STEP UP වේදිකාව උණුසුම් කරමින්, | සාරා - ඩිස්නි ඇවිලුණු හැටි !!😮

STEP UP වේදිකාව උණුසුම් කරමින්, | සාරා - ඩිස්නි ඇවිලුණු හැටි !!😮#Hirugossip #disni #stepup #saara #Hiru #Hirugossipvideo #Hirufm #Srilanka #lankagossip #gossip #hirugossipvideo #trending #viral #akila #pubuduchathuranga #gossipvideo
Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
Subscribe Now: goo.gl/BLs6Fx
Watch more: goo.gl/jke1Wb
Website: www.hirugossip.lk
Follow Us On
Like us on Facebook: / hirugossip
Follow us via Twitter: / hirugossip
Instagram: / hirugossip
TikTok: / hirugossip

Пікірлер: 381

  • @AjithPriyantha-zl1fz
    @AjithPriyantha-zl1fz9 ай бұрын

    අයියෝ ඩිස්නි කව්ද අනේ ඔයා...🤣🤣🤣සාරා තමා සුපර්❤️❤️❤️❤️

  • @Beautifulthings638
    @Beautifulthings63811 ай бұрын

    දිස්නි ඉතිං හිරු මෙගා ස්ටාර් කිරුල හින්දා ඔලුව ඉදිමිලානේ තියෙන්නේ. එ් තරගෙන් ලස්සනටම නැටුවේ ශනුද්‍රි

  • @oneejherath5326

    @oneejherath5326

    8 ай бұрын

    අනේ ඔව්.ශනුද්‍රිගේ dancing මම ආයෙ ආයෙ බලනවා.ඔඩ්ඩි යක්ෂණීගෙ එක පුදුම ලස්සනක්.

  • @srilankatrendingsong

    @srilankatrendingsong

    Ай бұрын

    ශනුද්‍රිව ඔය පුටුවට ගත්තනම් හරි

  • @dhananjayaedirisingha9084

    @dhananjayaedirisingha9084

    25 күн бұрын

    නෑ කැළුම්

  • @saduniudeshika7443

    @saduniudeshika7443

    14 күн бұрын

    ​@@srilankatrendingsongthim ub plko putuwt

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Жыл бұрын

    සාරා නම් නර්තන උපදේශිකාවක්

  • @sadeeshagunathilaka7764

    @sadeeshagunathilaka7764

    9 ай бұрын

    ඉයා

  • @Skp-gq1pf

    @Skp-gq1pf

    2 күн бұрын

    ​@@sadeeshagunathilaka7764උබට දුකද නිකමා😂

  • @anushawasala9991
    @anushawasala9991 Жыл бұрын

    මන් හිතුවෙ හිරුට පිස්සුද කියල. මොකද මෙ ඩිස්නි වගෙ අය dagana මෙ කරන්නෙ විකාරයක් නෙද කියලා.😉😉😉😉

  • @madushanka5330
    @madushanka5330 Жыл бұрын

    මන් දන්න තරමින් මට තේරුන ව්දියට සාරා කියන්නෙ නම් හිත හොද ම්ස් කෙනෙක් .

  • @lakshanvimukthi5052

    @lakshanvimukthi5052

    Жыл бұрын

    Yes

  • @sunethrakalansooriya8351

    @sunethrakalansooriya8351

    Жыл бұрын

    Agree

  • @narmadakumarasingha7716

    @narmadakumarasingha7716

    Жыл бұрын

    Totally agree

  • @Skp-gq1pf

    @Skp-gq1pf

    2 күн бұрын

    100% real

  • @imashapiyumeni8308
    @imashapiyumeni83089 ай бұрын

    සාරා මැඩම් තරම් මෙලෝ දෙයක් දන්නේ නැති මිනිස්සු ගත්තහම මෙහෙම මෝඩ දේවල් වෙනවා.. සාරා මැඩම් තමා හරි ❤❤❤❤❤

  • @sadanamadhushani3230
    @sadanamadhushani3230 Жыл бұрын

    ඩිශ්නිව ගත්තේ ඊයා🙄 සාරා සුපර්❤ එයාට සමාන කරන්න පුලුවන්ද ඩිස්නිලා වගේ හාල් කෑලි

  • @dinithiprabashini3532

    @dinithiprabashini3532

    Жыл бұрын

    ඇත්ත thamayi

  • @malshimali3372
    @malshimali3372 Жыл бұрын

    ඩිස්නිලා හෙලුව පෙන්නලා ආපු අය නෙ

  • @nethminahansaka9962
    @nethminahansaka9962 Жыл бұрын

    ඩිස්නි හිතුවද දන්නේ නෑ නැටුමක් නටපු ගමන් ඡඡ් කරන්න තරම් දක්ෂකමක් තියේ කියලා එයාට වැරදිලා 😒💔

