එයාගේ හිතේ ඔයා ගැන තියන දේ| Tarrot reading collective reading

#astrology #trending #crush #pickacardreadingreading #crushreading #tarot #tarrotreading #pickacard #zodiac #love

Пікірлер: 153

  • @MangalikaMapa
    @MangalikaMapa19 күн бұрын

    කියපු හැමදේම හරි.මගෙ මහත්තය ඉන්නෙ විදේශ ගත වෙලා.ඇත්තටම මම එයා නිතරම හොයල බලනවා.මටත් හිතුන වෙලාවල් තියනව එයා ගැන හොයල බලනව ඕනවට වැඩී කියල .හැබැයි එයා මට කියල නෑ ඒක.එයා මට හරිම ආදරෙයි.මගෙ ආදරේ මට ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුති 🎉❤ 🌺💞

  • @user-uj6fc1sq2x

    @user-uj6fc1sq2x

    19 күн бұрын

    Kiyapu dewal hariyatama hari mage adaraya mata laba dun vishwa mathawata godak sthuti sthuti sthuti ❤❤❤❤

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @H.k.pathma

    @H.k.pathma

    13 күн бұрын

    Ow dewiyane,,matama kiyapuwa wage.. serama una oya ki widiyata..mage husband thuth widesha gathawela inne... api dan tharahawela..mage msgs ,wadi kamata eyata tharaha yanawalu,, podi sakekuth tiyenawa mata,, mam eyata hugaak awankai,,eeka nisa mata eyage awadanaya adu weddi bayakuth danenawa,, thank uu mata hugaak theruna mage adu padu gana...thank u ...❤

  • @MangalikaMapa
    @MangalikaMapa19 күн бұрын

    මම මේ රීඩීන් එක බලද්දි උදේ 10.10.මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️❣️🥰🌺

  • @user-mn4df7if9s
    @user-mn4df7if9s3 күн бұрын

    මම මෙි video එක බැලුවා .පටන් ගැන්මෙි සිට අවසානය දක්වා කියපු හැම දේම හරි මම බැදලා මගෙ මහත්තයා නැහැ.එයත් බැදලා.අපි දෙන්නට දෙන්න ආදරේ කරනවා.මෙි කියපු හැම දෙයක්ම හරි.මෙිම පනිවිඩය මටගෙනත් දුන්න විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි 🙏🙏

  • @pathiranawasam4393
    @pathiranawasam43934 күн бұрын

    මගේ බලාපොරොත්තු ඉටුකළ ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @Madhudzy
    @Madhudzy3 күн бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති🙏🕉

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv12 сағат бұрын

    ව්ශ්ව මාතාවට ගෝඩක් ස්තුති🙏🙏

  • @Vish_babii
    @Vish_babii16 күн бұрын

    කියපු සේරම ඇත්ත.කියපුවගෙන් සමහර ඒවා එයා කියලා තියනවා.මොනවඋනත් මං දන්නවා එයා මට ගොඩක් ආදරෙයි කියලා.thank you universe 🤍

  • @MadushikaGunawardana-tw8lm
    @MadushikaGunawardana-tw8lm14 күн бұрын

    තනි නිල් ටී ශර්ට්,නිල්,කහ,රතු ඔක්කොම තියේනවා❤ ස්තූතියි විශ්වයට,ස්තූති ඒන්ජල්❤️

  • @HashiJay

    @HashiJay

    14 күн бұрын

    @@MadushikaGunawardana-tw8lm na e welawe adan inna pata kiuwe

  • @user-hv9xt5gc1k
    @user-hv9xt5gc1k19 күн бұрын

    Thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank ඔබ thumiyata නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා

