මගේ වෙඩින් එකේ කැලුම්, දෙව්නි දාපු ලස්සන Surprise Dance එක 🥰🥰

Музыка

මගේ වෙඩින් එකේ කැලුම්, දෙව්නි දාපු ලස්සන Surprise Dance එක 🥰🥰
Follow me on social media 👇
Instagram - / mahesha.sandamali
Facebook - / mahesha.sandamali556

Пікірлер: 374

  • @bmgdissanayaka4208
    @bmgdissanayaka4208 Жыл бұрын

    සාරියක් ඇදන් මෙහෙම නැටුවා කියන්නේ ඉතින් සුපිරියක් තමා. දෙන්නම ලස්සනයි අයියා අක්කා ❤️❤️

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 Жыл бұрын

    කෙල්ලගේ සාරිය ගැලවුනේ නැති එක ලොකු දෙයක් 😁 දෙන්නම පට්ට 😍

  • @razeekahqa7285

    @razeekahqa7285

    Жыл бұрын

    AKA HODATA GATA GAHALA kella 😂😂

  • @neranjalanikalas8331

    @neranjalanikalas8331

    Жыл бұрын

    Eka sariyak neme ban.made up karapu kandiyan1k.ewa galawenne na kochchara natuwat

  • @imashiwathsala3411

    @imashiwathsala3411

    6 ай бұрын

    😂😂😂

  • @dini3495

    @dini3495

    4 ай бұрын

    :fvc😘☺️❤️c😘

  • @imeshaarachchi5528
    @imeshaarachchi5528 Жыл бұрын

    වෙඩින් ඒකක surprise dance තියෙන්න ඕන මේ වගේ.ගොඩක් වෙඩින්වල surprise dance මෙලෝරහක් නෑනේ.ඒත් මේක 😍🖤

  • @yash3466
    @yash34662 жыл бұрын

    අම්මො 100 වාතාවකට වඩා බැලුවා..කැලුම් දක්ශයා..එ නන්ගිත් හරි දක්ශයි 👏👏

  • @mattinapuri9103

    @mattinapuri9103

    Жыл бұрын

    කව්ද ඒ කෙල්ල.. මට note. Ane.. Drama 1k kiyannko

  • @akashtharukaperera9146
    @akashtharukaperera9146 Жыл бұрын

    කැලුම් කියන්නෙ next level දක්ෂ සිනමාත්මක නැට්ටුවෙක් !

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 Жыл бұрын

    ඔසරියක් ඇදලා ඔහොම නැටුවෙ කොහොමද??? එයා නම් නියම වැඩ්ඩෙක්

  • @chamodhiupeakskaupeakska624
    @chamodhiupeakskaupeakska6242 жыл бұрын

    දහපාරකට වැඩිය බැලුවා දෙන්නාම ලස්සනයි ආදරෙයි තව ඩාන්ස් එකක් ඔනි පිලිස්

  • @rasikalakmini9273

    @rasikalakmini9273

    2 жыл бұрын

    Mamath

  • @shavindyasandarenu2536

    @shavindyasandarenu2536

    Жыл бұрын

    ඔව්😇😇😇😇😛

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    @@rasikalakmini9273 UU

  • @ruvindidasany8250
    @ruvindidasany8250 Жыл бұрын

    මම දැකපු පටිිට ම dance එක නියමයි කැලුමිි අයියා අක්කාත්.ලස්සනයි ට නැටුවා.😍😍

  • @prathisha212arachchi6
    @prathisha212arachchi6 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..බලන්න බලන්න ආසයි...කීවෙනිපාරටද බැලුවේ කියලවත් මතක් නෑ...සුපිරියි...❤️සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි❤️

  • @nimaya6543

    @nimaya6543

    Жыл бұрын

    😊

  • @malamalani

    @malamalani

    Жыл бұрын

    ඔසරිය😁😁😁සොරි

  • @luckyheart6752
    @luckyheart6752 Жыл бұрын

    කෙල්ලගෙ vibe එක🤟🤟🤟

  • @dineshperera4278
    @dineshperera42782 жыл бұрын

    ක්‍රිශාන් අයියයි අක්කයි කියපු duat එක ඕනේ😍😍

  • @MD-wh7ns

    @MD-wh7ns

    2 жыл бұрын

    Ubata a wedding ekata ynna tibbe aparade 😍

  • @dineshperera4278

    @dineshperera4278

    2 жыл бұрын

    @@MD-wh7ns e mokad😂

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    මම දැකපු සුපිරියටම නටපු නැටුම් ටික සුපිරියටම නැටුවා සුපිරි 👌 කියන්න වවන නෑ .ජය වේවා !

