No video

ගුහාව | The Planet Crafter #6

The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: ZOTAC RTX2080 AMP EXT CORE ED.
• CPU: Intel(R) Core i7-8700 CPU
• MB: Asus TUF Z370-PRO
• Ram: 16GB 3200MHZ
• SSD: Samsung 960EVO 500GB M.2
• HDD: 4TB Hard ✊🏻💦
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X Wireless
• Mic: Razer Seiren X
• Mouse: Logitech G402
• Webcam: Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZread - ChAbhi
• / chabhigaming
KZread - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• / discord
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
Track 01: Mendum - Save Myself (with xo sad) [NCS Release]
• Music provided by NoCopyrightSounds.
• Watch: • Mendum - Save Myself (...
• Free Download / Stream: ncs.io/SaveMyself
Track 02: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
• Music provided by NoCopyrightSounds.
• Watch: • Sekai, Spitfya, Rob Ga...
• Free Download / Stream: ncs.io/Mistakes
#planetcrafter #ChAbhiGaming #SinhalaGameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 504

  • @ravimal9307
    @ravimal93072 жыл бұрын

    චභී අපොට මෙන්න මෙහෙම හිතන්න පුලුවන්. දැන් ඔය ගගනගාමියො කියන්නෙ පට්ට බුද්දිමත් මිනිස්සු. කොටින්ම විද්‍යාඥයෙක් කියල කියමු. එත්කොට ඔය මනුස්ස්‍ය ඔය ලෝකෙ ඇවිදිනකිට එයාට තේරුම් යනව එයා ඉන්නෙ පහත් බිමක කියල. එතකොට එතකොට එයා තෙරුම් ගන්නව ඉස්සරහට මේ තැන වතුරෙන් යටවෙන්න අවදානමක් තියෙනව කියල. ඒ නිසා එයා බේස් එක වෙන තැනකට අරන් යනව. එතකොට ඔය බේස් එකේ ඔක්කොම අරන් යනව. එතකොට ඕම බේස් එකක් ඕනෙ ව්ව්න්නෙ නෑ. ඕක තියෙන දේවල් ගලවන් එන්න ඔක්කොම.😌🤣😎😎

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ම්ම්ම්ම්ම්ම් ඇත්තක් හැබැයි

  • @nethumthilakawardena469

    @nethumthilakawardena469

    2 жыл бұрын

    ඕකේ මසේජ් එකක තියනවා ඔය ඉන්න ඒක හිර කාරයෙක් කියලා වෙන මිනිහෙක් යවන්න බැරි නිසා ඔය එක්කෙනා ඒවල තියෙන්නේ

  • @ravimal9307

    @ravimal9307

    2 жыл бұрын

    @@nethumthilakawardena469 අම්මට සිරි ඒමත් එකද්ද. 😑😑😑 කමන්නෑ ඔයමැසේජ් එක ඔය විතරයි දැකල තීන්නෙ.. 🤣🤣🤣 ගේම් එකේ දේවල් කියව කියව ප්ලේ කරන ඩෑල් එකක් දැක්කමයි...🙉🙊

  • @d.g.n.hasara5632

    @d.g.n.hasara5632

    2 жыл бұрын

    @@ravimal9307 සිරාවටම බං

  • @dulmirakolla

    @dulmirakolla

    2 жыл бұрын

    මේ වචන ටික taip කරන්න ගියාම එපා වෙනවා. නමුත් ඔයා චබිට taip කරලා අදහස් හුවමාරු කරාට thans.❤

  • @gamingpredator4094
    @gamingpredator40942 жыл бұрын

    16:43 තමා චභී කෙල වෙන්න පුලුවන් හැම ක්‍රමයකින්ම කෙලවෙන ඒ මොහොත 😂😂 GG චභී ❤️💥Noice Gameplay ❤️❤️

