පදක්කම අතේ තිබ්බ තරුෂි කරුණාරත්නට වෙච්චි අකරතැබ්බය දැක්කද? Tharushi Karunarathna 800m Race - UAE

Спорт

#Tharushi #TharushiKarunarathna #TharushiKarunaratne #THARUSHI800M #TharushiKarunaratne800m #TharushiKarunarathna800m #800mWomens #Womens800m #GrandPrix800mWomens #GayanthikaAbeyrathne

Пікірлер: 231

  • @RohanDesilva-gd4qm
    @RohanDesilva-gd4qm2 ай бұрын

    Bearinam gedara edapan puluwan keanukurta theana dila..

  • @apekshathilakarathne8083

    @apekshathilakarathne8083

    2 ай бұрын

    Uba mona gonek da yako, ekiwa select nowenna nm anith aya ekiwa paraddenna one, eya nm 800m champ eya thami yanna one... Asian game gold medalist ta da oya ba kiynne 😂😆🖕🏻

  • @yutech123

    @yutech123

    2 ай бұрын

    අමෝර් අමෝර් ලෝක සූරයො හැම තැනම 😂 තෝ ඔතන කීබෝඩ් එක ඔබ ඔබ වීරයෙක් වෙන්න දඟලන්නේ නැතුව වැඩක් කරලා ජීවිතේ ගොඩ පලයං

  • @thakshisenani3075

    @thakshisenani3075

    2 ай бұрын

    Me wage apayhayo..kredawa gana dannawada?danneth na..

  • @chamindalahiru489

    @chamindalahiru489

    Ай бұрын

    Me kage daruwekda. Thirisannu hodai thopita wada 🤣🤣🤣

  • @pathmasamaranayake339

    @pathmasamaranayake339

    27 күн бұрын

    ​@@yutech123v tpp 4:06

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq2 ай бұрын

    අවුලක් නැහැ පැටියෝ.... උඹට තව වයස තියෙනවා. ඊළඟ සැරේ අපි නැවත දුවමු. ජීවිත ගමන දුවනකොට පහසු තැන් වගේම අපහසු තැන් ද තියෙනවා. දිනුවත් පැරදුනත් උඹලා අපේ එවුන් බව මේ රටට හොඳට මතකයි. තව පුහුණුවෙලා ඊළඟ සැරෙත් දුවමු.

  • @tharangaperera5189
    @tharangaperera51892 ай бұрын

    කමක් නැහැ පුතේ .. ඔයාලා තමයි අපේ රටේ නම ඉදිරියට ගෙනියන්න ඉන්නෙ .. ඊළඟ පාර හොඳට කරමු .. ඔලිම්පික් යන්න ඔයාට ශක්තිය ලැබේවා ❤️❤️❤️

  • @ruwanperera491
    @ruwanperera4912 ай бұрын

    Don't worry කෙල්ලේ.....දුක් වෙන්න එපා.....ඔබට තව වයස තියනවා, අවස්ථාව තියෙනව ඒ හින්දා ඉදිරි තරග සඳහා පුරුදු පුහුණු වෙන්න....හිතට ශක්තිය ධෛර්යය ගන්න ඔබට ජය නියතයි, දෙවි පිහිටයි කෙල්ලේ ❤

  • @kumudusandamalirathnayaka8791
    @kumudusandamalirathnayaka87912 ай бұрын

    එයාගෙ කකුල ඩැමේජ් වෙලා තියෙද්දි දුවලා තියෙන්නේ.තරගය අත ඇරියා නෙවෙයි.නැත්නම් එයා තමයි විනර්. කලින් සැරේ Asian Athletics championships වින් කරෙත් කකුලෙ ඩැමේජ් වෙලා තියෙද්දි ඩැමේජ් එකත් එක්ක දුවලා තමයි. අපරාදෙ.ඉක්මන් පූර්ණ සුවය ලැබී ලක් මව රනින් බබළන්නට ශක්තිය ඉක්මනින්ම ලැබේවා..! 🙏❤️

  • @sumisumi6512

    @sumisumi6512

    2 ай бұрын

    Ay aluth aya enne nedda😂😂😂

  • @user-qy6xq4fd4c

    @user-qy6xq4fd4c

    2 ай бұрын

    😊

  • @SugathNew-ri1ir

    @SugathNew-ri1ir

    2 ай бұрын

    @@sumisumi6512 eyE

  • @prasadsilva9156

    @prasadsilva9156

    2 ай бұрын

    2.00.62

  • @prasadsilva9156

    @prasadsilva9156

    2 ай бұрын

    2.00.62 little more than tharushis best

  • @wimalhetath287
    @wimalhetath2872 ай бұрын

    ආ ඒකට කමක් නෑ අපි ඒක අමතක කරමු. ඔලිම්පික් පදක්කමක් අරගෙනම පෙන්නමු තරුෂී කියන්නේ කව්ද කියල.