  • @nethuwijewardana9347
    @nethuwijewardana934715 күн бұрын

    Kiyapu,deval serama aththa thanks you and universe

  • @user-is3tc1vs8z
    @user-is3tc1vs8z16 күн бұрын

    Kiyapu dewal okkoma aththa thanks for you

  • @prabodhimkolambage8784
    @prabodhimkolambage878419 күн бұрын

    හැමදේම ඇත්ත❤️ Thank you so much mother universe 💐❤️

  • @neranjalanikalas8331
    @neranjalanikalas833119 күн бұрын

    Sthuti vishwamathaweni....❤thanks enjal..god bless 🙏

  • @BianaMnbvcxz
    @BianaMnbvcxz13 күн бұрын

    කියපු දේවල් සේරම හරි ගොඩාක් ස්තූතියි

  • @oshalaperera5751
    @oshalaperera575119 күн бұрын

    Thank You So Much My Universe ❤️🌍🥺🙏 Thank You So Much My Angels 👼🌍❤🥺🙏 Thank You So Much Akkiyo❤️

  • @sheshyumihen9339
    @sheshyumihen933919 күн бұрын

    මට හැමදේම ලබාදුන් විශ්වයට ස්තූතියි🙏❤️❤️🙏

  • @Subayasi
    @Subayasi7 күн бұрын

    Kiyapu hamadema hari.....vishwa mathawata sthuthi❤❤❤❤❤

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b16 күн бұрын

    විශ්ව ශක්තීන්ට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤ ඔබට බොහොම ස්තූතියි❤

  • @SewwandikaMadumali
    @SewwandikaMadumali8 күн бұрын

    ගොඩාක් ස්තූති මිස්. කියපු ඔක්කොම ඇත්ත

  • @user-ms5gv1qs4b
    @user-ms5gv1qs4b19 күн бұрын

    බොහොම ස්තුතියි මිස් ❤

  • @chandanikumari9604
    @chandanikumari96044 күн бұрын

    Kiuwa dawal godak durata hare vishwa mathawata sthuuthie❤

  • @madums8951
    @madums895118 күн бұрын

    Hariytama hri kiyapu hemadema. Godak sthuthiy nangi me dewal kiwata. Hemadema hruytama hri matama kiwwa wage🌹🌹 magd adaraneeya wishwa mathawata godak sthuthiy ❤️❤️❤️❤️🙏

  • @user-lp4or7es1c
    @user-lp4or7es1c14 күн бұрын

    Thank you so much ❤ thank you mother universe 🙏🏻🌏♾️🧿🦋🪬💜

  • @user-gw3zf5hx2t
    @user-gw3zf5hx2t17 күн бұрын

    Viswa mhathavata sthuthi❤❤❤ me vidio eka balanna salassuwata❤❤❤

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya19 күн бұрын

    Oya kiyapu dewal hariyatama hari. Oyata bohoma sthuthi mage adaraniya viswa mathawata aneka warayak isthuthi sthuthi

  • @user-om9nq1tr7h
    @user-om9nq1tr7h7 күн бұрын

    ඔබ තුමිය කියපු කතාව මට නම් හරියටම හරි මේවගේ තවත්ආනාවැකි කියන්න❤❤❤❤❤ඔබතුමියට පින්

  • @nimalimangalika9128
    @nimalimangalika91287 күн бұрын

    Atthatama kiyapu dewal okkoama attha thank you oyata ♥️♥️

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn18 күн бұрын

    බොහොම ස්තූතියි

  • @pathminimalkanti
    @pathminimalkanti16 күн бұрын

    කියපි දෙවල් ඔක්කොම අැත්ත ව්ස්ව මතවට අනේක වරයක් ස්තුයි🙏🙏🙏🙏

  • @user-pl3gl7ej7c
    @user-pl3gl7ej7c19 күн бұрын

    ඔයාට හරියටම හරි නංගී ඔයාට ගොඩාක් ස්තුතියි වස්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ImashiDulangi
    @ImashiDulangi19 күн бұрын

    Vishwa mathawata godak sthuti...

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv19 күн бұрын

    Thank You universe ❤

  • @malaniweerasingha3815
    @malaniweerasingha381515 күн бұрын

    විශ්ව මාතාවට ස්තුතියි.