  • @thanujasathsara7569
    @thanujasathsara75692 жыл бұрын

    තව එපිසෝඩ් එකක් ගේන්න චබී 😍❤️

  • @sujanasanketh1671
    @sujanasanketh16712 жыл бұрын

    අදත් ගැම්මක් තමා චබී අයියේ🌝❤️🔥

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ❤️❤️

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @tharinu4367
    @tharinu43672 жыл бұрын

    chabhi aiye niyamayi mekayi jurassic kuth one adareyi🧡🧡❤️🥰w🥰

  • @pasindushanuka2885
    @pasindushanuka28852 жыл бұрын

    Mama balapu supiri ma gamin episode tika ❤️‍🔥❤️‍🔥 gammk chabi aiye

  • @senondekams2359
    @senondekams23592 жыл бұрын

    gammak chabhiii danakam balan hitiye ; )

  • @hesh4ngaming
    @hesh4ngaming2 жыл бұрын

    hariyatama 4ta yt eka refresh kara kara hitiyeee,,,gg semsy cabuu

  • @trggaming3847
    @trggaming38472 жыл бұрын

    Maru ayye oya lassanata karagena yanava ජය වේවා

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ❤️❤️

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @_KIzU_
    @_KIzU_2 жыл бұрын

    *crossover එකක් බල බල cape හිටියේ notification එක දැක්කම මාර සතුටක් ආව* 😇❤️❤️

  • @Galaxym02892

    @Galaxym02892

    2 жыл бұрын

    Yap

  • @deshangaming1331
    @deshangaming13312 жыл бұрын

    දාපු ගමන් බැලුවා ඔන්න ගැම්ම ක් තමයි දානකල් හිටියේ 💪🙂❤

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ❤️❤️

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @sahirunaththandige7475
    @sahirunaththandige74752 жыл бұрын

    Subnautica game එකත් ගේන්න බලන්න. Story එකක් එක්ක යන survival game එකක් හින්දා පට්ට💥

  • @Vihangalasith50
    @Vihangalasith502 жыл бұрын

    💪 ගැම්මක් කබී වීඩියෝ එකක් දැම්මාම පුදුම සතුටක් දැනෙන්නේ❤❤💪💪❤❤

  • @teshan4287
    @teshan42872 жыл бұрын

    Dapu gaman baluwa chabhi

  • @KeNZoisMe
    @KeNZoisMe2 жыл бұрын

    thawa epiyak genna chabhi ada episode ekth supiriyk

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    එකෙන්ම ❤️

  • @KeNZoisMe

    @KeNZoisMe

    2 жыл бұрын

    @@ChAbhi අඩෝ කවුද බං සදුනි නංග🤣😅

  • @KeNZoisMe

    @KeNZoisMe

    2 жыл бұрын

    @@ChAbhi චබී අද රෑ live එනවද? 😁

  • @binuwara9476
    @binuwara94762 жыл бұрын

    heaters , drills okkoma foundation ekk ud heduwanm supirie

  • @SLTHELIYA
    @SLTHELIYA2 жыл бұрын

    Thawa oone ikmanata. Oyata wada godai games godak geena thiyanawa kiyala danawa. Eath meeka pissuwak. Bala karane na. 🥲 Eath thawa oone. Maath ooka gahuwa habai beta eka mama 150000000 giyata passe game eka iwara wuna 😕🥲

  • @gsmastergaming4976
    @gsmastergaming49762 жыл бұрын

    Grounded ekak one ❤️ mekath patta

  • @samanalaya353
    @samanalaya3532 жыл бұрын

    oyage live eka balana gaman hitiye.adath supiri athal episode eka😁🥰🥰

  • @redroad1041
    @redroad10412 жыл бұрын

    චබියෝ satisfactory / grounded ගෙන්න දෙකෙම update ඇවිල්ලා දැන් සුපිරි ඒ දෙකම👍👍

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    දැන්ම ගේන්න වෙන එකක් නෑ කොල්ලො.