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse40292 ай бұрын

    ඉලග තරගය හොඳට කරමු..good luck...

  • @PrasanthPeiris-lm2ef

    @PrasanthPeiris-lm2ef

    2 ай бұрын

    You have so many years to go ahead don't worry soon recovery God Bless you

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera63612 ай бұрын

    පුතේ ,සැලෙන්න එපා. ඔය තරඟ විතරක් නෙවි පුතේ ජීවිත තරඟෙත් පසුබෑම් සිද්දවෙන අවස්තා ඕන තරම් තියෙනවා.ඉදිරිපත් වීමම ලොකු ජයග්‍රහණයක් පුතේ.ඔයාට තෙරුවන් සරණයි! පුතේ.

  • @krishandominic4301
    @krishandominic43012 ай бұрын

    ලැජ්ජයි සමහර අයගේ comments හරිම ආත්මාර්ථකාමි... injury එකක් තියාගෙන international level game එකක් දුන්නත් ඇති.

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna2 ай бұрын

    උත්සාහය අතනොහැර ඉදිරියේදී ජයගන්න බලමු පුතේ , ජය මෙන්ම පරාජයද ජීවිතයට හුරුපුරුදු විය යුතුයි ජයේදි වගේම පරාජයේදිත් මටනම් ඔබව වටිනා දියණියක්

  • @rohanamendis7471
    @rohanamendis74712 ай бұрын

    තරුෂි ඊළඟ පාර දුවමු පුතේ.

  • @yusufshahid4537

    @yusufshahid4537

    2 ай бұрын

    Aniwaren 🌷

  • @damayanthirodrigo2628
    @damayanthirodrigo26282 ай бұрын

    ජේසු පිහිටෙන් ඉක්මනින් සුව වේවා පුතේ .

  • @diluserasingha8310
    @diluserasingha83102 ай бұрын

    ඔයාගේ ඉවෙන්ට් එක පටන් ගන්නකම් අපි මාර ආසාවෙන් හිටියේ පුතේ.හැබැයි දුකයි පුතේ.ඔයා ගැන මාර විශ්වාසයක් තිබ්බේ.ඔයා නතර උනේ නැත්තම් ඔයා තමයි විනර් ආදරෙයි හැමදාමත්

  • @theglobaldiary6827
    @theglobaldiary68272 ай бұрын

    NO PROBLEM THARUSHI, BETTER LUCK NEXT TIME, YOU ARE THE BEST THARUSHI, WE ARE WITH YOU NO MATTER WHAT. thanks

  • @saliyaperera6169
    @saliyaperera61692 ай бұрын

    ඔයා දුවනව හරි ආසාවෙන් බලන් හිටියෙ.දුකයි ගොඩක්.ඒත් කමක් නැහැ ඔයාට තව කල් තියෙනවා.

  • @yutech123
    @yutech1232 ай бұрын

    ඕවා ඔහොම තමයි මේ වගේ තරඟ වලදී Cramp එනවා කියන්නේ සාමාන්‍ය දෙයක්, ඉක්මනට හොඳ වෙලා ඊලඟ ඒවා හොඳට කරමු

  • @Chari-pl1bs
    @Chari-pl1bs2 ай бұрын

    Attatama dukai එත් සුබ patanawa ඊලග පාර ජය ගන්න ලැබේවා කියා ❤️🙏🙏

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha62102 ай бұрын

    බාධක මැඩ ඉදිරියටම එන්න ශක්තිය ලැබේවා දුවේ..ඉතාලියේ සිට.

  • @lankacool9116
    @lankacool91162 ай бұрын

    අපේ දොනි ඔයා නොසැලී යන්න ඉදිරියට අනාගතය ජය ඔයාට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa64772 ай бұрын

    Unfortunately, an injury occurred. But her career is not ending with this shortfall. Tharushi is still the Sri Lankan Olympic representative for 800 meters. Remember, she is still the youngest athlete among the world rankings.

