නුවර ගිහින් කන්න සුපිරි තැනක්.. 🍔🌭 THE WHIZZ RESTAURANT | Kandy Food Vlog 01

🟠 OUR TELEGRAM CHANNEL: t.me/traveltodaysl
( Join our Telegram Channel for find Restaurant full menus / Latest Food Offers / Upcoming Video Updates & More.. )
About The Whizz Restaurant
We offer the most buzzing restaurant, situated near Kandy girls high school college. The whizz has welcomed guests to enjoy its contemporary Chinese and American cuisine, warm hospitality, and unparalleled service in Kandy over 4 years. We offer the most unique foods like chili cheese fries, pulled chicken burgers, and Mongolian rice. With a fantastic view, delicious food, and great staff it’s a mesmerizing experience you will feel good about.
Google Maps: g.page/Thewhizz?share
Open Hours: 11.30am to 10.00 pm
Hotline: 077 546 0509
#restaurant #kandy #srilanka
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
💛 Combo Pack: LKR 2000
💛 Mongolian Meat: LKR 800
❤️ Creamy Chicken Pasta: LKR 880
❤️ Grill Chicken with BBQ Sause: LKR 1000
Special Notes ⚠️️
➡️ Card payments not available
➡️ 10% Servies charge will add for dine-in orders
➡️ Due to the current situation prices will change without prior notice.
Other Notes ‼️
Parking ❎ (Public Parking Available
Card Payments ❎ (Online Payment Available)
Delivery ❎
Seating 20+ (Indoor & Outdoor)
Staff Members : 6 Members
------------------------------------------------
Head over to Daraz.lk using the link below and get a Coca-Cola bottle or two delivered to your doorstep: bit.ly/3eFlEHx
Costume Partner: THE GARAGE 👕
ALL NEW COLLECTIONS ARE IN STORES! MORE THAN 100 NEW COLORS & PRINTS.
BUY 3 & GET 1 FREE / BUY 5 & GET 2 FREE - ON EVERYTHING
Hotline: 0777315786
Facebook: / thegarageclothingstore
Instagram: / thegarage_clothingstore
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Song: TVARI - Lost Inside
Music provided by Vlog No Copyright Music.
Video Link: • TVARI - Lost Inside (V...

Пікірлер: 260

  • @shehanmalindu5054
    @shehanmalindu5054 Жыл бұрын

    කොළඹින් පිටට ගිහින් video එකක් කරපු එක හොඳයි... ඒ මිනිස්සුන්ටත් ශක්තියක්... super බංඩා

  • @thesykoman99
    @thesykoman99 Жыл бұрын

    නුවර කැෆේ නම් ඉතිම් Cafe The Vibe තමා ඒකෙ චීස් කොත්තුවට ගහන්න එකක් නෑ කොහෙවත් 😙

  • @LuxuryHub23

    @LuxuryHub23

    Жыл бұрын

    Dn රහ නැ බන් issr qulity එක nh

  • @storyteller9876

    @storyteller9876

    Жыл бұрын

    paka thama.issara tharan na bn dan

  • @dreamprincess5504

    @dreamprincess5504

    Жыл бұрын

    අනිවා ඇ 😌💥

  • @Ishan_Bathiya

    @Ishan_Bathiya

    Жыл бұрын

    Aniwaren

  • @krishkaru1100

    @krishkaru1100

    Жыл бұрын

    @@LuxuryHub23 aththk hrim shochaniyayi😑

  • @poojanigamage7459
    @poojanigamage7459 Жыл бұрын

    අඩේ බන්ඩෝ මම වැව රවුමෙදී දැක්කා . ❤️❤️❤️❤️❤️ ඇත්තටම මට බස් එකෙන් බැහැලා එන්න හිතුනා . ❤️❤️❤️❤️❤️. Vedio එක දානකන් හිටියේ 😎❤️

  • @ravindunavodya2608
    @ravindunavodya2608 Жыл бұрын

    සුපිරියි බණ්ඩා අද වීඩියෝ එක .👍🤙❤️❤️❤️

  • @chamindakumara8025
    @chamindakumara8025 Жыл бұрын

    බංඩාගේ වීඩියෝ මෙි කාලේ අපිට ලොකු සතුටක් ❤️👌

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 Жыл бұрын

    ඒක නම් මරු බණ්ඩි බඩෝ❤️

  • @ptechyou
    @ptechyou Жыл бұрын

    😗💗 kandy අපේ place එකට ඇවිත් 😍 gammac ❤️

  • @confusedungabunga1918
    @confusedungabunga1918 Жыл бұрын

    බණ්ඩා පොඩ්ඩක් වෙනසකටත් එක්ක ටිකක් ගමකට වගේ වෙන්න තියන කෑම කඩ වල video එක ගේන්නකො.අර එක පාරක් තරියගෙ ගමෙ video එක වගේ.

