The සටන | The Battle | Binkly

Ойын-сауық

#Binkly #TheVoiceSL #Foreignerspeakingsinhala
You can follow me on
Facebook - / binkly23
Instagram - / binkly23
#ForeinerSpeakingSinhala #Foreignersinging #MomVsDaughter #Thebattle #TheVoiceSL

Пікірлер: 3 700

  • @Binkly
    @Binkly2 жыл бұрын

    කවුද හොදටම කරේ? Binklyද අම්මද? 😝

  • @shalirupasingha6258

    @shalirupasingha6258

    2 жыл бұрын

    දෙන්නම හොදට කරා

  • @maleeshadilsara

    @maleeshadilsara

    2 жыл бұрын

    Blinkly තමා හොඳටම කරේ.

  • @lithumhansana9159

    @lithumhansana9159

    2 жыл бұрын

    දෙන්නම❤

  • @mahimakapuge3806

    @mahimakapuge3806

    2 жыл бұрын

    Binky 😘❤️

  • @sasirurupasinghe3559

    @sasirurupasinghe3559

    2 жыл бұрын

    Binkly

  • @Dilacreations.
    @Dilacreations.2 жыл бұрын

    බින්ක්ලිගේ විඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සෙට් එක කෝ ❤️👌

  • @lithumhansana9159

    @lithumhansana9159

    2 жыл бұрын

    මම තමයි පලවෙනියෙන්ම like කරේ

  • @hirunitharaka4001

    @hirunitharaka4001

    2 жыл бұрын

    Api

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    💖😘😘

  • @hirunitharaka4001

    @hirunitharaka4001

    2 жыл бұрын

    @@Binkly hi

  • @thusayttiktok8743

    @thusayttiktok8743

    2 жыл бұрын

    Mama mama

  • @kavindikaushalya963
    @kavindikaushalya9632 жыл бұрын

    හිමන්තරා බලද්දි අසරණ වෙච්ච මොහොතක් 😂😂 1:08😂

  • @christhinesepalika2853
    @christhinesepalika28532 жыл бұрын

    ඔයානම් නියමයි බින්ක්ලි අක්කේ.. අම්මයි දුවයි දෙන්නම හොඳටම කරා 😂😉❤️ ලස්සනට සිංදුත් කියනව.. 🤗💪

  • @ameeshanethmi5759

    @ameeshanethmi5759

    2 жыл бұрын

    ow ane math harima asai....................

  • @chandimalpriyadarshana6100
    @chandimalpriyadarshana61002 жыл бұрын

    සෙදිරිමුණි මේක ඉවර කරන්නෙ නෑ මේ ආත්මෙට 😣. මොනා උනත් ඔයා නම් පට්ට 💙💙❤️❤️

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😝

  • @hemapriyadarshani9139

    @hemapriyadarshani9139

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @DussanthaAthulajayawera

    @DussanthaAthulajayawera

    2 жыл бұрын

    Ammapa 😜👍

  • @akithmamdissanayake5695

    @akithmamdissanayake5695

    2 жыл бұрын

    sahathika aththa

  • @nandanakumara454

    @nandanakumara454

    2 жыл бұрын

    @@Binkly අක්කි ඔයාගේ whats app nomber එක දෙන්න පුලුවන්ද 💖

  • @ashinethmini24
    @ashinethmini242 жыл бұрын

    මැණිකේ මගේ හිතේ ලස්සනට කියනවා අක්කි ඔයා 😍❤❤❤

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    💖

  • @dilusadilruksha464

    @dilusadilruksha464

    2 жыл бұрын

    Wesi

  • @hi-ru2293
    @hi-ru22932 жыл бұрын

    "ඉවරයක් නැති ඉනිම " 😂😂😂 ඔයා නම් මරු binkly 😂❤️

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😝

  • @sweetangel3093

    @sweetangel3093

    2 жыл бұрын

    🤔🤔🤔

  • @soulofcoverdrive1303

    @soulofcoverdrive1303

    2 жыл бұрын

    @@Binkly oyata sinhala therenawada?mona kale wageda lankawata awe

  • @user-mm6cl2ts6s

    @user-mm6cl2ts6s

    2 жыл бұрын

    😀

  • @adithaumayanga281

    @adithaumayanga281

    2 жыл бұрын

    Adith live FB page ekata like ekak danna

  • @nk-fe4fq
    @nk-fe4fq2 жыл бұрын

    නේද blinkly ආය සුමිහිරි පානේ ඔයාගෙන් විතරයි අහන්න වෙන්නෙ😓 සුනිල් පෙරේරා මහතානෙනි ඔබට මොක් සුව 😭😭

