The Newspaper movie theme song | අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ (ද නිව්ස් පේපර් තේමා ගීතය)

Фильм және анимация

Film : The Newspaper
Singer : Dr. Nanda Malini
Lyrics : Prof. Sunil Ariyaratne.
Music : Gayathri Khemadasa.
Directors : Sarath Kothalawala and Kumara Thirimadura.
Film Producers : Dr. Bandula Gunawardena, H.D. Premasiri, Ravindra Guruge
The Newspaper movie theme song | අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ (ද නිව්ස් පේපර් තේමා ගීතය)
Amma nowe budu wanne nubai puthe...
#gayathrikemadasa #sunilariyarathne #thenewspaper #kumarathirumadura #sarathkothalawala #sarasavicineru #production #nandamalni #2020 #sinhalasong #new #songofmother #ammanowebuduwanne

Пікірлер: 167

  • @sanjeewabandara4902
    @sanjeewabandara49023 жыл бұрын

    මේ ෆිල්ම එක මම බැලුවා කුමාර තිරිමාදුර හොදම නලුවා වෙනවා.....❤️🔥.සම්පූර්ණ ෆිල්ම් එක බලලා මේ සිංදුව අන්තිමට ඇහුවාම ඇත්තටම ඇඩුනා... ලස්සන නිර්මාණයක් ❤️🔥

