No video

sunshine lal vithanage interview j promo 2020

sunshine lal vithanage interview j promo 2020
sunshine lal vithanage number : 0777914516
J promo contact number: 0771306199
Contact me on - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
Online Men's Shopping Web Site: taglook.lk
Online WoMen's Shopping Web Site: taglook.lk
J Promo Online Shopping Facebook page: www. Taglookfashion
👉 Don't forget to SUBSCRIBE And Click TO Bell Icon J Promo KZread channel Thank You!

Пікірлер: 180

  • @user-jk6sj5lm3w
    @user-jk6sj5lm3w4 жыл бұрын

    වැඩසටහන් ඔක්කොම බලද්දී ගොඩක් දේවල් ඉගන ගත්තා මීගමුව , කටුනායක , කුරන අවට සෑම කෙනෙකුටම ලොකු ආඩම්බරයක් ලාල් මහත්තයා ගොඩක් වටිනවා ඔයාගේ පැරනි මතකය..... ජේ ප්‍රමෝ ගොඩක් ස්තූති මේ වැඩසටහන ඉදිරිපත් කිරිම ගැන

  • @dulanjaperera368
    @dulanjaperera3684 жыл бұрын

    අඩු ඇගයිමක් ලබපු සුපිරි කලාකරුවෙක්.

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando38834 жыл бұрын

    ලංකාවෙ සංගිතයට ලොකු මෙහෙවරක් කරපු චරිතයක් හොයාගෙන ගිහින් එතුමට ගරුත්වයක් දෙන්න වගේම නොදන්නා ඉතිහාසයක් ගැන මතකයන් සිහිකරලා නොදන්න අයට දැනුමක් දෙන්න J promo ජූඩ් ඔබේ උත්සහය අපි අගේ කරනවා. ඔබට ජයවේවා.

  • @ravindumadhusanka8637
    @ravindumadhusanka86374 жыл бұрын

    ජය වේවා ......!!! ලාල් විතානගේ මහත්තයා⁣ට හදවතින්ම සුභ පතනවා,ඒ වගේම ස්තුතීවන්ත වෙනවා රොෂාන් පෙ⁣රේරා සර්ව එදා ඒ විදිහට තොරගත්ත එකට.❤️❤️❤️

  • @gayanmadushan419
    @gayanmadushan4193 жыл бұрын

    දක්ෂයෝ හැදුණු තැනක් ,,,,,, චරිත බිහිවූ තැනක් ,,,,,,, ජය වේවා SUNSHINE ,,,,,,,

  • @samsanfernando9516
    @samsanfernando95164 жыл бұрын

    ලාල් අයියගෙ ගෝලයෝ තමයි අද ලංකාවේ සුපිරිම බෑන්ඩ් වල ඉන්නේ

  • @DAYAN_W
    @DAYAN_W3 жыл бұрын

    ශ්‍රී ලංකාවේ සංගීත ගුරු ගෙදර මහා ඇදුරුතුමන් ❤️

  • @inplaydeepal4726
    @inplaydeepal47264 жыл бұрын

    රොෂාන් පෙරෙරා ව ඕනේ ජුඩ් මල්ලි

  • @nuwandon6776
    @nuwandon67763 жыл бұрын

    නිරෝෂන්ගෙ වගේම ගොඩක් වාදකයන්ගෙ මුල් නිර්මාණකරු ලාල් අයිය කියන්නේ දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි🙏 අයියෙ

  • @udithaha7545
    @udithaha75454 жыл бұрын

    සුපිරිම වැඩ්ඩෙක් ලංකාවේ ආදරෙයි ලාල් අයියේ ජයවේවා

  • @pazi5577
    @pazi55774 жыл бұрын

    රොෂාන් අයියා ගැන තව කවර කතා ද මීට වඩා Roshan Is Best ❤️❤️❤️

  • @nilukqwsefuollbcfdvhkniros1006

    @nilukqwsefuollbcfdvhkniros1006

    5 ай бұрын

  • @virajgodakanda3049
    @virajgodakanda30494 жыл бұрын

    සුබපැතුම් ...ලාල් අයියාටත් ජේ ප්‍රොමෝටත්, ඇන්ටන්, රොෂාන් ගේන්න....