  • @sudarmamadu4022

    @sudarmamadu4022

    2 жыл бұрын

    ඔව්

  • @M4T-SL

    @M4T-SL

    2 жыл бұрын

    ඔව්නෙ 😥😥😥

  • @thv.-7

    @thv.-7

    2 жыл бұрын

    Ow

  • @Dithmi556
    @Dithmi5562 жыл бұрын

    කොහොමද අනේ මෙච්චර හොදට සිංහල කතා කරන්න පුරුදු වුනේ... ෂෝක් අනේ ඔයා ❤️❤️

  • @Pinsarapasan
    @Pinsarapasan2 жыл бұрын

    දවසින් දවස වෙනස් වෙන බින්ක්ලි අක්කාට ආදරේයි හැමදාම.ලස්සනයි සිංදු කියනවා.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .❤️❤😊😊

  • @Hello-vn8vy
    @Hello-vn8vy2 жыл бұрын

    හොර වැඩක් කරන්න ගිහින් මාට්ටු වුනාම binkly අක්කිගෙ හිනාව.😂😂😂😍❤️❤️❤️ආදරෙයි අක්කියෝ

  • @btsarmygirldew1299
    @btsarmygirldew12992 жыл бұрын

    Himanthara දැක්ක සෙට් එක💞💞💞

  • @dinu2861

    @dinu2861

    2 жыл бұрын

    Api api ❤😎

  • @harshaniprabodhani5877
    @harshaniprabodhani58772 жыл бұрын

    🤣එදිරිමුනි මැරුනත් ඔය කතාව නම් ඉවර කරන එකක් නෑ.. උගෙ පුතා හරි තව අදිනවා ඔය කතාව🤣✌️(එදිරිමුනිගෙ කතාවලට තත්පරකට්ටත් ඇඹරේ😎) අම්මෝ ආදරෙයි අක්කියො😘🤗

