ඉස්කෝලෙ පලමු සතිය | Teaching life vlog

Пікірлер: 206

  • @aseelosathperera4256
    @aseelosathperera42562 жыл бұрын

    ශාන්ත ඇන්ඩ්‍රියාව සිසාරා හමා ආ සුළඟ.... වෙරළට ඇවිත් ගිය රැල්ල... හුඟක් වෙලා ඔයාලා දිහා බලං ඉදලා අවරගිරින් බැහැලා ගිය ඉර.... වචනවලින් නැතත්.... ලස්සන හැගීම් දනවන සිසිලසක් එක්ක... ලෝකේ පුරාම ගිහින්.... මුළු ලෝකෙටම කියාවි.... Lankan in Melbourne ගැන ලියවෙන ඒ ලස්සන පුරාවත.... ටිකක් නැවතිලා හුළඟ කියන කතාව ඇහුවොත්.... අකක්ටයි අයියටයිත් ඇහේවි....❤️✨

  • @LankaninMelbourne

    @LankaninMelbourne

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ! 🙏 ❤️❤️❤️

  • @aseelosathperera4256

    @aseelosathperera4256

    2 жыл бұрын

    Thank u akki

  • @Nethu_u
    @Nethu_u2 жыл бұрын

    අක්කිගෙ කටහඬ අහන්න නැතුව පාලුවෙන් හිටියෙ❤️අද video එකත් ගොඩාක් ලස්සනයි😍

  • @indusamarakoon2008

    @indusamarakoon2008

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ZpaqmJh_l7HSgqw.html

  • @slvktech3017
    @slvktech30172 жыл бұрын

    අක්කේ පුලුවන් නම් bachelor of teaching ,master of teaching, විෂයක් උගන්නන්න specialize වෙන්නෙ කොහොමද,ඉස්කෝලේ පැය කීයක් උගන්නනවද....නිවාඩු මාස ගැන, මේ වගේ අක්කගේ රෝල් එකට සම්බන්ද වීඩීයෝ එකක් ගේන්නකෝ..💚❤💙

  • @memoriescelibretion2240
    @memoriescelibretion22402 жыл бұрын

    අක්කිගේ අලුත් ඇදුම් ටිකයි කොණ්ඩේයී හරිම ලස්සනයී ❤️❤️

  • @apekshalakmini4313
    @apekshalakmini43132 жыл бұрын

    ඇන්ජි තවත් ලස්සන වෙලා 🥰❤️ . . Hair එක ඔය විදියට ශෝයි අනේ ඔයාට🌸 . ලස්සනට ඇඳුම් match කරලා අඳිනවා ඇන්ජි . හරි ම Professional ❤️✨️🌸

  • @praveen_brother
    @praveen_brother2 жыл бұрын

    අක්කේ එක ඉල්ලීමක් තියන්වා.. ඒක තමයි ඊලග VIDEO එක ඔයාලාගේ APARTMENT එකට එන්න ඉස්සරලා පාල්ලැහැ ඉදල සහ ඔයා ඉන්නේ කීවෙනි එකේද වගේම ඔයාලගේ GARAGE එක කොතනද තියෙන්නේ වගේ FULL VIDEO එකක් කර්න්න්කෝ... PLZZZ...මම හිතන්වා මේක තවත් අයට උවමන දෙයක් වෙන්න ඇති කියලා..LOVE U ❤❤

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake81962 жыл бұрын

    Teaching is the greatest act of optimism……. You are an amazing teacher, and you only deserve the best, wishing you joy and happiness. God Bless…..

  • @sunila8600
    @sunila86002 жыл бұрын

    ඔයා හැම දෙයක්ම පැහැදිලි ව කතා කරනවා අහගෙන ඉන්න ආසයි සතුටුයි ස්තූතියි ආදරෙයි හැමදාම ♥️♥️♥️

  • @rachinikaushalya1731
    @rachinikaushalya17312 жыл бұрын

    මේ අවුරුද්දේ ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ අක්කේ ❤️❤️❤️

  • @isitha6407
    @isitha64072 жыл бұрын

    ♥️♥️♥️ Sly අයියා එක්කත් Coffee with Anji episode එකක් කරන්නකො අක්කා😊

  • @dilekasenarathne1169
    @dilekasenarathne11692 жыл бұрын

    Akkage videos mn aniwaryenma blnwa.hoda motivation ekaka labenwa.gd luck akka.