  • @gayan33gm

    @gayan33gm

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    7 ай бұрын

    හොදම නළුවන් දෙදෙනෙක් ඉන්න ඕනි කුමාර තිරිමාදුර මහත්මයයි සරත් කොතලාවල මහත්මයයි

  • @kavishkanirmal2414
    @kavishkanirmal24143 жыл бұрын

    පත්තරේ නොයන විස්තරේ ද නිව්ස්පේපර් 2.30 ෂෝ එක මොරටුව ටවර් එක. ෆිල්ම් හෝල් එකටම හිටියේ පස් දෙනයි තව එක්කෙනක් අඩු උනා නම් ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ. නම් ටික වැටෙනකොටම මාරයි කියලා හිතුනා. ගීත ගායනය නන්දා මාලනි පද රචනය සුනිල් ආරියරත්න ලංකාවේ සමාජ පරිවර්තන වෙන හැම වෙලාවකම එකතු වෙලා මිනිස්සු අවදි කරවපු සුසංයෝගයක්. සංගීතය කේමදාස මාස්ටර්ගේ දියණිය ගයාත්‍රි කේමදාස. සම නිෂ්පාදනය ආචාර්ය බන්දුල ගුණවර්ධන දේශපාලන භාවිතය නැතුව කතා කලොත් අහලා තියෙන විදියට ඉන්න දේශපාලුවන්ට වඩා හොද කතාවක් තියෙනවා. තිර රචනය හා අධ්‍යක්ෂණය කුමාර තිරිමාදුර සමග සරත් කොතලාවල තව පාරක් මරු කියලා හිතුනා ප්‍රධාන චරිත දෙක රගපාන ගමන් අධ්‍යක්ෂණය කරන්නෙත් මේ ඩබල. කතාව යන්නේ මාධ්‍යවේදියෝ සහ මාධ්‍යකාරයෝ ගැන. මන් එහෙම කියන්නේ මාධ්‍ය භාවිතයේ කලු සුදු දෙපැත්ත ගැන සමාජයට ලස්සනට කියලා දෙන්න ගත්තු උත්සහය නිසා. "තොගෙ මලයා හන්දා ගම්මු උබේ කකුල් දෙක කැඩුවා වැටිලා ඉන්න තිබ්බ ගේ ගිණි තිබ්බා. ඉතින් මොන එහෙකටද බන් මේ කඩදාසියක් අරගෙන රට වටේ ඇවිදින්නේ ඌව සුද්ද කරන්න" කොටි කලබලකාලේ බස් එකකට තිබ්බ බෝම්බයක් තියලා තියෙන්නේ අනුරාධපුර ගල්ලෑල්ලේ ජීවත් වෙච්ච සිංහල කොල්ලෙක් කියලා පත්තරේ හෙඩ් ලයින් එකට යනවා කොල්ලගේ ගමේ මිනිස්සු ගේ ගිනි තියලා කොල්ලගේ අයියගේ කකුල් කඩනවා අවුරුදු 9ක් පුරාවට මේ අපහාස විදගෙන ඉන්න අතරේ මේ අයියට පත්තර කෑල්ලක පොඩියට තියෙන දැන්වීමක් හම්බෙනවා. ඒකේ තියෙන්නේ ඒ බෝම්බේ තිබ්බේ අර කොල්ලා නෙමේ කියලා අවුරුදු 9කට පස්සේ හමුදාව තහවුරු කරගෙන තියෙන බවත් තම පත්තරේ වැරදි ලෙස පලවූ පුවත නිවරැදි කිරීමක් ලෙසත්. මේක අම්මට පෙන්නපු අයියා අම්මාගේ ඉල්ලීමට තමන්ගේ යාලුවත් එක්ක කොළඹ එනවා ඒ පුවත ලොකු අකුරෙන් පත්තරේ දාගෙන ගමේ උන්ට තමන්ගේ මල්ලි නිර්දෝශි කියලා කියන්න. තමන්ගේ පත්තරේ ගිය ප්‍රවෘතියක වගකීම ගන්න බැරි , වෙච්ච වැරද්දක් නිවරැදි කරන්න පැකිළෙන, එක එකාගේ වචන වලට කතුවරු වැඩ කරන, තමගේ පත්තරේ ජනප්‍රිය කරගන්න ඕන පුවතක් වෙනස් කරලා කපලා කොටලා හදන මාධ්‍ය ආයතන වලට මේ චිත්‍රපටිය හොද කනේ පහරක්. මේක අදාල වෙන්නේ මුද්‍රිත මාධ්‍යට විතරක් නෙමේ සෑම මාධ්‍ය ආයතනයකටම. මාධ්‍ය ජීවිතයට එන හැම කෙනාම එන්නේ අවංක සුපිරිසිදු චේතනාව පෙරදැරි කරගෙන ගල්ලෑල්ලේ ඉදන් තමන්ගේ මල්ලි ගැන හොයන්න කොළොම්පුරට ආපු ගමේ දෙන්නට උදව් කරන්නේ මාධ්‍ය ජීවිතයට අලුත් තරුණියක්. ඒත් ඒ ක්‍රමය ඇතුලේ කාලයක් යද්දි ජඩ මාධ්‍යකරණයට ඇයටත් හසු වන්න වන බව චිත්‍රපටිය පුරාවට ඉගි පළ කලා. ප්‍රධාන කතාව මේ වටා ගෙතී ගියත් ඒ අස්සෙන් චිත්‍රපටිය ඇතුලේ තව කතා ගොඩක් කියනවා. මව් සෙනහස, දරු සෙනෙහස සහ සහෝදරත්වයට එහා ගිය මිතුදම වගේ දේවල් ටිකක් මේ සිද්ධි මාලාව ඇතුලේ ලස්සනට ගලපලා තියෙනවා. "දුලී දියක් නැති විය නුඹ නාවන්ට තනේ කිරි හිගවිය තොල් පොගවන්ට කටුසර භෝග තිබුනේ බඩ පුරවන්ට සමාවෙයන් පුතුනේ නුඹ වැදුවාට" තම පොඩි පුතා වෙනුවෙන් ඇඩූ කදුලෙන් කල් ගෙවූ අම්මාගේ චරිතය. අම්මාගේ කීමට අම්මා අඩනවා බලන් ඉන්න බැරි කමට කකුල් දෙකත් නැතුව හද්ද පිටිසර ඉදන් කොළඹ එන අයියාගේ අම්මාට තියෙන සෙනෙහස මල්ලි ගැන තියෙන සෙනෙහෙස පිටිසර පවුලක බැදීම හොදින් ඉස්මතු කරවනවා නන්දා මාලිනියගේ හඩින් ගායනා කරන තේමා ගීතය මගින් මව් සෙනෙහස හොදින් ඉස්මතු කරවනවා. තනියම කොළඹ යන්න හදන තමන්ගේ යාලුවා ගුණාව තනි නොකරන නූගත් යාලුවා ලුවිස් ඔහුත් සමග කොළඹ එනවා. පත්තර කන්තෝරුවකදි ගුණාට පයින් පහරක් එල්ල කරපු කතෘ කෙනෙක්ට ලුවිස් පහර දෙනවා ගුණාට ගහපු නිසා මේකෙනුත් මිනිස්සු දේශපාලනිකව සහ එක් එක් ආකාර වල ප්‍රයෝජන ගන්නවා ලුවිස් හිරේ යනවා ලුවිස් හිරෙන් නිදහස් වෙලා එනකන් වැලිකඩ ගේට්ටුව ඉස්සරහා දවස් ගාණක් ගුණා තනියම ඉන්නවා අව්වට වැස්සට තෙමි තෙමී. අවසානයේ ලුවිස්ට ගහපු හොරු කණ්ඩායමක හොරෙක්ව පෙරළගන්නවා ගුණා ඒත් ලුවිස්ට ගහපු නිසා. මේ අපූරු මිතුදම නිසා අවසානයේ ඔවුන් තමන්ගේ අරමුණ ඉටුකරගන්න සමත් වෙනවා. ලංකාවේ සිනමා ක්ශේත්‍රයට කණකොකා හැඩීමට ප්‍රධානම හේතුව ප්‍රේක්ශකයාගේ බාල රසවින්දනය. උසස් නිර්මාණ වලට ප්‍රේක්ශක දායකත්ව අවම වීම නිසා නිර්මාණකරුවෝ හොද නිර්මාණ කරන්න පෙළඹීම අඩුවක් තියෙනවා. කොරෝනා කලබල අස්සේ උනත් ආදායම් බලාපොරොත්තු නොවී මෙවන් නිර්මාණයක් එළි දැක්වීමම අගය කල යුතු කාරණාවක්.

