Sunflower | Sumith Hashendra | Sithakin Nowe 2

Музыка

Full Album

Пікірлер: 354

  • @sadamalisadamali4089
    @sadamalisadamali40893 жыл бұрын

    2021ත් අහන අය ලයික් එකක් දාන් යමු😘😘

  • @pradeepchandana5761

    @pradeepchandana5761

    3 жыл бұрын

    Lassanai.lankawata yannedda

  • @sumithasanka9587

    @sumithasanka9587

    2 жыл бұрын

    Kochhara ahuwath epa wenne na niwadu iwara wenakam hamadama ahanawa me sindu tika

  • @sujitdilkantha4316

    @sujitdilkantha4316

    2 жыл бұрын

    @@pradeepchandana5761 ķb!2@!!

  • @ajitharuna8443

    @ajitharuna8443

    2 жыл бұрын

    @@pradeepchandana5761 ejjl

  • @sampath2199

    @sampath2199

    Жыл бұрын

    අපිත් දැනුත් අහානවා.

  • @jeewansenanayaka5207
    @jeewansenanayaka52073 жыл бұрын

    සුමිත් හශේන්ද්‍ර අයියේ .අපි මේ සිංදු අහුවේ ඉස්කෝලෙ යන කාලේ..අපි ඉස්කෝලේ ගිහිං කිව්වේ මේවා..ආසයී ඔයා ආය සිංදු කියනවා බලන්න.හිතට ලොකූ වේදනාවක් ඔබ සැගවී ගිය හේතුව තාම කල්පනා කරන්වා.මේ පුංචි රටේ

  • @kesaravimukthi4528
    @kesaravimukthi45283 жыл бұрын

    මේව ඇහුව කියන්නේ උබල 89;90 එවුන්

  • @ranganairoshan4998

    @ranganairoshan4998

    2 жыл бұрын

    Ou den ahanna na me vage sindu

  • @prasannakumara7727

    @prasannakumara7727

    2 жыл бұрын

    89 ban

  • @gayanmihiranga4616

    @gayanmihiranga4616

    2 жыл бұрын

    86 ban

  • @umangaudaya

    @umangaudaya

    2 жыл бұрын

    වසානා වන්ත එවුන්, මාත් 87 කැරලි කාරයෙක්

  • @chathurangaarawinda5589

    @chathurangaarawinda5589

    Жыл бұрын

    mn 94 . maath aasai godaak meewata

  • @slgihanboy9588
    @slgihanboy95882 жыл бұрын

    00:04 රුවන් පුරේ 04:50 මගේ ප්‍රාර්ථනාවන් 08:18 බොරළු පොළවෙ 12:03 දුකට ඇසට කඳුලු 15:25 පෙරුම්පුරාගෙන 20:16 ඔබ හරිම ලස්සනයි 23:33 ප්‍රථමයෙන්ම 26:47 ඔබ ලියු 30:40 සරුසාරෙට මල් 34:25 පුංචි නගේ 37:26 නවගුන වැල 40:45 අහම්බෙන් වගේ 45:46 සිදාදියට සුවඳ 48:55 ආලෙ හින්දා.

  • @sumithkumara8307

    @sumithkumara8307

    2 жыл бұрын

    අහම්බෙන් වගේ

  • @dev2099
    @dev20993 жыл бұрын

    ගෙදරට ගේන ගේන සෙට් එකේ ස්පීකර ගලවලා කළ වලට සෙට් කරගෙන බේස් එක අමුතුම විදිහට අරගෙන සින්දු අහන කාලේ ආවේ මේකත්.... දැන් අවුරුදු ගානක් වෙලා 2021.02.06 අදත් අහනවා..... ඒ තරම් දැනෙනවා ඒ අතීතේ.... ඒ කාලේ ට්‍රයි කරපු කෙල්ල කවුද කියලා වත් මතක නෑ.. හැබැයි මේ සින්දු අමතක නෑ.... ❤❤❤❤

