Suddek Oba Amathai

Sinhala Drama. Won awards for Best Script and Best Music in the 2010 State Drama Festival. Suddek Oba Amathai is written and directed by Udayasiri Wickramaratne. Jayalath Manoratne, Nalin Pradeep Udawela and Madanee Malwattage perform the leading roles in Suddek Oba Amthai. Music Director is Lalith Wickramaratne. Set Designer is Thilanka Weerawardena. Rohitha Jayakodi is the Stage Manager. Priyantha Sirikumara is the Makeup Artist. Lighting Sanka Lakdev. Susil Wickramsinha and Keerthi K Ratnayake are the main organizers. Popular Sinhala Stage Play. දර්ශන විමසීම් 0713132001

Пікірлер: 141

  • @sandunijayathunga5456
    @sandunijayathunga54564 жыл бұрын

    නිවන් සුව ලැබේවා ජයලත් මනෝරත්න මහතාණෙනි 🙏🙏😞😞

  • @shiromichandani8160
    @shiromichandani81604 жыл бұрын

    මෙන්න 👌 නලු නිලියො ජයලත් මනොරත්න ඔබතුමට නිවන් සුව ලැබේවා

  • @thisunijayawardane4065
    @thisunijayawardane40652 жыл бұрын

    ජයලත් මනෝරත්න වැනි ඇසූ පිරූ අයගේ අඩුව කෙසේ පුරවන්නද? ආදරණීය කළාකරුවාණෙනි ඔබ ඉක්මන් භවයකදීම සදා නිවනින් සැනසේවා !

  • @somadewa-5788
    @somadewa-578811 ай бұрын

    ජයලත් මනෝරත්න නලීන් ප්‍රදීප් උඩවෙල මාදනී මල්වත්ත. අපට ඉන්න සුපිරිම දක්ෂයො.. මනෝ ඔබට නිවන් සැප ලැබේවා. අනිත් දෙදෙනාට දීර්ඝායුෂ වේවා.

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini39435 жыл бұрын

    මෙන්න ලංකාවේ සුපිරි නලුවෝ නිළියෝ . මේ තමයි ලංකාවේ . උතුම් නිහතමානී රංග දාරයන් දෙවි පිහිටයි නීරෝගි සුවය ලැබේවා .

  • @weerajaya1737

    @weerajaya1737

    5 жыл бұрын

    Yahapalanyata Stage weala berihan deela Rata kapu Kalakanniya oya Mano Rathanaya, hens ghanawea mea Rateta Karapu Aparadeata

  • @lalkarunarathne2105

    @lalkarunarathne2105

    5 жыл бұрын

    Dissanayakage Rohini c mi

  • @monikageethanjani9133

    @monikageethanjani9133

    4 жыл бұрын

    Wishista daksha thibena nihathamanee nalu niliyan wana obalata theruwan saranai devi pihitai

  • @sajithnuwan3689

    @sajithnuwan3689

    2 жыл бұрын

    @@weerajaya1737 දැං රටට හොද ඇති ගොන් වස්සා🤨🤨🤨

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    @Weera Jaya Ane pala haraka🤣🤣

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62704 жыл бұрын

    මේ තමයි නියම කොමඩි සහ නියම කලාකාරයන්.

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri54945 жыл бұрын

    ලන්කාවෙි නියම කලාකරුවන් .සියලු දෙනාට බුදුසරණයි !!!

