ඔයාට හදන්න පුලුවන් රසම චිකන් කරිය 🍗 The Best Chicken Gravy | Cooking Vlog

Ойын-сауық

ඔන්න කාලෙකින් රසම රස චිකන් කරියක්. ඔයාලා කලින් හදලා නැති වෙනස් විදියකට, හැබැයි රසට. මේක එහෙට මෙහෙට කරගෙන ඔයාලට තව රස ගන්වන්න පුලුවන්. යාලුවො, නෑදෑයෝ එකතු වුණ වෙලාවක වැඩ පෙන්නන්න එහෙම මරු 😄 වැඩිය එව්වා මෙව්වා දාන්නත් ඕනෙ නෑ. එහෙනම් එන්න අද වීඩියෝ එකෙන් ඔයා මෙච්චර කාලෙකට හදපු රසම චිකන් කරිය හදමු.
🍗

Пікірлер: 126

  • @dempasan
    @dempasan2 ай бұрын

    සුදුළූණු කරිය බලන්න ඕනෙ නම් ඉක්මනට Views 100K පහු කරමු 😌

  • @dmk1322

    @dmk1322

    2 ай бұрын

    😘

  • @ik6298

    @ik6298

    2 ай бұрын

    කන්න ඔනි බොන්න ඔනි බෝලෙ වගෙ ඉන්න ඔනි නිවන් යන්න ත් හොඳට බඩ පුරවන් ඉන්න ඔනි අප්පා 🫣

  • @mr.pudumaya5913

    @mr.pudumaya5913

    2 ай бұрын

    Ha❤

  • @sunilvijitha4343

    @sunilvijitha4343

    2 ай бұрын

    Anee recipe eka onee😊😊😊❤❤❤

  • @BIGSHARKa1k

    @BIGSHARKa1k

    2 ай бұрын

    උබ මරු බන් ❤

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z2 ай бұрын

    මුන් කවුරුත් මේ එන්නේ උයන විදිය බලන්න නෙමේ තව්සෙගේ කියවිල්ල අහන්න(මාත් ඇතුළුව)😂❤ කියවිල්ලකට මෙච්චර ආස වුනමයි😂

  • @animalland668

    @animalland668

    2 ай бұрын

    me too 👊🏻😂

  • @Fantasylove.
    @Fantasylove.2 ай бұрын

    ❤😂 මරු කුකින් වීඩියෝ එකක් එනකල් බලන් හිටපු මන් වගේ අය තව සිටීද???😮

  • @animalland668

    @animalland668

    2 ай бұрын

    Nathuwa nathuwa.. 👊🏻😅

  • @dempasan
    @dempasan2 ай бұрын

    Subscribe | Like | Comment | Share Follow me on other Social Media Platforms 👇 Reaction Channel 👉 www.youtube.com/@dempasan_reacts dempasan family facebook group 👉 facebook.com/groups/1001727604955948/?ref=share_group_link Instagram 👉 instagram.com/dem_pasan?igshid=MmIzYWVlNDQ5Yg== Tiktok 👉 www.tiktok.com/@dem.pasan?_t=8f27Mf0Ns0X&_r=1 Facebook 👉 m.facebook.com/pasan.sudila dempasan

  • @samandias1679
    @samandias16792 ай бұрын

    ඔයානම් මරු අනේ . . ඔයාගෙ නැහැ බොරු posh කතා. . බොක්කෙන්ම කතා කරනවා. . ඔයා කියන කතාවලට හිනායනව. . . තවත් කෙනෙක්ගෙ මූනට හිනාවක් ගේන්න හැමෝටම බැහැ

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6o2 ай бұрын

    කෑම හදනවා වගේම ඔයා කියන කතා වලටත් video එක බලන්න හිතෙනවා මරු ❤

  • @amahewathanthri8550
    @amahewathanthri85502 ай бұрын

    අනේ මං ඊයේ ලයිව් එකේ කෑම වීඩියෝ එකක් දාන්න කිව්වාම ඔයා අද වෙනකොට ඒක දාලා...අනේ ඔයා හරිම හොදයි...අනේ ගොඩක් ස්තූතියි...🥺 වීඩියෝ එක බලන්නත් කලින් මේ කමෙන්ට් එක දාන්නේ...🥺 මට හරිම සතුටුයි...🥺❤️ ගොඩක් ස්තූතියි අයියේ...🥺❤️