  • @asokaanurasiri8735

    @asokaanurasiri8735

    3 жыл бұрын

    Aniwa bn

  • @world7450

    @world7450

    3 жыл бұрын

    අවුරුදු 16/17ක් විතර වෙනවා මේ ගීත ඇල්බමය ඇවිත්

  • @ajitharuna8443

    @ajitharuna8443

    2 жыл бұрын

    Gn

  • @rumtv9399

    @rumtv9399

    2 жыл бұрын

    අම්මප

  • @jayanathukorala4503

    @jayanathukorala4503

    2 жыл бұрын

    එකනම් සහතික ඇත්ත හොදේ

  • @prasannawijasooreya5634
    @prasannawijasooreya5634 Жыл бұрын

    අපි අහන හොදම සිනදු තමයි මෙ ...කවදා වත් අමතක වෙන්නෙ නැ මෙ සින්දු.....

  • @danukaprabath5732
    @danukaprabath57325 ай бұрын

    ඒ කාලේ ඉදන් තාමත් අහනවා...පන වගේ මේ සිංදු....❤ආදරෙයි ඒ අතීතයට.❤️❤️❤️ සන්ෆලවර් ...කියන්නේ ❤️🙏❤️

  • @user-xm9cd6rn7q
    @user-xm9cd6rn7q3 жыл бұрын

    2006,2007 වගේ කාලේ අඩ අඩා මේ සිංදු ඇහුවේ ❤️😥මම එතකොට කිතුල්ගල බාප්පලගෙ ගෙදර හිටියේ ,,, මුලු ගමටම ඇහෙන්න දාගෙන අහනවා.... මොකද ඒ කාලේ ආදරේ ගැන තදටම දැනුන කාලයක් ,,, සුමිත් අයියා කොහේ ඉන්නවද දන්නෙ නැ දැන් ❤️❤️❤️

  • @buddhika6364

    @buddhika6364

    3 жыл бұрын

    Payagala

  • @dineshjayanandana1570

    @dineshjayanandana1570

    3 жыл бұрын

    Nice brooo niyamai machanla

  • @nimalchandrasiri1114

    @nimalchandrasiri1114

    2 жыл бұрын

    Matath e wagema අත්දැකීමක් tiyanawa 2008 wage.. denatath ahanne a athithaya nisai...

  • @sameeradanuska903

    @sameeradanuska903

    Жыл бұрын

    @@buddhika6364 dn sindu kiyanne nadda aya,

  • @sameerasandaruwansameerasa7777

    @sameerasandaruwansameerasa7777

    Жыл бұрын

    අම්මො ඔව් බන් ඒ කාලෙ කව්දාවත් අමතක කරන්න බැ ඒ කාලෙ ඉදලා මං නම් අහන්නෙ පරන සිංදු වැඩිපුරම හැබැයි 2000/2001/2005/2006/ කාලෙ තමයි හොදම සිංදු ආවෙ ඒ මේ සිංදු තමයි ඉතින් දමිත් අසංක චාමර වීරසිංහ සම්පත් අනුරුද්ධ තව සුමිත් හසේන්ද්‍ර බුද්දික මිහිර බන්ඩාර ඉන්නවා ඒ කාල වකවානුවේ ආව කියන්න ගියොත් ගොඩ ඉන්නවා ඉතින්

  • @hasandinalka9645
    @hasandinalka9645 Жыл бұрын

    මම අදටත් ඒ සින්දු අහනවා..ආදරේ කරපු ගායකයෙක් ඒ කාලේත් අදටත්

  • @heshinisaumya7683
    @heshinisaumya7683 Жыл бұрын

    2007 අවුරුද්දෙ අපි ආෆ්ටර් o/L.ගෙදර ඉද්දි දවස ගානෙ 3න් පාරක්වත් එක දිගට සද්දෙට මේ සි0දු ටික අහනව කැසට් පීස් එකේ.ඒ දවස් වල රටේ උඩින්ම හිටිය ගායකයො අතරෙ හිටිය කෙනෙක්.එක පාරටම මොකක් උනාද මන්ද.??දැන් මේ සින්දු අහද්දිත් මට ඒ කාලෙමයි මතක් වෙන්නෙ❤️

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe Жыл бұрын

    මේහඬවල් අතර සුමිත්ගෙ හඬ මාර ක්ලියර් මාර ගැඹුරුයි...