  • @allaahthedivinetruthallaah19

    @allaahthedivinetruthallaah19

    5 жыл бұрын

    හල්ලෝ මගේ රත්තරං යාලුවේ කොහමද ඉතින්? අනේ රත්තරං යාලුවේ මම ඔබහට විශ්ව අද්විතීය සත්‍ය කුමක්ද යනු පැහැදිලි කිරීමටයි යන්නේ මගේ එෆ් බි පිටුවට යන්නකෝ , එවිට ඔබහට දෙවියන් කව්රුන්දැයි දැන ගැනීමට හැකි වේවි🙂මමත් මුලින් ගල් , මුල් කිසිම ශක්තියක් නොමෙති විවිද පිලිමවල් , ඇදහූ එ වගේම අප අතර පැවත එන අප මුතුන් මිත්තන්ගේ විවිද සාම්ප්‍රදායන් එ වගේම චාරිත්‍ර වාරිත්‍රයන් මුල්කොට ගෙන ඒ ගල් පිලිම වලට ගරුත්වය පිදීමට ඔවුන් ඉදිරියෙහි සිරස නමා වැන්දුම් පිදුම් කල බැතිමතෙක් පසුව හින්දු බෞද්ද කිතුනු ඉස්ලාම් යන ආගම් ඇතුලු ලොවෙහි වෙසෙන විවිද මිනිස් කොට්ටාශයන් විසින් අනුගමනය කරනු ලබන ආගම් පිලිබඳවද දීර්ග ගවේෂණයක සහ අධ්‍යයනය කිරීමෙන් පසු සත්‍ය එකම එක දෙවියන්ව අදහන ඉස්ලාම් දර්මය වැලන්ද ගත්තා මගේ රත්තරං යහලුවේ 😞 🙂 මගේ රත්තරං යාලුවේ ඔබටත් ඇරයුම් කරනවා 🙂 අවුරුදු හාරදාහක් පමණ පැරණි හින්දු ග්‍රන්ථයන් ඒ වගේම උතුම් ගෞතම බුදුන් ,උතුම් දේව දූත ජේසුස් උතුමාණන් ඇතුලු අවසාන දේව පනිවුඩය රැගෙන ආ උතුම් මුහම්මද් නබි තුමානන් පෙන්වූ සත්‍ය මාර්ගය වෙතට 🙂 සීග්‍රයෙන් පැමිණෙන ලෙසට 🙂 මම ඔබ ඔබට ආදරෙයි රත්තරං යාලුවේ 😞😞 ඔබට මම ආදරෙයි යාලුවේ අපා ගින්දර මතට පිය නොගන්න 😞 ඔබ තව තවත් මුලාවෙහි ගිලිහීමෙන් වලකින්න 😞ඔබට මරණින් මතු ජීවිතයෙහි සදාකාලික ජීවනයක් ලැබීමට නම් හින්දු ග්‍රන්ථයන්හි ඇතුලු ජෙසුස් උතුමාන්, ගෞතම බුදුන් සහ අවසානයට පහලවූ මුහම්මද් නබිතුමන් ඇතුලු සියලු දේව දූතවරුන් අවදාරනය කොට පෙන්වූ එ සත්‍ය මාර්ගය පිලිගෙන, එකම එක දෙවියන්ව විශ්වාස කොට අදහන්න!!! මන්ද වැන්දීමට සුදුස්සා සත්‍ය දෙවියන් හැර අන්කිසිවක් නොමෙති හෙයින්!! 😞 එයයි මෙලොවට පහල වුනු අවුරුදු හාරදාහක් පමණ පැරණි හින්දු ග්‍රන්ථයන් සහ උතුම් ගෞතම බුදුන්,ජේසු උතුමානන්, මුහම්මද් නබි නායක තුමන් ඇතුලු සෑම සත්‍ය දේව දූතවරුන්ගෙ ඉගෙන්වීම් වල එකම අරමුණ සහ අවසානයට කෙලවර ගමනාන්තය වන්නේ !!!