  • @dilishiya-thamel

    @dilishiya-thamel

    Жыл бұрын

    අනේද කියන්නෙ ඔතන dancing ගැන ටිකක් හරි දන්න එක්කෙනයි ඉන්නෙ.ඩිස්නි ඊයෙ පෙරේදා රියැලිටියකින් දින්න පලියට juj board ekaka ඉදගන්න කොහෙත්ම සුදුසු නෑ.කිසිම qualification එකක් නැහැ එයාට..මෙලෝ රහක් නෑ..😖

  • @shashii871

    @shashii871

    Жыл бұрын

    හරි ජජ් ල කවදද හිරු රියැලිටි වල හිටියේ😂😂😂

  • @shashii871

    @shashii871

    Жыл бұрын

    මොන සුදුසුකමක් වත් නැහැ😂❤️

  • @pradeekakumari8037

    @pradeekakumari8037

    9 ай бұрын

    මුන්ව මේවට ගන්න් වුන්ට ගහන්න ඕනේ

  • @saraskitchen22

    @saraskitchen22

    9 ай бұрын

    එයා දක්ෂ නිසා තමයි ඔතන තියලා තියෙන්නේ

  • @LifeInLife2023
    @LifeInLife2023 Жыл бұрын

    සාරා මැඩම් විතරනෙ මෙතන නැටුම් ගැන දන්න කෙනෙක්ට ඉන්නෙ ❤

  • @thisaraudayanga3758

    @thisaraudayanga3758

    Жыл бұрын

    Ai akila. akila kiyanne kawuda kiyala dannawada. akila jackson anthony ge putha witarakma neme. akila kiyanne kulasiri budawatta sirge golayek.....

  • @LifeInLife2023

    @LifeInLife2023

    Жыл бұрын

    අකිල සර් හොඳ කෙනෙක්, ඩාන්සින් ගැනත් දන්නවා ඇති, මං කිව්වේ මට දැනුණ දේ ☺️

  • @kaviya763

    @kaviya763

    9 ай бұрын

    ​@@thisaraudayanga3758apita pukada😂

  • @sadeeshagunathilaka7764

    @sadeeshagunathilaka7764

    9 ай бұрын

    ​@@LifeInLife2023සාරා දන්න රෙද්ද

  • @user-qt8ep8nx4u

    @user-qt8ep8nx4u

    9 ай бұрын

    ​@@thisaraudayanga3758ඇත්ත ❤

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    මෙ තුන් දෙනාම කතා කරනවා වැඩියි කාලය කා දමනවා අර අහිංසකයන්ට නැටුම එපා වෙන්න ඇති 😂😂😂

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Жыл бұрын

    ඇව්ලුනා කියල තිබ්බම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වුනා

  • @hmnsanjeewani880

    @hmnsanjeewani880

    9 ай бұрын

    😂😂😂

  • @DianaFernandoyttguvhgcgtv

    @DianaFernandoyttguvhgcgtv

    17 күн бұрын

    Asa hitenawa 😂😂 gini gatta nam😂😂😂😂( vihilu.)

  • @milkyboy-yr7id

    @milkyboy-yr7id

    16 күн бұрын

    Me too 😂

  • @vishwarajapaksha1873
    @vishwarajapaksha1873 Жыл бұрын

    ඩිෂ්නි ඉස්සෙල්ලම සිංහල ඉගෙන ගෙන එන්න. සරල සහ සංකීර්ණ දෙකේ වෙනස දැනගෙන එන්න ඔයා යන්න

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 Жыл бұрын

    ඩිස්නි ඉන්නේ අඩන්නයි දුක් වෙන්නයි 😂😂😂 ඩිස්නි කවුද සාරා එක්ක බලනකොට .

  • @imeshaudayangani6871
    @imeshaudayangani6871 Жыл бұрын

    සාර මිස් විතරයි මෙතනින් නර්තනේ ගැන දන්නෙ .🤝🥰...අනික්.ගොන් බාන මොකට තියන් ඉන්නවද මන්ද .මුන් දෙන්න ඉන්න එකෙන් වෙන්නෙ,තරගකරුවන්ට අසාදාරනයක්..........

  • @SgianHasii

    @SgianHasii

    24 күн бұрын

    Akila is Jackson's son...don't forget !!!