  • @sureshfernando25
    @sureshfernando254 жыл бұрын

    ග්‍රේෂන් ලාල් අපේ ගමේ (කුරන)මීගමුවෙ. සුපිරි වැඩකාරයෙක් තමයි, දක්ෂයෝ හදලා රටට බෙදල දුන්න ♥️

  • @redapplemusicofficial
    @redapplemusicofficial Жыл бұрын

    ලාල් විතානගේ මහත්මයා ඉතාමත් ඉහලින් අගය කල යුතු කලාකරුවෙක් 💙

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi73083 жыл бұрын

    අපිට මතකයි 90 දශකයේ මෙයාලගේ වැඩකිඩ...හඬවගේම ,දක්ශ වාදකයෙක් ,වගේම නළුවෙක් ලස්සන පුද්ගලයෙක් .... වේයන්ගොඩ ශෝ එකක් මෙයාල හැන්දෑවේ 7 ඉඳල පහුවදා උදේ 8 වෙනකම් ගැහුව ,ජිප්සීස් සන්ෂයින් බෑන්ඩ් 2ම එක ස්ටේජ් එකේ

  • @akalankakumarasinghe7626
    @akalankakumarasinghe76264 жыл бұрын

    රොෂාන් ගේන්න 🥁🤴🏻

  • @shashikamaligaspe9207
    @shashikamaligaspe92073 жыл бұрын

    තව විස්තර ටිකක් දැන ගන්න රෝය් කාරියකරවනව අය්ය හරි රොශාන් අය්ය හරි පුලුවන්නම් ගේන්නකො😍තව විස්තර දැනගන්න ආසය්

  • @ashenhirantha691
    @ashenhirantha6914 жыл бұрын

    Arrow star Roshan අයියාව ගේන්න program එකට.

  • @sddias
    @sddias4 жыл бұрын

    ලාල් අයියා ඉස්සර පට්ට හැන්ඩියා

  • @nipunjayathilaka6150
    @nipunjayathilaka61504 жыл бұрын

    රොශාන් අයියාව ඕනේ 😒👀

  • @thejanathejana4927
    @thejanathejana49274 жыл бұрын

    රෝෂාන් අයියා ගෙන්නකෝ

  • @amilapriyankara1821
    @amilapriyankara18214 жыл бұрын

    ගොඩක් දක්ෂයෝ බිහිකළ 👑 king 👑 කෙනෙක් තමයි මේ...👍👍

  • @preethieapasingha452
    @preethieapasingha4524 жыл бұрын

    Lovely ...Roshan aiyya..great...my favourite drummer in Srilanka 👈💪⭐❤🥁🎶👍🇬🇧

  • @JPromo

    @JPromo

    4 жыл бұрын

    Mine too!

  • @preethieapasingha452

    @preethieapasingha452

    4 жыл бұрын

    @@JPromo Really??😁👍

  • @eshanfernando3464
    @eshanfernando34642 жыл бұрын

    මං හැමදාම උදේ හවස මෙයාව දකිනවා..මාත් ඉන්නේ කුරණ..මගේ වයිෆ්ගේ ගම ..මට අලුත් තැනක්..උදේ හවස සිනා මුසු මුහුනින් දකින මෙයාව අදයි මං හරියටම දැනගත්තේ..ලංකාවේ ප්‍රසිද්ද බෑන්ඩ් එකක් සන්ශයින්..පොඩි කාලේ ඉදල සන්ශයින් නන්ස්ටොප් අහලා තියනවා..ලාල් අයියාගේ සංගීත මතකය වඩාත් අගය කරනවා...ජේසු පිහිටයි..

  • @lahirurozyro5251
    @lahirurozyro52514 жыл бұрын

    හිත හොදම අති විසිශ්ට කලා කාරුවෙක්, හැමදාම සන්සයින් රස දුන්නට ගොඩාක් පිං,හැමදාම සැලෙන්නෙ නැතිව් දිගටම සංගීත රස රසය බෙදලා දුන්නු ලාල් අයියට ආදරෙයි ,🙏❤️❤️❤️ ජූඩා සුබ පතනවා ඉදිරි ගමනට ❤️❤️

  • @shehanrandina9926
    @shehanrandina99264 жыл бұрын

    One of legend in live music. Superb episode. Waiting for Roshan perera. All da best j promo. 💖💖

  • @dilshanmaduranga9886
    @dilshanmaduranga98864 жыл бұрын

    Roshan is best drummer (legend)