අනේ මේකත් පොඩ්ඩක් බලන්න මගේ ආදරණීය මිතුරු මිතුරියනෙ 😞 ගල් වලින් නිශ්පාදනය කොට ඇති ගල් රූපයට ඔහුවම බේරගන්න අපොහොසත් වෙනවා නේද ??! 😞 එසේනම් එම ගල් පිලිමවල් කොහොමද ඔබහට සෙතක් සලසන්නෙ 😞 කොටින්ම කියනවනම් කිසිම පිලිමයකට හෝ කිසිම මිනිසෙකුට, එනම් ජේසුස් උතුමාණන්ගේ පිලිමයකට හෝ පන තියෙන ජෙසුස් උතුමානන්ට හෝ ගෞතම බුදුන්ගේ පිලිමයකට හෝ පන ඇති ගෞතම බුදුන්ට හෝ අවසන් හා අවසානයට පහලවූ මුහම්මද් නබි තුමන්ගේ පිලිමයකට හෝ පන තියෙන මුහම්මද් නබි තුමානන්හට හෝ , කිසිම දෙයක් කිරීමට කිසිම ශක්තියක් නොමෙත!! මන්ද ඔවුන් අප මෙන් සාමාන්‍ය මනුස්සයන් වන බෙවිනි!!! 😞 අනේ මගේ උගත් බුද්දිමත් යාලුවේ ඇයි ඔබලාට මෙවෙනි මිත්‍යා විශ්වාසයන්හි අසත්‍ය තාවය නොතේරෙන්නේ රත්තරනේ??? kzread.info/dash/bejne/m6J-wc2jotvfetY.html kzread.info/dash/bejne/ZZubydl_dK-wkdo.html kzread.info/dash/bejne/o4V_1NiufdnMl7A.html දෙවියන් යනු කවුරුන්ද ? :) මගේ රත්තරං උගත් යහලු යෙහලියනේ ඔබ සැමට මේ ප්‍රශ්නෙට පිලිතුර මේ පිටුවට පිවිසීමෙන් සාක්ශි සාදක ඇතුව දැන ගැනීමට හැකි වනු ඇත :) who is God?? and what are the true concepts and the unique qualities that are entitled to one true God? please my friends, :) be kind enough to visit this page to understand more about the true God facebook.com/%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-553206368441944/?modal=composer¬if_id=1539058007565210¬if_t=aymt_upsell_tip එසේනම් අප ඔබව නිෂ්ඵලව නිර්මාණය කොට ඇත්තේ යැයි ,ඔබ අප වෙත ආපසු නොපැමිණෙන්නේ යෙයි ඔබ සිතුවාද ? ( අල් කුරාණය 23:115 ) “... අප පණිවිඩකරුවෙකු එවන තුරු අපි කිසිවෙකුට දන්ඩුවම් පමුණුවන්නේ නොමෙත.“ (අල් කුරාණය 17:15) අප ඔබහට නිර්ණය කල කාලය අවසාන වූයේනම් , අප එය එක පැයක කාලයකින් වත් ඉස්සරහටද එක පැයක කාලයකින් වත් ප්‍රමාදද නොකරන්නෙමු (අල් කුරාණය 16:61)

