අයෙත් බැලුවට පාඩු නෑ- Tharushi Karunaratne ආසියානු මළල ක්‍රීඩා ශූරතාවයේ ලංකාවට ගෙනා රන් පදක්කම

This sl sports nation is our primary goal to provide the audience with the opportunity to see the talent of the athletics athletes representing Sri Lanka and thereby gain more attention to the athletics field and encourage the athletes. Although we cannot bring you all the matches due to the copyright issue, we present you the matches that are allowed to be shown on KZread.
The rights of these videos belong to the organizers of the competition.
...........
Music promoted byKZread Audio Library

Пікірлер: 108

  • @anuraranaweera7746
    @anuraranaweera77463 ай бұрын

    මෙ තරුශිගෙ රෙස් එක බැලුවෙ කී වෙනි වතාවද මා නොදනිමි,එපා නොවෙන රෙස් එකක්.තරුශිට ජයම වෙවා.❤

  • @dharmasirikularatne2524

    @dharmasirikularatne2524

    2 ай бұрын

    ඔබට බුදූසරණයි

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe3 ай бұрын

    මම කීපාරක්ම මේක බෙලුවා හරිම සතුටක් වගේම ආඩම්බරයක් ඇති වෙනවා 🤗🤗😍😍 ඉතින් අපේ කෙල්ලො දෙන්නට තව තවටත් දිරිය ශක්තිය ලෙබේවා කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි ඔයාලට 🙏🙏🙏👍👍😍😍😍

  • @sewminikaushalya-sr8jj
    @sewminikaushalya-sr8jj2 ай бұрын

    ශ්‍රී ලංකඅවේ නම රනින් සැරසුවාට ඔබ දෙපලටම හද පිරි උත්තමාචාර ❤

  • @shiromanie2259
    @shiromanie22592 ай бұрын

    හිතාගෙන ඉන්න ලස්සනයි කියලා tv එකෙ හෙලුවෙන් ඉන්න අය වගේදමේ රත්තරං මැනික කොච්චර වටින වද?

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n2 ай бұрын

    ශ්‍රී ලංකාවේ අභිමානය ගෙනාවටදෙනාටම ගොඩාක් ස්තුතියි

  • @user-pr3qq8lm8g
    @user-pr3qq8lm8g3 ай бұрын

    වීරයෝ කියපු උන් මංකොල්ල කාපු මුතු ඇටේ උපදින්න ඉන්න උන් පවා තැබූවත් පර මකර කටේ කුසගින්න නොදැනෙන්න තරදකරන් සිහල බඳ පටේ දුවාපන් රන් කෙල්ල උඹයි අපෙ දියමන්ති කැටේ. ❤

  • @nishanvlogs2399

    @nishanvlogs2399

    2 ай бұрын

    එකෙන්ම මේ වගේ කාලකන්නි විනාශකාරී පාලකයෝ ඉන්න රටක ඉන්න හිටින්න එපා උන අපේ ජීවිත වලට සතුටක් ගෙන දෙන්න ඔබ දෙපල ට හැකිවීම මුළු රටේම ජනතාව ලැබූ භාග්‍යයක්🎉❤😢

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe30493 ай бұрын

    ආඩම්බරයි දෝණී 👏👏👏

  • @h.l.malani.6278
    @h.l.malani.62782 ай бұрын

    බුදු සරණයි දුවලා 2න්නට ඉක්මන් සුව ලැබේවා තෙරැවන්සරණයි ❤❤❤❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha14033 ай бұрын

    බුදුසරණයි දුවේ තරූෂි වගේම තෙවැනි ස්ථානය ගත් අනෙක් දියණියටත් , ❤️❤️❤️

  • @sasinimadumekala9376
    @sasinimadumekala93763 ай бұрын

    අපේ දියණියන් දෙන්නටම දළදා සමිදු පිහිටයි ❤️❤️❤️

  • @shyamakumari2816
    @shyamakumari28163 ай бұрын

    ආදරෙයි රත්තරන් දුවේ....❤❤❤❤

  • @ajitharachchi32
    @ajitharachchi323 ай бұрын

    God bless you ! 🇱🇰

  • @nihalkumara4141
    @nihalkumara41412 ай бұрын

    උණුසුම් සුභ පැතුම්

  • @susanthawikramapala3923
    @susanthawikramapala39233 ай бұрын

    ජය වේවා .