  • @ude3333
    @ude33332 ай бұрын

    Cramp එකක් ආවද කොහේද... කමක් නෑ නංගි, ඊලඟ පාර උඹ ඕක දිනනවා, ඒක ෂුවර්!

  • @donamie2808
    @donamie28082 ай бұрын

    ඉන්ජරි එකක්නන් අයින් උන එක හොදයි තරුෂි. ඉක්මනට රිකවර් වෙන්න. ඕක පසුබෑමක් නෙමේ. කාලෝචිතව ඔයාගත්ත තීරනයක්. Its ok. Be strong. We love you always😘❤️

  • @kanishkanirmala6008
    @kanishkanirmala60082 ай бұрын

    Tharusi dont worry, next time you can winner . Budusaranai!!

  • @apekshathilakarathne8083
    @apekshathilakarathne80832 ай бұрын

    Comment section එකෙ Comment දැක්කම හිතෙනවා ලංකාවේ එවුන මෙච්චර බල්lo ද කියලා 🤢🤮 අප්පිරියයි එ වගෙ gon comment දාන හරක්🤢🤮🤮

  • @sarathdesilva2662
    @sarathdesilva26622 ай бұрын

    Hi...dear Tharushi , dont worry .get well soon .& face for the rest of the events. Wish you good luck.

  • @neelakannangara6621
    @neelakannangara66212 ай бұрын

    We are proud of you. Don't give up dear One day you will be the winner of this event. Wish you all the best Tharushi our Black mare

  • @namunyapatel5528
    @namunyapatel55282 ай бұрын

    කිසිම අව්ලක් නැහැ දුවේ ලක්කාවේම මිනිස්සුන්ගේ ආසිර්වාදය ඔයාට...තෙරුවන් සරණයි ....!

  • @thamaradayani6628
    @thamaradayani66282 ай бұрын

    දුක් වෙන්න එපා . Theruvan saranai .next try karamu.

  • @sportplus1077
    @sportplus10772 ай бұрын

    අන්තිම 200m දිව්වනම් ලොවෙත් තරුෂි අල්ලනවා 1st place ගහපු කෙල්ලව. මොකද තරුෂි අන්තිම 100m තමා speedම දුවන්නෙ. අපරාදෙ ඉතිං. වෙලාව තමයි. දන්න කවුරුහරු කියනවද, තරුෂිට ආයෙ චාන්ස් නැද්ද Paris olympic select වෙන්න??

  • @dineshjayasekara-ny8jb

    @dineshjayasekara-ny8jb

    2 ай бұрын

    පව්

  • @MrGeethgeeth

    @MrGeethgeeth

    2 ай бұрын

    Olimpic යන්න පුළුවන්

  • @yusufshahid4537

    @yusufshahid4537

    2 ай бұрын

    Degaluwa wadi hodha wayday

  • @dineshjayasekara-ny8jb

    @dineshjayasekara-ny8jb

    2 ай бұрын

    @@yusufshahid4537 එහෙම කියන්න එපා ඒ ළමය මානසිකව වට්ටන්න ද හදන්නේ

  • @tilanpathirana7829

    @tilanpathirana7829

    2 ай бұрын

    ​@@yusufshahid4537ඇයි උබේ බඩ උඩ නැගලා උඩ පැන්නද තරුෂි... දැගළුවා වැඩියි කියන්නේ... කුහක වෙන්න එපා යකෝ... උබත් ලංකාවේ නේද ... ඇයි ලංකාවෙම තවත් කෙනෙක්ට ගරහන්නේ.... 😡

  • @niroshaudayanga7872
    @niroshaudayanga78722 ай бұрын

    Win කරන්න කියලා දුවන් නැතිව නැවතුන එක හොදයි දුවේ ඔයාගේ ආබාධ තත්වෙත් එක්ක ඊලග සැරේ හොදට දුවමු ඔයාට පුළුවන් ඉක්මනට ඔයා සුව වෙන්න.ඔයා ඒ තරගේ දුවලා තවත් ආබාධ වෙනවට වඩා අපි කැමති ඔයා ඉක්මනින් සුවපත් වෙලා ඊළග තරග හොදින් කරනවා බලන්න ඔයාට ඉක්මනින්ම සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා දුවේ.ඔයාට පුළුවන් අපි ඒක දන්නවා ඔයා දුක් වෙන්න එපා අපි ඉන්නවා හැමදාමත් ඔයාලත් එක්කම.

