"Taare Zameen Par" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

Фильм және анимация

Today I'm going to talk about "Taare Zameen Par" movie.
Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.

Пікірлер: 127

  • @KEGSTONGameplayandSongs-nx3co
    @KEGSTONGameplayandSongs-nx3co10 ай бұрын

    මම මේ ඉෂාන් අවස්ති නම් ළමයා ගැන මුලින් හිතපු විදිහ වැරදියි. මම මේ ෆිල්ම් එක බලන්න කලින් හිතුවේ. එයා මහා නරක කෙනෙක් කියලා. ඒත් බලාගෙන යද්දි එයා හොඳයි , අහිංසකයි. එයාට වෙච්ච කරදර ,ගුරුවරු ගහපු බැනපු විදිහට එයා පව් කියලා මට හිතුණා. මට එයා ගැන ගොඩක් දුක හිතුණා මේ ෆිල්ම් එක බලද්දි. ඒත් එයා කොහොම හරි උත්සහ කරලා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා විශාල ජයග්‍රහණයක් ලබන්න සමත් වුණා. මට නම් දැනෙන්නේ මේ ඉෂාන් අවස්ති අපිට හොඳ ආදර්ශයක් ලබා දුන්නා කියලා. ✨️💖❤️

  • @supunchandana9711
    @supunchandana9711 Жыл бұрын

    ඔය ෆිල්මි එක බලන හැම සැරේම මට ඇඩිල තියෙනව 😓 මොකද ඔය ළමයට වගේම පොඩි කාලෙදි මටත් කරදර හිරිහැර උනා මටත් ඉංග්‍රීසි පමණක් අකුරැ තාම පැටලෙනව😓 උදාහරනයක් සිමිපල් d.b පැටලෙනව ඔයවගේ ගුරැවරයෙක් මටත් ඉගැන්නුවනං අදමම මිටවඩා වෙනස් තැනක ඉන්න තිබිබ මාව හැමදාම කොන්වුනා විතරයි තේරැමි ගත්ත කවුරැත් හිට්යෙ නැ😓👍❤️

  • @chaminigirihagama8550

    @chaminigirihagama8550

    Жыл бұрын

    මටත් ඔහොම තමයි

  • @ruwanrasikarasika

    @ruwanrasikarasika

    10 ай бұрын

    Matath

  • @sunethmadusanka3728

    @sunethmadusanka3728

    10 ай бұрын

    Mawath podi kale godak teacherla , lami kon karla thiynwa mata igena ganna ba kiyala . mama godak thaniyma adla thiynwa , mata sarla maniska ledak thiynwa kiyala thiynwa , a monade kiuwath mama kawdawath kadagena watune na mokada a mage amma nisa ♥️ mawa tharum gaththe eya mama mage ammata godak adrei 💝 .ohoma loku waddi matama tharuna mata igena ganna bari kamak na kiyala ✍ mama hitha gaththa kawda hari mawa kon karapu hamotama penna mama hodata egengen mage hina walta yanwa kiyala 💫 mama dan OL karala inne mama hithenwa mata hoda lakunu thiyai kiyala💝 mama man wage lamaita kiynne kawa dawath kadagena watenna epa oya aneth minessu kiyana dewal hayak karganna. oyage hina walta yanna ✍♥️💯

  • @user-zw6oe8rb1b

    @user-zw6oe8rb1b

    8 ай бұрын

    මගෙ පෙනුම නිසා මන් කොන් උනා🙂🙂🙂..........