  • @user-cu2ue2md7e
    @user-cu2ue2md7e2 ай бұрын

    අපිට ඔයාවටින්ව පුතෙ මෙරටෙ පාලකයන්ට වටින්නෙ ❤

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t2 ай бұрын

    තෙරුවන් සරනයි දෙදෙනාටම

  • @asankawickramasinghe443
    @asankawickramasinghe4433 ай бұрын

    👌 දුවට තෙරුවන් සරණයි !!!

  • @user-jq3gr3bn2w
    @user-jq3gr3bn2w3 ай бұрын

    ආදරෙයි පුතේ 👊

  • @SeethaMallikarachchi-co7hc
    @SeethaMallikarachchi-co7hcАй бұрын

    ජයවේවා දුවේ තරුෂි කුවේට් වල සිට හදවතින්ම සුබ පැතුම් ජයවේවා ජයවේවා ජයවේවා

  • @Wihagi_Samara
    @Wihagi_Samara2 ай бұрын

    අක්කා පසුකර නංගී....වේගයෙන් .....ඉදිරියට... අක්කා දින්නත් නංගා දින්නත් දිනන්නෙ ලංකාව.. Gold to Tharu.., bronze to Gayanthika....💐💐💐💐💐

  • @sepalikasenarath9718
    @sepalikasenarath97182 ай бұрын

    ජයවේවා දුවේ

  • @dorinanika6307
    @dorinanika63072 ай бұрын

    Harima sathutui.. Itamat admbari oba dedena gana 🥰❤️❤️❤️

  • @pasanmalinda9166
    @pasanmalinda91663 ай бұрын

    Olympic madle ekak oona nangi... ❤❤❤. Yoda bala shaktiya labewa.Budu saranai...

  • @ashanimalka8526
    @ashanimalka85263 ай бұрын

    Love u both ❤ Proud of you as Sri Lankans🙏

  • @Maryam-gv5mx
    @Maryam-gv5mx3 ай бұрын

    බුදුසරණයි දෝණි ඔයාලා දෙන්නාටම ❤❤

  • @nilushalakmaliwanasinghe2104

    @nilushalakmaliwanasinghe2104

    3 ай бұрын

    Budu saranai dennatama. Jaya wewa!

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya47313 ай бұрын

    ජයවේවා දුවේ Oba දෙන්නාtama🎉🎉🎉🎉

  • @ddhammi7349
    @ddhammi73492 ай бұрын

    අපේ පුංචි මැණික.රැක දේවා දෙවියනෙ.බුදු සරණයි.

  • @user-ln1xc7kz2x
    @user-ln1xc7kz2x2 ай бұрын

    තරැෂි දුවෙි ඔයාට යෝධ ශක්තිය ලැබෙිවා බුදු සරනයි අපේ චුටි කෙල්ලට 👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @ap92207
    @ap922072 ай бұрын

    බුදුසරණයි දුව ❤️😘 බුදුසරණයි 🙏

  • @kkotigampala
    @kkotigampala3 ай бұрын

    Budusaranai kellata

  • @user-tw8xi7rt9z
    @user-tw8xi7rt9z2 ай бұрын

    මගෙ රටට දලදා හිමි සරනයි

  • @GayashanBuddika-wo1bl
    @GayashanBuddika-wo1blАй бұрын

    ඔබලා ගැන රජයෙන් සැලකිලිමත් වනවානම් ඔබලාට ලෝක සූරියන් වෙන්න පුලූවන් දුවෙ.එක ෂුවර්. බුදු සරණයි

  • @user-rv1kd9lv9q
    @user-rv1kd9lv9q2 ай бұрын

    Budusaranai nangi ❤❤ oya ratata wasanawak ❤

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft2 ай бұрын

    අපේ රට ලෝකයක් ඉස්සරහා බැබලුවාට ඔයාට තෙරුවන් සරණයි නංගි ❤❤❤❤❤ ඔය දෙපාවලට දෑත්වලට දලදා වහන්සේගේ පිහිට උතුම් ජයසිරි මම බෝ සමිඳු පිහිටයි

  • @sauniversetv6624
    @sauniversetv66243 ай бұрын

    අම්මෝ ජය වේවා!

