No video

පෝර්ටල් එකෙන් ලෝකය පුරා | The Planet Crafter #43

The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZread - ChAbhi
• / chabhigaming
KZread - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
Track: VOLT VISION, BRIGHTDVWN - Hide Your Heart [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • VOLT VISION, BRIGHTDVW...
Free Download / Stream: ncs.io/hideyour...
#ChAbhi #ThePlanetCrafter #planetcrafter
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 634

  • @ChAbhi
    @ChAbhiАй бұрын

    පෙන්ස් ඔන්න පැය 4කට කිට්ටු වෙන මෙගා ඇපිසෝඩ් එකක් අරගෙන ආවෝ... පැය 4ක් එක දිගට බලන්න බෑ කියලා මම දන්නවා ගොඩාක් අයට. ඒත් එක දිගට බලන්න ඕන නෑ. හිමීට පොඩ්ඩ පොඩ්ඩ බලන්න ඉන්න ගමන්. කලබලයක් නෑ. ❤❤

  • @MR_NeKu

    @MR_NeKu

    Ай бұрын

    What the hell bro that intro eka gassuna yako ohoma bayakaranna epo😬

  • @sahanranasinghe69690

    @sahanranasinghe69690

    Ай бұрын

    paya 4 eka digata balanawa gg

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    @@MR_NeKuඅඩෝ 😂

  • @SachinduThilanka-jq5jd

    @SachinduThilanka-jq5jd

    Ай бұрын

    @@ChAbhi into aka baladdi baya una yako aka parata ohoma kagahanna epa thawa podden pana yanawa bya wela 😂❣️

  • @j..knight5839

    @j..knight5839

    Ай бұрын

    කැලි කප කප...තේ බ්බි බලන්නම්..😬😬☠️😅

  • @spiderman-vd1xx
    @spiderman-vd1xxАй бұрын

    ලංකාවේ ඔයThe Planet Crafter ගහන 😁ගේම් එකෙන් chAbhi තමා හොදටම කරලා තියෙන්නෙ.

  • @Pawangame1

    @Pawangame1

    Ай бұрын

    aeththa ayiye

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    හම්මෙ පිස්සුමයි කෙලින්නෙ 😂❤

  • @Supunlk20

    @Supunlk20

    Ай бұрын

    Ghala iwara wela baladdi gammak thiyeyi

  • @Nikiya_sl
    @Nikiya_slАй бұрын

    1:17:56 Teliporter එකක් ගහල free එන්න පුලුවන්ද බලන්න 😂😂 2:29:40 අඩේ මේ සෙට් එක නම් එලියෙන් දාන්න. ඇතුලට දැම්මට එන්නෙත් නෑනෙ හැම වෙලේම ❤ 3:35:57 මේ නිල් ගස් ටික බේස් එක ලගට තව ටිකක් ගමු. එතකොට ලස්සනට තියෙයි ❤ 3:35:04 අලුත් දේවල් ඔක්කොම try කරමු save එකක් දාල. හොද එකක් තිබුනොත් තියාගමු. නැත්තම් load කරල ගමු 😁

  • @tanushasathsara467
    @tanushasathsara467Ай бұрын

    3:29:36 The people's channel 😂😂😂😂❤❤❤ patta

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඔව් බන් 😂❤

  • @kalana_sam
    @kalana_samАй бұрын

    ♥️🎬Chabhi..මෙහෙම දෙයක් මන් යෝජනා කරනෝ. දැන් ඔයා ගාව එක එක ජාතියෙන් එක එක පාටින් සත්තු ගස් පැළ වර්ග තියෙනොනෙ. දැන් අපිට බැරිද වෙන වෙනම map එකෙ bioms හදන්න වනාන්තර හදන්න එක වනාන්තරයක තියෙන්නේ ගස් එක වර්ගයකින්..ඒ වනාන්තරේ ඉන්නෙ වෙනම සත්තු ජාතියක්..ඒ වගේ අපිට හදන්න පුලුවන්නම් අමුතුම ලස්සනක් එයි..💫🎬..එහෙම කොටසක් ගේනොනම් සුපිරියක්.., හදිස්සියක් නෑ chabhi අනිත් games නුත් ගහන ගමන් balance එකේ යමු..♡ ♥️

  • @Harithathilakshana

    @Harithathilakshana

    Ай бұрын

    අඩේ මටත් ඔය අදහසම ආවා බන් අර ගස් ටික දැක්කම හැබැයි world එකේ auto ම ගස් හැදෙනවා නේ terraformation එකේදි 😅

