දොස්තර කියන්න බෑනා - Surange Masuran

#surangemasuran @surangasatharasinghe
FACEBOOK - / surangemasuran

Пікірлер: 168

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf3 жыл бұрын

    සාමාන්‍යයෙන් අද කාලෙ ළමයි කැමති එ් කාලෙට ගැළපෙන කොල්ලො කෙල්ලොන්ටනේ. එ්ත් සුරන් මාමාට අපි හැමෝම කැමතී... හරි අාදරෙයි... 😊❤

  • @surangemasuran23

    @surangemasuran23

    3 жыл бұрын

    Thanx

  • @apsarasandamali9092
    @apsarasandamali90923 жыл бұрын

    ඒක නං අයියේ ලස්සනට නම් මාරයි හරිම ලස්සනයි හැමදාම ජය වේවා බුදු සරණයි ♥️♥️🙏🙏

  • @ashimithaksha2897
    @ashimithaksha28973 жыл бұрын

    සුරන් මාමාලාගේ පවුලේ තියන බැදීමට ගොඩක් ආදරෙයි....හැමදාම සතුටින් ඉන්න..😍

  • @merifernando4860

    @merifernando4860

    3 жыл бұрын

    කොහොමත් නොනාගේ තියන ඉවසිම හා උගත් කම තමයි පවුලේ සමගියට හේතුව 👌👌👌

  • @nishanthajayasooriya5555

    @nishanthajayasooriya5555

    10 ай бұрын

    ​@@merifernando4860¥1№*2#

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි 🙏🙏❤️❤️❤️💕💕

  • @wasanthanalakaketikatha6410
    @wasanthanalakaketikatha64103 жыл бұрын

    සුපිරියටම තියනව. හිනාවෙලා පන යනව. සුරංගෙ ඇක්ටිං වලට ගොඩක් කල් ඉඳන්ම හරිම ආසයි. ජය වේවා

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage4893 жыл бұрын

    සුරන් මාමා ❤️💫

  • @ajithprasad2571
    @ajithprasad25713 жыл бұрын

    හොද වැඩෙ අද දැක්කේ විඩියෝ ටික...පට්ට

  • @supunhasantha9686
    @supunhasantha96863 жыл бұрын

    නියමයි සුරන් මාමා දිගටම කරන් යන්න ඔනේ

  • @ROADTOKOREA
    @ROADTOKOREA3 жыл бұрын

    Niyamai.. ❤👍

  • @r.pisuru3982
    @r.pisuru39823 жыл бұрын

    දොරලොක් හෝම්ස්.... series එකක් පටන් ගනිමු ද?.........😅😁💗💗💗💗💗💗

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando54583 жыл бұрын

    තුන් දෙනාම ඉන්න වීඩියෝ එකක් ඔනේ .නාටක මාරයි එකෙ ඔයාල හැමොම ලස්සනට රගපෑවා....❤️❤️❤️❤️

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya3 жыл бұрын

    නියමයි නියමයි එල

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2503 жыл бұрын

    Aththatama sinior naluwek thamai suranga ataka nataka idhan api balanawa oyawa Maru ❤️🔥🙏👌

  • @surangemasuran23

    @surangemasuran23

    3 жыл бұрын

    Thanx 🙏

  • @mrcrow-yt4644
    @mrcrow-yt46443 жыл бұрын

    සුරන් මාමා නැන්දාත් එක්ක විඩියෝ එකක් ඕනි

  • @surangemasuran23

    @surangemasuran23

    3 жыл бұрын

    අනිවාර්යයෙන් හෙට දෙනවා

  • @gossipmithuro4734

    @gossipmithuro4734

    3 жыл бұрын

    ඔව්ව් 😍😍🙂

  • @mrcrow-yt4644

    @mrcrow-yt4644

    3 жыл бұрын

    @@surangemasuran23 හා මාමෙ ඕනි ජෝක් විඩියෝ එකක්

  • @samanelectronics
    @samanelectronics3 жыл бұрын

    අඩෙන්නම දීල ඒකනම් . සුපිරි!

