Thathparayak Denna | Episode - 52 - (2024-05-26) | ITN

Ойын-сауық

Thathparayak Denna | Episode - 52
#ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode52
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 348

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    පිලිකා රෝග සියදු දෙනාම සුවපත් ⁣වෙිවා කියලා පාර්ථනා කරමු😅🙏🙏🌺

  • @niroshapyadarshini2163

    @niroshapyadarshini2163

    21 күн бұрын

    🙏🙏🙏🙏🇸🇦🙏🙏🙏🇱🇰

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏

  • @gamagesanjeewa8947

    @gamagesanjeewa8947

    21 күн бұрын

    🙏

  • @shamaliwethalawa1752

    @shamaliwethalawa1752

    21 күн бұрын

    තෙරුවන් සරණයි

  • @dinupamadushanka6066

    @dinupamadushanka6066

    21 күн бұрын

    බුදු සරණයි

  • @annerathnayaka2278

    @annerathnayaka2278

    21 күн бұрын

    Ane oi mehema akuru waradda waradda hamadaama mehema pilikaa roginwa sellamakata ganna apa...kiyanwa nm hariyata kiyahan

  • @TravelShopping-xc3li

    @TravelShopping-xc3li

    21 күн бұрын

    තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @nethmi2015
    @nethmi201521 күн бұрын

    අනේ අම්මෝ රොජර්ගෙ රඟපෑම ලංකාවේ ඇමතියො කැලේ. රොජර් කියන්නෙ කලාවෙ රූස්ස ගහක් .

  • @SLmix.01

    @SLmix.01

    21 күн бұрын

    Eya kalin amathi kenek thamai

  • @nethmi2015

    @nethmi2015

    21 күн бұрын

    @@SLmix.01 නැ එයා පළාත් සභා මන්ත්‍රී කෙනෙක්

  • @shamilka1238

    @shamilka1238

    21 күн бұрын

    Eyath rata kapu kenage kenek

  • @sachiniswarnamali2105

    @sachiniswarnamali2105

    21 күн бұрын

    Aniwaryenma.... harima daksha naluwek....

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    හැමදාම ෆෝන් එකෙන් බලය සෙටි අය කෝ😂

  • @kumarikuwait2359

    @kumarikuwait2359

    21 күн бұрын

    මේ. ඉන්නෙ😮😮😮😮

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    21 күн бұрын

    😂😂..api phone eken newi balanne... rice cooker eken..😂😂😂

  • @pathumfernando9000

    @pathumfernando9000

    21 күн бұрын

    @@karunathilakashalu972ammoo😂

  • @Lasanthigamage-in5yr

    @Lasanthigamage-in5yr

    21 күн бұрын

    Mama

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    21 күн бұрын

    @@pathumfernando9000 .ai ane vishala karadarayak unanee Meka 🙈🤣🤣🤣

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani690421 күн бұрын

    මනුල ලෙඩ වෙලා ඉන්නෙ .එයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @lavanya1097

    @lavanya1097

    21 күн бұрын

    Get well soon manula malli

  • @samanthilakarathna297

    @samanthilakarathna297

    21 күн бұрын

    Eyata hodai dan❤

  • @chathurikamadushani8224
    @chathurikamadushani822421 күн бұрын

    ඇමතිගෙ රගපෑම මාරම තාත්ත්විකයි... කොහොමත් රොජර් කියන්නෙ චරිතාංග දක්ෂ නලුවෙක්. රූපගෙ job එකටත් තට්ටුවෙයි වගෙ😂

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    21 күн бұрын

    රෑප😅

  • @jo-je9ey

    @jo-je9ey

    21 күн бұрын

    ඉස්සර සිරස ටීවී එකේ දාමිනි කියලා ඩ්‍රාමා එකක් තිබුනා . එතකොට රොජර් හැන්ඩියා

  • @chathurikamadushani8224

    @chathurikamadushani8224

    21 күн бұрын

    @@jo-je9ey ඔව් මට ලොකු මතකයක් නෑ. මට මතක චාතුර්‍යා එකෙ හිටියා නේද

  • @chamarasampath7303

    @chamarasampath7303

    21 күн бұрын

    රොජර් කොහොමත් දේශපාලුවෙක්නේ.. 😂

  • @sachiniswarnamali2105

    @sachiniswarnamali2105

    21 күн бұрын

    @@jo-je9ey damini drama eka api ipadennath kalin telecast unu drama elaklu....issara sirasa TV eke gihin thiyenne nawatha wikaashayaklu😃