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Жыл бұрын

    චන්න සර් උපුලි මහත්මිය චන්දන සර් ගන්න

  • @priyankara.
    @priyankara. Жыл бұрын

    හිරු ඩිස්නිව ආතල් එකට අරන්.😝 ඩිස්නි තවුසේ හෙන ගොන් ගහක් ඕයි..😂😂

  • @nuvanginavodya7964
    @nuvanginavodya7964 Жыл бұрын

    ඩිස්නි මොනාද දන්නෙ dancing ගැන.... එක කම්පඩිශන් එකකින් දිනුවා කියලා ජජ් බෝර්ඩ් එකට ගත්ත එක වැරදි...මීට වඩා හොද ජජ් කෙනෙක් ගන්න තිබ්බා... අකිල,සාරා දන්න තරමෙන් කාලක් වත් ඩිස්නි දන්නෙ නෑ🥴🥴🥴🥴

  • @sadushasadusha8384
    @sadushasadusha8384 Жыл бұрын

    නැටුම් ගැන දන්න අය ගන්න විනිශ්ශය කරන්න

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 Жыл бұрын

    මොක්කුද මේ විනිශ්චය කරන්න ඉන්නේ.අඩු ගානට ගන්න පුළුවන් හින්දා වෙන්න ඇති🤮🤮

  • @gamekollo
    @gamekollo Жыл бұрын

    ඩිස්නි අවදානේ නේද ඕනේ😂ඔන්න hiru gossip අවදානේ අරන් දුන්නා🖐️🥲😂

  • @piumidilhani9337
    @piumidilhani9337 Жыл бұрын

    ඩිශ්නි mega star උනාට නැටුම් ගැන අද්‍යාපනයක් තියෙනවද මම දන් නැති නිසා අහන්නෙ 😶

  • @menushaisuri5306
    @menushaisuri5306 Жыл бұрын

    Saara miss great 👍 ❤

  • @thegreattraveler3233
    @thegreattraveler3233 Жыл бұрын

    Sara අක්කි අපේ cms කෙල්ලෙක් තමයි....ආඩම්බරයි❤

  • @none.__

    @none.__

    Жыл бұрын

    Cms kiyaane?

  • @dilshidiaz1064

    @dilshidiaz1064

    Жыл бұрын

    Aththada? Christian mishanari college.... Mageth scl eka podi kalay❤️❤️❤️❤️❤️❤️

  • @Dilshan1989

    @Dilshan1989

    9 ай бұрын

    ​@@dilshidiaz1064 එයා ක්‍රිස්තියානිද..

  • @rangalakmal7392
    @rangalakmal7392 Жыл бұрын

    සාරා super❤❤🖤🖤

  • @PP-td2sq
    @PP-td2sq Жыл бұрын

    Sara professional.

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 Жыл бұрын

    ඩිශ්ණි කක්කා ගොඩක් නේ😂

  • @SwenMhanama-zv9me

    @SwenMhanama-zv9me

    9 ай бұрын

    😂

  • @ChutiMenika138

    @ChutiMenika138

    9 ай бұрын

    😂😂

  • @user-jt5dr8id7q
    @user-jt5dr8id7q Жыл бұрын

    සාරා මිස් හරි

  • @narmadakumarasingha7716
    @narmadakumarasingha7716 Жыл бұрын

    සාරා ඇරෙන්න අනිත් දෙන්න dancing reality එකක් ජජ් කරන්න තියා school competition එකක් ජජ් කරන්නවත් දැනුවත් දෙන්නෙක්ද😂😂හයියූ හිරු😆😆😜😜

  • @thusharauduwake2219

    @thusharauduwake2219

    10 ай бұрын

    හරියට හරි

  • @JeonJungkook-uc5qv

    @JeonJungkook-uc5qv

    9 ай бұрын

    oyala ehema kiyanna epa oylata medeval mehem kiyanna puluvan nata akila kyanna sarata vada daksha dancer kenek disnith daksashy saat dakshay eya hitana vidiha venas mokada mmt me fild eke kenekne

  • @narmadakumarasingha7716

    @narmadakumarasingha7716

    9 ай бұрын

    @@thusharauduwake2219 😂👍

  • @narmadakumarasingha7716

    @narmadakumarasingha7716

    9 ай бұрын

    @@JeonJungkook-uc5qv oh darling mr or mrs or miss fake accout 4 ur kind information😌 අනුන්ගෙ සීනි කිරන්න කලින් අඩුම සීනි ගැනයි ස්කේල්ස් ගැනයි තරාදිය ගැනයි ඉගෙනගෙන එන්න.අකිල දක්ශ ඩාන්ස කෙනෙක්??😂😂සජිත නම් ඩාන්සින් අතින් ටැලන්ටඩ් බොරු කියන්න ඕන්නෑනෙ පවුලම අතිපන්ඩිත වුනත් දක්ශයට දක්ශයි කියනව මං කුහක නෑ.ඩිස්නි එක රියැලිටි ශෝ එකයි වින් කලේ ඒකත් ලලිත්ගෙ පහනෙන්.මෙගා ස්ටාස් විනර් කියන්නෙ ඩාන්සින් රියැලිටි ශෝ එකක් ජජ් කරන්න කොලිෆිකේශන් එකක්ද.අනූශත් එහෙමයි.ආවේස වෙලා වගේ ඔහේ මියුසික් එකකට නලියන්න ඇඹරෙන්න මිසක් කිසිම ඩාන්ස් ස්ටයිල් එකක් කිසිම සම්ප්‍රදායක් ගැන දැනුවත්ද.බලන්න කමෙන්ට්ස් දෙන්න ගියාම කොර වෙන හැටි ඩාන්ස් ස්ටයිල්ස් වල නමක්වත් හරියට නොදන්න නිසා.හිරු ඉඟුරු දීල මිරිස් අරන්😂😂කැහිගෑනි දීල හොටු ගෑනි අරන්😆😆👍සාර මිස් ගැන මෙතන කතා නොකර ඉමු.මේ වගේ තැනක සංසන්දනය කරන්නවත් අවශ්‍ය කෙනෙක් නෙවේ එයා❤️❤️