  • @prabathviduranga4200
    @prabathviduranga42003 жыл бұрын

    මාමේ වීඩියෝ ටික ලස්සනයි තව දාන්න 👍👍👍👍👍👍👍

  • @neelsankalpana9214
    @neelsankalpana92143 жыл бұрын

    ආදරෙයි ඔක්කෝටම පට්ට පට්ට

  • @samankumara6553
    @samankumara65533 жыл бұрын

    ඒක නම් සුපිරි 👍👍👍❤️❤️❤️

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne24713 жыл бұрын

    නියමයි ජයවෙවා

  • @shalirupasingha6258
    @shalirupasingha62583 жыл бұрын

    සුරන් මාමා නියමයි

  • @sanjayaprasanna7254
    @sanjayaprasanna72543 жыл бұрын

    Sura niyamai mahan

  • @almightydila2774
    @almightydila27743 жыл бұрын

    දොරලොක් හෝම් ඔනී සුරන් අයියා. ❤

  • @sudehinijayathilaka7574
    @sudehinijayathilaka75743 жыл бұрын

    නියමයි 👍👍👍👍

  • @familylife5087
    @familylife50873 жыл бұрын

    මරු මරු එක මරු

  • @srikanthawijithasiri3417
    @srikanthawijithasiri34173 жыл бұрын

    සුපිරි

  • @anurajayantha3663
    @anurajayantha36633 жыл бұрын

    Suran Mahathmayo, Anee Koidan JAHUTAN? Harima Kamathi JAHUTAN, MARUWAL ADINA Samaga Oba 3dena. Budu Saranai. 🙏🙏🙏

  • @janakalakmal6401
    @janakalakmal64013 жыл бұрын

    එල එල

  • @chamindaperera815
    @chamindaperera8153 жыл бұрын

    Oyage concept gana kiyanna deyak na...suppa...❤❤❤ Suranga Satharasinghe....