  • @sadunmadusan4473
    @sadunmadusan44734 жыл бұрын

    jud ayiya thans halo oyage j promo canal akata patta asawen balanna.🕎..☸️ jesu pihitae budu saranae oyata.🙏🙏👍👍👍❤❤❤

  • @shashikachiran9041
    @shashikachiran9041 Жыл бұрын

    Honda nihathamani manussayek.sebe dakshayek Lal aiya 🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka41874 жыл бұрын

    J promo ..thankyou very much ..💙💙🙏

  • @gerardfernando7056
    @gerardfernando70568 ай бұрын

    Lal aiya blad eka kathawa 100/100 atta irinas aiyth hitiya ....God bless you lal aiya

  • @rajkamalsiri8840
    @rajkamalsiri88404 жыл бұрын

    ලාල් අයියා ඔයාට හදවතින්ම සුභ පතනවා.j promo ජය වේවා

  • @tharindudanushka7484
    @tharindudanushka74844 жыл бұрын

    අදත් සුපිරි මනුස්සක්මින් පිරි මිනිසෙක්ව ගෙනල්ලා තියෙන්නෙ👌

  • @rasikaentertainment5063
    @rasikaentertainment50634 жыл бұрын

    නිහතමානී කලාකරුවා ... sunshine හදවත ජයවේවා J Promo

  • @samsanfernando9516
    @samsanfernando95164 жыл бұрын

    බලපු වටිනාම වැඩසටහන. ජයවේවා ජූඩ් මල්ලි

  • @hpkuma2770
    @hpkuma27704 жыл бұрын

    Mama balapu hodama rasabara wedasatahana...nodana ithihasayak dena ganna lebuna..sunshine rajasepa caset eka wedi wara ganak ahapu mathakaya aluth karaata..godak isthuthi Jude athulu j promo kattiyata.sha sunshine naayaka lal aiyata Jaya wewa!!👏👏👌👌👍

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe85604 жыл бұрын

    Beat band kalave maha gedara, jayawewa lal aiya.

  • @indikaalawala7263
    @indikaalawala72634 жыл бұрын

    ගොඩක් ආසාවෙන් අහපු බලපු බැන්ඩ් එකක් සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා....

  • @orayanac4583
    @orayanac45834 жыл бұрын

    Interesting 🎶💕

  • @ahame9006
    @ahame90064 жыл бұрын

    Best drummer roshan perera

  • @masterblaster2714
    @masterblaster27144 жыл бұрын

    ජයෙන් ජය Jpromo❤️

  • @kaveeshacharith8299
    @kaveeshacharith82994 жыл бұрын

    Lal aiya hema band ekma weddo idye meya laga 😘😘😘

  • @sadunmadusan4473
    @sadunmadusan44734 жыл бұрын

    soduru kata bahak nihatamani kala karuwek music karana api katat loku adarasayak me wadihitiyagen.👊👊👍👍💓💓💓

  • @user-mk4dd6ol6z
    @user-mk4dd6ol6z4 жыл бұрын

    කණ්ඩායම් සංගීතයේ නියාමකයෙක්

  • @bawanthadulaj866
    @bawanthadulaj8664 жыл бұрын

    Mm hema video ekakma blnw aiye niyami.piliwelakta ahagena inna puluwan kammeli nethi ekma program eka meka mm dekapu

  • @dinithaw
    @dinithaw2 жыл бұрын

    Sunshine, sunflower bands walata gahanna bands lankawe thawama bihiwela naha 💛

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala31054 жыл бұрын

    SUNFLOWER Neal & SUNSINE Lal Sangeetha Loke Kandam Sangeetha kalawe King Band kalawatama Mawa Alokayak Gena Apu Supirima Denna.

  • @psfashion8594
    @psfashion8594 Жыл бұрын

    රොෂාන්‍අයියා ගැන වෙන මොන කතාද ඔයා විශ්වාස කරපු දේ අකුරටම කල හොදම දේ කිව්වෙ ලාල් අයියාතමයි ජය චේවා

  • @chamarachamara1107
    @chamarachamara11074 жыл бұрын

    Roshan Ayiya genna...