  • @kavindirathnayaka6242
    @kavindirathnayaka62422 жыл бұрын

    Wow.. Godak lassana video ekk. Akka dan family eke kenek wage. Hame video ekakma ආසාවෙන් balanawa. Mamath ආසයි akka wage lifestyle ekk ගතකරන්න. akkagei, aiyagei අනාගතයට සුබ පතනවා..!!! 😍😍😍

  • @dhammikafernando5662
    @dhammikafernando56622 жыл бұрын

    You are getting prettier day by day and straight hair suits you well.

  • @tirandijayathissa3686
    @tirandijayathissa36862 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි විඩියෝ එක ආසාවෙන් බැලුවා 😍😍😍❤️❤️❤️

  • @amasabihela8306
    @amasabihela83062 жыл бұрын

    අක්කේ grocery shopping, meal prep,day in my life video ගොඩාආආආආආආආආආක් ඕනේ. කොච්චර බැලුවත් එපා වෙන් නෑ.

  • @wasana...6119
    @wasana...61192 жыл бұрын

    Anji එන්න එන්න ලස්සන වෙනවා😍😍😘😘😘😘😘😘😘

  • @bottom0043
    @bottom00432 жыл бұрын

    You very lucky to be a teacher in a school who looks after you very well 💕🇦🇺plus u giving me so much courage to become a teacher. What a inspirational vlog. May God bless you ❤

  • @sewwandiwithanage3096
    @sewwandiwithanage30962 жыл бұрын

    well done akke may your all hopes and dreams become fulfill in this year as your wish 👌😍❤

  • @dhammikaliyanage1787
    @dhammikaliyanage17872 жыл бұрын

    Ane duwa oyala dennahe aluth life ekata mama hadawathinma wish karanawa mama hamadawasakama oyage vlogs balanawa.

  • @pdmhhpalihena9632
    @pdmhhpalihena96322 жыл бұрын

    දියුණු රටක ජිවිතය කොයිතරම් නිදහස් එකක්ද කියලා අක්කගෙ videos හරහා අපිට හොදට තේරුම් යනවා.මේ දේශපාලනය ,දූශිත නිතිය ,පන්ති බේදය ,සමාජ අනාරක්ෂිත භාවය ,මේ ගොඩක් දේවල් එක්ක තනි තනිව හිතුවහම අවශය කරන භෞතික ,ආර්තික මට්ටමක් තිබුනත් අපි මෙහෙ ලොකු පිඩනයකින් ජිවත් වෙන්නෙ .හම දේම බොරුවෙන් වාහිලා තියෙන්නෙ ,සල්ලි වෙනුවෙන් මිනිස්සු පිස්සු වටිලා ,කාවවත් විශ්වාස න ,වෙනදා නම් පාරෙ යද්දී කවුරු හරි හිනා වුනොත් හිනා වෙනවා ,දන් නම් එහෙමවත් බයයි ,එ තරම් පිරිහිලා මෙ රට ,තාම university ඉවර නා ,අක්ක ගිය මාවතේ යන්න ගොඩක් try කරනවා .අක්කගෙ මෙ videos අපිව ගොඩක් encurage කරනවා .නිදහසේ ලස්සන රටක ජිවත් වෙන්න මාවතක් තෝර ගන්න💪😍

  • @kalyanidesilva6965
    @kalyanidesilva69652 жыл бұрын

    Very nice vlog. Your new clothes are very nice and smart.waiting for your vlogs.🎊

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    අදත් විඩියෝ එක ලස්සනයි .Thank u..ඔයාගේ "සිනහව"නිසා තමා ,ඔයාගේ විඩියෝ ලස්සන වෙන්නේ .පරිස්සමෙන් ඉන්න .බුදු සරනයී පුතේ .