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l21 күн бұрын

    Mr.Darmajith.. පූජන දන්දෙනිය superb acting 👍

  • @ShamilaSakkaff2023

    @ShamilaSakkaff2023

    21 күн бұрын

    Yes excellent 👏👏👏

  • @SewwMedia
    @SewwMedia21 күн бұрын

    තරින්දිගෙ රගපෑම අතිවිශිෂ්ටයි , රගාපාන්න්නමයි ඉපදිලා තියෙන්න්නෙ

  • @scsl23

    @scsl23

    21 күн бұрын

    Word

  • @nethmi2015
    @nethmi201521 күн бұрын

    ටීම් එකම එක වගේ දක්ශයි. ඒකනේ මේ වගේ ලස්සන නිර්මාණයක් බිහි වෙන්නෙ

  • @commenter1111
    @commenter111121 күн бұрын

    දැන් බ්‍රිජට්ට රූපාව සැකයි..❤..බ්‍රිජට්ගේ සැකේට බාජනය උනා කියන්නෙ ඉවරයි...🎉

  • @shiranirathnayaka924
    @shiranirathnayaka92421 күн бұрын

    ආසාවෙන් නරඹන නාට්‍යක්. හිතට දැනෙන කුතුහලය ගැන නම් කියන්න වචන නෑ. හරි ම අපූරුයි.

  • @rohiniowithigala6921

    @rohiniowithigala6921

    21 күн бұрын

    ඇත්තටම

  • @thilinikaushalya3539
    @thilinikaushalya353921 күн бұрын

    පුංචි තැනක් පවා ටෙලිනාට්‍යක් කියලා නොදැනෙන්න කරලා තියෙන ලස්සන නිර්මාණයක් ❤❤❤❤❤

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera784721 күн бұрын

    පූජනී..බ්‍රිජට් නෝනා වගෙම සුපිරි.❤

  • @OneFactShorts
    @OneFactShorts21 күн бұрын

    ඇමතියා පිල්ලි ගහපු සල්ලි පූජනී හැන්ගුවා පූජනී ඇත්ත කීවෝත් ඇමතියාට පුළුවන් රජයේ සල්ලි පූජනී හොරකම් කරා කියලා සල්ලි ටික රාජ සන්තක කරලා වටෙන් ගන්න පුළුවන් ඇමතියාත් ගොඩ පූජනීත් හිරේ ඒත් පූජනී හන්ගපු සල්ලි එහෙම එලියට නොදා නඩුව මැද්දෙදි සාක්ෂි එක්ක ඔප්පු කරොත් මේ හොර සල්ලි කියලා ‍ඇමතියාත් විනාශයි හොරසල්ලි ටික හරියට මහජනතාවට ලබා ගන්න පුළුවන් රජය පෙරලන්න හොද තුරුම්පුවක් ඒකයි රජය බය වෙලා ඉන්නෙ මගේ නිගමනය නම් මේක

  • @sameerakiri

    @sameerakiri

    21 күн бұрын

    aniwa eka tama

  • @geemakaumini9087
    @geemakaumini908721 күн бұрын

    බ්‍රිජට් නෝනට මොනා හරි තේරුණා වගේ නේද රූපගේ කෙරුවාව ගැන

  • @nilanialawaththa6359

    @nilanialawaththa6359

    21 күн бұрын

    දුර ඉන්න හතුරට වඩා ලග ඉන්න මිතුරාගෙන් ප්‍රවෙසම් වෙන්න කියන්නෙ ඒකනෙ බ්‍රිජට් නොනා අමාරුවෙ දාන්න හදන්නෙ කුඩු හරි මොනවා හරි එයාගෙ රූම් එකෙම තියලා වගෙ එ උනාට බ්‍රිජට් නෝන මොල කාරි එයාට තෙරුනා මොකක් හරි ගේම් එකක් කියලා තරින්දිගෙ රහස සල්ලි නම් තරින්දි පුංචි රෝසාට එ මුදලින් උදවි කරාවි

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe271021 күн бұрын

    ඇමතියාට එහෙය්යෙක් වෙලා ඉන්න හර්ෂ 😂 හැම ඇමතියෙකුටම මෙහෙම අය ඇති

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola636621 күн бұрын

    රෑපල වගේ අය ඔය ආයතන වල කොච්චර ඇතිද . මැති ඇමති වරැන්ගේ අල්ලේ නැටවෙන .