  • @tharushiprabodya8348

    @tharushiprabodya8348

    5 ай бұрын

    ​@@sunethmadusanka3728 මාත් 🥺 ඇත්තටම මම ත් ගොඩක් ලස්සන කෙනෙක් නම් නෙවෙයි මහතයි . මට ත් එහෙම තමා මම කරන සමහර ක් අමුතු වැඩ නිසා මම මානසික පිස්සෙක් කියල හැමෝම කිව්ව . මම ඉගෙනග්න්න ත් වැඩිය දක්ශ කෙනෙක් නෙවෙයි .ඔයා කියන්නෙ ඇත්ත මගෙ අම්මයි අක්ක තාත්තා යි මාව තේරුම් ගන්නව ටිකක් හරි 🙁😔 ඇත්තටම මම දක්ශ කෙනෙක් නෙවෙයි නෙ ඉතිම් මට ලකුනුත් නැ වැඩිය විශයන් වලට . මෙ පාර ol mama තව මාස 3 යි තියෙන්නේ කොහොම හරි මම මුල ඉදන් හරි පටන් ගන්නව වැඩ කරන්න මට පුළුවන් වෙයි 🥺 ❤

  • @isurumadusanka8106
    @isurumadusanka8106 Жыл бұрын

    කොච්චර බැලුවත් තාමත් ඇඩෙනවා ෆිල්ම් එක බැලුවාම🥺❤️

  • @leslimalnaideniyalagelesli3596

    @leslimalnaideniyalagelesli3596

    10 ай бұрын

    Uuuuusuuhushuutserere

  • @dilushakumari1510
    @dilushakumari1510 Жыл бұрын

    ඇත්තටම අඩ අඩා බලපු ලස්සනම ලස්සන ගොඩාක් දුක හිතෙන ෆිල්ම් එකක්.❤️

  • @gamingmihin85

    @gamingmihin85

    Жыл бұрын

    3

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 Жыл бұрын

    කිසිම දරුවෙක්ව අඩුවෙන් තකන්න එපා.. හැම ළමයෙක්ටම එයාලට සුවිශේෂී දක්ශතා තියෙනවා..❤

  • @ytchala6317
    @ytchala6317 Жыл бұрын

    😍😍එ කතාව හරි ලස්සනය් අය්යෙ ම්න් ඔක 3 වතාවක්ම බැලුවා

  • @slclassicmusic
    @slclassicmusic Жыл бұрын

    අඩෝ පට්ට ෆිල්ම් එක....අනිවාර්‍යෙන්ම පව්ලෙ කට්ටිය එක්ක බලන්න ඕනම එකක්....අනිවාර්‍යෙන්ම බලන්න...ලස්සන කතාවක් තියෙන්නෙ

  • @nethmihansika1960
    @nethmihansika1960 Жыл бұрын

    මම film එකක් බලලා ඇඩුව 1st time එක❤️❤️❤️

  • @Naturemdh
    @Naturemdh Жыл бұрын

    අමීර් ඛාන්.. ආසම නලුවා ❤️

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Жыл бұрын

    මේ film එක බලන හැම පාරම ඇඬුන

  • @gamingridrersl1127
    @gamingridrersl1127 Жыл бұрын

    Balapu hodama tv series ekak 😋🙋

  • @plshortfilm
    @plshortfilm Жыл бұрын

    දුරැවල දරැවො ලගත් හැකියාවක් තියෙනවා

  • @TSMJOJO
    @TSMJOJO Жыл бұрын

    මම එ කකෙ ඔක බැලුව මම අසයි ඔය filme ekata

  • @ilsara
    @ilsara Жыл бұрын

    දරුවන්ගේ මනස හරිම විසිතුරුයි

  • @shalanagaminwadda8280
    @shalanagaminwadda8280 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤❤

