❤Thilowa Surakina❤ තිලොව සුරකිනා💝

Музыка

❤තිලොව සුරකිනා, පිය දෙවි සමිඳේ....
අසරණ මගෙ පිළිසරණය ඔබයි සමිඳුනේ..
මගේ ජීවිතේ, ජය මාවත ඔබ වේ..
ඔබෙන් පිටත දිනුම් කණුව නැත හමුවන්නේ...
අනේ සමිඳුනේ... ඔබේ නිවහනේ,
ඉන්න සැම දිනේ.. දෙන්න අවසරේ...
අනේ සමිඳුනේ.. ඔබේ නිවහනේ,
ඉන්න සැම දිනේ.. දෙන්න අවසරේ...
ජීවිත කතරේ, සසර මඟ ගෙවා,
යන විට මා යා යුතු මඟ ඔබ පෙන්වනවා..
යන මඟ නොපෙනී, ඝණ අඳුර වැටෙද්දී,
මගෙ අත ගෙන ඔබ මා නිසි මඟ ගෙනයනවා...
අනේ සමිඳුනේ.. ඔබේ නිවහනේ,
ඉන්න සැම දිනේ.. දෙන්න අවසරේ...
අනේ සමිඳුනේ.. ඔබේ නිවහනේ,
ඉන්න සැම දිනේ.. දෙන්න අවසරේ...
මගේ ජීවිතේ, කඳුළු පිසදමා,
මට සැනසුම ගෙන දෙන්නේ ඔබයි සමිඳුනේ..
අඳුරු මගෙ සිතේ, ඝණ අඳුර බිඳ දමා,
ආලෝකය ගෙන දෙන හිරු ඔබමය සමිඳේ...
අනේ සමිඳුනේ.. ඔබේ නිවහනේ,
ඉන්න සැම දිනේ.. දෙන්න අවසරේ...
අනේ සමිඳුනේ.. ඔබේ නිවහනේ,
ඉන්න සැම දිනේ.. දෙන්න අවසරේ❤

Пікірлер: 1

  • @leahcim1211
    @leahcim12116 ай бұрын

    ❤❤😊 beautiful

Келесі