ෆේස්බුක් විවේචනවලට මම සැලෙන්නේ නැහැ | Talk With Chatura

මගේ හිතේ තියෙන්නේ වෙන Target එකක්
ෆේස්බුක් විවේචනවලට මම සැලෙන්නේ නැහැ..
මම ඒවා නොදැක්කා වගේ ඉන්නවා | Talk With Chatura
චරිත් එන්. සිල්වා - Wild Cookbook
ලංකාවේ වැඩිම You Tube subscribers ඇති පුද්ගලයා සමඟ
#talk #with #chatura #talkwithchatura #chaturaalwis #chathuraalwis #derana,#adaderana #adaderana24 #derananews #wild #cook #book #wildcookbook #charithNsilva #srilanka #srilankanews #food #foodlover #foodblogger #foodlovers #foodlife

Пікірлер: 1 500

  • @shanisamarawicrama2113
    @shanisamarawicrama21139 ай бұрын

    හැදීගෙන එන දරුවෙකුට හැදෙන්න දෙන්නැති කෙනෙකුට අම්මා කියන වචනෙ පාවිච්චි කරන්න ඉඩ දිය යුතු නැහැ. අම්මා කියන්න ඕන anoma වගේ කෙනෙකුට.

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b9 ай бұрын

    ඇත්තටම කීවොත් අපෙ අම්ම හරීම මෝඩයි.එයාම තමයි චරිත්ව ප්‍රමෝට් කලේ කුහකකම පෙන්නන්ඩ ගිහින්.මමත් දැන් චරිත්ගෙ චැනල් එක සබ් කලා..ජයෙන් ජයම වේවා චරිත් ..💐✌😍

  • @user-lu4ub6ou4f

    @user-lu4ub6ou4f

    9 ай бұрын

    Modai thama

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    9 ай бұрын

    I unsubscribed her long ago So jealous with humble loving ANOMAS KITCHEN too😡

  • @hesh7746

    @hesh7746

    9 ай бұрын

    ඔව් බන්... අනුකම්පා කරමු එයාට 😢

  • @siyapitiya1069

    @siyapitiya1069

    9 ай бұрын

    Math ane chrithwa subscribe kare ape amma nisa😅

  • @bluesky1042

    @bluesky1042

    9 ай бұрын

    අර කුහක ගෑණිව unsubscribe කරන්න ඕන ආයෙත් ඔය වගේ දේවල් නොකරන්න, ඒ ගති තියන අනිත් අයටත් පාඩමක් ඉගෙනගත් එක්කම

  • @mahindrajapaksha
    @mahindrajapaksha8 ай бұрын

    කට කැඩෙනකම් මං ගුරුවරියෙක් මං අම්ම කෙනෙක් ගගා දගලන කුඩාම්මට වඩා පරිනත සන්සුන් බවක් මෙ කොල්ලගෙ ගාව තියනවා❤

  • @Panibole..

    @Panibole..

    8 ай бұрын

    ඇයි එ ගෑනිට කඩේ යන ලොන්ත සෙට් එක

  • @inokaattanayaka.1539

    @inokaattanayaka.1539

    7 ай бұрын

    True.

  • @rasangipathirana9021
    @rasangipathirana90219 ай бұрын

    4.8M තිබ්බ චැනල් එක දැන් 5.38M ..ඒ අතින් අපේ අම්මා chanel එක කරන කෙනා ලොකු උදව්වක් කරේ මේ තරුණයාට..❤😊good luck charith aiya.❤

  • @rdesilva457

    @rdesilva457

    9 ай бұрын

    ඇත්ත ඇ 😅😅

  • @n.n.8402

    @n.n.8402

    9 ай бұрын

    මොකද්ද කරේ අපේ අම්මා 🤭

  • @ThatsDivyaaa

    @ThatsDivyaaa

    9 ай бұрын

    charithage keywords wadi wenwaaa..ethakota reccomondations walatath yanawa godak automatically(viral) mn danna tharamin @@n.n.8402

  • @DilshanBEATZ

    @DilshanBEATZ

    9 ай бұрын

    @@n.n.8402 උබලයි අම්ම නෙවෙයි

  • @shalinrangana9644

    @shalinrangana9644

    9 ай бұрын

    Wild cookbook kyanne patta channel ekak harima නිහතමානී kollek ❤️❤️

  • @chamothchamoth8593
    @chamothchamoth85939 ай бұрын

    ලංකාවෙ වැඩිම subscribersla ඉන්න ලොකුම yt එක තිබ්බත් නිහතමානී චරිතෙ චරිත් එන් සිල්වා ❤️

  • @user-yz1lc3up1h

    @user-yz1lc3up1h

    9 ай бұрын

    🎉

  • @maddumageariyaratna6131

    @maddumageariyaratna6131

    9 ай бұрын

    ​@@user-yz1lc3up1h😊😊

  • @NAMALRAJAPAKSHAOFFICIAL

    @NAMALRAJAPAKSHAOFFICIAL

    9 ай бұрын

    Ekenma 😊😊

  • @poorni8063

    @poorni8063

    8 ай бұрын

    ​@@NAMALRAJAPAKSHAOFFICIAL11¹¹1¹¹1¹11¹

  • @sriyanijayawardhana4141

    @sriyanijayawardhana4141

    8 ай бұрын

    ​@@user-yz1lc3up1hisI job of😊

  • @Janitha_Chamikara
    @Janitha_Chamikara9 ай бұрын

    ආයුබෝවන් අපි අද හදන්න යන්නේ, කෘතිම රසකාරක නැතුව ස්භාවික ඉරිසියාව දාල හදන කුහක ව්‍යාංජනය -මීට අපේ අම්මා-🤧

  • @addflix2368

    @addflix2368

    9 ай бұрын

    Amo😂

  • @yomanilawanya54

    @yomanilawanya54

    9 ай бұрын

    Ammoo ammo eka😂

  • @vimalrox-wl3co

    @vimalrox-wl3co

    9 ай бұрын

    Ado ado😂💔

  • @NayanaRathnayaka-ck9bv

    @NayanaRathnayaka-ck9bv

    9 ай бұрын

    😅😅😅😅😅

  • @WathsuBandara

    @WathsuBandara

    9 ай бұрын

    😂😂😂😂😂

  • @mayuriharshika4709
    @mayuriharshika47099 ай бұрын

    චතුර හෙන ගේමක් දෙනවා චරිත්ගේ ඉදිරි බලාපොරොත්තු ගැන වචනයක් ගන්න...😂 ඒත් චරිත් නෙවේ වචනයක් එලියට දුන්නේ.හරිම ලස්සනට උත්‍තර දෙනවා

  • @DinethNiroshana

    @DinethNiroshana

    8 ай бұрын

    😢😢😢

  • @shakilamalki8510
    @shakilamalki85109 ай бұрын

    පිරිමියෙක් උනාම තියෙන්න ඕන දක්ශකම,විනය,නිහතමානිකම, මනුස්සකම,වචන හැසිරවීම,පෙනුම,හැමදේම තියෙන දක්ශ දරුවෙක්.

