Story of Kalu Chuti 🖤

Ойын-сауық

Пікірлер: 296

  • @kalyaniperera2237
    @kalyaniperera22379 ай бұрын

    අනේ ශලනි පැටියෝ ඔයා නම් මාරම හොද දරුවෙක්. මම ඔයාට හරිම ආදරෙයි. ඔයා මේ කලා ලෝකයට පායපු රන් තරුවක් .ආදරෙයි හැමදාම. ඔයාව බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් නිරෝගිමත් පින්බර සුබම සුබ ජීවිතයක් ගෙවන්න වාසනාව ලැබේවා!!!

  • @darshanitharakadulanjali8238
    @darshanitharakadulanjali82389 ай бұрын

    මොනවාද මන් කියන්නේ ආදරණිය හදවත ශලනි....ඔබේ ආදරණිය කරුණාවන්ත හදවත තව්ත් අයට තිබුණ නම් මේ ලෝකේ මීට වඩා ලස්සන වේවි ....සතුටින් ජිවිතේ ගෙවන්නට ඔබට වාසනාව ලැබේවා 🌼❤❤❤❤

  • @chamalshathomas3794

    @chamalshathomas3794

    9 ай бұрын

    True

  • @dilashasdiary
    @dilashasdiary9 ай бұрын

    කලු චූටිට ඉක්මනට හොද ගෙයක් ලැබේවී..පව් අසරණ සත්තු❤😢

  • @upekshasathsarani9765
    @upekshasathsarani97659 ай бұрын

    හරිම අහින්සක සත්තු මේ වගේ පාරෙ දාල යන්නෙ කොහොමද😢

  • @chathudisanayaka9478
    @chathudisanayaka94789 ай бұрын

    කතාව අහන් ඉන්න ආස හිතෙනවා.කතන්දරයක් වගේ

  • @amithajayasekara
    @amithajayasekara9 ай бұрын

    පූසා කතා කරනවා කියලමයි හිතෙන්නෙ බලද්දි 😂💗

  • @subanianjalika2876
    @subanianjalika28769 ай бұрын

    මාර වට්නවා මනස්සයෙක්ට උදව්කරන්න කලින් මේ වගෙ සත්තුන්ට උදව් කරන්න ලැබෙන එක හොදයි ❤❤❤ ස්තුතියි ශලා මේතැන අදුන්නලා දුන්නට😘😘😘 එයාලාව මං සම්බන්ද කරගන්නවා 😍😍 ආදරෙ 😘

  • @sohaniyarajaguru
    @sohaniyarajaguru9 ай бұрын

    Anee🥺❤️ අපේ ගෙදරත් ඉන්නව කලු බබෙක්🥺 කවුද කියන්නෙ මෙයාල අපලයි කියල..European countries වල මෙයාල ගෙදර ඉන්න එක lucky කියල තමයි කියන්නෙ🖤

  • @ayosquilling4353
    @ayosquilling43539 ай бұрын

    මටත් ඔය වගේ කලු පූසෙක් හම්බුනා මාරවිල කුරුස පල්ලිය වත්තෙ ඉදලා මම ගෙදර උස්සන් ආවා... එයා මරවිල චුට්ටා එයා කෙල්ල පූසෙක් ❤

  • @chammikaadikari9008
    @chammikaadikari90089 ай бұрын

    අනේ ශලා මගේ ඇස් දෙකට කදුළු ආවා මේක බලලා ඔයාට ගොඩක් පින් ශලා කවුද මොනවා කි්වත් ඔයාට කිරි උතුරනවා වගේ හරි යන්නේ ඔයාගෙ ඔය හොද හිත නිසා බුදු සරණයි ශලා පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @d.d.w.2464
    @d.d.w.24649 ай бұрын

    අනේ මටත් ඉන්නවා ඔය වගේමයි තනි කලු පූසියෙක්.. ඔය සයිස්මයි අපේ ගේ ලග දාලා යද්දී. දැන් එයා ලොකුයි. මගෙ පන වගේ. 🐱🐈🖤 මේ එයාමයි කියලා හිතෙන්නේ 🖤

  • @sharminidias2732
    @sharminidias27329 ай бұрын

    What a Blessing for the little kitten.

