Take Care | Episode 01 - (2024-06-01) | ITN

Ойын-сауық

Take Care | Episode 01
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode1
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 100

  • @niroshaniro1800
    @niroshaniro180021 күн бұрын

    කෝ බලන්න 😁කෑලි කෑලි බලලම මේ කතාවට ඇබ්බැහි වෙලා මුල ඉදන් බලන්න ආපු කට්ටිය🥰

  • @amithakumariamithakumqri1698

    @amithakumariamithakumqri1698

    21 күн бұрын

    ❤❤❤

  • @user-eh8cv5he2j

    @user-eh8cv5he2j

    21 күн бұрын

    🫣🫣

  • @renukagallege5603

    @renukagallege5603

    21 күн бұрын

    මාත්....

  • @user-sm5iu8yh4j

    @user-sm5iu8yh4j

    20 күн бұрын

    Kali balala ada tamai balanna gattha

  • @sachinidilhara-xl6cf

    @sachinidilhara-xl6cf

    20 күн бұрын

    😊😊😊මමත්

  • @saranga-dinakshie
    @saranga-dinakshieАй бұрын

    Thank you හැමෝටම 😮

  • @priyadarshanidisanayaka1492

    @priyadarshanidisanayaka1492

    Ай бұрын

    ආදරෙයිනෙ❤️

  • @TheSuresoft

    @TheSuresoft

    Ай бұрын

    You nailed it Dinakshi❤💚🔥

  • @manishi200

    @manishi200

    Ай бұрын

    😢😢😢❤❤

  • @voicetown624

    @voicetown624

    Ай бұрын

    Ada samajaye aththatama wena dewal...aththatama oba depalage ranganaya athi wishishtai

  • @niroshaalahakoon609

    @niroshaalahakoon609

    Ай бұрын

    සුපිරික් වගේ 👍

  • @ruckyg3177
    @ruckyg3177Ай бұрын

    අඩු ආදායම් ලාභී කෙල්ලෙකුගෙ චරිතය දිනක්ෂි හරිම සාර්ථකව රඟපානව.

  • @saranga-dinakshie
    @saranga-dinakshieАй бұрын

    බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම මේ දෙන ආදරයට 🙈

  • @user-xg8pq2pu1q

    @user-xg8pq2pu1q

    Ай бұрын

    දිනක්ශි මේ තරම් දක්ෂද කියලා මට හිතුණා... දැන් එයා චරිතාංග නිලියක්❤

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    Ай бұрын

    තාම මේක රඟපාලා ඉවර නැත්තං දිනක්ශි තව ටිකක් කල්පනාවෙන්‍ රඟපාන්නකො. සිගරට් බොන එක අඩ නිරුවත ඒව චරිතෙ ලස්සන වෙන්න හොඳ දේවල් උනාට ඔයා දෙබස් කියද්දි ඔයිට වඩා ටිකක් ලස්සනට කියන්න දමල ගහනව වගේ නැතුව

  • @lakmalsuranga7445

    @lakmalsuranga7445

    Ай бұрын

    නීයමයී ජෝඩුව

  • @hansipiyumali3292

    @hansipiyumali3292

    Ай бұрын

    ​@@udumbaramandodari77541❤❤😊

  • @shehannimsara1318

    @shehannimsara1318

    Ай бұрын

    අර වොයිස් එකයි ෆ්‍රේම් එකයි කපන එක නම් එපා වෙනවා හැබැයි

  • @sandeepasanju8721
    @sandeepasanju8721Ай бұрын

    වාසලගෙ වයිෆ් පව් ගෙදර පංසල වගේ මිනිහ වෙනුවෙන් පේ වෙලා ඉන්නව ඒ උනාට ඒක වටේ යනව හොද ගෑනු ඉන්න මිනිස්සු ඔහොම්මමයි

  • @arrowjr5498

    @arrowjr5498

    Ай бұрын

    Sex තමයි ඉතින් හේතුව

  • @surangisurangi6001
    @surangisurangi6001Ай бұрын

    දිනක්ෂිගේ රගපැම් හරිම ලස්සනයි.ඇත්තටම සමහර මිනිස්සු විශ්වාස කරන්න බෑ.ජිවිතේ බැදීම් හරි විහිලුවක්

  • @sithaginimnaya

    @sithaginimnaya

    Ай бұрын

    ඒකනම් ඇත්තමයි....

  • @ksaman688
    @ksaman688Ай бұрын

    itn එකෙ තාම දැන් ලස්සනම කතා ට්ක යන්නෙ .මේකත් සුපිරියක් වෙයි..👍❤️

  • @dilkijayakody

    @dilkijayakody

    Ай бұрын

    ඒකනම් ඇත්ත

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754Ай бұрын

    කතාව පටන් ගනිද්දි ඒප්‍රන් එක අඳින තැන ඉඳන්ම හරිම ලස්සනයි , මං ගොඩක්ම ආසයි එහෙම ලස්සනට පටන් ගන්න කතාවලට. ලා නිල් පාට තමා කතාව පුරාම තියෙන්නෙ , ඒකත් හරිම නැවුම් ලස්සනක් ගේනවා කතාවට. හරිම ලස්සන එපිසෝඩ් එකක් මේක

  • @dissanayake6867

    @dissanayake6867

    Ай бұрын

    Ow harima lassana arambumak

  • @thakshilagunathilaka5287

    @thakshilagunathilaka5287

    20 күн бұрын

    ඇත්තටම

  • @avishkalakshan550
    @avishkalakshan550Ай бұрын

    මුලු සමාජයම උඩු යටිකුරු කරමින් සම්මත ඒකාකාරි ටෙලිනාට්‍ය කලාවට කනේ පහරක් එල්ල කරන්නට තරම් ප්‍රභල හැකියාවක් ඇති නාට්‍යක් විදිහට මේක කියන්න පුලුවන් ...ඒ රංගන ශිල්ප ශිල්පීන්ගේ හැකියාවත් අගය නොකර සිටිය නොහැක...සුපිරිම වැඩ්ඩෙක්ගෙ සුපිරිම වැඩක්.......ජය වේවා ❤