  • @asanjeevaanu8236
    @asanjeevaanu82364 жыл бұрын

    best weddek issara 88 vitara I.T.N eke 10.30am wale program ekak tibuna eke sunshine band enekam api sunday 10.30am class cut karela oke balanewa supiri nayakayek meyage gameneta jayen jaya all the best lal ayya

  • @liveshowhit6299
    @liveshowhit62994 жыл бұрын

    සුපිරිම කතාවක්❤❤❤

  • @mssura7324
    @mssura73244 жыл бұрын

    රොෂාන් අයියා ගේන්න ko

  • @thedifferencethings4828
    @thedifferencethings48284 жыл бұрын

    Good luck !!!!!

  • @dinushikaranasasinghe3661
    @dinushikaranasasinghe36614 жыл бұрын

    Supiri bro Jaya wewa

  • @shashikasampath7822
    @shashikasampath78224 жыл бұрын

    Ela elaaaa...dannethi godak dewal ada thamai denagtte... roshan aiyawa gennako...

  • @shashikamalandeniya5119
    @shashikamalandeniya51194 жыл бұрын

    All right achala aiyawa gennanko aiyee..

  • @dinithaw
    @dinithaw2 жыл бұрын

    Long live SUNSHINE ❤

  • @emmalinful
    @emmalinful4 жыл бұрын

    Lala man oyage Band eke show 3 nak pamana sing kala 1988. oyata mataka nahe mawa mata matakai oyalawa, ekak seeduwe Raddolugama, anika negombo mankuliya,anika ekala ja-ela. san thosai daka ganima,

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe92014 жыл бұрын

    Very good program.....tanks......

  • @chathurajayasiri2688
    @chathurajayasiri26883 жыл бұрын

    Niyama program ekak.

  • @kavindudeshan1957
    @kavindudeshan19573 ай бұрын

    Budu Saranii!! Lal Aiyee❤

  • @anuruddaperera5496
    @anuruddaperera54964 жыл бұрын

    සන්ශයින් ලර්නර්ස් හී අධිපති 😊

  • @l.p.hdesilvasilva2083

    @l.p.hdesilvasilva2083

    3 жыл бұрын

    හිනා මචන් මරැ ටෝක් එක

  • @sajithsandaruwan5212
    @sajithsandaruwan52124 жыл бұрын

    සුපිරි අද නම්

  • @dushanfonseka9444
    @dushanfonseka94444 жыл бұрын

    Jaya wewa❤❤❤❤❤

  • @kumarakarunarathna2155
    @kumarakarunarathna21554 жыл бұрын

    ලාල් විතානගේ මහත්මයගෙ ගීත තියෙනවා. හරිම ලස්සන සින්දු කීපයක්.

  • @raymondbasil6691
    @raymondbasil66914 жыл бұрын

    ජේසුපිහිටයි ලාල් අයියා 🙏❤

  • @l.p.hdesilvasilva2083

    @l.p.hdesilvasilva2083

    3 жыл бұрын

    හලේ ලුයියා

  • @lakshithasanjeewathilakara6313
    @lakshithasanjeewathilakara63134 жыл бұрын

    Aththatama laal ayya kiyapu dewal hari.88/89 /90/91/92 kale Mata hondata mathakay.mama oya laal ayya kiyapu shows balala thiyenawa .kandane ape school ground eke thiyena ""aasiri oba samata""show eka Hama wasarema use 7:30- 8:00 withara wenakan play karanawa e Hama show ekakma Mama balala thiyenawa.mama pahuwadata kawadawath school yanne ne.samaharu poth bag aragenama sangeethe balanna enawa.ape sent"Sebastian college eke edata lamaynge pasal pamineemath godak aduy.roy ayya wage lead guitarist kenek mama thama dakke ne.(laal ayyanam pley karala gihin nidagena indala aaye pandara stege ekata enawa mathakada laal ayye).math Roy ayyawa fallow karapu kenek...mama SUNSHINE lata godak adare karapu kenek..JESU PIHITAI laal ayye... SUNSHINE...JESU PIHITAI.

  • @banujayalal1795
    @banujayalal1795 Жыл бұрын

    අපිත් godak asa කරන kanak ජයම වේවා අයියා ..