  • @Ayeshasandamali_95
    @Ayeshasandamali_95 Жыл бұрын

    Oke kema marama rasai. Mamath nuwara yana welawata ynawa. Super aiya

  • @lankakidskitchen
    @lankakidskitchen Жыл бұрын

    👌 නියමයි බණ්ඩා. සුපිරි place එක. Thanks for introducing this great place.

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks 😘

  • @sadeepa6988
    @sadeepa6988 Жыл бұрын

    නිලමෙ නුවර ගිහින් වගේ 😂❤️

  • @issaqcoleman7739
    @issaqcoleman7739 Жыл бұрын

    බණ්ඩයියා නම් වාසනාවන්තයා හැමදාමත් අලුත් කෑම එකක් අලුත් තැනකින් කනවා ❤

  • @tharundarshana

    @tharundarshana

    Жыл бұрын

    වාසනාව නෙමෙයි බං උත්සාහය. මූ ගෙදරට වෙලා උඩ බලන් ඉඳලා ඔතනට ආවා නෙමෙයිනේ. මහන්සි වෙලා කන්ටෙන්ට් ක්‍රියේට් කරලා ඔය තැනට ආවේ.

  • @siro554

    @siro554

    Жыл бұрын

    @@tharundarshana වාසනාව කියලා එකක් මන් විශ්වාස කරන්නේ නෑ

  • @wasanthakumara846

    @wasanthakumara846

    Жыл бұрын

    @@siro554 උබ විශ්වාස නොකල කියල අපිට මොකද

  • @tharidu6792

    @tharidu6792

    Жыл бұрын

    tharundarshana Aththatama Bandage job eka mokakda

  • @chathuradep3667
    @chathuradep3667 Жыл бұрын

    Superb Bandooo ❤

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 Жыл бұрын

    නියමයි බංඩා ❤️

  • @shanikamadushani4764
    @shanikamadushani4764 Жыл бұрын

    Nice one ❤💯

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 Жыл бұрын

    Thank you බණ්ඩො kandy ආවට....💖💖💖💖

  • @johncherical8185
    @johncherical8185 Жыл бұрын

    Would love to meet up. Ill be in colombo in December. Love your vlogs. Very helpful to find a spot to eat. From toronto 🇨🇦

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 Жыл бұрын

    ධර්ම කරුණු 🤗🤗🤗❤❤❤

  • @pasindukalhara5424
    @pasindukalhara5424 Жыл бұрын

    niyamai man asama thenak nuwara Thnx you banda aiya good luke 😍❤️

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks bro.. 😍

  • @bodylinelk3734
    @bodylinelk3734 Жыл бұрын

    Ape kollekge restaurant ekak ❤

  • @savindudeshitha393
    @savindudeshitha393 Жыл бұрын

    Description එකේ ගාන දාන එක අගයනවා ✌

  • @Chanduwayoutube
    @Chanduwayoutube Жыл бұрын

    welcome to upcountry kingdom බන්ඩා ❤️

  • @monster_ff_.
    @monster_ff_. Жыл бұрын

    Nice video brother

  • @KristinaAdventures
    @KristinaAdventures Жыл бұрын

    this was fun to watch, the food looked absolutely amazing! great job showcasing and editing, thank you for sharing your foodie adventures! looking forward to more 🙏😊

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thank you very much 😍

  • @KristinaAdventures

    @KristinaAdventures

    Жыл бұрын

    @@traveltodaysl you are very welcome, have a wonderful day! 😄

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    Hello Malli well done 👍🏿, from London