  • @KEGSTONGameplayandSongs-nx3co

    @KEGSTONGameplayandSongs-nx3co

    10 ай бұрын

    ඒක ඇත්ත

  • @PASIYAGAMING191
    @PASIYAGAMING191 Жыл бұрын

    6 coment eka magen

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 Жыл бұрын

    සුපිරි පට්ට

  • @aravindasenarathne6265

    @aravindasenarathne6265

    Жыл бұрын

    @jasdasodasod oadasjdasjdasd youtube චැනල් එකෙ ලින්ක් එක දාන්න

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා

  • @omindu7448
    @omindu7448 Жыл бұрын

    "බත් කාලා ඈ" මීම් එක හැදිලා තියෙන්නෙ මේ ෆිල්ම් එකෙන්නෙ 😂😂

  • @ilsara

    @ilsara

    Жыл бұрын

    ඒ මොකක්ද ඒ කතාව

  • @memevideos2199

    @memevideos2199

    Жыл бұрын

    ඔව් 😂

  • @CDIL

    @CDIL

    Жыл бұрын

    🤣🤣🤣👌👌

  • @padminimaho1512

    @padminimaho1512

    Жыл бұрын

    ​@@ilsaraඣඩඩජඝ😮😮😮😮😅බබජජ ය මේ ගීතය අසන්නට එක එවන්න චප 😊 ඒයඞථීඊථි දින ශ😊. ❤

  • @chamithdilka2026
    @chamithdilka2026 Жыл бұрын

    Video eka maru.. 💙💙🤘🤘 ..

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne Жыл бұрын

    තාරේ සමීපර්....පොඩි කාලෙ ආසම එකක් 🥺❤

  • @KRarts-sh2su
    @KRarts-sh2su Жыл бұрын

    podi kale asama film eka. ❤️❤️

  • @happysuccess8606
    @happysuccess8606 Жыл бұрын

    Harima lassana aadaeaneeya film ekak 💓💓💓💓💓

  • @thakshiladilshan4421
    @thakshiladilshan4421 Жыл бұрын

    මට අඩුන මේක බලද්දි 😥

  • @niroshacreations8549
    @niroshacreations854919 күн бұрын

    ලස්සන කතාවක් ❤❤❤

  • @sandalimadhubashini2177
    @sandalimadhubashini2177 Жыл бұрын

    Snakeman movie එකත් ඕන please 🙏🙏🙏🙏🙏

  • @Saduntharaka472
    @Saduntharaka472 Жыл бұрын

    1st mg oni

  • @user-rj3pu5ud1m
    @user-rj3pu5ud1m Жыл бұрын

    මාගෙ පොඩි කාලේ මතක් වෙනවා මගේ කතාව ම තමයි school eken මාවත් nominate kala vishesha අවශ්‍යතා තියෙන පාසලකට යොමු කරන්න ඕන කියලා, අදටත් මට ඉතින් kawru අතරත් ගනන් ගැනීමක් nehe 😴😴😴😴😴😴😴😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @ashelpasindu4142

    @ashelpasindu4142

    Жыл бұрын

    ගනන් ගන්න එපා මචන්👍

  • @travelsite7381
    @travelsite7381 Жыл бұрын

    Me movie eka balala asata kadulak enawa.maru filme ekak

  • @hansikamadushani529

    @hansikamadushani529

    Жыл бұрын

    Film eke nama mokakda

  • @genukakithsilu3610

    @genukakithsilu3610

    Жыл бұрын

    @@hansikamadushani529 Taare Sameen par

  • @rathnayaka4627
    @rathnayaka4627 Жыл бұрын

    Thank you

  • @user-yf4rp5vy8w
    @user-yf4rp5vy8w Жыл бұрын

    සුපිරි පට්ට😀😀😀😀😀😀

  • @bike7673
    @bike7673 Жыл бұрын

    ❤️

  • @Gamingcapabro
    @Gamingcapabro Жыл бұрын

    E kollata thiyenne mage nama "ishaan"🥰

  • @gamingwithkev-kt7hb
    @gamingwithkev-kt7hb Жыл бұрын

    A parent never want a child go

  • @max-uo1sh
    @max-uo1sh Жыл бұрын

    එ්කටනම් අැඬුනා 😢❤

  • @ahinsanethmi2049
    @ahinsanethmi2049 Жыл бұрын

    Asama film ekak 🥺❤️

  • @lxstcxnturycxntury1209
    @lxstcxnturycxntury1209 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓💓❤❤❤❤❤❤