  • @sampathkolla9810

    @sampathkolla9810

    21 күн бұрын

    ඇත්ත jewethe

  • @motivation3127
    @motivation3127Ай бұрын

    පලවෙනි කොටස මරු . මෙතන තාම පෙන්නුවෙ නැති අපි නොදන්න මොකක් හරි තියනවා. වාසල නෝනට ආදරෙයි ඒත් රවට්ටනවා. ගාමන්ට් කෙල්ල ලගට ගියාට ඒ කෙල්ලට ආදරයක් නෑ. දුම් ගහලා ගෙට ගත්ත එක තමා ආතල් 😂 හැමෝගෙම acting නියමයි 🎉 වැඩිය අදින්නෙ නැතුව කුතුහලය දිගටම රැකගෙන බලන්න ආස හිතන විදිහට දිගටම දෙයි කියලා හිතනවා ❤❤

  • @user-st1sq2cl3m

    @user-st1sq2cl3m

    Ай бұрын

    Dum gahala geta Ganna tharam gedara wife adare karata eya danneth na husband perethayek kiyala.awanka adarayak rawattala jeewath wena pirimith lassana Paul kadana Balu ganuth innawa.anwasya wesakam pennala pirimi aussana....gedara ganu pansalak wage thiyagena pita ganunta awalam wada karana pirimith one tharam innawa.eken wenne eka jeewithayak marena eka.passe pasuthawili wena eka neda.thawakalika sathutak nisa Mari Mari upadina eka😮

  • @SheharaDul-jf2lh67

    @SheharaDul-jf2lh67

    Ай бұрын

    ​@@user-st1sq2cl3m​​ ඔව් ඒ වගේම පණ වගේ ආදරේ කරන හොද හස්බන්ඩ්ලා ඉද්දි වෙන පිරිමි එක්ක වටේ යන ගෑනුත් ඉන්නවා

  • @SheharaDul-jf2lh67

    @SheharaDul-jf2lh67

    Ай бұрын

    @@user-st1sq2cl3m Samahara pawulwala okema anith paththath wenawa. Pana wage adare karana husbandla iddi samahara ganu wena pirimi ekka awalame yanawa.

  • @iroshagunawardana6224

    @iroshagunawardana6224

    Ай бұрын

    🎉 super

  • @arrowjr5498

    @arrowjr5498

    Ай бұрын

    Sex තමයි ඉතින්

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681Ай бұрын

    මං හිතන්නේ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන Drama එකක් වෙයි කියලා අද කාලෙට ගැලපෙන විදියේ තේමාවක්. ගොඩක් වෙලාවට ගැහැණු හිතන්නේ පවුලේ ජීවිතේ ඇතුලේ සම්ප්‍රදායික යුතුකම් ටික ඉටු කරලා හොඳ බිරිඳක් වෙන්න පුලුවන් වෙයි කියන දේ.අසෙනි වගේ. විවාහක දෙන්නෙක් අතර ආදරේ තිබ්බත් හිඩැස් තියෙද්දි තව කෙනෙක්ට එතනට රිංගන්න පුලුවන් කියන දේ මේකෙන් හොදට පැහැදිලි වෙනවා. බලමු ඉදිරියට❤

  • @gayo.hettiarachchi.2615

    @gayo.hettiarachchi.2615

    Ай бұрын

    Hidasak thibbe nethath lassana awanka pana wage adare dena genunge adare amathaka karala jara genu gawata wiwidathwayak hoyan yana hoda husband la one tharam innawa Eka loka swabawaya Gedarata wela inna genu innawa monawathma eliye wena dewal denennewath nethi 😢

  • @SheharaDul-jf2lh67

    @SheharaDul-jf2lh67

    Ай бұрын

    ​​@gayo.hettiarachchi.2615 ඒකෙ අනිත් පැත්තත් වෙනවා. හිඩැසක් නැතත් පණ වගේ ආදරේ කරන හොද හස්බන්ඩ්ලා ඉද්දි වෙන පිරිමි එක්ක වටේ යන ගෑනුත් ඉන්නවා

  • @iyanthiupeksha3448

    @iyanthiupeksha3448

    Ай бұрын

    මෙහෙමයි ගාමන්ට් ෆැක්ට්‍රි වල වැඩකරන කෙල්ලෝ ගනිකාවෝ නෙමේ කියලා කතාව ලියන මී හරකා දැනගන්න ඕනේ..

  • @SheharaDul-jf2lh67

    @SheharaDul-jf2lh67

    Ай бұрын

    ​@iyanthiupeksha3448 හැමෝම එහෙමයි කියලා නෙවෙයිනෙ කියන්නේ. මේ ඉන්නේ එක චරිතයක් විතරයි කියලා බලන අය තේරුම් ගන්න ඕන

  • @iyanthiupeksha3448

    @iyanthiupeksha3448

    Ай бұрын

    @@SheharaDul-jf2lh67 මේක බලනකොට තේරෙන්නේ නම් එහෙම

  • @screenaddict7843
    @screenaddict7843Ай бұрын

    සාරංග ඉන්නවනම් සුපිරියක් තමයි 💥🎉💜

  • @travelwithbutton4860
    @travelwithbutton4860Ай бұрын

    පළවෙනි කොටසම දුන්නා අම්මටසිරි වෙන්න ❤

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mbАй бұрын

    දුම් අල්ලලා ගෙට ගත්තෙ.😊 අර්ථවත් තේමාවක්.thanks අයියා අක්කා.