  • @RenukaPriyadarshani-gs4vs
    @RenukaPriyadarshani-gs4vs16 күн бұрын

    Okkoma attha. Thank you so much ❤️

  • @user-rq4ds4ty2d
    @user-rq4ds4ty2d12 күн бұрын

    හිතාගන්නවත් බෑ.මේක හරියටම හරි අක්කි.❤

  • @achinisilva1355
    @achinisilva135514 күн бұрын

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය්

  • @shandra4832
    @shandra483219 күн бұрын

    Kiyapu hemadama atta.balan hitiya wega kiuwe oba tumiyata godak eistuti. Adaraniya weswayata eistuti.

  • @LeelaLeela-hj2jz
    @LeelaLeela-hj2jz16 күн бұрын

    Thank you mom universe thank you so much🙏🙏🙏💕 Thank you miss ❤️❤️❤️❤️❤️

  • @upekshabalasooriya6619
    @upekshabalasooriya661919 күн бұрын

    Vishwa mathawata aneka warayak isthuthi me video eka pennuwata .kiyapu serama ඇත්ත .

  • @InduwaraDasun-nh9bs
    @InduwaraDasun-nh9bs18 күн бұрын

    Adaraniya viswha matawata aneka warayak istuthi 💗💗

  • @indikadamayanthi1496
    @indikadamayanthi149617 күн бұрын

    Thank you so much ❤️

  • @swarnajayalath6392
    @swarnajayalath639217 күн бұрын

    Athta aneka warayak vishwa mathawata godak sthuthiy sthuthiy sthuthiy oyatath sthuthiy sthuthiy sthuthiy sthuthiy ❤❤❤❤❤

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j16 күн бұрын

    ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමියට

  • @ShanikaPeramunaarachchi
    @ShanikaPeramunaarachchi15 күн бұрын

    හරියටම හරි දෙව්යනේ 🙏🙏

  • @AnuradhaManushika
    @AnuradhaManushika19 күн бұрын

    Vishwa mathawanta thank you ❤️🙏🌎

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari797918 күн бұрын

    Kaha nil aduma/❤thank you mother universe for everything 🙏❤🕉♾🧿♥️

  • @sandimaupamali3686
    @sandimaupamali368619 күн бұрын

    100% k hari..Thank you universe 🙏 ☘️💚☘️ Thank you my Angel 🙏 ☘️💚☘️ Thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @InokaChandani-oh2pv
    @InokaChandani-oh2pv19 күн бұрын

    අවශ්‍යම වෙලාවේ දැකපු video එකක්.ආදරණීය විශ්වයට ස්තුතියි 🙏 කියපු සියල්ලම ඇත්ත .❤

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @SanjulaPrabashwari
    @SanjulaPrabashwari18 күн бұрын

    Thank u mother Universe ❤️ Thank u akki 😘

  • @AdeeshaBandara-sd1dq
    @AdeeshaBandara-sd1dq19 күн бұрын

    Thnkx universle 😍🙏🙏

  • @Sagarika742
    @Sagarika74219 күн бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga448319 күн бұрын

    විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤

  • @Mohomedkuresha
    @Mohomedkuresha4 күн бұрын

    ..Wishwa MathawatA aneka warayak sthuthi..hema dema hariyata hari

  • @user-nk3fd2td3d
    @user-nk3fd2td3d10 күн бұрын

    ඔයා,කියපුගොඩාක්,ඒවා, හරි තෑන්ක්ස්,විශ්ව,මාතාවට, ස්තූතියි

  • @anushkaishan9523
    @anushkaishan952319 күн бұрын

    කියපු සේරම ඇත්ත 🥺💜️

  • @user-yo5kn7xo9k
    @user-yo5kn7xo9k18 күн бұрын

    Thank you miss ❤❤❤❤❤❤

  • @ThanujaMaduwanthi
    @ThanujaMaduwanthi10 күн бұрын

    Akki oya kiyapu goodk dewla ette et kohomada mge reading ekak balgnne

  • @jayakodianura4679
    @jayakodianura467918 күн бұрын

    Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!

