බුගාටි කාර් එක හදපු දරුවාගේ කතාව | The kid who invented Bugatti

බුගාටි කාර් එක හදපු දරුවාගේ කතාව | The kid who invented Bugatti
#bugatti #bugattichiron #bugattiveyron #amazingfact

Пікірлер: 33

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 Жыл бұрын

    ආසම එකක් තමා ඉතින් Bugatti Chiron කියන්නෙ ❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Жыл бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩👍❤️

  • @trone570.demon-of-shadows5.4
    @trone570.demon-of-shadows5.4 Жыл бұрын

    1st🥇මම. dinosaurs video එකක් දන්න !!!

  • @kumari8793
    @kumari8793 Жыл бұрын

    Super ම කාර් වර්ගයක්

  • @Aqualeads_lk
    @Aqualeads_lk Жыл бұрын

    නියමයි. බුගාටි කියන්නේ ඉතිං ආසම වන්ඩියක් තමයි ❤❤ මම ජාවාරම් කරලා ගන්නවා කොහොම හරි

  • @thamiilab9844

    @thamiilab9844

    Жыл бұрын

    ජාවාරං කරල සල්ලි හොයන්න පුලුවන් හැබැයි වියදං කරන්න බෑ😂 හංගල තියාගෙන ගනං කර කර තමා ඉන්න වෙන්නෙ .ලංකාවෙ ගොඩක්ම super cars තියෙන්නෙ business කරන අයට සහ ඉහල මට්ටමේ වුර්තීන් වල ඉන්න අයට.ලංකාවෙ අන්තිමට ගෙනාපු lamborghini එකයි ferrari එකයි දෙකම අයිති කුරුනෑගල surgeon doctor කෙනෙක්ට ❤

  • @Dilshan1989

    @Dilshan1989

    Жыл бұрын

    බුගාටියක් ගන්න පුලුවන් නම් ලංකාවේ ඔක්කෝම නය ගෙවන්න පුලුවන් එකෙක් වෙන්න ඕන බං🤣🤣

  • @worldtour7676

    @worldtour7676

    Жыл бұрын

    P

  • @Aqualeads_lk

    @Aqualeads_lk

    Жыл бұрын

    @@thamiilab9844 ඒකටත් ක්‍රම තියේ මචං. මම ආවට ගියාට වැඩ කරන්නේ නෑ. මම මුලින්ම දාන්නේ තරමක හෝටලයක්/ ඒක මුවාවෙන් ජාවාරම් කරලා. කලු සල්ලි ඒක අස්සෙන් දාලා සුදු කරනවා.

  • @Godzil771

    @Godzil771

    Жыл бұрын

    ​@@thamiilab9844Ee doctor ge nama.mokkda

  • @Dessa-Malli
    @Dessa-Malli Жыл бұрын

    මරු මරු හොඳට කරමු

  • @shanakasampathramanayake5989
    @shanakasampathramanayake5989 Жыл бұрын

    ❤❤❤❤❤ දැනගන්න ආසාවෙන් හිටපු විස්තරයක්.... ගොඩක් ස්තුතියි....

  • @desmondgamage4647
    @desmondgamage4647 Жыл бұрын

    Man gane inne car eka aniwa ganew❤

  • @Dilshan1989

    @Dilshan1989

    Жыл бұрын

    😂😂 ඒකක් ගන්න පුලුවන් නම් ලංකාවේ නයත් ගෙවල දාපං

  • @chameeraoshada2002
    @chameeraoshada2002 Жыл бұрын

    ලෝකයේ මිනිසුන් සොයා ගත්ත දේවල් කීයක්නම් විනාශ වෙන්න ඇතිද හිට්ලර්ගේ පාලන සමයේ ඒවානම් තාමත් හීන විතරක් වෙන්න ඇති මේ වගේ තමා හොන්ඩා සමාගමේ ලැම්බෝගිනි සමාගමේ ඒ හැමෝගේම වාහන මාදිලි වැඩපලවල් කඩාකප්පල් වෙලා තියනවා කියලා මම අහලා තියනවා ඉතින් ලෝක යුද්දය කියන්නේනම් මහා අපරාදරක් තාක්ශනයට විනාශය ගෙනාපු කාලයක් 😭😢

  • @renukularathna4911
    @renukularathna4911 Жыл бұрын

    Niyamai

  • @sethulithiseka7288
    @sethulithiseka7288 Жыл бұрын

    Toyota hadapuhati danna

  • @sashiksilva3000
    @sashiksilva3000 Жыл бұрын

    Bugatti (world 🌍 fastest car no1) more than Lamborghini

  • @3th_channel

    @3th_channel

    Жыл бұрын

    😂 issara bn

  • @user-ec1gi7yd3u
    @user-ec1gi7yd3u Жыл бұрын

    Super

  • @Hasiya--xx
    @Hasiya--xx Жыл бұрын

    lembrogini hadapu kena bida

  • @bike7673
    @bike7673 Жыл бұрын

    💣🔥🔥

  • @Shavinduhirusha
    @Shavinduhirusha Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @digitalworldwithmahith5186
    @digitalworldwithmahith5186 Жыл бұрын

    supap

  • @sasinurajapaksha7595
    @sasinurajapaksha7595 Жыл бұрын

    oylage intro eka aluth karala neda

  • @narmosl5521
    @narmosl5521 Жыл бұрын

    💕💕💕

  • @kalyanichandika3360

    @kalyanichandika3360

    Жыл бұрын

    Dj❤😅the

  • @YohanTourse
    @YohanTourse Жыл бұрын

    😀

  • @sujeewakarunarathna5221
    @sujeewakarunarathna5221 Жыл бұрын

    🤩🤩🤩🤩🤩👍👍👍👍

  • @slchandul9706
    @slchandul9706 Жыл бұрын

    Mama aseme car eke

  • @chirandithmindiw8732
    @chirandithmindiw8732 Жыл бұрын

    Ne ne ne bugatti kiyanne France car ekk eka Italy nevei

  • @jermaineankunding
    @jermaineankunding11 ай бұрын

    😃 Promo>SM

  • @YohanTourse
    @YohanTourse Жыл бұрын

    😀

Келесі