  • @nocaptions7127

    @nocaptions7127

    3 жыл бұрын

    නමුත් ⁣මෙම කතාවේ අවසානයේ නැවත සිදුවන්නේද ජඩ මාධ්‍ය භාවිතාවක් නෙමේද

  • @madurangiguruge7166

    @madurangiguruge7166

    2 жыл бұрын

    Adeh, Thanks kawiya. Janithage status ekakin sinduwa dekala film eka hoya hoya iddi ahamben comment eka dekke. p මෙ ෆිල්ම් එකට අදාළ නැති වුණත්, උඩ නම් සෙට් එකත් එක්ක උඹේ නමත් දැක්කම හිතුණෙ, පවන ආයිත් හදන මඳ පවනක් වගේ.

  • @srp7598

    @srp7598

    2 жыл бұрын

    ❤️💯👍🏻

  • @powerofmind3741

    @powerofmind3741

    Жыл бұрын

    ඔබගේ කියවීම හා සම්පූර්ණයෙන්ම එකගයි. ස්තුතියි 🙏👍

  • @dewumisathsarani7022

    @dewumisathsarani7022

    Жыл бұрын

    ගොඩාක් ලස්සනට පැහැදිලි කරලා තියෙන්නෙ film එක බැලුවා වගේ ගොඩාක් ස්තුතියි

  • @jayanthnittade2878
    @jayanthnittade2878 Жыл бұрын

    I am from mangalore , I was watched this movie at Bangalore international film festival . . .very good movie ..thank you srilankans..