  • @user-ly7bg1th1s
    @user-ly7bg1th1s2 ай бұрын

    Lassana athdeken hadapu lassana kaamatikak... hariiima wasanawanthai oyaaaa...pinwantayek❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb2 ай бұрын

    අම්මෝ ආසම විඩියෝ ❤❤❤ උයන ඒවට තමා ගොඩක් කැමති ❤❤

  • @randuchandula2010
    @randuchandula20102 ай бұрын

    ආසම , ආසම videos තමයි මේ..... ❤ ඉතින් ආදරෙයි හුගාක් සතුටින් ඉන්න හැමදාමත් ❤

  • @BTSARMY-bz5wo
    @BTSARMY-bz5wo2 ай бұрын

    අම්මෝ බලන් හිටපු රෙසිපි එක thanks aiye ❤❤❤❤❤🥰🥰🥰😍

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8g2 ай бұрын

    ඒක නම් රස පාටයි . මේ විදිහත් ට්‍රයි කරලා බලන්න ඕනේ .ඔයාගේ cooking video වලට නම් මං ගොඩක් ආසයි . ආයෙමත් අරන් එන්න . බුදු සරණයි සරණයි ❤

  • @laylakaram5007
    @laylakaram50072 ай бұрын

    මාරම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤

  • @sithuweerasekara5936
    @sithuweerasekara59362 ай бұрын

    Ammooo kiyavilla super

  • @Madhushani_Sulochana
    @Madhushani_Sulochana2 ай бұрын

    කතාවට තමා ආසම 😁❤️

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb2 ай бұрын

    සිරී අය්යා ඊයේ බැනුන් අහපු සුදු ලූනූ මාලුවත් ඉක්මනට දාන්ඩ . 😂

  • @ruwinineranjana6998
    @ruwinineranjana69982 ай бұрын

    කච කච කච කච කච තමයි ❤️😚

  • @chamaniyashodhalakminiga-it3sb
    @chamaniyashodhalakminiga-it3sb2 ай бұрын

    Malli oyage recipe ekka patta. Thank you hode. Mama ada haduwa pattama chicken curry ekak. Gravy ekka. 🫶🏻

  • @dulakshiilanganthilaka5156
    @dulakshiilanganthilaka51562 ай бұрын

    Wow😍🥰

  • @dilinidinethma6878
    @dilinidinethma68782 ай бұрын

    නියමයි ❤️❤️

  • @sanjula5595
    @sanjula55952 ай бұрын

    ada mn try kra me recipe eka☺❤ attatama ptta rsai😋❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632Ай бұрын

    Superb malli🎉

  • @chathuudalagama1875
    @chathuudalagama18752 ай бұрын

    Maruuuuuuuu. 😮😊

  • @user-zp5hu7tr4j
    @user-zp5hu7tr4j2 ай бұрын

    Wowww....... thank u so much aiya ❤ hetama hadanawa meka.

  • @fitnesswithpali5774
    @fitnesswithpali57742 ай бұрын

    මම පසන් උයන කෑම විතරයි බලන්න ආස 😘 අපේ අම්මා ශුවර් එකට මේකට කමන්ට් කරලා ඇති 😌

  • @Artist_Lanka
    @Artist_Lanka2 ай бұрын

    අන්තිමට අයියට කවපු කෑල්ල කලින් video එකකත් තිබ්බනේ.. 😌😌 හොරා වගේ මේකට දැම්මට

  • @LakshikaChaturani
    @LakshikaChaturani2 ай бұрын

    Super video ❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini57082 ай бұрын

    kapu rasm chicken curry ek wei wage aniwareyenm try krnn oni thank you ayyandiye ❤❤❤❤

  • @TharuHewage.
    @TharuHewage.Ай бұрын

    අනේ මන්දා ඔයාගේ විඩියෝ වලට මම ඇබ්බැහි වෙලා 😘🥰 ආදරෙයි හොදේ ❤

  • @anushkaperera372
    @anushkaperera3722 ай бұрын

    Apppe 😂😂mama aasama oyage kuking vidio walata para yaddi rawatuna wena kenekuta oya wage malliya kohen hari dakine ne jaya wewaa ❤❤❤❤❤❤

  • @imashasewwandi11
    @imashasewwandi112 ай бұрын

    කුකුලගේ වතරෙන් කුකුලව තම්බගෙන... එල අයියේ. ඔයාගේ video මන් අනිවාර්යෙන් බලනව... ෂෝයි අනේ ඔයා.. ❤️❤️ සතුටින් ඉන්න. බුදුසරණයි

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa2 ай бұрын

    මමත් හැදුවා ස්තූතියි ඔයාට .