  • @DilshanMR15
    @DilshanMR152 жыл бұрын

    Congratulations on your incredible success! Akke LANTITE and Casper test eka gana vlog ekak karanna puluvan unoth. Samahara aya kiyanava LANTITE amaarui kiyala. Thava samahara aya kiyanava godak lesii kiyala. Podi idea ekak denna akki a tests gana. Thanks 😊

  • @onaliidusha6758
    @onaliidusha67582 жыл бұрын

    අදත් ලස්සනෛ අක්කෙ විඩියෝ එක

  • @dhawalanjaleeileperuma979
    @dhawalanjaleeileperuma9792 жыл бұрын

    Balagena hitiye anji akki video eka danakan❤️❤️❤️❤️

  • @silversprings6771
    @silversprings67712 жыл бұрын

    Really enjoyed watching your videos so interesting.

  • @MPwerasekara
    @MPwerasekara2 жыл бұрын

    Office kit ekta harima lassanai oya.sathutin innwa dakkma hari lassanai budusaranai oylata.

  • @methumyasmitha8313
    @methumyasmitha83132 жыл бұрын

    Wow you are so lucky to be a teacher in Australia ❤️😍😍

  • @prabodanibandara2259
    @prabodanibandara22592 жыл бұрын

    Nice akkii..💕 Be safe..😍

  • @upendradissanayake5547
    @upendradissanayake55472 жыл бұрын

    Yeh..enjoyed the video very much..thankz 👍👍💖

  • @induranga_1997.
    @induranga_1997.2 жыл бұрын

    Nice vlog akke ❤️

  • @meanwhileincanada6702
    @meanwhileincanada67022 жыл бұрын

    Pink color blouse is very beautiful for you.... the full out fit looks really stunning 😍

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html.

  • @gaya3meedeniya626
    @gaya3meedeniya6262 жыл бұрын

    Akki.. you look sooo pretty bcoz of your hairstyle ❤❤❤❤ love it.. I also a teacher in sri lanka & I like to follow you😍😍😍👍👍👍

  • @ishanishanika1
    @ishanishanika12 жыл бұрын

    අක්කී අද ගොඩක් ලස්සනයි😘😘😘😘

  • @sounds2022
    @sounds20222 жыл бұрын

    Akki oya thawath lassna wela 🥰

  • @nethmihimansala2591
    @nethmihimansala25912 жыл бұрын

    Nice Akki 💗

  • @madushasewwandi8935
    @madushasewwandi89352 жыл бұрын

    Anee shook akkiyoo hmadema apith akka share kragannawata thankyou

  • @HiruniLorensuhewa
    @HiruniLorensuhewa2 жыл бұрын

    Really enjoyed as usual ... Keep it up ♥️

  • @malanikumarawadu3675
    @malanikumarawadu36752 жыл бұрын

    Oyala dedenata tawa tawath idriyata yanna dairya saktia labewai patamu Teruwan saranai

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka52542 жыл бұрын

    Having prominence look with new hairstyle ❤️❤️

  • @Sehandu2006
    @Sehandu20062 жыл бұрын

    ලස්සනයි අදත්❤️😊

  • @achinidickwellawithanage9417
    @achinidickwellawithanage94172 жыл бұрын

    Vlog එක ලස්සනයි 😊

  • @user-ly3lh8wi1z
    @user-ly3lh8wi1z2 жыл бұрын

    Hodai duwa godak natural oya

  • @kumudupriyanka1937
    @kumudupriyanka19372 жыл бұрын

    Ada oya godak Lassanai ❤️Lassana video ekak thanks oyata ❤️

  • @manoshasudarshini9035
    @manoshasudarshini90352 жыл бұрын

    Akki you are my inspiration 😇💖 Like your organization things do it more 😍

  • @dhanujayawardana2423
    @dhanujayawardana24232 жыл бұрын

    😍 ලස්සන video එකක් අක්කා ❤️

  • @sandalipiumini9620
    @sandalipiumini96202 жыл бұрын

    Akki lassanai, kondeta karapu wenasath ekka. ❤️😍

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18102 жыл бұрын

    Lassanai nangi ♥️♥️♥️♥️

  • @ivishanrathnayake9065
    @ivishanrathnayake90652 жыл бұрын

    Lap rewiew ekak baluwa man .. eka hodai... tech karanna pramanawath...