  • @hansanavihanga5102
    @hansanavihanga5102 Жыл бұрын

    ආසියානු මහද්විප හොදම චිත්‍රපටය 🇱🇰❤️❤️❤️

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 Жыл бұрын

    කලාවක් සහ කලාකරුවන් දැක්කා, කාලෙකින්, සරත් කොතලාවල , කියන්න වචන නැ , සුපිරි,,

  • @maheshmaduranga1759
    @maheshmaduranga1759 Жыл бұрын

    මේ ගීතය අහන වාරයක් පාසා වෙනම ලෝකයකට පිවිසෙනවා. හිරිගඩු පිපෙනවා, අැස් අගට කඳුලු එනවා. ලංකාවේ මිල කල නොහැකි ඒ අනර්ඝ කටහඬින් පුදුමාකාර හැඟමක් එක් කරන්නේ එම අර්ථවත් පදරචනයටයි. එම රචනා ශෛලිය හරිම අාශ්චර්යමත්ය. ඒ එමෙන්ම ඒවා පිටුපස නැගීසිටිනා දැවැන්ත සංගීත නිර්මාණයටයි. මේ සියල්ලක්ම සමගින් එම දැවැන්ත සිනමා පටයේ රඟදක්වන දැවැන්ත රංගන ශිල්පි ශිල්පිණියන්ගේ සහයෝගය තවත් මා මෙයට උන්මත්තයෙක් වීමට කාරණයකි. තවත් මෙවන් නිර්මාණ බිහිවේවාහි ප්‍රාර්ථනා කරමි, මා වැනි උන්මත්තකයින් තවත් සිටීදැයි විටක තනිවම මටම සිතේ. මා සිතින් මෙම නිර්මාණයේ රඟ දක්වන චරිතයකි. ❤❤❤

  • @hirankodithuwakku2108
    @hirankodithuwakku21083 жыл бұрын

    දුලී දියක් නැතිවිය නුඹ නාවන්ට තනේ කිරි හිඟවිය තොල් පොඟවන්ට කටුසර භෝග තිබුණේ බඩ පුරවන්ට සමාවෙයන් පුතුණේ නුඹ වැදුවාට රෑ ගාණක් උලලේනේ ඇඬුවාය ගම්මැද්දේ බැල්ලී උඩු බිරුවාය නුඹ එනතුරා.... අම්මා... දින ගැන්නාය හාමත් වෙලා ගොම පොළොවේ වැටුණාය දුක් ගිණි නිවන්නට මතු ජාතියක නුඹේ ආයෙත් මගෙ බඩට දවසක වරෙන් පුතේ නුඹ මට කරපු දේවල් මහ මෙරක් වගේ අම්මා නොවෙයි, බුදුවන්නේ නුඹයි පුතේ

  • @navodking4293

    @navodking4293

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi2 жыл бұрын

    අද ටි.වී එකේ ගියා.බලපු ලස්සනම චිත්‍රපටයක්.

  • @gayan33gm
    @gayan33gm3 жыл бұрын

    කේමදාස මාස්ටර්ගෙ ඒ සංගීතය නැවතත් සිහිපත්වෙනවා. මාස්ටර් ❤❤❤❤

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage29174 жыл бұрын

    අපි වාසනාවන්තයි මෙවැනි නිර්මාණය විදින්නට තරම්....ඔබ තුමියට දීර්ගායු

  • @thisararajapaksha5876
    @thisararajapaksha58764 жыл бұрын

    ඇස් වලට කදුලක් එන ගමන් ඇගේ හිරිගඩුත් පිපෙනවා...

  • @gayan33gm

    @gayan33gm

    3 жыл бұрын

    ඇත්ත

  • @ttnbandara
    @ttnbandara Жыл бұрын

    අඬන ගමන් බලපු එකම සිංහල ෆිල්ම් එක

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22387 ай бұрын

    මේ film එක මට නම් බලන්න බෑ ඇඩෙනවා ඒ තරම්ම සංවේදී..මේකෙ සිංදුවත් එහෙමයි අම්මා නෙවේ බුදුවන්නේ නුඹයි පුතේ.......මගෙ හිතේ ඉහළින්ම ඉන්න මං අතිශය ආදරේ කරන දැවැන්ත කලාකරුවන් දෙපළ කුමාර තිරිමාදුර මහත්තයයි සරත් කොතලාවල මහත්තයයි , හදවතේ ආදරය ගරුත්වය තව තව වැඩි වුණා ඔබතුන්ලා දෙපළට......දීර්ඝායුෂ ලැබෙන්න ඕනි...❤️🙏