  • @ss80866

    @ss80866

    Ай бұрын

    😅 දුම් ඇල්ලුවෙ පිලිගන්න,නෙවෙයි යකූ ,මාලු ගද නිසා 😅

  • @nalinmaduwala8267
    @nalinmaduwala826726 күн бұрын

    සාරංග ඔයාගේ acting සුපිරියි. හොඳ නළුවෝ නැති වෙලා මිය ගිහිල්ලා ඉන්න කාලෙක දිනෙන් දින ඔයාගේ රඟපෑම් හිතාගන්න බැහැ. ඔයා වාසනා වන්ත නළුවෙක්. එකිනෙකට වෙනස් වන විවිධ හැඩතල ඇති චරිත තුල ඔයාගේ රඟපෑම් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. සුභපැතුම්.

  • @sujivadamayanthi9876
    @sujivadamayanthi9876Ай бұрын

    දිනා මෙි තරමි දක්ෂ කෙනෙක් වුනේ සාර😊ංග බැන්දට පස්සෙ.

  • @sonyabanda6543

    @sonyabanda6543

    21 күн бұрын

    අනුන්ගේ මිනිහක්නේ අල්ලා ගත්තෙ ඒ වුනාට

  • @HPP726

    @HPP726

    10 күн бұрын

    Umali thamai dhanuka ekka giye 😂

  • @sonyabanda6543

    @sonyabanda6543

    9 күн бұрын

    @@sujivadamayanthi9876 kzread.info/dash/bejne/hIlt2tSLndGeoLA.htmlsi=o2SliccfjJ3EiAvH

  • @HKSTHARUKA
    @HKSTHARUKAАй бұрын

    ❤️📽️🎬මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාවෙන ටෙලිනාට්‍යයක් තමයි "Take care" කියන්නෙ...ඉතින් විවිධාකාර අදහස් එක්ක මට හිතුනා මේ වෙනකොට තියෙන episodes 4ම බලලා ඇත්තටම මගේ අදහස බෙදාගන්න☺️ මේ කතාව සංකීර්ණ සමාජ කියවීමක් කිව්වොත් මං හිතනවා මං නිවැරදියි කියලා...ලොකු කතාවක්,ප්‍රේක්ෂකයාට හිතන්න ඉඩ තියලා විනාඩි කිහිපයකින් සමාජගත කරන්න ඔවුන් සියලු දෙනාම ලොකු වෑයමක් දරනවා. ඇත්තටම ඒක අගය කරන්න ඕනි සුපිරි වැඩක්👌❤️📽️ ඒ වගේම නළු නිළියන් තෝරාගැනීමත් විශිෂ්ටයි...ගැලපෙනම අය ඒ ඒ චරිත හරි අපූරුවට රගපානවා😍 විශේෂයෙන් මේනකාගේ චරිතය නිරූපණය කරන දිනක්ෂිගේ රංගනය අති විශිෂ්ට රංගනයක්👌❤️ වර්තමානයේ ගොඩාක් ටෙලිනාට්‍යවල අපි දකින්නෙ අභියෝගාත්මක චරිත නෙවෙයි..ඉතින් ඒ හැම චරිතයක් අතරින්ම මේනකාගේ චරිතය ඉස්මතු වෙන්නෙ ඒ චරිතය ඇතුලෙ දිනක්ෂි ලොකු අධ්‍යනයක් එක්ක චරිතයට සාධාරණයක් කරන නිසා❤️ පළවෙනි episode එකේම ප්‍රේක්ෂකයා හිතන්න පුළුවන් අසේනි කියන්නෙ සුදු චරිතයක් සහ එයාට හස්බන්ඩ්ගෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක් කියලා.. හැබැයි අසේනි කියන්නෙ ලංකාවේ බහුතරයක් අසරණ වුණු ගැහැණු චරිතවල නිරූපණයක් විදියට තමයි මං දකින්නෙ. මොකද ලංකාවෙ සංස්කෘතිය කියලා මවාගත්ත රාමුවකට කොටුවෙලා විවාහ ජීවිතය ඇතුලෙ මානසික පීඩනයකින් ජීවත්වෙන චරිත ඕනි තරම් ඉන්නවා....රටක සංස්කෘතිය කියන්නෙ වෙනම කරුණක්.හැබැයි ගොඩක් වෙලාවට ලංකාවෙ මිනිස්සු මේක හරියට තේරුම් නොගැනීම නිසා ඔවුන්ම අපහසුවෙන් ජීවත්වෙන අවස්ථා අපරිමිතයි...🥹❤️ ඒ වගේම මේනකා ගේ චරිතයට ලොකු පහරක් එල්ලවෙනවා කලු චරිතයක් විදියට දකිමින්. ඇයටත් නොකියූ කතාවක් ඇති. ඉදිරියේ දී අපි දැනගනීවි. හැම පිරිමියෙක් ඉස්සරහම නිරුවත් වෙන්න කිසිම ගැහැණියක් කැමති නෑ..හැබැයි සමාජය නොදන්න ඇය පමණක්ම සමහරවිට දන්න කතාවක් ඇයටත් අනිවාර්‍යෙන්ම තියෙනවා...ඒ නිසා ඒ අය ගැන කවදාවත් වැරදියට හිතන්න එපා..මං ඒ ගැන මුලින්ම ඉගෙන ගත්තෙ ප්‍රවීණ ලේඛක සමීර ඒකනායකගේ "දඩයම් බල්ලෝ" කෘතියත් එක්ක. මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් හිතලා වැරදි කරන්නෙ නෑ.. ඒ නිසා පුළුවන් උපරිම සමාජයක් විදියට නැගිටින්න උත්සාහ කරමු👌❤️ වාසල කියන්නෙත් භෞතික දේවල් වලට වඩා ආදරය පසුපස හඹායන පිරිමියෙක්...වාසල විතරක් නෙවෙයි ලෝකයේ බහුතර පිරිමි නිවෙන එකම ක්‍රමය ගැහැණියගේ ආදරය. හැබැයි ආදරය කියන්නෙ ගෙදර වැඩ ඔක්කොම පිළිවෙලට කරලා, පාඩුවේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි කියන්න මේ කතාව හොද උදාහරණයක්.❤️ ආදරය කරන කාලෙට වඩා විවාහයෙන් පස්සෙ පවුල් අසාර්ථක වෙන්න මූලිකම හේතුවත් වෙන්නෙ ආදරය හා වගකීම් හ‍රියට හදුනා නොගැනීම. දෙදෙනෙකුගේ අවබෝධය හා විශ්වාසය මත විවාහයක් සාර්ථකව පවතීවි. මේ කතාව ඇතුලෙ ඉස්මතු කරන සමාජ පණිවිඩයන් බොහෝමයි..ඒවා නිවැරදිව සමාජගත වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...ව්‍යංගාර්ථයෙන් ඔවුන් ඉදිරිපත් කරන සමහර ඉදිරිපත් කිරීම පුදුම සහගතයි...මෙය තරුණයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද වටිනා නිර්මාණයක්❤️🎬 ඔබටත් හැකිනම් නරඹන්න...මෙය වර්තමානයේ බිහි වූ විශිෂ්ට නිර්මාණයක්. සාර්ථක ජීවිතයක් ගතකරන්න මේ කතාව තුලින් එකතු කරගන්න පුළුවන් දේවල් බොහෝමයි... සැබෑ යථාර්තය සමාජගත වනවාට මෙන්ම හදවතට එකගව මෙය නැරඹිය නොහැකි පිරිසක් මෙන්ම සංස්කෘතියක් යැයි මවාගත් රාමුවකට කොටු වූ අයට මේ කතාව විවේචනයක් වේවි...ඒ ඔවුන්ගේ මතය...මේ තමයි මගේ පෞද්ගලික අදහස👌❤️📽️ මගේ විශ්වාසයට අනුව බොහෝ අයගේ අසාර්ථකවීම් වලට මේ හරහා පිළිතුරක් ලැබේවි...☺️ ඉතින් Take care වෙනුවෙන් වෙහෙසවන හැමෝටම ඉදිරි කටයුතු තවත් සාර්ථකව කරගෙන යාමට මගේ හදපිරි සුබ පැතුම්😍😍😍🎬📽️🎉️🎉️🎊️🎊️ ඊළග කොටස එනතුරු කුතුහලයෙන් බලා ඉන්නවා🙈🤪 Take care🤗❤️ #hkstharuka #takecare #teledrama #Itn #dinakshipriyasad #sarangadisasekara #trending