  • @drkloard84

    @drkloard84

    2 жыл бұрын

    eka sira katawa

  • @harshaniprabodhani5877

    @harshaniprabodhani5877

    2 жыл бұрын

    @@drkloard84 😄අම්මො දෙවෙනි ඉනිම හා සංගීතෙ පිස්සුවෙන් බලන අයට උපහාරයක්ම වේවා🤣🤣🤣🤣

  • @drkloard84

    @drkloard84

    2 жыл бұрын

    @@harshaniprabodhani5877 ow

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😂😅

  • @nadeeshanuragi

    @nadeeshanuragi

    2 жыл бұрын

    @@Binkly ඇත්තට ඔය පිස්සු නාට්ටිය කවද ඉවර වෙයිද දන්නෙ නෑ 😅😅

  • @Mr.LearnLight
    @Mr.LearnLight2 жыл бұрын

    සියලු අම්මාවරුන් මේ වසංගතයෙන් ආරාක්ෂා වේවා.🙏 ඉදිරියටම යන්න සුභ පතනවා අක්කේ.💖

  • @vinsanjayasekara4024
    @vinsanjayasekara40242 жыл бұрын

    Binkly සිංදු කියනවා ලස්සනයි😁❤️

  • @ajithpriyantha2304
    @ajithpriyantha23042 жыл бұрын

    'යකෝ මම චයිනීස් නෙමෙයි' 🤣🤣🤣බින්ක්ලිගෙන් හැමෝම චයිනීස් ද කියලා අහනවද? 😂😂😂

  • @senukachathuranga5734

    @senukachathuranga5734

    2 жыл бұрын

    yes

  • @janiyabeats2488

    @janiyabeats2488

    2 жыл бұрын

    බින්ක්ලි අක්ක මියන්මාර එක්කෙනෙක්

  • @ajithpriyantha2304

    @ajithpriyantha2304

    2 жыл бұрын

    @@janiyabeats2488 දන්නෝ

  • @soulofcoverdrive1303

    @soulofcoverdrive1303

    2 жыл бұрын

    @@janiyabeats2488 koi kale wageda lankawata awith thiyenne

  • @janiyabeats2488

    @janiyabeats2488

    2 жыл бұрын

    @@soulofcoverdrive1303 එහෙම දන්නෙ නෑ

  • @_1248H
    @_1248H2 жыл бұрын

    අර කෙහෙල්මල් ඉනිමෙන් තොර ලෝකයක් නෑ අපේ අම්මටත්...🙄🖐 තව අර මල විකාර දලනි... Fight දැකලා නැති උන්ට හොඳයි ඒවා.💔🙄😆 BINKLY, ❤මරු අහ්....👌🤣

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😝

  • @menudikarunarathna2876
    @menudikarunarathna28762 жыл бұрын

    මේ ජීවනයේ binkly ඉන්නකම් අාතල් ගොඩොායි ගොඩාායි ගොඩාායි. 💜💜💜❤❤❤💖💖💖

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😘

  • @artgallery2135
    @artgallery21352 жыл бұрын

    " යකෝ මම චයිනීස් නෙමෙයි " ඒක දැක්ක අය කෝ 😆😆😆😅😅😅😂😂😂🤣🤣🤣හරි හරි ඉතින් නෑ කිව්වෙ නෑනෙ කෑ ගහන්න එපා😒😒😒😭😭😭

  • @palithathilakarathna8931
    @palithathilakarathna8931 Жыл бұрын

    ඔයාගෙ සින්දු පට්ට ලස්සනයි අක්කි අඩරෙයි අහස තරමට

  • @leeeunjoo3673
    @leeeunjoo36732 жыл бұрын

    හැමදාම ඕක වුනත් හැමදාම අම්මා එක්ක kdrama බලලා කෙලවගන්න අසරන ජීවියෙක් මම

  • @leeeunjoo3673

    @leeeunjoo3673

    2 жыл бұрын

    @@pathum175 LOL

  • @guitarwithhansana6073

    @guitarwithhansana6073

    2 жыл бұрын

    Mamath ehemai

  • @guitarwithhansana6073

    @guitarwithhansana6073

    2 жыл бұрын

    @@leeeunjoo3673 hi 이은주

  • @leeeunjoo3673

    @leeeunjoo3673

    2 жыл бұрын

    @@guitarwithhansana6073 hii

  • @guitarwithhansana6073

    @guitarwithhansana6073

    2 жыл бұрын

    @@leeeunjoo3673 my name is hansana

  • @Dsandeepa4053
    @Dsandeepa40532 жыл бұрын

    Kdrama බලද්දි හැමදාම ඕක වෙනෝ😂♥

  • @moonbinlove

    @moonbinlove

    2 жыл бұрын

    Ekanee.ee paththa balala me paththa balanakota oka wenawa.

  • @cricketlions7097

    @cricketlions7097

    2 жыл бұрын

    Ow 😉

  • @NJ_897

    @NJ_897

    2 жыл бұрын

    duka thama ithim

  • @moonbinlove

    @moonbinlove

    2 жыл бұрын

    @@NJ_897 hmm

  • @minozgirl5898

    @minozgirl5898

    2 жыл бұрын

    ඔව් 🤭🤣

  • @nihalweerasinghe3572
    @nihalweerasinghe35722 жыл бұрын

    අනේ Blinky ඔයාලගෙ ගෙදර අයයි , Home Tour එකකුයි කරලා video දෙන්නකෝ P12

  • @thv.-7

    @thv.-7

    2 жыл бұрын

    Ow ane

  • @kmihidumanuhas6727
    @kmihidumanuhas67272 жыл бұрын

    Binky අක්කගෙ හැම වීඩියෝ එකක්ම පට්ට ලස්සනයි🥰🥰🥰🥰

  • @manjuhettiarachchi3960
    @manjuhettiarachchi39602 жыл бұрын

    Binkleyගේ new vedio එකක් එනකම් බලාගෙන හිටියා ...😍 කවුරු කොහොම කියුවත් Binkley තමා හොදටම කරේ ......😂😂😂💖 ආදරෙයි Binkley ..... 🥰🥰🥰 උදෙන්ම හිනා වෙලා වැඩ පටන් ගන්න පුළුවන් Binkley ගේ vedio එක බැලුව නිසා 😂😂😂😂 Stay safe 😷😷