  • @freedomlovelylife7855
    @freedomlovelylife78559 ай бұрын

    මමනම් මූට කැමති අපෙ වටිනා කාලයයි ඩේටා ටිකයි කන්නේ නැති එක...❤❤❤❤❤❤❤❤❤

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    9 ай бұрын

    😂🤭😅😀😄🤣😆😃

  • @rdesilva457

    @rdesilva457

    9 ай бұрын

    අනිවාර්යෙන් 😃❤😊

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n9 ай бұрын

    අනුන් ගැන කිසිම කතාවක් නෑ... දේශපාලනය ගැන කිසිම කතාවක් නෑ, කාටවත් බැනිලි, මඩ ප්‍රහාර නෑ... නියම කතාව, ආදරෙයි අයියා, බුදු සරණයි...සම්මාසම්බුදු සරණයි...💕👌👌

  • @antanetliyanage.7247
    @antanetliyanage.72479 ай бұрын

    ලොකු විභහග පාස් කරල නැති උනාට බද්ධිමත් නිහතමානී පොලවෙ පය ගහල ඉන්න අතීතය මතක දරැවෙක්,අම්ම තාත්ත මාරම වාසනාවන්තයි ප්‍රතිපත්ති පිරිච්ච පුතෙක් ලැබුන එක..

  • @user-qb6ry8rx4n

    @user-qb6ry8rx4n

    9 ай бұрын

    😍😍❤❤

  • @nethuv4951

    @nethuv4951

    8 ай бұрын

    අයිය කැම්පස් කොල්ලෙක් නේද

  • @honorhuawei3574

    @honorhuawei3574

    8 ай бұрын

    ❤❤❤ ආදරේයි පුතේ බුදු සරණයි

  • @chandimalkumara9352
    @chandimalkumara93529 ай бұрын

    අල්ලපු ගමේ කොල්ලෙක්... ආඩම්බරයි මචන්... cooking skill එකට අමතරව කතාකරන විදිය වචන පාවිච්චිකරන විදිය පෞරුෂය පට්ටයි මචන්...😊❤

  • @madhunichathurika214

    @madhunichathurika214

    8 ай бұрын

    🎉C

  • @Talkwithama9200

    @Talkwithama9200

    8 ай бұрын

    Gampaha gemmac charii❤

  • @ROShAN-xr7yn

    @ROShAN-xr7yn

    4 ай бұрын

    ​@Talkwithama9200 gampaha kohed

  • @DeshiKanAbey
    @DeshiKanAbey9 ай бұрын

    චතුර ඔයාට ගොඩක් පින්, මේ දරුවාව interview කරපු එක මේ වෙලාවේ. පුතා ඔයාත් කවදාවත් වෙනස් වෙන්න එපා, මේ ලස්සන ගති ඔය විදියටම තියාගන්න හැමදාම❤❤

  • @nonymous7488

    @nonymous7488

    9 ай бұрын

    Respect 🙏🙏🙏

  • @sajeevaniepriyanka4553

    @sajeevaniepriyanka4553

    8 ай бұрын

    ​@@nonymous7488❤

  • @eightandthirtyfive2064
    @eightandthirtyfive20649 ай бұрын

    O/L විතරක් කළා කිවුවත් ඔයා හරිම පරිණත විදියට කතාකරනවා මල්ලි. ඉදිරියටම යන්න මල්ලි හදවතින්ම සුබ පැතුම්..❤❤

  • @freetube77

    @freetube77

    8 ай бұрын

    විශ්වවිද්‍යාල 10 කට ගිහින් ආවත් නිහතමානී කමයී බුද්ධිමත්ව කතාකරන්නයී ධර්මානුකුලව ඉන්නයි නොදන්න අය අතරේ පට්ටම පට්ට චරිතයක් චරිත්. මුනින්ද්‍රයානෙනි සිංදුව මෙයාට ගැලපෙනවා. දැක්කත් ඇති හිතපිරෙනවා...... සල්ලි අත ගෑවෙනකොට මුල අමතක වෙන මිනිස්සු අතර පුදුම කෙලෙහිගුණයක් තියෙන කොල්ලෙක්. වරදින්නේ නෑ. සොබාදහම විශ්වය ඔබව ඉහලටම ගෙනියනවා. තව එකෙක් වෙනුවෙන් හිතක් උනුවෙන ගතියම ගොඩක් වටිනවා..... බුදු සරණයී...!!!

  • @HirunNK

    @HirunNK

    8 ай бұрын

    ඇත්තටම බුද්ධි මත් දරුවෙක්

  • @lattapatta6953
    @lattapatta69539 ай бұрын

    අපේ අම්මට තේරෙන්නේ නෑ යොහානි සහ වයිල්ඩ් කුක් චැනල් 2කේ ලොකුම බේස් එක ඉන්දියාවේ කියලා. ඉන්දියාවේ ජනගහනය එක්ක ඒ බේස් එකට අහු උනා කියන්නේ ගොඩ. ❤

  • @PalliyagurugeKaveesha

    @PalliyagurugeKaveesha

    9 ай бұрын

    ow eka thama une👍

  • @ah7800

    @ah7800

    8 ай бұрын

    Absolutely correct, contents of Wildcookbook and Yohani are universally appealing, whereas Apeamma's audience is basically Sri lankan expats and their foreign-born 1st generation children. But 2nd generation children will not understand Ape Amma"s sinhala so the viewership is limited. On the contrary, these 2 Wildcookbook and Yohani are liked by teen population in high populous countries like India, Indonesia, Thailand and Sri Lankan expats abroad.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe8689 ай бұрын

    "මොනදේ හම්බ කලත් වැඩක් නෑ.පවුලේ අය ලඟ නැතුව " respect ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon22049 ай бұрын

    දැක්කද....කෙනෙක් මෙයාගේ වැරදි කියල ඇතැම් දේවල් උලුප්පලා පෙන්නන්න ගිහින් අන්තිමේදි එයා තවත් ප්‍රසිද්ධ වෙනවා...බැනපු කෙනා තවත් පහළ යනවා..නොදන්න අයත් මෙයා ගැන දැනගන්නවා...

  • @mahindafernando
    @mahindafernando9 ай бұрын

    අපේ අමිමෙි දැන්වත් මෙි කොල්ල කියන දේ අහපන්.අනුන්ට ඉරිසියා කර කර පුපුර පුපුර කුහක කමි කරන්නෙ නැතිව ...දෙවි පිහිටයි පුතා...

