Tharushi Asian 4 x 400 Gold medal A.Rathnayake central college
20th asian u 20 athlatics championships yecheon 2023 4x 400 m final.
Asian 4 x 400 Gold medal
A.Rathnayake central college
missed medals uAE athletic championship 2024
kzread.info/dash/bejne/a5V41cGak7azY9Y.htmlsi=YOdP1LE4D4F9yTPD
Пікірлер: 116
මහවැලියෙන් වටවූ දුම්බර මහා නිධානය වලලින් මතුවූ දිදුලන මැණික් කැට...... ශ්‍රී ලංකාද්වීපයම රනින් බබලවන අපූරුව සතුටු කඳුළු පිරි දෙනෙතින් දැකීමට හැකිවීම භාග්‍යයක් . තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණින් තව තවත් ජයග්‍රහණ ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@dhammadharani8664
9 ай бұрын
Sathutu kandulu wegirena denetin mage rate raththaran daruwenta theruwan sarana wewai pathami
අනේ මගෙ රත්තරන් කෙල්ල… තරුෂි, උඹට යෝධ බල යෝධ ශක්තියම ලැබේවා! ඔලිම්පික් රන් පදක්කම දිනන්න ❤❤❤
Congratulations ! ❤ 🌷🌷🌷🌷💕💞💞💞🇱🇰🇱🇰🇱🇰🇸🇬🇸🇬💕💕💕💕🙏🙏💐💐
Congratulations Sri Lanka. ජයග්‍රහනයේ ගෞරවය හිමි විය යුත්තේ තරුෂිටයි. ඔබට ජය තරුෂි❤❤❤❤
ජයෙන් ජයම ලැබේවා ,තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි ,,
සුබ පැතුම්🎉තරුශියො❤
තරූෂි ඇතුළු ආදරණියන්ට රටේ උපහාරය.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ හදපිරි උනුසුම් ශුභ පැතුම් ❤️❤️👍👍
මගේ රට රනින් සැරසූ ඔබ සියලු දෙනාටම බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️ .....💪💪💪💪💪💪💪
අපේ රටේ මිණිකැට ජයවේවා ❤❤❤❤❤❤
🌟 තරුෂියා...🥰😘❤🌹🙏
Congratulations to all of them 🙏 ❤ good luck sri lanka 🇱🇰
සුපිරි සුපිරි ....ජයෙන් ජය ....❤❤❤
මෙතෙක් බිහිවූ හොදම ක්‍රීඩිකාව ඔබ සෑම විටම ලොකු පරතරයක් තබාගෙනයි දිනුවේ ඔබ රටට වාසනාවක් ඔබට ජය
Our heartiest congratulations...dear sons and daughters..! 👍👍👍
තරුෂි අක්කට බුදු සරණයි දෙවි පිහිටයි ..
Heartiest Congrlations....💐💐💐💐 Our 4 * 400 m Mix relay team .. Superb chasing...and challenging.. Specially.. Warming wishes to. Walala M. Ratnayake M .Vidyalaya... 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ගැම්ම...🇱🇰
තරුෂි නම්...............💪❤❤
This is a time for tears. Bot also a time for joy. Thank you Tharushi for leading the team. Leslie Devendra
Congratulattions. Bringing happiness to a very sad nationan. Bless you all.
Walala❤❤❤❤
Omg what a run by tharushi duwa and uththara duwa did compete really well.
Excellent! Congrats and all the best.
Congratulations to you and your accomplishments keep it up
Brilliant
Congratulations tharushi and susantha aiya 🎉
සුබ පැතුම් දෝනිට .
පිරිමි අපිට කඳුළු එනවා 🙏🌹
Thanks ❤❤❤❤ we love you guys
Congratulations SL ❤️❤️❤️❤️
තරුශි,,,,❤❤❤🎉
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤❤
Congratulations congratulations
රටෙි .අභිමානය අරගෙන .දු.දරුවන් ට.සුභ පැතුම් .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
Congratulations 💐💐💐💐
Congratulations
Congratulations 💐💐💐💐💐💐❤️❤️❤️❤️
තරුෂි වාසනාව කැන්දාගෙන ආවා මීට කලින් හිටපු දිල්ශි කුමාරසිංහ කෝ
Congratulations* team mother Sri Lanka's!
Congratulations team srilanka. Specially Tharushi karunarathna ❤️
Srilanka Always Great....
Event of our 🇱🇰
CONGRATULATIONS ❤SRI LANKA TEAM
❤❤❤❤❤❤❤❤
Adarei mage lankawe kollant kellanta.thawa thawa dahirya labewa lankamathawa dinawanna
Congratulations 🥳🥳👍
Ape abimanaya tharushi doni srilanka theruwansaranai
Congratulations 👍
තරුෂි දුව හැබැයි ශ්‍රී ලංකාවේ මළළ ක්‍රිඩාවට පැයු රන්තරුවක වෙනවා අනිවාර්යයෙන් ..ජයවේවා සුභපැතුම් අපේ දරුවන්ට 🇱🇰🇱🇰🇱🇰🙏🙏♥️♥️
Congratulations ❤❤💕
😅😅😅 ජයවේවා...!!!
Congratulations Sri Lanka !!!