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😁😘💖

  • @nk-fe4fq
    @nk-fe4fq2 жыл бұрын

    Monitor එකෙ ලියලා තියන "යකෝ මම චයිනිස් නෙමේ "🙂🙂කියන එක දැකපු අය කෝ ❤️😂😂😂😂😂

  • @vixylk532

    @vixylk532

    2 жыл бұрын

    Noise 👌

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😝

  • @lost.gone_xx

    @lost.gone_xx

    2 жыл бұрын

    Mama dakka

  • @user-ti9wt7kc1c

    @user-ti9wt7kc1c

    2 жыл бұрын

    මාත් දැක්කා 😁

  • @Pramudikavisha1111

    @Pramudikavisha1111

    2 жыл бұрын

    මාත් දැක්කා🤟

  • @surekawijesinga4493
    @surekawijesinga44938 ай бұрын

    Ane අහිංසක ඉල්ලීමක් like 20 dannako🥺

  • @giftedits2010
    @giftedits20102 жыл бұрын

    හරිම ලස්සනයි binkly

  • @kosaladilrukshi3253
    @kosaladilrukshi32532 жыл бұрын

    ගායන හැකියාවට සීයෙන් දාහක්ම දෙනවා 💙💚💛💜💖

  • @akithmamdissanayake5695

    @akithmamdissanayake5695

    2 жыл бұрын

    ow ane dennama lassanata sing karanawa

  • @liyaaaaaaa4863

    @liyaaaaaaa4863

    2 жыл бұрын

    @@akithmamdissanayake5695 denama ekak

  • @liyaaaaaaa4863

    @liyaaaaaaa4863

    2 жыл бұрын

    @@akithmamdissanayake5695 ekai

  • @akithmamdissanayake5695

    @akithmamdissanayake5695

    2 жыл бұрын

    @@liyaaaaaaa4863 aah owne

  • @The_Blue_Haunter

    @The_Blue_Haunter

    2 жыл бұрын

    Yes, yes, it is true

  • @ungune
    @ungune2 жыл бұрын

    Mn ආසම k-drama එක💖💖

  • @sha6958
    @sha69582 жыл бұрын

    අම්මා තමා හොදටම කරේ😂 Love you binkly♥

  • @sachithenduwara7353
    @sachithenduwara73532 жыл бұрын

    Binkly අක්කගේ වඩියෝ මරැ අනේ මර විහිලු තියෙන්නේ 😍😍

  • @MKMusicCafe
    @MKMusicCafe2 жыл бұрын

    අක්කි ඒ ඉවසිල්ලක් නැතුව බලන් ඉදපු වීඩියෝ එක ආවා, හරිම සතුටුයි , ආදරෙයි හැමදාම ගොඩ ගොඩාක් ❤❤💖💖💕💕💕💕💕💕😎😎

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka28832 жыл бұрын

    ගෙවෙන සෑම තත්පරයකම තැවෙන රෝගී සැම සිත් සුවපත් වේවා..🙏❤️ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි🙏

  • @kimgirl1930
    @kimgirl19302 жыл бұрын

    මන් වගේ kdrama බල බල binkly වගේ බැනුම් අහන අය මේ කොනට 👉😂

  • @gayanmaduranga4962
    @gayanmaduranga49622 жыл бұрын

    අක්කේ ඔයා හොදටම කරනවා ඈ.....😍

  • @sushmigourmetcreations
    @sushmigourmetcreations2 жыл бұрын

    ඒක මරු Binkly අක්කියෝ..ඔයාගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි! ආදරෙයි! 🥰❤️

