Stephanie Siriwardhana - Prank Call | ස්ටෙෆනි සිරිවර්ධන | Y FM 2023
Ойын-сауық
ස්ටෙෆනිගේ ඩිවෝස් නඩුව කතාකරන ලෝයර්, එයාට කෝල් එකක් ගත්තා. මෙයා පලපුරුදු ලෝයර් කෙනෙක් කියල තමයි එයා කියන්නේ, වීඩියෝ එක බලලම තිරනය කරන්ණ.
🔰 Producer | Lakmal & Awani
🔰 Editer | Tharidu Perera
🔰 Camera | Ishan
💠 YFM Productions
--------------------------------------------------------------------------------------------------------------------
#yfm #92.7 #prankvideo #prankcall #yfmprankcalls #comedy #fun #funnyvideo #morningshow #slpranks #kitchen #comedyvideo #comedy
#2023 #2023status #nice #wow #lk #top10 #newprank #super #stephanie
--------------------------------------------------------------------------------------------------------------------
'Subscribe' & Watch your Favourites on 'Y'
Пікірлер: 141
ඇය ඇත්තටම හරිම නිහතමානියි..හරිම බුද්දිමත්...ලස්සනයි...❤🙏❤🇱🇰❤🇱🇰❤👍❤
මාර නිහතමානි චරිතයක් ස්ටෙෆනි අපි හරි ආදරෙයි
ස්ටීපනී ඔයා මිස් world යන්න ෂුවර් නමිබ වන් ඵනවාමයි ෂුවර් ඇන්ඩ් shot දිනනවාමයි ඔයා ලස්සනයි වැදගත් නිහතමානී කම හැමදේම තියෙනවා ඔයාට ජය
අපි ආදරෙයි ස්ටෙෆනිට..
ස්ටෙෆනි Mrs world ගියානම් අනිවාර්යයෙන්ම ලංකාවට ජයග්‍රහණයක් ගේනවා.. ❤
@user-yp5ip3tl5g
11 ай бұрын
Ehemadaaaaa😮
@Oshada-colo
11 ай бұрын
ඒත් එයා miss universal ගියානෙ. ඒත් select උනේ නෑනෙ.. 😒
@lakshmiabedeera45
11 ай бұрын
සත්තකින්ම හරිම ලස්සන වගේම ගතිගුන අතින් හරිම නිහතමානි කෙනෙක් වගේ පේන්නේ හරිම ආදරනිය කෙනෙක්
Stephanie sounds like a genuine and humble lady?
අැය නිවැරදිම වචන භාවිතා කර පැහැදිලිව ඉංග්‍රිසි කතා කරන දක්ෂ නිහතමානි චරිතයක්
Stephane is such an amazing and a humble person❤.
Puluwannm peshalat ekk denna 😂❤
ස්ෆෙපනි ඉංග්‍රීසියෙන් කතාකරනමි Y එකට 😂😂😂😂
Madam stepani you are humble polite so lovely god bless
Stefanie, you are brilliant and when you speak nice to hear your voice. Your husband is so lucky to got a wife like you
Y FM එකත් ලගදී ඉදන් ගොන් ආතල් දෙනවා... අපරාදේ ආසාවෙන් අහපු fm එක...
ස්ටෙෆනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්ටෙෆනි. ❣️ 🥰 🤗 🥳 ආසම කෙනෙක්. ❤️❤️😘😘😘
@dilukarosha7297
11 ай бұрын
එහෙමද මොකටද වැඩිපුරම ආස
Stephanie is so humble❤
ස්ටෙෆිනි ❤❤❤❤ආදරෙයී
We love you stepheni . You are sonice & beautiful lady.
අනේ උබලගෙ ඉංගිලිස් යකෝ එයා මිසිස් උබලට සිංහළත් බැ
Istefney very nice lady.
Stefani love u❤
ow eka nam aththa... steffani oya katha karana eka thama hoda
Love you Stefni duwa..❤❤❤
මේක කලින් කතා කරලා අපිව 🐃🐃 අන්දවන වැඩ සටහනක් හැම තැනම කරන්නේ ගොනාට අන්දවන 😂😂😂😂
මං හරීම ආස කෙනෙක්..ගොඩාක් ආදරෙයි එයාට..හරීම නිහතමානී කෙනෙක්
ඇත්තටම මොකද මේ යකා ඇවිදින්නේ 😀😀😀
නියම promotion😅
Mr Stephanie lu😂😂😂😂💔
Stephanie is so humble
A lovely lady
We love you Stepanie
you are so humble lady bless you 😍
Stefff❤
Megollo Y FM break up party eka promote karana marketing technique ekak prens meka. Most of the known people upload videos saying they're gonna break up. Dinesh did that, Stephanie did that. Megollo apiwa prank karanne meh, therenne nedda 😂😂😂
@viha3239
11 ай бұрын
ජඩ media
ස්ටෙෆ්නි ශෝක්...❤
steffani harima asa kank mama ❤
❤❤❤💐💐
ඔන්න අපි හාවොලු😂
Stephanie මම harema කැමති කෙනෙක් ඔයා harema ලස්සනයි .
2nd comment
රසිකාවියගෙ රැවුල කැපුවා නම් තමා හොඳ 🙈
2nd comment❤
මේ දෙන්නගේ prank එක හොදයී..හොදට කරනවා....ඒත් එක අස්සේ අනුන්ගෙ කුණු හාරලා අව්ස්සන්න දඟලන එකනම් හරිම කැතයි...