  • @samalkasamalka3552

    @samalkasamalka3552

    9 ай бұрын

    ​@@JeonJungkook-uc5qv😅

  • @sachinibopage16
    @sachinibopage16 Жыл бұрын

    ඉන්න ඉන්න ඩිස්නිටත් නැටුමක් දෙමු නේද...... basic steps complycated කරන්න කියලා 😂😂😂

  • @srilanka8160
    @srilanka8160 Жыл бұрын

    මේ මෙ ඇත්තටම මොක්කුද මේ?😂 කව්ද මේ?

  • @lithumlithum5830

    @lithumlithum5830

    Жыл бұрын

    Mamath okama thamai hithuwe.dakketh ada.

  • @keshanihimashika3022
    @keshanihimashika3022 Жыл бұрын

    හිරු එකේ හැම මගුලකම judge board එකේ වලි විතරයි බලන්න තියෙන්නෙ.විකාර ගොඩක්

  • @nipulbasnayake9469

    @nipulbasnayake9469

    Жыл бұрын

    Totally agreed 💯

  • @nethuakashi432

    @nethuakashi432

    Жыл бұрын

    මං හිතන්නේ ඒක තමා මේ වැඩසටහන්වලින් එයාල promote කරන්නෙ 😂

  • @darkqueen9435
    @darkqueen9435 Жыл бұрын

    සාරා විතරයි නැටුම් ගැන දන්න කෙනෙක්ට ඉන්නෙ😂අනිත් කට්ටිය නම් වැඩක්ම නෑ

  • @s.p.k.pathirana2633

    @s.p.k.pathirana2633

    Жыл бұрын

    Oyath blink kenek da 😊

  • @Jaynikipen

    @Jaynikipen

    10 ай бұрын

    @@s.p.k.pathirana2633 hee math

  • @thusharinawarathne8036
    @thusharinawarathne8036 Жыл бұрын

    I was so impressed by their beautiful performance and serious dedication to what they are doing. It's amazing ..truely impressive.. Disney Rajapaksha you did a great job. I wished to extend my heartfelt thanks for your wonderfully rich and highly engaging team.

  • @lakshani4491
    @lakshani4491 Жыл бұрын

    නැටුම් ගැන දන්න සරා විතරයි ❤️ඩිස්නි කියන්නේ ලලිත් පැරකුම් නිසා නටන්න පුලුවන් උනු කේනෙක්😁 😂

  • @thisaraudayanga3758

    @thisaraudayanga3758

    Жыл бұрын

    Ai akila. akila kiyanne kawuda kiyala dannawada. akila jackson anthony ge putha witarakma neme. akila kiyanne kulasiri budawatta sirge golayek.....

  • @ileesha9015

    @ileesha9015

    Жыл бұрын

    Sirwtma

  • @sadeeshagunathilaka7764

    @sadeeshagunathilaka7764

    9 ай бұрын

    පිස්සුද ඔයාට එයා ගොඩක් දක්ශයි

  • @narmadakumarasingha7716

    @narmadakumarasingha7716

    9 ай бұрын

    @@thisaraudayanga3758 කාගෙවත් ගෝලයෙක් වුන පලියට ඩාන්සින් පුලුවන් වෙනවද.කෙනෙක් යන්න ඕනි තමන්ගෙ ටැලන්ට් එකෙන් මිසක් උගන්නපු ගුරාගෙ නමින් එයාගෙ ගෝලයෙක් කියන ටයිට්ල් එකෙන් නෙවේ.එහෙම අයගෙ වටිනාකමකුත් නෑ එහෙම අයට පැවැත්මකුත් නෑ.ඩාන්සින් බැරි ගොඩක් ඇක්ටර්ස්ල ඇක්ට්‍රසස්ල කවුරුම හරි නම ගිය ඩාන්ස කෙනෙක්ගෙ හරි නම ගිය ඩාන්සින් ඉන්ස්ට්‍රක්ට කෙනෙක්ගෙ හරි නම ගිය කොරියග්‍රැෆ කෙනෙක්ගෙ හරි ගෝලයො තමයි.ඒත් ප්‍රසිද්ධ කරන්නෑ ශිල්පය පිහිටුවෙ නැති නිසා.අකිලව ඔය ජජ් බෝඩ් එකට ගන්න තියෙන සුදුසුකම තමයි තමන්ගෙ තාත්ත වගේම දන්න දේයි නොදන්න දේයි ඔක්කොම දන්නව වගේ විග්‍රහ කරන්න පුලුවන් පවුලේ හැකියාවයි මුඛරි කටයි බර වචනයි