  • @desilva29nishantha
    @desilva29nishantha3 жыл бұрын

    රොශාන්, අතුල, අයිවෝ, රොයී සමග මහේන්ද්‍ර පැස්කුවල් ලීඩ් ගහලා ශෝ එකක් දෙන්නකෝ

  • @mangalakumara6977
    @mangalakumara69772 жыл бұрын

    Niel අයියා ආදරෙයි

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara4 жыл бұрын

    lal hithanneth api hithana widihatamy. kiyanne ethhama thama. thanks

  • @maduranuwanhettiarachchi8452
    @maduranuwanhettiarachchi84524 жыл бұрын

    Roshan number is the number 01 no others.others are followers of Roshan....tempo num tempooo.

  • @ajithb.s.5815
    @ajithb.s.5815 Жыл бұрын

    දෙදෙනාටම ජය !

  • @Helencri3
    @Helencri34 жыл бұрын

    My dreams hero lala aiya ,band 👑 king.oya tamai band රජු

  • @indikadarmappriya9537
    @indikadarmappriya95372 жыл бұрын

    සුපිරි .....

  • @jezz6070
    @jezz60704 жыл бұрын

    BEAT BAND SCHOOL HEAD MASTER Lal Sir.... ♥️

  • @suduamma100
    @suduamma1004 жыл бұрын

    Jaya wewa

  • @thilinaperera6168
    @thilinaperera61684 жыл бұрын

    Jude lal aiya ekka thawa episode ekak karanna, danaganna dewal godai.

  • @mssura7324
    @mssura73244 жыл бұрын

    ජය වේවා

  • @naveenkanishka8755
    @naveenkanishka87554 жыл бұрын

    Supiri

  • @jrphotographystudioupdate8958
    @jrphotographystudioupdate89584 жыл бұрын

    ❤️❤️❤️❤

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal11864 жыл бұрын

    AyubowaNSUNSHINELAL.AYYA

  • @slproduction5926
    @slproduction59264 жыл бұрын

    ඉස්සර සන්ශයින් හිටපු දැන් ලීරා නායකයා ඩෙෆා ගේන්න

  • @aselamadushanka1017
    @aselamadushanka10174 жыл бұрын

    okkoma supiri

  • @dimuthuthushan5974
    @dimuthuthushan59743 жыл бұрын

    Respect 💕❤

  • @singlanka8175
    @singlanka81752 жыл бұрын

    Hitha honda nihathamani kalakaruwek Lal aiya. Dewi pihitai

  • @manachethana5272
    @manachethana52723 жыл бұрын

    වටිනා කතාවක් jude ❤️

  • @lakshithasanjeewathilakara6313
    @lakshithasanjeewathilakara63134 жыл бұрын

    Mama hithanne SEEDUWA SAKURA eke drums play karapu DININDU PRIYANTHAth (tiron) sunshine play kala kalayak..

  • @chandanapatirana7265
    @chandanapatirana7265 Жыл бұрын

    Yes true he is the man behind the seen in Negombo and chilaw Where is bothegue

  • @chamalmadusanka1979
    @chamalmadusanka19794 жыл бұрын

    😍😍

  • @priyanthaudatiyawala9661
    @priyanthaudatiyawala9661 Жыл бұрын

    ඉස්සර තිබුන supper brand එකක් තමයි shanshine

  • @bandulapremakumara2564
    @bandulapremakumara25644 жыл бұрын

    Supiri wendek thamai kandayam sangitheye

  • @vijithvijayantha322
    @vijithvijayantha3224 жыл бұрын

    neil aiya sanflowar gennako jude

  • @pereiraperera8300
    @pereiraperera83002 жыл бұрын

    කාලෙකට පස්සේ දකින්නේ ලාල් අය්යේ සතුටුයි සුබම සුබ වේවා

  • @PushpakumaraLiyanagamage
    @PushpakumaraLiyanagamage3 ай бұрын

    ❤adarey all ayye ❤nma

  • @kavindudeshan1957
    @kavindudeshan19573 ай бұрын

    🔥🔥

  • @knightmpw
    @knightmpw4 жыл бұрын

    Roy kariyakarawana th genna...

  • @gihanpramod-wt4vo
    @gihanpramod-wt4vo9 ай бұрын

    ❤️❤️❤️❤️

  • @aselamadushanka1017
    @aselamadushanka10174 жыл бұрын

    aiye niyamai niroshan nm mra dakshai😍

  • @dinuliyanage6624

    @dinuliyanage6624

    4 жыл бұрын

    Ai a roshan perera daksha nadda?

  • @kavindudeshan1957
    @kavindudeshan19573 ай бұрын

    Waddo😊❤

Келесі