ආසියාවේ ඇස්ඇරපු තරුෂි - Tharushi - Gold Gayanthika Bronze 800m Women Finals 🔴 Asian Athletics 2023

Спорт

#SriLankaCricket #SriLankaAthletics #SriLankaSports #trackandfields sporty lk
පසුගිය වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී සම්පූර්ණ වීඩියෝ මෙලෙස පලකර ඇත.
asianathleticschampionships20...
"Sports do not build character. They reveal it." Sri Lanka's only reliable source for Athletics & athletes information.

Пікірлер: 274

  • @indragith9768
    @indragith97682 ай бұрын

    දුව ඔබ ගැන ආඩම්බරයි . අඩු පහසුකම් සහිතව ඔබලා දෙන්නා ලබා ගත් මේ පදක්කම් දෙක කෝට්යකටත් වඩා වටිනවා . බුදුසරණයි තව තවත් ජයග්‍රහණය ලැබීමට ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏

  • @user-jf4qt8sq4h

    @user-jf4qt8sq4h

    2 ай бұрын

    තවත් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් සුභ පැතුම්

  • @manelperera3708

    @manelperera3708

    2 ай бұрын

    ​.

  • @chandrikawijesooriya6530
    @chandrikawijesooriya65302 ай бұрын

    තරුෂි,ගයන්තිකා ආඩම්බරයි .තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට .

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka56572 ай бұрын

    ඔලිම්පික් පදක්කමක් අපේ රටට ගේන්න ඔබට සක්තිය ධර්‍යය ලැබේවා ..

  • @nandapunchihewa3027
    @nandapunchihewa30272 ай бұрын

    සුපිරියි තරුෂි ගයන්තිකා congratulations

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara49663 ай бұрын

    Sri Lanka's golden girl THARUSHI &her team mate Gayanthika does Sri Lanka proud again. Thank U Gayanthika. U set the pace and Tharushi did the rest. Medal girls of Sri Lanka. THARUSHI & GAYANTHIKA. Thank U and ❤ U both. Sri Lanka kello dennata JAYAWEWA. ❤

  • @yaleendrakumara5798

    @yaleendrakumara5798

    2 ай бұрын

    Congratulations dear daughter....! Proud of you...! 💪❤❤❤❤💪

  • @upulgamage9268

    @upulgamage9268

    2 ай бұрын

    Not Proud again. It was 2023

  • @yohanisihath8090
    @yohanisihath80903 ай бұрын

    Many congratulations to both of you.. being a Sri Lankan,so proud of you ❤❤❤

  • @diliprumblan927
    @diliprumblan9273 ай бұрын

    Tharushi proud of You 🎉❤

  • @nayanadarshani8028
    @nayanadarshani80282 ай бұрын

    ජයවේවා ඔබ දෙපලටම. ආඩම්බරයකි .අපේ රටට.

  • @mohammedkamil1562
    @mohammedkamil15623 ай бұрын

    Congratulations Sri Lanka and we are so proud of you

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe2 ай бұрын

    ඔයාල දෙන්න ගෙන ගොඩක් ආඩම්බරයි අවම පහසුකම් ගොඩක් මැද්දේ ඔයාල දක්වපු මේ දක්ශතාවය ගෙන කියන්න වචන නෙ එතරම්ම හොඳ දක්ශයින් ඔයාලගෙ ඉදිරි අනාගතය සර්වපකාරයෙම්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරමි බුදුසරනයි 🙏🙏🙏🙏😍😍

  • @rasikasampath3817
    @rasikasampath38172 ай бұрын

    තරැෂි දුවේ ඔයාට ලැබණු කුඩම්මාගේ සැලකිලිවලට හොදට මුහුණ දුන්නා ඔයාගේ මේ ජයග්‍රහණය විතරක් නොවෙයි මුලු ලෝකයම දිනන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම සුභ පතනවා ජයවේවා!