  • @ColomboEnglishSchool
    @ColomboEnglishSchool21 күн бұрын

    සුපීරිම දමිල හින්දියෙන් මූවිස් සිංහලෙන් හඬකැවල නරඹන්නට කැමතිනම් අදම සෙට් වෙන්න. පට්ට කතා ගොඩයි ❤🎉❤

  • @limmmanpower7595

    @limmmanpower7595

    21 күн бұрын

    Mr. Sharuk ge film dennako.🎉

  • @janiduperera8757

    @janiduperera8757

    21 күн бұрын

    Veer zara full movie eka dannako

  • @user-pr7bo7nq3e
    @user-pr7bo7nq3e21 күн бұрын

    මේ වගේ උන් නිසා තමයි හිර ගෙවල්වල එක එකා මැරෙන්නේ

  • @ramanilowe3168
    @ramanilowe316821 күн бұрын

    මේ කතාවේ රඟපාන සියලුම දෙනා ඉතාම දක්ශයි . ස්තුතියි සියලු දෙනාටම .

  • @thilinikaushalya3539
    @thilinikaushalya353921 күн бұрын

    රූපාට මේපාර දෙන කොන්ත්‍රාත් එකෙන් බ්‍රිජට් මැඩම්ට නම් ලොකු ප්‍රශ්නයක් එයි වගෙ.. 😢

  • @erandiperera9008

    @erandiperera9008

    21 күн бұрын

    අනිවාර්යයෙන් ඒවගේ අයටත් කතාවෙ අවසානයේ දඩුවමක් ලැබෙනවා පෙන්විය යුතුමයි..

  • @user-lv9wk7ni1u
    @user-lv9wk7ni1u21 күн бұрын

    රැපාටනමි කෙලවේලාම යන්න ඕන ඔය වගේ පාගාවට වැඩ කරනවට

  • @shanthipathirana2005
    @shanthipathirana200521 күн бұрын

    මෙහි රගපාන හැම කෙනෙක්ම හරිම දක්ශයි .❤නිර්මානය සාර්තක ඒ නිසායි

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana216121 күн бұрын

    රෑපා හොර වැඩ දන්නෙම නෑ නේද?මතක තියාගන්න ඔය ඇමතිය එක්ක ගනු දෙනු කරපු කාටවත් හොදක් උනේ නෑ කියල ,ඕවා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ රෑපා.

  • @tmnalani8066

    @tmnalani8066

    21 күн бұрын

    ඒ වාගෙද ලක්ෂ එකහමාර.

  • @ShamilaSakkaff2023

    @ShamilaSakkaff2023

    21 күн бұрын

    😀😀🙊🙊

  • @erandiperera9008

    @erandiperera9008

    21 күн бұрын

    ඕකෙන් තමා රූපා මට්ටු වෙන්නේ 😅

  • @kushi784
    @kushi78421 күн бұрын

    මේ රූපා ගෑනිගෙ ජොබ් එකට කෙල වෙලා යන්න ඕන

  • @MaheshikaUdayangani-js6bu

    @MaheshikaUdayangani-js6bu

    21 күн бұрын

    ඇත්තෙන්ම එහෙම වෙන්න ඕනි

  • @geethanjaleejayawardena699
    @geethanjaleejayawardena69921 күн бұрын

    මනුල පුතා ඔයා vdeo එකෙන් දීපු ඉගිය මේක නේද? නියමයි.ඉතිරි episode ටිකටත් ඔහොම හරි ආවොත් හරිම සතුටුයි . මම ඔය වගේ ඉල්ලීමකුත් කලා director ගෙන් නිත්‍ය ජීවතුන් අතර ඉන්න වෙලාවෙ ඔයාව vdeo එකකින් ගේන්න කියල .කතාව නම් දුකයි . ඔයාව දැක්කම නම් හරිම සතුටුයි . අපේ ආකර්ෂණීය හදවතේ නලුව. හොඳ ආරම්භයක්.👍❤🙏🙏🙏. බොහෝමත්ම ස්තුතියි 19:45 අධ්‍යක්ෂ තුමනි. 👍❤🙏🙏🙏

  • @kT2015N

    @kT2015N

    21 күн бұрын

    Who is Manula?