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 Жыл бұрын

    Thank you so much

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 Жыл бұрын

    ❤️🥺

  • @OnePlace4201
    @OnePlace4201 Жыл бұрын

    Adoow matanam Makata aduna sirwatama

  • @sinthurayansivswsinthuraya8731
    @sinthurayansivswsinthuraya8731 Жыл бұрын

    මගේ ඇස් දෙකට කදුරු අවා

  • @senuridil
    @senuridil Жыл бұрын

    ඇත්තටම ලංකාවෙ මෙ වගේ ළමයි ගොඩක් ඉන්නවා... ගුරුවරුන් එයාලව කම්මැලි, උනන්දු නැති,වැඩකට නැති, හැදෙන්නේ නැති ළමයි කියලා පැත්තකට කරලා තියෙනවා... එයාලව ගොඩ ගන්නවා වෙනුවට අනුම් පද කිය කිය ඉන්නවා... අත්තටම මෙ වගේ ළමයිට හරි විදියට කියලා දුන්නොත් ... ගහලා බැනලා නෙවෙයි.. dyslexia ,ADHD etc තියෙන ළමයිට කියලා දෙන්න ඔනෙ තාක්ෂණික ක්‍රම තියෙනවා එ විදියට කියලා දුන්නොත් ඇත්තටම මාර දියුණුවක් තියෙනවා එ ළමයි ගෙ ... ඇත්තටම මෙ දේවල් ගැන ගුරු පුහුණු වැඩ සටහන් වල කියලා දෙනවා... හැබැයි එයාලා එවා මත නැ ... ගුරුවරුන් බහුතරයක් හිතන්නේ මෙවගෙ දවල් නැ old school method එකට ගහලා බැනලා කියලා දෙන්න ඔනෙ කියලා... මෙ ලමයිගෙ ලකුණු අඩු කම්මැලි බැරි නිසා නෙවේ... මෙයාලා මාරම ගේමක් දෙනවා ගොඩ යන්න.. පාඩම් කරන්න මතක තියාගන්න හරි ක්‍රම කියලා දෙන්න හරි කෙනෙක් නැ .. එයාලා බොහොම වෙහෙසනවා ඉදිරියට එන්න... ලොකයෙ බොහෝ රටවල් අවුරුදු 50...60 කලින් තමයි මෙ ළමයි සුදුසු අධ්‍යාපන ක්‍රම හදුන්වා දුන්නේ... නමුත් ලංකාව මෙ ගැන හිතන්න වත් කැමති නැ ... විශේෂ ඉස්කෝලේ අවශ්‍ය නැ ... සාමාන්‍යය ඉස්කෝල වල මෙ ලමයි උගන්වන්න පුළුවන්.... මෙ ළමයිට විශේෂිත මානව හිමිකම් තියෙනවා... එවා ගොඩක් අය උල්ලංඝනය කරනවා විශේෂයෙන් ගුරුවරුන්... මානව හිමිකම් වෙනුවෙන් ඔවුන් නැගි සිටියේත් අද ගුරුවරුන් විශාල සංඛ්‍යාවකට නඩූ දාන්න පුලුවන්... දැන්වත් මෙ ලමයිට ඔයාලගේ අයිතින් ලබා දෙමු... . අනෙකුත් අබාද තියෙන අය වගෙම මෙය අයටත් අයිතියක් තියෙනවා... එයාලට වඩා සමහර විට මෙ අය දුක් විදිනවා.. .. මම මෙ ඔක්කොම කියන්න අත් දැක්කිමෙන් ...