  • @nkjvideos2631
    @nkjvideos26312 жыл бұрын

    ඒ දවස්වල පලවෙනි ආදරේට දෙන ලිව්මට අවසානයේ මේ සින්දුවක් අනිවා ලියනව...එක නම් පිස්සුවක්...ආදරේ තදට ම දැනුන කාලයක්...❤️❤️❤️❤️ෆ්‍රස්ට් ලව් එක සන්දමාලී....කෝහේ ඇද්ද දැන්...❤️❤️❤️❤️

  • @shobabandara3396
    @shobabandara33963 жыл бұрын

    ගොඩාක් හුරුපුරුදු sendu tekak ...💐

  • @neviljayashantha9008
    @neviljayashantha90084 жыл бұрын

    Sunflower සමග හැමගායකයෙක්ගම කැසට් ටික දාන්නකො

  • @chamathrajapaksha1444
    @chamathrajapaksha14442 жыл бұрын

    හදවතේ ගායකයන්ගෙන් උඩින්ම ඉන්න කෙනෙක්..සුදම් චාමර,දමිත් අසංක,චාමර වීරසිංහ,සම්පත් අනුරුද්ද,සුමිත් හශේන්ද්‍ර,සමන් ඉන්දික,යසන්ත තේනබදු..කවදාවත් අමතක වෙන්නෙ නැති සිංදු මතකේ තියෙන....ආදරෙයි♥♥♥♥♥

  • @gayansanjaya
    @gayansanjaya Жыл бұрын

    2005 විතර මතක හැටියට මෙිවා ඇහුවෙි කැසටි පීස් එකකින්

  • @cccdissanayake4873
    @cccdissanayake48734 жыл бұрын

    SUNFLOWER backing nm සුපිරි...

  • @lakmesmera2843

    @lakmesmera2843

    4 жыл бұрын

    හ්ම්ම් ඉතින් ලස්සනයි හාද

  • @lakmesmera2843

    @lakmesmera2843

    4 жыл бұрын

    💘💘💘💘💘💘💘💘

  • @akilanilantha2267

    @akilanilantha2267

    3 жыл бұрын

    No 1

  • @laksirinaleenprasad4525
    @laksirinaleenprasad45255 ай бұрын

    සන්ෆ්ලවර් නියම සංගීත මෙන්න මේ තමයි insumant 6 ම update සුපිරි

  • @chandanasitubandara916
    @chandanasitubandara9163 жыл бұрын

    සුපිරිම සුපිරි අහන්න පුලුවන් සිංදු දැන් තියන සිංදු වගේද

  • @sameerasameera9331

    @sameerasameera9331

    Жыл бұрын

    Supiri

  • @k.chinthaka5994
    @k.chinthaka59943 жыл бұрын

    පිස්සුවක්ක් තමයි මේ සිංදු ❤️❤️😍😘😘😘😘😘😘😘😘

  • @harshanisandarenu4959

    @harshanisandarenu4959

    2 жыл бұрын

    මේකේ EUN දන්නේ වත් NEE

  • @PradeepWeerabandahettiarachchi

    @PradeepWeerabandahettiarachchi

    7 ай бұрын

    ❤❤❤❤

  • @susanthasama5602
    @susanthasama56022 жыл бұрын

    මේ හැමෝටම ඉස්සෙල්ලා සේනානායක වෙර ලියද්ද VOICE එකෙන් තමන්ගේම සිංදුවක් කියලා ජනප්‍රිය වුනේ උපාලි රන්තිලක නම් ගායක යා ඒ සිංදුව දුර කඳු යාය මටයි.මීට වසර 20 කට කලින් 2001 වර්ෂයේ අගෝස්තු මාසයේ ඒ සිංදුව RADIO CHANEL වල PLAY කරන්න පටන් ගත්තේ නොදන්නා ගොඩාක් අය ඒ කාලේ හිතුවෙම ඒ සේනානායක වෙර ලියද්ද කියලා .අද ඒ උපාලි රන්තිලක අයියා නිහඬ වෙලා.ඔහුට පස්සේ ආපු වෙර ලියද්ද VOICE එක තියෙන ගායකයන්ව තමයි හැමෝටම මතක.චාමර වීරසිංහ තමන්ගේ ගීත ගායනා කරපු කැසට් එකක් නිකුත් කළේත් උපාලි රන්තිලකට අවුරුදු 2 කට පස්සේ මීට අවුරුදු 18 කට කලින් 2003 දෙසැම්බර් මාසයේ .උපාලි රන්තිලකව අමතක කරන්න බැහැ .