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala30992 ай бұрын

    ලක්මවුන්ගේ පිනට උපන් දිරිය දියණියන්... සුබ පැතුම් ඔබ දෙදෙනාට ! ❤❤❤❤

  • @rohithafernando9665
    @rohithafernando96652 ай бұрын

    ඔබ දෙදෙනාගේ ජයග්‍රහණය රටටම ආඩම්බරයක් ❤

  • @user-bh8qb3bb9e
    @user-bh8qb3bb9e2 ай бұрын

    බුදුසරණයි මැණික....ඔබ දෙදෙනාටම...ජයෙන් ජය...❤❤

  • @travelthousandmiles
    @travelthousandmiles2 ай бұрын

    Congratulations, team Sri Lanka 🇱🇰 We are proud of you ! ❤

  • @shazferds7913
    @shazferds79132 ай бұрын

    Congratulations ladies. You've made Sri Lanka proud. Thank you ❤🙏💪

  • @Suneth.malinga1
    @Suneth.malinga12 ай бұрын

    Olympic ❤❤❤❤❤❤ 🥇

  • @herathchandra4082
    @herathchandra40822 ай бұрын

    සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව labevaa මේ දරුවන්ට hemadamath

  • @ashokajalanandana8444
    @ashokajalanandana84442 ай бұрын

    අනිවාර්ය ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව,,,, ජය වේවා ,,,🎉🎉🎉❤❤

  • @dextergray2840
    @dextergray28402 ай бұрын

    I hope these great women are taken care well-Congratulations! keep up your good spirit.

  • @susilanissanka8409
    @susilanissanka84092 ай бұрын

    Sri Lankan girls you both make us very proud congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @claudeanurudha7907
    @claudeanurudha79072 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉❤❤❤Sri Lanka!

  • @sanjayaperera8683
    @sanjayaperera86833 ай бұрын

    ජය ජය ජය....

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana16122 ай бұрын

    Congratulations ...proude of Sri Lanka

  • @user-mn3ky5ko2x
    @user-mn3ky5ko2x2 ай бұрын

    Congratulations to both of you

  • @sarathjayewardena5367
    @sarathjayewardena53672 ай бұрын

    Congratulations to Tharushi and Gayanthika, the real daughters of Sri Lanka!

  • @vindhyajayasinghe883
    @vindhyajayasinghe8832 ай бұрын

    Love u both ❤❤

  • @manojsuranga6084
    @manojsuranga60842 ай бұрын

    සුභ අනාගතයක් දෙදෙනාටම.තෙරුවන් සරණයි

  • @akhilapj5237
    @akhilapj52372 ай бұрын

    මැණිකක් ආඩම්බරයක් අපිට බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤

  • @roshangallage9601
    @roshangallage96012 ай бұрын

    Proud of you both ❤

  • @menakafernando6713
    @menakafernando67132 ай бұрын

    Proud of you both 🎉

  • @Nimamunu
    @Nimamunu2 ай бұрын

    My favorite tharushi ❤ congratulations 🎉

  • @antonshirantha5092
    @antonshirantha50923 ай бұрын

    Congratulations to both of you!

  • @A.D.C477
    @A.D.C4772 ай бұрын

    හරිම ආඩම්බරයි ❤ ඇස් දෙකට කඳුලුත් ආවා..ඒ අපේකමට 😢 තෙරුවණ් සරණයි 👏🌻

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21082 ай бұрын

    තරුෂි ඔබට උතුම් තෙරුවන් සරණයි ! 🙏 ආඩම්බරයක් මගේ උතුම් මාතෘ භූමියට 🙏 ඔබට යෝධබල යෝධ ශක්තියම ලැබේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! ලක්මවගේ උපන් අප සැම වෙනුවෙන් මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! 🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths6962 ай бұрын

    සුභපැතුම්!! තරුෂි. බුදු සරණයි

  • @user-jf4qt8sq4h
    @user-jf4qt8sq4h2 ай бұрын

    තවත් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් සුභ පැතුම්

  • @romeoitaly3547
    @romeoitaly35472 ай бұрын

    These are the true Golden girls from Sri Lanka. Very proud of both of your wins. You made your motherland so proud of you. Sri Lankan mother happy to hold you on her land golden girls like both of you. Go girls!!!

  • @mostalk9677
    @mostalk96772 ай бұрын

    චීනය,ජපානය,ඉන්දියාව...සියලු පහසුකම් සහිත දියුනු රටවල්.ඒත් දවසේ එක වේලක්වත් පිරිමහගන්න බැරි දරු පව්ල් ලක්ශ ගානක් ඉන්න බංකොලොත් රටක දරුවන් මොන පහසුකමක්වත් නැතිව තරග කරලා රටට පදක්කම් ගේනවා.අපි සියලුදෙනාටම සමානත්වයෙන් යුත් ක්‍රමයක් සහිත පාලකයින් ඉන්න රටක් උනානම්...