  • @geethanjaleejayawardena699

    @geethanjaleejayawardena699

    21 күн бұрын

    @@kT2015N Dr Milinda . Dr nitya's boy friend

  • @DasuFR

    @DasuFR

    17 күн бұрын

    ugen athi wadak ne ane

  • @nisarathnayka6957
    @nisarathnayka695721 күн бұрын

    මනුල කොල්ලාගෙ ඇත්තටම එයාගෙ car එක ඇතුළෙ ඉඳලා ගත්ත විඩියො call එකක් ...මොනවා උනත් ආදරෙයි...ඉක්මනින් නිදුක් නිරොගි කම ලැබෛවා...

  • @lifewiththusha55

    @lifewiththusha55

    21 күн бұрын

    ඇයි මොකද එයාට තියෙන ලෙඩේ

  • @nisarathnayka6957

    @nisarathnayka6957

    20 күн бұрын

    @@lifewiththusha55 පිට කොන්ද් ඇට වල ලෙඩක්...දැන් ටිකක් විතර හොඳයි..නමුත් කලාතුරකින් ආය කතා වලින් දකින්න ලැබෙන්නෙ නැහැ ...

  • @bolpinicreations7004

    @bolpinicreations7004

    18 күн бұрын

    ​@@nisarathnayka6957එහෙමද පව් ඉක්මනින් සුව වේවා

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52921 күн бұрын

    කොහොම හරි කතාවෙ අවසානය සතුරන්ටම වරදින ලෙසින් විය යුතුයි 😊🙏 අපටත් සතුටු වෙන්න පුළුවන් 💖

  • @shiranirathnayaka924

    @shiranirathnayaka924

    21 күн бұрын

    හොඳම විදිහකට කතාව ඉවර වේවි ඉතිං අපි බලන් ඉමු.

  • @dilnanayakkara9190

    @dilnanayakkara9190

    20 күн бұрын

    අනේ ඔව්‍ නැත්තම්‍ අපි පවු

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    20 күн бұрын

    @@dilnanayakkara9190 😁

  • @shiranirathnayaka924

    @shiranirathnayaka924

    20 күн бұрын

    අපි හැමෝ ම දුක් වේවි ඇමතියාට දඬුවම් නොලැබුණොත්.

  • @ThiliniDevindi
    @ThiliniDevindi21 күн бұрын

    අවසානයට ලගයි කියල දැනෙද්දි මාරම දුකයි❤ඇබ්බැහියක් මේක

  • @buddikadananjale3871

    @buddikadananjale3871

    Күн бұрын

    Ane ow

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha217921 күн бұрын

    රොජර් අයියට sammaanayak himiviya utumai.etaramatama ඔහු charitaya තුළ jeevamaanai ඔහු මෙතෙක් ragapeewa charitawalata wadaa wenasma charitayak මේ කරන්න.obata තෙරුවන් සරණයි.

  • @renukagunawardana8335
    @renukagunawardana833521 күн бұрын

    පේනවානේ පාලකයන්ගේ වැඩ බදු සල්ලි වලින් කරන දේවල්😮😢😮😢 අපේ රටේත් හොරු රැල...

  • @user-lr7vv5qi7i
    @user-lr7vv5qi7i21 күн бұрын

    බ්‍රිජට් නොනා රුපා ගෙන විමසිල්ලෙන් ඉන්න

  • @nethunerhu3467
    @nethunerhu346721 күн бұрын

    මම බලපු ලස්සනම කතාව හරිම ලස්සනයි අැමොම නියමට රගපානවා

  • @nirmalakumari2934
    @nirmalakumari293420 күн бұрын

    මේක සුපිරි නිර්මාණයක් නේ...ජය වේවා.. සියලුම දෙනාට..🎉

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara792121 күн бұрын

    ඇමැතිය කිසිම වරදක් කලේ නෑ වගේ බෝදි සත්වයා වගේ කතා කරන්නේ හරියට දියවන්නාවේ උන් වගේමයි

  • @shiromichamika6169
    @shiromichamika616921 күн бұрын

    රෝජර් පරිස්සමෙන් ,දෙශපාලුවොන්ගෙන්

  • @nilanialawaththa6359
    @nilanialawaththa635921 күн бұрын

    පුජනි හංගගෙන ඉන්නෙ සල්ලි සම්බන්ධ රහසක් නම් පුජනිට සාධාරණයක් උනාට පසු එ මුදල් වලින් පුංචි රෝසට සලකාවි