  • @ART-dd8hl

    @ART-dd8hl

    Жыл бұрын

    kzread.info/dash/bejne/jIyhrdxrYpayf9Y.html

  • @Lankalifesupportservice
    @Lankalifesupportservice Жыл бұрын

    කැසට් වලින් ඉස්කෝලේ කාලේ අසාවෙන් රිවයින් කරකර අහපු මේ සින්ඳු අහද්දී ආපහු ඉස්කෝලේ කාලේ මතක් වෙනවා අපි දැන් පට්ට වයසයි නේද බ්‍රෝරෝ...

  • @jagathvlog9695
    @jagathvlog96954 ай бұрын

    2024 ahanawa me සිංදු පටිටටම ❤

  • @kumarabalasuriya2330
    @kumarabalasuriya233023 күн бұрын

    2005.....2006කියන්නෙ තනිකරම මේවගේ ගීත සඩ්ඩෙට ඇහුව පිස්සුම කලයක් තමයි

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62703 жыл бұрын

    මං කොච්චර ආසාවෙන්ද මේ සිංදු හෙව්වෙ තෑන්ක්ස් මචං...මේ සුමිත් හසේන්ද්‍රය ආගිය අතක් නැතුව හිටියා කාලයක්...හරිම ලස්සනයි ඒකාලේ දමිත්,චාමර,සුමිත් තුන් කට්ටුව තමයි නැගලම ආවෙ

  • @indunilshanaka5748

    @indunilshanaka5748

    3 жыл бұрын

    Den meya vil ekk දුවනවා

  • @a.hcrishanchandima6270

    @a.hcrishanchandima6270

    3 жыл бұрын

    @@indunilshanaka5748 අයියෝ එහෙමද මචං,දැන් කොහේද එයා ඉන්නෙ,ඇයි කලාවෙන් එයා බැහැල ගියේ?

  • @indunilshanaka5748

    @indunilshanaka5748

    3 жыл бұрын

    Music bar kiyala you tub eke pege ekk ethi eke meyage vidio ekkaethi ballana.

  • @a.hcrishanchandima6270

    @a.hcrishanchandima6270

    3 жыл бұрын

    @@indunilshanaka5748 තෑන්ක්ස් මචං ඔයාට මං ප්‍රෝග්‍රෑම් එක බැලුවා.ඇත්තට ම කඳුලු එනවා එයා කතා කරද්දි...මචං මොකක්ද එයාගෙ අර අවුල් උනා කිව්ව සිංදුව වීඩියෝ එක?