  • @allaahthedivinetruthallaah19

    @allaahthedivinetruthallaah19

    5 жыл бұрын

    උතුම් ගෞතම බුදුන්ගේ නැතහොත් උතුම් ජේසුස් උතුමානන්ගෙ නැතහොත් අවසන් වරට දෙවියන්ගේ(අරාබි බසින් අල්ලාහ් යනුවෙන්ද අනෙකුත් විශ්ව බාසාවලින් දෙවියන් ලෙසද ආමන්ත්‍රණය කරනු ලබන්නේය) දේව නියෝගයන් මිනිස් සමූහයාට පූර්තිමත් කිරීමට පහල කල අවසාන දේව පනිවුඩය රැගෙන ආ උතුම් මුහම්මද්තුමන්ගේ සරණ පතන පිංවත් උදවියනේ!!එහි තේරුම උගත් ඔබලා දන්නෙහිද? මාගෙ උගත් යහලුවනේ එහි තේරුම වන්නේ ඒ උතුම් දේව ශාස්ත්රුවරුන්ගේ ගල් පිලිමවල් සාදා එයට වැන්ද උපස්කාර කිරීම නොවේ එසේත් නොමැතිනම් පොලවට පස්වූ ඒ උත්තමයන්ව සිහිපත් කොට ඔවුන්ගෙන් උදව් පදව් පැතීමද නොවේ මන්ද එය මහත් අනුවන ක්‍රියාවක් හෙයිනි 🙂 නමුත් ඒ උත්තමයන් වදාරු සත්‍ය දේශනා පිලිපැද කට යුතු කිරීමයි ඒ උතුම් ශාස්තෘවරුන්ගේ සරණ පතන නියම පිංවතුන්ගේ යුතුකම වන්නේ මන්ද උතුම් ගෞතම බුදුන් වහන්සේ දම්ම පදය 188 සහ 189 වෙනි පදයන්වල ඉතාමත් පැහදිලිවම මෙසේ පවසන්නේය බහුම් වෙ සරනම් යන්ති පබ්බතනි වනනි කා අරමරුක්ඛචෙත්යනි මනුස්ස භයටජ්ජිට. (ධම්ම පද 188 වෙනි පිටුව ගෞතම බුදුහුන් වදාපු බන දෙශනාවෙන් බින්දක්) . භීතියට පත් ජනතාව බොහෝ දෙනා රැකවරණය සොයති කඳුකරයේ, වනාන්තරවල, පූජනීය ගස්වලට, පිළිම වහන්සේලා සහ සිද්ධස්ථාන වෙත යන්න. භීතියෙන් පීඩා විඳින්න. (පැහැදිලි කිරීම: බියෙන් තැතිගෙන සිටින මිනිස් වර්ගයා කඳු, වනාන්තර, උද්යාන, ගස් සහ පූජනීය ස්ථාන රැකවරණය සඳහා සොයයි.) ණෙතම් කහො සරනම් ඛෙමම් නෙතම් සරනමුත්තමම් නෙතම් සරනමගම්ම සබ්බදුක්ඛ පමුක්කති. (ධම්ම පද 189 වෙනි පිටුව ගෞතම බුදුහුන් වදාපු බන දෙශනාවෙන් බින්දක්). එවැනි රැකවරණයක් ආරක්ෂිත නොවේ, එවැනි රැකවරණයක් උත්තරීතර නොවේ. සියලු දුක්ඛා වලින් නිදහස් නොවේ එම සරණාගත මාර්ගය කරා ගොස් ඇත. පැහැදිලි කිරීම: මෙම ආරක්ෂිත නිවහන නොවේ. උත්තරීතර නිවාසය නොවේ. ඔවුන්ගෙන් ආරක්ෂාව ලබන්නෝ සියලු දුක් විඳිනවා එය එසේ තිබියදීත් අද සමස්ත බෞද්ද බෙතිමතුන් ඒ උතුම් ගෞතම බුදුන් වදාරු සත්‍ය ප්‍රකාශයන් කිස්දු ගනනකට මයිම් නොකොට කිසිම ශක්තියක් නොමැති ගල් මුල් පිලිමවල් ආරාමවල් වැන්ද පුදන්නෝ වෙති 😞 ඉමහත් කණගාටුවට පත්විය යුතු කරුනකි එය උතුම් ගෞතම බුදුන්ටත් කරන මහ නින්දාවකි අපහාසයකි 😞 මාගේ බුද්දිමත් උගත් රත්තරං යාලුවේ ඔබගේ උගත් මනසට මෙවෙනි මිත්‍යාවන් මත පදනම්වු විශ්වාසයන්වල අවසන් කේදාන්විතය නොපෙනෙන්නේ මන්ද?? 😞 ?? විශාල බූමි කම්පාවකින් සුනු විසුනු වූ විශාල පිලිමයක් 😞 අනේ දැන්වත් සත්‍ය තේරුම් ගන්න මගේ රත්තරං යාලුවේ 😞 බුදුන් වහන්සේ වදාරපු ඒ උතුම් ඉගෙන්වීම්වලට පිටුපාන්නට එපා 😞 ගස් ගල්වලට වැන්ද උපස්කාර කොට ඔබ සියලු දෙනාම සිටින්නේ වැරදි මාර්ගයක !! 😞 බුදු හාමුදුරුවෝ සත්‍ය එකම එක දෙවියන්ගේ සත්‍ය දේව පණිවුඩය රැගෙන ආ උතුම් ශාස්තෘවරයෙක් ඒ උත්තමයන් කවරදාකවත් එතුමන්ව නමදින්නෙයි කිසිවිටක හෝ කිසි තැනකවත් ප්‍රකාශ කොට නොමෙත 😞 ඇයි ඔබ තුමන්ලා ඒ උතුම් බුදුන්ගේ වැකියන් විකුර්ති කිරීමට වෑයම් දරන්නේ ?? 😞 kzread.info/dash/bejne/d5hpu9lraZXOcrg.htmlt