  • @supunwijekoon3780
    @supunwijekoon378017 күн бұрын

    Well done 🎉🎉🎉🎉🎉❤❤❤❤Tharuuuu

  • @madawanarachchiwijayasiri6729
    @madawanarachchiwijayasiri67292 ай бұрын

    Congratulations ...... Tharushi duwa... &

  • @Methsiridesilva
    @Methsiridesilva2 ай бұрын

    Budusaranai putha

  • @WasanaWansaperuma
    @WasanaWansaperuma2 ай бұрын

    බුදු සරණයි දොනි❤❤❤❤❤

  • @sosweetlk2271
    @sosweetlk22713 ай бұрын

    Budusarani manikela oyalata

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha74162 ай бұрын

    තරුශිට උනුසුම් සුබ පැතුම් !

  • @user-fn2zv6ld2v
    @user-fn2zv6ld2v2 ай бұрын

    Many happy returns of the day

  • @sauniversetv6624
    @sauniversetv66243 ай бұрын

    තව තිබ්බනම් තවත් දුවනව.2ටම ජය වේවා!

  • @padminibandara1729
    @padminibandara17293 ай бұрын

    Ape Rate Diyaniyo denatama unusum Suba Pathum 🎉🎉❤❤

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh16 күн бұрын

    සුභ පැතුම් අපේ කෙල්ලෝ දෙන්නට

  • @kanchikanchi4778
    @kanchikanchi47782 ай бұрын

    Budu saranai daruvoo❤❤

  • @user-fn2zv6ld2v
    @user-fn2zv6ld2v2 ай бұрын

    Tharusi all the best

  • @sampathfdo6255
    @sampathfdo62553 ай бұрын

    ජේසු පිහිටයි.දුවට ❤❤❤

  • @ranialgiyanna953
    @ranialgiyanna9533 ай бұрын

    Harima sathutu thawathwath.shakthiya dairiya.lebewa

  • @asankagunarathne6071
    @asankagunarathne60712 ай бұрын

    Congratulations tharushi akki❤❤❤

  • @nayanadayasilee4993
    @nayanadayasilee49932 ай бұрын

    ලංකාව කියන පුංචි රටට කීර්තියක් අත්කර දුන් තරුෂි දුවටත් ගයන්තිකා දුවටත් අපි හදවතින්ම සුබ පතනවා ඔයාලට තෙරුවන් සරණයි

  • @nalinkulathunga3664
    @nalinkulathunga36643 ай бұрын

    කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ...🎉🎉🎉🎉

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani41322 ай бұрын

    Congratulations tharushi doni

  • @punchisamanali8738
    @punchisamanali87382 ай бұрын

    Jaya wewaa❤❤❤❤❤❤❤

  • @indraniperera3731
    @indraniperera37313 ай бұрын

    Niyamai

  • @user-ps1nt1vs1q
    @user-ps1nt1vs1q26 күн бұрын

    Jay 🇱🇰 Jaya 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @udhayapriyantha2189
    @udhayapriyantha21892 ай бұрын

    Jaya jaya jaya 2 dennatsma duwe

  • @annegregory1819
    @annegregory18193 ай бұрын

    All the best duwa, like to see you at Olympic 's

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i22 күн бұрын

    ❤❤❤❤adharei puthe.

  • @abunaiuf
    @abunaiuf3 ай бұрын

    Gayanthika and tharushi jayawamawewa srilankawa babalewa

  • @anurarathnayake8398
    @anurarathnayake83982 ай бұрын

    U are the our hero

  • @dammidammayanthi1738
    @dammidammayanthi17382 ай бұрын

    Budu saranai tharushi duwa

  • @abunaiuf
    @abunaiuf3 ай бұрын

    Jayawewa srilanka❤🇱🇰🇱🇰

  • @LasanthaHettiarachchi-fl7bd
    @LasanthaHettiarachchi-fl7bd3 ай бұрын

    Congratulations girl sl

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani41322 ай бұрын

    Congratulations gayani duwa

  • @user-im3yc5ri1y
    @user-im3yc5ri1y3 ай бұрын

    Congratulation 🎉🎉🎉

  • @ranjaniwithamege8983
    @ranjaniwithamege898321 күн бұрын

    Oba depalata budusaranai duwe adarei godak

  • @NimashaPeiris-sl8fe
    @NimashaPeiris-sl8fe2 ай бұрын

    Siyalu dawi pihitai duwala dennatama

  • @arularunodya350
    @arularunodya3502 ай бұрын

    ❤️💪🇱🇰

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.48183 ай бұрын

    Dennatama 🙏🙏🙏🙏🙏🙏

  • @user-oh4yx3if2i
    @user-oh4yx3if2i2 ай бұрын

    Congratulations

  • @karunarathnaherath9477
    @karunarathnaherath94772 ай бұрын

    Respect mage chuti doni

  • @Sumana_Samarasinghe
    @Sumana_Samarasinghe21 күн бұрын

    තෙරුවන් සරණයි 🙏 මැණික

  • @sujathasirisingha6691
    @sujathasirisingha66913 ай бұрын

    ඇත්තමයි යක්ක කෙල්ලක් තරුශි.