  • @sadeepasamarawera2202

    @sadeepasamarawera2202

    Жыл бұрын

    මම දැකපු හැම වෙඩින් එකකවත් මෙව්වර ජවයකින් නටනවා මම දැක්කා මයි .සුපිරියටම නැටුවා .👌👌👌👌👌👌 ආය කියන්න වවන නෑ . ඒ තරමටම ජවයෙන් නැටුවා 👌👌👌👌👌👌

  • @sadeepasamarawera2202

    @sadeepasamarawera2202

    Жыл бұрын

    Dancing 💖 💃💃💃💃💃💃 👌

  • @malithisathsarani3173

    @malithisathsarani3173

    Жыл бұрын

    අනිවා

  • @shalinipunsala8783

    @shalinipunsala8783

    Жыл бұрын

    @@sadeepasamarawera2202 qqqq

  • @shalinipunsala8783

    @shalinipunsala8783

    Жыл бұрын

    @@malithisathsarani3173 qqqq Qqqqqqqqqqqqqqqqqqqq qqqq qqq1qqq

  • @shiromadesilva2589
    @shiromadesilva2589 Жыл бұрын

    හරිම ලස්සනම ලස්සන දුවේ..පුතුනේ ..සංගීතය ටෙලිනාට්‍යය රඟපෑමට දක්ෂවගේ නැටුමටත් දක්ෂ දරුවෝ සුබම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි සෑමදාම ජයවේවා .From UK .. 🌹💖🌹💖🌹💖🌹💖🌹💖🌹..

  • @shashishashi8688
    @shashishashi86882 жыл бұрын

    අනේ ලස්සනයි අනේ 😍😍😘 full surprise video eka dnnko akkiyooo plzzzzz 🙏🙏

  • @laknihaseka498
    @laknihaseka4982 жыл бұрын

    මරු ...❤️‍🔥🥰 ලස්සනයි අක්කී...full surprise video aka ona 😎❤️‍🔥

  • @hashininimsara174
    @hashininimsara174 Жыл бұрын

    Woww amazing dance performance akkiya..🥰❤️

  • @SiriwardanaSiriwardana-ey5kp
    @SiriwardanaSiriwardana-ey5kp23 күн бұрын

    නියමයි...ලස්සනට නටනවා දෙන්නම ..පට්ට❤❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 Жыл бұрын

    බලන්න බලන්න අසා හිතෙන ඩාන්ස් ඵකක් සංගීතේ සියලුම දෙනාට බුදු සරණයි

  • @dilrukshideepthika2311
    @dilrukshideepthika23112 жыл бұрын

    Eda super dance eka 🥰❤️

  • @nethmihimansha1243
    @nethmihimansha1243 Жыл бұрын

    දවසකට දෙතුන් වතාවක් බලනවමයි...ලස්සනයි ...

  • @milansanjeewa7316
    @milansanjeewa7316 Жыл бұрын

    Ammo සුපිරි kiyann වචන na කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 👌👌

  • @aselasiriwardana9216
    @aselasiriwardana9216 Жыл бұрын

    කියන්න වචන නෑ පට්ටම ලස්සනයි ♥️

  • @nalakaprasad7220
    @nalakaprasad72202 жыл бұрын

    Woww කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @navodyahewage2743
    @navodyahewage2743 Жыл бұрын

    Maru dance eka niyamai akke❤️‍🔥❤️‍🔥😍😍🥰🥰🥰

  • @kaveeshalakshani2477
    @kaveeshalakshani2477 Жыл бұрын

    Woww godak lassanai act eka...🥰♥️

  • @krishanthsupul8740
    @krishanthsupul8740 Жыл бұрын

    ගැම්මක් තමා... සුපිරියි! 100 වතාවකට වඩා බැලුවා. ආදරෙයි දෙන්නටම.

  • @nihalarachchi7046
    @nihalarachchi70462 жыл бұрын

    Eka supiri dance eka 🔥🙈🤩🤩❤❤❤

  • @amandihettiarachchi9561
    @amandihettiarachchi9561 Жыл бұрын

    කැලුම් හරිම ලස්සනට නැටුවා... හරියට varun dhawan වගේ...

  • @madhu4176
    @madhu41762 жыл бұрын

    Krishan aiya qwa song ekath dannako akke 😊

  • @rasikalakmini9273
    @rasikalakmini92732 жыл бұрын

    Mama visiparak baluva dance Eka patta kalum niyamai 🤗🤗🤗🤗 devni patta dance patta

  • @hansinisansala7170
    @hansinisansala7170 Жыл бұрын

    Superb...aye aye balanna hithenawa...