  • @lalkarunarathne2105

    @lalkarunarathne2105

    5 жыл бұрын

    Sanjaya Jayasiri bmb

  • @farisrahmaniac6093
    @farisrahmaniac609311 ай бұрын

    RIP true legend ❤🙏🙏

  • @GSMarcadecom
    @GSMarcadecom4 жыл бұрын

    නිවන් සුව ලැබේවා ජයලත් මනෝරත්න මහත්තයා

  • @senarathsenarath3523
    @senarathsenarath3523 Жыл бұрын

    හොඳ අදහස් ටිකක් සුලලිත රන්ගනයන්

  • @deviseneviratne9317
    @deviseneviratne93173 жыл бұрын

    Excellent Stage Drama and Stage Acters Good Luck

  • @chandana56
    @chandana565 жыл бұрын

    My favorite Mr. Jayalath Manorathne!👏

  • @hassanaa9694
    @hassanaa96945 жыл бұрын

    නියමයිනේ ගොඩක් ලස්සනයි සුපිරි nalu නිළියෝ

  • @jaikawitana3435
    @jaikawitana34354 жыл бұрын

    This is a fascinating concoction of satires. The very best of Sinhala drama. Needs another performance ...

  • @ahdenzil6000
    @ahdenzil60005 жыл бұрын

    නැවත බලන්නම හිතෙනවා.එ්කබස් නාට්ටිය අඑත් අත්දැකිමක්

  • @hasithaperera1596
    @hasithaperera15964 жыл бұрын

    Excellent, also wishing speedy recovery to our favorite and talented Artist Mr. Manorathne a speedy recovery. God Bless you

  • @sachintharandil7729
    @sachintharandil77294 жыл бұрын

    Niwan suwa labewa Jayalath manoratna mathithumani

  • @manjolamm1988
    @manjolamm19885 жыл бұрын

    නියමයි අනේ හලි ලත්තනයි අාදලේයි❤💚💜💙💛🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @kodagodakusalananda5920
    @kodagodakusalananda59204 жыл бұрын

    යථාර්ථවාදී කලාකරුවන්.චිරන් ජයතු

  • @naveendissanayake3060
    @naveendissanayake30606 жыл бұрын

    One of the best I've seen !!!

  • @sakunthalalankageeganage7631
    @sakunthalalankageeganage763111 жыл бұрын

    A must see... Excellent drama..

  • @naveendissanayake3060
    @naveendissanayake30609 жыл бұрын

    Absolutely one of the best dramas of all time Love it

  • @suddekobaamathai5449
    @suddekobaamathai5449 Жыл бұрын

    මැයි 21 මහනුවර ශාන්ත අන්තෝනි රංග ශාලාවේ දී 3.30ට සහ 6.30 සුද්දෙක් ඔබ අමතයි වේදිකා ගත වේ. සැමට ඇරයුම්!

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    රස වින්දනය උපරිමයෙන්ම... 🤗🤗🤗♥️♥️♥️🤗🤗🤗🌹👍

  • @padminiranawaka5410
    @padminiranawaka54104 жыл бұрын

    Mr.manorathna oba dakinavita obathuma nahakiyala hitenne nahane.obata niwan suwa labewa.

  • @kumarikhan1687
    @kumarikhan16875 жыл бұрын

    සුපිරියි 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg3 жыл бұрын

    Niyama Naluwo tamai Jayalal sir Obata Niwan Suwa Labewa 🙏🙏🙏

  • @shanikawickramasinghe9567
    @shanikawickramasinghe95675 жыл бұрын

    නියමයි! අනර්ඝයි.

  • @manushasandarenu9761
    @manushasandarenu97614 жыл бұрын

    විශිෂ්ඨයි ❤️

  • @user-zc8kr9ep9m
    @user-zc8kr9ep9m10 жыл бұрын

    නියමයි !