  • @pappatechofc6655
    @pappatechofc6655 Жыл бұрын

    Cafe the vibe එකත් පට්ට 💞

  • @sanjeefoodvlog3264
    @sanjeefoodvlog3264 Жыл бұрын

    Woooowwww Super 👍👍👍

  • @anjanarushith6822
    @anjanarushith6822 Жыл бұрын

    විෂය කරුණු,දර්ම කරුණු 😂❤️

  • @kalingawelagedara7776

    @kalingawelagedara7776

    Жыл бұрын

    😂😂😂😂😂😂

  • @Dulan..dinesh.5
    @Dulan..dinesh.5 Жыл бұрын

    😍❤️ආදරේයි බන්ඩා❤️😍

  • @bebayt2005
    @bebayt2005 Жыл бұрын

    Nice bandooo 🤩🤤

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 Жыл бұрын

    Niyami aiya kandy waltat awa enam 🔥❤️

  • @funomega4293
    @funomega4293 Жыл бұрын

    බන්ඩ අයියෙ මරු.. පිටරට කට්ටියත් ගොඩක් බලනවා වගේ 🔥🔥

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඔව් ගොඩක් කට්ටිය බලනවා..

  • @mashi2444
    @mashi2444 Жыл бұрын

    කෑම රස පාටයි.ගොඩක් සතුටුයි තරැණ අය මේවා කරද්දි ❤❤❤

  • @Roshan_gangoda
    @Roshan_gangoda Жыл бұрын

    Tnx bandoooo 💕 ape nagare #kandy awaata 😌❤️‍🔥

  • @channakatharindurathnayaka9871
    @channakatharindurathnayaka9871 Жыл бұрын

    කැමවල prize ehemath vidio eke dammanag thawath watinawa 😎😎

  • @navodnimsara
    @navodnimsara Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ හැමඑකක්ම සුපිරි ❤️❤️❤️

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ස්තූතියි මිත්‍රයා ❤️😍

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 Жыл бұрын

    ඔයාටත් ඔයාගේ කංඩායමටත් සුභ පතනවා බන්ඩා ❤️❤️

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි 😍

  • @kumarasinhakumarasinha200
    @kumarasinhakumarasinha200 Жыл бұрын

    විශය කරුණු සහ ධර්ම කරුනු 😂😂😂

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake Жыл бұрын

    සුපිරි බන්ඩා මත් නුවර ජයවේවා කවද හරි මගේ හොටෙල් එකටත් අනිවාර්යයෙන්ම එන්න

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Mokakda hotel eka ?

  • @Sooriya_Food_and_Cake

    @Sooriya_Food_and_Cake

    Жыл бұрын

    @@traveltodaysl Hotel Sooriya wasala ගමේ හොටෙල් එකක් බන්ඩා.

  • @amithasamanmali1879
    @amithasamanmali1879 Жыл бұрын

    කොරියාවේ ගිහින් කෑම වීඩියෝ කරන්නකෝ 😊

  • @harshaishara2695
    @harshaishara2695 Жыл бұрын

    Those kanna balaji ynna 😌🙌

  • @ShortClips781
    @ShortClips781 Жыл бұрын

    Banda Ayya Cafe The Vibe eka Try Krnna ♥️

  • @DreamCraft229
    @DreamCraft229 Жыл бұрын

    Blagen hitapu video ekk 💕🤩

  • @buwagaming9738
    @buwagaming9738 Жыл бұрын

    මං ඔයා රෙකමන්ඩ් කරන හැම කැමකටම කැමතී 😁

  • @shadeesh9984
    @shadeesh9984 Жыл бұрын

    ❤️🔥

  • @avishkaumayanga1233
    @avishkaumayanga1233 Жыл бұрын

    බන්ඩා අයෙම එන්නො.. නුවර 😊❤️.

  • @user-rp9gr7hf9w
    @user-rp9gr7hf9w Жыл бұрын

    ape cls ekta whizz hodeta penwa meka kattiya wishya karunu igena gnna hatith hodeta penwa😁😉❤

  • @dhanushkak6675
    @dhanushkak6675 Жыл бұрын

    Bando nuwarin hoda BBQ pork paarak kanna place 1k balala promote karamu..ubata jaya wewa kollo..බුදු සරණයි..

  • @sheshanmilinda5599
    @sheshanmilinda5599 Жыл бұрын

    Kwdd enne sawaylaaaa.Niymai ayye .tnx 👍❤️

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Coming soon..