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066Ай бұрын

    මේකනම් අද සමාජෙට ගැලපෙනම කතාවක් වෙනස්ම ව්දියෙ වැඩක් වගේ ❤️🔥 සාරංග අයිය ,දිනක්ශි අක්ක ,රෙබෙකා අක්ක ඔයාල 3ගෙම acting fantastic 👌❤️🔥

  • @navodyaamarakoon
    @navodyaamarakoonАй бұрын

    පලවෙනි කොටසෙන්ම හිතට ඇල්ලුවා ❤

  • @tanuja5634
    @tanuja5634Ай бұрын

    අලුත් කතාවට ඔබ සැම ආදරයෙන් පිළිගනිම් මගෙන් පළවෙනි කොමෙන්ට එක්ක

  • @user-qe8bq9co7c
    @user-qe8bq9co7cАй бұрын

    සාරංග ඉන්නවා කියන්නේ ආයේ මේ කතාව ගැන අහන්න දෙයක් නෑ.... සුපිරියක් තමයි

  • @dila1249
    @dila1249Ай бұрын

    Looks good. A teledrama with a difference. Glad to see Dinakshi in type character that shows off her capabilities. Well done team.

  • @user-ow2pj6li2u
    @user-ow2pj6li2uАй бұрын

    දෙපාරක් බැලුව දිනක්ෂිගේ ඇ ට් පට්ට පැටියෝ ❤️❤️❤️❤️❤️

  • @niromikosala2322
    @niromikosala2322Ай бұрын

    ගාමන්ට් ෆීල්ඩ් එකේ බහුතරයක් ලොකු මහත්වරු ඔහොම තමා. අතලොස්සක් හොදට ඉන්නවා. මේක ප්‍රායෝගික නාට්‍යක් බවනම් පැහැදිලි 🌸

  • @dilinichamika9367

    @dilinichamika9367

    Ай бұрын

    Meka aththama aththa

  • @RichMediaEricaSan

    @RichMediaEricaSan

    Ай бұрын

    Bankකුවල මහත්තුරු ඔහොම තමා.

  • @ishini.a2831

    @ishini.a2831

    24 күн бұрын

    Hamathanama ohoma thama ithin

  • @sandu.7899

    @sandu.7899

    22 күн бұрын

    Ow 😂

  • @nimmiyatawatte3003
    @nimmiyatawatte3003Ай бұрын

    දිනක්ශී දුව ඔයා මේ චරිතය විශිෂ්ඨ ලෙස රගපානවා .ඉදිරියට ත් වෙනස්ම චරිත තෝරාගෙන රගපන්න.සුබ පැතුම් .