  • @NelumLanka
    @NelumLanka2 ай бұрын

    දුවේ ඔයාට ජවය ශක්තිය බලවත් වේවා ඉක්මනට සුවය ලැබෙනවා.

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona81532 ай бұрын

    ඉදිරියට යන්න පුලුවන් පැටියෝ දුක් වෙන්න එපා කාලය තියෙනවා ඔවා ඔහොම තමයි ඔයාට කරදරයක් නැතිව ඔයින් බෙරුනා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @ramanifernando4901
    @ramanifernando49012 ай бұрын

    වැටෙන්න එපා දුව,ඉදිරි තරග සදහා වෛද්‍ය උපදෙස් ලබා ගෙන හොදින් සූදානමි වන්න.ජයම වෙිවා...

  • @user-jr4xj1ux1i
    @user-jr4xj1ux1i2 ай бұрын

    Tarushi duwe idiriyata shabagi wena taraga jayaganna saktiya labewa duwe ❤❤❤❤❤.....

  • @nishakafernando9766
    @nishakafernando97662 ай бұрын

    Don't worry. This is only one drawback. Practice more and try to minimize your errors. Keep your mental and physical fitness in good condition. And face the second game with strong determination. Don't listen negative comments. Normally some srilankans want to win every game.every championships.its not happening. But you are still young blood you can do a lot.so be courageous always think positive. Do your athletic homework with your trainers. " Try try try one day you can fly" Commenting from italy

  • @aswidajayasekara4335
    @aswidajayasekara43352 ай бұрын

    දුවපු විදියෙන්ම පේනවා ඔයාට පුලුවන් අනිවාර්යයෙන් ඔයා ඊලඟ පාර අනිවාර්යයෙන් අපිව සතුටු කරවනවමයි 💪💪💪

  • @gwnrajapaksha6443
    @gwnrajapaksha64432 ай бұрын

    දෙයියනේ මොකද උනේ අපේ කෙල්ලට ඇයි අසනීප තත්වෙ තියෙද්දි එයා අපහසුවට පත් කරේ කාගෙද ඒ වරද පව් අපේ මෑත යුගේ වෙලඹ , ආයෙ නම් එහෙම කරන්න එපා ඒ කෙල්ලට මීට කලිනුත් තරග 3 ට එයා යොමු කරා කෙටි කාලයක් තුළ එදා දවසත් මට ඇය ගැන දුකක් දැනුනා

  • @roshanekanayaka8672
    @roshanekanayaka86722 ай бұрын

    තව කාලය වයස තියෙනවා .දවසක ලක් මාතාව රනින්ම විතරක් පලදවාවී.ඉක්මන් සුව ලැබේවා ,තෙරුවන් සරණයි දිරිය දියණිය .

  • @nuwansanjaya4407
    @nuwansanjaya44072 ай бұрын

    ඉදිරියෙ හොඳටම කරමු දරුවෝ. ❤❤

  • @user-rh3el6gu4v
    @user-rh3el6gu4v2 ай бұрын

    පුතේ අනේ මැනික ඔයා තමා දින්නේ අපිට ..

  • @ayonaperera-pf5ul
    @ayonaperera-pf5ul2 ай бұрын

    💖 Tharushi, We love you darling.. We love you so much.. ❤️❤️❤️❤️❤️

  • @CarlyleFerreira
    @CarlyleFerreira2 ай бұрын

    This is a coman occurrence as I to did 800 meters in Sri lanka but not aboard as the over seas standards require high standards & this young lass has done us proud winning gold.But our medical team should not have allowed her to part till this damage is completely cured.As Tharusi is still very young & many more years to run, So there is a long carrier a head for & she must first be rehabilitated .Dont waste young talant as this injury occurre if not fully recovered & after that its finished for her running carrier.The head coach & physio should be called up by the sportsboard & explaination by the two.