  • @user-ff6tg3su1u
    @user-ff6tg3su1u19 күн бұрын

    Ex ganath kiyannako sudu Nona ❤❤

  • @mebalperera3833

    @mebalperera3833

    19 күн бұрын

    Ane ow

  • @ntissera
    @ntissera19 күн бұрын

    ඇත්ත❤

  • @harshaniuthpala2343
    @harshaniuthpala234318 күн бұрын

    ඇත්ත🫂විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤ ස්තූතියි❤

  • @dulanimalsha8936
    @dulanimalsha893619 күн бұрын

    Thank you universe ❤️❤️❤️💐

  • @user-ht5qh4vq2h
    @user-ht5qh4vq2h6 күн бұрын

    විශ්ව මාතාවට ස්තූතියි වේවා....❤🙏🙏🙏🙏🙏🙏

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi373517 күн бұрын

    Wishwa matawata godakkkk stutii❤❤❤

  • @tharushiishara9443
    @tharushiishara944314 күн бұрын

    Thank you universe ❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga448319 күн бұрын

    මිස් ex ගැනයි ක්‍රශ් එක ගැනයි ඊලග රීඩින් එක දෙන්නකො

  • @sewminidisanayaka3113
    @sewminidisanayaka311319 күн бұрын

    කියපු ඔක්කොම ඇත්ත ❤

  • @jeminibandara2106
    @jeminibandara210618 күн бұрын

    Thank you mother universe💫🦋🪬

  • @ShehaniIshara-sw6rk
    @ShehaniIshara-sw6rk19 күн бұрын

    ❤Hari akke oya

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub13 күн бұрын

    විස්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුතියි ඉස්තුති ඉස්තුති 🙏🙏🙏

  • @sandunikumarasinghe3098
    @sandunikumarasinghe309819 күн бұрын

    Man meka balankota 11.11i විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @DholkiSamiya
    @DholkiSamiya11 күн бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏🙏

  • @AltechnoPvtltd-wf8gd
    @AltechnoPvtltd-wf8gd19 күн бұрын

    Eyage hithe mnwa thibbath apita wenas krnna ba ne.

  • @lakmaliwijesinghe8106
    @lakmaliwijesinghe810618 күн бұрын

    Kiuwa hemadema 100% aththa ❤

  • @HashiniJansen-bj9ds
    @HashiniJansen-bj9ds19 күн бұрын

    Ammoo hriytama hri❤️❤️

  • @nalinisilva9871
    @nalinisilva987114 күн бұрын

    Obatumet godak istuti❤🎉viswamatah godak istuti🍒🌺🐥🌼🐰

  • @fenandoliyana
    @fenandoliyana19 күн бұрын

    ස්තූතියි විශ්වයටත් ,ස්තූතියි ඔබතුමියටත් . මම බලාපොරොත්තුවෙන් හිටිය එකක්. මේ රීඩින් එක මාසයකට වරක් ගේන්න❤.

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @user-pn9mi9lb8i
    @user-pn9mi9lb8i19 күн бұрын

    ඔබතුමිය කිව්වා හරියට හරි.මගේ මහත්තයා දැනට විදේශගතවෙලා ඉන්නේ.ඔබතුමිය කියපු හැම දෙයක්ම ඇත්ත.ඒවා හරියටම හරි.ඔබතුමියට ස්තුතියි.❤❤❤❤❤❤

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @user-le5js7ns4y
    @user-le5js7ns4y19 күн бұрын

    Ane sestta oya keyapu dewal matanam akak here aneth awa okkooma Hare.

  • @දිලු392
    @දිලු39219 күн бұрын

    Api denna poddak at wela prasna nisa Magei chamaragei adareta ati siyaluma karadara badaka iwat vi api dennata viwaha vi satutin inna ida selessu mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @rani-tn5kb
    @rani-tn5kb2 күн бұрын

    Good. Wedeyo.