  • @Mavimi
    @Mavimi2 жыл бұрын

    වාව් අක්කා...😍තව ලස්සන වෙලා😋♥️

  • @slbuy830
    @slbuy8302 жыл бұрын

    Oya ada harima lassanai nangi

  • @tharuxlanka4302
    @tharuxlanka43022 жыл бұрын

    මේ වගේ ලස්සනට life එක ගත කරන්න තමයි හැමෝම කැමති

  • @saurumakalpani1765
    @saurumakalpani17652 жыл бұрын

    Ane akka ohe education system eka gana,curriculum,gana poddak video ekak karannako..lesson plans, term plans ehema teachers la liyanawada?

  • @chinthakaamarasinhe1106
    @chinthakaamarasinhe11062 жыл бұрын

    Very nice nanga..

  • @daphnepremawardena1339
    @daphnepremawardena13392 жыл бұрын

    All the very best

  • @senurimadhushika6629
    @senurimadhushika66292 жыл бұрын

    Akkige hair cut eka office kit ekata lassanata mach wenawa

  • @gimhanifernando6145
    @gimhanifernando61452 жыл бұрын

    Akke videos danakam iwasillak nethiwa inne.oyage hema video ekakma waradinne nethiwa balanawa. Aaaasai oyage pahadili katha vilasayata..mama aaasama meal prep videos walata.ane plzzzz e vlog ekak genna .....anji akkatai aiyatai subha pathanawa. g.b.y

  • @wasalahi5080
    @wasalahi50802 жыл бұрын

    Wow e lap ek ♥️😍

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 Жыл бұрын

    Anee oyaata adarei api akkiyoo❤❤

  • @thilinimadhushika5740
    @thilinimadhushika57402 жыл бұрын

    Den oya idiyata wada godak lassanai drling..... 💕💕💕💕💕

  • @dilhanifernando9720
    @dilhanifernando97202 жыл бұрын

    akke sudu blouse ekata harima lassanaiiii... godariyakkkk

  • @gaganivihara-zk3yl
    @gaganivihara-zk3yl2 жыл бұрын

    Akkiyoo,fridge eke vedio ekk oni(organize wage ekk)

  • @sunildissanayake
    @sunildissanayake2 жыл бұрын

    Yes 👍 good content also your haircut 💇‍♀️ nice and shine ✨. And also every time make food 🍱 hot from microwave doctors says it’s bad for health due to long term used to health it cancer affects. Do please keep on mind and enjoy 😊 your family life. Thanks 😊

  • @nayomiekanayake4461
    @nayomiekanayake44612 жыл бұрын

    New hairstyle eka lassanai ❤️❤️❤️

  • @mihiran25
    @mihiran252 жыл бұрын

    Akka oya nam apita marama adarshayak math after my ALs US yanawa e okkoma mn hithan hitapu dewal newe akkawa dakala mata athi unu thoughts However we love youuuuuuuuuuuu soooooooooooooooooooooooo muchh akkaaa 😘

  • @christeensaparamadu9017
    @christeensaparamadu90172 жыл бұрын

    Love these teaching videos

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html ..