  • @songmusicprabash1856
    @songmusicprabash18562 ай бұрын

    අවුලක් නෑ දුවෙි ඔයාට පුළුවන් එහෙම තමයි තරග කියන්නේ ජයවෙිවා ❤

  • @dilanmadusanka4044
    @dilanmadusanka40442 ай бұрын

    Tharushi ehema lesiyakata game eka athharinne ,mokakharu aulak tiyennethi❤️ jawewa❤️❤️

  • @yamunamedis5439
    @yamunamedis543926 күн бұрын

    නොසැලී ඉදිරියට යන්න....ජයගන්න පුළුවනි අනිවාර්යයෙන් ...බුදුසරණයි

  • @HHi-pp1um
    @HHi-pp1umАй бұрын

    ❤❤❤ තරුශි පුතේ සුභ අනාගතයක් ඔයාට ඉක්මන් සුවය ලැබේවා පුතේ ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @samudrikaherath5294
    @samudrikaherath52942 ай бұрын

    Yes, puthe, you have more opportunities, long way to go. Dont dissapointed. Get yourself strengthened

  • @lakshandias1986
    @lakshandias19862 ай бұрын

    ක්‍රිකට් ටිම් එක වගේ ඔනම වෙලාවෙ දුවා ගන්න බෑ... අව්ලක් නෑ අපි අයේ දවසක උත්සහා කරමු.. ඔබට ජය..

  • @niroshanarangoda227
    @niroshanarangoda2272 ай бұрын

    කමක් නැහැ වස්දොස් ගියා පුතේ තෙරුවන්සරණයි

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw2 ай бұрын

    තෙරුවන් සරණින් ගැටළුව ඉක්මනින් recover වේවා....වෙෙද්‍ය උපදෙස් හොඳින් අනුගමනයකර, යළි ශක්තිමත්ව ඉදිරියට යමු. ලක්වැසි අප හැම ඔයාගෙ අනාගතයට සුභාශිංසනය කරනව දුව.

  • @ramanigunasekara9514
    @ramanigunasekara95142 ай бұрын

    That is what Sports . Don't give up. Congratulations!

  • @udeshikagothami9674
    @udeshikagothami96742 ай бұрын

    ඊලග පාර රන් පදක්කම තරූට❤❤

  • @punyawasagamchandran9763
    @punyawasagamchandran97632 ай бұрын

    Kamak na nangiyoooo...api ilaga tharaheta lasthi wemuko..

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara10352 ай бұрын

    අමැරැවෙන් දුවන්න අැත්තේ හිතේ වීරීයට බැරිම තැන වේගය අඩාල වෙනවා අැය දුන්න ගරඟය අනර්ඝයි අබාධය නොවෙන්න රන් පදක්කම අැයටමයි..එ්ක මනාව පෙනුනා....සුභ පැතුම් ....

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g2 ай бұрын

    In life or athletics, nothing is smooth, even for the best of the best. Tharushi, U certainly still are the best of the best. Stay strong in adversity.

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne62462 ай бұрын

    Yes, she is talented

  • @user-ew2ml9ki8l
    @user-ew2ml9ki8l2 ай бұрын

    කෙල්ල ගැන ආඩම්බරයි නමුත් ගොඩක් පුම්බන්න ගියාමත් හුලං යන බව හොඳින් හිතේ තබාගමු...

  • @yusufshahid4537

    @yusufshahid4537

    2 ай бұрын

    Hariyata hari❤️API kiyana kota huniharapen baninawa,

  • @user-gp6bk3rt7g

    @user-gp6bk3rt7g

    2 ай бұрын

    කලබලකාරී ස්වභාවයකින් හිටියෙ ....අනෙක් ක්‍රීඩිකාවො full relax එකේ හිටියෙ....ඒ tension එක මේකට හේතුවක් වෙන්න ඇති....

  • @chamindalahiru489

    @chamindalahiru489

    Ай бұрын

    ක්‍රීඩාව දන්නෙ නැති උන් එ කෙල්ලව පුම්බන්න එපා. පැත්තකට වෙලා පාඩුවේ හිටියා නම් ලොකු දෙයක්

  • @user-bs3ul3ho8d
    @user-bs3ul3ho8d2 ай бұрын

    You can turn this into a Great opportunity in the future event and take care of your health Good luck.

  • @gihanwijerathne2976
    @gihanwijerathne29762 ай бұрын

    වැටීමිි ,නැගිටීමිී,පරාජයන්,බාධක,කමිකටළු යනු දීප්තිමත් අනාගත ආයෝජනයකි.......සෑම ප්‍රායෝගික අත්දැකීමක්ම විජයග්‍රහණයක පෙර මග සලකුණු වෙි.......තව කල් තියෙනවා දුවෙි...දෙවි පිහිටයි.

  • @miulamiula328
    @miulamiula3282 ай бұрын

    Kamal ne duwee elaga sare oyata poluwan.❤tarushi

  • @mediniliyanage6166
    @mediniliyanage61662 ай бұрын

    Good luck for the future races...