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    💖

  • @tharu5786
    @tharu57862 жыл бұрын

    මොනවද ළමයෝ ඔය කියන සින්දූ🤭🤭🤭🤭🤭😁😁😁❤️❤️❤️❤️අම්මා තමයි හොදටම කරේ.....❣️❣️

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😝

  • @k-popgirl7480

    @k-popgirl7480

    2 жыл бұрын

    Oya parana sindu blinkly thama hodata kara

  • @indeewarimandari8302

    @indeewarimandari8302

    2 жыл бұрын

    @@k-popgirl7480 ow ow

  • @user-kj8wv6bd3x

    @user-kj8wv6bd3x

    2 жыл бұрын

    @@Binkly Akki number eke dannakoo

  • @Ashixeditscx
    @Ashixeditscx2 жыл бұрын

    අනේ ඊළඟ වීඩියෝ එක ඉක්මනට දෙන්නකො❤

  • @dlmusiccollection8568
    @dlmusiccollection85682 жыл бұрын

    Oyage vedio nam patta පෙරේදා බලන්න ගත්තේ දැනට ඔක්කෝම බැලුවා තව vedio onaaaaaaa kiyana kattiya ko

  • @MStechlkofficial
    @MStechlkofficial2 жыл бұрын

    *දෙන්නම එක්කෙනානෙ ඒ නිසා දෙන්නම හොදටම කලා.......* 🥳❤️

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😝

  • @oshifernando8621

    @oshifernando8621

    2 жыл бұрын

    Heheheheheeeee.....ammata act karaddi supiri....kadeta yana widiyanam ..... 😂😂😂

  • @nadeeshanuragi

    @nadeeshanuragi

    2 жыл бұрын

    @@attunes1288 ඔව් 😂

  • @sharmiishara4002

    @sharmiishara4002

    2 жыл бұрын

    Eththtma 2 ma 1k da ?

  • @oshifernando8621

    @oshifernando8621

    2 жыл бұрын

    @@sharmiishara4002 ow

  • @pramithwishwa562
    @pramithwishwa5622 жыл бұрын

    "ඔයාගෙ අර ඉවරයක් නැති ඉනිම බලන්න ගන්න ඇති"🤣අම්මෝ ඒක😎

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😝

  • @everythingfreefire7621
    @everythingfreefire76212 жыл бұрын

    Binkly thama hodatama kale.kammali hinda video okkoma ai balanawa.❤️❤️❤️

  • @sayubtsarmygirl8234
    @sayubtsarmygirl82342 жыл бұрын

    My favourite k drama descended of the son💜💜

  • @dinu2861

    @dinu2861

    2 жыл бұрын

    Me too

  • @ruwanmabusanka6620

    @ruwanmabusanka6620

    2 жыл бұрын

    @@slchalovlogs2750 ok

  • @ruwanmabusanka6620

    @ruwanmabusanka6620

    2 жыл бұрын

    Me too ❤❤

  • @kesharadharmasiri1781
    @kesharadharmasiri17812 жыл бұрын

    මම නම් දැන් ඔයාගේ වීඩියෝ එකක්වත් miss කරන්නෙ නෑ....😁 අපේ අම්මත් tv බලන්නෙ ඔහොම තමයි....😁 මටත් තියන් ප්‍රශ්නේ අර ඉවරයක් නැති ඉනිම කවද්ද ඉවර වෙන්නෙ කියන එකම තමයි😁😁

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😂

  • @sanithyaishani1344

    @sanithyaishani1344

    2 жыл бұрын

    😂😂😂🤣🤣

  • @UpulKarunarathna

    @UpulKarunarathna

    2 жыл бұрын

    matath

  • @kesharadharmasiri1781

    @kesharadharmasiri1781

    2 жыл бұрын

    @@UpulKarunarathna 👊

  • @nilanthiabesinghe6228

    @nilanthiabesinghe6228

    2 жыл бұрын

    @janaka chaminda 🤣🤣🤣🤣

  • @armyxblinkgirl3368
    @armyxblinkgirl33682 жыл бұрын

    my mother is a music teacher and she said your voice is beautiful when you act like your mother 💖🥰

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    Awee 💖😘

  • @armyxblinkgirl3368

    @armyxblinkgirl3368

    2 жыл бұрын

    @@Binkly Stay safe blinky dont get any risks for making videos in this covid 19 pandamic 😷😷🥰😘

  • @ishan9605

    @ishan9605

    2 жыл бұрын

    @@armyxblinkgirl3368 hako🙄

  • @sinalifernando5492
    @sinalifernando54922 жыл бұрын

    ලස්සනයි blincy

  • @mihara551
    @mihara5512 жыл бұрын

    සිංදු ටික නම් සුපිරි binkly akki..