  • @supuniprashanshika2078
    @supuniprashanshika20782 жыл бұрын

    Mn hri asai akkige video blnda ❤

  • @thilininimesha4908
    @thilininimesha49082 жыл бұрын

    Great akki ❤

  • @sajika137
    @sajika1372 жыл бұрын

    I love your shoe akkiiii.its look professional 👍👍👍

  • @erandiesayumika1813
    @erandiesayumika18132 жыл бұрын

    එදා නම් කොන්ඩේ අවුල් කියලා හිතුනා , ඒත් ඇතතට ම ලස්සනයි අක්කේ , ගොඩාක් ගොඩාක් ලස්සනයි 💖

  • @hansanirandika4484
    @hansanirandika44842 жыл бұрын

    Beautiful video 😍

  • @imashiapsara7005
    @imashiapsara70052 жыл бұрын

    Akki thwth lassana wela. Doll kenek vge... 😊❤️

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo51362 жыл бұрын

    Verry verry nice vlog Akki 🧡 Thank you 🌞

  • @asankasanjeewa9990

    @asankasanjeewa9990

    2 жыл бұрын

    හරි ලස්සනයි 😃😃

  • @k.k.d.sandamini1661
    @k.k.d.sandamini16612 жыл бұрын

    Adarei akki ❤

  • @ranganathathsarani6514
    @ranganathathsarani65142 жыл бұрын

    Ane lankawtath hoda palakayek awanm,,apittah oma sathutin ina thibba,,, krna deyk nh ikmanata enm ohe

  • @sahislifestyle37
    @sahislifestyle372 жыл бұрын

    I also a teacher. But we haven't anything like ur school. Anyway we do our responsibilities .

  • @emmawatson9611
    @emmawatson96112 жыл бұрын

    akka lassanai. katahadath lassanai

  • @darshani183
    @darshani1832 жыл бұрын

    nice...😍😍😍

  • @lifeinlondon144
    @lifeinlondon1442 жыл бұрын

    Hair looks great Anji!

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html ..

  • @pavanikaushalya1605
    @pavanikaushalya16052 жыл бұрын

    My motivation ❤️

  • @nalaniperera1880
    @nalaniperera18802 жыл бұрын

    Best of luck

  • @garaviwanniarachchi2179
    @garaviwanniarachchi21792 жыл бұрын

    new kit very beautiful

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x2 жыл бұрын

    You are such a sweetheart ❤💕

  • @dulanisandunika8086
    @dulanisandunika80862 жыл бұрын

    I have a little problem that is I have been studying for 4 years now. So how can I go to work in another country.

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi46082 жыл бұрын

    Nice..❤

  • @anuradhadaniel123
    @anuradhadaniel1232 жыл бұрын

    Akkiiiiii❤❤❤

  • @piyumimadhurika9395
    @piyumimadhurika93952 жыл бұрын

    First like ❤️

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane35462 жыл бұрын

    අම්මෝ Good Morningලු මරු අනේ 😂😂😂😂😂

  • @anjaleekavindi4209
    @anjaleekavindi42092 жыл бұрын

    Nice video 😍😍

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage48612 жыл бұрын

    Godk lassny akki

  • @singlishenglish8445
    @singlishenglish84452 жыл бұрын

    අක්කේ ohe teaching process eka ගැන කියන්නකෝ.පටන් ganne close කරන්නේ කීයටද විස්තර කියන්න ටිකක්

  • @sanduniwarnakulasuriya9345
    @sanduniwarnakulasuriya93452 жыл бұрын

    Happy to see you akki😍❤️

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html ..

  • @nilanthirenuka7038
    @nilanthirenuka70382 жыл бұрын

    Teruwan saranai paressamata enna

  • @rfd87
    @rfd872 жыл бұрын

    Akki Aircraft technicains laata scoop eka kohomada?

  • @kaveesha3291
    @kaveesha32912 жыл бұрын

    😘😘anji akki

  • @dewmiimasha7522
    @dewmiimasha75222 жыл бұрын

    😍😍😘😘

  • @chandanimunasinghe8872
    @chandanimunasinghe88722 жыл бұрын

    Nice😍

  • @sewminikumari3915
    @sewminikumari39152 жыл бұрын

    අක්කා...❤❤❤❤❤

  • @ceylonagro
    @ceylonagro2 жыл бұрын

    💚💚

  • @dhammikafernando5662
    @dhammikafernando56622 жыл бұрын

    You never gave an update about your Weight loss meal plan you went through with walking certain amount of steps. Did you get good results?

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html ..

Келесі