STARLINK COMING SOON TO SRI LANKA || ලංකාවටත් STARLINK || QUIZY TECH SERIES

Ғылым және технология

ඔන්න යලුවනේ... මගේ තවත් Tech Series Video එක්කට පිලිගන්නවා.. අද කතා කරන්නේ Starlink ගැන, අපිටත් Starlink pre order කරන්න පුලුවන් $9 කින් හැබැයි මතක තියගන්න, ඔයලා මේක Order කරලා Test කරල බලලා Return කරනවා නම් Internet Use කරපු ප්‍රමානයට සහ උපාංග වලට වෙනම අය කරන බවත්.
හැමොටම සුබ දවසක්....!!!!!

Пікірлер: 1

  • @QuizyGaming
    @QuizyGamingАй бұрын

    ඉතින් මේ starlink එක local connection එක ගන්න බැරි තැන් වල හෝ කිහිප දෙනෙක් එකතුවෙලා හෝ organization එකකට එකතුවෙලා use කරන්න පුළුවන් වේවි මොකද මාසික වියදම බෙදී යන නිසා..

Келесі