  • @user-cj7st4ve7e
    @user-cj7st4ve7e21 күн бұрын

    මම හරිම ආසාවෙන් බලන කතාව ❤🌻🌻🌻

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw21 күн бұрын

    රූප මොනා කලත් බ්‍රිජට් මැඩම් ඉන්නේ හොද කල්පනාවෙන් ඔය ඇමතියට ගොට්ට අල්ලන්න ගිහින් රුපටත් කෙළවෙන දවස වැඩි ඈතක නෑ

  • @dammikadasanayaka8153

    @dammikadasanayaka8153

    21 күн бұрын

    Rupatsth wada waradi...aiyooo Gon gani

  • @Tottoch
    @Tottoch21 күн бұрын

    තව තප්පර හතක් විතරයි ද තියෙන්නෙ ?

  • @renukagunawardana8335
    @renukagunawardana833521 күн бұрын

    මේ කතාවට මම ගොඩක් කැමති😊😊😊😊❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra571221 күн бұрын

    හරිම ලස්සන කතාව ❤❤👍💪

  • @nilminiperera4018
    @nilminiperera401821 күн бұрын

    I really like Roger’s acting

  • @rohiniowithigala6921

    @rohiniowithigala6921

    21 күн бұрын

    He is the best 😊

  • @MC13133
    @MC1313321 күн бұрын

    Suicide කරගනිපු drugs වල නම් මෙහෙම ප්‍රසිද්ධියට පත් කරන එක වැරදියි..

  • @chathudlk6389
    @chathudlk638920 күн бұрын

    අපි පරිස්සම් වෙන්නම ඕන නන්නාදුනන අයගෙන් නෙමෙයි .ලගම ඉන්න කෙනාගෙන්

  • @KumariTennakoon-kk8kc
    @KumariTennakoon-kk8kc21 күн бұрын

    සේමිණී වන්නකි නියම යි.😂❤

  • @rohiniowithigala6921

    @rohiniowithigala6921

    21 күн бұрын

    ඇයද අති දක්ෂ රංගන ශිල්පිනියක්❤

  • @malimalkanthi2710
    @malimalkanthi271021 күн бұрын

    මම හිතන්නේ බ්‍රිජීටි මැඩමි රෑපගේ ෆෝන් කෝල් එක අහගෙන ඉන්න ඇති

  • @nethahinsa3570
    @nethahinsa357021 күн бұрын

    රූපා.... රූපා... මොකක්ද ඔය කරන්න හදන්නේ. පාර්සලේ දාලා දෙන දේ බ්‍රිජට් නෝනාට වරදක් එන දෙයක් වෙයි. ඇමති හදන්නේ නිත්‍යා විහින් මැරුනෙ නෑ එයාව මැරුවා කියලා චෝදනාවක් කරන්න

  • @Shama-hu4sx
    @Shama-hu4sx21 күн бұрын

    බ්‍රිජට් නොනව මොකකට හරි අහු කරන්න ඇමති හදන්නේ රූපා නොදකින් ඔයා

  • @nethahinsa3570
    @nethahinsa357021 күн бұрын

    පූජනී රහස නොකියාම ඇමතිට දෙන්න හදනවාද ?

  • @chamarikaushalya2794
    @chamarikaushalya279415 күн бұрын

    👍🙌අදත් නියමයි කතාව

  • @user-cz8dd4uv3g
    @user-cz8dd4uv3g21 күн бұрын

    සියලුදෙනාම සුපිරියි

  • @shashisweerathunga364
    @shashisweerathunga36421 күн бұрын

    රගපාන්න නොදන්න නළු නිළියො ටිකක් ❤❤❤❤

  • @hvvhgg311
    @hvvhgg31121 күн бұрын

    me drama eka nam supiri...

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka863921 күн бұрын

    දූෂිත දේශපාලුවන් පාර්ලිමේන්තු එවන්න එපා..බහුතර ජනතාවක් මේ රටේ දුක් විදින්නේ ඒ පළමු වැරැද්දෙන් හටගත් වැරදි වලිම්.

  • @LilaniGamage-wn5ge
    @LilaniGamage-wn5ge21 күн бұрын

    Rupawage eun innawa ne .salli walata nokarana deyak na me wage eun

  • @user-st1sq2cl3m

    @user-st1sq2cl3m

    21 күн бұрын

    Oya wage in nisa thamai minissu policeyata mechchara baninne

  • @ruwankumara2604

    @ruwankumara2604

    20 күн бұрын

    Pukath dei saliwalata

  • @Shenan-ky5nh

    @Shenan-ky5nh

    20 күн бұрын

    Hire inna pake jailer la serama ponnayo thama

  • @siwanthifranandoo5756

    @siwanthifranandoo5756

    19 күн бұрын

    Yasss .