  • @samararathna1987
    @samararathna19879 ай бұрын

    මාත් කවදා හරි දවසක මේ වගේ තැනැක් පටන් අරන් බව්වෝ පූස් පැට්ටෝ ඔක්කෝම අරන් ගිහින් එයාලව ආදරෙන් බලා ගන්නවා.........

  • @S1234.

    @S1234.

    9 ай бұрын

    ඒ ආකාරයෙන්ම එය ඉශ්ට කර ගැනීමට හැකියාව ලැබේවා ❤️💪..බුදු සරනයි .

  • @Everything-464

    @Everything-464

    9 ай бұрын

    මගෙත් ලොකු බලාපොරොත්තුවක්.

  • @chathurinisilva9117

    @chathurinisilva9117

    9 ай бұрын

    Math ❤

  • @devindihansika2006
    @devindihansika20069 ай бұрын

    Ane e voice ek mara cutee🤩🤩🤩

  • @achhhhhhh
    @achhhhhhh9 ай бұрын

    Tysm akki for being a human ♥ not all can be that.

  • @dammikarunaratne9480
    @dammikarunaratne94809 ай бұрын

    අනේ දුව,ඔයා නම් හරිම හොඳයි.ආදරෙයි.❤❤❤❤❤

  • @S1234.
    @S1234.9 ай бұрын

    Great ❤️.

  • @Positivehopes
    @Positivehopes9 ай бұрын

    Creative work akki, කාටූන් episode ekak baluwa wage,😊✨ godak pin danuwath kirima wenuwen🤗

  • @lakshaninelunika
    @lakshaninelunika9 ай бұрын

    great❤❤

  • @cafi_wlkz
    @cafi_wlkz9 ай бұрын

    Great work❤️❤️

  • @dammikakumuduni5549
    @dammikakumuduni55499 ай бұрын

    මම දෙපාරක් ම බැලුවා, හරිම දුකයි.මනුස්සයන්ගෙ වැඩ ගැන, ඔයාට ඇත්තටම පින්සිද්ද වෙන්න වා.... එහෙම හිතක් පහල වුනාට බුදු සරණයි

  • @dambey21
    @dambey219 ай бұрын

    ලස්සන කතාවක් ❤

  • @amandinethravi5863
    @amandinethravi58636 ай бұрын

    Great Akki. 🥺♥️🙏

  • @samanaliofficial7041
    @samanaliofficial70419 ай бұрын

    අනේ එයා හරි ෂෝක් 🥺❤️මටත් ඉන්නේ කළු පූසෙක් 😘

  • @ishikagayani6877
    @ishikagayani68779 ай бұрын

    ❤❤Shala..💐💐💐💐

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe999 ай бұрын

    Great thing who all can do but most people don’t do✨Bless you akki ♥️& wishing all the innosent animals like this kitty meet peoples like you🙏🏼❤

  • @dinushakarunaratne4344
    @dinushakarunaratne43449 ай бұрын

    Great ❤

  • @vlogsbyrj2196
    @vlogsbyrj21969 ай бұрын

    මෙවැනි දැනුවත් කිරීම වටිනවා .❤

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara78839 ай бұрын

    Good job❤😊

  • @charmilafernando5859
    @charmilafernando58598 ай бұрын

    You deserve all the happiness in this whole world Shalini ❤️God bless u dear!!This tiny one will never forget you❤️

  • @Hashii99
    @Hashii999 ай бұрын

    Aneeh cute shala akki😍😍😍💖💖💖

  • @ashidesilva9254
    @ashidesilva92549 ай бұрын

    🥺❤

  • @shashiniumesha6924
    @shashiniumesha69249 ай бұрын

    ශෙවින් අයියාව මතක් උනා 😢

  • @dhananjaneesomaweera2664
    @dhananjaneesomaweera26649 ай бұрын

    Cute eya..❤❤

  • @dil4589
    @dil45899 ай бұрын

    ඔයාට පින්😊❤

  • @nirashajayasingha6008
    @nirashajayasingha60089 ай бұрын

    😍😍😍😍

  • @SandayaJayarathna
    @SandayaJayarathna9 ай бұрын

    මටත් ඉන්නවා කළු පුසෙක් එයාට අපි කියන්නෙ කළු කියලා තව පුසෝ හතක් ඉන්නවා❤

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna77229 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @achiniwijesooriya8899
    @achiniwijesooriya88999 ай бұрын