  • @sidathrosantha6314

    @sidathrosantha6314

    3 жыл бұрын

    ඇයි?. සම්පත් අනුරුද්ධ

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman22902 жыл бұрын

    2006 අහපු මම 2022 අහමු නෙ

  • @boy2027
    @boy20274 жыл бұрын

    අතීත මතකය අලුත් කලා .මෙි සින්දු හොදට හුරැයි

  • @janakayapa9063

    @janakayapa9063

    3 жыл бұрын

    👌👌👌👌😥

  • @janakayapa9063

    @janakayapa9063

    3 жыл бұрын

    💔💔💔😥

  • @user-ve2rc1cc1w
    @user-ve2rc1cc1w4 жыл бұрын

    Pattai

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt4 ай бұрын

    මේ කට හඩවල් ජිවිතේට අමතක වෙන් නෑ.. කැසට් පීස් පතුරු ගගහ අහපු සිංදු තමා ❤️🔥❤️

  • @thusithagunathilaka2516
    @thusithagunathilaka2516 Жыл бұрын

    මේ සින්දු 2022 දීත් අහනවා..... එහෙම අහන උන් කෝ

  • @dimanthakosala4370

    @dimanthakosala4370

    Жыл бұрын

    2023

  • @NimanthaDarshana-fp4ei

    @NimanthaDarshana-fp4ei

    6 ай бұрын

    2050 th ahanawa.😍

  • @danukaprabath5732

    @danukaprabath5732

    5 ай бұрын

    2023/12/13/ අහන ගමන්

  • @user-ld2im1ly2u

    @user-ld2im1ly2u

    2 ай бұрын

    👌👌👌👌👌👍👍👍👍

  • @world7450
    @world74503 жыл бұрын

    සුමිත් අයියා දැන් වීල් එකක් හයර් කරනවා ඔය කටහඩින් ලස්සන සිංදු අරං එන්න අයියේ අපි ඉන්නවා ඔයා එක්ක පට්ටම කටහඩක් සැගවිලා යන්න දෙන්න බෑ

  • @nilankaisuru4980

    @nilankaisuru4980

    2 жыл бұрын

    Ane ai dn sindu kiyanne naththe eya😥😥😥

  • @shanuvolga

    @shanuvolga

    2 жыл бұрын

    Sumith aiyawa cantact kara ganna widiyak nadda eee

  • @mms3381

    @mms3381

    2 жыл бұрын

    @@nilankaisuru4980 kzread.info/dash/bejne/oH6h3JKeYaSqn9Y.html&start_radio=1

  • @user-ct6rh8ct4n

    @user-ct6rh8ct4n

    2 жыл бұрын

    Ai bn mechchra mehema puluwan kama thiyn ehema une 🤔

  • @umangaudaya

    @umangaudaya

    2 жыл бұрын

    එක තමා අපිට අපේ කම අමතක වෙලා ගියාම tiktok තමා එකම් පිහිට,

  • @prasannawijasooreya5634
    @prasannawijasooreya5634 Жыл бұрын

    ලස්සනම ගිත ගොඩක්...

  • @kasunpremanath9456
    @kasunpremanath94562 жыл бұрын

    මම ආසම ගායක යා💗ආදරේ සුමිත් අයියේ

  • @ranjethkumara3554
    @ranjethkumara35543 жыл бұрын

    ඇන්ටන් .රොෂාන් .මංජුල .මාලන් .සුදත් .සුජිත් .

  • @kumarahadugoda
    @kumarahadugoda2 жыл бұрын

    තාමත් අහනවා පාසැල් කාලයේ ඉදන්

  • @malithherath3821
    @malithherath3821 Жыл бұрын

    2023 ත් අහන අය මේ කොනට.....❤️👍

  • @omeshkavishan4545

    @omeshkavishan4545

    7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danukaprabath5732

    @danukaprabath5732

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera69323 жыл бұрын

    මාරම ලස්සන ඇල්බම් එකක්...ආදරෙයි...

  • @lahirupredeep6450
    @lahirupredeep64502 ай бұрын

    2024.03.09 ❤

  • @lakmal9388
    @lakmal93882 жыл бұрын

    එ් කාලේ පිස්සුවක් තමයි 😍😍😍😍😍😍

  • @gayanmadushanka1669
    @gayanmadushanka1669 Жыл бұрын

    ඉස්සර වගේම අහන්න පුලුවන් සින්දු තමයි මෙිවා❤️❤️❤️

  • @anuradinesh2142
    @anuradinesh21423 ай бұрын

    ඉන්න තැනකින් ඇවිත් ආයේ සිංදු කියපිය යකෝ.. අපි හැමදාම සැනසුනේ මේ සිංදු අහලා

  • @madhushanka4142
    @madhushanka41423 жыл бұрын

    Mn podi kale wage ehuwe 7, 8iddi 2009, 2010wage adat ahanawa 2021, 3, 18 marama lassanai man 🇦🇪 sita බුදුසරණයි 🙏🙏🙏

  • @nacreation2585
    @nacreation25853 жыл бұрын

    සොදුරු අතීතය මතක් කරනවා මේ සිංදු....