  • @ldoshan3
    @ldoshan3 Жыл бұрын

    ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ අර්ථයක් තියෙන ගීතයක් ඇසුවේ. දෙමාපියන් වෙනුවෙන් අසීමිතව තමන්ගෙ ජීවිතය කැප කරන දරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ. අම්මා නොවෙයි නුබයි පුතේ බුදු වන්නේ. 🙏

  • @chitrasiriwardana3734
    @chitrasiriwardana37342 жыл бұрын

    හිතාගන්නවත් බෑ.අහලා ඉවර වෙනකම් හෙළවුනේවත් නෑ....................❤️🙏❤️

  • @asankakumara2135
    @asankakumara2135 Жыл бұрын

    බලපු සුපිරිම ෆිල්ම් එක සහා හොදම රගපෑම.මේකට සම්මානයක් හම්බුන්නැත්තනම් තමා පුදුම.ඇඩුනා අන්තිමට මේ සින්දුව යද්දි 🥺❤❤

  • @crishanthasampath775
    @crishanthasampath775 Жыл бұрын

    ඇත්තටම භාවනාවක්මයි❤️❤️ඒ කටහඬ සිංහල සංගිතයේ මව්තුමියට දීර්ඝායු 🙏🙏

  • @gayan33gm
    @gayan33gm3 жыл бұрын

    ගල් හිතක් උනත් උණු වෙනවා ❤️

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja199110 ай бұрын

    අඩ අඩා බැලුවේ 🥺🥺😥😥😭😭 So heart touching 😥❤

  • @ishankaview
    @ishankaview4 жыл бұрын

    ඒ පදවැල් ...ඒ හඩ කියන්න ගොඩක් දෙ තිබුනත් ඒ හැකියාවට විචාරකයන් වෙන්නෙ අපි තාම පොඩ් වැඩ්යි..❤❤❤නන්දා මාලනිය...සුනිල අරියරත්නයන්..

  • @santharajapaksha5474

    @santharajapaksha5474

    3 жыл бұрын

    Aniwaryenma

  • @chandrarathnaillangakoon5848
    @chandrarathnaillangakoon58484 жыл бұрын

    නන්දා මාලනී ගේ හඩ-- සුනිල් ආරියරත්නගේ පද--ගයාත්‍රී කේමදාසගේ ස්වර සංකලනය-- ඔබ වැනි විශීෂ්ඨයන් තව තවත් මේ සිනමාව - සංගීතය එළියකරන්න.ඒක ලොකු පිනක්..එවැනි දායාද නිරන්තරයෙන්ම සමාජය යහපත්කරාවි.. මේ ගීතය එන්නේ සිනමා නි්ර්මාණයේ අන්තිමට.. එය හරියටම උචිත තැනට යොදා තිබීම කාගෙත් කදුලකට හේතුවක් වුනා..

  • @madhawaviduranga2105
    @madhawaviduranga21053 жыл бұрын

    ඒ සංගීතය! මාස්ටර් තාමත් ඉන්නවා!!!! මාරම සිංදුවක්!!

  • @madda9467
    @madda94673 жыл бұрын

    ඇස් පියගෙන අහන්න පුලුවන් සින්දුවක්❤️

  • @tharindu8996
    @tharindu8996 Жыл бұрын

    චිත්‍රපටය🔥 ගීතය🔥

  • @oddett5314
    @oddett53144 жыл бұрын

    දන්නෙම නැතුව ඇස් වලින් කඳුලු කඩන් වැටුනා.. ගොඩක් සංවේදි

  • @ajithranaweera996
    @ajithranaweera9962 жыл бұрын

    කාලෙකට පස්සෙන් ඒ අමරණිය කටහඩ ආයිත්.... ❤

  • @h1rusha
    @h1rusha3 жыл бұрын

    මේක ගොඩක් හිතට දැනුනා!