  • @ipoliyanrooff5630
    @ipoliyanrooff5630 Жыл бұрын

    කැලුම් අයියා පට්ට 😎😘

  • @ruvinithilakarathna1303
    @ruvinithilakarathna1303 Жыл бұрын

    Woooow superb 👌

  • @indunifernando5718
    @indunifernando571810 ай бұрын

    කලේකින් දැක්ක superb surprise dance එකක්👌💥

  • @tharindivihangika4243
    @tharindivihangika4243 Жыл бұрын

    කැලුම් ගෙ ඩාස් එක මරු 🤩 🤩

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි සුබ ගමන්

  • @bavindukaushal2792
    @bavindukaushal2792 Жыл бұрын

    Wooow...marama lassanai...kochchara beluwath athi wenne ne...supiri supiri👍👍👍👍❤️❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 Жыл бұрын

    Wooooow malitha perfect ❤❤🔥🔥

  • @nadeeshatharangani9396
    @nadeeshatharangani93962 жыл бұрын

    Superb no words to say good job ❤️❤️❤️

  • @tharindalaknidu2808
    @tharindalaknidu28082 жыл бұрын

    Full ek onee akke...plzzzz 😍😍

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Жыл бұрын

    මරු මරු ගොඩක් ලස්සනයි 🌹🌹🌹❤️❤️👍✈️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    නියමයි අක්කේ අයියේ සුපිරියටම නැටුවා

  • @sisirakumara6180
    @sisirakumara61802 жыл бұрын

    නියමයි 👍👍🌹🌹🌹🌹🌹

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    හරිම ලස්සනයි

  • @ranibandara212
    @ranibandara2124 ай бұрын

    හරිම ලස්සනයි. ඔයාලගේ යුග ජීවිතේ ..ප්‍රීතියෙන් සතුටින් ජීවත්වෙන්න ලැබේවා ..!.❤...

  • @MNH03
    @MNH032 жыл бұрын

    kelum aiya 🔥🔥🔥❤️

  • @sachiswrhj2500
    @sachiswrhj250011 ай бұрын

    Amazing performance Sanjana 🥰❤️purod of you dear...🥰❤️

  • @nethmihimansha1243
    @nethmihimansha1243 Жыл бұрын

    දවසට කී වතාවක් නම් බලනවද...අම්මෝ ඒක නම් සුපිරි ❤️😌

  • @chamo_diary
    @chamo_diary3 ай бұрын

    eka nm supiri ❤

  • @dinujayashehan7928
    @dinujayashehan7928 Жыл бұрын

    Mama dakka Supirima dans Eka . Patta Lassanayi Ela kirii 👍👍👍

  • @indirakarunaratne8991
    @indirakarunaratne89912 ай бұрын

    Beautiful dance.Super...super..

  • @priyanthipriyanthi5228
    @priyanthipriyanthi5228 Жыл бұрын

    සුපිරි....

  • @chandaniwikkramasinha7741
    @chandaniwikkramasinha7741 Жыл бұрын

    Ane lassanai puthe dennama..me sinduwata dakapu lassanama dancing eka..kocchara baluwath athiwenne naha..harima lassanai..dennatama siyalu devi rakawaranai..teruwan saranai ❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️✨️

  • @sandaliaparna5237
    @sandaliaparna52374 ай бұрын

    Supiriyak❤❤❤

  • @janakakulathunge8860
    @janakakulathunge88602 жыл бұрын

    Beautiful!!

  • @dananjiakalanka7515
    @dananjiakalanka7515 Жыл бұрын

    Eknm maru akka . Congratulations

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    Wow😍😍😍නියමයිනේ

  • @jkmalani1544
    @jkmalani154418 күн бұрын

    හරිම ලස්සනයි සාරියට ගැලපෙන නැටුමක් දෙන්නම් ලස්සනයි

  • @nimminadeesha1633
    @nimminadeesha1633 Жыл бұрын

    Waaawooo lassnani ❤️

  • @mishalnimnade9357
    @mishalnimnade9357 Жыл бұрын

    Wooooow superb 👍👍❤❤

  • @wathminipabasara7090
    @wathminipabasara7090 Жыл бұрын

    වාව්...... සුපිරි වැඩක් ආ

  • @ahiahi1721
    @ahiahi1721 Жыл бұрын

    waw mara lssanai Ambo a aiya mara lssanata natanawa Ambo a akka waw suba pethum aiyea akkiyo dekapu niyama duns eaka 😮😮😮😮