  • @kandambigepriyantha304

    @kandambigepriyantha304

    3 жыл бұрын

    👈👨‍👩‍👦‍👦👩‍🎤🦊

  • @kandambigepriyantha304

    @kandambigepriyantha304

    3 жыл бұрын

    😆😙😚💪🤗😘🐱😍👈🦊😋😊😉

  • @user-hg5yy2nq9i
    @user-hg5yy2nq9i10 ай бұрын

    Ammooo e kale pissuwen wage ahapu sindu set ekak iscole arapu gaman gedara avith saddeta dagena ahuwe eka pattak iwara weddi anith patta dagena ahuwe pattama asawen ahapu sindu set ekak ane ayeth e atiteta yanna tiyanawanam nenna hadawall pattama kliya asawen ahanna puluwan adarei sumith aiye ayeth naginnako stej walata adaren pili ganna puluwan ❤❤❤❤❤

  • @upulanuradha7549
    @upulanuradha75493 жыл бұрын

    සුපිරි සහෝ සුපිරි,මේක හදවතේ ලැගුම් ගත් රාවයක්😘

  • @sampath2199
    @sampath2199 Жыл бұрын

    සුමිත් .චාමර .දමිත්.සම්පත් අනුරුද්ධ .ප්‍රියශාන්ත.අබේගුණවර්ධන ..මගෙ පන.තාමත් ආදරෙ .

  • @rajithlaxman8992
    @rajithlaxman89922 жыл бұрын

    සෙනානායක වෙරලියද්ද...චාමර විරසිංහ...දමිත් අසංක...සුමිත් හෂෙන්ද්‍ර...සම්පත් අනුරුද්ධ මම දන්න ආකාරයට ආපු පිලිවේල...💗💗💗💗💗

  • @isurumadusanka6268

    @isurumadusanka6268

    2 жыл бұрын

    හරි

  • @priyankarak.senadeera5458

    @priyankarak.senadeera5458

    2 жыл бұрын

    Saman indika

  • @chamathrajapaksha1444

    @chamathrajapaksha1444

    2 жыл бұрын

    සුදම් චාමර♥

  • @umangaudaya

    @umangaudaya

    2 жыл бұрын

    හරියටම හරි මෙක තමා රැල්ල හැබැයි වෙරළේ තියලා ගියේ මුතු කැට.

  • @user-qi2oo8vb4f

    @user-qi2oo8vb4f

    Жыл бұрын

    👍👍👍 පිලිවලට මුලමතක්කලා

  • @sameerasanjeewa5810
    @sameerasanjeewa58106 ай бұрын

    A/l වලට ක්ලාස් ගිහින් එද්දී අමාරුවෙන් සල්ලි එකතු කරල මේ කැසට් එක අරගෙන ආවෙ. බැටරියෙන් පොඩි කැසට් එකකින් ඇහුවෙ. මම යි මල්ලියි. ඒ කාලෙ අපේ ජීවිතේ ම සංගීතය තමයි මේ කැසට් එක කට පාඩම් මල්ලිටයි මටයි. අද මගෙ මල්ලි නැ. නිකමට මේක ඇහුව පපුව පැලෙන්න තරම් වේදනාවක් එනව මගෙ මල්ලි මතක් වෙද්දි. මේ සිංදු අහන්න බැ මට දැන් ඒ තරම් හදවත පිච්චෙනව

  • @danukaprabath5732

    @danukaprabath5732

    5 ай бұрын

    හරිම කනගාටුයි සුද්දා...❤❤❤

  • @amilaamila3312
    @amilaamila33123 жыл бұрын

    Niyami aiye issra pissuwen ahapu sindu tika ekama tenkin ohoma krgena yn jya wewa..😎😎😎😎😎😎😎😄😄😄😄😄

