අපේ රටේ හෙද සේවයේ ඛේදවාචකය | The Tragedy of Nursing in Sri Lanka and How to Recover | SL Nurse

ලංකාවේ Nursing වල ඛේදවාචකය සහ ගොඩ යන විදිය...
අපේ රටේ Nurses ලා ඉන්නේ කොතනද ?
රජයේ රෝහල් 555 පුරාවට Nurses 40,000 ක් සේවය කරනවා.
නමුත් හෙද හිඟය තවත් 40,000 කට වඩා වැඩියි.
අපේ රටේ එක හෙදියකට පුද්ගලයින් 554 සිටිනවා. යුරෝපා රටවල මේ අගය එක හෙදියකට පුද්ගලයින් 100 යි.
එසේ නම් අප 24 හතරේ රැකියා මුර කරමින් ගෙවන්නේ අසීමිත ඛේදජනක ජීවිතයක් නොවේ ද.
හෙද වෘත්තියේ ප්‍රධාන ගැටළු ඉදිරියේ හෙද සංගම් තවමත් නිහඩයි.
එසේ නම් අප කුමක් කරන්න ද?
රට අතහැර යාම සියලු දෙනාටම කළ නොහැකි දෙයකි.
එසේ නම් විසඳුම කුමක්ද?
බලන්න එහෙනම් මේක ගැන.
By : Amila Jayasena (Dip. in Nursing)
#slnurse #nursing #SriLanka #nursinglife #registerednurse #nts #nurselife #NursingDegree #NursingDiploma #amilajayasena #NursingProfession #nursingjobs

Пікірлер: 33

  • @SharoraGajanyaka-ty3qt
    @SharoraGajanyaka-ty3qt9 ай бұрын

    Aththtm ow...eka gdk watina deyak ada amrui arthikaya

  • @slnurse7282

    @slnurse7282

    9 ай бұрын

    😊😊😊😊

  • @user-ki2ni2rk4v
    @user-ki2ni2rk4v25 күн бұрын

    Sir, මේ පාර NTS select උනු අයට ඉස්සරහට තියෙන ඒවට සූදානම් වෙන්නෙ කෝමද,පොත් ගන්න ඕනෙ මොනාද,ලෑස්ති කරගන්න ඕනෙ මොනාද වගේ දේවල් පොඩ්ඩක් පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්නකෝ

  • @slnurse7282

    @slnurse7282

    25 күн бұрын

    අනිවාර්යයෙන් දාන්නම්.

  • @NipuniJayawardhana-in5qf
    @NipuniJayawardhana-in5qfАй бұрын

    Sir next intake ek kochchara kal yawida...

  • @slnurse7282

    @slnurse7282

    Ай бұрын

    සැප්තැම්බර් ඔක්තෝබර් වගේ තමා හරි නම් ගන්න ඕනේ

  • @indikavipula2247
    @indikavipula22472 ай бұрын

    Sir a/l B3 wage thiyena ayath nts yanawada .naththan S3 wage aya vitharada yanne

  • @slnurse7282

    @slnurse7282

    2 ай бұрын

    යනවා

  • @SharoraGajanyaka-ty3qt
    @SharoraGajanyaka-ty3qt9 ай бұрын

    Harima lssni vedio eka

  • @slnurse7282

    @slnurse7282

    9 ай бұрын

    ස්තූතියි

  • @bootwadan
    @bootwadan10 ай бұрын

    Together we can win

  • @slnurse7282

    @slnurse7282

    10 ай бұрын

    Thanks

  • @TharinWijesinghe-kn7kh
    @TharinWijesinghe-kn7kh5 ай бұрын

    Hoda pahadili kirimak sir.❤... sir 2024 alevel krapu lamainta gazzate eka eddi 2026 wge weida.

  • @slnurse7282

    @slnurse7282

    5 ай бұрын

    එච්චර ‍යන්නේ නැති වෙයි

  • @TharinWijesinghe-kn7kh

    @TharinWijesinghe-kn7kh

    5 ай бұрын

    @@slnurse7282 thankyou sir.❤

  • @chamodimadubashini1181
    @chamodimadubashini11819 ай бұрын

    සර් අපිට නරසින් වලට අවශ්‍ය English, ICT දැනුම වැඩි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්

  • @slnurse7282

    @slnurse7282

    9 ай бұрын

    KZread Learning methods අනුගමනය කරන්න. Tutorials word, power point වගේ

  • @user-co2kn5yk6e
    @user-co2kn5yk6e10 ай бұрын

    අපේ රටේ නර්ස්ලාට ගොඩ එන්න මේ විදිය තමා ගැලපෙන්නේ.

  • @slnurse7282

    @slnurse7282

    10 ай бұрын

    Thanks For your comment.

  • @sew7749
    @sew77495 ай бұрын

    මන් university nursing select වෙලා ඉන්නේ..nts යනවට වඩා uni nursing යන එක හොදයිද

  • @slnurse7282

    @slnurse7282

    5 ай бұрын

    ඒක ඔයාගේ කැමැත්ත

  • @nadeeshanirajapaksha

    @nadeeshanirajapaksha

    Ай бұрын

    z ek keeyd, koi university ektd select une

  • @sew7749

    @sew7749

    Ай бұрын

    @@nadeeshanirajapaksha 1.35

  • @buddhirathnayake5582
    @buddhirathnayake55829 ай бұрын

    Art කරන අයත් nursing අරගෙන , valid degree ekak dunna nam hari.

  • @slnurse7282

    @slnurse7282

    9 ай бұрын

    😊😊😊😊

  • @naduni4764

    @naduni4764

    7 ай бұрын

    Nursing wlta lmai madi na aneh. Bio krpu awrudu ganaka lmai bln innwa. Government eken gnne nathi ekai prashne😕

  • @TharinWijesinghe-kn7kh

    @TharinWijesinghe-kn7kh

    5 ай бұрын

    ​@@naduni4764 eka nm aththa

  • @user-ys5dv9yj6b

    @user-ys5dv9yj6b

    10 күн бұрын

    E ai e? Bio karpu sudhusukm tiyena aya oani thram innwa.

  • @wasanthakumara3653
    @wasanthakumara36537 ай бұрын

    ඔය හෙද සේවට a/l වලට විද්‍යා අංශයෙන් සුදුසුකම බලන්න ගත්තෙත් පසු කාලිනව .ඔය nursing වලට o/l විද්‍යා c හොඳටම ඇති .මෙතන තියෙන්නේ කුඩිකේඩුකම.ලංකාවේ ඕක health department බදාගෙන .ලෝකයේම මුල් අංක100අතර තියන විස්වවිද්‍යල වලවත් එහෙම නැ..ඒවගේ fundation course එකකින් කෙනෙකුට nursing course .degree . කලහැකි.

  • @slnurse7282

    @slnurse7282

    7 ай бұрын

    හා.

  • @hiruniliyanahewa8334

    @hiruniliyanahewa8334

    5 ай бұрын

    😂😂😂

  • @user-ys5dv9yj6b

    @user-ys5dv9yj6b

    10 күн бұрын

    😂

Келесі