  • @shiromanie2259
    @shiromanie22592 ай бұрын

    Its okay duwe. Pls take off her n speedy recovery .❤️❤️👍

  • @TheFlashmark
    @TheFlashmark2 ай бұрын

    මේ තරම් පොඩි වයසක රටට කීර්තියක් ගෙනාපු කෙල්ලට කියන කතා දැක්කම කලකිරෙනවා. ඒකිට cramp එකක් උනේ. විහුලුවටවත් race එකක දුවපු නැති උබලද දන්නවද බන් cramp ? ඒකිට දුවන්නේ කොහොමත් අන්තිම 200m. අන්තිමට සල්ලි දුන්න කියල දැන් උබලට පුළුවන් ද international නෙවේ ගම හරහාවත් දිනලා දුවන්න.ක්‍රිකට් හරියට කතා කරන්නේ මේ රටේ සල්ලි විනාස කරලා තියෙන්නේ එකී කියල හිතලද? එකතකොට රට කාපු දේශපාලකයෝ? කොමිස් ගහපු උන්? මහා බැංකු වංචාව ඇතුළු බිලියන ගණන් වංචා කරපු උන්?

  • @kalukumi2826

    @kalukumi2826

    2 ай бұрын

    jvp එකට කඩේ යන එකෙක්. කිසිම වෙලාවක කොයිම දේකවත් හොදක් උන්ට පේන්නෙ නෑනෙ. කවුරුත් තරුශිට බැනලා නෑ. කමෙන්ට් දාලා තියෙන්නෙ එයාව ශක්තිමත් කරන්නයි .

  • @TheFlashmark

    @TheFlashmark

    2 ай бұрын

    @@kalukumi2826 wahallunta penawada pin karala thiyena comment ekawath? ekane unta wahallu kiyanne

  • @maalisilani5285
    @maalisilani52852 ай бұрын

    Kamak naha duk wenna apa oyata e laga tharagaye jaya labenawa god bless you

  • @attygalledeepal8495
    @attygalledeepal8495Ай бұрын

    සුභම සුභ පැතුම් !පදක්කම් ලබාගත් සියළුදෙනාටම සුභම සුභ පැතුම් !,තෙරුවන් සරණ ලැබේවා !තවතවත් ජයග්‍රණය ලැබීමට ශක්තිය ලැබේවා !නිරෝගිමත් වේවා !

  • @NipunaSankalane
    @NipunaSankalane2 ай бұрын

    පොඩි හරි Cramp එකක් තියෙනව කියල දැනෙනවනම් තරග නොකර විවේක ගන්නව්ව ඕනි පුහුනුකරුවන් සහ අදාල බලධාරින්. මෙකද මිට වඩා වටින තරග ඉදිරියේදි තියෙනවා දිනන්න. ❤

  • @chulanikulathunga-jw5jc

    @chulanikulathunga-jw5jc

    2 ай бұрын

    ♥️♥️♥️👏💐

  • @pgrupasinghe9303
    @pgrupasinghe93032 ай бұрын

    Tharushi, wish you speedy recovery & good health, it is much sensible that you stop speeding & not finishing the race. Do not worry you have ample time & opportunity to show your running prowess in the future. !

  • @user-se9fd1zg1m
    @user-se9fd1zg1m2 ай бұрын

    අපේ කෙල්ල❤

  • @user-jd3yg4ei8o
    @user-jd3yg4ei8o2 ай бұрын

    අවුලක් නැහැ .ඉක්මනින් සුව වේවා . Bs .

  • @roshanwiththrachcharige3927
    @roshanwiththrachcharige39272 ай бұрын

    Don't worry we are proud about you. Give your max next time to motherland. 👍

  • @nishanjayalathpedige6714
    @nishanjayalathpedige67142 ай бұрын

    Dukai duwe kamak ne thawa park try karamu oya thamai podii oya ape labana para dinamu Jaya wewa srilanka❤❤❤❤❤❤❤❤

  • @user-zj4ly9bv2i
    @user-zj4ly9bv2i2 ай бұрын

    ඔයා දැනටමත් ලොකු ගමනක් ඇවිත් තියෙන්නෙ... හොඳට කාලය අරගෙන පුහුණුව සමග ඉස්සරහට ගිහින් මව්බිම බබළවන්න ඔයාට පුලුවන් ...අපි සියලුදෙනා සුබපතනවා ඔයාට...