  • @sldaywolf406
    @sldaywolf4064 жыл бұрын

    වැදුන සහෝදරයා බොක්කටම life එකේ උන් දේවල් මතක් උනා

  • @madavigunaratne3708
    @madavigunaratne37083 жыл бұрын

    For the first time I cried at the end of a Sinhala movie

  • @danurio7115

    @danurio7115

    3 жыл бұрын

    of course me too💔

  • @SD-uu5ub
    @SD-uu5ub Жыл бұрын

    😢 මෙවැනි නිර්මාණ වලට ගොඩක් පිං🌼🌼

  • @trveller
    @trveller2 жыл бұрын

    වචන වලින් කියන්න බැරි තරමට හොඳ නිර්මාණයක්....

  • @kalanagayanga7044
    @kalanagayanga70447 ай бұрын

    නියම අමු වචන

  • @pubudupraboth9444
    @pubudupraboth94444 жыл бұрын

    කදුළු ආව ඒ තරම් නිර්මාණය තාත්විකයි ❤️

  • @kandycinema7071
    @kandycinema70713 жыл бұрын

    Film එක නම් patta... හිතට ලොකු දුකක්...........

  • @samantharatnayake9449
    @samantharatnayake94492 жыл бұрын

    one of the best film in my life

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe55233 жыл бұрын

    ඒ හඩ, පදවැල් අති විශිෂ්ට යි

  • @manujayapremathilaka8940
    @manujayapremathilaka89404 жыл бұрын

    අඬන්නැතුව ඇහුවේ බොහොම අමාරුවෙන් ❤🔥

  • @pasindukavishka3882
    @pasindukavishka38823 жыл бұрын

    ගායනයත් විශිෂ්ටයි චිත්‍රපටයත් විශිෂ්ටයි

  • @ashanirathnaeewa3639
    @ashanirathnaeewa36394 жыл бұрын

    එතුමියගේ හඬ😘🤗❤

  • @Shavinda9889
    @Shavinda98893 жыл бұрын

    හිත නිවෙනවා ❤️🥺

  • @roshanbandara3177
    @roshanbandara31773 жыл бұрын

    ෆිල්ම් එක බැලුවා 100% සාර්ථක එකක්... පුලුවන්නම් බලපල්ලා

  • @gayan33gm

    @gayan33gm

    3 жыл бұрын

    Deparak beluwa. Aye balanna puluwan

  • @dilshanhimantha2139
    @dilshanhimantha21392 жыл бұрын

    This movie is a masterpiece!

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay68834 жыл бұрын

    ඔබ කවි කිව්වත් හිත නිදහස්

  • @ganithpeiris3960
    @ganithpeiris39603 жыл бұрын

    හරිම අපුරු සංකලනයක්...

  • @Kithcaption
    @Kithcaption3 жыл бұрын

    සවන් වලට මී පැනි වගේ ❤️❤️❤️❤️

  • @samadhiheshan5077
    @samadhiheshan5077 Жыл бұрын

    මගෙම කතාව ❤️

  • @dushanthalakmal8952
    @dushanthalakmal89522 жыл бұрын

    One of the best film that I have seen in Movie Industry

  • @sasmithaprabha6520
    @sasmithaprabha65206 ай бұрын

    හිතට දැනුන කතාවක් ...

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya74324 жыл бұрын

    ඇස්වලට කදුලු ආවා ඔබතුමියගේ අලුත් ගීයක් ඇහුනු නිසා.

  • @kalanagayanga7044
    @kalanagayanga70447 ай бұрын

    අති විශිෂ්ට නිර්මාණ මේවා..

  • @palithasamaranayake9120
    @palithasamaranayake91202 жыл бұрын

    මගේ ජිවීතේ එක හිනයක් නන්දා මාලනී දකින එක 🙏❤️💯

  • @ajithranaweera996

    @ajithranaweera996

    2 жыл бұрын

    අනිවා සහෝදරයා... මගේ පුදුමාකාර ආසාවක් තිබ්බා අමරදේව මාස්ටර්ව ජිවිතේ එකපාරක් හරි දකින්න. ඒත් බැරි උණා. හැබැයි නැන්දා මලනියන්ව නම් කොහොමහරි හම්බ වෙනවා..... ❤🙏