  • @dikol.k9371
    @dikol.k93712 жыл бұрын

    මෙ දැන් කරන්ට් ආවා notification දැන් ආවෙ ආදරෙයි ආහ් .favoriute game එක 🖤 ඔයත් favoriute තමාහ් ඉතින් 🖤

  • @ramikaweerakoon5551
    @ramikaweerakoon55512 жыл бұрын

    Hamadama baluwa enne kawadda kiyala

  • @randiragaming6625
    @randiragaming66252 жыл бұрын

    ඔයා සුපිරියට ගහනවා

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ❤️😘

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @Tharinduranasingheofficial
    @Tharinduranasingheofficial2 жыл бұрын

    මේකෙ ඊලඟ එපිය දවස් දෙකකින් ගේනවා කියල කියන්න කිව්වා මගේ යාලුවනේ 😪🤧 තනි තට්ටුවම තියන්න එතකොට පහරක් චබී 😍❤️

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ඔව් ඔව් දවස් දෙකෙන් 😂😂

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @dilinaimasha
    @dilinaimasha2 жыл бұрын

    අම්මෝ ඉතින් මේ වීඩියෝ එක දානකන් තමයි බලන් හිටියෙ චභියෝ 🤗❤️

  • @dilinaimasha

    @dilinaimasha

    2 жыл бұрын

    අද ලයිව් එකක් එනවද බිග් ෆුට් 🥺👉👈

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    බලමූ

  • @dilinaimasha

    @dilinaimasha

    2 жыл бұрын

    @@ChAbhi හාකො හාකො ❤️😏

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @buddika1236
    @buddika12362 жыл бұрын

    ගැම්මක් චබී මේ game play එක දැන්මම

  • @All_The_Thingslove
    @All_The_Thingslove2 жыл бұрын

    අදත් ගැම්මක් චබී adrei hamadamath oyath ekka🥰🥰🥰😘😘

  • @AnUwaa19
    @AnUwaa192 жыл бұрын

    GG සුපිරියක් තමයි චබී 💙🔥

  • @heshanrashmika1979
    @heshanrashmika19792 жыл бұрын

    අම්මෝ සදුනි තමා හොදටම කලේ😂😂...ගැම්මක් තමා චභි❤️🔥

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ඒකි එහෙම නෑ බන් 😂😂

  • @yt.ravisha7678

    @yt.ravisha7678

    2 жыл бұрын

    ඇත්ත😂😂

  • @matheeshaprathibanu6131

    @matheeshaprathibanu6131

    2 жыл бұрын

    @@ChAbhi ammoooo😂😂

  • @kavishkakulathunga4
    @kavishkakulathunga42 жыл бұрын

    Hi chabhi💖💖 supiri game eka

  • @agogaming2184
    @agogaming21842 жыл бұрын

    Ela kiri kollo

  • @thehasmohotti4267
    @thehasmohotti42672 жыл бұрын

    Adarei chabiyoo❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaviya8945
    @kaviya89452 жыл бұрын

    හම්බේ දැන්නම් ගැම්මක් gg❤️❤️❤️ ඇයි සදුනිලා එම 😬😬😂😂❤️

  • @BimsaraLakshanOfficial
    @BimsaraLakshanOfficial2 жыл бұрын

    Base එකන්ම් ගැම්මක්

  • @Wamde0506
    @Wamde05062 жыл бұрын

    gammak thama chabhi ayye👍💪

  • @pcprolk3810
    @pcprolk38102 жыл бұрын

    hi chabhi gammak thama damma gaman baluwe adath supiriyak thama ayye prehistoric king dom gta forza nuth genne home work nuth karanna planet crafter ekeeeeeeee jaya wewa adarey hamadama

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @pcprolk3810

    @pcprolk3810

    2 жыл бұрын

    @@yasithwijethunge1561 ow aniwa oya hari

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Na na mama kale chabhi comment dapu hama ekakatama grounded kiyala damma......ethakota eka chabhita penavada🤨🤨🤨🤨