  • @siwanthifranandoo5756

    @siwanthifranandoo5756

    19 күн бұрын

    Oni taram on innnawa,oya,waga,

  • @bhanukasachintha4488
    @bhanukasachintha448821 күн бұрын

    ඇමති හැසිරෙන විදිහ දැක්කම හිනත් යනවා 😂😂😂....

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q21 күн бұрын

    රෝජර් මහත්තයාගේ රංගනය නම් හරිම තාත්විකයි

  • @user-nc6gp9wd4n
    @user-nc6gp9wd4n21 күн бұрын

    මෙිකනමි මාරම කතාවක් රගපැමනමි අති දක්ශයි කියන්න වචන නැ ජය වෙිවා

  • @user-my8ml8fr8m
    @user-my8ml8fr8m21 күн бұрын

    හේශාන් මනුල අයියා කාලෙකින් .

  • @nnimeshranjan900Ranjan
    @nnimeshranjan900Ranjan20 күн бұрын

    පෝන් එකෙ බලන එකම කතාව මේක❤

  • @malimalkanthi2710
    @malimalkanthi271021 күн бұрын

    අපරාධ කලාම උත්තර දෙන්න ඕනි තමයි තටිටයෝ

  • @chathurikamadushani8224
    @chathurikamadushani822421 күн бұрын

    ඊලග කරදරය බ්‍රිජට් ට වගෙ 😤😰

  • @user-np6ow1wl5z
    @user-np6ow1wl5z21 күн бұрын

    Supiri drama.

  • @idunilidunil2029
    @idunilidunil202921 күн бұрын

    මේ මගුලත් තාම එකම තැන අදිනවා. මිලි කවදද රටින් ගියෙ 😂😂

  • @geethanjaleejayawardena699

    @geethanjaleejayawardena699

    21 күн бұрын

    Episode 33න් පස්සෙ . අපිටනම් කියලයි ගියේ නිත්‍ය මුරන්ඩු නිසා රට යනවයි කියල .🤣🤣

  • @sameerakiri

    @sameerakiri

    21 күн бұрын

    ඒ කොල්ල හොදටම අසනීප වෙලා අයින් උනේ

  • @idunilidunil2029

    @idunilidunil2029

    21 күн бұрын

    @@sameerakiri කතා වල අයින් වුනාට හොදටම අසනීපයි කියලා ටික් ටොක් වල නම් හිටියා 😂 modling කරන් ඉන්න එක හොදයි.ඌට එගපාන්න බෑ

  • @sameerakiri

    @sameerakiri

    21 күн бұрын

    @@idunilidunil2029 ඔපරේෂන් එකක් කරපු හන්දනේ අයින් උනේ,,ටික් ටොක් එකක් කරන්න මහ ලොකු වැඩක් කරන්න ඕනී නෑනේ

  • @ShamilaSakkaff2023

    @ShamilaSakkaff2023

    21 күн бұрын

    @@geethanjaleejayawardena699😊😊😊😊

  • @user-po3nm2fi3u
    @user-po3nm2fi3u21 күн бұрын

    මේ කතාවේ නිලියෝ හැමෝම kaluyne වෙන ඒවගේ මෙයාල කළු නැහනේ

  • @sachiniswarnamali2105

    @sachiniswarnamali2105

    21 күн бұрын

    Light balance eka ehema nattham make up eka ..... Duka, abirahas wage feelings hamogema muhunu walin penwanna Oni nisa darkness wadi Karala thiyenne

  • @user-po3nm2fi3u

    @user-po3nm2fi3u

    21 күн бұрын

    @@sachiniswarnamali2105 තැන්ක්ස් පැහදිලි කරාට

  • @anomakaluarachchi

    @anomakaluarachchi

    21 күн бұрын

    😅

  • @user-po3nm2fi3u

    @user-po3nm2fi3u

    21 күн бұрын

    @@anomakaluarachchi ඇයි හිනාවෙන්නේ 😁😁😁

  • @user-ne6ju4pp5l

    @user-ne6ju4pp5l

    21 күн бұрын

    ❤​@@sachiniswarnamali2105

  • @user-oz2nc1jc1r
    @user-oz2nc1jc1r21 күн бұрын

    Niyamai

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi500721 күн бұрын

    ආසාවෙන් බලන කතාව

  • @thanujakumarai7658
    @thanujakumarai765821 күн бұрын

    නිත්‍ය මෝඩයි ඇමති කීව වගේ , වන්නකු, පූජනී සුපිරි මම හිතන්නේ පුංචි රෝසට පූජනී සල්ලි වලින් උදව් කරලා හොද තැනක් හදලා දෙයි.