  • @kalana_sam

    @kalana_sam

    Ай бұрын

    @@Harithathilakshana Ow neh ekath aththa

  • @Yumira_Nethmitha
    @Yumira_NethmithaАй бұрын

    අම්මෝ අදනම් පට්ටම ආතල් පැය 3i විනාඩි 37ම හිනා වී ගෙන බැලුවේ…🤣🤣🤣🤣 අනිත් දවසෙත් දිග එකක් ඕනේ ❤️❤️

  • @slcricksport988
    @slcricksport988Ай бұрын

    ආදෙරෙයි චභියෝ.මේ වගේ දිග වීඩියෝ දානකොටනේ අපිටත් ආස හිතෙන්නේ.දිගටම මේ වගේ දිග වීඩියෝ ඔනී හරිද.❤❤❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අදනම් වෙලාව ගියා දැනුනෙ නෑ ❤

  • @spiderman-vd1xx
    @spiderman-vd1xxАй бұрын

    බුදු අම්මෝ chabhi 😍🤩🥲මොකද මේ පෑය සතරක්.. ගැම්මක්..ස්වප්නයේ ජීවත් වෙන්නේ😘😘😘... මැරිලත් පැය 10 ආදරෙයි🥳🥳🥳🥳🥳

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    වෙලාව ගියා දැනුනෙ නෑ බන් ❤❤

  • @randikasrinad
    @randikasrinadАй бұрын

    11:25 ChAbhige unuwen hitha😢 13:17 2 minutes later😂 Oyta wadiya hodai ChAbhi....😂 ❤

  • @rtbro3809

    @rtbro3809

    Ай бұрын

    @@randikasrinad මේක ඇත්තක් 😅

  • @rtbro3809

    @rtbro3809

    Ай бұрын

    @@randikasrinad මේක ඇත්තක් 😅

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අඩෝ බන් 😂😂

  • @BimsaraLakshanOfficial

    @BimsaraLakshanOfficial

    Ай бұрын

    Ammo 😂

  • @vidura8117

    @vidura8117

    Ай бұрын

    wadak na bn kiyala ee gana

  • @rasanjanayasas1590
    @rasanjanayasas1590Ай бұрын

    TV series එකක් බලනවා වගේ තමා දැන් ඊළග Episode එක release වෙනකන් බලන් ඉන්නේ 😊

  • @SandaruwanDilshan
    @SandaruwanDilshanАй бұрын

    චභීත අර iridium mining machine ගාව ඔයා එදා machine optimizer එකක් ගහලා ඒකට ඔයා production multiply කරන එකක් විතරයි දැම්මෙ ඒකට තව 2ක් දාන්න. තව අර යානා start කරන්න දාන fusion energy cell ටික auto craft වෙන්න හදලා අර trade rocket එකට දාලා යවමු ඒක හදන්න මහ ලොකු දෙයක් ඕන්නෑ මන් හිතන්නෙ අනික ඒවයින් 80ක්ද කොහෙද පොයින්ටුත් හම්බෙනො ❤❤

  • @ChirathMendis2006
    @ChirathMendis2006Ай бұрын

    අද නම් මරැ චබී , tanks මේක ගෙනාවට තම බලලා ඉවර නෑ දවස් දෙක තුනකටම ඇති වෙන්න ගෙනල්ලා මෙදා පාර , ❤🌸

  • @_STORM___
    @_STORM___Ай бұрын

    0:06 දි දාපු look එක නිකන් homelanderගෙ look එකක් වගේමයි😂😂

  • @pramodbhanuka
    @pramodbhanukaАй бұрын

    1:00:52 ඔතන පිටිපස්සේ තිබ්බා MT2 හදන්න එකක්.එකට පනුවෝ විතරයි නැති වෙලා හිටියේ......! දැන් කොහොම හරි MT2 හදන autocraft දෙකක් තියනවා

  • @_MrRUSH
    @_MrRUSHАй бұрын

    අද Ep එක නම් බැලුවහම පිස්සු හැදෙනවා චභියෝ😍❤️ පැය 3+ ගැම්මක් තමා ඉතින්😌ආදරෙයී❤️

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ❤❤

  • @Zenki2006
    @Zenki2006Ай бұрын

    පිලිවෙලකට ලස්සනට හැම ගේම් එකක්ම කරන නිසාම තමා අපි හැමදාම සෙට් වෙන්නේ❤

  • @NislaHadawatha
    @NislaHadawathaАй бұрын

    චබී උබේ කලින් planet crafter විඩියො එකන් තමයි මට උබෙ චැනල් එක සෙට් වුනේ Planet crafter මුලු සීරියස් එකම එවර වෙනකම් බැලුවා ගැම්මක් තමා චබී ❤❤