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    9 ай бұрын

    😂😂😂 ape mad mom

  • @ranjansinha1744

    @ranjansinha1744

    9 ай бұрын

    ඇත්තද ? අපේ අම්මා ඒ කියන්නෙ මෙයා ගැනද ? අයියෝ ලජ්ජයි.. ඕනම කෙනෙක් u tube එකෙන් , එකකින් විතරක් නෙවෙයි ගොඩක් ඒවගෙන් බලලා තමන්ට අවශ්‍ය විඳියට නිර්මාණය කරනව.. අපේ අම්මා හරි කවුරු උනත් කරන්න තියෙන්නේ තමන්ගෙන් copy කරනවා නම් එයාගෙනුත් ගන්න දෙයක් තියෙනවා නම් ඒක ගන්න.. හැබැයි අපේ අම්මා දැන්නම් පොඩි copy පාරක් දානව වගේ පෙනුනා.. ඇත්තටම අපේ අම්මාගෙ indirect support එකත් බලපාලා තියෙනවා wildlife cook book ඉක්මනින් 4 millions වඩා ගන්න. අපේ අම්මත් unic විඳියට update උනොත් ගේමක් ( තව පිම්මක් ) ගහන්න පුළුවන් වෙයි..

  • @liyanaperera6998

    @liyanaperera6998

    9 ай бұрын

    මොකක්ද සිද්දිය? කවුරු හරි කෙටියෙන් කියන්නකො. අපේ අම්ම මොකද කලේ මෙයාට

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    9 ай бұрын

    ​@@ranjansinha1744ඔව් දැන් ටිකක් උඩ පැන පැන වීඩියෝස් කරන්නෙ.මූණෙන් expressions දදා.😅 ඒ මදිවට ෂෙයා කරන්න කිය කිය කියවනවා.🤢

  • @ranjansinha1744

    @ranjansinha1744

    9 ай бұрын

    @@isuriamarasinghe4767 ඔව් ඔව්.. 😊

  • @isurid.keshani6272
    @isurid.keshani62728 ай бұрын

    එක්කෙනෙක් චරිතයක් අනික් කෙනා චතුරයෙක් දෙන්නම දක්ශයෝ ❤

  • @hitecengineering9938
    @hitecengineering99389 ай бұрын

    ලංකාවේ නිවුස් කියන ප්‍රධාන නාලිකාවක ප්‍රධාන නිවේදකයෙක් එක්ක එකතු වෙලා මගේ නාලිකාව තවත් පහලට යවන්න වැඩකටයුතු කරා කියලා ඊලග ලයිව් එක ඇවිත් වැලලෙනවා කුහක අම්මා

  • @annesurangi9114

    @annesurangi9114

    9 ай бұрын

    අනිවාර්යයෙන් ..කරන්ට් ගියත් එයාව පහළට යවන්න හැදුවා කියල⁣ා😂

  • @SanjuSara-bp6ch

    @SanjuSara-bp6ch

    9 ай бұрын

    Kuhaka Kudamma

  • @maleeko4875

    @maleeko4875

    9 ай бұрын

    😂😂😂😂😂

  • @chathurikaherath3446

    @chathurikaherath3446

    8 ай бұрын

    අන්න බනිනවා චතුරට වගේම අර සම්මාන උලෙල මාසෙන් එලියට දාපු අයටයි

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha58929 ай бұрын

    ලංකාවේ අනන්‍යතාවය ලෝකෙට ගෙනියපු තරුණයෙක් ❤

  • @freetube77
    @freetube778 ай бұрын

    විශ්වවිද්‍යාල 10 කට ගිහින් ආවත් නිහතමානී කමයී බුද්ධිමත්ව කතාකරන්නයී ධර්මානුකුලව ඉන්නයි නොදන්න අය අතරේ පට්ටම පට්ට චරිතයක් චරිත්. මුනින්ද්‍රයානෙනි සිංදුව මෙයාට ගැලපෙනවා. දැක්කත් ඇති හිතපිරෙනවා...... සල්ලි අත ගෑවෙනකොට මුල අමතක වෙන මිනිස්සු අතර පුදුම කෙලෙහිගුණයක් තියෙන කොල්ලෙක්. වරදින්නේ නෑ. සොබාදහම විශ්වය ඔබව ඉහලටම ගෙනියනවා. තව එකෙක් වෙනුවෙන් හිතක් උනුවෙන ගතියම ගොඩක් වටිනවා..... බුදු සරණයී...!!!

  • @uththaradilini1572
    @uththaradilini15729 ай бұрын

    කවුරු කොහොම මඩ ගැහුවත් අද වෙනකන් ඒ කිසිම කෙනෙක්ව වචනෙකින්වත් විවේචනය කරලා නෑ. පුදුම talent එකක් තියෙන නිහතමානී කොල්ලෙක්. ලංකාවට මුලින්ම diamond play button එක අරං එන්න ලැබෙන්න කියලා හශවතින්ම සුබ පතනවා❤❤

  • @shehansilva8293

    @shehansilva8293

    9 ай бұрын

    අනිවාර්යයෙන් එයා කරන්නේ එයාගේ වැඩේ විතරයි වටේ දේවල් එයාට අදාළ නැහැ. සුපිරි වැඩ්ඩෙක්😍💚

  • @sasankapiyumal3840

    @sasankapiyumal3840

    8 ай бұрын

    ඇත්ත..❤❤

  • @sachithranimanthi9839
    @sachithranimanthi98399 ай бұрын

    කුහක අම්මවත් මේකට ගේන්න😅😅😅කියන ඒවා අහලා ටිකක හිනා වෙන්න පුලුවන්...😂😂😂

  • @virunpm5672

    @virunpm5672

    9 ай бұрын

    Eyawa chamuditha ගාවට යවන්න onea

  • @lokieswelt861

    @lokieswelt861

    9 ай бұрын

    @@virunpm5672100%

  • @Veneeshaofficial3239

    @Veneeshaofficial3239

    9 ай бұрын

    ඇත්ත ඒක.අපේ අම්මගේ කෑම වීඩියෝ බලලා කෑම හදලා තියෙනවා තමයි හැබැයි ඔහොම අනික් අයට ඊර්ෂ්‍යා කරන විශ්‍රාමික ගුරුවරියක් කියලා හිතුවේ නෑනෙ😂.ඉස්කෝලේ කාලේ ලමයිට මොනාද දන් නෑ ඉගැන්නුවේ.😂😂😂 අනික් එක අපේ අම්මාගේ චරිතය කොහෙදි වත් ඉන්ටෙව් කලේ නෑනෙ😂😁 ඒක තමයි ඕ ඇරියස්😂

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    9 ай бұрын

    ​@@virunpm5672😂🤭😅😀😄🤣

  • @sachithranimanthi9839

    @sachithranimanthi9839

    9 ай бұрын

    @@virunpm5672 හම්මො ඔව්..චමුදිත තමා හොදම😁

  • @kaviyafernando
    @kaviyafernando9 ай бұрын

    Nice video ♥️♥️♥️

  • @DashParrOfficial

    @DashParrOfficial

    9 ай бұрын

    Bosa 😎

  • @user-hz5zt7ge6n

    @user-hz5zt7ge6n

    9 ай бұрын

    අඩෝ කවියා

  • @mm6108

    @mm6108

    9 ай бұрын

    Oyata පරිස්සමෙන් inna kiyalath tiyeddi innna ba neda paduwee..😅😅 මෙකට කමෙන්ට් කරා කියලා අපේ අම්මා දැක්කොත් ඔයාට මොකක් කරයිද දන්නේ නෑ😅😅😂😂