  • @nu..2019
    @nu..20192 жыл бұрын

    මා හිත ළගම දැවටෙනා🙃 එක තමයි ලස්සනටම කීවේ අක්කි ලස්නයි හොදේ 💖😇

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    💖

  • @slakein7190

    @slakein7190

    2 жыл бұрын

    Mage channel eka subscribe karanavadha......😁😁please.

  • @appuhamysusinika8021

    @appuhamysusinika8021

    2 жыл бұрын

    @@Binkly hi

  • @Mendatrip
    @Mendatrip2 жыл бұрын

    Binkly තමා හොදටම කරේ මැනිකේ මගේ හිතේ ❤️❤️

  • @dinudasamindi1821
    @dinudasamindi18212 жыл бұрын

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😀

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😘

  • @sanjeewanikorale5195
    @sanjeewanikorale51952 жыл бұрын

    නියමයි නියමයි 👍👍

  • @cricketflash9497
    @cricketflash94972 жыл бұрын

    සුමිහිරි පානෙ ඉතිං ඔයාගෙ කටේම තියන සිංදුවනෙ... සුපිරියක් බින්ක්ලි☝👌💛

  • @pawannethsara1501

    @pawannethsara1501

    2 жыл бұрын

    Eka atha

  • @pridarshanidilani6045
    @pridarshanidilani60452 жыл бұрын

    අනේ ශෝයි binkly ඔයා.ලස්සනයි සිංහල සිංදු කියනවා.හරි ආදරෙයි ඔයාට.❤️❤️

  • @notykella897
    @notykella8972 жыл бұрын

    සුපිරි video එකක්.

  • @dinidukumara8047
    @dinidukumara8047 Жыл бұрын

    අනෙ Binky අක්කි හැම දාම මෙ වගෙ වීඩියෝ දාන්න ආදරෙයි අක්කි 😘😘😘😘❤️

  • @NethuSew
    @NethuSew2 жыл бұрын

    අක්කි ඔයාට ලස්සනට සිංදුත් කියන්න පුලුවන්නේ....😍😍 ඔන්න වෙනද වගේම අක්කිගේ විඩියෝ එක අදත් ලස්සනයි අක්කි...❤. Best Of Luck Sister 👍👍

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😘💖

  • @pesathmisandewma5413

    @pesathmisandewma5413

    2 жыл бұрын

    😊😊

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka28832 жыл бұрын

    🌸ගුම් මෝනිම් හැමෝටම🌸 උදේම ඇවිත් අද..😊❤️🌸 ලස්සනයි අදත් හැමදාම වගේම

  • @sasindusipsara107

    @sasindusipsara107

    2 жыл бұрын

    super

  • @maddumagedonvihangasandeep3941

    @maddumagedonvihangasandeep3941

    2 жыл бұрын

    Good mroning

  • @vihanganawijenayaka2883

    @vihanganawijenayaka2883

    2 жыл бұрын

    @@sasindusipsara107 🔥 ❤️🙂

  • @vihanganawijenayaka2883

    @vihanganawijenayaka2883

    2 жыл бұрын

    @@maddumagedonvihangasandeep3941 ගුම් මෝනිම් 😊

  • @sasindusipsara107

    @sasindusipsara107

    2 жыл бұрын

    @@vihanganawijenayaka2883 HI please you can help me

  • @sathyakekulawala1000
    @sathyakekulawala10002 жыл бұрын

    ලස්සනයි අක්කී ඔයාගේ videos.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..♥️😍🥰