  • @sudu3601
    @sudu36012 ай бұрын

    🇱🇰❤️❤️❤️❤️❤️

  • @dineshranga7824
    @dineshranga78243 ай бұрын

    ❤❤🎉🎉🎉

  • @YohanSujith
    @YohanSujith23 күн бұрын

    Katha karala Jadakiss Nathan, Jesus pihitai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manoja889
    @manoja8893 ай бұрын

  • @pradeepikagayani4123
    @pradeepikagayani41232 ай бұрын

    🇱🇰💪🙏💕💕💕

  • @ranukamigamuge9147
    @ranukamigamuge91473 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @ashankg3820
    @ashankg38203 ай бұрын

    🎉🎉❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98042 ай бұрын

    ❤❤❤❤❤🙏🙏💐💐💪💪🇱🇰

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b3 ай бұрын

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪

  • @manuelferando1203
    @manuelferando12033 ай бұрын

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @user-fd2xw8jk6l
    @user-fd2xw8jk6l2 ай бұрын

    Helabime upan obala dedenatama yahapatakma wewa

  • @Teehi_Reha
    @Teehi_Reha3 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nalintpathamlath952
    @nalintpathamlath9523 ай бұрын

    ❤😂😂😂😂😂

  • @nonafareenabuhari-rn1of
    @nonafareenabuhari-rn1of3 ай бұрын

    Ikman suwaya labenna one duwa

  • @athuladesilva1295
    @athuladesilva12953 ай бұрын

    Diyanian Dedanatama❤

  • @JanakaMaduranga-uv1go
    @JanakaMaduranga-uv1go3 ай бұрын

    යක්ක කෙල්ලෙක් 🇱🇰🇱🇰🇱🇰

  • @dilkikavisha8279
    @dilkikavisha82792 ай бұрын

    Japan kochara acharasileda❤

  • @mysam1560
    @mysam15603 ай бұрын

    Sdarei dennstama

  • @FixmeFixme-bv6ny
    @FixmeFixme-bv6ny2 ай бұрын

    B.s dennatama

  • @user-gr4zl2wo5i
    @user-gr4zl2wo5i3 ай бұрын

    Budu sarana puthe oyarta yoda bala shakthiya thawath labewa lankawe mini katayai oya puthe

  • @sabaragamakoralalage884
    @sabaragamakoralalage8842 ай бұрын

    Wachana නැහැ කියන්න. Amazing කියන wahchanya dictionary eke tiyenne mewata

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha28523 ай бұрын

    Event තිබුණු දින කවදා ද

  • @SrilankaSN

    @SrilankaSN

    3 ай бұрын

    2023 jul 16

  • @rasikapattanayaka870
    @rasikapattanayaka8702 ай бұрын

    කෙල්ල normally දුවනවා අක්කව පහු කරොත් top gear දානවා ආය ඉතිං කිට්ටු කරනවා බොරු..❤

  • @benjaminfernando7892
    @benjaminfernando789221 күн бұрын

    දැං ඉතාමත් පැහැදිලිව පෙනේ ඉන්දියාව අපට සලකන හැටි. වචන නෑ කියන්න මෙයට. ලොක්කාට හොදයි මොඩීත් එක්ක ගිහිල්ලා .... පදිංචි වෙන්න නමස්තෙ කියාගන.😢

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi67972 ай бұрын

    උබලාගේන.දබරත්රන්වලටදියවන්නාවෙ.වේසිගෙපුතාලා.මඩවක්කරනවා.බං

  • @user-kn9jp3is1u
    @user-kn9jp3is1u3 ай бұрын

    උබලා තමයි නංගියේ වැඩ කරයෝ බොරැවට කහින දේශපාලනය කරන දේශපාලනය කරන වේසියෝ නෙමෙ

Келесі