  • @bhagya753

    @bhagya753

    9 ай бұрын

    ​@@thisaraudayanga3758😂😂 yako knowledge eka wenai hekiyawa wenai munta pissud koheda dancing gena knowledge ekak thiyanne sara ta vitharai hekiyawa anith dennatama thiyei

  • @achinirathnayaka5467
    @achinirathnayaka5467 Жыл бұрын

    Judge board eka 🤣🤣🤣

  • @user-ux7ul1wk8o
    @user-ux7ul1wk8o9 ай бұрын

    සාරා ❤

  • @himayapabasari1145
    @himayapabasari114511 ай бұрын

    👀🖤SARA❤️‍🔥

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 Жыл бұрын

    ඩිස්නි ගන්ජා ගහලා වගේ 😂

  • @rashi9417
    @rashi9417 Жыл бұрын

    Judge board ඒක 🤣🤣🤣 හෙන විහිළුවක් නෙ හලෝ මේක

  • @mashimashi18

    @mashimashi18

    Жыл бұрын

    ඇත්තම ඇත්තක්.තනිකරම විහිලුවක්.ඇයි මේ අනේ මන්දා

  • @s.upamali1528
    @s.upamali1528 Жыл бұрын

    Zara ❤️

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 Жыл бұрын

    වෙන හිටියෙම නැද්ද මන්දා විනිශ්චය මණ්ඩලයට ගන්න කට්ටිය.....(ඩිශ්නි)..😂😂😂

  • @s.upamali1528
    @s.upamali1528 Жыл бұрын

    ඩිස්නිව මේකට මොනාට දැම්මද මන්ද..අර ප්‍රදීප්ව අල්ලන් නේද Mega star උනේ.නැත්නම් දිනන්න හම්බෙන්නෑ එයාට.😏

  • @madushanijayamali8772

    @madushanijayamali8772

    9 ай бұрын

    Shanu thama eda dinanna thibbe

  • @PRiYaa8373
    @PRiYaa8373 Жыл бұрын

    කව්දනේ මෙතනින් හරියටම ඩාන්සින් දන්නෙ🤔 අපිත් complicated 😁

  • @worldone7162

    @worldone7162

    Жыл бұрын

    ටිකක් හරි සාරා.....😃

  • @dinuthdilshan3628

    @dinuthdilshan3628

    Жыл бұрын

    Sara

  • @narmadakumarasingha7716

    @narmadakumarasingha7716

    Жыл бұрын

    Definitely sara ma'am💙💜️

  • @chandibhachamindi1300
    @chandibhachamindi13009 ай бұрын

    මං දන්න තරමින්, සාරා සහ අකිල කියන්නෙනම් නර්තනය ඉගෙනගෙන ඉන්න දෙන්නෙක්...ඩිස්නි නර්තනයට දක්ශ උනත් එයා ඒ ගැන ඉගෙනගෙන නෑ දන්න විදියට

  • @dinaldilshan7083
    @dinaldilshan7083 Жыл бұрын

    නැටුම් වලටත් එයා එක්ස්ප්‍රට් රගපානවටත් එයා එක්ස්ප්‍රට් ඩිස්නි මට මේකිව පේන්න බෑ කිසිම වරදක් කරලා නෑ එත් ඒකිව සෙට් ම නෑ

  • @ddffff3349
    @ddffff3349 Жыл бұрын

    හිරු නම් ගූ ගූ නම් හිරු 😄😄😄😄😄😄😄😄😄😄

  • @thusharauduwake2219

    @thusharauduwake2219

    10 ай бұрын

    😂

  • @akashakash-kx8vt
    @akashakash-kx8vt Жыл бұрын

    Sara madame supiri

  • @nadeemendis4544
    @nadeemendis4544 Жыл бұрын

    ඇත්තටම ඇයි ඩිෂ්නි, අකිල මේ විනිශ්චය මණ්ඩලයට අරන් තියෙන්නේ.

