ඉරිද දවසෙ මගේ ගෙදර කෑම වේල් තුන😋/Sunday special Sinhala/Breakfast Lunch & Dinner /Fr.Diaries 🇫🇷

ඉරිද දවසෙ මගේ ගෙදර කෑම වේල් තුන😋/Sunday special Sinhala/Breakfast Lunch & Dinner /Fr.Diaries 🇫🇷
#srilanka #recipes #frdiaries
• වරදින්නෙ නැතුව හදන්න ප...
• එක පාරක් හැදුවොත් අනිව...
• Birthday Vlog/Sinhala/...
#food #sinhala #recipes #france #frdiaries #srilanka #youtube #love #srilankanfood

Пікірлер: 40

  • @chefrbs
    @chefrbs2 ай бұрын

    Yummy and so nicely executed recipe..👍

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    Thank you ❤️🥰

  • @bhagyagurusingha574
    @bhagyagurusingha5742 ай бұрын

    රසම රස පාට රස කෑම වේලක්.❤️❤️

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    බොහෝම ස්තුති ❤️🥰

  • @amharriyas5041
    @amharriyas50412 ай бұрын

    Yummy ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    Thank you 🥰❤️

  • @mis.darshi1236
    @mis.darshi12362 ай бұрын

    රසම රස මෙනු එකක් හැමදාම රස කෑම හදන වීඩියෝ අපිට දෙනවට ඔයාට තෑන්ක්ස් පාස්ත එක රස ඇති දෝණි ලස්සනයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    බොහෝම ස්තුති නන්ගි ❤️🥰

  • @cheramidealwis1063
    @cheramidealwis10632 ай бұрын

    Pasta looks soo Delicious.😊

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    Thank you 🥰❤️

  • @-lankaweapi8600
    @-lankaweapi86002 ай бұрын

    Sha kama tika hamadama wage harima rasa patai, kiribath akath niyami, avidihata hadala balann oni, pasta akath rasa athi, pol roti akath mama ashai, niyami ada vlog aka ❤️❤️😍

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    බොහෝම ස්තුති නන්ගි ❤️🥰

  • @niroshafernando6972
    @niroshafernando69722 ай бұрын

    ❤❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    🥰❤️

  • @madugunawardana2828
    @madugunawardana28282 ай бұрын

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    🥰❤️

  • @menikmedagoda5786
    @menikmedagoda57862 ай бұрын

    ❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    ❤️🥰

  • @neelsaman6827
    @neelsaman68272 ай бұрын

    ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    🥰❤️

  • @dilankasubashinie3244
    @dilankasubashinie32442 ай бұрын

    Ane lunu miris eke rasa paata😍😍😍 hadana widiya kiyala dennako😌😌😌

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    මගේ චැනල් එකේ තියෙනව ලුනුමිරිස් හදන වීඩියෝ එක.නමුත් මම ආයෙත් වීඩියෝ එකක් ගේන්නම් ඔයාල වෙනුවෙන්.❤️🥰

  • @disnaharshani5481
    @disnaharshani54812 ай бұрын

    හැමදාම වගේ රසම රස කෑම වට්‍ටෝරු හදන විදිය අපිත් එක්ක බෙදාගන්නවට....හදවතින්ම ස්තූතියි...!!!🙏🙏🙏 ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    බොහෝම ස්තුති ❤️🥰

  • @user-ek2ft2lv4n
    @user-ek2ft2lv4n2 ай бұрын

    කිරිබත් එක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕනා. සීනි රොටීත් මම මේ විදියට කලින් හදල නෑ... ඉතින්.. හැමදාමත් අපි වෙනුවෙන් ලබාදෙන මේ දැනුම නම් අපට ගොඩක් වටිනවා.. බොහෝම ස්තූතියි.. හැමදාම සතුටින් ඉන්න.. ජයෙන් ජය ❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    බොහෝම ස්තුති ඔයාට.අපි පුන්චි කාලෙ හරි ආසාවෙන් කාපු කෑමක් තමයි මේ සීනි රොටි.❤️🥰

  • @nethumperera6442
    @nethumperera64422 ай бұрын

    Rice cooker eke kiri bath uyanna harima lesi...e wagena basmati hal walin kiri bath hodatama enawa.. mama inne italye... mamath kiri bath uyannema basmati hal walin.. mamath batata lunu danawa.. nathnam rasa madi wage...kakulu halata wada matath basmathi Halen hadan kiri bath rasai... akke ❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    ඔව් නන්ගි .ඒත් මම ගොඩක් වීඩියෝ වල දැකල තියෙනව වගේම මගෙන් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි බාස්මති හාල් වලින් කඩේ පොල්කිරි වලින් කෑලි කපන්න පුලුවන් විදියට කිරිබත් හදන්න පුලුවන්ද කියන එක. ඒ නිසාමයි මම මේ වීඩියෝ එක කලේ.❤️🥰

  • @azmathahamed8374
    @azmathahamed83742 ай бұрын

    Harima rasa patai akke... Mata lunu miris rcp eka denna puluwanda

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    නන්ගි මගෙ චැනල් එකේ තියෙනව.මම ආයෙත් වීඩියෝ එකක් කරන්නම්🥰❤️

  • @harshikanuwan3106
    @harshikanuwan31062 ай бұрын

    MN බලන්නේ ඔයාගෙ අත් දෙකේ ලස්සන ❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    අනේ බොහෝම ස්තුති ❤️🥰

  • @marianrodrigo3371
    @marianrodrigo33712 ай бұрын

    මමත් ඔය විදිහට තමා කිරිබත හදන්නෙ. ඔයාගෙ සේර chicken එක හදන්න ඉන්නෙ😊

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම හදල බලල රස කියන්නකො🥰❤️

  • @seeladesilva6098
    @seeladesilva60982 ай бұрын

    ගොඩක් රස පාටයි ...අපි ඉතින් කෑම එක වර්ගයක් හදා ගන්නව...හෙටට කඩල පෙගෙන්න දැම්මා ....ඔයාගෙ කෑම කන්නමයි හිතුන 😅

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    🥰❤️බොහොම ස්තුති

  • @amandhiimesha3975
    @amandhiimesha39752 ай бұрын

    Nande kiri dala aay rice cooker eka kocchra wela on kernwada ❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    කිරි දැම්මට පස්සෙ ටික වෙලාවකින් ඔටෝ ඕෆ් වෙනව පුතා❤️🥰

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge19412 ай бұрын

    ❤❤

  • @fr.diaries

    @fr.diaries

    2 ай бұрын

    ❤️🥰

Келесі