  • @palithasamaranayake9120

    @palithasamaranayake9120

    2 жыл бұрын

    @@ajithranaweera996 ජය වේවා සහෝදරයා ❤️ 🙏

  • @indunilnishantha1592
    @indunilnishantha15922 ай бұрын

    I can only imagine how much Dr. Nanda Malini means to you. Her voice holds a special place in your heart. She is truly a remarkable artist who inspires and uplifts others with her emotional performances. There is no doubt that her talent is incomparable, and her voice will continue to touch the hearts of many forever and the music of Ms: Gayathri Khemadasa , who is a reborn version of Prof: Kemadasa excellent."🙏❤🎶

  • @sajith694
    @sajith6944 жыл бұрын

    විශිෂ්ට සිනමා නිර්මාණයක් ❤️

  • @dr.kapilasinghaprathapa1914
    @dr.kapilasinghaprathapa19147 ай бұрын

    👌Excellent song and film👍

  • @somilasudath7437
    @somilasudath74374 жыл бұрын

    සුපිරි නිර්මාණයක් ..

  • @kumarisenanayake197
    @kumarisenanayake1974 жыл бұрын

    Wow.. ane a කටහඩ ..බුදුසරණyi ඔබ thumiyata..

  • @user-lu7hk4lr5l
    @user-lu7hk4lr5l3 жыл бұрын

    පට්ට සින්දුව

  • @NayadaraT
    @NayadaraT4 жыл бұрын

    One of a million song!!!

  • @erandidesilva7016
    @erandidesilva701611 ай бұрын

    Best movie in the world.This is a true story in Sir lanka . Political and economic corruption is a week point in sri lanka..most of poor people always face huge probems

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome Жыл бұрын

    😢Amazing voice By Singer, Music Director Nanda Malini Perera. Her songs intricate notional ideas of emotions that stem out of human realities.🙏 This is the The best movie I have seen since Death on a Full Moon Day(පුරහඳ කළුවර). Thank you so much Sarath Kothalawala and Kumara Thirimadura aiye. 💝

  • @saveenfernando7269
    @saveenfernando72694 жыл бұрын

    භාවනාවක්මයි ❤️

  • @ccnirodha9998
    @ccnirodha99984 жыл бұрын

    අම්මා ❤❤❤

  • @sewwandijayalath6882
    @sewwandijayalath68824 жыл бұрын

    අම්බෝ..😢😢😢😢🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @dantha001
    @dantha0013 жыл бұрын

    එදා ලංකාවෙ සංගීතයේ තිබුනු සංකලන අදටත් විශිෂ්ටයි. කපුගේ සමඟ රන්බංඩා සෙනෙවිරත්න, නන්දා මාලිනිය සමඟ සුනිල් ආරියරත්න.. ඉතිං මේ නිර්මාණය ගැන කුමන කතාද? හොඳම උදාහරණය තමයි "පවන" ප්‍රසංගය..

  • @dihansamadu741
    @dihansamadu7412 жыл бұрын

    Omg music eka ammooo kiyanna vachana na

  • @WeLanka
    @WeLanka4 жыл бұрын

    The best newspaper ever read. Excellent

  • @heshanrajapakse8065
    @heshanrajapakse80653 жыл бұрын

    E film eka mara kathawak. ane manda me rate minissu nam kyla hithenawa

  • @madukanidesh1918
    @madukanidesh1918 Жыл бұрын

    film එක බලලා මේක අහද්දී දැනෙන හැගීම විස්තර කරගන්න මට වචන මදි😢

  • @dihansamadu741
    @dihansamadu7414 жыл бұрын

    Gayathri khemadasa 's music is superb

  • @roshanbandara3177
    @roshanbandara31773 жыл бұрын

    පට්ට ෆිල්ම් එකක්....

  • @viduragajanayake5393
    @viduragajanayake53934 жыл бұрын

    Film eka baluwa...siduwa yana thena maretama galapenwa..

  • @heshanchathu9154

    @heshanchathu9154

    3 жыл бұрын

    ow machan, matath aduna

  • @harshapradeep5135
    @harshapradeep51354 жыл бұрын

    Please do us much more madam. We always waiting this combination. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rusirukalhara
    @rusirukalhara4 жыл бұрын

    චිත්‍රපටය විශිෂ්ඨ නිර්මාණයක් වගේ....