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha3 жыл бұрын

    ලොල්ලොලො ලොක් ලොල්ලොලො ලොක් 😀😀😀😀😀😀

  • @kasunwickramasingha6240
    @kasunwickramasingha62403 жыл бұрын

    අදරෙයි සුරන්

  • @slcricket1611
    @slcricket16113 жыл бұрын

    කන්තෝරු මෝරු ආයෙත් ඕනි

  • @Gayainayai
    @Gayainayai3 жыл бұрын

    නියමයි

  • @devmithathsarani7687
    @devmithathsarani76873 жыл бұрын

    නියමයි.♥️♥️♥️❤️❤️❤️👍👍👍👍

  • @tharutharu1645
    @tharutharu16453 жыл бұрын

    ane ammo shoi shoi💖💖💖💖💕💕💕💕

  • @gayannusanga43
    @gayannusanga433 жыл бұрын

    සුපිරි 😍😍😍😍😍

  • @uvindusahan6239
    @uvindusahan62393 жыл бұрын

    මරු මරු මාමෙ 😁❤️

  • @anuradapuravimala1673
    @anuradapuravimala16733 жыл бұрын

    ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාසෙ අද නොයෙක් අපරාධ පාපක්‍රියා වලින් සමාජය දැවෙන කල්හි තමාගෙ මෙන්ම අන්‍යයාගෙ සිත් දූෂිතකරන රාගාදී කෙලෙස් පව් වඩවන කාම උම්මත්කයන් බිහිකරන ප්‍රෙම ගීත නා‍ට්‍යාදී හා වටිනා කාලය කා දමන අසභ්‍යවූ විහිලුතහලු ආදී වැඩ සටහන් ද්වෙෂ සහගත නිවෙදන පුවත් නිර්මාණ කරන්නො හා ප්‍රචාරය කරන්නො බහුලව ඇති නමුත් සද්ධා මෙත් කරුණා නුවණ වඩවන නිර්මාණ ප්‍රකාශන කරන්නො ස්වල්ප දෙනෙක් වෙති. අද ගුණදහමින් පිරිහෙමින් පවතින සමාජය නගා සිටුවීමෙ ප්‍රබලම බලවෙගය බවට පත්වී ඇත්තෙ ජනමාධ්‍ය වෙති. කුමක් නිසා ද යත්: අද බහුතරයක් දරුවො වැඩි කාලයක් ගතකරන්නෙ ජනමාධ්‍ය තුල බැවිනි. එබැවින් මාධ්‍ය වගකීමෙන් කටයුතු කළයුතු වෙයි. ඇතැම් මාධ්‍යයො දරුවන්කෙරෙහි අනුකම්පා විරහිතව ඉතා දුෂ්ට නිහීන පහත් ක්‍රියාකාරකම් කරති. එනිසා දරුවන්තුල අනාචාර විෂමා චාරයන් කෙරෙහි ලජ්ජාබය නැති වීම හෙතුකරගෙන මව්පියන් හා දරුවන් අතර ගරුත්වය පවා පිරිහී ඇත. කළාකරුවන්ට ද වගකීමක් ඇත. ඉහත නුවණ යන්නෙන් අර්ථගැන්වෙන්නෙ වෙළීලා බැදී ප්‍රෙමෙ විනාසෙ උනා මෙ,නාමය නො දිරණා කුණුකය දිරණා, තනිවයි උපන්නෙ තනිවයි මැරෙන්නෙ යනාදී යථාර්තය ප්‍රකට කරන නිර්මාණ සදහා වෙයි. අතීත පණ්ඩිතයො රාග ද්වෙෂ මොහ සහිත පුහුදුන් මිනිසා උපක්‍රමසීලිව දහම වෙත යොමු කිරීමට අති දක්ෂ නිර්මාණ කළහ. ශ්‍රාවක ප්‍රෙක්ෂක සිත තුල පාප සිතිවිලි පහකරමින් කුසල සිත් උපදින පරිදි තමා එමොහොතෙ හො දහමෙහි ප්‍රායොගික වී ගායනා කළහ. එයින් තමා තමන්හට මෙන්ම අන්‍යාහට ද යහපතක් කරන කල්‍යාණ මිත්‍රයෙක් විය. ප්‍රවීනයා විශාරදයා පණ්ඩිතයා යැයි හැදින්විය යුතුවන්නෙ මෙ වැනි කෙනෙකුට මිසක් රාගාදී කෙලෙස් උපදවා තමාද අනිකා ද වනසන නිර්මාණ කරන්නාහට නොවෙයි. "සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වෙයි" යන්න දහම වෙයි. ඔබලාගෙ දැහැම් සිතුම්පැතුම් ඉටුවෙවා!

  • @rmprathnayaka6628

    @rmprathnayaka6628

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @devika6452
    @devika64523 жыл бұрын

    මම දැමමා මාමා 👍👍

  • @surangemasuran23

    @surangemasuran23

    3 жыл бұрын

    Thanx පුතේ

  • @theworldoftheeyetv7310
    @theworldoftheeyetv73103 жыл бұрын

    සුරන් මාමා දැන් දෙරනෙ නැද්ද . කන්තෝරු මෝරු මරු ඈ

  • @hareshgalahitiya6786
    @hareshgalahitiya67863 жыл бұрын

    නියමයිනේ සුරංග අයියා ...