  • @nimaliekanayaka1531
    @nimaliekanayaka15312 ай бұрын

    Maru ane oya

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana11112 ай бұрын

    ලයික් 444 😊 සුබම වේවා පසන්

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani45872 ай бұрын

    Puthe lassani rasai kiyala ethenawa chicken karaniya kiyavilla nam kawaradakawath ewrawenne na ekai pasange wenasa ❤❤❤❤❤❤

  • @Lakminipanchali-bm2rp
    @Lakminipanchali-bm2rp2 ай бұрын

    Thank u pasan ❤❤

  • @user-zt2wb2jy3x
    @user-zt2wb2jy3xАй бұрын

    Aiye mama me widihata chicken aka uyala kala awa witarai me.thanks aiye meka marama rasai.gedara ayath keewa 💜❤

  • @dempasan

    @dempasan

    Ай бұрын

    අනේ ආදරෙයි 🫣❤️❤️🫶

  • @kashyapachandrasena3854
    @kashyapachandrasena38542 ай бұрын

    වෙසක් සතියේ කුකුල් හොදි හදලා නිවන් යන්න වෙන්නෙ පාරෙ තියන ලයිට් ටික තමා 😂

  • @mwasana6081

    @mwasana6081

    2 ай бұрын

    ඇයි ඉතුරු දවස් වල කෑවම නිවන් යන්න පුලුවන්ද 😂

  • @indumathisilva6645
    @indumathisilva664517 күн бұрын

    ඔයා..nam .මරු .කොල්lek.කta.ridenne.නැද්ද .ලංකාව atama.aki.budusaranai jaya

  • @user-uc9pj7yi2x
    @user-uc9pj7yi2x2 ай бұрын

    😋😋😋😋chicken curry

  • @mr.pudumaya5913
    @mr.pudumaya59132 ай бұрын

    විශ්ව ගවේශක ගවේශනය කරමින් ඉද්දී දැක්ක ලස්සනම වීඩියෝ පෙලක් දැනට අවුරුද්දකට අදික කාලයක් මම මේ වීඩියෝ නරබනවා❤❤

  • @InspirationalClam-xi7mg

    @InspirationalClam-xi7mg

    2 ай бұрын

    Ehemadha😂

  • @hasanmadusanka9312

    @hasanmadusanka9312

    2 ай бұрын

    Ado pudumaya😁😁

  • @shashikadilshan2701

    @shashikadilshan2701

    2 ай бұрын

    Ado meka fake ekakne 😢😅

  • @InspirationalClam-xi7mg

    @InspirationalClam-xi7mg

    2 ай бұрын

    @@shashikadilshan2701 owne

  • @mommywithshanu4970
    @mommywithshanu49702 ай бұрын

    😍❤️

  • @nimalgunathilaka3167
    @nimalgunathilaka31672 ай бұрын

    අනෙ ඔයා ශෝක් අනෙ ❤❤❤

  • @sumaligajasinghe8953
    @sumaligajasinghe89532 ай бұрын

    සමහර ගෑනු ළමයිටවත් කොච්චර කියලා දුන්නත් තුනපහ හරියට දාලා බතක් මාලුවක් හදාගන්න බෑ.පසන් අයියේ ඔයාගේ කෑම රස පාටයි .පිලිවෙලට පිරිසිදුව හදනවා.මට උයන්න පුලුවන් උනත් ඔයා කෑම හදාගන්න විදිය බලලා ඉගනගන්න දේවල් තියනවා මට කියලා හිතෙනවා ❤