  • @vishwasathya9368

    @vishwasathya9368

    14 күн бұрын

    ඩිප්‍රෙශන් ද මෝඩකමද කියලා තේරෙන්න නම් නිත්‍යට වුනදේ තමන්ටත් වෙන්නම ඕනෙ

  • @ruchiranithakshila4276
    @ruchiranithakshila427620 күн бұрын

    හැම වෙලේම කුතුහලයෙන් මොකක් වෙයිද කියලා බලන් ඉන්න ඕන ලස්සන කතාවක්

  • @ireshperera8440
    @ireshperera844021 күн бұрын

    Great teledrama ❤

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani503221 күн бұрын

    Poojanee....oyanam supiriyak......kalawata loku sampathak....

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh21 күн бұрын

    ❤❤niyamay siyaluw dehnageh acting 🎉🎉🎉 supaer

  • @HansiGimhani-cd8fj
    @HansiGimhani-cd8fj21 күн бұрын

    Meke inne okkoma athidaksha nalu niliyo❤ thamange charithayata uparima sadaranaya karanawa.

  • @user-tz7zu8lj5v
    @user-tz7zu8lj5v21 күн бұрын

    පූජනී ඇදන් ඉන්න ඇදුම ම නිවුස් වල පෙන්නපු එක නම් අවුල් ඉතිං ඈ... මෙච්චර ලස්සන නාට්‍ය පොඩිවත් නොගැලපීමක් නොවෙනවානම් තමයි හොඳ

  • @naweendrahettiarachchi6546

    @naweendrahettiarachchi6546

    21 күн бұрын

    😅ඇත්ත

  • @fairyland650_

    @fairyland650_

    20 күн бұрын

    Ai මතක නැද්ද විමර්ශනයට ne giye eada dawase anda ඇඳුම ne

  • @Aluth_Patabandige_Kasun
    @Aluth_Patabandige_Kasun19 күн бұрын

    අතිශය ලස්සන නිර්මාණයක්❤

  • @ExploroScience
    @ExploroScience16 күн бұрын

    අනේ මේ මැඩම්ට රූපාගෙ වැඩේ අහුවෙනවා නම් සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @isharinimanthika1535
    @isharinimanthika153521 күн бұрын

    මට හිතෙන්නෙ මේ කතාව වන්නකු එක දවසක කියන කතාවක් වගේ

  • @sperera5228
    @sperera52287 күн бұрын

    වොල්ගා නියමෙට රගපානවා ♥️

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig21 күн бұрын

    Super ❤❤❤

  • @shyamali_wick72
    @shyamali_wick7221 күн бұрын

    Semini super ❤

  • @pattinigesriyani9119
    @pattinigesriyani911921 күн бұрын

    Shalane allagena maerenna hadapu un daen Rupa allagena wolga🎉🎉

  • @Sithuavishkaa124
    @Sithuavishkaa12421 күн бұрын

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe369720 күн бұрын

    samini, nithya,rojar niyameta ranganaya niyameta krnawa

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h21 күн бұрын

    මේ රටේ අධිකරනය නීතිය ස්වාධින වීය යූතුයී දේශපාලන අධිකාරීයෙන් නීදහස්ව දෙශපාලන බලපෑම් වලීන් තොර සැමට එක සමාන මූදල් බලය තීයෙන අයට වගේම බලය මූදල් නැතී අයටත් එකසමාන වීය යූතුයී අනාන එදාට මේ රටත් දියූනූ වෙන් දීයූනූවට පත් වේවි බටහීර යූරෝපීය රටවල් මෙන් ඒ රට වල නිතීය හැමෝටම එක එක සමානයි