  • @jithrujayawantha9771
    @jithrujayawantha97713 жыл бұрын

    tama mama oba tumage suran narendraya, dorolock hornes, karate asapuwa ahanawa ecaharat supiri. pattai ❤️❤️❤️❤️

  • @sasirunimsath3752
    @sasirunimsath37523 жыл бұрын

    Ela ela 🙏🙏🙏👍👍👍👍👍👍

  • @purniwasana6870
    @purniwasana68703 жыл бұрын

    suran mameee.. superb

  • @manuthihimaru8945
    @manuthihimaru89453 жыл бұрын

    Wow superb

  • @shameeer
    @shameeer3 жыл бұрын

    Niyamai aiye

  • @deranasampathh1198
    @deranasampathh11983 жыл бұрын

    මරු

  • @shiranfernando7049
    @shiranfernando70493 жыл бұрын

    නියමයි ඈ 😘😘😘

  • @muthunishani2558
    @muthunishani25583 жыл бұрын

    නියමයිනියමයී සුරල්මාමා

  • @lilanifonseka1706
    @lilanifonseka17063 жыл бұрын

    Superb

  • @sapuwaproduction3946
    @sapuwaproduction39463 жыл бұрын

    අම්මෝ යකෝ 😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha3 жыл бұрын

    ඔන්න මමත් ආවා උදේන්ම

  • @jayasingha7102
    @jayasingha71023 жыл бұрын

    Dukan enna kalaka oya nisa apita tikka hinawannawa godak pin....ko ara pishachrayai....keppasumanay

  • @imranmana985
    @imranmana9852 жыл бұрын

    එක මරු 👍😂💕❣️

  • @buddhikamadhuwanthi6831
    @buddhikamadhuwanthi68313 жыл бұрын

    👍👍

  • @goldenlion3082
    @goldenlion30823 жыл бұрын

    niyamai suran aiya

  • @kalinduedirisingha8533
    @kalinduedirisingha8533 Жыл бұрын

    Niyamai..suran aiye 🎉😂❤❤

  • @tharakajayasingha2989
    @tharakajayasingha29893 жыл бұрын

    ලොල් ලොල් ලොක් වුනාම හාට් එකත් නතරම වුනාම ආවානම් හොදයි නෙ මාමේ

  • @Sanaaji368
    @Sanaaji3683 жыл бұрын

    Super

  • @sahanmendis485
    @sahanmendis4853 жыл бұрын

    Niyamay

  • @judekrishantha5488
    @judekrishantha54883 жыл бұрын

    Suran mama..maru maruuuuu❤❤❤❤❤❤❤

  • @maleeshatharushi2932
    @maleeshatharushi29322 жыл бұрын

    අම්මෝ ඒකෙ මුලනම් සුපිරි

  • @punsaralakshani3164
    @punsaralakshani31643 жыл бұрын

    Maru...❤️👌

  • @tharindupriyankara630
    @tharindupriyankara6303 жыл бұрын

    👍👍👍👍

  • @prasadwaragoda
    @prasadwaragoda3 жыл бұрын

    ❤️❤️

  • @somalatha1391
    @somalatha13913 жыл бұрын

    🤗🤗🤗👍

  • @24venihoorawa37
    @24venihoorawa373 жыл бұрын

    👍👍👍👍👍

  • @punchisamanali3020
    @punchisamanali30203 жыл бұрын

    Hammeeeee😂😂😂😂😆😆😀😀😀😁😂👌👍

  • @DTTSL1993
    @DTTSL19933 жыл бұрын

    Api awa suran mama ..adarei ❤️

  • @Krisha7526
    @Krisha75263 жыл бұрын

    Hapoi 😂😂😂😂

  • @sanaimanai8729
    @sanaimanai87293 жыл бұрын

    Ammoooo😂

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka2 жыл бұрын

    නියමයි.🤣🤣🤣

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali68173 жыл бұрын

    😂😂😂දොස්තර බෑණා 😁😁😁

  • @pramusets8168
    @pramusets81683 жыл бұрын

    දොරලොක් හොම් ඕනේ😀😀

  • @yapayapa7255
    @yapayapa72552 жыл бұрын

    Niyamay.lassanay.api.ada.idala.balNo.dubai.wala.idala.bs❤️❤️❤️

  • @anilfernando2680
    @anilfernando26803 жыл бұрын

    එල එල🤣🤣🤣

  • @dcpdissanayaka687
    @dcpdissanayaka6873 жыл бұрын

    Eknam maru😂

  • @manjulakumari9372
    @manjulakumari93723 жыл бұрын

    Ha.ha.ha.thanks.