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 Жыл бұрын

    අකිල 😀අය්යෝ මරු නර්තන ශිල්පියො

  • @dulanjalibentota2023

    @dulanjalibentota2023

    19 күн бұрын

    😂

  • @sujanibandara3568
    @sujanibandara3568 Жыл бұрын

    ගුරුවරයෙකුගෙන් පුරුදු වෙලා නටපු පලියට නැටුමේ අගතැන්පත්ද🤔 තමන් ආවේ කොහොමද කියලා මේ වගේ අයට අමතක වෙනවා

  • @mallikaherath5925
    @mallikaherath5925 Жыл бұрын

    Sara very nice niyamai Supm superi 👍🤟👌💯❤️

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 Жыл бұрын

    අනේ ඩිස්නී 😂😂😂

  • @dulakshikavishikadancer3101
    @dulakshikavishikadancer3101 Жыл бұрын

    Dishney miss kyanne api katha karala thiyena kenek saha .e wagema api e miss ekka wadawalatath sambanda wela thiyanawa e ape lalith sir nisa 💪 apita miss kyala dila thiynawa dancing gana dewal godak .ithn miss me dance eke adupadu athi ekane miss lakunu 8k dunne .missge team eka paththama gannawanm denawane 10kma .me kyala dena dewal ape miss hariyatama hari budu sarani miss kawru mona kiwwath danna aya dannawne miss gana .adarei miss hamadamath ❤️💪🙏

  • @sachiadhithya2850
    @sachiadhithya28509 ай бұрын

    sara kiyanne ginndarak aaaaaa❤❤❤❤

  • @dilkiapsara2868
    @dilkiapsara2868 Жыл бұрын

    Me wikara balannatuwa anna arehe kattiya gihin sirase voice balamu😁

  • @narmadakumarasingha7716

    @narmadakumarasingha7716

    Жыл бұрын

    ඒක නම් හොඳ අදහසක්😄👍👍මාත් මේක බලන්නෙ වොයිස් පටන්ගන්නකම් විතරයි😌🤭😜හිරු නම් වලි තමයි😆😆

  • @wishwa1031
    @wishwa1031 Жыл бұрын

    Sara is the best

  • @madushikarr9034
    @madushikarr9034 Жыл бұрын

    Bloody hell. Just came across this video. Who are these Judges to judge a dance.

  • @kasun36
    @kasun36 Жыл бұрын

    විනිශ්චය මණ්ඩලයකින් බලාපොරොත්තු වන්නේ වඩත් ගුනදායක හා වඩාත් අධ්‍යාපනික අදහස් එහෙම නැතුව වට්ටි අම්මලා ව්දිහේ ඔහේ මොනවා හරි කියවනවා වගේ දෙයක් නෙමෙයි. පැරදිලා යන අයට ඉගෙන ගන්න දෙයක් කියන්න ඕන .

  • @anushkawijerathne8733
    @anushkawijerathne8733 Жыл бұрын

    මොනවා උනත් ඩිශ්නිට dancing ගැන knowledge එකක් නෑ කියලා කියන්නත් බෑ

  • @shashikaprasadi7636
    @shashikaprasadi7636 Жыл бұрын

    Saara super

  • @westonmooonvibes9309
    @westonmooonvibes93098 ай бұрын

    Super saara akki.. ❤❤❤

  • @sududhoni8763
    @sududhoni876310 ай бұрын

    ඩිස්නි කියන්නේ මොනවද ඉට වඩා සරා දන්නවා නැටුමි ගැන❤❤

  • @drtvofficialyoutubechannel2365
    @drtvofficialyoutubechannel2365 Жыл бұрын

    meya hitagana inne nirosha virajini kiyala wenna ati. hirustar eke randu unath e judje board eka wisharadawaru. eth me gon wassi penna ba mata dishni hitagana inne eya wisharada upadiya aran kiyala

  • @dammikaruvankumari9589
    @dammikaruvankumari9589 Жыл бұрын

    සාරා විතරයිනේ නැටුම් ගැන දන්නෙ

  • @user-rs4uu1ps6q
    @user-rs4uu1ps6q9 ай бұрын

    කවුද අනේ මේ ඩිශ්නි😅.....එයා හිතන් ඉන්නෙ මාර ඩාන්සර් කියලා....😂පවු

  • @rushand8003
    @rushand8003 Жыл бұрын

    hiru 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💩💩💩💩💩💩💩💩💩💩💩💩

  • @sumindiwickramarathna9675
    @sumindiwickramarathna9675 Жыл бұрын

    මොකද මේ එක කණ්ඩායමක් අල්ලන් එයාලගෙ තරහා පිරිමහන්නෙ මෙ ඉන්න දරුවොනෙ මානසිකව වැටෙන්නෙ .මෙ දරුවෝ තාම professional dancers la newe ne අනික ඩිශ්නිවත් සාරාවත් අකිලවත් එක පාරට මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරලා නෑනෙ