Adarei okkotama jayawewa jayawewa
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ..රට ට අබිමානය ගෙන දුන් ඔබ සියලු දෙනාටම මගේ උනුසුම් සුබ පෙතුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤💪💪💪💪💪💪🙏🙏👍
Unusum suba phatum ❤❤❤❤❤❤❤.......godakma adarei...budu saranai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුබපැතුම් manika... adrei❤ 3n parak baluwa aeth madi...
Karunarathna tarushi will and fast and timing runner congratulations to you also for next Olimpick see U then ok
Tharusi tharusi tharusi ❤❤❤❤❤⭐️⭐️⭐️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏿😘😘🌺🌺🌺🌹🌹
❤️❤️❤️❤️❤️
Budu.saranai.❤❤❤❤❤
Tharushi Duwe Oba Anagath Olimpic Jaya gannawa Niyathamai. Swabadahame Uthum Adaraya oba semata lebenawamai.
Tharushi duwa nam super Excellent ❤❤❤ congratulations 🇱🇰🇱🇰
Suba pathum sri lanka. 🙏🙏🙏🌹🌹🌹❤❤❤❤
Srilankawata gahanna kauruth neeeeeeeeeee niyathai jayaaaaaaa
Oya ape ratata menikak nangi❤️❤️❤️❤️❤️❤️budu saranai oyata😘😘😘😘😘
Tharushi kella enne kothanada, ethana jayagrahanayama thamai. Ape menek walata yoda bala yoda shakthiya lebewa.
Congratulation
❤❤❤❤❤❤
ඉන්දියන් ඈයෝ වැටිලත් 3 ට ආවා නෙහ්...😫😫
Jayawewa duwe theruwan saranai
කෙල්ලො දෙන්නගෙ රන් එක❤
නියමයි අපේ කෙල්ලො කොල්ලො ටික
❤❤❤
Congratulations!
❤❤❤❤🎉
❤️❤️❤️👍👍👍
Matanam kanduluth awa❤❤❤❤
❤❤❤❤❤❤❤
❤👍🇱🇰
👍👍👍
💙💪
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
❤A,R,C,C
🙏🙏🙏❤❤❤
❤❤🇱🇰🇱🇰
❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤
ශ්‍රී ලංකා රිලේ ටීම් එකේ 3rd lap එක කරන එක්කෙනා පලවෙනි m100 යන්නේ දෙවෙනි track එකේ.එයාට ඒ bend එක 1track එකට ඇවිත් ඒ වාසිය ගන්න තිබුණා මුලින්ම
@navinranasinghe2400
Жыл бұрын
Kollo dennama guuu,, kello dennata pin sidda wenna dinne..
Walala kiyanne ithin NUWARA THAMA 😊😊😊
🇱🇰 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰💐
brand ekak ,වලල කියන්නේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰💕💕💕💕💕💖💖💖🙏🏽🙏🏽🙏🏽👍👍👍👍👍👍👍🙏🇱🇰🇱🇰🇱🇰💕💕💕💕
dakune kello ohoma thamaa..
තනිකරම කෙල්ලො දිනුවෙ.
@krishanthapeiris7673
Жыл бұрын
Siravatamaaa....kollnvath amathaka nokaramu
Yeah we had bad luck in this round 🇮🇳. Otherwise gold would be in Indian🏅 hand. Congratulations for srilanka better luck next time.
@yj4398
Жыл бұрын
not really bro..tharushi in sri lanka won the gold medal in 800m also..she is the fastest..indian team couldnt get even the silver so how can they get the gold one?
@santhoshv3028
Жыл бұрын
@@yj4398 did you seen the video or just blabbering? 😂 India was in first upto last runner . She slipped down . Did you seen it or not? And the girl who slipped is won gold in 400m. Better speak with knowledge.
@yj4398
Жыл бұрын
@@santhoshv3028 lmo may be u are blind here..in 1st lap korean guy was the first and 2nd lap when finishing srilankan grl and indian were almost parallel and 3rd lap was only a bit indian guy was fast but when batten exchanging korean grl and indian grl was parellel and final round of course srilankan can win bcz tharushi is so fast..ending should not be always "indian could have won" lmo but the finish does matter..anyone could say i could have won if i have run fast😂..tharushi is 800m gold medal winner so why are u underestimating other countries? she slipped bcz of her fault and that batten exchanging is the worst..instead of fixing those things the ending would not be good..so its better not to say "they could have won" lmo..
@santhoshv3028
Жыл бұрын
@@yj4398 you are blind 😂. Every lap india leads and even in 1st lap India is in second spot you dumbo. When did i said we would have won if we ran fast 😂. I said the slip made india to fall behind. These kind of things may occur , that's what called as bad luck. You dumbo last lap she also speed and she got gold medal too. It's our bad luck you won 😂.
කොත්තු, ෆ්‍රයිඩ් රයිස් නෙමෙයි කොස් වල හය්ය කොස් කාපල්ල තව. ගෝල්ඩ් මෙඩල් තියාගන්නත් ඉඩමදිවෙයි අල්මාරිවල.
♥️♥️♥️🏆🏆🏆💃💃🧍🧍🙏🙏🙏🤲🤲🤲💪💪👍👍♥️👏👏🇱🇰🇱🇰🇶🇦
🎉❤👌🌈