  • @user-pw9yd4fs2t
    @user-pw9yd4fs2t3 жыл бұрын

    සෙට් එක නැවත දැකීම සතුටුයි.හොද නමක් තිබුනනම් මීට වඩා හොදයි.කරගෙන යන්න.නාටක මාරයි ස්කිප්ට් මරු.බිස්නස් ක්ලාස් ටොප් ක්ලාස් ඒව වගේම ලෝ ක්ලාස් ඒවත් කරන්න.

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra93663 жыл бұрын

    ane maru..hina wela badath ridenawa..

  • @tharangaprasad2512
    @tharangaprasad25122 жыл бұрын

    SUPER

  • @anusubani1836
    @anusubani18362 жыл бұрын

    නිදි නැතිව බලන්න පුලුවන් ඔයාගෙ ජොක්

  • @asankawijesiri7033
    @asankawijesiri70333 жыл бұрын

    ❤❤❤❤❤🤝🤝

  • @sotirisavram5460
    @sotirisavram54603 жыл бұрын

    Maru

  • @sotirisavram5460

    @sotirisavram5460

    3 жыл бұрын

    Suranaye Maru ban

  • @lakibiy9087
    @lakibiy90873 жыл бұрын

    Ane ammo soka ni👍👍👍

  • @notyhashan1147
    @notyhashan11472 жыл бұрын

    🥺❤️✌️

  • @saltandpepper2002
    @saltandpepper20023 жыл бұрын

    පටි රෝල් එකේ ආතල් ටිකක් ඕනේ සුරමෝ 💚

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Жыл бұрын

    ප්‍රෙග්නට් වෙලා ආපු පළවෙනි ගහනිය තමුන් නෙවෙයි තමයි .ඒත් ඒ ගහනු වරදි පාරෙ ගියා කියල තමුනුත් ගියහම හරිද.රටේ ඔක්කොම වරදි පාරෙ ගියත් මම නිවරදි මාර්ගයේ යනව කියල යන එකයි බුද්ධිය කියන්නෙ .

  • @vidanapathirana3005
    @vidanapathirana30052 жыл бұрын

    Hi, harima lassanai 💞💞❤️❤️❤️

  • @Tiktokthenu567
    @Tiktokthenu5672 жыл бұрын

    Mekanam maru 😄😄😄

  • @nishanthaathukorala659
    @nishanthaathukorala6593 жыл бұрын

    Patta 😄😄😄

  • @ManelPathirana344
    @ManelPathirana3443 жыл бұрын

    😄😄😄😄👍

  • @danuddarazoom1079
    @danuddarazoom10793 жыл бұрын

    💪💪🤣🤣❤❤

  • @wasanthacool2273
    @wasanthacool22733 жыл бұрын

    අම්මෝ ඒක

  • @malimuthu9453
    @malimuthu94533 жыл бұрын

    Mare maru

  • @antonfernando8409
    @antonfernando84093 жыл бұрын

    cute lady.

  • @slyoutubemagazine2518
    @slyoutubemagazine25183 жыл бұрын

    Mawa mathakada suran ankal milieniyam city wala nitharama dakinawa🙂🙂

  • @lakshminineranjan6707
    @lakshminineranjan67073 жыл бұрын

    😂😂😂🙆‍♀️❤️❤️❤️💞

  • @kassacinema4094
    @kassacinema40943 жыл бұрын

    ඔන්න කස්සලත් සෙට් උනා ❤

  • @surangemasuran23

    @surangemasuran23

    3 жыл бұрын

    Ela bro

  • @familylife5087
    @familylife50873 жыл бұрын

    සීගිරිය පැත්තෙවත් එන්නේ නැද්ද

  • @anojiwijesinhe1899
    @anojiwijesinhe189910 ай бұрын

    Niyamai 😂

Келесі