  • @rushijayasinghe2380
    @rushijayasinghe23802 ай бұрын

    It's alright sweetheart. Better luck next time little one ❤

  • @niroshiwijenayake5872
    @niroshiwijenayake58722 ай бұрын

    තව කාලය තියනවා ජයවේවා

  • @wakeelwakeel235
    @wakeelwakeel2352 ай бұрын

    Her best so far is 2. 03 minutes for 800 meters ..Next time My dear ..good luck..

  • @thakshisenani3075
    @thakshisenani30752 ай бұрын

    Kamak na duwa suwa wennako..theruwan saranai...❤❤❤😢😢😢dukai

  • @SamanSaman-oe3ql
    @SamanSaman-oe3ql2 ай бұрын

    Good luck tharushi

  • @nipubro2765
    @nipubro27652 ай бұрын

    Come back tarushi,good luck,ekmanata suwa wela gemak gahamu,bs

  • @RoshanNettasinghe
    @RoshanNettasinghe2 ай бұрын

    How sad , the way some of the guys have commented. Pure Jealousy

  • @nandichandrasiri2897
    @nandichandrasiri28972 ай бұрын

    Wish you speedy recovery better luck next time

  • @sudathsunendra1080
    @sudathsunendra10802 ай бұрын

    Aulak nee duva hodinne.jaya weva.theruvan saranai

  • @danuprasad6451
    @danuprasad64512 ай бұрын

    All the best 👊👊👊❤❤❤

  • @NaliniWickramaratne-xc3fm
    @NaliniWickramaratne-xc3fm2 ай бұрын

    You are great Tharushi , ❤❤❤🎉🎉🎉

  • @GemTV-ff8dm
    @GemTV-ff8dm2 ай бұрын

    පව් කෙල්ල.....ආයේ දුවමු පුතේ...❤️

  • @supunwijekoon3780
    @supunwijekoon37802 ай бұрын

    No worries.... Visit good doctor . Do physiotherapy more. Prepare for ...🎉🎉🎉🎉 OLYMPICS. A long way to go man. You're stong. Be happy....

  • @helanjayawardena8038
    @helanjayawardena80382 ай бұрын

    Jaya weewa..

  • @randikadayan2112
    @randikadayan21122 ай бұрын

    👍🙂❤️

  • @samanthaariyadasa6485
    @samanthaariyadasa64852 ай бұрын

    She has not run her race first 400m 58 second it's too much for her. anyway she got experience but I think she should improve more to win in the international arena

  • @sithuminikodikara6697
    @sithuminikodikara66972 ай бұрын

    වැරදුනාම තමා හරි යන්නෙ

  • @h.k.sriyani
    @h.k.sriyani2 ай бұрын

    තරුශි ජය වගේම පරාජය ත් උරුමයි අපිට සැලෙන්න එපා

  • @user-kf5dp5rq3x
    @user-kf5dp5rq3x2 ай бұрын

    තරුෂිට බැනපු කමෙන්ට් 0 තරුෂිට බැනපු අයට බැනපු කමෙන්ට් 1146

  • @kithdharagunasekara2966
    @kithdharagunasekara29662 ай бұрын

    Ptta ptta ❤

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe59762 ай бұрын

    දැන් රාජපක්ෂලගෙ වැඩක්.කියයි මේක.😂😂

  • @user-xn7fc8ub7l
    @user-xn7fc8ub7l2 ай бұрын

    You are the best 🌹🌹🌹🌹 God bless you 🙏🙏🙏🙏🙏🙏

  • @maduwanthamanel5596
    @maduwanthamanel55962 ай бұрын

    Keep trying ❤

  • @ravindrasampath5179
    @ravindrasampath51792 ай бұрын

    මෙ අබාධ ගැන හොයලා බලලා බලධාරින් දැන්වත් මෙ ලමයි අරාක්ෂා කරගන්න

  • @avrrlubandara6152
    @avrrlubandara61522 ай бұрын

    Don't worry... you have time

  • @hewadewage2515
    @hewadewage251524 күн бұрын

    කමක් නැහැ තරුශි අපි ❤ඔයාට

  • @kumudukumari362
    @kumudukumari362Ай бұрын

    ආදරෙයි තරුණී. දුක් වෙන්න එපා දූ

  • @noelwickramasinghe3258
    @noelwickramasinghe32582 ай бұрын

    Don,t worry next time.