  • @lochanajayakody2472
    @lochanajayakody24722 жыл бұрын

    BINKLY තමයි හොඳටම කරේ මාර CREATIVE හොදේ

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    💖

  • @zonalff2314
    @zonalff23142 жыл бұрын

    Notify බලද්දි දැක්කෙ දැක්ක ගමන් ආව.....🙈😘

  • @lpssp7523
    @lpssp75232 жыл бұрын

    ammo akke ekanam maru. Love you 🤩🤩🤩👍😅😅😂😂😂🥰😍😍💖😘😘

  • @anushanayanakumari.3108
    @anushanayanakumari.31082 жыл бұрын

    අනේ සුපිරි Binkly 😋😋😋

  • @damindapathiraja7269
    @damindapathiraja72692 жыл бұрын

    Hamadama binkly uyanakota monawa hari karawenawa , eekanam maru, binkly thamai hodatama kale🥰😊👍👌🤩😍

  • @CREATIVESL2010
    @CREATIVESL20102 жыл бұрын

    binklyte adere aye me konete

  • @Lavender622
    @Lavender6222 жыл бұрын

    Wow you have a good talent on singing 😘❣️

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    💖

  • @dhedunudhedunu7300
    @dhedunudhedunu73002 жыл бұрын

    ලස්සනයි binki අක්කේ 😀😀😀😀😀😀

  • @thenubotheju4800
    @thenubotheju48002 жыл бұрын

    Woww... නියම songs ටික... ❤️😎

  • @manjarikasthuri3637
    @manjarikasthuri36372 жыл бұрын

    Binkly අක්කි voice sri lanka වත් යන්නකෝ . කෝ බලන්න එහෙම හිතුනු අය ?

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😅

  • @athapatthu19
    @athapatthu192 жыл бұрын

    මරු සින්දු ටික..

  • @sl._.5885
    @sl._.58852 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ,පට්ට අතල් , 💪,

  • @hinsaa6785
    @hinsaa67852 жыл бұрын

    ගොඩක් කාලෙකින් 😁❤️🙊 හැබැයි අපේ අම්ම නම් ඕනි සින්දුවකට කැමතියි 😁😁

  • @imaofficial5680
    @imaofficial56802 жыл бұрын

    ඔයාගේ වීඩියෝ මරු අක්කියෝ ❤️❤️❤️👍

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    💖

  • @shamadeepika6935
    @shamadeepika69352 жыл бұрын

    Binkly ඔයා තමයි හොදටම කරේ😍😍

  • @nadeeshashehan2594
    @nadeeshashehan25942 жыл бұрын

    මරුයි binkly අක්කෙ❤

  • @nethmisanjana145
    @nethmisanjana1452 жыл бұрын

    Notification apu gaman baluwa akki ❤️😊

  • @Gaming_Manidu12
    @Gaming_Manidu122 жыл бұрын

    Monitar එකේ "යකෝ මම චයිනිස් නෙමෙය්" 2:40 කියලා තියෙනවා දැක්කේ කවුද 😁👆

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😝

  • @Gaming_Manidu12

    @Gaming_Manidu12

    2 жыл бұрын

    @@Binkly ❤💯👍🏻q

  • @tiredmind1618

    @tiredmind1618

    2 жыл бұрын

    😅ඒ ඇස් දෙක.දනුයි දැක්කේ 😁💪😅

  • @thumindeesamaki7063

    @thumindeesamaki7063

    2 жыл бұрын

    Mama

  • @craftwithnda851

    @craftwithnda851

    2 жыл бұрын

    MAMA

  • @chamarisubasinghe1650
    @chamarisubasinghe16502 жыл бұрын

    Niyamai binkly akkiyoo. Adareiiiiii Godaaak

  • @chamarisubasinghe1650

    @chamarisubasinghe1650

    2 жыл бұрын

    😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @m_sulakkana
    @m_sulakkana2 жыл бұрын

    patta patta binkly akki

  • @ravi12312
    @ravi123122 жыл бұрын

    අර tv බලද්දී නිදා ගන්න සීන් එක හැමදාම වෙනෝ 😂😂😂

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    😂

  • @roshelhanza2551
    @roshelhanza25512 жыл бұрын

    😂😂 අම්මෝ tv බලනකොට අම්මා එන එක නම් සත්‍ය කතාවක් ඇසුරෙනි ....