  • @user-ym8hg4fh9q
    @user-ym8hg4fh9q11 ай бұрын

    maru chabhi digatama genna

  • @_Better_you_
    @_Better_you_2 жыл бұрын

    ඉලඟ episode එකත් ඉක්මණටම ගේන්න චභී

  • @gishugaming7396
    @gishugaming73962 жыл бұрын

    NICE GAMEPLAY !👍🤘❤️

  • @sh3nzgaming
    @sh3nzgaming2 жыл бұрын

    දාපු ගමන් ආවේ ❤❤❤ from SH3N

  • @sh3nzgaming

    @sh3nzgaming

    2 жыл бұрын

    චභිතයෝ මට fb group එක පෙන්නන්නේ නෑ. mk දැන්

  • @gamingpancha3881
    @gamingpancha38812 жыл бұрын

    niyamai chabhii

  • @prebotheprebothe5779
    @prebotheprebothe57792 жыл бұрын

    මන් ඒත් බැලුව පරක්කු මොකො කියලා මන් තවත් ආසම ගේම් එකක් චබී අද ගේම්ප්ලේ එක නම් කියල වැඩක් නෑ අයේ සුපිරියක් තමා මන් ආසම යුටියුබර් කෙනෙක් ඔයා පට්ට චබී තව එපි ඔනේ මේ ගේම් එකේ 🥰🥰😋😋

  • @gishanpradeepa
    @gishanpradeepa2 жыл бұрын

    Jurassic world epiyk one bosa

  • @skremix8507
    @skremix85072 жыл бұрын

    Jurassic world aluth thaksheneye eke ilagete one

  • @matheeshaprathibanu6131
    @matheeshaprathibanu61312 жыл бұрын

    Cabad dekakata vathurai ocsiganui hadala thiyanna cabiyoo pavichchi karanna lesi venna 👈👈❤❤❤💓💓💓👉👉

  • @chamaniwaduge5368
    @chamaniwaduge53682 жыл бұрын

    Chabhio. Mama hithane oya grounded, satisfaction game Kota ea episode APA lamiganuth lami bala🤪🤪🤪🤪🤣🤣🤣🤣💯💯🤣😘

  • @MrJUDA-js9le
    @MrJUDA-js9le2 жыл бұрын

    Jurassic world one 😊

  • @vidasmarapana4294
    @vidasmarapana42942 жыл бұрын

    එල් බ්න් චභි අය්යෙ ආදරෙයි පැලෙන්න😘😘😘

  • @dulangachathura4887
    @dulangachathura48872 жыл бұрын

    Elama ada gammak thamai chabhi

  • @enjoicartoon
    @enjoicartoon2 жыл бұрын

    Chabi , maniya gammak thamay

  • @chaminka8115
    @chaminka81152 жыл бұрын

    Jurassic world ඕනේ දවස් දෙක යන්න තව අවුරුද්දක් විතර තියෙනව කමක් නෑ ඉක්මනට ඕනේ 😂🥴❤️

  • @kokilabinath5011
    @kokilabinath50112 жыл бұрын

    Ammoo athi yanthan avaaa😍😍

  • @shashika2013
    @shashika20132 жыл бұрын

    Super අයියා 😘😘😘😘👍👍

  • @dilmithmalinda5009
    @dilmithmalinda50092 жыл бұрын

    සෙම්සි කබී🤩❤️😋ගැම්මක් තමා😍😍😍

  • @Disneyworld665
    @Disneyworld6652 жыл бұрын

    අම්බෝ දානකන් බලන් හිටියේ වීඩියෝ එකක් මේකේ

  • @sllion3682
    @sllion36822 жыл бұрын

    සදුනි නංගිටත් ප්ලග් පොයින්ට් තියෙන පෙට්ටි ගෙයක් හදල දෙන්න ඈ පව් එයා😘😘. හැබැයි ඔය වැටෙන උල්කාපාතයක් වැදිලා අයියගෙ පෙට්ටි ටික කුඩුවෙයිද දන්නෙ නෑ 🤣🤣🤣🤣

  • @NethminaAkalanka
    @NethminaAkalanka2 жыл бұрын

    සුපිරියක් චබූ ආදරෙයි ❤️👍👍👍

  • @AD_FM
    @AD_FM2 жыл бұрын

    Much love Chabhi ayye. ❤❤❤

  • @suneththrachandrakanthi9651
    @suneththrachandrakanthi96512 жыл бұрын

    Moon farming Oni chabi aiiye

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ඒක ඉවරයිනෙ. අලුතෙන් ගේම් එක ආවෙත් නෑ.