  • @readersmind1836

    @readersmind1836

    Ай бұрын

    Thank you antii ☺️

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338Ай бұрын

    සාරංග අයියා ඉන්න ඕනම ඩ්‍රාමා එකක් බලනවා මම ආසම රංගන ශිල්පියා ❤ Cast එකේ හැමෝම සුපිරි. දිනක්ෂි අක්කගෙ මීට කලින් නොදැක්ක විදිහේ රගපෑමක්. Music ලස්සනයි theme song එකක් දාන්න එතකොට තවත් ලස්සනයි. Take Care team එකට සුබ පැතුම් ❤️❤️❤️

  • @dushanikaushalya1221
    @dushanikaushalya1221Ай бұрын

    මේකට ලස්සන අවසානයක් දෙන්න ❤

  • @ShashikaGunarathneGunara-yn1pu

    @ShashikaGunarathneGunara-yn1pu

    Ай бұрын

    Ptan gtta witarai 🤣🤣🤣🤣

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902Ай бұрын

    Dinakshie ge acting superb ❤👌

  • @Nethukisinethma
    @NethukisinethmaАй бұрын

    සාරංග යි දිනක්ශි යි හින්දා බලන්න ආව අය කෝ😊

  • @Sheeli12

    @Sheeli12

    Ай бұрын

    ඒම නෑ අවධානේ ඕනද

  • @dilharakarunathilake7338

    @dilharakarunathilake7338

    Ай бұрын

    මම ❤

  • @chandrikachandrika8598

    @chandrikachandrika8598

    Ай бұрын

    Mama❤❤

  • @Nethukisinethma

    @Nethukisinethma

    Ай бұрын

    @@Sheeli12 එහෙම නම් අවශ්‍ය නෑ ,ඔයා ඒ දෙන්න හින්ද බලන්න ආවෙ නැත්තං පාඩුවෙ ඉන්ඩ

  • @user-xc7ko

    @user-xc7ko

    Ай бұрын

    Math

  • @Thakshi96
    @Thakshi96Ай бұрын

    Best of luck for new chapter dinakshie akki and saranga aiya...❤

  • @readersmind1836

    @readersmind1836

    Ай бұрын

    Ane nikn plyn ooi ynna drama ek baluwanm Kata puka wahagena

  • @Himasha123-c3i

    @Himasha123-c3i

    Ай бұрын

    Thanks nangi...digtm balala comment krnna😊❤

  • @kavindugunatilaka2768

    @kavindugunatilaka2768

    28 күн бұрын

    ​@@Himasha123-c3i 😅

  • @devonfernando3662

    @devonfernando3662

    7 күн бұрын

    @@readersmind1836ammo 😂💔

  • @saranga-dinakshie
    @saranga-dinakshieАй бұрын

    අද එපියත් බලලා කියන්න කොහොමද කියලා

  • @SayuriNimshara

    @SayuriNimshara

    Ай бұрын

    💜️💚💛

  • @thanujaanura9683

    @thanujaanura9683

    Ай бұрын

    ❤❤❤❤

  • @EshaniHashini-jo9tx

    @EshaniHashini-jo9tx

    Ай бұрын

    Denna Maru ❤

  • @ranmina2005

    @ranmina2005

    Ай бұрын

    Meke uncut version ekth dennako🙂💜😊

  • @minolliyenda9716

    @minolliyenda9716

    24 күн бұрын

    Uncut ekak balanna thiyenawanam godak hodai

  • @thathupunsarani4093
    @thathupunsarani4093Ай бұрын

    මෙච්චර හොඳ නිර්මාණයක් තැනින් තැන mute කරලයි blur කරලයි නාස්ති කරන්නේ ඇයි.. ප්‍රේක්ෂකයන්ට අමුවෙන් රසවිඳින්න දෙන්න.

  • @dasuni8084

    @dasuni8084

    Ай бұрын

    Eka nm atta ewa newe hide krnn one blur krl track lanthe ne itin me

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771Ай бұрын

    දිනා අක්කි නියමයි... වොයිස් එකේ ඉදන්ම වෙනසක් කරලා... සාරංග අයියා❤❤❤❤ITN කතා නම් සුපිරියක් තමයි

  • @manthihasara
    @manthihasaraАй бұрын

    Superb cast. Menaka, wasala, Aseni rocks ❤

  • @chathurshikathambawita412
    @chathurshikathambawita412Ай бұрын

    අද කාලයට ගැලපෙන තේමාවක් යටතේ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන ආදර්ශමත් කථාවක් වගේ.සාරංග රඟපාන හැම Drama එකක් වගේම මේ Drama එකත් ලස්සන Drama එකක් වෙයි.

  • @tharinisulochana6765
    @tharinisulochana6765Ай бұрын

    මන් garment යන කාලෙත් ඔහොම couple එකක් හිටියා..ලස්සන sir කෙනෙක්,ලස්සන wife කෙනෙකුත් ඉද්දී නැට්ටුක්කාර කෙල්ලෙක් එක්ක set උනා.පව් ඉතින් wife 😢

  • @SeafoodMarket007-sn4bx
    @SeafoodMarket007-sn4bxАй бұрын

    දිනක්ශී අනේ මං ආදරෙයි..හරිම ලස්සනයි රඟපානව..මේ කමෙන්ට් එක දැක්කොත් like එකක් දාන්න..

  • @user-ze4bc1hf8i
    @user-ze4bc1hf8iАй бұрын

    දුම් කබලෙන් ගහලා ගෙට ගන්න ඕන .ලස්සන කතාවක් වගේ බලමු.

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752Ай бұрын

    සාරංග අයියා නිසාමයි බලන්න ආවේ. හිතුවක්කාරි ටෙලිනාට්‍යෙන් පස්සෙ සාරංග අයියා ITN එකේ දැක්කේ මේ කතාවෙන් 😍

  • @user-tu7wg8ny6c

    @user-tu7wg8ny6c

    Ай бұрын

    Salli pokuru balanne nadda..eket saranga aiya lassanata ragapanawa..