  • @samanpriyantha5034
    @samanpriyantha50342 жыл бұрын

    ලස්සන සින්දු good 🙏🙏💕💕💕💕💕👍👍👍

  • @upulnishansonglane9238
    @upulnishansonglane92382 жыл бұрын

    Thank Namal Arts ❤️ අපේ කාලයෙ සිංදු 👍👊💪❤️

  • @nimashaanjali4481
    @nimashaanjali44814 жыл бұрын

    Mewata gahanna song ne👍👍👍

  • @MaheshMahesh-yy6bm
    @MaheshMahesh-yy6bm2 жыл бұрын

    පට්ටම සින්දු ටිකක් 👈👈

  • @dilankaprabath4537
    @dilankaprabath45375 ай бұрын

    මිහිරි හඬින් මිහිරි ගීත ❤❤❤❤❤

  • @gayandias7243
    @gayandias7243 Жыл бұрын

    Sumith aiye obata dingu gamanak yanna shakthiya labeva♥️👍

  • @user-rt2mm8fw9l
    @user-rt2mm8fw9l4 жыл бұрын

    Ahanna ba oi saddeta dala namal gala marenna hadanawaaa

  • @rumtv9399
    @rumtv93992 жыл бұрын

    අතීතයට යනවා ජීවිතේ ....

  • @mysupunmadusanka7957
    @mysupunmadusanka79574 жыл бұрын

    සන්ෆ්ලවර්ස් සුනිල් එදිරිසිංහ ගී16 හොයල දාන්නකෝ...

  • @namalarts6854

    @namalarts6854

    4 жыл бұрын

    Sunfolwer ekka sunil edirisingha album kale naa.. sunil nawa ridma karapu eka mn daala athi,, sunflower kala sunil wan gee kiyala cassate ekak sumith mndanayaka ge..

  • @pradeepkumara4353

    @pradeepkumara4353

    2 жыл бұрын

    Sunfower samaga sunil edirisiha kasat akak kara na miusikal akak nam tiyanawa niyamai

  • @ranjanbandara2000
    @ranjanbandara2000 Жыл бұрын

    Ela.superiii..hmadamthh adaraiii

  • @bgspbalanagoda6858
    @bgspbalanagoda68582 жыл бұрын

    Gooda ****adarei niyama sindu.

  • @nikilasadunsadun2697
    @nikilasadunsadun26974 жыл бұрын

    Lassanai...👍👍

  • @nuwanpahalamadagamage4505
    @nuwanpahalamadagamage4505 Жыл бұрын

    Sha maru sindu tika

  • @dinidumadhuranga6714
    @dinidumadhuranga67142 ай бұрын

    2024...අපි අපි අහනවා...

  • @Kavindyachathurangi261
    @Kavindyachathurangi2613 ай бұрын

    ආදරෙයි අපි හැමදාම❤❤❤❤❤

  • @amilakrishantha4434
    @amilakrishantha44344 жыл бұрын

    Supiri Namal Oya nm

  • @anurangachamil2614
    @anurangachamil26142 жыл бұрын

    Athithayata aran giya ...jivithaya..supiri e kale

  • @nelithgaming2240
    @nelithgaming22403 жыл бұрын

    marama marama lassanai ekenma SUNFLOWER

  • @susanthasama5602

    @susanthasama5602

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @manojsanjeewa698
    @manojsanjeewa698 Жыл бұрын

    Fattama beji ela

  • @nisalasire586
    @nisalasire586 Жыл бұрын

    මරු ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t Жыл бұрын

    කොච්චර ලස්සන ද දැන් සිංදුද කියන්නේ කියලා හිතෙනවා දැන් ඉන්න අය..♥️♥️♥️♥️

  • @asankabogamuwa9627
    @asankabogamuwa962711 ай бұрын

    ලස්සනයි

  • @sumithprasanna5543
    @sumithprasanna55433 жыл бұрын

    නියමයි මචෝ😃😀

  • @user-br6hq2on4g
    @user-br6hq2on4g7 ай бұрын

    Mama asama gayakayak dan monawa karanawada prasanga vaedikawai dakinna naha

  • @chandimaranawaka2506
    @chandimaranawaka25068 ай бұрын

    Supirima sindu tikak thamai. Adakale thiyana melorahak nethi sindu wage newei meuwa. Kochchara ehuwath epawenne kawadawathma 🎸🎸🎸

  • @nishadinipunika7803
    @nishadinipunika78038 ай бұрын

    Dan paththaka hitiya athi yamu idiriyatama waradin na waraddanna ba

  • @umangaudaya
    @umangaudaya2 жыл бұрын

    ඒ කාලේ මේ සින්දුවලටත් බැනපු සමාජයක් තිබුනා එත් අද වෙනකොට මේ නිර්මාණ සදාකාලික වෙලා ඉවරයි.