  • @KW-tb5nw
    @KW-tb5nw21 күн бұрын

    Aththatama meewage asadaranakam walata daduwan lebenawanam

  • @chathurikamadushani8224
    @chathurikamadushani822421 күн бұрын

    කී වෙනි තප්පරෙදි පූජනි රහස් එලිකරයිද🤫 කතාවෙ climax එක එතන❤

  • @sudhunoonaalagiyawanna231

    @sudhunoonaalagiyawanna231

    21 күн бұрын

    59 වෙනි තප්පරය මගෙ හිතෙ නම්.. බලමු තව ටිකයි නෙ

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda72021 күн бұрын

    රූපත් අමාරුවෙි වැටිලා බිුජටිි නොනාට මොනවා හරි බාල්දියක් පෙරලන්නද හදන්නේ

  • @HasininimeshaSudu
    @HasininimeshaSudu21 күн бұрын

    ❤❤❤

  • @fairyland650_
    @fairyland650_20 күн бұрын

    Hari ma ලස්සනයි boru sobana සුරංගනා katha nathuwa මෙකප් තටු ගනන් ගගෙන පෙන්නන නට්‍ය වලට වඩා මෙකතාව ලස්සනයි අසවෙන් බලන්න පුළුවන් හරි ම ලස්සන ට හමොගෙම චරිත කරනවා eaka eakenata nodeniwa. ලස්සන අවසානයක් dilama කතාව iewara karanna.budusaranai හැමෝට 💗💗💗💗

  • @roshaninelum8769
    @roshaninelum876921 күн бұрын

    සේමිනී සුපර්.

  • @nilminisenanayake4047
    @nilminisenanayake404715 күн бұрын

    හොදම පිටපත රචනය කාමරාකරනය හා අනිකුත් සියලුඅංශයන් ගෙන් අංක එක.සම්මාන දීමේදි ජුරියට නලු නිලියන්ට පොදු විශිෂ්ට සම්මාන යක් දිය යුතු වෙන්නේ සියලු දෙනා තමාගේ චරිතය එකකට එකක් නොදෙවෙනිව රගපාන නිසයි.

  • @walidisa4203
    @walidisa420321 күн бұрын

    මැරෙන්න කලින් කියන්න තිබ්බනෙ විලි කියලා එකෙක් මෙක කරලා තියෙන්නේ කියලා බොරුවට V අකුරු ලියලා මැරෙන්නෙ මල පනිනවා.

  • @sachiniswarnamali2105

    @sachiniswarnamali2105

    21 күн бұрын

    Kiyala wadak na....Dan nikan Sherlock Holmes wage kathawa

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    21 күн бұрын

    Doctor ge Boy Friend

  • @sachiniswarnamali2105

    @sachiniswarnamali2105

    21 күн бұрын

    @@user-wg4lk9uk6n doctorge boyfriend Milly.... Villy kiyanne palihawadanage mineemaruwa

  • @mycat743

    @mycat743

    21 күн бұрын

    Kavuda villy kiyanne

  • @thilininisansala8302

    @thilininisansala8302

    21 күн бұрын

    Kiyala wadak na

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    සුපීර්ම දමිල හින්දියෙන් මුවින් සංහලෙන් කඩකැවල නරඹන්නට කැමතිනමි අදම සෙටි වෙන්න, පටිට කතා ගොඩක් ❤🎉❤

  • @sadipiris2151

    @sadipiris2151

    21 күн бұрын

    Kohomda film balanne

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv21 күн бұрын

    Mata vitharada hithenne nithya marune naha kiyalaa 👍👍👍👍

  • @padminijayamanna1799
    @padminijayamanna179921 күн бұрын

    මොන ක්‍ර්මයකින්හරිඇමතියට කෙලවෙන කල් මට නින්ද යන් නෑ අප්පා

  • @user-dc1hs9fw2s
    @user-dc1hs9fw2s21 күн бұрын

    Kohomede geme eyalage 🥰✌️

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka863921 күн бұрын

    ජඩ ඇමතියන්ටනන් මගෙ ජන්දෙ කවදාවත් ලැබෙන්නෙ නෑ..( පොහොට්ටු/සජබ විශේෂයි)

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    21 күн бұрын

    😂😂😂😂 ඇත්තටම ගොඩක් 😂😂😂

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini216321 күн бұрын

    Api bejat nona❤❤❤❤❤ soi ❤❤❤love ❤❤❤api nonata

  • @user-pn8ty5lp1c
    @user-pn8ty5lp1c21 күн бұрын

    ❤❤❤❤❤❤

Келесі