  • @chanchalajayamini8945
    @chanchalajayamini89452 жыл бұрын

    සුපිරියි

  • @U.S.Diwyanjalee
    @U.S.Diwyanjalee2 жыл бұрын

    ඔයා නම් ෂෝයි අනේ 😘🥰binkly

  • @oshadaathmika335
    @oshadaathmika3352 жыл бұрын

    Binkly තමා හොදටම කරේ 😅😅😅😅😅😅😂 Binkly සිංදු කියනකොට නම් පට්ට 🤩

  • @nandasiritheja3773
    @nandasiritheja37732 жыл бұрын

    බින්ක්ලි අක්කගේ singing තමා singing 👌💖

  • @warnasamika
    @warnasamika2 жыл бұрын

    බිංක්ලිගේ වීඩියෝ සුපිරි... 😍😍👍👍 දිනම අම්මට තමා... 🤣🤣😂😂

  • @mahishasewwandi55
    @mahishasewwandi552 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කි.♥️🥰

  • @slloratechreply4225
    @slloratechreply42252 жыл бұрын

    Blinky ගේ සින්දූ මරූ හොදේ....🤗🤗🤗🤗

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    BTW It's Binkly 😘

  • @slloratechreply4225

    @slloratechreply4225

    2 жыл бұрын

    @@Binkly 🤗🤗🤗🤗🤗

  • @Straykidsarmy783
    @Straykidsarmy7832 жыл бұрын

    හිමන්තරා 😍😍😍😍

  • @nawodyakalpani1722
    @nawodyakalpani17222 жыл бұрын

    ලස්සනයි ..🙂🙂🙂..තෙරුවන් සරණයි

  • @niroshanirosha3893
    @niroshanirosha3893 Жыл бұрын

    සුපිරි භාශාව

  • @awanthiindika527
    @awanthiindika5272 жыл бұрын

    අම්මා තමයි හොදටම කරේ......❤️❤️❤️❤️ ආදරෙයි brinkly..... පරිස්සමට ඉන්න....🌹🌹🌹

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    BTW It's Binkly 😘

  • @nimaliharshani968
    @nimaliharshani9682 жыл бұрын

    අපේ අම්මත් ඔය වගේමයි TV බලන වෙලාවට .. ආදරෙයි බ්ලින්කි අක්කේ .. ♥️😘😘.. ඔයා හරිම ලස්සනයි .. 😍😍

  • @ayodyajanasankani8892
    @ayodyajanasankani88922 жыл бұрын

    ලස්සනයි ❤️❤️❤️

  • @musiclovers2957
    @musiclovers29572 жыл бұрын

    Decented of sun නේද බැලුවෙ ..💕💕💕 ඔයත් Song Hye kyo වගෙ ලස්සනයි

  • @Binkly

    @Binkly

    2 жыл бұрын

    💖😘😘

  • @alwis__
    @alwis__2 жыл бұрын

    ඔයා ගොඩාක් ලස්සනයි.අපි ඔයාට ගොඩාක් ආදරෙයි❤❤

  • @alwis__

    @alwis__

    2 жыл бұрын

    වසින් දවස වෙනස් වෙන බින්ක්ලි අක්කාට ආදරේයි හැමදාම

  • @shanu6536
    @shanu65362 жыл бұрын

    Niyamai niyamai...adarei blinky akkiyooo....❤️

  • @nadunsulochana1224
    @nadunsulochana12242 жыл бұрын

    සුපිරි බින්ක්ලි අක්කි

  • @amalijayawickrema1355
    @amalijayawickrema13552 жыл бұрын

    බින්ක්ලි හරි හුරතල් ආදරෙයි 😙🤗 Good luck.....🌹✨️

  • @dishu4747
    @dishu47472 жыл бұрын

    අක්කිගෙ වීඩියෝ හැමදාම බලනව ලස්සනට සිංදු ටික කිව්වා අනෙ ❤️🥰

Келесі