  • @Samaweerasinhge

    @Samaweerasinhge

    Ай бұрын

    ​@@user-tu7wg8ny6c eka nam overreacting .meka nam hodai Issarahata balamu

  • @charukasenevirathne8752

    @charukasenevirathne8752

    Ай бұрын

    @@user-tu7wg8ny6c ඔව් ඔව් ඒක ඇත්ත 😍 මම කිව්වෙ එයාව ITN එකේ දැක්කේ හිතුවක්කාරි නාට්‍යෙන් පස්සේ කියලා

  • @charukasenevirathne8752

    @charukasenevirathne8752

    Ай бұрын

    @@user-tu7wg8ny6c mama kiwwe ITN eke

  • @fernandoudani5498
    @fernandoudani5498Ай бұрын

    මාරම ලස්සන කතාවක් face book trailors walin දැකලා බලන්න ආවේ වෙනස්ම විදිහේ කතාවක්

  • @Lidiyaruth
    @LidiyaruthАй бұрын

    මේ කතාව බලන්නම හිටියෙ දිනක්ශිගෙ ඇක්ටින් නිසා.සුපිරි දිනක්ශි❤

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754Ай бұрын

    I started watching this because of Saranga and Dinakshi❤

  • @oskarumesh2394

    @oskarumesh2394

    Ай бұрын

    I started watching this because of Rebecca . ❤❤❤❤❤❤❤

  • @sachinihanthi6670

    @sachinihanthi6670

    Ай бұрын

    Me too❤

  • @songsmaster8432

    @songsmaster8432

    8 күн бұрын

    @@sachinihanthi6670f😊

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754Ай бұрын

    ලස්සන කතාවක්. සාරංගගෙ නිශ්පානය අති සාර්ථක වේවා ❤❤

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    Ай бұрын

    💕💕💕💕💕

  • @user-qg5hr5xy2o
    @user-qg5hr5xy2oАй бұрын

    දිනක්ශි .... ඔයාගෙන් දැකලම නැති චරිතයක්.... සුභ පැතුම් හැමචරිතයකටම සාධාරණයක් ඉෂ්ට කරනව නංගී ඔයා 💓🎉🎉

  • @nikusanu
    @nikusanuАй бұрын

    KZread දානකොටවත් වොයිස් කට් කරන නැතුව දැම්මනම් තමා හොද

  • @Shama-hu4sx

    @Shama-hu4sx

    Ай бұрын

    එයා එතන කියන්නේ පස්සට රිදෙන දේවල් නොකර හිටියනම් ඉවරයි නේ. කියලා

  • @nikusanu

    @nikusanu

    Ай бұрын

    @@Shama-hu4sx ඒක දන්නවා ඉස්සරහට එන කොටස් වල දන් නෑනේ 🤭

  • @laazykids

    @laazykids

    Ай бұрын

    @@Shama-hu4sxokay cut karanna deyakwe

  • @laazykids

    @laazykids

    Ай бұрын

    TV eke daddi cut karanna wenwanm episode eken e kotasa ain kala nam itawada hodai.

  • @RuckshyRodrigo

    @RuckshyRodrigo

    Ай бұрын

    They do it because of KZread guidelines

  • @pasindumalshan6854
    @pasindumalshan6854Ай бұрын

    අති දක්ෂයන් තිදෙනෙක් සාරංග, දිනක්ෂි, රෙබේකා ♥️ සුපිරියක් වෙයි අනිවාර්යයෙන්ම ♥️ Awards sure ♥️🫶🏻 All the best team ♥️

  • @shanthrikacool4153
    @shanthrikacool4153Ай бұрын

    හරිම ලස්සන කතාවක් ඉස්සරහට තව ලස්සන වෙයි .සාරංග වගේම dinaksi දක්ෂ නිළියක් .❤❤❤

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174Ай бұрын

    Saranga dinakshi perfect acting ❤

  • @weenasamanmali5698
    @weenasamanmali5698Ай бұрын

    රගපෑම් නම් නියමයි .සාරන්ග දිනක්ශි.ඇත්තෙන්ම සමාජය තුල සිද්ද වෙන දේවල් මේ.👍👍❤️

  • @user-tc4rs1je1p
    @user-tc4rs1je1pАй бұрын

    මේක ඇත්තටම මරු.මේකෙ අපූරු රූපමය භාෂාවක් තියෙනවා.සුපිරි වැඩක්!❤

  • @PoornimaLakshani-ox1bn
    @PoornimaLakshani-ox1bnАй бұрын

    හරිම ලස්සනයි දිනක්ශි අක්කගෙ රගපෑම්...👌සමාජෙට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් කතාවක්...❤

  • @kwid728
    @kwid728Ай бұрын

    ලස්සන කතාවක් වෙයි ඉස්සරහට.සුබ පැතුම්

  • @jayanividanapathirana9919
    @jayanividanapathirana9919Ай бұрын

    Saranga ayya&dinakshi akka congratulations ❤️dinkshi’s acting superb ❤

  • @diltherarashmi5651
    @diltherarashmi5651Ай бұрын

    Superb acting,dinakshi akka & saranga ayya😍❤️වෙනස්ම විදියෙ ලස්සන කතාවක්.🔥💯

  • @Blacky30096
    @Blacky30096Ай бұрын

    😂 ගෙදර ගෑනි මිනිහා ගේ හොර ගෑනි ගේ කේස් එක දැනගත්තම ගහන්නේ ඕකට දුන් කබලෙන් තමයි ඊළගට 🤷🏻‍♂️😂😂😂 දුවන්න

  • @achalafdo7486

    @achalafdo7486

    Ай бұрын

    😂

  • @empoweringrelaxation8321

    @empoweringrelaxation8321

    Ай бұрын

    ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ...ගැහැනු කෙනානෙ ඉවසන්න ඕන කියල සමාජය කියන කෙනා.එහෙම නොවී ඩිවෝස් වෙන්නද?එහෙම ගහනව නම් 90%ක් ලංකාවෙ එවුන් එහෙමයි!සාරංගට එහා acting!