  • @user-rt2mm8fw9l
    @user-rt2mm8fw9l4 жыл бұрын

    Saranga eke kello vitarak kiyana nonstop ekak tibba ekanam patta

  • @sameeradanuska903
    @sameeradanuska903 Жыл бұрын

    E kale me sindu ahuwe allapu gedaratath ahenna, ekale mathak wenakotath dukai, aimath enneth ne, aimath me wage musik akak ahannath laben ne, me band aka kadunu akanam godak dukai, e unata thamath kamathi sunflowerlatama thamai,

  • @thusharachampika8725
    @thusharachampika87254 жыл бұрын

    Oyata godak thanks .. ekmanata dunnata

  • @santhunisst1672

    @santhunisst1672

    4 жыл бұрын

    Godak lassana mm asam sindu ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @manojlakmal899

    @manojlakmal899

    4 жыл бұрын

    Ft

  • @isharalakmal3188

    @isharalakmal3188

    4 жыл бұрын

    Api ahapu lassanama සිංදු set එකක්

  • @viswalakshan6950
    @viswalakshan69503 жыл бұрын

    Sumith.damith.sampath.chamara.hodama. kawahadawal.supiri

  • @dilalakmal1949
    @dilalakmal1949 Жыл бұрын

    Priyan pathirana set une na.

  • @Indika2013
    @Indika20134 жыл бұрын

    Supiri ah dhakune Gemma👊👊💪💪

  • @lakshmanjayakodi9269
    @lakshmanjayakodi92693 жыл бұрын

    Athithayata aran yanawa ban patta lassanai

  • @pradeepvijethilaka431
    @pradeepvijethilaka4312 жыл бұрын

    දැන් තියෙන සින්දු වලට වඩා මේවා ගොඩක් ලස්සනයි.මම ආසම ගායකයෙක්.

  • @asitasilva9860
    @asitasilva98604 жыл бұрын

    Godak lassana sindu tika

  • @gameingbro4102
    @gameingbro41024 жыл бұрын

    ❤❤❤

  • @SamSam-tp4xr
    @SamSam-tp4xr3 жыл бұрын

    සුපිරි

  • @chamudithasandares6201
    @chamudithasandares62013 жыл бұрын

    Best voice

  • @jayamahajayalath
    @jayamahajayalath6 ай бұрын

    Super❤

  • @rmsameerarmsameera1511
    @rmsameerarmsameera1511 Жыл бұрын

    Supiri

  • @surendrakumara9414
    @surendrakumara94144 жыл бұрын

    Hutta lassanai ykoo😲😲😲

  • @sameeralakmal6702
    @sameeralakmal67023 жыл бұрын

    Ela

  • @sisirakumarakulathunga3215
    @sisirakumarakulathunga3215 Жыл бұрын

    දමිත් සුමිත් චාමර 👌👌👌💖

  • @asankakirthi1713
    @asankakirthi17133 жыл бұрын

    Sindu wagema katahadat hariima lassanai

  • @madurangadhanushka1915
    @madurangadhanushka19152 жыл бұрын

    Maree maruu broo

  • @gamainglakiya1337
    @gamainglakiya13373 жыл бұрын

    patta aiya

  • @user-br6hq2on4g
    @user-br6hq2on4g8 ай бұрын

    Patta

  • @kapilapriyashantha1568
    @kapilapriyashantha15684 жыл бұрын

    Lassana sindutika

  • @dila8238

    @dila8238

    4 жыл бұрын

    Rhu

  • @sanjayasadaruwan5952
    @sanjayasadaruwan59522 жыл бұрын

    ස්කොල ගිය කාලේ මතක් උනා

  • @chandanasampath3360
    @chandanasampath33602 жыл бұрын

    ඒ මල් සුවදට ඇදුනා නීතිය නිතර..❤️❤️❤️❤️......................ඉස්සර මේ සින්දුවෙ තේරුම දන් නැති උනාට .පිස්සුවෙන් වගේ ඇහුවෙ ...

Келесі