  • @agrabhashinee9084
    @agrabhashinee90849 ай бұрын

    මට කතරගම පන්සලේදි ඔයාව මුන ගැහුනා. හරිම සරල මනුස්සයෙක්😘😍 හිනාවනම් හරිම ලස්සනයි

  • @lakshithavlogs
    @lakshithavlogs9 ай бұрын

    " බල්ලෙක් බුරන හැම වෙලාවෙම ඔබ නතර වුනොත් ඔබේ ගමන කිසිදා කෙළවර නොවනු ඇත " ආදරෙයි සහෝ හදවතින්ම! ඔහොම යමු ආදරෙයි දෙන්නටම 😍😍❤❤❤❤

  • @DilshanBEATZ

    @DilshanBEATZ

    9 ай бұрын

    "බල්ලා" කියපු එක වැරදි. ඕක ස්ත්‍රීලිංගෙන් දාල කියන්න . එතකොට හරි🙂

  • @lakshithavlogs

    @lakshithavlogs

    9 ай бұрын

    @@DilshanBEATZ 🤣🤣

  • @MaDu_SHaN

    @MaDu_SHaN

    8 ай бұрын

    බල්ලො බුරද්දි නතර වෙලා ඉන්න හොද නෑ 😀 දුවන්න ඕන එතකොට තමා බල්ල පන්නන්නෙ 😂😂 ඊට පස්සෙ බල්ලටම හැති වැටිල ඌ නවතිනවා😂😂

  • @lakshithavlogs

    @lakshithavlogs

    8 ай бұрын

    ​@@MaDu_SHaN 🤣🤣❤❤

  • @GraphicDesigner08

    @GraphicDesigner08

    8 ай бұрын

    ​@@MaDu_SHaNsiraawatama😂❤

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri52759 ай бұрын

    වචනයක් වත් කතා නොකර ලොකුම ෆෑන් බේස් එකක් හදා ගැනීම ලොකු ගේමක්. දැන් ඉතිං හැමෝම කොපි කරනවා. වඩාත් නිර්මානාත්මක අදහ්ස් එක්ක මේ ගමන තව ගොඩක් ඉස්සරහට යන්න සුභ පතනවා🎉🎉

  • @Happyvibes1112
    @Happyvibes11129 ай бұрын

    පුදුම තැන්පත් නිහතමානී...මුල මතක කොල්ලෙක් 🩷🔥 හරියන්න ඕන උතුරන්න 🫶

  • @Jsksihshsnslsbbs
    @Jsksihshsnslsbbs9 ай бұрын

    Respect! එක්කෙනෙක් අරහෙ ඊරිසියාවෙ පැලෙද්දි, මෙයා අනික් අයව motivate කරනවා. වෙනස!!!❤

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe73969 ай бұрын

    මේ ළමයගෙ පුදුම සංයමයක් සහ ගුණාත්මක බවක් තියෙන්නෙ. ඒ දෙක තියන දක්ෂයෙක්ගෙ අනාගතය..... ➡️ ජය නියතයි.. තෙරුවන් සරණයි !

  • @nonymous7488

    @nonymous7488

    9 ай бұрын

    😊😊😊

  • @_CaptaiN_Price
    @_CaptaiN_Price9 ай бұрын

    Wild cookbook fans here 👇❤️

  • @amashakya1298
    @amashakya12989 ай бұрын

    Congratulations Charith❤keep shining bro❤ "අපේ කුඩම්ම" ගේ "පවුකාර සතුට" සීසන් 2 කමින්සූන් බේබීස් .. 😅

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    9 ай бұрын

    අය්යෝ අපේ අම්මේ.😃😆🤣😄😀😅🤭😂

  • @SanjuSara-bp6ch

    @SanjuSara-bp6ch

    9 ай бұрын

    Enakal tama balan inne.. kuhaka gani.

  • @thelittleitsybitsy

    @thelittleitsybitsy

    9 ай бұрын

    😂😂

  • @igcas

    @igcas

    9 ай бұрын

    😅😅

  • @dmuudahanayaka5493

    @dmuudahanayaka5493

    9 ай бұрын

    Ape kudamma kzread.info/dash/bejne/lqp30bShd7bNmps.htmlsi=5lTHyxvc51iu2X7N

  • @nilanumesha8588
    @nilanumesha85889 ай бұрын

    මේ වෙලාවේ අපේ අම්මා. මාව පිච්චෙනවා වගේ වගේ අයියෝ 😂😂

  • @dammikaabeywardana9431
    @dammikaabeywardana94318 ай бұрын

    මම ඉන්නෙ sweden වල . මෙයා ගැන මම දැනගත්තේ මගෙ පාකිස්තාන් යාලුවෙකුගෙන්. චරිත්ව ගොඩක් පාකිස්තාන් අය දන්නවා.එයාගේ වීඩියෝ එයාල බලනව. සුභ අනාගතයක් කොල්ලා

  • @SN0107
    @SN01078 ай бұрын

    අපේ අම්මා ප්‍රසිද්ධ ලංකාවේ විතරයි. චරිත් දැන් ලෝකයක් දන්නවා. ඔහුගේ videos වල Comment වලින් ඒක පේනවනේ.චරිත් හරිම නිහතමානී කෙනෙක්. හරි සාමාන්‍ය පවුලක තරුණයෙක්. දැන් ඉන්න තැන ගැන හරිම සතුටුයි. සුබ පැතුම් මල්ලි.

  • @Kevin-pg4ef
    @Kevin-pg4ef9 ай бұрын

    ලංකාවේ මුල්ම diamond play button එක ගේන්න ඉන්න කොල්ලා.ඉදිරියටම යමු.❤

  • @chinthasirisena5820
    @chinthasirisena58208 ай бұрын

    ගමේ කොල්ලෙක් වීම හරි ආඩම්බරයක්. මේ වයසේ දරුවෙක් තුල තිබෙන ආකල්ප. මේ වගේ දරුවෙක් හැදූ දෙමව්පියන්ට පින්

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe8689 ай бұрын

    චතුර කවදත් මෙහෙම නිහතමානී අයට අතහිත දෙන මහත්මයෙක්. චරිත්ගේ සහෝදරත්වය නිසාම එක්ව නැගිටින්න දේවාශිර්වාද ලැබෙනවා.තව තවත් ඉදිරියටම යන්න අභිමානයෙන් සුභ පතනව.

  • @nonymous7488

    @nonymous7488

    9 ай бұрын

    මාත් එහෙමයි😊

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    9 ай бұрын

    @@nonymous7488 ගොඩක්ම හොඳ කෙනෙක් ඔයත්.තෙරුවන් සරණයි!