  • @sithukapehesara
    @sithukapehesaraАй бұрын

    ආසාවෙන් හිටියේ චභී මේක දානකන් 👀❤️

  • @raJJaSL
    @raJJaSLАй бұрын

    සුපිරි චබි දැන් තමා ඔකොම බලලා ඉවර උනේ.. 02:49:53 එතන පුපුරලා බලමු චබේ යටට යන්න තියෙන්නවාද? නැත්තම් 📦 ක් තියෙනවාද දන්නේ නැ නේ....... පොටල් එකෙන් ගිහිලා හම්බුන එවා ඔක්කොම හොද ලුට් එකක් තිබ්බේ..... පොටල් එක unlock උන දවස් වලම ගියානම් දාලා අපු එවගෙන් බගයක් විතර තව අරන් එන්න ඉඩ තිබ්බා දැන් ඉතින් බෙස් එකේ ලුට් එක නතින් නේ....... එක් නිසා අවුලක් නැ...... 🫶🫶🫶🫶🫶🤜🤛

  • @Ashen_sudda
    @Ashen_suddaАй бұрын

    ආදරෙයි මැට්ටෝ ❤❤❤❤❤කබී ඔයා හැමදාම අපිව පුදුම කරා අදත් එහෙමයි❤❤කබී ඔයා නම් පිස්සුවක් ❤❤ ආදරෙයි යකෝ පැලෙන්න❤❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    එකෙන්ම ආ ❤❤

  • @shehan8893
    @shehan8893Ай бұрын

    Adooo supiri mn mee game ekata patta asai, msmath iwara wenakn gahuwa, thawa hena godak streemaslagr videos balamuwa... Habai chsbhi uba epiyak damoth mona wade thibbstth balsno...eka wensma vibe ekak patta athal❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අඩෝ තැන්ක්ස් කොල්ලො ❤

  • @UviyaGaming
    @UviyaGamingАй бұрын

    2:33:26 චබි ඒ පැත්තේ පොඩි පොටල් එකක් බිල්ඩ් කරලා ලොකු පොටල් එක ක්ලොස් කරල පොඩි පොටල් එකෙන් යන්න ට්‍රර්‍ය් කරල බලමුතේ 😂

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අදහසනම් හොදයි. අකුරුත් ගැලපෙනවා ❤

  • @praveen7751

    @praveen7751

    Ай бұрын

    මගේ අදහස😢

  • @vihangadissanayake7100

    @vihangadissanayake7100

    Ай бұрын

    Eka krl baluwa nm hri thm😂😂

  • @thejanpodda
    @thejanpoddaАй бұрын

    Congratulaion for the 140k sub ❤❤❤

  • @MenukaA.V
    @MenukaA.VАй бұрын

    thawa epiyak one chabhi ayye. supiriyak ada gameplay ekanam

  • @user-xo6gv1if3d
    @user-xo6gv1if3dАй бұрын

    පලවෙනියටම බැලුවේ මම like කරෙත් මම ❤❤❤gammak chabhiyoooo🎉

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ❤❤

  • @mrbadboy5733
    @mrbadboy5733Ай бұрын

    අඩේ අද එක මරු මම හිතන්නෙ තව Energy සීන් එකට තව එක්කක් ගෙන්නුවොත් මොකද ආයෙ අර ගහ ඔය අස්සෙම හැදුවොත් මොකද Dark නිසා මරු වෙයි මම කියන්නෙ ඔය හිස්තැන් පිරෙන්න ඒක ගහන්න ඔය බස් අයින් කරන්නෙ නැතුව එතෝට ඉඩ තියෙන තැන් වල වැවෙයි GG BOZZZ ❤️❤️❤️ ඊලග එක ඉක්මනට ඕනෙ දැන්නම්.පිස්සු හැදිලා ඉන්නේ 😁❤️

  • @dhanushkanayomi9507
    @dhanushkanayomi9507Ай бұрын

    අම්මෝ බලාගෙන ඉදියේ තැන්කූඌ❤❤❤❤❤අද කොටසනම් පැය 3වඩා තියෙනවා ❤❤❤❤ආදරෙයි චබී

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ❤❤

  • @officialLeSa
    @officialLeSaАй бұрын

    එකම ජාතියේ ඉන්න ගෙම්බෝ,සමනල්ලු,මාලු ටික බිත්ති වල එල්ලමු චභී . පැය 4 ගැම්මක් තමා GG ❤😍😘