  • @vidura8117
    @vidura81172 жыл бұрын

    27:04 spece eke innekota earth eke love ekata kela una mohotha ගැම්මක් තමා චබී අයියේ ❤🔥❤🔥❤🔥

  • @navosanda5869
    @navosanda58692 жыл бұрын

    පොඩ්ඩක් කම්මැලිත් වෙයන් බං.😁..ඔය පඩිපෙලෙන් ඇතුලට එද්දිම උඩට යන්න lift එකක් දාමු..වත්ත වටේ දුවන්නැතුව😌..අනික හදන්න තියන ඔක්කොම base එක ලඟල හදමු sola ටික හැදුවා වගේ..මොකද වෙන ග්‍රහලෝකෙකනේ ඉන්නෙ..හදිස්සියේ සත්තු අනන් මන්නන් ආවොත්..වෙන මොකක්ම හරි උනොත් base එක ලඟම හැමදේම තියන එක හොදයි😌

  • @rukshan1507
    @rukshan15072 жыл бұрын

    ගැම්මක්

  • @KASUN_Z
    @KASUN_Z2 жыл бұрын

    ගැම්මක් කබී

  • @gamingforts4928
    @gamingforts49282 жыл бұрын

    ice scrim කියලා game එකෙක් තියෙනවා hallo nebar වගේ හොර, game එකෙක් ❤😂❤ගන්නකො

  • @chamoddissanayake9597
    @chamoddissanayake95972 жыл бұрын

    Super ❤️ chabiyo

  • @MenakaPrasanna
    @MenakaPrasanna2 жыл бұрын

    අද තමා බලලා ඉවර කලේ..කුපිරියක් තමා කබිර් 🥺❤

  • @lassagaming2472
    @lassagaming24722 жыл бұрын

    ada nam patta chabhi

  • @deadtimez5880
    @deadtimez58802 жыл бұрын

    Chabi patiyoo 😘💖

  • @hiriya69
    @hiriya692 жыл бұрын

    chabhi ayye ara parana gedara viiduru dala e gedarata inimagakin bahimma heduvanam gedara wathuren yata unahama ge ethule idan vata pita balanna puluvan vei😁😁😁😁😁😁😁😁😁😁

  • @Govirudilmethsasvidu1125
    @Govirudilmethsasvidu11252 жыл бұрын

    සුපිරියක් තම 😎😎

  • @adithya_lxs
    @adithya_lxs2 жыл бұрын

    තව කොටසක් ඉක්මනට ඔනී 😁 ඉක්මනට ගේන්නේ නෑ කියලා දන්නවා 😒 අපී සැලෙන්නෙ නෑ අපී හැමදාම කියනවා ඉක්මනට ඔනී කියලා

  • @d.g.n.hasara5632
    @d.g.n.hasara56322 жыл бұрын

    සුපරී බං ❤‍🔥

  • @tirantech3775
    @tirantech37752 жыл бұрын

    supiri dan balanne mathak une dan

  • @dini-xgaming4321
    @dini-xgaming43212 жыл бұрын

    Jurassic world Oni 😂

  • @bihaninsara4022

    @bihaninsara4022

    2 жыл бұрын

    Ow 😄

  • @anilsantha7630

    @anilsantha7630

    2 жыл бұрын

    ow oni

  • @dinith3746

    @dinith3746

    Жыл бұрын

    Eka dala tiyenne

  • @Kavindunr
    @Kavindunr2 жыл бұрын

    ඇයි සදුනි එහෙම කරේ 🤕 පට්ට අදත් 😍💖

  • @fall3n_718
    @fall3n_7182 жыл бұрын

    ගැම්මක් බොසා ❤️❤️❤️😘😘😍

  • @pushpa88ranasingha63
    @pushpa88ranasingha632 жыл бұрын

    Lokuwata kiyawanna apa inna thena hodai.issaraha balanna..