  • @shanthakumara9381
    @shanthakumara93812 ай бұрын

    ජයෙන් ජයම වෙිවා

  • @darmasenanilupul8493
    @darmasenanilupul84932 ай бұрын

    Congratulations 🎉❤

  • @yasahenegama7234
    @yasahenegama72342 ай бұрын

    ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි. නිදුක් වේවා.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si2 ай бұрын

    Congratulations ❤❤ both of you 👍👍✌️👌👌🇱🇰🇸🇬🎈

  • @user-yr7wm8jf4c
    @user-yr7wm8jf4c2 ай бұрын

    Tharu ahi proud of you 💐

  • @abcc578
    @abcc5782 ай бұрын

    Sri Lanka❤❤❤🎉🎉🎉

  • @kelumkumara6050
    @kelumkumara60502 ай бұрын

    Tharusi ❤❤❤❤👍👍👍👍

  • @MohomedNaizer
    @MohomedNaizer2 ай бұрын

    Beating India and China means, more than just a win!!.... Proud Moment!!

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94762 ай бұрын

    Thatushi, You are golden ❤

  • @kaushalsuriyabandara3448
    @kaushalsuriyabandara34482 ай бұрын

    ආඩම්බරයි හැමෝගෙම දක්ශතාවය ගැන 👏👏👏👏❤

  • @dprasad4
    @dprasad43 ай бұрын

    congratulation to both of you

  • @seelanattanagalle1657
    @seelanattanagalle16572 ай бұрын

    ආඩම්බරයි දියනිය ජය නියතයි❤❤❤❤❤

  • @maristelladion806
    @maristelladion8062 ай бұрын

    තරුෂිට මාර මහන්සී...

  • @madhuramallika9828
    @madhuramallika98282 ай бұрын

    බුදු සරනයි ලන්කන් ගර්ල්ස් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @suranjithfernando150
    @suranjithfernando1502 ай бұрын

    congratulation to both of you.

  • @parakramasaranga-cl7sd
    @parakramasaranga-cl7sd2 ай бұрын

    කෙල්ලො දෙන්නගේ සහයොගය නියමයි....❤❤❤❤❤

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv2 ай бұрын

    Oba dedenatama subapethum tharushi gayanthika.lakmathawsge ran diyaniyan.theruwan saranay.jayama wewa.

  • @vilmaperera4452
    @vilmaperera44522 ай бұрын

    Tharushika and Gayanthika Congratulations ❤️🌹❤️🌹❤️🌹❤️

  • @Sujatha-du4we
    @Sujatha-du4we3 ай бұрын

    We are very proud of you both..Nonawathie idiriyatama yanna.bs!

  • @shalikaindrajith1262
    @shalikaindrajith12622 ай бұрын

    Awesome.... Sri. Lanaka..... DISANAYAKA ... SHOWED THAT WHAT IS THE Technique.... IS.... 🇱🇰🇭🇲❤️

  • @herathsenavirathna5581
    @herathsenavirathna55812 ай бұрын

    Tharushi you are an asset of Sri Lanka. Wish you all success.

  • @samithajay9761
    @samithajay97613 ай бұрын

    Congratulations

  • @nalakahettigoda6968
    @nalakahettigoda69683 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉 සුභපැතුම්....

  • @SunithaAnandasili
    @SunithaAnandasili15 күн бұрын

    රටට ආඩම්බරයක් ඔයා ල දෙන්නා.බුදු සරනයි දෙන්නාටම .

  • @DILROSaman
    @DILROSaman2 ай бұрын

    Congratulations ❤ both❤

  • @sathirachandika279
    @sathirachandika2792 ай бұрын

    We are proud of you. Wish you every success .

  • @milroynishantha6458
    @milroynishantha64582 ай бұрын

    I Love you Sri Lanka And All 🙏🇱🇰🌻🌸🌹 My Hero Sri Lanka 🌟👑🥇🌟 💛💛💛💛

  • @donsithara8672
    @donsithara86722 ай бұрын

    Congratulations our golden girl❤❤❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna2 ай бұрын

    අනේ මැණික ඇස්වලට කඳුළු ආවා. අපේ පැටව් දෙන්නම මැණිකක් ලක් අම්මට. උණුසුම් සුබ පැතුම් රත්තරං කෙල්ලෝ දෙන්නටම අපේ. ❤❤❤❤

  • @janakakotalawala1559
    @janakakotalawala15592 ай бұрын

    Great, all the best to our athletes..

  • @user-kj4hl9oc9j
    @user-kj4hl9oc9j2 ай бұрын

    Great sri lanka congratulations best of luck .