  • @sriyanikh3964
    @sriyanikh3964Ай бұрын

    සාරංග වෙනස්ම චරිතයක් ලස්සන කතාවක් වෙයි

  • @malkaranasinghe2019
    @malkaranasinghe2019Ай бұрын

    හැමදාම දකින කතාවකට වඩා හරි වෙනස් හදවතට දැනෙන වෙනසක් . රෙබේකා..... නියමයි සුපිරි හලෝ

  • @sampathweerakoon5699
    @sampathweerakoon5699Ай бұрын

    විනාඩි 19 යනවා දැනෙන් නැ ඒ තරම් සුපිරි කතාව❤

  • @marinaleonard8094
    @marinaleonard8094Ай бұрын

    Enjoyed the 1st episode looking forward to the rest o think it's a very strong message behind this Thanks Good luck to you both Love you both super acting 😘

  • @user-os5vy9md5c
    @user-os5vy9md5cАй бұрын

    මම ආසම නළු නිළි දෙපලක්...එයාල ඉන්න හැම එකම දන්න දා ඉඳල බලනව..දක්ෂ දෙදෙනෙක්..❤️❤️

  • @champaweerasooriya849

    @champaweerasooriya849

    Ай бұрын

    හැබැයි මුන් දෙන්නා සිගරට් බොන්න පුරුදු කරවන්වා..

  • @sharalarashanjali3772
    @sharalarashanjali3772Ай бұрын

    ඇත්තටම කතාව හිත්ට ඇල්ලුවා.... ඔය දෙන්නා මරූ 🤘👉🌹 SD

  • @isuruht1097
    @isuruht1097Ай бұрын

    සරංග කියන්නෙ ඉතිං විජේ කුමාරතුංග ජැක්සන් ඇන්තනි ලගෙං පස්සෙ අපේ කාලෙ ඉන්න හොදම නලුවෙක් ❤ මෙකෙ මෙ itn එකෙ යන එක නැතුව ෆුල් episode බලන්න විදියක් නැද්ද

  • @nilmini8011
    @nilmini8011Ай бұрын

    Thank ❤❤

  • @NonaShafna-hf6mv
    @NonaShafna-hf6mvАй бұрын

    Love to watching Saranya ayya and Dina akki's scting

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasaАй бұрын

    "There is a body " එකේ සාරංග රෙබෙකා එක්ක ඇක්ට් කරා සුපර්බ් ..❤❤. ආයෙත් ඒ දෙන්නා එකට ඇක්ට් කරනවා දකින්න ලැබීම සතුටක් 👍👍

  • @beauty_girl6064

    @beauty_girl6064

    Ай бұрын

    බානුක, රාධිකා

  • @dilharakarunathilake7338

    @dilharakarunathilake7338

    Ай бұрын

    ඒක සුපිරිනේ ❤

  • @Rakhitha

    @Rakhitha

    Ай бұрын

    එකඟයි..ඇයි අර දිනක්ෂිට මල්ලි කෙනෙක්ගෙන් බබෙක් ලැබෙන්න ඉන්න එක බැලුවෙ නැද්ද

  • @sudunona4908

    @sudunona4908

    Ай бұрын

    ​@@Rakhithaඒක තමා මරුම නේද මං බැලුව එක වහලක් යටද මොකක්ද නෙ නම ඒකෙ

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    Ай бұрын

    ​@@Rakhithaබැලුවා ..."එක වහලක් යට " 👍👍

  • @nirushaperera2456
    @nirushaperera2456Ай бұрын

    Seems a nice drama. Wish you both good luck and all the very best. Dinakshi is a talented adorable lady and so are her sisters...

  • @chandanifernando7456
    @chandanifernando7456Ай бұрын

    ලස්සන කතාව , සාරංග ,දිනක්ශි සුපිරියක් වගේ ❤❤❤❤

  • @nethminitharushika6947
    @nethminitharushika6947Ай бұрын

    Perfect ❤

  • @user-qg5hr5xy2o
    @user-qg5hr5xy2oАй бұрын

    අද කාලෙට නෙවේ හැමකාලෙටම ගැලපෙන කතාවක්.. සාරංග දිනක්ශි විතරක් නෙවේ itn හැමදාම ඔයාල කරන්නෙ සුපිරි වැඩ

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cjАй бұрын

    Congratulations both of you

  • @nimashafernando2203
    @nimashafernando2203Ай бұрын

    such a great Take care❤

  • @hirunitharuka2002
    @hirunitharuka2002Ай бұрын

    මන් ආසම නිලියක් රෙබෙකා.short film වල හරි ලස්සනට රගපානවා❤️❤️❤️❤️❤️❤️❤️ lovely rebeka

  • @DodgeChallenger-rk3xf

    @DodgeChallenger-rk3xf

    Ай бұрын

    ඒක නන් ඇත්ත

  • @AestheticLovers920
    @AestheticLovers920Ай бұрын

    අද කාලේට ගැලපෙන නියම කතාවක් මේක

  • @amayainduwari2124
    @amayainduwari2124Ай бұрын

    Best of luck ❤️ all of you ❤️🔥

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera105721 күн бұрын

    සාරංග ගේ මූන ඕන චරිතයකට හරවන්න පුලුවන් 👍👍👍👍👍🌹

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586Ай бұрын

    Seems to be very nice drama👍 Putha Saranga & duwa Dinakshi❤God bless you both🙏

  • @Pagozzz
    @PagozzzАй бұрын

    Dinakshi, superb acting 👏 👌 ❤

  • @sonaSen777
    @sonaSen777Ай бұрын

    මචන් ITN , බොඳ කරන්නයි නාට්‍යය පෙන්නන්නයි දෙකක් බැ. එක්කො බොඳ වෙන කෑලි නොදාම නාට්‍යය ශූට් කරන්න .නැත්නම් බොඳ නොකර ඉන්න . 😑❤