  • @tharindinavodya3330
    @tharindinavodya333018 күн бұрын

    Akki ex gna video ekak gennko

  • @janiduperera8757
    @janiduperera87579 күн бұрын

    Wiswa mathawata sthuthi

  • @user-um7dy6fr1q
    @user-um7dy6fr1q9 күн бұрын

    Oya kiyapu hamadeema hari

  • @user-wv7nv3dp6j
    @user-wv7nv3dp6j13 күн бұрын

    Taruwan sarani obatumiyata❤❤❤

  • @nilanthaperera7151
    @nilanthaperera715118 күн бұрын

    Balaporottu etukara dun wishwa matawata aneeka warayak stuti stuti stuti 🌏🙏❤

  • @Ganga-tg4fl
    @Ganga-tg4fl19 күн бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මට.මගේ.බලාපොරොත්තුව ඉෂ්ට කර.දුන්නාට.🙏🙏🙏🙏🙏.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @jayanthat6121
    @jayanthat612119 күн бұрын

    Hamadema atta kuwwe ts

  • @ashinshajayasinghe3635
    @ashinshajayasinghe363518 күн бұрын

    Akke mata akkawa hamba wela detail ganna puluwan da

  • @vinusenalya33
    @vinusenalya3312 күн бұрын

    mt private ktha krnn puluwand.🙂

  • @HimashiKavindhya
    @HimashiKavindhya18 күн бұрын

    කියපු දෙවල් සේරම ඇත්ත❤

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb17 күн бұрын

    අනේ කිව්වේ ඔක්කොම සහතික ඇත්ත ❤ එයා මට ගොඩක් ආදරේයී ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🙏🌍🦋🌷

  • @NayanaWijebandara-zo9ys
    @NayanaWijebandara-zo9ys19 күн бұрын

    Dear ඔයා කියපු හැම දේම හරි ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනි මේ වගේ විඩියෝ කරන්න විශ්වයට හා විශ්ව මාතාවට isthuthi 💖❤️

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @SamindiLiyanage
    @SamindiLiyanage19 күн бұрын

    Ammo okkom ethth 😌

  • @nalakasampath4536
    @nalakasampath453618 күн бұрын

    Ex ගැන redeng එකක් ඕනේ

  • @thejaniweerakoon3185
    @thejaniweerakoon31853 күн бұрын

    එයා ඉන්නේ කටාර් වල මම එයාට ගොඩක් ආදරේ මම එයාට සෑහෙන්න උදව් කරපු කෙනෙක් එත් මට කෝල් ගන්නේ නැහැ දැන් මමත් වැඩිය එයාට කරදර කරන්නේ නැහැ මගේ පාඩුවේ ඉන්නවා මේ යා මාව මග හ‍රි ද

  • @jayakodianura4679
    @jayakodianura467917 күн бұрын

    Om Sri Ghaneshaya Namaha!!!

  • @Kawii884
    @Kawii88417 күн бұрын

    කියපු සෙරම හරි මන් එයා ගැන ගොඩක් හොයලා බලනවා.එක මට තෙරුන නිසා එක පොඩ්ඩක් අඩු කලා.එත් එයාම කියනවානේ හොයන එක ඔම නවත්තන්න එපා කියලා 🥲😌

  • @prageethaalwis1505
    @prageethaalwis150519 күн бұрын

    මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏

  • @HashiJay

    @HashiJay

    18 күн бұрын

  • @shiromishiromi9921
    @shiromishiromi992117 күн бұрын

    Etthatama oya kiuu tika etthama thama .😢😢😢.mama eya gena seka karanava.eya veda karana hema velema mama call daanava.msg danava.mata eya kiyala thiyee mama weda godaka inne kiyala benala msg evanava.😢😢😢.oyata godakh pin ....🙏🙏🙏.vishva maathavange ආශිර්වාද oyata ලැබේවා .❤️🙏🙏🙏

Келесі