  • @yogyabinsarani583
    @yogyabinsarani583 Жыл бұрын

    Happy wedding day akkitai aiyatai very beautiful 😜❤️‍

  • @nethmiherath1605
    @nethmiherath16052 жыл бұрын

    That energy 🥺🔥 Superb

  • @SLMastery
    @SLMastery3 ай бұрын

    Wow නියමයි👌🔥🔥❤️❤️

  • @kapilab6515
    @kapilab6515 Жыл бұрын

    Both at stunning performance

  • @nilushathilak4325
    @nilushathilak432517 күн бұрын

    Beautiful dance children ❤️

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 Жыл бұрын

    ඇත්තටම ඔව් ලස්සනයි වෙනසක් දකිනව 🌹👍🌹

  • @sachinthasanjeewanisachint218
    @sachinthasanjeewanisachint218 Жыл бұрын

    Superb 🤩😍❤

  • @ShashiniMadushika-kq8zi
    @ShashiniMadushika-kq8zi6 ай бұрын

    මාරම ලස්සනයි❤

  • @sweet_lify
    @sweet_lify Жыл бұрын

    Super energy

  • @SenakaDewapriya-fh2gf
    @SenakaDewapriya-fh2gfАй бұрын

    supiri supiri ekanm kiynn wachana na ❤❤❤❤❤❤❤❤❤❤

  • @dulanjanikumarasingha9984
    @dulanjanikumarasingha99848 ай бұрын

    ලස්සනයි නැටුම . ලස්සනටම නැටුවා❤❤ 👏👏👏

  • @miulamiula328
    @miulamiula328 Жыл бұрын

    Lassanei dance aka excellent

  • @shrimathimanike8050
    @shrimathimanike8050 Жыл бұрын

    මාරම.ලස්සනයි

  • @user-vv6le2hc5z
    @user-vv6le2hc5z3 ай бұрын

    අඩෝ සුපිරියක් තමයි ඩාන්ස් එක ❤😊

  • @indkaindka4315
    @indkaindka4315 Жыл бұрын

    ඒකනම් පට්ට 🔥🤘

  • @mangalakulasinghethotage5774
    @mangalakulasinghethotage5774 Жыл бұрын

    excellent dance

  • @prasadani2770
    @prasadani27702 жыл бұрын

    Kelum aiya patta dance eka

  • @TSS56

    @TSS56

    2 жыл бұрын

    Ow ane

  • @madutart1615
    @madutart1615 Жыл бұрын

    එකනම් පිස්සුවක්🎉🎉🎉🎉

  • @koekloeren3797
    @koekloeren37974 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි 💐💐 From 🇳🇱🇳🇱

  • @shavindyasandarenu2536
    @shavindyasandarenu2536 Жыл бұрын

    මරු😛😍😍😍😍

  • @voicehuntuk2644
    @voicehuntuk2644 Жыл бұрын

    Nice one

  • @nethmahimashi9063
    @nethmahimashi90632 жыл бұрын

    අම්මෝ ඒකහ්❤️🥰🥰

  • @samithathennacon3811
    @samithathennacon3811 Жыл бұрын

    මාරම ලස්සනයි🌹🌹🌹🌹

  • @nisalyaasamarajeewa1457
    @nisalyaasamarajeewa14578 ай бұрын

    Wow ❤ amazing

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 Жыл бұрын

    Oh it's awesome 👍♥️❤️

  • @user-bj6tg4sf3d
    @user-bj6tg4sf3d7 ай бұрын

    පට්ට ලස්සනයි අයියා අක්කා ❤❤❤❤❤❤

  • @priyadarshanikumburegama824
    @priyadarshanikumburegama8246 ай бұрын

    Super dance....❤️❤️❤️👌👌😍😊

  • @rangaharshani937
    @rangaharshani937 Жыл бұрын

    මාර ලස්සනයි

  • @udenika5732
    @udenika5732 Жыл бұрын

    Niyamayi supar ...❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @Asini_Imalsha
    @Asini_Imalsha Жыл бұрын

    Great!♥️👍

  • @dulajkavishka339
    @dulajkavishka339 Жыл бұрын

    මරු එක නම් සුපිරි 💕🥲🥲🥲

  • @an_ushyamali2850
    @an_ushyamali28502 жыл бұрын

    Akka full surprise dance ekama dannko

  • @-tinkerbell9871
    @-tinkerbell9871 Жыл бұрын

    අම්මොහ්😍🥰

  • @sachinichathurika4042
    @sachinichathurika4042 Жыл бұрын

    Superb dance kalum malliyo.as far as i know you are in national youth saba dancing group neda?You are multi talented.

  • @shiromiherath9999
    @shiromiherath9999 Жыл бұрын

    Sha.... Best 👍 beautiful 🥰

  • @user-rc2tt1hm7u
    @user-rc2tt1hm7u10 ай бұрын

    ඒකනම් පට්ට❤

  • @sumilamadumali8543
    @sumilamadumali8543 Жыл бұрын

    Niyamai🔥🔥🔥🔥🔥

  • @ruwandigunasena9319
    @ruwandigunasena9319 Жыл бұрын

    Supiriy..... Dan 5,6 parakma baluwa dance ekak

Келесі