  • @madusapresath5104
    @madusapresath5104 Жыл бұрын

    Madusha prsad

  • @gayanichathurika7285
    @gayanichathurika728510 ай бұрын

    හරි ම ලස්සනයි 😊😊❤

  • @pahansanchana975
    @pahansanchana975 Жыл бұрын

    ග්හෙහ්

  • @sriyanimalkanthi6058
    @sriyanimalkanthi6058 Жыл бұрын

    Mamath oya kathawe Inna lamaya wage podi kale mama thamath asayi oya kathawa balnna

  • @chirathvinura5058
    @chirathvinura5058 Жыл бұрын

    ❤❤❤

  • @chanukahrandimalkuragodage7536
    @chanukahrandimalkuragodage7536 Жыл бұрын

    ඒ ෆිල්ම් එක පිස්සුවක්

  • @kalpanirathnayaka6549
    @kalpanirathnayaka6549 Жыл бұрын

    Taare hameen par maru meka 😌

  • @Dubbingboy932
    @Dubbingboy932 Жыл бұрын

    රිතික් රෝෂන් ගේ අග්නිපාත් movie එක ඕනේ

  • @Tenukaorigami
    @Tenukaorigami Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sithijasulochana6442
    @sithijasulochana6442 Жыл бұрын

    Oya film ekaa koccharaa baluwath epaa wenne na

  • @priyamadusanka1891
    @priyamadusanka1891 Жыл бұрын

    Taare hameen par maru meka😞

  • @krishnagayashan1907
    @krishnagayashan190710 ай бұрын

    👌

  • @Geethkevi
    @Geethkevi Жыл бұрын

    Une histoire très triste

  • @imeshkumarasingha4723
    @imeshkumarasingha4723 Жыл бұрын

    Lassana fulm aka maru abarai

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    😀💛✌️

  • @delz2007
    @delz2007 Жыл бұрын

    Nice movei

  • @kantyk3888
    @kantyk3888 Жыл бұрын

    ❤❤❤❤

  • @NiroshaDamynthi-cp2vv
    @NiroshaDamynthi-cp2vv Жыл бұрын

    o

  • @heshan869
    @heshan8699 ай бұрын

    හරි ම දුකයි

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Жыл бұрын

    මට මතක් වුනේ මගේ පුංචි කාලයෙදි මටත් ඔහොම වුනා ඒ උනාට මම ඉන්න තැන දැන් කාටවත් ලංවෙන්නබැ

  • @Instma
    @Instma Жыл бұрын

    😍😍

  • @rathnayakacsb
    @rathnayakacsb Жыл бұрын

    Super

  • @supunirasanjala4878
    @supunirasanjala487810 ай бұрын

    Good film❤

  • @dineshcmr5566
    @dineshcmr55669 ай бұрын

    ඒ ලමයගෙ මූන දකිද්දි පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ ❤

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero Жыл бұрын

    🌟

  • @merilsilva7275
    @merilsilva7275 Жыл бұрын

    O

  • @kumarasinha5662
    @kumarasinha5662 Жыл бұрын

    Hma lmyakma dakshe

  • @tvhistory80000
    @tvhistory800009 ай бұрын

    Nice video ❤from talk with Chathu ❤

  • @upalijayathilaka1934
    @upalijayathilaka1934 Жыл бұрын

    ❤🎉

  • @dineshcmr5566
    @dineshcmr55669 ай бұрын

    ඇත්තටම ඇඬුනා ෆිල්ම් එක බලද්දි... ❤💔

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara651523 күн бұрын

    Neke full film eka you tube ekee thiyanawa gihin balanna

  • @mohamedshameer9987
    @mohamedshameer998710 ай бұрын

    Asama movie ekak... Rithik Roshange agnipath movie eka one

  • @mohamedshameer9987
    @mohamedshameer998710 ай бұрын

    Ameer khan vaddek

  • @anilrasanga3400
    @anilrasanga3400 Жыл бұрын

    Deparak film eka balala aduna.3 weni parata uba adeuwa.hodai mama hithanne daruwange hakiyawa podi kale idamma guruwaru danaganna ona kiyala.eka harima watinawa.mokada apita kela une guruwaru hinda.