  • @Sandaru_123
    @Sandaru_123Ай бұрын

    චබී ඔකේ Animal Size 1 කියන්නෙ ලොකුම Size එක කියල මට හිතෙන්නෙ පොඩ්ඩක් ඒක බලන්න ❤

  • @dasunrathnayake1458

    @dasunrathnayake1458

    Ай бұрын

    matath hithenne ahemai

  • @DilaSl1234
    @DilaSl1234Ай бұрын

    2:40:03 අනිත් යානාව්‍රෙ යට දොර ඇරිලා තිබ්බෙ නෑ මම දැක්කා ඒක 🙂 ඒ දොර ලොක්ම තමා අරින්න බෑ මම හිතන්නෙ ❤❤❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ම්ම්ම් ❤❤

  • @kavindyatechbrow6252
    @kavindyatechbrow6252Ай бұрын

    Ado 140k subs. Gammak tama chabhi ayye❤❤❤

  • @NoobGaming-wz4dz
    @NoobGaming-wz4dzАй бұрын

    Tip - Chabhi oyata oya earn karala thiyena terra tokens gana oyage inventory open karahama balaganna puluwan

  • @manodyadivyasmitha8812
    @manodyadivyasmitha8812Ай бұрын

    චබීයෝ Teleporters වැඩ ද කියලා බලමුකෝ අලුත් තැන් වල. එතකොට ඉක්මනට යන්න පුලවන් නේ. තව කබඩ් ගහලා බඩු ගෙනියන්න බැරුව ඇති ඒත් ඒ දෙකම කරල බලමුකෝ පොඩ්ඩක්😂❤ පැය 4ක් නොවෙයි 10ක් දැම්මත් මන් බලනවා කොහොම හරි❤❤

  • @rocxi
    @rocxiАй бұрын

    Okkoma baluwa gg ❤ Mewage diga ewa damu කෑමක් කාකා balanna puluwan🎉

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ම්ම්ම්ම් ❤❤

  • @SutiYaka911

    @SutiYaka911

    Ай бұрын

    Kohomad bn 4 hour video eka 2 hour walin bluwe

  • @MhD_RimZan
    @MhD_RimZanАй бұрын

    අම්මෝ චබියෝ ඒක නම් සුපිරියක්❤ බන්! මේ වගේ දිග විඩියෝ දැම්මොත් ඔයත් සතුටින් අපිත් සතුටින්😉🤗 බේස් එක ඉස්සරා ගස් ටිකෙ මැද රතු ගස් ටික ඉස්සරහට බග් වෙලා වගේ gold ගහ රතු ගහේ area කවර් කරලා වගෙ 😂, ගස් වර්ග 3ම ඉස්සරහට ලස්සනට පෙන්න තිබ්බානම් ලස්සනයි. මන් කියන්න ගියපු දෙයක් උබ අන්තිම වෙද්දි කරා කොල්ලො. 👌 Order කරපු ටික ගමු කොම්ලෝ❤ Portal එකෙන් ගියාට පස්සෙ එහෙ කබඩ් එකක් ගහලා ලූට් දාලා බලන් Drown වලින් ඇවිල්ල ගන්නවා ද කියලා! Portal එකෙන්ද එන්නෙ නැත්තම් වෙන කොහෙන් හරිද කියලා 😂😂😂 නිකමට කියන්නෙ ගේම් එක පටන් ගද්දි උබ කිව්වා කෙල්ලෙක් හිටියා නම් දැන් ඔය ග්‍රහලෝක ආයෙ කොහෙවත් යන්න ඕනි නෑ කියලා, අර උබලට බයේ හැංගුන ඔය ග්‍රහලෝකේ Warden කාරයා හොයගෙන ගිහින් අන්තිමට warden ගේ සෙට් එකේ ඉන්න කෙල්ලෙක් බැඳලා චබි ඔය ග්‍රහලෝක බතල ග්‍රහලෝකයක් බවට පත් කරන කොට සතුට නේද 🤣🤣🤣 ඊලඟ එකේ Warden කාරයාගේ දේවල් ටිකකුත් හොයන්න යමු යතුරු ටික අරගෙන! පුලුවන් නම් එක episode එකක්ම අරන් එන්න warden කාරයාගෙ අබිරහස ටිකක් දිගට විසඳනවා වගේ!!! අද ගෙනාවා වගෙ 🫣😁

  • @shavindu777
    @shavindu777Ай бұрын

    සුපිරියක් චභියෝ .....❤️‍🔥❤️

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650Ай бұрын

    අනේ අයියෙ ඒක හරි දිගයිනේ... ❤❤ ආදරෙයි චබූ.... කියන්න දේවල් නෑ film එකක් බැලුවා වගේ .... man of the crafting ❤❤ GG... happy ending එකට නම් තෙත් උනා වගේ ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤😊

  • @Rusith_gaming
    @Rusith_gamingАй бұрын

    16:03 he hee කොහොමද දැනගත්තේ එක 😅 2:49:53 අනිත් පැත්තෙන් එහා පැත්තට යන්න පුලුවන් වුනාට එතනින් යටට යන්න හරි නැත්තම් පෙට්ටගමක් හරි තියෙනවද දන්නෙ නැ ❤ 3:35:06 Hoogram projector එක දාල බලමු එක සුපිරියි වගෙ අදත් සුපිරියක් ❤❤ 😅

  • @thisaranilakshana7656
    @thisaranilakshana7656Ай бұрын

    1:00:21 Chabiyo uba mutagen T2 craft wenna machine dekak hadala thiyenne🫠 Poddk balanna🥲🫠💔 GG gameplay❤️

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    එකෙ පනුවො නැති කේස් එකනෙ උනේ.

  • @xlexusr2128

    @xlexusr2128

    Ай бұрын

    ​@@ChAbhi එක අයින් කරන්න 😅

  • @yalaslgaming
    @yalaslgamingАй бұрын

    අර අලුතෙන් හැදුනු ගහ ghost of tsushima එකෙත් තියෙනවා 🤣

  • @kumarakumara1692
    @kumarakumara169228 күн бұрын

    ChAbhi, Oke Eka ship ekek athule MAHINDA MAHATHTHAYAGE 4to ekk thiyenawa. Eka biththiye gahuwama ara rocket eken hambena points tika tika adu wenawa :):)

  • @mrishu999
    @mrishu99929 күн бұрын

    අද තමා සෙරම බලල ඉවර කරන්න උනේ 🥺❤️ වැඩ නිසා ගම්මක් තමා කබී brdh අලුත් horror games ටිකකුත් ඔනේ ❤

  • @H4kavishkachathuranga
    @H4kavishkachathurangaАй бұрын

    කබී අයියේ දැන් අලුති හදන හැම ලුට් කබඩ් එකක්ම ලොකු එක හදන්න එතකොට ඔයාටත් ඉස්සරහට ලෙසි වෙයි නැත්තම් ආයේ කබඩ් ගලව ගලව ගහන්න වෙනවානේ එකයි 🤔❤️❤️

  • @king_lotas
    @king_lotasАй бұрын

    Chabhi 4:40 kollo gahana eka nathara vela malu ghanna patan gathada kine

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    යකෝ 😂😂

  • @gayandissanayaka2650
    @gayandissanayaka2650Ай бұрын

    බුදු අම්මෝ යකෝ කන්පියුස් උංග බුංග😍😍😍බැලුවෙත් නෑ තාම දැක්ක ගමං පණ ගියා🥺🥺

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    හම්මෙ 😂❤

  • @OfficialRushO
    @OfficialRushOАй бұрын

    42:50 Maths කරන්න කියන්නෙ ඒක තමා 😂💔

  • @Sandaru_123
    @Sandaru_123Ай бұрын

    Chabhi 34 Episode eke giyapu Town eka vage place ekat aphu gihin balamu ❤ ( Spoil neve kalin giyapu pot ekak nisa kiyanne )

  • @dilannawarathna4722
    @dilannawarathna4722Ай бұрын

    අම්මෝ.එපිසෝඩ් එකක් එනකන්මයි හිටියෙ❤දිග එපිසෝඩ් මරු 😁😌😍

  • @malith735
    @malith735Ай бұрын

    චබියො අර පාරෙ ලයිට් ගහලා වගේ කරන්ට් එක හදන තැනට යන ටිකටත් ලයිට් ගහන්න එතෝට රෑට පට්ට ❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ම්ම්ම් මතක් කල එක හොදයි ❤

  • @itshizzy2300
    @itshizzy2300Ай бұрын

    චබී ඔයා නිකමට ඔයා අර පෝර්ටල් එකෙන් ගියපු තැන් වලට අපෙ නොර්මල් ටෙලෙපොටර් හදන්න. එතකොට අපිට අයෙ අයෙ එවට යන්න පුලුවන් වෙයි. වැඩකරයි ද කියල සුවර් නැ. හැබයි කරලා බලන්න. අදත් සුපිරියක්ක්ක්.. ආදරෙයි

  • @mr_ZoRo-yt
    @mr_ZoRo-ytАй бұрын

    ada epiya nam sirawata patta

  • @MR-VRL_VL
    @MR-VRL_VLАй бұрын

    saththunta ida madi neh bn eylt jurassic park eke wage wenama scin ekak karmuda 3:36:33 udin baladdi penv hodt