  • @ShalukaSriHansamal
    @ShalukaSriHansamal2 жыл бұрын

    Chabhi ayye uba baluwa box ekakmeke nil Pata biththarayak thibuna

  • @Disneyworld665
    @Disneyworld6652 жыл бұрын

    ඔන්න් දාපු කමන් ආවා

  • @Harithathilakshana
    @Harithathilakshana2 жыл бұрын

    ආ චබූ ගුහා අස්සෙ රින්ගනවා වගේ 😂💪 චබි දැන් ඉන්න ලෝකෙනන් දවස් ඉක්මනට යනවා වgay 🙂💔

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    මෙහෙ හොදා. ඔහේ තමා අවුල්. 😂😂

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @surajsew8978
    @surajsew89782 жыл бұрын

    Chabi ikmanata rocket yawana eka hada gaththanam hari broo

  • @mrghappya
    @mrghappya2 жыл бұрын

    Aiye aiye assassin's Creed ghmuda ekath pata itim reply one ghnawam mawth gando ♥️♥️♥️nis video ekak super

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu2 жыл бұрын

    Next episode ekath one chabhi aiyye🌚😂❤️

  • @vorandigayathmi6880
    @vorandigayathmi68802 жыл бұрын

    ela nice

  • @gamingwiththamidu7839
    @gamingwiththamidu78392 жыл бұрын

    Chabhi ara uba hadapu screen walata poddak awadanaya diyan ewaye watina thorathuru thiyee ubata idiriyata game eka hodata gahagena yanna Digatama ep genna 🥰❤️

  • @cybersika
    @cybersika2 жыл бұрын

    අඩෝ මේක දැක්කාම satisfactory මතක් උනා🥺❤️ඒ කාලේ පිස්සුවෙන් බැලුවේ🤌

  • @senithdulaj4176
    @senithdulaj41762 жыл бұрын

    වෙනසක් කරමු ඇ ❤️💛

  • @accelff_
    @accelff_2 жыл бұрын

    චභී මොනිටර් ගැහැව්වට පස්සේ වීදුරුව ගහන්න දෙනවා එතකොට ලස්සනට සෙට් වෙනවා

  • @yasiruwishwanjana7482
    @yasiruwishwanjana74822 жыл бұрын

    super

  • @kingsman9240
    @kingsman92402 жыл бұрын

    Supiri bn.ikmanin loku kotasak genna.me jetpack eka hadannako

  • @MBMBLANKA
    @MBMBLANKA2 жыл бұрын

    Satisfactory eke bn tier 8,yanakan prouduction matchin tikakin haduwanam lesi mn kale ehemi factory gahuwama update ekakin wenas unoth mahansiya aparade

  • @Abeweera_
    @Abeweera_2 жыл бұрын

    GG Chabhi 🥰

  • @tigerkollo8916
    @tigerkollo89162 жыл бұрын

    චබි නම් ගැම්මක් තමා ''ඉලග එපියත් ගෙන්න චබි"

  • @slfunyylk3483
    @slfunyylk34832 жыл бұрын

    නියමයි අයියේ මෙක දෙනකන් බලන් හිටියෙ

  • @ChAbhi

    @ChAbhi

    2 жыл бұрын

    ❤️❤️

  • @yasithwijethunge1561

    @yasithwijethunge1561

    2 жыл бұрын

    Grounded

  • @Udulapahan
    @Udulapahan2 жыл бұрын

    guhawa athule thibba loot box eke super aloi thibbaa

  • @masterpiece3608
    @masterpiece36082 жыл бұрын

    Nice kabiyo

  • @randiragaming6625
    @randiragaming66252 жыл бұрын

    සුපිරියක් චබියො

  • @nipunamalinga2234
    @nipunamalinga22342 жыл бұрын

    චබි අර යටවෙන බේස් එකට උඩින් බහින්න හදලා යට තට්ටුවේ දොර අයින් කරලා වටේට විදුරු දාන්න එතකොට වතුර යට බේස් එකක් තියනවා කියලා කියන්න පුලුවන් නැත්තම් දොර ඇරෙද්දි වතුර බේස් එක ඇතුලට යන්වා ඇත්ත ජිවිතේ

  • @MrGamer-yy2yw
    @MrGamer-yy2yw2 жыл бұрын

    Superb

  • @imeshapleshani7020
    @imeshapleshani70202 жыл бұрын

    thawa epiyak onnnnnnnnnnnneeeee