  • @samithrg9483
    @samithrg9483 Жыл бұрын

    Banda ehenam ape nuwrath awa ne 👍❤️

  • @slsmokiyo1508
    @slsmokiyo1508 Жыл бұрын

    Ammo. කෙල උනනෝ,🤤🤤

  • @shamalayeshmantha1143
    @shamalayeshmantha1143 Жыл бұрын

    friderice දාන wok 1season කරගමු තේ....

  • @aviya_5550
    @aviya_5550 Жыл бұрын

    🌝❤️💫

  • @ruwaniwimalarathne438
    @ruwaniwimalarathne438 Жыл бұрын

    Api kandy hityat me restaurant ek dagnagthe video eken.....thanks aiyahh🤩

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Kandy wala thawa restaurant gaodak thiyenawa.. 😋

  • @ruwaniwimalarathne438

    @ruwaniwimalarathne438

    Жыл бұрын

    Thank aiyaa thwa videos gennaaa

  • @sehanlakshan3096
    @sehanlakshan3096 Жыл бұрын

    SLPA එකේදි දෙපාරක් හම්බුනා ඊලග පාර කතා කරලම බලන්න ඕන කෙනෙක් 😍

  • @jeevashehan4415
    @jeevashehan4415 Жыл бұрын

    Super food review Banda bro I am shehan from batticaloa

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks bro..

  • @samaneth3606
    @samaneth3606 Жыл бұрын

    Ape school ekth penw 😍 nice place in kandy

  • @Play-or-Die
    @Play-or-Die Жыл бұрын

    habibi come to kandy 😂😎

  • @san_dee_pa4025
    @san_dee_pa4025 Жыл бұрын

    Recommend JB hotel paradise 🙂😋

  • @indikamix3997
    @indikamix3997 Жыл бұрын

    Godak video clips balannawa bro kroo eke set eka patta monaragala enna

  • @namalekanayake101
    @namalekanayake101 Жыл бұрын

    විශය කරුනූ🤣

  • @NARUTOUZUMAKI-sg8ny
    @NARUTOUZUMAKI-sg8ny Жыл бұрын

    Kandy vala thiyena wood fried pizza place ekak review karannako.plz

  • @rasikaprasanga1487
    @rasikaprasanga1487 Жыл бұрын

    Wooow

  • @samanthaperera5745
    @samanthaperera5745 Жыл бұрын

    The food king is back ❤️❤️💝

  • @axl1648

    @axl1648

    Жыл бұрын

    AI eya koheda giye ? 🤨

  • @mr.shenky

    @mr.shenky

    Жыл бұрын

    Kohewath ghin hitiye nane bn 😂

  • @sago7414
    @sago7414 Жыл бұрын

    Maru bando

  • @sathminsadeep8752
    @sathminsadeep8752 Жыл бұрын

    ❤️❤️

  • @senakabandara4711
    @senakabandara4711 Жыл бұрын

    home town ❣️

  • @udithisuru9350
    @udithisuru9350 Жыл бұрын

    nuwara boys ❤️

  • @GaMinG_WOLf1.
    @GaMinG_WOLf1. Жыл бұрын

    Oya awilla tiyenne meheta🤞❤

  • @musicmihi4760
    @musicmihi4760 Жыл бұрын

    මං අද ඔයාව දැක්කා නුවර MCC එකෙන්. 😉☺️

  • @suchinthakasadeesa3985
    @suchinthakasadeesa3985 Жыл бұрын

    1st

  • @madushanudara8197
    @madushanudara8197 Жыл бұрын

    Kandy vibe

  • @gamingrosayt2221
    @gamingrosayt2221 Жыл бұрын

    අනේ බන්ඩා අයියේ පානදුරේ තියෙන නෙලුම් කොලේ හොටෙල් එකට යන්න කෝ එක ගැන කතා කරලා වැඩක් නැහැ ගිහින්ම බලන්න ඔන්නේ හැමෝම දෙම දෙන්නේ නෙලුම් කොලේ මේ කමෙන්ට් එක ගැන සලකලා බලන්න හැමදාම අදරෙයි 💗💗💗💗💗💗

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ස්තූතියි විස්තර කිව්වාට 😘

  • @santaaagaming1315
    @santaaagaming1315 Жыл бұрын

    Oke mage yaluwek innnwaa🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂

  • @disinuwanniarachchi7525
    @disinuwanniarachchi7525 Жыл бұрын

    ගලවහන්කෝ බණ්ඩෝ ඔය sunglasses දෙක පොඩ්ඩක් ඇස් දෙක බලාගන්න.