  • @randikalakshan8025
    @randikalakshan8025Ай бұрын

    ending එකත් මරු. දැන් මසුත් තියන එකේ... ගිනිමැලේට දාලා පුච්ච්ලා කන්න බැරිද? 😂😂😂

  • @DJCHAMARASTREAMING
    @DJCHAMARASTREAMINGАй бұрын

    උබ දාපු වෙලෙ ඉදලා බැලුවෙ දැනුයි බලලා ඉවර උනෙ චබියො ඔන්න ඉතින් the planet crafter ඉල්ලන සෙට් එකට ඇති වෙන්න තියෙනවා gg patta mach love bn ❤❤❤❤❤

  • @pramodbhanuka
    @pramodbhanukaАй бұрын

    පැල ගන්නේ නැතුව ඉන්න එපා. සත්තු හදන්න පාට වලට ඔනේ නේ.

  • @slchathuva1961
    @slchathuva1961Ай бұрын

    12:26 කොල්ලො ටික ඒකන්ම් කිව්වෙ අර satisfactory එලේ තෙල් update එකෙන් හේම් එක එපා උනා කිව්ව නිසා මේකත් එපා වෙලා gameplay ගේන්නෙ නැති වෙයි කියන බයට මං හිතන්නෙ 😅

  • @ChirathMendis2006
    @ChirathMendis2006Ай бұрын

    අන්තිමට ඉවර කරපු විදිහ නම් මරැ කබී , බෙස් එක නම් පිස්සු වක් දැන් මාරම ලස්සනයි අනේ ...❤️🥰🌸

  • @chathurasenevirathne5846
    @chathurasenevirathne5846Ай бұрын

    OBioplastic wala auto crafter ekak hadala😬 chill ekta wage potal eka lagin flair wlta auto crafter ekak hadala connect krmuda😂❤ nattan wena thana ewa hadenna dala, store wenna damu potal eka lagata, flair, energy cell, bomb wage dewa😅 yaddi aran yanna hari, hadissiyata apu gaman ganna hari puluwnne (wadiya wadagath na ithin hambenwane ewa, athal ekta kramu kiwwe😅) Kudu waten grass spred krana ewa tikak damu😬

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ම්ම්ම්ම් බලමු ❤

  • @A.Edirisinghe
    @A.Edirisinghe29 күн бұрын

    Gamak tama chabhi, me 3 veni ChAbhi marila 4 veni ChAbhi avoth ehema base eka laga sathuvathak dala kiyala bani 3 veniya ගස් valata banna vaga, gg ❤

  • @pumidu2009
    @pumidu2009Ай бұрын

    Adoo gammak thama panthi yanna kalin dammata

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    කීයටද ක්ලාස්

  • @pumidu2009

    @pumidu2009

    Ай бұрын

    Ude 10.15 idan 2idan 6 wenakan dan awilla balala iwara una witharai live danne kawadda live ekak enawada ounce human eke set ekath ekka api asa thawa diga episodes ekkata gg bye❤

  • @GamingUthula
    @GamingUthulaАй бұрын

    මුලින්ම ගෙම්බොත් දෙමව්පියෝනේ කියලා බිත්තර අරගන්නේ නැතුව තත්පර 15 පස්සසේ base එක ලගම බිත්තර තියෙනවා කියලා ඒක ඇදල ගත්තහම තව chabhi😂😂😂 කොනින් කොනින් ගොඩක් දේවල් mis උනා 😢කලින් ep වල ඒවත් හොයාගන්න වෙනම ep යක් දාන්න පොරටල් එකේ rare එක දාන දේවල් අනුව වෙනස් වෙනවා dificalt එක අඩු තැන් වලට portal machine එකෙන් යන්න ගිහින් එකේ ඇතුලේ තවත් telepoter එකක් ගහන්න පුලුවන්ද බලන්න 😂😂😂😂

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    දේවල් මිස් උනාට අපිට පාඩුම සීන් එකක් නැහැ වගෙනෙ. ඒ නිසා මමත් වැඩිය හිතන්නෙ නෑ. ❤

  • @GamingUthula

    @GamingUthula

    Ай бұрын

    @@ChAbhi chabhi portele eke athule thavth telepoter ekak ghanna balanna

  • @sumithsumith5567
    @sumithsumith556726 күн бұрын

    චබි ඔතන ඔහොම රොකට් එකක් තියන්න එතකොට ලස්සනයි 😊 40:33

  • @Supunlk20
    @Supunlk20Ай бұрын

    Apitath una kollo. Epiya nam maru. Ohoma thama ona.