    ❤❤

  • @agirlwithapeacefulmind1197
    @agirlwithapeacefulmind11979 ай бұрын

    Awww😭❤️ aneee godak pin❤️ kalu puuu baba la thama lucky ma❤️ matath inwa kalu puwek eh wage thawa 11 innwa ❤️ bauwonta adare karanwa wagee ma puwantath adare karana eka wenama feeling ekk🥺❤️

  • @saurithishara99
    @saurithishara999 ай бұрын

    අනේ හරිම ශෝක් ❤️❤️❤️❤️😘😘😘😘

  • @piyumihansika8694
    @piyumihansika86949 ай бұрын

    ❤😍

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq9 ай бұрын

    ❤❤❤❤

  • @denshikajayasundara2281
    @denshikajayasundara22819 ай бұрын

    Ane godak pin akki oyata❤ me wage kiri sappyo parawal dala yana tirisan minissunta hodak wennpa 🙏

  • @gayanajayathilaka1307
    @gayanajayathilaka13079 ай бұрын

    අනේ ඔයා හරි ශෝක් ශලා❤

  • @viroshanifonseka8181
    @viroshanifonseka81819 ай бұрын

    ෂෝක් අනේ..❤🥰

  • @sewminisithara473
    @sewminisithara4739 ай бұрын

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa9 ай бұрын

    ❤❤😘😘😘❤❤

  • @chocofairgirl
    @chocofairgirl9 ай бұрын

    ඔයාටලස්සන හදවතක් තියෙන්නේ akki ඔයාට කවදාවත් ව්ැරදෙන්නැ . බුදු සරණයි ඔයාට ❤❤❤

  • @nimashadilhani199
    @nimashadilhani1999 ай бұрын

    ❤❤❤

  • @dananjaleeudari231
    @dananjaleeudari2319 ай бұрын

    Ane akki shoi ane ❤❤❤. Adarei gdak ❤❤❤🎉🎉😊

  • @AchinikaSewmini
    @AchinikaSewmini9 ай бұрын

    ❤❤❤❤😊

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w9 ай бұрын

    Good

  • @imalshaamandakoon1456
    @imalshaamandakoon14569 ай бұрын

    ආදරෙයි ශලා අක්කේ ..පින් ඔයාට 🙏🙏🙏

  • @janakanimesh764
    @janakanimesh7649 ай бұрын

    🙈❤️shala❤️🙈

  • @suranganiahangama2858
    @suranganiahangama28589 ай бұрын

    💖😇😍

  • @Kumari-kq1py
    @Kumari-kq1py9 ай бұрын

    ගොඩාක්. පිං❤❤❤❤❤

  • @shanikrishnani253
    @shanikrishnani2539 ай бұрын

    Aneeeeeeeeee. 😘😘😘😘😘😘😘😘😘😘

  • @KavindyaGimhani-oz4os
    @KavindyaGimhani-oz4os9 ай бұрын

    💛

  • @chathurinisilva9117
    @chathurinisilva91179 ай бұрын

    ❤❤❤❤❤❤❤ much love

  • @mihirimadushika4722
    @mihirimadushika47229 ай бұрын

    ❤❤❤❤❤

  • @trudishereen8638
    @trudishereen86389 ай бұрын

    🌹🌹

  • @kumudunirupika5196
    @kumudunirupika51969 ай бұрын

    බුදු සරනයි පුතේ ඔයාට ඔයා හරිම හිත හොඳ කෙනෙක්

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km9 ай бұрын

    අනේ ♥️😘

  • @yashodharamanayake2120
    @yashodharamanayake21209 ай бұрын

    ❤❤🥺

  • @meegamugelasantha4926
    @meegamugelasantha49269 ай бұрын

    පවු දෙයියනේ...සත්තුන්ටත් ආදරේ ඕනා..අපේ ගෙදරත් ඉන්නවා පාරේ දාල ගියපු බලු කික්කියො දෙන්නෙක්ම....