  • @Sanduni_
    @Sanduni_9 ай бұрын

    මේ වගේ ළමයි තව තවත් බිහි වේවා. හොඳ අම්මා තාත්තෙක්ගෙන් හැදුනු වැදගත් ළමයෙක්. චතුර අයියටත් බොහොම ස්තූතියි එයා දන්නවා කා එක්කද කොහොමද කතා කරන්නෙ කියලා Respect ❤

  • @rasikamadhushani937
    @rasikamadhushani9378 ай бұрын

    අපේ අම්මා ඉල්ලගෙන කනවා😂😂මමත් unsubscribe කලා..wildcookbook කියන්නෙ සුපිරියක්..කෑම හැදුවෙ නැතත් එක වීඩියෝ එක දහපාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ 😍😍

  • @isharadulanjali3396

    @isharadulanjali3396

    8 ай бұрын

    Mamath unsubscribe kara

  • @Chethu-fj4rn

    @Chethu-fj4rn

    8 ай бұрын

    yes ❤❤❤

  • @kavindyahansamali7976

    @kavindyahansamali7976

    8 ай бұрын

    ​@@isharadulanjali3396math

  • @vayomi4536

    @vayomi4536

    8 ай бұрын

    Maath 😂

  • @Panibole..

    @Panibole..

    8 ай бұрын

    හැමෝම unsubcribe කරමු ගොං අම්මව 🤣

  • @easykitchensl5658
    @easykitchensl56589 ай бұрын

    තව දියුණු වෙයං මයෙ කොල්ලා.. ලංකාවෙ අයට කරුණාව උපරිමයි.. මුදිතාව බිංදුවයි.. එ්කයි දියුණු වෙන්න බැරි.. තමන් දන්න කෙනෙක්ට.. තමන්ගෙ ළඟම ඉන්න කෙනෙක්ට.. තමන්ගෙ ක්ෂේත්‍රයේ කෙනෙක්ට ඉරිසියා කරන අපේ කුඩම්මලා, අපෙ අප්පලා ඉන්නවා. සැලෙන්න එපා..

  • @niloodewmini2385
    @niloodewmini23858 ай бұрын

    චරිත්වත් අනෝමාවත් Anoma's kitchen කරන කවදාවත් කාටවත් බනින්නෙ නැ.ඒත් අපේ අම්මා කියන කෙනා උදේ ඉදන් රෑ වෙනකම් බනිනවා

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    8 ай бұрын

    ඊර්ෂ්‍යාවෙ පැලෙනවානේ අපෙ අමිමා

  • @manofernando9918

    @manofernando9918

    8 ай бұрын

    ​@@lakshmiabedeera45 yup. She doesn't like the young generation coming up.

  • @amazing6357
    @amazing63579 ай бұрын

    මේකෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි කෙනෙක්ගෙ අධ්‍යාපන මට්ටම හැමදේම තීරණය කරන්නෙ නෑ.ඉගෙන ගත්ත කෙනෙක් youtube channel එකක් අටවගෙන කෑම හදන ගමන් කුහක කම ඉරිසියාව පතුරවද්දි මේ කොල්ලා ලස්සනට හිනාවෙන්ම තමන්ගෙ ගමන යන්නෙ අනිත් අයවත් ඇදගෙනම ❤

  • @chathurathnayake3210
    @chathurathnayake32109 ай бұрын

    Chef කෙනෙක් කියන්නෙ ඉතින් රසට උයන එකම නෙවේ ලස්සනට පිලිගන්වන එක ❤ චරිත්ගෙ වීඩියො වලට ඔච්චර views එන්න හේතුව ඒක තමා.. අපෙ අම්මායි චරිතුයි නිකන් සයිවර් කඩේකුයි 5 star luxury හොටෙල් එක්කුයි වගේ 😂 අපෙ අම්මගෙ සයිවර් කඩේට බැ ඉතින් මේවට ලං වෙන්නවත්... GoodLuck chef charith 😍

  • @CDIL

    @CDIL

    9 ай бұрын

    අපේ හුම්මට ඉරිසියාවක් ඇවිත්.😂

  • @rotelco1

    @rotelco1

    9 ай бұрын

    "ape amma" , charithtada pahara gahanne

  • @Veneeshaofficial3239

    @Veneeshaofficial3239

    9 ай бұрын

    ඇත්ත ඒක.අපේ අම්මගේ කෑම වීඩියෝ බලලා කෑම හදලා තියෙනවා තමයි හැබැයි ඔහොම අනික් අයට ඊර්ෂ්‍යා කරන විශ්‍රාමික ගුරුවරියක් කියලා හිතුවේ නෑනෙ😂.ඉස්කෝලේ කාලේ ලමයිට මොනාද දන් නෑ ඉගැන්නුවේ.😂😂😂 අනික් එක අපේ අම්මාගේ චරිතය කොහෙදි වත් ඉන්ටෙව් කලේ නෑනෙ😂😁 ඒක තමයි ඕ ඇරියස්😂😂

  • @uththaradilini1572

    @uththaradilini1572

    9 ай бұрын

    ඇත්ත. අපේ අම්මා කෑම හදද්දි කිසිම පිරිසිදුවක් පිලිවෙලක් නෑ. උයන්න පටන් ගන්නෙම එයා විශ්‍රාමික ගුරුවරියක් කිය කියා පම්පෝරියක් ගහලා😂

  • @indranisamarasekara9602

    @indranisamarasekara9602

    8 ай бұрын

    ජයවේවා පුතා! ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි ❤❤

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola50229 ай бұрын

    පුතේ ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන 🎉

  • @HashiniMalsha-fi2ov
    @HashiniMalsha-fi2ov8 ай бұрын

    අපේ ගමේ කොල්ලෙක් මාරම ආඩම්බරයි. ප්‍රසිද්ද වෙනකොට ගම අමතක කරන අයට හොද ආදර්ශයක්. ගමේම ඉන්න ඒකෙන් වටිනාකම තව වැඩි වෙනවා. කතා කරන විදියෙන් වැදගත්කම පේනවා❤❤

  • @thamaripushpikamadumalisub3929
    @thamaripushpikamadumalisub39299 ай бұрын

    අත්දැකීමෙන් කියන්නේ විනයක් තියෙන මල්ලි කෙනෙක් කොරෝනා කාලේ උයන දේවල් වලට බඩු ගන්න එන්නේ මම හිටපු සුපර්මාකට් එකට ඒ දවස් වලත් ප්‍රසිද්දයි එත් ගේට් එක අරිනකන් පිටිපස්සට වෙලා හරිම නිහතමානීව ඉන්නවා කිසිම ලොකුකමක් නැහැ.