  • @Pathum_nadeesha
    @Pathum_nadeeshaАй бұрын

    දිග ගෙම් plya ඔනෙ ❤😂 අද ලොකූ හිනයක් හැබැ උනා thanks ❤ hemada game plya danna ekka wath mis karanne nethuwa balanwa❤

  • @mahelasampath9729
    @mahelasampath9729Ай бұрын

    උදේ 10 ට බලන්න පටන් ගත්තෙ දැන් ඉවර උනේ😂 සුපිරි කබියෝ අද ෆට්ට ආදරෙයි ❤❤

  • @Shan_Putha_
    @Shan_Putha_Ай бұрын

    hammata paya 3k whotto paya3 athal oi mata patta sathutui bn😂😂😂😂😂 miss karanne na poddak wath okkoma balano ada😍🤩

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    එලම එලම ආ ❤

  • @gayandissanayaka2650
    @gayandissanayaka2650Ай бұрын

    Fire place එක දාමු අර උඩ පුටුවක් හදපු තැනට😋වාඩිවෙලා ගිනි තපින්න පුලුවන්😅

  • @alexaliza
    @alexalizaАй бұрын

    චබි ලොකු පොර්ටල් එකෙන් යන ප්ලෙස් වලට අපෙ පොඩි පොටල් එක අරන් ගිහින් ගැහුවොත් අපිට එවාට යන්න එන්න පුළුවන් වෙයි නෙද 😊🎉

  • @Lu_Cifer0803
    @Lu_Cifer0803Ай бұрын

    Mewane oone❤ Aadarei ChAbhi ayyee😍

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ❤❤

  • @maheshsrigayan9182
    @maheshsrigayan9182Ай бұрын

    Aadareiiiii chabiyooo ❤❤ supiriii diga gameplay ekak patta ❤❤

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasingheАй бұрын

    ado portal seen ek nm game changing loot unlimited..

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඔව් බන්. දැන් ඒ ලූට් වලින් වෙනම ජීවත් වෙන්න පුලුවන් ❤

  • @Henura_G_Dev
    @Henura_G_DevАй бұрын

    Nice ending chabhi...❤

  • @Dini-xgaming
    @Dini-xgamingАй бұрын

    Supiri chabhiyo oyge game play balala math asawata game eka buy kala me lagdi giya offers eken ❤

  • @Janidu22
    @Janidu22Ай бұрын

    2:44:45 දිග එවා හොදයි🤗🤫 Hologram projector එක ගන්න Ending ekaනම් supiri ❤️❤️

  • @madrana7503
    @madrana7503Ай бұрын

    කුපිරියක් chAbhi❤❤

  • @sachinrajapaksha.
    @sachinrajapaksha.Ай бұрын

    gg ❤❤

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasingheАй бұрын

    ada nm maruma epiyak aa..maara satisfying

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඔව් ආ ❤❤

  • @LBAC2006
    @LBAC2006Ай бұрын

    1:16:35 methanin anith paththata panala balanna.athal ekak ganna puluwan wei.👀👀

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ම්ම්ම් 😂😂

  • @tdgaminglk1916
    @tdgaminglk1916Ай бұрын

    nice gameplay chabhi apeh wattha dan sassanai😂❤❤

  • @vihangadissanayake7100
    @vihangadissanayake7100Ай бұрын

    Ammoo paya 4k supiri chabhi ayiyee❤❤ 1.Ara tera coins wlin power eka hadana generator wlt dnn ona fused eka gemu neda chabhi anith ewt danata 1 gane hri arn ne thiyenne😜🌚

  • @H4_SaMPaTH
    @H4_SaMPaTHАй бұрын

    11:22 - 13:17 Lol😂

  • @thinkfreshgdalyrics.7691
    @thinkfreshgdalyrics.7691Ай бұрын

    සුපිරිම චබී එක්සෑම් එකක් ඒ නිසා බලාගන්න ගොඩක් කල් යයි ඒත් කෝම හරි බලනවා❤

  • @dulmirakolla
    @dulmirakollaАй бұрын

    Chabi oya dAn diga gameplay ekak dala ඉට පස්සෙ දවසේ comments balanna epa.අපි මේ වගේ gameplay බලලා ඉවර වෙද්දි දවස් කිහිපයක් යනවා.අපිට video vala සමහර වෙලාවට අදහස් දම්මම ඔයාට ඒව මග හැරෙන්න පුලුවන්.ඒ නිසා chabi oya me vage gameplay ekak dala,සතියකට පස්සේ ඔයා comments read karanna 👍👍

  • @Nimsath21
    @Nimsath21Ай бұрын

    1st view ayya ❤❤🎉😊 ආයේ planet zoo ඕනි කට්ටිය like කරන්නෝ😊😊 Please pin this comment chabir singh😅