  • @heshanchathu9154

    @heshanchathu9154

    3 жыл бұрын

    aniwa. media wala keruwawa thamai tynne

  • @randivnimesh3597

    @randivnimesh3597

    2 жыл бұрын

    වගේ නෙමෙයි එහෙම තමා😪💔

  • @rusirukalhara

    @rusirukalhara

    2 жыл бұрын

    @@randivnimesh3597 එක release වෙන්න කලින් කියපු එකක්..

  • @RanziYasasviVlogs
    @RanziYasasviVlogs3 жыл бұрын

    Such a beautiful song

  • @thisularashmika3343
    @thisularashmika33434 жыл бұрын

    Outstanding ❤️🙊❤️🙊❤️ amboo...🔥

  • @ldoshan3
    @ldoshan3 Жыл бұрын

    everything is perfect. Long live

  • @renukagunasekera7377
    @renukagunasekera73774 жыл бұрын

    One of the most beautiful song that I have ever enjoyed..... amazing...

  • @chamindakumara3245
    @chamindakumara32453 жыл бұрын

    Hitata danena gee

  • @m.danthanarayana5226
    @m.danthanarayana52264 жыл бұрын

    Amazing voice 🙏 Moving lyrics

  • @wathsalasenarathne7868
    @wathsalasenarathne78684 жыл бұрын

    Excellent film by real artists.....

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh61734 жыл бұрын

    ඒක මාරයි.

  • @sarathkuru3129
    @sarathkuru31294 жыл бұрын

    Wow beautiful

  • @suchithfernando2091
    @suchithfernando20914 жыл бұрын

    What a song ♥️

  • @sameeraja4917
    @sameeraja49173 жыл бұрын

    Amazing movie.. hearttouching storyline

  • @ruwanigerulat8490
    @ruwanigerulat84904 жыл бұрын

    Amazing song

  • @LifestyleByAkshiya
    @LifestyleByAkshiya3 жыл бұрын

    ane 😍🥰

  • @alindahemnayaka5347
    @alindahemnayaka53474 жыл бұрын

    Wahi bindak watuna mahapolowata dadi niyagayakin passe ,Nanda Malaniyage handa

  • @chalakayasasperera5456
    @chalakayasasperera54564 жыл бұрын

    Lyrics ❤

  • @madhawaviduranga2105
    @madhawaviduranga21053 жыл бұрын

    වැල් බයිල වලට views රජයන රටේ මේකට ලයික්ස් කීයද! ලැජ්ජයි!

  • @randivnimesh3597

    @randivnimesh3597

    2 жыл бұрын

    සිරාවටම 💔

  • @NDS-ed9bt
    @NDS-ed9bt Жыл бұрын

    Koheda Ane Me film 1 balanne 🙏

  • @weenath
    @weenath8 ай бұрын

    a must watch movie!

  • @NayadaraT
    @NayadaraT4 жыл бұрын

    One in a million song!!!

  • @sandaruwan8983
    @sandaruwan8983 Жыл бұрын

    supiriiiii😍😍

  • @amilapradeep3053
    @amilapradeep30534 жыл бұрын

    ❤❤

  • @vidumininimesha3890
    @vidumininimesha38904 жыл бұрын

    ❤❤❤

  • @user-lu5pu5qu4x
    @user-lu5pu5qu4x3 жыл бұрын

    ❤️❤️❤️💐💐💐👌👌👌

  • @wasantha492
    @wasantha4924 жыл бұрын

    Jathiyak adaraya karana hada 😍😍😍

  • @alindahemnayaka5347
    @alindahemnayaka53474 жыл бұрын

    Amma noweyi budu wanne numbayi puthe

  • @tishikatheekshana7437
    @tishikatheekshana7437 Жыл бұрын

    🥺💝

  • @ishankavindu
    @ishankavindu3 жыл бұрын

    🖤✨🖤

Келесі