  • @pawanimadara866
    @pawanimadara8662 ай бұрын

    ආදරෙයි ඔයාට

  • @Squirrel.shorts
    @Squirrel.shorts2 ай бұрын

    ❤❤❤Rasa paatai

  • @user-si2wx7fq3f
    @user-si2wx7fq3f2 ай бұрын

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g2 ай бұрын

    Direct හොද්ද දැකලා කෙල ගිලුනා❤❤❤😂😂

  • @KaviRathnayake-KR
    @KaviRathnayake-KR2 ай бұрын

    ❤❤

  • @user-wt9nx1bp7e
    @user-wt9nx1bp7e2 ай бұрын

    Sha rasa paatai aiye

  • @ganuliyanage7489
    @ganuliyanage74892 ай бұрын

    👍👍♥️♥️

  • @priyangikamadushani3186
    @priyangikamadushani31862 ай бұрын

    ❤❤❤

  • @user-st6iq2xf2n
    @user-st6iq2xf2n2 ай бұрын

    ❤❤❤❤❤

  • @user-zh4gu5eg2f
    @user-zh4gu5eg2f2 ай бұрын

    Malli api ookata thakkaali daanne naa.sir kawuda oyaage? Oya uyanawa balanna aasai.Suba pathanawa.

  • @hiruninimansa8681
    @hiruninimansa86812 ай бұрын

    Iye Live ekedi siri banum ahuwa sudu lunu kariya ikmanata genna❤

  • @niranjalasandamali8703
    @niranjalasandamali87032 ай бұрын

    ඔයාගේ කියවිල්ල අහන්නම video බලන මම අද ඔයාගේ මේ chicken curry එක හැදුවා.. ඇත්තටම පට්ට රසට ආවා මල්ලී.. Thank you.

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    Ane thank u 😍

  • @lakshangunasekara18
    @lakshangunasekara182 ай бұрын

    Mn 1 st hode

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @HorathalgeSunethra
    @HorathalgeSunethra2 ай бұрын

    ❤❤❤🎉

  • @sandaliabeysekera5847
    @sandaliabeysekera58472 ай бұрын

    😘💗

  • @LakshaniNawodya
    @LakshaniNawodya2 ай бұрын

    කෑම එකක් හදලා දෙන්න බෑද 🤭ඔයගේ කෑම vlog බලන්න තමා ආසම 🙃

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka4012 ай бұрын

    මමත් ආසයි එකම විදිහට නැතුව එකේක විදිහට කෑම හදන්න ❤

  • @nimeshadilrukshi7561
    @nimeshadilrukshi75612 ай бұрын

    Pasan chicken ❤❤

  • @LoveBears23
    @LoveBears232 ай бұрын

    කැඩිච්ච හාල් එක රසයි තමයි❤ ඒක හොදට අනලා කන්න පුලුවන්

  • @piyathmasoysa197
    @piyathmasoysa197Ай бұрын

    Mn aasam kywillata😂😂😂

  • @isharameegahapala845
    @isharameegahapala8452 ай бұрын

    ඉස්සර ම සුදුලූණු කරියක් හැදුවනේ 😍❤️

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine57292 ай бұрын

    කච කච....යැයි යැයි😂❤

  • @shehaniperamuna7808
    @shehaniperamuna78082 ай бұрын

    ඒ මේසෙන් මටත් බත් එකක් ඕනෙ🤗

  • @shanikacool5971
    @shanikacool59712 ай бұрын

    ❤❤❤❤❤❤❤Rasa patai

  • @gayanikaushalya3400
    @gayanikaushalya34002 ай бұрын

    1st comment ❤

  • @sdwkk1
    @sdwkk12 ай бұрын

    WTF? never thought of resting the spoon on the handle while cooking... I'm 40 and learnt it today😢... thanks Dempasa❤

  • @sandalimadushika3470
    @sandalimadushika34702 ай бұрын

    අනෙ කොහොමද ඔහොම free eke inne ane. Maru 😍

  • @evanafernando4732
    @evanafernando47322 ай бұрын

    Niwan yaiii da ethin 😂

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna78352 ай бұрын

    ❤❤❤❤️🇱🇰

  • @samudra4160
    @samudra41602 ай бұрын

    👌😂

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1qАй бұрын

    Aiyoo owa.oyaga.katta.anna.komada

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani69042 ай бұрын

    සුදු ලූණු කරියත් ඕනේ .