  • @user-ky3iy1hy9w
    @user-ky3iy1hy9w9 ай бұрын

    ❤️😘

  • @upeksha.6223
    @upeksha.62239 ай бұрын

    Anee❤

  • @chathuryaaththanayake9637
    @chathuryaaththanayake96379 ай бұрын

    ❤Great work akki❤

  • @MC-xu3uv
    @MC-xu3uv9 ай бұрын

    ❤❤❤❤❤❤

  • @krisharakaushika8326
    @krisharakaushika83269 ай бұрын

    Oya godak pin karana kenek nangi.oyagen labunu pasal upakarana tamat ape daruwo pavicci karanawa .oyata godak pin.satutin sanasimen hamadama inna.💓💓💓💓💓💓

  • @janithrajapaksha4899
    @janithrajapaksha48999 ай бұрын

    💓❤

  • @anumadhawee6837
    @anumadhawee68374 ай бұрын

    Black cat brings the luck ❤ ( with my experience) ur a sweet soul dear Shalini . God bless u !

  • @dineshikalakmali4442
    @dineshikalakmali44429 ай бұрын

    🙏🙏🙏

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi9 ай бұрын

    🥺🥺🥺

  • @peaceRose
    @peaceRose9 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️🌹

  • @poornimabandara2114
    @poornimabandara21149 ай бұрын

    ❤😘

  • @user-em4ov9my9o
    @user-em4ov9my9o9 ай бұрын

    😻😻😻😻😻😻

  • @ishanirandima8570
    @ishanirandima85709 ай бұрын

    ❤️❤️❤️❤️

  • @savindiedirisinghe-fq5gv
    @savindiedirisinghe-fq5gv9 ай бұрын

    Good job shalani akka❤😘

  • @hansi_pathirathne6281
    @hansi_pathirathne62819 ай бұрын

    🙏❤

  • @nimnatharushi9333
    @nimnatharushi93339 ай бұрын

    💝💝💝💝💝

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani29499 ай бұрын

    අනේ❤❤

  • @Enjoymoments-hc9wf
    @Enjoymoments-hc9wf8 ай бұрын

    🥰❤️

  • @user-jz3wm5gv6w
    @user-jz3wm5gv6w9 ай бұрын

    🥰🥰

  • @duveesha7754
    @duveesha77549 ай бұрын

    😘🥺❤️

  • @user-jq6ns9qp6q
    @user-jq6ns9qp6q9 ай бұрын

    Nangi oyata loku pinak...labenawa.e karapu deta.atthatama oya harima Honda kenek.... sathuin inna.God bless you ❤❤

  • @denshikajayasundara2281
    @denshikajayasundara22819 ай бұрын

    Kalu babala tama hurathlma ahinsakam ❤

  • @shalikachathurangi4582
    @shalikachathurangi45829 ай бұрын

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @ishara.kalpani
    @ishara.kalpani9 ай бұрын

    ❤🙏

  • @kithnulidahamsa2378

    @kithnulidahamsa2378

    9 ай бұрын

    Ishara nandiaaa ❤❤

  • @dilashasdiary
    @dilashasdiary9 ай бұрын

    අනේ❤❤❤

  • @shaniidesilva453
    @shaniidesilva4539 ай бұрын

    Aneeee🤗🤗❤️❤️🤗🤗

  • @dehemikavindya1986
    @dehemikavindya19869 ай бұрын

    Wedding eke ithuru vlog tikath dannako ❤❤❤❤😘😘

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani33789 ай бұрын

    😭🥰❤❤

  • @Danu123day
    @Danu123day9 ай бұрын

    Shoi ane❤

  • @nadishaniwipulasooriya7415
    @nadishaniwipulasooriya74158 ай бұрын

    kalu chuuti🥰🥰🥰

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera42429 ай бұрын

    ❤️🙏🙏🙏🙏

  • @lithulitenara3256
    @lithulitenara32569 ай бұрын

    කලු චූටි පැටියෝ❤❤🤗🤗🤗

  • @nethmividusha7014
    @nethmividusha70149 ай бұрын

    අක්කෙ ඔයා හරිම ආදණිය හදවතක් තියෙන කෙනෙක් ❤❤❤❤❤❤❤

  • @ruwanidissanayake1541
    @ruwanidissanayake15419 ай бұрын

    Akki magen first comment ekaaa❤❤