Sugar peony

Тәжірибелік нұсқаулар және стиль

Pachmant icing සහ gumpaste වලින් පියෝනි මලක් හදමු
peony calyx පියෝනි මලට මණිපත්‍රය සවි කරමු➡️ • Sugar peony calyx - පි...

Пікірлер: 43

  • @sadeeshidinelka4458
    @sadeeshidinelka44583 жыл бұрын

    Thank you so much.

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali93632 жыл бұрын

    Thanks

  • @shalikamalkanthi3849
    @shalikamalkanthi38493 жыл бұрын

    Akke mama thama cake gena igana ganna gaman inne,mata ahamben oyage video ekak hamba une,aththatama igana ganna godak thiyanawa.oyata godaaaaaak thanks.❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachininiwarthana5395
    @sachininiwarthana53952 жыл бұрын

    ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලිව ලස්සනට කියල දෙනව❤

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ස්තූති 💙

  • @nadeeshak6899
    @nadeeshak68994 жыл бұрын

    බොහොම ස්තුතියි ..

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    4 жыл бұрын

    දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ❤ ස්තූතියි

  • @carmelsilva9154
    @carmelsilva91544 жыл бұрын

    Harima lassanai padili.thanks duwa.thawa mewage videos idiripath karanna.😊

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    3 жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 Жыл бұрын

    Mis දියර kalaren bareda.conpiti walen සෑදූ isen wale bareda .

  • @kitchentheory3815
    @kitchentheory38154 жыл бұрын

    Akke thawa cutters yodagena fondant icing walin karanna puluwan nirmana apita kiya denna.gumpaste ekai pachment icing hadana vidihath video one...thawa cake topper hadana hati..godak ස්තුතියි.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    4 жыл бұрын

    Hari nangi. Puluwan widiyta aragena ennam.godak ewa shoot karala thiyenne edit kara ganna time adui.man kohimhari daanan ewath

  • @evelynfernando3660
    @evelynfernando36604 жыл бұрын

    Thank You lassanai

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    4 жыл бұрын

    💜💜

  • @sasiniimesha6314
    @sasiniimesha63142 жыл бұрын

    Thank you miss

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ❤️❤️

  • @achalafdo7486
    @achalafdo7486 Жыл бұрын

    Gampest diya wenawada miss

  • @lashinihewawasam7933
    @lashinihewawasam79334 жыл бұрын

    Thanks akki

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    4 жыл бұрын

    ❤❤❤

  • @ishujab3672
    @ishujab36723 жыл бұрын

    Mewa hadala dawas kiyyak store karanna puluwanda akka? Fridge eka thiyanna pulawanda? Welunaata passay ai kedinnea?

  • @ishujab3672
    @ishujab36723 жыл бұрын

    Gum paste flower parchment flower wenasa mkd akke?

  • @sadeeshidinelka4458
    @sadeeshidinelka44583 жыл бұрын

    Akki harima lassanai.fondant walata tylose powder akathu karala hadanna peony flowers hadanna puluwanda?tylose akathu karala icing aka dawasak thiyanna oneda?plz reply.

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    3 жыл бұрын

    ඔව් තයිලෝ ඉතාම පොඩ්ඩක් එකතු කරලා හදන්න පුලුවන් .තයිලෝ වැඩි වුනොත් පුපුරන වා.දවසක් තියන්න අවශ්‍ය නෑ.ඒ වෙලාවෙම හොදට අනලා පාවිච්චියට ගන්න පුලුවන්

  • @samindisathsaranihewagamag8382
    @samindisathsaranihewagamag83823 жыл бұрын

    Me flower cutter ganna thiyenne koheda? Piony flower cutters kiwwama harida?

  • @kitchentheory3815
    @kitchentheory38154 жыл бұрын

    Akke mala pata kara ganna dust eka wenuwata gel icing ganna bari da?

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    4 жыл бұрын

    Dust eka sarthkama.

  • @ashanchamaranga5889
    @ashanchamaranga58892 жыл бұрын

    Dast aka diya karanne monawanda akke

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    ඩස්ට් එක නිකන්ම ගාන්නත් පුලුවන් .නැතනම් වොඩ්කා වගේ මද්‍යසාරය ක යන්තම් දිය කරලා ගාන්න

  • @hansikadewmini3352
    @hansikadewmini33524 жыл бұрын

    Petal dust ganna thiyenne koheda

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    4 жыл бұрын

    කේක් බඩු විකුණන කඩවල තියනවා නංගි

  • @myworld3574
    @myworld35742 жыл бұрын

    මේ මල වේලගන්නඒ කොහොමද

  • @VinoDini-xd4vm
    @VinoDini-xd4vm8 ай бұрын

    Suger flowers kiyanned mekada akke

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    8 ай бұрын

    අයිසින් පාවිච්චි කරලා හදන මල් වලට ශුගර් ෆ්ලවර්ස් කිය්නවා නංගි.මේකත් ඒ වගේ මලක්.අයිසින් වර්ගත් කීපයක් තියෙනවා නෙහ්

  • @melanika960
    @melanika9603 жыл бұрын

    Meka parchment eken karanna puluwanda

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    3 жыл бұрын

    ඔව් ඩියර් පුලුවන්

  • @melanika960

    @melanika960

    3 жыл бұрын

    Man haduwa parchment eken hodata awa,gumpast eken haduwa welunata passe kaduna ai ehema wenne ?

  • @gethmivimarshana8673
    @gethmivimarshana86732 жыл бұрын

    උදව්වක් ඕනේ 😐😐 ,මං පලවෙනි වතාවට තමා හදන්න ගත්තේ, ඊයේ උදේ හැදුවා දවසක් තියන්න ඕන නිසා, රෑ බලද්දි නම් හොදටම ගල් වෙලා තිබ්බේ , අද උදේ බලනකොට ඔක්කොම දිය වෙලානේ 😐 මන් දැන් ඒකට මොකක්ද කරන්න ඕනේ කියන්නකෝ , හැඩේ නම් වෙනස් වෙලා නෑ, ඒක මට විසි කරන්න වෙයිද , මන් එළියේ තියලා වේලුවේ

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    2 жыл бұрын

    මේ දවස් වල වැස්ස නිසා එහෙම වෙන්නේ.මද රස්නේ තියෙන විදුලි බුබුලක් යටින් තියන්න වේලේන්න.ඔයා හෑදුවේ මොන අයිසින් එකෙන් ද?

  • @gethmivimarshana8673

    @gethmivimarshana8673

    2 жыл бұрын

    අහ්හ් මන් එහෙම කරන්නම් ❤️, ගම් පේස්ට් එකේන් හැදුවේ, කියලා තියෙන විදියටම ප්‍රමාණ දැම්මා , icing sugar ටිකක් වැඩි උනාද මන්දා 😐 අපිට වැස්සේ නම් නෑ හැබැයි 😐 , මං අර විදියට කරලා බලන්නම් , Thank you ❤️❤️

  • @sarojidesilva5857
    @sarojidesilva58574 жыл бұрын

    Dear meka awwe thibbata kamanne nadda Welenna..

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    4 жыл бұрын

    අව්වේ තියන්න එපා

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti17204 жыл бұрын

    Thanks

  • @othentikcakebychayafernand6230

    @othentikcakebychayafernand6230

    4 жыл бұрын

    ❤❤❤

Келесі