  • @sepalikakumuduni9947
    @sepalikakumuduni99472 ай бұрын

    තරෑෂි දුව ඔයාගෙ දුවන රටාව ඉතාමත් ශක්තිමත්. ලංකාවේ මැණිකක්. සුසන්තිකා වගේම ඔයත් ලැබුවෙ පෞද්ගලික ශක්තිය. ඔයාගෙ ශක්තිය ට හිටිය කෝච්ටත් ඒ කීර්ති ය අයිතියි. ජයම වේවා! රටම ආදරෙයි.👍💖🌹

  • @nisansalabandara7569
    @nisansalabandara75692 ай бұрын

    Thanks For Sharing & Creating This Archive

  • @mohammedfuard4872
    @mohammedfuard48722 ай бұрын

    Weldon Srilanka Iam very proud of you

  • @easternvibe
    @easternvibe2 ай бұрын

    Great, what a moment outstanding achievement while having economical hardships. ❤

  • @chandaniewickremasinghe-mi5mb
    @chandaniewickremasinghe-mi5mb2 ай бұрын

    Congratulations! Thsrushi and Gayanthika

  • @niluah
    @niluah2 ай бұрын

    Very proud of you two athletes from. S L

  • @greentv9967
    @greentv99672 ай бұрын

    Congratulations dear Tharushi . We are proud of you 👍

  • @chandraniranaweera5777
    @chandraniranaweera57772 ай бұрын

    Congratulations both of you

  • @rushdimarikar4073
    @rushdimarikar40732 ай бұрын

    Congratulations!!!. We are proud of you both.

  • @ruwandesilva7309
    @ruwandesilva73092 ай бұрын

    Congratulations Sri Lanka ❤👏🏻👏🏻👏🏻

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam39932 ай бұрын

    Gammak kelle. Adambarai. Adarei❤🥰😘 theruwan saranai

  • @kummaar1
    @kummaar12 ай бұрын

    Good fight and great job.

  • @nalikakodithuwakku2107
    @nalikakodithuwakku21072 ай бұрын

    Congratulations and so proud of both of you

  • @pradeepfonseka8584
    @pradeepfonseka85842 ай бұрын

    Congratulations to both of you 🎉❤

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta92702 ай бұрын

    Congratulations 🎊 👏

  • @2910bianca
    @2910bianca2 ай бұрын

    Warmest congratulations to both of you!

  • @sivakumar1830
    @sivakumar18302 ай бұрын

    You make me happy this evening Very proud of you god bless you 🎉

  • @user-zo5re6jm3c
    @user-zo5re6jm3c2 ай бұрын

    Jayen jayama wewa,දළදා සමිඳු පිහිටයි

  • @preethiwimalaseena6833
    @preethiwimalaseena68339 күн бұрын

    ඔලිම්පික් පදක්කමක් ගේන්න ඔබලාට හැකිවේවා .......සුබ පැතුම් ❤

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy2 ай бұрын

    Lak Mother 's Golden Girl 🌹🌹🌹🌹

  • @user-le6fs5zd4o
    @user-le6fs5zd4o2 ай бұрын

    ජය වේවා දුවලා දෙදෙනාට ම

  • @kalabaraclub9682
    @kalabaraclub96822 ай бұрын

    Excellent job ❤

  • @saweerasingha7706
    @saweerasingha77062 ай бұрын

    ආඩම්බරයි ඔයාල දෙන්නට ආදරෙයි දරුවනේ....

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage48512 ай бұрын

    Tharushi,gayanthika -duwe obala ratata sampathh. Jayamawewa!

  • @dinethgunasekara5048
    @dinethgunasekara50482 ай бұрын

    Superb... great performance... proud of you...❤❤

  • @rodrigosarath5341
    @rodrigosarath53412 ай бұрын

    ඔබදෙදෙනාගේ ජයග්‍රහනය දකලා මට සතුටටම දැසින් කදුලු ආවා.කවදාහො ඔබ දෙපල ලොවම ජයගනීවි කියලා මා සිතනවා.

  • @nishantha1042
    @nishantha10422 ай бұрын

    රටට වාසනාවක් ,පලමු සහ තෙවන ස්ථාන.

  • @jettkolonna2358
    @jettkolonna23582 ай бұрын

    Tharushi and Gayanthika we are very proud of you.

  • @gucciboy4009
    @gucciboy40092 ай бұрын

    ලංකාවට ආඩම්බරයි 🎉

  • @jayasinghenadeeka313
    @jayasinghenadeeka3132 ай бұрын

    ආඩම්බර යි.. ජයෙන් ජය ලැබේ වා ❤❤❤

Келесі