  • @kusalansaranyabatuwanthuda2423
    @kusalansaranyabatuwanthuda2423 Жыл бұрын

    Mehema asarana wena lamai kochchara innawada pasal wala

  • @achiniprarthana
    @achiniprarthana Жыл бұрын

    Man issara mekata hena asai

  • @shonsachin8307
    @shonsachin830718 күн бұрын

    👍❤️❤️❤️

  • @nilukaadhikari3996
    @nilukaadhikari399610 ай бұрын

    👍

  • @AsangiKaushalya-sx2gl
    @AsangiKaushalya-sx2gl10 ай бұрын

    Wow 🌹🌹🌹🌹😘😘😘😘

  • @merilsilva7275
    @merilsilva7275 Жыл бұрын

    Nah

  • @gamingridrersl1127
    @gamingridrersl1127 Жыл бұрын

    ඇයි බොල අඩවන්නේ😢😢

  • @StevenEllison157
    @StevenEllison157 Жыл бұрын

    2 views 2 like 2 comment

  • @user-zw6oe8rb1b
    @user-zw6oe8rb1b8 ай бұрын

    හැම කෙනෙක්ම එක වගේ නෑ.......මන් අද්‍යාපනයට කැමති නෑ මන් ආස කලාවට විතරටයි...........ඉස්සර මාව තේරුම් ගන්න කවුරුත් හිටියේ නෑ ..........mn grade 7 waladi mt hambunu maths sir nisa මන් අද ජීවිතේ දිනන ගමන්🙂🙂පොඩිකාලෙ ඉදන් කොන් කරා විතරමයි මාව හැමෝම🙂🥰🥰🥰🥰🥰eth e maths sir mwa therum gttaa........eka uneth amma mwa ගනන් පන්තියකට දැම්මා වගේ...........

  • @user-eg9om1qb6w
    @user-eg9om1qb6w11 ай бұрын

    😮

  • @buddhikamanathunga9646
    @buddhikamanathunga96462 ай бұрын

    😢😢😢😮😮

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya19993 ай бұрын

    Hithata harima dukai.kandulu peramin andamin beluwe.

  • @rasikamanojkg5163
    @rasikamanojkg5163 Жыл бұрын

    වෙන කටහඩක් දාන්න අප්පා .එපා වෙනවා අහන්න😢😢😢😢❤

  • @Lpj-hv5gx

    @Lpj-hv5gx

    Жыл бұрын

    පල යන්න බුරැවා 🤬🤬🤬🤬🤬👿👿👿👿😡😡😡

  • @nethmihansika1960

    @nethmihansika1960

    Жыл бұрын

    Uba awith kiyapanko

  • @Thrishula.1948
    @Thrishula.19489 ай бұрын

    මේකෙ සිංහල film එක තියනව . සිහින full movie කියල

  • @mithunayohan4797
    @mithunayohan4797 Жыл бұрын

    Speed wadi.. ඉදිරිපත් කරන කතා විලාශය අමුතුයි.. ගැලපෙන්නේ නෑ

  • @sennenfernando1302
    @sennenfernando1302 Жыл бұрын

    😭🥺🥺🥺🥺🥺😇😣☺️

  • @bhagyaalwis5441
    @bhagyaalwis54419 ай бұрын

    😢😢

  • @gamingmihin85
    @gamingmihin85 Жыл бұрын

    Swetdyfv

  • @udenichandima843
    @udenichandima843 Жыл бұрын

    Mata aduna meka baladdi.

  • @DinushaShamalee-tc7lx
    @DinushaShamalee-tc7lxАй бұрын

    ඉෂාන් පව්

  • @nedikah9455
    @nedikah945511 ай бұрын

    Pau ahnsaka lamayak 😢

  • @dulikachantheni3051
    @dulikachantheni305111 ай бұрын

    😂😂😂

  • @AjithBandara-ch5rg
    @AjithBandara-ch5rgАй бұрын

    Veege vadi

  • @gunarathnagunathilaka
    @gunarathnagunathilaka10 ай бұрын

    Ihhkggiu

Келесі