  • @jezzbalopa4453
    @jezzbalopa4453 Жыл бұрын

    මේ වෙලාවට voice බලපන්...අදමයි අර කොන්ඩේ කපපු ගෑනිව දැන්නේ ඩිෂ්නී ඩාන්සින් ඔස්තාර් ද බන් අඩුම වෙස් වත් තියෙනවද අකිලට පලවෙනි දවසෙම තේරුනා නටාගන්න බෑ කියලා

  • @worldone7162

    @worldone7162

    Жыл бұрын

    සාරා නර්තන උපදේශිකාවක් බන්.......😍😂🧐 වොයිස් මරු හැබැයි...😁😁

  • @jezzbalopa4453

    @jezzbalopa4453

    Жыл бұрын

    @@worldone7162 ඊයා බන් මොක්කුද බන් උන් උබට වීරයෝ ද ඉතින්

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Ubata wada nam virayo ithim😂issella manussayekta hariyata katha karapan

  • @jezzbalopa4453

    @jezzbalopa4453

    Жыл бұрын

    @@Lazy570 මොක්කුද බන් ඒ

  • @sandithiahasna8249
    @sandithiahasna82499 ай бұрын

    Saara katha karanakota eyage confidence 😌

  • @diliiis8875
    @diliiis8875 Жыл бұрын

    මෙකත් hiru star වගේ නෝන්ඩි වෙනවානේ

  • @himayajayawardhana2588
    @himayajayawardhana2588 Жыл бұрын

    Dishney miss respect you, kauru monw kiuwot oya witrai hari de katkale❤️

  • @nino3dcartoonlk
    @nino3dcartoonlk Жыл бұрын

    😯

  • @lakgallery1801
    @lakgallery1801 Жыл бұрын

    Saara කියන්නෙ කවුද කියනවද දන්න කෙනෙක්.. අකිල ඩාන්සින් ගැන දන්නවද ජජ් බෝඩ් එකේ ඉන්න..

  • @srilanka8833

    @srilanka8833

    Жыл бұрын

    එයා නර්තන උපදේෂිකාවක් .එයා නම් සුදුසුයි..ඒත් ඩිස්නි මොන අම්බලමක්ද...😪😪

  • @rashi9417

    @rashi9417

    Жыл бұрын

    @@srilanka8833 අම්බලමක් 🤣

  • @p_r_a_n_a

    @p_r_a_n_a

    Жыл бұрын

    ඔයාලා මිනිස්සු ගැන දන්නෙ ටිකයි.. 😁

  • @T.J.805

    @T.J.805

    Жыл бұрын

    saara අබේවර්ධන eyge fb ekta ghn blnna.

  • @ranipushpalatha7588
    @ranipushpalatha7588 Жыл бұрын

    Akila sara sadarana vinischaya denawa ewagema manussakama ithama hodai oyalata budu saranai.

  • @jayanthiyashop-sz9xu
    @jayanthiyashop-sz9xu9 ай бұрын

    ඩිස්නි අක්කා hri mn hithnne😊

  • @user-ou7we1zg4q
    @user-ou7we1zg4q9 ай бұрын

    නටපු පලියට ජජ් කෙනෙක් වෙන්න බැ ඩ්ස්නි මෙතන සාරා අක්කිට ව්තරයි නැටුම් ගැන දැනුමක් තියෙන්නෙ නැටුම් තරගෙගින් දින්නා කියලා ජජ් කෙනෙක් වෙන්න බැ

  • @kavindugihan3075
    @kavindugihan3075 Жыл бұрын

    පිටින් බලලා කොහොමද කෙනෙක්ක්ගෙ ප්‍රතීරූපය තීරනය කරන්නෙ...

  • @marseducation
    @marseducation2 күн бұрын

    එයාගෙම අදහස පැහැදිලිව කිව්වෙ ඩිස්නි. අනිත් දෙන්න සාමාන්‍ය වචන එකතු කලා.

  • @Nirasha-xc8td
    @Nirasha-xc8td9 ай бұрын

    Disni dancing teacher kenek

  • @sandykumari4763
    @sandykumari4763 Жыл бұрын

    ඩිස්නි හරි

  • @shaniperera9593
    @shaniperera9593 Жыл бұрын

    හිරු කොහමත් ප්‍රසිද්ද වෙන්නේ Judges ලගේ වලි වලින් තමා. 🤮

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara930827 күн бұрын

    Sara👍❤️

  • @anushkaudara2334
    @anushkaudara23349 ай бұрын

    ආදුනික උනත් ඩිස්නිගෙ කතාවෙ ඇත්තක් තියනවා.

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 Жыл бұрын

    අකිල නම් අවුලක් නෑ කියන්න පුලුවන්...කවුද මේ ඩිශ්නිව මේකට දැම්මේ...step up එකේ තියන quality යත් නැති වෙනව..