  • @manojagunarathna2367
    @manojagunarathna23679 ай бұрын

    බොහොම ස්තුතියි සදාචාරාත්මක මාධ්‍යය හැසිරවීමට චතුර අයියේ.එවගේම නිහතමානී , අවංකව අදහස් දැක් වූ චරිත් මල්ලීට.කිසිම කෙනෙකුට අපහාස නොකර හැමදේම දැනගෙන තමන්ගේ ගමන යන චරිත් මල්ලිට ඒ ගමන යන්න ශක්තිය,ධෛර්යය ආශිර්වාදය ලැබේවා.බුදු සරණයි❤❤❤

  • @sweetcheflk
    @sweetcheflk9 ай бұрын

    බොහොම ස්තූතියි චතුර ට මේ මල්ලිව මේ වැඩසටහනට රැගෙන ආවට..... චරිත් මල්ලි ඔයා ටත් ගොඩක් ස්තුතියි අවංකවම අදහස් දැක්වීමට❤❤❤❤

  • @upekshaabay2622
    @upekshaabay26228 ай бұрын

    මම හිතන විදිහට මෙයා වයිරල් වුනේ කුකිං ටැලන්ට් එක වගේම හිනාව, පෙනුම, යුනීක් ප්‍රසන්ටේෂ්න් ස්ටයිල් එක වගේම ෂෝට්ස් වලින් වල්පල් නැතුව තිතට වැඩේ දුන්න නිසා, මෙයාව කොපි කරන්න ගත්ත ඉන්දියාවෙ අයත්.. 👍❤

  • @hasankakalinguarachchi2631
    @hasankakalinguarachchi26318 ай бұрын

    උගත්කම පමණක් ඇති කෙනෙක් හා බුද්ධිමතෙක් අතර වෙනස තිතටම පැහැදිලි වෙනවා කුඩම්මා සහ මේ මල්ලිගෙන්....❤

  • @nilanthirathnayake837
    @nilanthirathnayake8378 ай бұрын

    නිහතමානි දරුවෙක්.තමන්ගෙ කතා විලාසය උගතුන් අභිබවා යනවා.පුතේ නුඹට ජයෙන් ජයම වේවා ! ❤

  • @monikuntalgautom9164

    @monikuntalgautom9164

    8 ай бұрын

    What language is this

  • @user-hr2xd3kt7i

    @user-hr2xd3kt7i

    4 ай бұрын

    ​@@monikuntalgautom9164 Sinhala language

  • @DilankaRathnayaka90
    @DilankaRathnayaka909 ай бұрын

    අවංකව කතා කරපු, Updated , නිවිච්ච දරුවෙක්. සුභ පැතුම් ඉදිරි ගමනට.. ❤

  • @chathuselegancecreation8064
    @chathuselegancecreation80648 ай бұрын

    ලංකාවේ වැඩසටහනක චරිතයකට එකම එක නරක කමෙන්ට් එකක් නැතිව මෙච්චර හොදම විතරක් තියෙන කමෙන්ට් මම දැක්කමයී.. මල්ලී ඔයාට සුභ අනාගතයක්.. නිහතමානී ළමයෙක්. බුදුසරණයී ❤

  • @travelweekly07
    @travelweekly079 ай бұрын

    අපෙ අම්මා කියන Chanel ඒක කරන lady ගේ අන්තිම වීඩියෝ ටික දැකලා ගොඩාක් තරහක් හිතට ආවා. ඒ lady ගේ මුහුණෙන් පේනවා පැහැදිලි ඉරිසියාව. ඇයි මේ විදිහට තරුණ දක්ෂ කෙනෙක්ට ඉරිසියා කරන්නේ ? මම මේ කියන දේ ඔබ ඇයගේ අන්තිම වීඩියෝ ටික බලලා තේරුම් ගන්න. මම මුලින් ඇයගේ වීඩියෝ හුගක් ආසාවෙන් බැලුවා. දැන් නම් නැහැ. මම ඇයව unsubscribe කළා.

  • @SAHAN.P.WEERASEKARA
    @SAHAN.P.WEERASEKARA9 ай бұрын

    පවුල එක්ක සතුටින් ඉන්න කාලේ අය ගන්න බෑ 100% ඇත්ත

  • @thilinithanuja2998
    @thilinithanuja29989 ай бұрын

    වචාල කමට අහන ප්‍රශ්න වලට උත්තර නොදි හොදට කල්පනාකාරීව වැදගත් ලෙස පිලිතුරු දුන්නා ...god bless you ..

  • @Ashensameera99
    @Ashensameera998 ай бұрын

    චතුර මේ අහන්නෙ දෙරණෙන් දීපු ප්‍රශ්න... කොල්ලාගෙ Plans ගැන අහනවා අහනවා , චරිත් නෙවෙයි කට හොල්ලන්නෙ...හරිම පරිස්සමෙන් උත්තර දෙනවා 😂.. දෙරණ උඹලත් මරු ආහ්.. 😂😂

  • @sl_carromgaming
    @sl_carromgaming9 ай бұрын

    හිතුවෙවත් නැති පුදුමාකාර නිහතමානි කොල්ලෙක් 🥰 ඉස්සරහටත් මේවගෙ වටින අයව ගේයි කියල බලාපොරොත්තු වෙනවා ❤️❤️

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender17278 ай бұрын

    චරිත් වගේ තරුණයෙක් ඉදිරියට ඒම ගැන අපි සතුටු වෙනවා.අපේ අම්මා හරිනම් මේ පුතා ගේ උත්සාහය අගය කළ යුතු වෙනවා. බලාගෙන ගියාම 60 පැන්න ගුරුවරියක් වන අපේ අම්මා ගැන ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .එයා හිතාගෙන ඉන්නේ එයාට වැඩිය කෙනෙක් නැහැ කියලා.කැමති කෙනෙක් ,කැමති ‍යූටියුබ් එකක් කරාවි .කැමති කෙනෙක් එය බලාවී.අපිත් කැමති චරිත් ගේ වැඩසටහන් වලට.සමහර අය කෑම හදන විදිය ,තොරතෝන්චියක් නැතුව කියවන කියවිල්ල අහන් ඉන්ඩත් එපා වෙනවා.චරිත් ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ජයෙන් ජයම වේවා UK අපි

  • @Young_723
    @Young_7239 ай бұрын

    බොරුවට රඟන්නෑ... සුපිරි කොල්ලෙක් බන් ❤

  • @madawalakmal2043
    @madawalakmal20439 ай бұрын

    නිකමට බැලුවෙ දැක්ක හින්ද ඉවරවෙනකල් බැලුව අන්තිමට. ඔහුගෙ අදහස් මාරම ලස්ස්නයි. මිනිස්සු බුද්දිය තිබුනට ලස්සන කර කර බොරුකියනවට වඩාමේ මල්ලිගේ ලස්සන වචන වල ගොඩක් දේවල් ගන්න පුලුවන්.❤❤බුදු සරනයි.