  • @udayakumarakumara4490
    @udayakumarakumara44905 жыл бұрын

    kiyala wadakna maru

  • @yohandulipsilva2927
    @yohandulipsilva29276 жыл бұрын

    👌 superb

  • @roshankorean5147
    @roshankorean51476 жыл бұрын

    Superb

  • @emmanuelsilva8982
    @emmanuelsilva89825 жыл бұрын

    deshapalanaya nam naganadai.lakawe natya kalawa nam ederiweera sathchandrai.ounge parapurata jaya wewa.

  • @Niranjilaperera2378
    @Niranjilaperera23785 жыл бұрын

    Niyama sinhalayan...wi sishtai ........

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray93135 жыл бұрын

    OyaLaa gana mata hari dukai

  • @ayeshakumare9416
    @ayeshakumare94165 жыл бұрын

    ලස්සනයි

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 Жыл бұрын

    Jayalath manorathnayange nattiyak pasal pelapothata enawanam

  • @amandimalsha7035
    @amandimalsha70356 жыл бұрын

    Aththatama shookk aaa

  • @AbcAbc-co2hj
    @AbcAbc-co2hj6 жыл бұрын

    හොඳයි කෙටියෙන්ම

  • @maperamachandarachandu3289
    @maperamachandarachandu32894 жыл бұрын

    මම කැමතිම සෙටී එක

  • @79rashmi
    @79rashmi11 жыл бұрын

    lovely

  • @sarathgamini9757
    @sarathgamini97576 жыл бұрын

    සා කලුවෙට ගිය කල 👍 නියමයිනේ

  • @nasthicinema9062
    @nasthicinema90626 жыл бұрын

    Supiri

  • @yohanmithra4465
    @yohanmithra44654 жыл бұрын

    Me nattaye moratuwa awata ilaga darshanaya thina thanai dawasai dannawanm kawruhari kiyannako

  • @siranisilva7161
    @siranisilva71615 жыл бұрын

    niyamai

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y6 жыл бұрын

    මාරු ඒකනං

  • @PrabhathDarshana
    @PrabhathDarshana10 жыл бұрын

    Superb drama...

  • @Enlight_Entertain

    @Enlight_Entertain

    10 жыл бұрын

    full ekamada?

  • @PrabhathDarshana

    @PrabhathDarshana

    10 жыл бұрын

    Nope

  • @dhanushkabandara3562

    @dhanushkabandara3562

    10 жыл бұрын

    suddo tamay okkoma

  • @nagarajahsanjeew7158

    @nagarajahsanjeew7158

    6 жыл бұрын

    Prabhath Darshana St LPP nuttt

  • @nagarajahsanjeew7158

    @nagarajahsanjeew7158

    6 жыл бұрын

    Lolitha Ratnayake OK t

  • @lirishakumari1882
    @lirishakumari18827 жыл бұрын

    😀😀😀😁😁😁😆😆...niyamai .

  • @gayang.b.liyanage3537

    @gayang.b.liyanage3537

    5 жыл бұрын

    ELA ELA!

  • @tharanganitharangani2292
    @tharanganitharangani22925 жыл бұрын

    kotinma maru

  • @kalhariedirisinhe632
    @kalhariedirisinhe6324 жыл бұрын

    ජයලත් සර් 😖❤️

  • @malshadissanayake1465
    @malshadissanayake14654 жыл бұрын

    😍👌

  • @charucharu6944
    @charucharu69445 жыл бұрын

    tnx

  • @chameerarathnasuriya8575
    @chameerarathnasuriya857522 күн бұрын

    🙏🙏

  • @chaminda7176
    @chaminda71764 жыл бұрын

    maru

  • @dineshruwannammunidesoysa2576
    @dineshruwannammunidesoysa25764 жыл бұрын

    සසම්පුර්ණයෙන් බලන්නට පුලුවන් කොහොමද ?

  • @rangaranga5488
    @rangaranga54886 жыл бұрын

    Patta

  • @gayang.b.liyanage3537

    @gayang.b.liyanage3537

    5 жыл бұрын

    Bokkenma!