@dulinafernando5189
11 ай бұрын
Meka promotion ekk habai 🥲
@tharu6296
11 ай бұрын
Ayyo this is promotion fr party
2nd one
ow eka nam aththa... steffani oya katha karana oya widiya thama hoda.. hodatama sinhala katha karannepa...
Dushantha is comming to my brothers wedding on the 31 of August see you there 👀👍💐
❤❤❤
පව් මිනිස්සුන්ගෙ ගෙවල්වල ගැටලු අහන්නෙ ඇත්තටම ඔයාලගෙ පවුල්වල කවදාවත් රන්ඩුවක් වෙලා නැද්ද . ජීවත් වෙන්නෙ පොඩි කාලක් අවුරැදු 100 ක් වත් ඉන්න අමාරුයි .අවුරැද්ද ගෙවෙනවා සතිය ගෙවෙන ඉක්මනට
We love you both
😂😂
❤😂❤😂❤❤❤❤❤❤
ස්ටෙෆනි ❤️
This is Not a prank call it’s a plan call😂
Ane stefni ❤️🥺
1st comment ❤️
ස්ටෙෆනි 😍😍😍
ශෝක් stefani 🌹
Gon part
a bleesed couple
🙄😳😱😰😔
ඇයි මූ මෙච්චර ඇවිදින්නෙ 🤔🤔
@nisansalaweerasinghe2537
11 ай бұрын
😂 eththamai
@sagarikanilminisagarika3609
11 ай бұрын
පඩයක් යන්න ආවාම හිර කරගෙන ඇවිදිනවා වගේ 😂😂
@dinushadinusha1482
11 ай бұрын
Hina yana nisada
😂😂😂😂😂
මගේ house එකේ ලු. මගේ home බං
❤
Ammoo anunge kunu hodana hedillak 🤣🤣
❤❤
I love you Stepani❤
පවු පවුල් විනාස කරන්නේ පිට මිනිසුන් ඇයි තව කෙනෙක් හොඳින් සතුටින් ඉන්නවා බලන් ඉන්න බැහැ නේ
Mokakda ane me. Meka meyalage program ekaka item ekak. Shanugenuth me prashnema ahuwa. 😂😂😂
Ape adarei stefani
රසිකාවියක්...😂😂😂
Yes
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ස්ටෙපනී
නොවෙම්බර් එකවෙනිදා
English class ekak nadda ban mun dennawa danna.
faw ban stephani
Ilagata sanjanata one.
😐
Superb script
@Lazy570
11 ай бұрын
Script hari un eka lassanata kara🥰🥰
ලැජ්ජ නැද්ද
Oka party ekak neh
😍
November එක වෙනිදා😅🌝
♥️♥️♥️♥️♥️♥️⚘⚘⚘💞💞💞💞💕💕💕🔥🔥🙏🙏🙏🤲🤲🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦
Miss yanna ba Mrs word yana puluwan
Oh stefni ratama aadaraya karanava.
Oyata idiripath kireema anthimai pera sudanamak neha
Topic එක ඔයලා ඔයාලට පිස්සු අනේ..රිංගුවා.....ඒ හින්දා තමයි කියන්න පුලුවන් උනේ.. ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න...try and try you can fly..එහෙම හිටියේ ඔයාලා..
@user-cp4fq1ps4o
11 ай бұрын
🤭🤫.... surprise වෙලා ඉන්නේ...🥰
hama prank ekakama mun denna mahinda rajapakshage katahada wage dan hama ekama danna nikan boruwa danna apa ban.
Dushshanth wasana wanthai me wage nihathamani biridak labanna
You don't have other worthwhile topics to do a promotion. Why touch divorces when it's already a very sensitive topic.... even though this is not true... Why always a negative topic....like illness, death,divorce to do a prank.....
ස්ටෙෆනි කියන්නේ කවුද? ලංකාවේ මොඩයන්ටම හොඳය් මේ වගේ දේවල්.
@Lazy570
11 ай бұрын
Ay me ugath miniha meka baluwe😂😂stephani kiyanne kawda kiyala hoyala balapan.uba mokedda kiyala thamai ahanna onaa🤣🤣
@kanchanabandar4168
11 ай бұрын
@@Lazy570 umba vage modayekuta me vage his charitha pumbagena natanna puluvan vunata hamotama ba ban, me vage cheeththa kallak dakala kela haluvata umbata vadak venne na
@stellabharathy8681
11 ай бұрын
oyata danna nati unata ...lankawe minsunta dannawa dr
@kanchanabandar4168
11 ай бұрын
@@stellabharathy8681 eka thamai lankave minissuntama hondai kivve me vage aya
@hesh7746
11 ай бұрын
Stephanie කියන්නෙ ලංකාවෙ නම ලෝකෙට ඇරන්ගියපු කෙනෙක් Beauty pageants වලින්.. ඔයා කවුද 😂😂
Prank nweine hutto umberla katha welane karanne
රසිකාවියක් 😂
ඔය කරලා තියෙන්නෙ 😂😂😂
@user-sulasi
11 ай бұрын
😂
Mun awella wadagath Gonu ene ay munge vidiyo dane wadak nathi wadak
Script
සිරස y කොහොමත් ගොන් ආතල් දෙන gon ඉන්නෙ
@nihalkithsiri8322
11 ай бұрын
ඉතිං ඔයා අහන්නේ නැතිව ඉන්නකෝ එච්චරයි .
Kalin prakut meywa rewattuwe ayemat rewatenwada
@Lazy570
11 ай бұрын
Ay ra watunu wale dawal waten nadda??🤣