  • @lalinkawk

    @lalinkawk

    Ай бұрын

    TV eke penannakota ehama karanne neha 😂

  • @sonaSen777

    @sonaSen777

    Ай бұрын

    @@lalinkawk Sorry අපි TV බලන් නැ 😁

  • @lalinkawk

    @lalinkawk

    Ай бұрын

    @@sonaSen777 Me kathawa TV eken balanawata wada phone eken balana eka hondai wage 😁 boda karath kamak neha

  • @RuckshyRodrigo

    @RuckshyRodrigo

    Ай бұрын

    එහෙනම් ඔයාට තියෙන්නෙ ටීවී එටක් බලන්න. යූටියුබ් guidelines වලට අනුව තමයි මේකෙ බොඳ කරල තියෙන්නෙ

  • @peterstew1345

    @peterstew1345

    Ай бұрын

    ​@@RuckshyRodrigoමේකෙ ඉන්න එවුන් කොහෙද ඕවා දන්නෙ.. youtube එකෙන් film බලන්නනෙ හදන්නෙ 😅

  • @kithmisaubhagya7520
    @kithmisaubhagya7520Ай бұрын

    Aseni's act very natural💚

  • @noidea940
    @noidea940Ай бұрын

    ටකෙ කරෙ...😄 බලමු... itn එකේ සාරන්ග... සුපිරියක් වෙන්න ඕන..🫠🫠👍👍👊

  • @Takashidayo---
    @Takashidayo---Ай бұрын

    පිරිමි විස්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.උදේට ගෙදර ගෑනිගෙ ඔලුව ඉබලා ගෙදරින් යන මිනිහා ආයෙ ගෙදර එන්නේ වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන ඉදලා.ගොඩක් මිනිස්සු මේම තමයි.

  • @shenujessica1860
    @shenujessica1860Ай бұрын

    Best of luck 'take care' team ❤️

  • @nikusanu
    @nikusanuАй бұрын

    ඇත්ත ජීවිත වල මෙහෙම පිරිමි කොච්චර ඇතිද අප්පිරියයි 😢💔

  • @lakithpathirana3913

    @lakithpathirana3913

    Ай бұрын

    Wife husbenta unlimited sapak දෙනවාnam husben කවදාවත් wena ගැහැණුන් gen Sapa ගන්නේ naha😎

  • @sriyaniranjani3450
    @sriyaniranjani3450Ай бұрын

    කතාවනම් ලස්සනයි වගේ අනේ අනියම් සම්බන්ධතා නම් එපා හාද 😂😂😂

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4eАй бұрын

    අම්මෝ ආසම දෙන්නෙක් .සාරංග සහ දිනක්ෂි.

  • @nisalrandika6696
    @nisalrandika6696Ай бұрын

    දිනකෂිගේ කටට ගැලපෙන චරිතයක් හම්බෙලා 😂😂😂

  • @dhanukaheshan822

    @dhanukaheshan822

    Ай бұрын

    Ooo

  • @mrsms.t.s.rathnasinghe8346
    @mrsms.t.s.rathnasinghe8346Ай бұрын

    Wow dis is greate love you both. Congratulations this is very interesting 🎉

  • @atthrij
    @atthrijАй бұрын

    Intro sounds Tika... 🩸💥🔥. Hats off to the audio production

  • @Samaweerasinhge
    @SamaweerasinhgeАй бұрын

    Good luck ❤ Looks so promissing ❤🎉

  • @SayuriNimshara
    @SayuriNimsharaАй бұрын

    අලුත් කතාවට ඔබ සැම ආදරයෙන් පිළිගනිම් මගෙන් පළවෙනි comment 01 ❤️❤️❤️🌹❤️🌻💛💕

  • @rukmalbandara4765
    @rukmalbandara4765Ай бұрын

    ගැම්මෙන් පටං ගන්නෙ බලමු 🎉

  • @keshikadewmini1822
    @keshikadewmini1822Ай бұрын

    ❤ wawww

  • @sadinichethana8102
    @sadinichethana8102Ай бұрын

    සුපිරියක් වෙයි වගේ...🎉 සාරංග අයියා & දිනක්ෂි අක්කි සුපිරි ඇක්ටින් ❤🎉 Congratulations nw drama...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @diyanidamsara8098
    @diyanidamsara8098Ай бұрын

    කතාව ලස්සනයි . Tv එකෙන් නොබලා youtube බලන්නෙ හරියට ඔක්කොම බලන්න ඕන නිසා. Cut කරන්නෙ නැතුව ඔක්කොම පෙන්නන්න

  • @sdh7585
    @sdh7585Ай бұрын

    Wowww maru.digatama balanwa.excellent ❤❤❤

  • @shanaya.1428
    @shanaya.1428Ай бұрын

    එක දිගටම බැලුවා..ලස්සනයි කතාව.❤

  • @chathuchathu7300

    @chathuchathu7300

    Ай бұрын

    Keeyatada tiyenne.kawadada

  • @NAYOMINISANSALA-js5kh
    @NAYOMINISANSALA-js5khАй бұрын

    Dinakshi super acting ❤super

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8ynАй бұрын

    ඔන්න ඔයාගේ මනුස්සයෙහොර ගමනක් ගිහින් අවේ

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561Ай бұрын

    Good luck S & D

  • @user-no3gb7er5g
    @user-no3gb7er5gАй бұрын

    ලස්සනයි

Келесі