  • @sadaruabishek435

    @sadaruabishek435

    Жыл бұрын

    Sajitha anthony nam kamak ne akilata wada

  • @ruki9248

    @ruki9248

    9 ай бұрын

    Owow Jacksonla nettam mokuth be !!! Tawa kaururh daksha un me rate kala shetraye ne!! tawa okunge paulama uda tiyana ! paw Api lankawa gon harak!!

  • @mithunmilan7720
    @mithunmilan7720 Жыл бұрын

    නටන නැටුම් තියා නටන කෙනනාවවත් පෙන්නෙම නෑ මෙම ස්ටේජ් 1ලයිට් වලට ඇස් රිදෙනවා බලනකොට.ඕනවට වැඩි

  • @lost_girl1999
    @lost_girl1999 Жыл бұрын

    Dishny and Akila monawada Danne...

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld620510 ай бұрын

    මුන් ඔක්කෝටම පිස්සු පුතා 😂😂😂😂😂😂😂😂

  • @user-ed4ut3jr3k

    @user-ed4ut3jr3k

    9 ай бұрын

    ඇත්තක්😂 මේවට ඩේට කපන අපිත් පිස්සො බන්😅😅😅😅

  • @maleeshaparindaya
    @maleeshaparindaya9 ай бұрын

    මෙච්චර හොදට විනිශ්චය කරන්න පුලුවන් උපදේශකයින් ඉද්දී ඩිස්නිව ගත්තෙ

  • @pattinigesriyani9119
    @pattinigesriyani911918 күн бұрын

    Sara❤

  • @nimaliniroshika871
    @nimaliniroshika8719 ай бұрын

    ඩිස්නි මොනවද නැටුම් ගැන දන්නෙ

  • @mayumiamaara4918
    @mayumiamaara4918 Жыл бұрын

    මුලින්ම කරන්න ඕනි නර්තනය ගැන දන්න විනිශ්චය මන්ඩලයක් මෙතනට දාන්න ඕනේ.සාරා නම් නර්තන උපදේශිකාවක් .අකිලයි ,ඩිස්නියි ??? නිකන් මිනිස්සුත් වැරදි වැටහීම් ඇති කරගන්නවා මෙහෙම උනාම.තරගකරුවොත් මානසිකව වැටෙනවා.ඒ නිසා තැනට ගැලපෙන විදියේ විනිශ්චය මන්ඩලයක් තෝරගන්න ඕනේ.අපේ රටේ කොච්චර ඉන්නවද නර්තනය ගැන දන්න උගත් ගුරුවරු අන්න ඒ වගේ අය මෙතනට ඕනි මිසක් නිකන් channel එක ජනප්‍රිය කරගන්න තරග හදන්න එපා.සමාජෙට අලුත් පරම්පරාවට ඉගෙනගන්න ‍‍රසවිදින්න පුලුවන් දෙයක් සමාජගත කරන්න.

  • @nethmi2717

    @nethmi2717

    Жыл бұрын

    Aththa kathawa😐

  • @chanikadilrukshi4281
    @chanikadilrukshi4281 Жыл бұрын

    Disney miss witharai sadaranawa bedayak nathuwa judgement eka denne . athtatama Disney miss harima nihatamani charithayak . Royal crew eke dance eka harima perfect 💯

  • @Gossip10482
    @Gossip10482 Жыл бұрын

    ඩිස්නි 😂😂

  • @Emahesha92-hr5kb
    @Emahesha92-hr5kb18 күн бұрын

    Sara veri nice

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Жыл бұрын

    adanne ai samahara aya😮

  • @mixall6197
    @mixall619711 күн бұрын

    disney මම හොඳට දන්නවා මම හිරු එකේ වැඩ කරා අවුරුදු තුනක්.දිස්නේ නටද්දී competition වල ඇත්තටම ජීවිත අවදානම් ගත්ත කඹේ එල්ලිලා රද්දි. රියර්සල් එකේ මම දැකලා තියෙනවා.disney වැටිලත් තියෙනවා .කිසි බයක් නැති කෙල්ලෙක් මාර ලාලිත්තියක් තියෙන කෙල්ලෙක් දක්ෂයි.දක්ෂයි කියන්නේ එයා ප්‍රැක්ටිකලියක ඔප්පු කරලා තියෙනවා

  • @izzyDsnow9315
    @izzyDsnow9315 Жыл бұрын

    Wait a minute Who are you 😂💥💥🔫

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx26 күн бұрын

    Sara ❤❤❤super❤❤❤❤

  • @maalidhasanayag
    @maalidhasanayag Жыл бұрын

    ඩිස්නි මොකුත් දන්නේ නැ 😅

Келесі