  • @sanjayalakshan4916
    @sanjayalakshan49168 ай бұрын

    උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නෙ දෙකක් කියලා පෙන්නන්න සුපිරි උදාහරණයක්.....🖤🖤🖤

  • @menukawijesinghe3845
    @menukawijesinghe38458 ай бұрын

    මේ වගේ තව කොල්ලෝ කෙල්ලෝ ටිකක් හිටියනම් ආය මේ රට යන යන තැන හිතාගන්න බෑ. සුභ පැතුම් මලයා. වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත පුතෙක් ❤

  • @ChanukaOne

    @ChanukaOne

    8 ай бұрын

    Atta

  • @Elysian_Diaries
    @Elysian_Diaries9 ай бұрын

    බලාපොරොත්තු උනා කොම්ලගෙ පැත්තෙන් කතාවක් wild cook international level channel එකක් එ vibe එක අල්ලගත්ත එකම ලොකු දෙයක් congrats bro (චතුර අයියත් යාවත්කාලිනා youtuber kenek🤭)

  • @jayanthiperera4369
    @jayanthiperera43698 ай бұрын

    බනකට සවන් දුන්නා වගේ දැනුනා මේ වැඩ සටහන අහගෙන ඉන්න කොට වෙලාව ගියා දැනුනේ නැහැ .චතුර පුතා ට ගොඩක් පිං මේවැනි වැඩ සටහන් කරනවාට දෙන්නා ටම බුදුසරණයි චරිත් පුතා ඔබ වැනි වටිනා දරුවෙක් මේ ලොකයට දායාද කල දෙමාපියන් දේපලට නීරෝගී සම්පත් ලැබේවා

  • @tiktokdoniya5088

    @tiktokdoniya5088

    8 ай бұрын

    Kthawa aththa vinadi 5k wage paya giya

  • @gamingpancha5612

    @gamingpancha5612

    7 ай бұрын

    ඇත්තමයි

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake35219 ай бұрын

    ලස්සන දෙන්නෙක් කරපු ලස්සන වැඩසටහනක්. පලදායී වැඩසටහනක්. ස්තුතියි චතුර.

  • @Hi-xy5nn

    @Hi-xy5nn

    9 ай бұрын

    Mage manika mkd wennee

  • @dayaniperera9645
    @dayaniperera96458 ай бұрын

    අද ලංකාවෙ තාරුණ්‍ය ලොකු අගාධයකට යන කාලෙක ..චරිත් ලංකාවෙ තාරුණ්‍යයට ලොකු පාඩමක් කියා දෙන තරැනයෙක්. සුබ පැතුම්

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani35859 ай бұрын

    මල්ලි ඔයාගේ වචන මහමෙරක් තරම් වටිනවා අපි රට ඇවිල්ල සල්ලි කෝටි ගණන් හම්බ කළත් වැඩක් නෑ අද මම හැමදාම අඬනවා මගේ තාත්තට සලක ගන්න බැරුව ගියා ඒක නිසා ඔයා කියපු වචන සම්පූර්ණ ඇත්ත මල්ලි ඔයාගේ ගමනට තෙරුවන් සරණයි

  • @chaminaranasinghe6990
    @chaminaranasinghe69909 ай бұрын

    තරැණ පිරිසට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් inspire කරගන්න වටින කෙනෙක් චරිත් ඔබ .හදවතින්ම සුභ පතනවා තව තවත් දියුණුවට පත්වෙන්නට!!!!

  • @nondiproduction1857
    @nondiproduction18578 ай бұрын

    "මට විතරක් youtube තියෙනවා තියෙනවා කියන මානසිකත්වයක් මට නැහැ" 👈 ඇහුන ලස්සනම වචන ටිකක් ..❤️😍🤙

  • @HettiArachchi-zj3bl
    @HettiArachchi-zj3bl9 ай бұрын

    මම නම් මෙ අයියගෙ vedios බලන්නෙම උඩ දාල,කරකවලා, තඩි පිහියකින් කෑම වලට දඩාං ගහලා,... ලස්සනට හදලා තීන නිසා.

  • @travelandeventz2742

    @travelandeventz2742

    9 ай бұрын

    😀

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    9 ай бұрын

    ඒකත් art එකක්😊 එයා කලේ content එකක් හදාගත්ත එක.ඒක අලුත් දෙයක් උනා ලංකාවට.ලෝකයටම ගියේ එයාගේ කැපවීම,වාසනාව,දක්ෂකම නිසා.❤මුලින් අපේ සමහර අය හිනාවුණා ඒකට.ඒත් content එක නියමයි.

  • @chamikamadushani2426

    @chamikamadushani2426

    8 ай бұрын

    ඇයි හිනාව❤

  • @lakshani2652
    @lakshani26529 ай бұрын

    ඕන දෙයක් කියපුදෙන් කියල..තමන්ගේ ගමන යන කොල්ලෙක්

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858Ай бұрын

    හෘදසාක්ෂිය ඔබ සමගයි පුතේ ... කවුරු අවමන් කළත් නොසැලෙන්න තරම් ඔබ ශක්තිමත් ... ජයෙන් ජය ලැබේවා . බුදුසරණයි පුතේ ...❤❤❤

  • @Nimnaimali-bq2uq
    @Nimnaimali-bq2uq9 ай бұрын

    තැන්කිව් චතුර අයියෙ මේ වගේ වෙලාවක චරිත් අයියව ගෙන්නුවට.මොකද චරිත්ගෙ චැනල් එක ගැන සමහරුන්ට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ගමේ කොල්ලෙක් වීම ගැන නම් හරිම ආඩම්බරයි ❤️

  • @dilipa7271
    @dilipa72719 ай бұрын

    පුදුම ආසවෙන් බැලුවා, තරුණයෙක් විදියට හිතන විදිහ ගැන හරිම සතුටුයි, චරිත් ව් හැමදාම ආදර්ශයක් චරිතයක් වේවා ❤

  • @senasamarasinghe7525
    @senasamarasinghe75259 ай бұрын

    සුපිරි අපේ කම ලොකායාට දෙමු.ඒක තමයි හොඳම දේ 👍🙏❤

  • @dimuthugangani7665
    @dimuthugangani76659 ай бұрын

    බොරු ශෝ නැති අමු කොල්ලෙක් ❤

  • @chamikanadee7995
    @chamikanadee79958 ай бұрын

    මුලින්ම විඩියෝ කරද්දි කටහඬ අහන්න ආසාවෙන් හිටියා..❤ වැඩි කාතාවක් නැති ලස්සන මල්ලී කෙනෙක්. ආනාගතේ සාර්ථක වෙන්න සුභ පතනවා මල්ලී

  • @CDIL
    @CDIL9 ай бұрын

    60 පැනපු නාකි ගෑනුන්ට ෆෝන් දුන්නම ඔහොම තමයි..😂 පිනක් දහමක් කරගෙන ඉන්න ඕන කාලේ කොල්ලන්ට ඉරිසියා කරනවා.😂