  • @pamo89108
    @pamo891082 ай бұрын

    කෑම හදනවට වඩා කියවිල්ල බලන්න එන මම

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch2 ай бұрын

    😂😂😂😂😂

  • @ShalindiFernando
    @ShalindiFernando2 ай бұрын

    🙈🙉🙊

  • @sppereira224
    @sppereira2242 ай бұрын

    සෘජු හොද්දක්😂😂😂

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_2 ай бұрын

    හම්බානෙකට උන හැදිලා ඉද්දි සුදුලූනු මාළුව දැක්කම 😒🤒 දැන් ඉතිම් අද සුදුලූනු මාළුව නැත්තම් කෑම එපා එච්චරයි කියලා අම්මට කියන්නෝනි 😒🤒 සලාදෙත් ඕනි අයියේ 🌚 සලාද හදන්නම නෙවේ කච කචේ අහන්නත් එක්කම 😁💗

  • @Osadi-or1bp
    @Osadi-or1bp26 күн бұрын

    කච කච කච

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1qАй бұрын

    Kukylaa.nam.wacara.na😍🤣😍🤣😍

  • @maduranadewa4435
    @maduranadewa44352 ай бұрын

    සුදුලූණු කරි එකේ රෙසපි දෙන්නකො

  • @fNhGZNNSZ
    @fNhGZNNSZ2 ай бұрын

    සියඹලා දාන්න මස් එකට එත කො ට සුපිරි යි

  • @chaniheenatigala6698
    @chaniheenatigala66982 ай бұрын

    ලඟකදි ඉදන් මම ඔයාගේ fan කෙනෙක් වුනේ.එදා ඉදන් nonstop බලනවා ඔයාගේ videos ❤️ specially cooking videos හොය හොය බලනවා 🤍

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara2 ай бұрын

    හාල් කවරෙ නම "පක්" 😂😂😂

  • @IlOVEYOU-gn7wp
    @IlOVEYOU-gn7wp2 ай бұрын

    කෑම කඩයක් දාමුද පසන් නයියෙ😚

  • @lost_girl1999
    @lost_girl19992 ай бұрын

    නිවන් යනවා කෙසේ වෙතත් පත්තු කරන් නම් යයි අපි හැමෝම

  • @Subo65
    @Subo652 ай бұрын

    යැයි යැයි යැයි යැයි අයියා නැද්ද 😊

  • @CookingReality
    @CookingReality2 ай бұрын

    නිවන් යන්න අමාරුයි. පත්තු වෙලා නේ ඉන්නෙ😂😂😂. ලේ පිරිසිදු කිරීමේ පුණ්‍ය කර්මයට පිං🤗

  • @Wishh1072
    @Wishh10722 ай бұрын

    ඌරාගේ මාළු , ඌරාගේ මස් ලෙස වෙනස් කරගනු මැනවි! මීට පසන්...😂

  • @rasanjalee5590
    @rasanjalee55902 ай бұрын

    Wena kaamath hadapanko bn ayye. Hamadama chicken 😒

  • @srimalimadavi3401
    @srimalimadavi34012 ай бұрын

    සලාදේ මොකද්ද ඒ අන්තිමට පෙන්නපූ...මැල්ලුමක් ද? සලාදයක් ද...??

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    Gowa 😛

  • @mwasana6081
    @mwasana60812 ай бұрын

    ලූණු කපද්දි තොල හපන්නෙ ඇයි පසන් 😂

  • @mashi2444
    @mashi24442 ай бұрын

    එච්චර ලුනු දැම්මොත් කන්න පුලුවන්ද 🙄🙄

  • @sewwanthiwijerupa5040
    @sewwanthiwijerupa50402 ай бұрын

    අනිවාර්යයෙන් ඊලග දවසෙ චිකන් හදන්නේ මේ විදිහට..එතකොට බබා අනිත් දවස් වලට කන්නෙ මොනාද ? හැමදාම ලංකාවේ විදිහට හදන්නේ නෑ කිව්වනේ..🤔🤔

  • @jayawiraashen7914
    @jayawiraashen79142 ай бұрын

    තක්කලි වෙනුවට තක්කලි සොක් දාන්න පුලාම්ද.මයෙ මිනිහ තක්කලි කන් නෑ..🤧

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta48672 ай бұрын

    මට ඔබ ගැන දුකයි.ඔබ නිතරම මහන්සි වෙලා උයනවා,යාලුවා නිකං ඉදං කවා ගන්නවා...

Келесі