  • @sukwp1331
    @sukwp13315 жыл бұрын

    Machanla mewage supiri athal unlike karanne unta heenonmadaya hadilada?

  • @nwkumara4941
    @nwkumara49416 жыл бұрын

    Onna subs kala hode

  • @dondammika4798
    @dondammika47986 жыл бұрын

    න්‍ය්

  • @paktalagangvlogs1268
    @paktalagangvlogs12684 жыл бұрын

    Good

  • @wijelathaherath5295
    @wijelathaherath52955 жыл бұрын

    menna naluwo niliyo den ko me wage aya Excellent

  • @nifty4034
    @nifty40344 жыл бұрын

    RIP MANO!

  • @sandamalkangara3036
    @sandamalkangara3036 Жыл бұрын

    manorathna mahaththaya ape sampathak

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale85915 жыл бұрын

    👌👌👌👌👌

  • @gayang.b.liyanage3537

    @gayang.b.liyanage3537

    5 жыл бұрын

    🎉 🎉 🎉

  • @arunashantha8099
    @arunashantha80994 жыл бұрын

    🙏💖💖💖🌹

  • @lathalatha496
    @lathalatha4963 жыл бұрын

    Koi tharam lassanda

  • @francisperera5865
    @francisperera58655 жыл бұрын

    Well done

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 Жыл бұрын

    මේක සම්පූර්නයෙන්ම බලන්න ක්‍රමයක් තියේද

  • @govitube1073
    @govitube10733 жыл бұрын

    Ada hinayanawa

  • @user-fv3ke8xs3h
    @user-fv3ke8xs3h2 жыл бұрын

    🔥🔥🔥🔥🔥💯💯💯💯💯💚💚💚💚

  • @senurabuddika3999
    @senurabuddika39994 жыл бұрын

    ala

  • @dasanayakemudiyanselagesar8611
    @dasanayakemudiyanselagesar86114 жыл бұрын

    Mano kalakaruwa asaniipawa rohal gathawa sitina bawa ahapu wele ape hadawath sasala una,,,,,

  • @rio9060
    @rio90606 жыл бұрын

    full video dpnko

  • @sinhalanatya7813

    @sinhalanatya7813

    3 жыл бұрын

    ඒක ගැන කල්පනා කරලා බලන්නං

  • @poornimarathnayaka7766

    @poornimarathnayaka7766

    2 жыл бұрын

    Ow eka thamay

  • @BLACK-fq1yk

    @BLACK-fq1yk

    2 жыл бұрын

    Thama kalpana kale.nedda

  • @indikamark5899

    @indikamark5899

    9 ай бұрын

    ​@@sinhalanatya7813please

  • @redfox_knowledge
    @redfox_knowledge Жыл бұрын

    ජයලත් සර් 😂😂😂

  • @rio9060
    @rio90606 жыл бұрын

    full video ndda

  • @rohanaaberathna313

    @rohanaaberathna313

    5 жыл бұрын

    Dx

  • @jmgabriel99
    @jmgabriel999 жыл бұрын

    Real Drama unfolded, This is the truth. That's happening in Sri-lanka.?

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini39435 жыл бұрын

    👏👏👏👏👏👏👍👍👍👌👌👌👌👌👌❤️💛

  • @gayang.b.liyanage3537

    @gayang.b.liyanage3537

    5 жыл бұрын

    🏆

  • @amilapriyantha9163
    @amilapriyantha9163 Жыл бұрын

    😊

  • @hassanaa9694
    @hassanaa96945 жыл бұрын

    නියම nalu niliyo නිහතමානීව ratat sawaya කරනවා

  • @mahierangaperera2272
    @mahierangaperera22726 жыл бұрын

    mahajana mahajana

  • @rosegunaratne5945
    @rosegunaratne59454 жыл бұрын

    namaradaya s soing dramo budin ga

  • @theresesenaratne1893
    @theresesenaratne18934 жыл бұрын

    MarilaEvarai

  • @nuwanchamara8351
    @nuwanchamara83514 жыл бұрын

    Dupiri

  • @rangaranga5488
    @rangaranga54886 жыл бұрын

    Madani mahathmiya lassanata dance karanna puluwan neda.hindi sinduwakata dance ekak api wenuwen you tube walata denna

