰😍😍😍

  • @thushanthajayasekara6021
    @thushanthajayasekara60213 жыл бұрын

    හම්මො එ විඩියො එක අයියා 😘❤️😍

Келесі