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඉස්සරහට බලමු ඒකත් ගහන්න ❤

  • @Nimsath21

    @Nimsath21

    Ай бұрын

    @@ChAbhi 😊

  • @nortyslofficial
    @nortyslofficialАй бұрын

    E chabhi hama basic loot ekatama production multiplier ekak daala pulsar trade krmu dan ithin ona wenne tera tokens ne lokuwatam man hithanne

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඔව් දැන් වැඩේ නැගලා යාවි ❤

  • @nortyslofficial

    @nortyslofficial

    Ай бұрын

    Chabhii ara holographic projctor ekath ganin

  • @ramanipriyanthi8917
    @ramanipriyanthi8917Ай бұрын

    Supper chabhi vidio eka pet shop gameplay ekak one apigiya horrer game ekak one

  • @shavindu777
    @shavindu777Ай бұрын

    පෝටල් එකෙන් ගිහිල්ල ටෙලිපෝටර් එකක් සෙට් කරොත්...

  • @Sankayah_6969
    @Sankayah_6969Ай бұрын

    චබියෝ ඔයාගෙ තියෙන වැඩිපුර තියෙන ඇදුමක් අරන් ඇදගන්න .

  • @𝑶𝒌𝒊𝒚𝒂_𝒈𝒆𝒎𝒊𝒏𝒈ᴸᴷ
    @𝑶𝒌𝒊𝒚𝒂_𝒈𝒆𝒎𝒊𝒏𝒈ᴸᴷАй бұрын

    Adath supiriyak ❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ❤❤

  • @𝑶𝒌𝒊𝒚𝒂_𝒈𝒆𝒎𝒊𝒏𝒈ᴸᴷ

    @𝑶𝒌𝒊𝒚𝒂_𝒈𝒆𝒎𝒊𝒏𝒈ᴸᴷ

    Ай бұрын

    @@ChAbhi❤️‍🔥

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404Ай бұрын

    අර යානාව ගන්න පුලුවන් උනානම් පට්ට ඈ

  • @kasungayantha3777
    @kasungayantha3777Ай бұрын

    සුපිරි ❤️❤️❤️❤️

  • @lakshiBro
    @lakshiBroАй бұрын

    Auto generated maps tamai oya chabhi✌ එකම මැප් එක 2 පාරක් හම්බෙන්නේ නෑ හැම player කෙනෙක්ගෙම හැම මැප් එකක්ම unique seeds වලින් generate වෙන්නෙ

  • @sandaruwanmadusanka3504
    @sandaruwanmadusanka3504Ай бұрын

    අද නම් චබී තනිකර පිස්සුවක් වගේ අහ්... පට්ට අහ්.. ❤

  • @VihangaLK
    @VihangaLKАй бұрын

    youtube එක ලොඩ් කරද්දි මෙක මුන ඉස්සරහට ආවම එන සතුට කියාගන්න බෑ, ලග ඉදියනම් චබ් ව බදා ගන්නව හුස්ම හිරවෙලා මැරෙනකන්💖

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    යකෝ ❤

  • @kanchanaminodh4467
    @kanchanaminodh446729 күн бұрын

    චභී නිකමට වගේ පොර්ටල් එකෙන් එහා පැත්තට ගියාම ටෙලිපෝටරක් ගහලා බලමුද

  • @sathiranipun12
    @sathiranipun1218 күн бұрын

    Aluth epiyak damuthe

  • @nalikawarnakulasooriya3121
    @nalikawarnakulasooriya3121Ай бұрын

    දැන් අයේත් ඉල්ලපිය ලග ලග එපිසෝඩ් මිට චබි

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඔව් ඇ 😂😂

  • @Dasun2003-s2b
    @Dasun2003-s2bАй бұрын

    මමනම් චුටි ඒවට ආස හොදට හිරට දැනෙනවනේ😁🤤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    යකෝ 😂😂

  • @Dasun2003-s2b

    @Dasun2003-s2b

    Ай бұрын

    @@ChAbhi 😁😁 ඔය කිවට ඔයත් ආස එවට නේද🙃

  • @Navod321
    @Navod321Ай бұрын

    චබී අර කලින් යානාවේ බෝම්බ දාන්න තැනක් තිබුණා. ඔයා එක පිපුරුවේ නෑ. වීඩියෝ ඒ වගේ දික් කරන එක හොඳයි.

  • @spiderman-vd1xx
    @spiderman-vd1xxАй бұрын

    🤯උම්මා කැටේ.. ආදරෙයී😘

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ❤❤