  • @rodda8029
    @rodda80295 жыл бұрын

    😊😊😂😂😂😂

  • @anoranot2183
    @anoranot21836 жыл бұрын

    සිංහලබසෙමේගැන කියන්නවචනැ

  • @tribelife7650

    @tribelife7650

    6 жыл бұрын

    very very good neda bait ekakuth ekka gatham very wediwenawa -kalaakaruwan athara thawamath wedagath sinhala basawa arakshawenawa thawa idiriyatath ahanna lebewa kiya prarthana karamu ***

  • @princehanas9109
    @princehanas91095 жыл бұрын

    kakakaruwo unama danwara bawaya. E wagwma අපක්ෂපාතී bawaya surakinna one. Mahathanani oya natana nada gamakda..... ehama nathinam natakayakda... khoma rangueath natakaya. Ratanaya .. oya hamoma milamudalata wikinena sellanbadu ganai...

  • @ishanheritagetv5659
    @ishanheritagetv56596 жыл бұрын

    mama sabscribe kala oyata239 weni eka matath sab karanna dan

  • @maperamachandarachandu3289
    @maperamachandarachandu32894 жыл бұрын

    මෙන්න කටීටිය

  • @weerajaya1737
    @weerajaya17375 жыл бұрын

    Rata kapu Kalakanni geanne Yaha palanyata kea Mora dunnu Ponne Mono Rrathnaya thuk. Nodakin, Rata Keawea. Heanam Ghapan,

  • @ranjithbandara7021
    @ranjithbandara70214 жыл бұрын

    ,

  • @kalasipinipa8633
    @kalasipinipa86336 жыл бұрын

    ජේ වී පී බල්ලො

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    4 жыл бұрын

    Pohottuwe Ballo🐕🐕🐕🐕🐕

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Pohottuwa hodatama kara balliye🤣🤣

  • @lakmal1st
    @lakmal1st4 жыл бұрын

    යකෝ

  • @thamahettimudalige1621
    @thamahettimudalige16214 жыл бұрын

    Gonjate....ads..hadila...

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne58753 жыл бұрын

    බිහිසුණු අමානුෂික ත්‍රස්තවාදය පරදා ජාති ආගම් පක්ෂ භේදයෙන් තොරව සෑමට ජීවත් වීමේ අයිතිය රැකදුන් විරුවන් ට නොසැලෙන නායකත්වයක් ලබාදුන්, අභයදානය ලබා දුන් අයට විහිළුවට වත් අපහාස කිරීම සුදුසු නැහැ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @udarayapa2773

    @udarayapa2773

    3 жыл бұрын

    😂😂😂😂😂😂

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud34275 жыл бұрын

    I can’t laugh at all.

  • @ThilinaSJ
    @ThilinaSJ5 жыл бұрын

    Preaweenayo mewage moda joke daddi nawakayo gana kumana katha da... karanna deyak na moda joke ekak dala hari keeyak hari hoyaganna epai.

  • @nilanthifernando4431

    @nilanthifernando4431

    5 жыл бұрын

    Ehma nme meka stge drma ekak ne......script ekata anuwa ragapanne...mounta ona charithayak raga dakkwanna puluwan kiyan aekai kiyawenne

  • @kalasipinipa8633
    @kalasipinipa86336 жыл бұрын

    මේ බල්ලො ගෙනාපු වෙනස දැන් සැපද?

  • @roshankorean5147

    @roshankorean5147

    6 жыл бұрын

    yssa rathnayake කොහේද පකෝ මේ මිනිස්සු jvp එකට කඩේ ගියේ.. තොට මෝල්ද

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha46425 жыл бұрын

    මේක පිස්සු නාට්ටයක්.කොහොම දුවනවද මන්ද?

  • @sinhalanatya7813

    @sinhalanatya7813

    3 жыл бұрын

    ඒකනෙ වැඩේ. මටත් පුදුමයි. ස්තුතියි.

Келесі