  • @Veneeshaofficial3239

    @Veneeshaofficial3239

    9 ай бұрын

    ඇත්ත ඒක.අපේ අම්මගේ කෑම වීඩියෝ බලලා කෑම හදලා තියෙනවා තමයි හැබැයි ඔහොම අනික් අයට ඊර්ෂ්‍යා කරන විශ්‍රාමික ගුරුවරියක් කියලා හිතුවේ නෑනෙ😂.ඉස්කෝලේ කාලේ ලමයිට මොනාද දන් නෑ ඉගැන්නුවේ.😂😂😂 අනික් එක අපේ අම්මාගේ චරිතය කොහෙදි වත් ඉන්ටෙව් කලේ නෑනෙ😂😁 ඒක තමයි ඕ ඇරියස්😂

  • @Dila263

    @Dila263

    8 ай бұрын

    😣😣😣

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n9 ай бұрын

    හදවතින් කතා කරනනෙ, ඇත්ත...සම්මාසම්බුදු සරණයී...💕💕

  • @jeewanirajapaksha195
    @jeewanirajapaksha1958 ай бұрын

    හරිම නිවිච්ච නිහතමානි ලමයෙක් ආසාවෙන් අහගෙන හිටියේ ජීවිතේ හැමදේම ලැබිලා සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ 🙏

  • @randuwarnakula6785
    @randuwarnakula67859 ай бұрын

    තමන්ගෙ දේවල් වලට ෆෝකස් කරාම වටේපිටේ විවේචන අදාලම නෑ.ආඩම්බර කොල්ලෙක්❤

  • @diyomixX
    @diyomixX9 ай бұрын

    Cameramen පට්ට හැබැයි..පොර නිසා ගොඩක් ඉස්සරහට ආවා..මට හිතෙන්නේ එහෙමයි

  • @Happyvibes1112
    @Happyvibes11129 ай бұрын

    හරි ලස්සනයි චරිත් කෙලින් confidently කියන විදිය ❤️❤️

  • @ravindunirosh1212
    @ravindunirosh12128 ай бұрын

    මාර හොද කොලෙක්.මෙච්චර සබ්ලා ඉදලා මාර නිහතමනි.තව තව මෙ වගෙ තරුනයො මෙ රටෙ බිහි වෙන්න ඔනා.එක දෙයක් හරියටම හරි අපෙ රටෙ හැදෙන්න ඔන ලොකු දෙයක් විනය ❤❤❤

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot2 ай бұрын

    (Wild cook book ) ........ නිපුන් අයියට ආදරය කරන සෙට් එක 👇🙏

  • @thanujaudukalage875
    @thanujaudukalage8759 ай бұрын

    හරිම නිහතමානී අති දක්ෂ දරුවෙක්.තව තවත් ඉදිරියෙන් ඉදිරියට ම යන්න පුතේ.තුණුරුවන් සරනයි❤

  • @priyantakumara1652
    @priyantakumara16529 ай бұрын

    චරිත් කියන්නෙම නියම චරිතයක් තමයි ❤❤❤❤

  • @sheedfamily
    @sheedfamily9 ай бұрын

    මාර කොල්ලෙක්.. ජිවිතය කියන්නේ මාර දෙයක්.. ඔයා එක්ක ඉගනගෙන කැම්පස් ගියපු කෙනෙක් ඉන්නවානම් අද ඔහු ඔබේ තැන නැති වෙන්න පුලුවන්.. ඒ ව⁣ගේම ඒකේ අනිත්පැත්තත් වෙන්න පුලුවන්.. ජයවේවා මල්ලි ඔබට..

  • @user-yk3by2mx4j
    @user-yk3by2mx4j8 ай бұрын

    මේ දැන් අපේ අම්මාගෙ මඩ ගැසීම ගැන වීඩියෝ එක බලල⁣ෙ මේක බලද්දි තේරුණේ මේ ළමයා වයස නැතත් කොච්චර සන්සුන්ද? කොච්චර පරිණතද කියලා. අම්මෝ අර වීඩියෝ එක නිකම් තල් අත්තට බොරළු දැම්මා වගේ.

  • @LoveMe-JustSpreadLove

    @LoveMe-JustSpreadLove

    8 ай бұрын

    Link please

  • @hemamaliaththaragama1820
    @hemamaliaththaragama18209 ай бұрын

    ඇපේ අම්මා කැමති නෑ වෙන කෙනෙක් ඉස්සරහට යනවාට.එයා හරි පන්ඩිතයි. මේ දරුවෙක් කියලා හිතන්න බැරි එයි

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen9 ай бұрын

    He is Classic Love From India❤️👇🏻

  • @lankaithihase456
    @lankaithihase4569 ай бұрын

    අනික මෙහෙම අඩු කාලෙකින් අඩු වීඩියෝ කියන්නත් බෑ වීඩියෝ 400කින් විතර මිලියන 5ක් ගහපු එකම චැනල් ලංකාවෙන් විතරක් මේ අයියා වුණාට මේ ලෝකයේ ගොඩක් තව අය ඉන්නවා. ඉතින් මෙතන තියෙන්නේ පැහැදිලිවම අපේ අම්මට ඉරිසියාවක් මොකද ලංකාවෙන් එක වෙන්න බැරි නිසා. ඔන්න මේ අයියා ඇමෙරිකාවේ නම් අපේ අම්ම මුකුත් කියයිද.

  • @tecpkt4158
    @tecpkt41589 ай бұрын

    කොල්ලො අද වගෙම හෙටත් සාර්ථක වෙන්න ඔන මොකද ඔබේ සිතිවිල්ල හොදයි දාර්මිකව ජිවිතය ගෙවන ගමන් එයට අනුව දෙයක් කරමින් සමජයට දෙයක් ලොකයට දෙයක් දෙන නිසා තෙරුවන් සරනයි චතුර ඔබටත් ස්තුතිය මේක සුදානම් කරාට

  • @KasunChamaka
    @KasunChamaka9 ай бұрын

    සුබ පතනවා චරිත් . දැකපු නිහතමානිම චරිතයක්. චතුරගෙ කතාවත් අහන්න ආසයි.

  • @rashikafernando8311
    @rashikafernando83119 ай бұрын

    අර ගෑනීට පිස්සු හැදිලා ඇති දැන්

  • @igcas

    @igcas

    9 ай бұрын

    😁

  • @user-og1qq8lj3z
    @user-og1qq8lj3z9 ай бұрын

    නිහතමානීව ලස්සන ගමනක් යන කොල්ලෙක්. "අපේ අම්මා" වගෙනම් වෙන්න එපා.ඔයාට ජය

  • @kaushiiffernandoo997
    @kaushiiffernandoo9979 ай бұрын

    මං හිතුවා විනාඩී 51ක් යද්දී බෝරීන් වෙයි කියලා, ඒත් බලන්න බලන්න ආස හිතුණා, මාරම motivation එකක්.. 😍 Wild cook book... ඉදිරි ගමනට සුභ පැතුම්!!.. 🥰

  • @Mobilephonerepair.

    @Mobilephonerepair.

    8 ай бұрын

    🙂

Келесі