  • @sadaruvishwa8883
    @sadaruvishwa8883 Жыл бұрын

    Whizz eka num awl. Api gihilla order karala peyakatath wada inna una. Customer service eka patta awl. Very disappointed. godak kattiya order eka cancel karala giya

  • @dilansampath5167
    @dilansampath5167 Жыл бұрын

    👍

  • @chefpathum4238
    @chefpathum4238 Жыл бұрын

    ආදරේයි බන්ඩා

  • @yasiru9232
    @yasiru9232 Жыл бұрын

    Kurunegala amuko banda ☺ anawada 😍annako 😎

  • @shanthikawijesinhe1521
    @shanthikawijesinhe1521 Жыл бұрын

    The vibe cafe ektth ptt bandaaa

  • @Chani239
    @Chani239 Жыл бұрын

    Api dkka shooting eka

  • @tharinduudara9858
    @tharinduudara9858 Жыл бұрын

    විශය කරුණු හා දහම් කරුණු කතා කරන්න සුපිරි තැන කෑල්ලකුත් එක්ක

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඒකට මරු තැන.. 😅

  • @surangachandana8577
    @surangachandana8577 Жыл бұрын

    Price kohomada

  • @ruwansachintha2264
    @ruwansachintha2264 Жыл бұрын

    සවල් පාරත් ඕනේ ඉක්මනටම🙂

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Elaz.. 😘

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj Жыл бұрын

    Kurunegala video ekk onne

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    අප්පටසිරි ,🤣🤣ඔක්කොම හොඳයි කෑවා සවලෙන් ම තමයි කෑම හම්බුනේ 🙈🙈🙈

  • @nimansanethmini7199
    @nimansanethmini7199 Жыл бұрын

    nuwara ehama thama😗

  • @rmprathnayaka8030
    @rmprathnayaka8030 Жыл бұрын

    Kandy😌😏❤️

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Жыл бұрын

    කැමරාව පිටුපස සෙට් එකට හැමදාම ඉතිං ඔහොම බලාගෙන ඉන්න බෑ ..කියලා අද ඔප්පු කලා.😂😂

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම 😅

  • @duhanganadunge5956
    @duhanganadunge5956 Жыл бұрын

    නුවර ආවනම් burger vs shuwarma ekkt ynta one aniwa

  • @laknathbasnayake5914
    @laknathbasnayake5914 Жыл бұрын

    Ammoo kala pahuwenidat bada gya

  • @pradiya8705
    @pradiya8705 Жыл бұрын

    Maru Brother ✌️🔥

  • @TheSeekerCeylon
    @TheSeekerCeylon Жыл бұрын

    Highly recomended The Whizz Kndy♥

  • @ozembro3948
    @ozembro3948 Жыл бұрын

    🙂🤝

  • @hashinibandara7416
    @hashinibandara7416 Жыл бұрын

    කරමුද බණ්ඩ අපි ගිව් අවේ එකක් 😚චැලේන්ජ් එකක් දීලා ඒකෙන් වින් කරන කෙනාට බණ්ඩ එක්ක යන්න පුළුවන් එක දවසක් ..ඒ වගේ ❤️😗

  • @tharushalgamage9510
    @tharushalgamage9510 Жыл бұрын

    බන්ඩා මරැ

  • @dinethheshan3013
    @dinethheshan3013 Жыл бұрын

    girl friend ekk enn puluwan

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 Жыл бұрын

    meke kama nam rasa naa..service eka hodai..kello ymw photos ehem ganna... cafe the vibe,fab ceylon,world spice kcc, yanna

  • @BAXTER__Music
    @BAXTER__Music Жыл бұрын

    මාතලේ යන්නකෝ බන්ඩා

  • @ushanadithya1194
    @ushanadithya1194 Жыл бұрын

    බන්ඩා අපිට නුවරඑළියත් food review ekak ona

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඉක්මන්ටම දෙන්නම් 😋

Келесі